නිදිමත නැතිව පාඩම් කරන්නේ මෙහෙමයි /මතක හිටින්නම කොරියන් පාඩම් කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • කොරියන් විභාගය ලියන්න බලාපොරොත්තු වෙන් ඉන්න ගොඩක් යාළුවන් නිතර අහන ප්‍රශ්න වලට පිළිතුරු ලෙස විඩියො එකකින් ඉදිරිපත් කල මගේ අත්දැකීම් ඔබට පුංචි හො උදවුවක් වනු ඇතයි සිතමි 😍
    #epstopikexam2022

ความคิดเห็น • 2.9K

  • @කිණ්ණරාවී
    @කිණ්ණරාවී 2 ปีที่แล้ว +490

    කොරියන් යන්න හීන දකින හැමකෙනාටම එ් හීනය සැබෑකරගන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. ඔයටත් තෙරුවන් සරණයි.🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +19

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

    • @lakshanfashion8149
      @lakshanfashion8149 2 ปีที่แล้ว +1

      @@serisaranna p

    • @Rush_ever
      @Rush_ever ปีที่แล้ว +2

      Godak sthuthi❤

    • @Musicz-bo6qu
      @Musicz-bo6qu ปีที่แล้ว +1

      ​@@serisarannayou tube eke hoda channel ekk kiyanna puluwnd.

    • @Anuhas_hasaranga
      @Anuhas_hasaranga ปีที่แล้ว +1

      ❤️

  • @Dilanprabod666
    @Dilanprabod666 ปีที่แล้ว +154

    හැම කෙනාගෙම හීන හැබෑ වෙන්න ඕනි ❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම 🥰

    • @isharamadushan5420
      @isharamadushan5420 ปีที่แล้ว +5

      පොඩි අයට කොරියා යන්න ක්‍රමයක් තියනවද?(අවුරුදු 11) වයසේ අයට

    • @isharamadushan5420
      @isharamadushan5420 ปีที่แล้ว +2

      ඔයා තාම කොරින් වලද ඉන්නේ

    • @Geethmal837
      @Geethmal837 ปีที่แล้ว

      ​@@isharamadushan5420😅😅

  • @animal.10-u5k
    @animal.10-u5k 3 หลายเดือนก่อน +19

    කොරියන් හීනෙට ඇබ්බැහි කල වීඩියෝ එක❤

    • @serisaranna
      @serisaranna  3 หลายเดือนก่อน +1

      🥰🥰

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 ปีที่แล้ว +45

    හොඳ හිතක් තියෙන පුතෙක්, වෙනත් භාෂාවක් ඉගෙන ගත්තත් මේ උපදෙස් වටිනවා. මම නම් මගේ පාසලේ ළමයින්ට මේ උපදෙස් දෙනවා. ඒත් ළමයින්ට හිතෙන්නම ඕන දෙයක් තමයි පාඩම් කිරීම. ඔබට ජයම ලැබේවා !❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +3

      🥰🙏..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @pinipaakalki9068
    @pinipaakalki9068 ปีที่แล้ว +23

    මම අනිවාර්යයෙන් කොරියාවට එනවා . මගෙ ලොකුම බලාපොරොත්තුව .😍😍😍

  • @여한다난즈야
    @여한다난즈야 2 ปีที่แล้ว +109

    මම තාම 10 වසරේ. මම තාම පන්ති යන්නෙ නෑ. ඒත් මට කොරියන් ලියන්නයි කියවන්නයි පුලුවන්. මන් අනිවාරෙන් කොරියන් එනවාමයි☺️🥰

    • @yashoo7734
      @yashoo7734 2 ปีที่แล้ว +9

      ඒ කෝමද මල්ලි,ඔයා මරුනේ😀

    • @thulanekanayaka5667
      @thulanekanayaka5667 2 ปีที่แล้ว +3

      Supiri a

    • @_suvi_8550
      @_suvi_8550 2 ปีที่แล้ว +7

      මටත් පුලුවන් මං 11 වසරේ 👍😊

    • @yashoo7734
      @yashoo7734 2 ปีที่แล้ว +3

      @@_suvi_8550 මරු ඈ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +23

      හොදට ඉගන ගන්න කොරියන් අමාරු නැ අවුරුද්දක් ඇති කොරියන් වලට ඔයා කැම්පස් ගිහින් හොද ඩිග්‍රියක් අරන් කොරියාවේ කැම්පස් එකකට එන්න ඔයාට මෙහෙන් හොද ජොබ් එකක් හොයා ගන්න පුළුවන් අපි වගේ සාමාන්‍ය කම්කරු ජොබ් නේවේ හොදේ😊 හොදට ඉගනිමේ කටයුතු කරන්න තේරුවන් සරණයි 💙

  • @대윈디
    @대윈디 2 ปีที่แล้ว +105

    මන් කැමතිම අයියගෙ පිං පොතට.. මේ වගේ කාලෙක ඔයා වගේ පිරිමි ළමයි කියන්නෙ මේ ලෝකෙට වටින ජීවිත.. හැමදාම හොඳින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @ashanitharushika9475
    @ashanitharushika9475 2 ปีที่แล้ว +147

    මම ඉන්නෙ 7 වසරේ.
    එ වුණාට මට කොරියානු අකුරුයි වචනයි කියවන්න පුලුවන්.
    මගේ සිහින රට දකුණු කොරියාව .
    saranheyo hanguk!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +89

      හොදට ඉගන ගන්න කොරියන් අමාරු නැ අවුරුද්දක් ඇති කොරියන් වලට ඔයා කැම්පස් ගිහින් හොද ඩිග්‍රියක් අරන් කොරියාවේ කැම්පස් එකකට එන්න ඔයාට මෙහෙන් හොද ජොබ් එකක් හොයා ගන්න පුළුවන් අපි වගේ සාමාන්‍ය කම්කරු ජොබ් නේවේ හොදේ😊 හොදට ඉගනිමේ කටයුතු කරන්න තේරුවන් සරණයි 💙

    • @hemantasamarakoon8428
      @hemantasamarakoon8428 ปีที่แล้ว +7

      Ane komlo Hodata igena ganin guty kannatiwa

    • @ashanitharushika9475
      @ashanitharushika9475 ปีที่แล้ว +4

      Tnx💗

    • @rasinduprasath6594
      @rasinduprasath6594 ปีที่แล้ว +5

      @@serisaranna korean wlt dgree ahem blnne ne kiynwa neda e unt.korean exam ek pass wena ek withri neda blnne

    • @blinkiii_30
      @blinkiii_30 ปีที่แล้ว +7

      මම ඉන්නෙ 8 වසරෙ ඕනම කොරියන් වචනයක් දැක්ක ගමන් කියවන්න ලියන්නත් හොදට පුළුවන් ඒත් කියවන ඒවෑ සිංහල තේරුම දන්නෙ නෑ 🥴

  • @madhawikawshalya1620
    @madhawikawshalya1620 ปีที่แล้ว +14

    කොරියන් යන්න හීන දකින අපි හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනි 🥰❤️🇰🇷 අය්යාගේ අදහස් ගොඩක් වටිනවා අපිට ගොඩක් ස්තුතියි අයියේ❤️❤️🙏☘️ අය්යාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ප්‍රර්ථනා කරනවා🥰😇☘️ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි අයියේ🙏❤️🇰🇷🥰

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      හොදට පාඩම් කරලා exam ලියන්න .සුබ පතනවා ඔයාට 🥰

  • @sewwandiransika1991
    @sewwandiransika1991 10 หลายเดือนก่อน +10

    පුතේ ඔයාට ගොඩාක් පින් පුතේ ඔයා කරන හොඳ වැඩත් ලංකාවෙ නංගිලා මල්ලිලාට කොරියන් යන්න අදහසක් තියෙන අයට ඔයා කියලා දෙන ඒ දේවල් පුතේ ඔයාට ගොඩක් ගොඩක් ම පින් පුතේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน +1

      පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @hirushavlogs435
    @hirushavlogs435 2 ปีที่แล้ว +177

    අඩේ අය්යේ ගොඩාක් වැදගත් මේ විඩියෝ එක . මම 2023 ලියන්නෙ.. පාඩන් කර කර හිටියේ.. කැම්මලි කමට ආවා විතරයි මේක දැක්කෙ.. මාරමගැම්මක් අවෙ..❤️

    • @madhusamarakoon4323
      @madhusamarakoon4323 2 ปีที่แล้ว +3

      Mamath 2023 exam 🇰🇷💙✈️

    • @muthukumarana8186
      @muthukumarana8186 2 ปีที่แล้ว +4

      මමත් 2023 ලියන්නේ

    • @c.lelectronic7286
      @c.lelectronic7286 2 ปีที่แล้ว +3

      Kollaa oyage contact number eka dannakoo

    • @c.lelectronic7286
      @c.lelectronic7286 2 ปีที่แล้ว +2

      Poddak katha kara gannaa

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +21

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +225

    ගොඩක් යාළුවන්ගෙ ඉල්ලිම නිසා මම පාඩම් කරපු විදිය ගැන මේ විඩියො එකෙන් මම කියන්නෙ මේ විඩියො එක බලන වෙන යාළුවන් තව තොරතුරු තියනවා නම් comment කරන් යන්න අපේ යාළුවන්ට උදවුවක් වෙයි 😊 ගොඩක් ස්තුතියි මගේ විඩියො බලන ඔයාලා හැමොටම පුළුවන් වෙලාවක මගේ fb page එකට එකතු වෙන්න හැමොම😊 ..හැමොම පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ..(fb page facebook.com/profile.php?id=100040895511174)

    • @notyyt8121
      @notyyt8121 2 ปีที่แล้ว +3

      Mawath suscribe karn ynna

    • @sendyrupasinha
      @sendyrupasinha 2 ปีที่แล้ว +4

      godak lassanai malli oyage videos🥰🥰🥰🥰

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว

      🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว +2

      Jayawewaaaa......🤜🤜

    • @WihagaRavishanka
      @WihagaRavishanka 2 ปีที่แล้ว

      Ayye tatoo gahala tiye nam korean enna barid

  • @mangalafernando1016
    @mangalafernando1016 2 ปีที่แล้ว +21

    හොඳ හදවතක් තියෙනව,
    කොල්ල
    ඔබට ජය / සතුටින් ඉන්න ලැබේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්නවා නේ 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @lshanhirusha6309
    @lshanhirusha6309 2 ปีที่แล้ว +24

    අයියගේ විඩියෝ මාරම හයියක් මට වයස 18 මමත් 2023 කොරියන් excam එක කරනවා . මම දැනට කොරියන් පන්ති ගිහින් සති 3 වගේ වෙනවා කොරියන් භාශාව හොදට තෙරෙන භාශාවක්. අයියගේ විඩියෝ දකිද්දි කොරියාවට එන්න තවත් ආස හිතේනවා . මේ වගේ විඩියෝ දිගටම ඔනි. බුදු සරනයි අයියත් පරිස්සමේන් ඉන්න❤️❤️😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා 💕 exam ලියන්න එන්න පුළුවන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @kavindunaveen2319
      @kavindunaveen2319 2 ปีที่แล้ว

      කොහෙද පංති යන්නෙ

    • @lshanhirusha6309
      @lshanhirusha6309 2 ปีที่แล้ว

      @@kavindunaveen2319 රත්නපුර

  • @lahirumadhushan7741
    @lahirumadhushan7741 ปีที่แล้ว +9

    අයියේ ඇත්තෙන්ම සතුටුයි මේ දීපු උපදෙස් වලට බුදු සරණයි ❤️🌍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam ලියන්න සුබ පතනවා 🥰

  • @anilthushara6964
    @anilthushara6964 2 ปีที่แล้ว +50

    ගොඩක් ස්තුතියි ඔයාට අයියා කොරියන් exam එකට මේ විදියට පාඩම් කරොත් ගොඩ තමා මමත් .ලොකු හයියක් ආවා හිතට මගේ ඔයාට පින් අයියා ඔයත් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 ปีที่แล้ว +12

    මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ කොරියන්☺️අයියට ගොඩක් පිං🙏❤️❤️බුදුසරණයි🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @vidu1111
    @vidu1111 2 ปีที่แล้ว +20

    කොරියන් යන හිනෙට තියෙන ආසාව ගොඩක් වැඩි උනා අයියගෙ විඩියො නිසා..අයියට ගොඩක් පිං මෙ කරන උදව් වලට...එ වගෙම අයියගෙ වැඩ කටයුතු සෙරම තවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කන්නවා🥺🤍කොරියන් යන්න හින මවන හැමොටම එ හිනෙට අනිවාරෙන් යන්න ඇහැකි වෙන්න ඔනෙ🤍🤍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @sasmikanavodya413
      @sasmikanavodya413 ปีที่แล้ว

      🥰

  • @chandikasandaruwan164
    @chandikasandaruwan164 2 ปีที่แล้ว +9

    මමත් 2023 කොරියන් විභාගයට ලියන්න තමයි ඉන්නේ. අයියාගේ මේ අදහස් ටික ගොඩක් වැදගත්.පාඩම් කරන විදිය තමයි හිතා ගන්න බැරුව හිටියේ.ඒ ප්‍රශ්නෙත් දැන් හරි.ඔයාට බොහොම ස්තූතියි මේ කරන උදව් වලට.ඒ වගේම ඔයාගේ youtube channel එකේ මේ කරන වීඩියෝ හරිම වැදගත්. අපි පාඩම් කරොත් තමයි මේ විභාගය ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ වීඩියෝස් තව ඉදිරියටත් කරන්න.තෙරුවන් සරණයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      සුබ පතනවා මල්ලියා 🥰 පරිස්සමින් වැඩ ටික කරගන ඉක්මනින් එන්න තෙරුවන් සරණයි

  • @Dalton.1111
    @Dalton.1111 5 หลายเดือนก่อน +1

    දකුණු කොරියාවට යන සහ යන්න ඉන්න හැම දෙනාටම ජේසු පිහිටයි බුදු සරණයි ! 💖✝️☸️🙏💯

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 ปีที่แล้ว +64

    බුදු සරණයි අයියෙ ඔයාට❤️ පරිස්සමෙන් හැමෝම ඉන්න. කොරියන් වගේම වෙනත් රටවල්වලටත් යන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම හීන ඉශ්ට වේවා 🙏❤

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +69

    කොරියන් යන්න ඉන්න ගිහින් ඉන්න හැමෝටම සුභ පතනවා ලස්සන අනාගතයකට.. තෙරුවන් සරණයි මල්ලි ඇතුළු හැමෝටම 🙏💜💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

    • @studyvlog-o9f
      @studyvlog-o9f 2 ปีที่แล้ว

      Anee aiye mamath vibahage liyanna inne mata hoda pothak kiyannakooo please aiyata welawak thibunoth kiyannakooo 😄

  • @dhananjanikokila103
    @dhananjanikokila103 2 ปีที่แล้ว +17

    මමනම් ඉතින් තාම A/L කරන්නෙ ඒත් ඉතින් ඔයාගෙ වීඩියෝ බලනව. ඔයා පාඩම් කරන්න කියල දීපු ක්‍රම ටික මටත් ගොඩාක් වටිනව අයියේ ගොඩාක් ස්තූතියි ❤❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      හොදට පාඩම් කරන්න 💙 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @dhananjanikokila103
      @dhananjanikokila103 2 ปีที่แล้ว

      @@serisaranna හරි අයියේ ❤️❤️

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 2 ปีที่แล้ว +14

    බොහෝම ස්තූයි අයියේ ඔයා දීපු දැනුවත් කිරීමට ඔයාට තව ශක්තිය,වාසනාව,නිරෝගි සුවය ප්‍රර්තනා කරන අතර සිතන පතන සියලු දේම සාර්තක වෙන්න කියා මා ප්‍රර්තනා කරනවා. බුදුසරණයි අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න

  • @sewwandihashinika-i9s
    @sewwandihashinika-i9s ปีที่แล้ว +10

    කොරියන් යන්න ආසාවෙන් ඉන්න හැමෝටමත් ඉගෙන ගන්න හැමෝටමත් උදවු කලාට ගොඩාක් ස්තූතියී ! 🙏

  • @weto9043
    @weto9043 2 ปีที่แล้ว +11

    කුහකකමක් නැතුව කියන සේරම බොක්කෙන්ම කියලා දැම්මා ගොඩක් හොඳයි පුතා අපේ දරුවනුත් යවන්න අපි හීන දකිනවා ඒවාට හොඳ අත්වැලක් බුදු සරණයි පුතේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 🥰

  • @ishinidinaya3496
    @ishinidinaya3496 2 ปีที่แล้ว +6

    මමත් හරි ආසයි ජීවිතේ ජය ගන්න කොරියා යන්න..හැමෝම ඔහොම නැ,හරිම නිහතමානි ඔයා නම්..තෙරුවන් සරණයි අයියා...🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියා .සුබ පතනවා 💕 තෙරුවන් සරණයි

  • @sanumuthukumarana7656
    @sanumuthukumarana7656 2 ปีที่แล้ว +18

    ගොඩක් ස්තූතියි අයියේ ❤️කොරියන් ක්ලාස් යන්න ඉන්නෙ මමත් මේ සතියේ මේ විඩියෝ එක ලොකු උදව්වක් කොහොමහරි මමත් කොරියන් යනවා❤️🇰🇷🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @nadundeepana2667
    @nadundeepana2667 ปีที่แล้ว +12

    ගොඩක්ම සතුටුයි අයියේ.....😊😊...මගෙත් හීනයක් ඔක...ඒ වගෙම මේ ලංකාවේ ඉන්න අනිත් අයගෙ මේ හීනෙ ..ඔයාට හැබෑ උනා වගෙම...හැබෑවෙන්න ඔනි....තෙරුවන් සරනයී 🙏🥀🖤🥺

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +10

    යන්නෙ නැත්තම් ඉගෙනගෙන අපරාදෙ වැඩක් ගන්න බෑ කිව්ව වගේම , මට වැඩක් නැති උනත් ඉඳහිට බලනවා.. මේ පණ්ඩිතයගේ කතාව අපුරුයි... නිසා.💐😇

  • @upekshagammanpila7408
    @upekshagammanpila7408 2 ปีที่แล้ว +28

    ඔයා හැමදේම ලෝබ නැතුව කියලා දෙනවා..ගොඩක් අය වෙන රටකට ගියාම කිසිම දෙයක් කියන්නේ නෑ...එයාලා ඒ දේ කරපු හැටි...අයියාගේ ගොඩාක් වීඩියෝ බැලුවා මම.
    Thank you ayye....🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💙

    • @anjanmadusith9453
      @anjanmadusith9453 2 ปีที่แล้ว

      Gammak thama❤️❤️❤️

  • @dihanikumari7824
    @dihanikumari7824 2 ปีที่แล้ว +16

    ඔයා නම් ඇත්තටම ගුරුවරයෙක් වගේ උපදෙස් දෙනවා.ගොඩාක් වැදගත්ම වීඩියෝ එකක් මේ දාලා තියෙන්නේ ,ඉස්කෝලෙ යන දරුවන්ට මේ වීඩියෝ එක 👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මේහෙම comment එකක් දැක්කම හරි සතුටුයි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙💙

  • @niroshadamayanthi1554
    @niroshadamayanthi1554 2 ปีที่แล้ว +34

    ❤🙇‍♀️ස්තූතියි අයියෙ awrudu 2k ma kara exam eth බලාපොරොත්තුවුණ ලකුණු මට්ටමට එන්න බැරි උනා ඒත් ආයේ කරන්න ඕන මයි කියලා හිතෙනවා අතාරින්න හිතෙන්නේ නෑ... මේ හීනේ .. හුගක් ආදරෙයි මේ හීනෙට අපිව තවත් උනන්දු කරනවට ඔයාට හුගක් හොදම දේවල් ඉස්සරහට ලැබෙන්න ඕන තෙරුවන් සරණයි අය්යේ පරිස්සමින් ඉන්න 🤗🙇‍♂️🌼🌸

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පාස් වෙනවා හොදට පාඩම් කරලා ලියන්න 💙 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @niroshadamayanthi1554
      @niroshadamayanthi1554 2 ปีที่แล้ว +2

      @@serisaranna ස්තූතියි අය්යේ🤗🙇‍♂️🙇‍♂️

  • @emandi-tm7mg
    @emandi-tm7mg 5 หลายเดือนก่อน +1

    Ayiyage හැම vachanayakatama ගොඩක් thankiu අයියේ නිදුක් නිරෝගී ජීවිතයක් අයියට හැමදාම ගත කරන්න ලැබේවා .

  • @NStechlanka
    @NStechlanka 7 หลายเดือนก่อน +6

    මට අවුරුදු 13 යි ඒත් මම මගේ හිනෙට යන්න උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ ගමන්ම ඉස්කෝලේ වැඩ ටිකත් කරගෙන යනවා.

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน

      හොද ළමයා 🥰🤗

    • @NStechlanka
      @NStechlanka หลายเดือนก่อน

      @@serisaranna 😍😍🤩

  • @ashanthathsara4211
    @ashanthathsara4211 2 ปีที่แล้ว +15

    Corean යන්න ඉන්න හැමෝටම මන් සුබ පතනවා ඒ හීනේ හැබෑ වෙන්න කියල බුදු සරනයි හැමෝටම❤️🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හැමොටම එන්න පුළුවන් වෙන්න ඔනේ 💙 තෙරුවන් සරණයි

    • @noelbhadrakakannangara2081
      @noelbhadrakakannangara2081 ปีที่แล้ว

      Korean

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +47

    තව හරියටම මාසයයි තියෙන්නෙ උදේ හවස මතුරන මන්තරේ දකුනු කොරියාව තමා මගෙ room එකම කොරියාව වගෙ දැන් ලේ රත් වෙන හිනෙ මම සතියකට සැරයක් රුවන්වැලිසෑයට යනවා හැමදාම හවසට පන්සල් යනවා මගෙ මහන්සිය මගෙ අම්මා වෙනුවෙන් පිස්සුවෙන් වගෙ පාඩම් කරන්නේ දවසක මම දිනනකල් බලන් ඉන්න අම්ම වෙනුවෙන් සතුටක් දෙන්න.කැපවීම තියෙනවානම් වාසනාව කියන්නෙ නිකන්ම නිකන් වචනයක් විතරයි බුදුසරණයි අන්‍යොන්හි කෙසෙයො ඔප්පා කොමාවයෝ 🇰🇷🇱🇰💜️✈

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් ❤️❤️ සුබ පතනවා තෙරුවන් සරණයි

    • @asankaadhikary2104
      @asankaadhikary2104 ปีที่แล้ว +1

      Good luck චින්ගූ❤️

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +9

    සුපිරි වස්තු. හැමෝටම වැදගත් දෙයක් තියෙනවා. දුර ගමනක් යන්න ඕනි මචං අනිවාර්යයෙන්ම ජයවේවා ආදරෙයි බැජි 💙🇰🇷🇱🇰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට වස්තු 😊 මම බැලුවා කො මෙකා කියලා පරිස්සමින් ඉන්නවා නේ බන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

  • @ChamudiMehensa-wi7wg
    @ChamudiMehensa-wi7wg ปีที่แล้ว +2

    Thank you so much අයියේ
    මේ වීඩියෝ එක සුපිරියි ගන්න ගොඩාක් දේවල් තියෙනෝ පට්ට ගැම්මක් ආවා හිතට අයියට හැමද්දාම හරියන්න ඕන 🙏

  • @RusiruMalshan002
    @RusiruMalshan002 9 หลายเดือนก่อน +1

    ඔහේ ලංකාවට වෙලා වැඩක් කරන් ඉන්නවා කියලා හිතන් හිටපු මගේ හිත කොහොමහරි දැන්නම් කොරියන් යනවමයි කියලා වෙනස් කළේ ඔයා. හීනෙකින්වත් හිතේ තිබ්බේ නෑ කොරියන් යන්න. ඓත් දැන්නම් කොහොමහරි කොරියන් යන්න ඕනේ කියලා හිත වද දෙනවා. ඔයා නිසා තමයි අරවගේ හිටපු මාව මෙහෙම වෙනස් කළේ 🥰

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน

      ලංකාවේ ඉදලා ගෙමක් ගහන්න දැන් අමාරුයි මල්ලියා හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰

  • @Guru-kam
    @Guru-kam 2 ปีที่แล้ว +5

    මට නිදි මත හැදීගෙන එද්දි අයියගෙ වීඩියෝ බලනවා එතකොට මාර ආසාවක් එනවා කොරියන් යනවමයි කියලා ❤️❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +6

    ඇත්තටම පුතා බොහොම වැදගත් විඩියෝ එකක් කොරියාවේ යන්න ඉන්න සැමදෙනාටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි පුතා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chathuranganichathu3528
    @chathuranganichathu3528 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා..මමත් clz යනවා අයියා..මමත් අද ඉදල ඔයා කියපු විදියට විදියට පාඩම් කරනවා අයිය..ගොඩක් ස්තූති ඔයාට.මාත් හොදට පාඩම් කරලා exam පාස් වෙලා කොහොම හරි එනවා කොරියන්..පරිස්සමින් ඉන්න අයියා..තෙරුවන් සරණයි..❤️❤️🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට හොදට පාඩම් කරන්න තෙරුවන් සරණයි

  • @hashananuradha298
    @hashananuradha298 ปีที่แล้ว +3

    මේ හැම දෙයක් ගැනම දැනුවත් කරනවට ගොඩාක් පිං අයියේ...❤️

  • @sampathpriyantha1242
    @sampathpriyantha1242 ปีที่แล้ว +2

    මාර හයියක් අයියෙ ඔහොම දිගටම වීඩියො දාමු 👊

  • @nuwanwajira8471
    @nuwanwajira8471 2 ปีที่แล้ว +7

    ස්තූතිය සහෝදරයා කොරියන් එන එක තමයි හීනය බොහොම පිං ඔයාට 🙏❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පැතුම් 💙 හොදට පාඩම් කරන්න .තෙරුවන් සරණයි

    • @hansikadevindi9683
      @hansikadevindi9683 ปีที่แล้ว

      මගෙත් හිනෙ කොරියන් එන එක තමා .

  • @nishadijayakodi6632
    @nishadijayakodi6632 2 ปีที่แล้ว +10

    Thank you🙂🙂 ඔයා කියලා දුන්න හැමදේම ගොඩක් වටිනවා.. පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි ....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @hiruni6494
    @hiruni6494 2 ปีที่แล้ว +7

    මාත් ආසයි කොරියාවට යන්න
    වීඩියෝ එක ගොඩක් වටිනවාඅයියේ තෙරුවන් සරණයි..
    පරිස්සමින් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @oscaff8444
    @oscaff8444 2 ปีที่แล้ว +3

    අයියා ඔයාගෙ විඩියොස් බලලා මාරම අසාවක් ආවෙ කොහොමහරි එනවා අනිවාරෙන් අයියෙ දිගටම videos දාන්න අයියා 💝💝💝💝

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පැතුම් මල්ලියා 🥰

  • @thilinanilanga466
    @thilinanilanga466 13 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අයියේ. කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන.

    • @serisaranna
      @serisaranna  3 วันที่ผ่านมา

      🥰🥰🙏

  • @Harshitha_with_south_korea
    @Harshitha_with_south_korea 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි ‍යහලුවා.ඔයාගෙ වීඩියෝස් ආසාවෙන් බලනවා. මම 15 වෙනිදා විභාගය කලා.හොද ලකුනු ටිකක් දැම්ම. ඉතින් ඔයාටත් ස්තූතිවන්ත වෙනවා. 사랑헤요 🥰😘😘

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි සුබ පැතුම් 💙 ඉක්මනින් එන්න පුළුවන් නේ 😊💕

  • @nadeeranethmini8989
    @nadeeranethmini8989 2 ปีที่แล้ว +8

    තෑන්ක්ස් අයියේ ඔයාට . මේ හීනෙට ආයෙත් ආසව ඇති කලාට . සතුටින් ඉන්න හැමදාම 🥰 මාත් මොන කට්ට කලා හරි මේ හීනෙට යනවා . බුදු සරනයි අයියේ🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා 💕 තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +20

    ආදරෙයි අයියේ...❤️🥺 ගොඩක් වැදගත් වෙනවා...clz යන්න ඉන්නේ මේ සතියේ exam කරලා කොහොම හරි එනවා... 🤗❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරන්න සුබ පතනවා 💙😊

    • @thanujadamsara4269
      @thanujadamsara4269 2 ปีที่แล้ว +1

      Mth ynn inne set wemu

    • @dinusharandeepa2148
      @dinusharandeepa2148 2 ปีที่แล้ว

      Koheda cls eka

  • @dinukakeshani1383
    @dinukakeshani1383 2 ปีที่แล้ว +2

    ඔයා හැමදේම කියාදෙනවට ස්තුතියි අයියෙ❤

  • @maleeshalakshan4038
    @maleeshalakshan4038 20 ชั่วโมงที่ผ่านมา

    වටින වීඩියෝ එකක්.ස්තූති සහෝදරයා ❤

  • @geethachintha8263
    @geethachintha8263 2 ปีที่แล้ว +5

    Thanks aiye මෙ වගෙ වැදගත් දෙවල් කියලා දුන්නට තෙරුවන් සරණයි අයියෙ ඔයා ට🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @kboy21
    @kboy21 2 ปีที่แล้ว +10

    ජය වේවා! අයියේ, වීඩියෝ එකෙන් ගොඩක් හිතට දැනුනා. ඔයාට ඔයාගේ වැඩකටයුතු හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.🙏💚💚

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @bashinipurnima6419
    @bashinipurnima6419 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූති.තව වීඩීයෝ ඕනි.අපිට ගොඩක් බලාපොරොත්තු ගෙනෙත් දෙනවා 👌😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @malithchamodha-lt3bw
    @malithchamodha-lt3bw ปีที่แล้ว +5

    ඔය කියන හැමදෙම ඇත්ත ඒත් මට හරියට පවුලක් නෑ 😢 හැබැයි මගෙ ටාගට් එක කෝමහරී යන්න ❤ කොරියා සිහිනය හැමෝගෙම ඉශ්ට වෙන්න ඕනා ❤

    • @TharukaSanjana-k3d
      @TharukaSanjana-k3d ปีที่แล้ว +1

      පවුලක් නෑ කිව්වේ මොකද්ද සහෝ

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 ปีที่แล้ว +2

    2023 ලියන්නෙ අයියේ මාර motivate එකක් ආවේ.thnkz ❤️🇰🇷

  • @apiapine-5830
    @apiapine-5830 2 ปีที่แล้ว +10

    තෑන්ක්ස් අයියෙ මේ වගේ වීඩියො බලල තමයි මන් මෝටිවේට් වෙන්නෙ 🤭😁 ❤

    • @apiapine-5830
      @apiapine-5830 2 ปีที่แล้ว +1

      😌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      හොදට පාඩම් කරන්න එන්න පුළුවන් 😊

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +8

    අය්යේ මාත් දැන් දවස් දෙකක් වෙනවා වැඩේ පටන් අරන් ....ඕලෙවල් රිසාල්ට් එනකන් නිකන් ඉන්න එකේ පටන් ගත්තා ...පටන් ගද්දිම පන්සලට ගිහින් පහනක් පත්තු කරලා පටන් ගත්තා ...ආසාවෙන් කරගෙන යනවා...❤🌼 කොරියාවට යමූ...🤗

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා ගෙමක් ගහන්න කොරියන් එමු එහෙනම් සුබ පැතුම් ❤️💙

    • @nimoth9575
      @nimoth9575 2 ปีที่แล้ว

      Macho me mamath ube wayase bn me A/l karana gaman කරන්න පුළුවන් da bn

    • @kavindudewinda4673
      @kavindudewinda4673 ปีที่แล้ว

      ගංජා නඩුවක් තිබ්බා එක ඉවර වේලා අ.වු4ක් වෙනවා එක නිසා බැරිද කොරියාවට එන්න.

  • @Jungkook이샤
    @Jungkook이샤 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තුතියි අයියේ.. ☺️මාත් ලබන අවුරුද්දේ Exam එක ලියනවා..🤗 පන්ති යන්න අරන් දැන් මාසයක්.මාත් පාඩම් කරන්න ගන්ත මුල් කාලෙ තවම..😇ඔයාගෙ වීඩියෝ එක තවත් ලොකු ශක්තියක් වුණා..Thank You soo much🙏💚

    • @ireshathathsaraniupasena7973
      @ireshathathsaraniupasena7973 2 ปีที่แล้ว +2

      Oya koheda, matath hoda panthiyak hoyana gaman, kottawa maharagamin

    • @Jungkook이샤
      @Jungkook이샤 2 ปีที่แล้ว

      @@ireshathathsaraniupasena7973 Man nittabuwe

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      මහරගම සම්පත් සර් හොදයි නම්බර් එක පොස්ට් එකක් දාලා තියනවා බලන්න

    • @mex2132
      @mex2132 2 ปีที่แล้ว

      ඔයාට වයස කීයද

  • @linchayon
    @linchayon ปีที่แล้ว +2

    මට වයස අවුරුදු 13 යි.මාත් ආසයි කොරියන් යන්න අනේ මට කොරියන් යන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා නේද ..මන් වගේම හීන දකින හැමෝටම කොරියන් යන්න පුලුවන් වේවා ❤️❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      ඔයාට 18ක් වෙන්න ඔනේ නේ කොරියාවේ එන්න හොදට ඉගන ගන්න ලොකු උනාම පුළුවන් නේ එන්න 🥰

    • @linchayon
      @linchayon ปีที่แล้ว +2

      අනේ මට ලොකු වෙනකම් ඉවසිල්ලක් නෑ 🥰🥰

  • @scofflaw671
    @scofflaw671 8 หลายเดือนก่อน +1

    මං ජීවිතේ ආසම youtube channel එක වුණා මේක... පට්ට නිහතමානී චරිතයක්... ආදරෙයි අයියා ♥️
    පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ජයවේවා 🫂🎊

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @sathyasewmini7011
    @sathyasewmini7011 2 ปีที่แล้ว +8

    Thank you අයියේ 🙏 වටිනවා video එක. මාත් මේ දවස් වල කොරියන් භාෂාව උගන්වන video බලනවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @Kimaps
    @Kimaps 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි අයියේ වීඩියෝ එක❤🤩 බුදුසරණයි❤ පරිස්සමින් ඉන්න ❤වීඩියෝ එක ගොඩක් වටිනවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 2 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනා වීඩියෝව. ඔබට ගොඩක් ස්තූතියි. පිංවත් දරුවෙක් ඔයා. ගොඩක් පැහැදිලිව විස්තර කරල තියෙන්නේ. අතිවිශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක්. වාසනාවන්. ඔබට තෙරුවන් සරණයි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ..ඔබගේ දිරිගැන්විම සතුටක් මට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

  • @harshanisandamali8805
    @harshanisandamali8805 8 หลายเดือนก่อน +1

    මමත් මේ දවස් වල කොරියන් ඉගෙන ගන්න පටන් ගත්තා මගේ හස්බන්ඩි කොරියා වලට ගිය අවුරැද්දේ ආවා එයා ලගට යන්න ඔනි නිසා අයියගේ විඩියෝ එක බලපුවාම මාරම මෝටිවේෂන් එකක් ආවේ තැන්ක්ස් අයියා 👌🫡🫡

  • @madhuharshi57
    @madhuharshi57 ปีที่แล้ว +1

    motivation එක අඩු වෙන හැම වෙලාවෙම මොරාල් එක් ගන්නේ මේ වීඩියෝ එක බලලා... 👍👏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰🥰

  • @sahanfhtschjvxsrhvcxcccvvj3465
    @sahanfhtschjvxsrhvcxcccvvj3465 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූති අයියේ ඔයාට ලොකු හයියක් මටත් ලොකු හීනයක් කොරියන් යන්න දැනට වචන 100යක් වගේ තමයි පුලුවන් මම තාම ඉස්කෝලෙ යනවා මේක ගොඩ දෙනෙ😊ක්ට ලොකු ලොකූ උදව්වක් වගේම හයියක් අයියේ මම දැන් 12 වස😍රෙ ඉදිරියෙදි ලොකු බලා පොරොත්තුවක් කොරියන් හීනය..😊😍😎😉

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට..exam ලියන්න එන්න පුළුවන් තෙරුවන් සරණයි

  • @surangikumari3389
    @surangikumari3389 2 ปีที่แล้ว +5

    ආා දැන්නේ දැක්කේ.කොරියන් යන්න ටුයි කරන අයට වැදගත් .බුදු සරණයි මල්ලි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +17

    ඉතාම වටිනා අදහස් ටිකක් අපේ ලමයින්ට මේවා වටිනවා.ඒවගේම හිත ශක්මත්ව මුහුනදෙන්න පුලුවනි.බුදු සරනයි..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කා 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💙

    • @chathurikapriyashani6785
      @chathurikapriyashani6785 ปีที่แล้ว

      ❤❤❤

  • @dulminanethsara6768
    @dulminanethsara6768 ปีที่แล้ว +4

    මට කොරියන් යන්න ආසාව ඇති උනේ ඔයාගෙ වීඩියෝ බලල 😇

  • @eeshanirmani8289
    @eeshanirmani8289 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි. හැම වචනයක් ම වටිනවා. මාත් ඉගෙන ගන්න පටන් ගත්තා. තාම මුල. ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා .හොදට පාඩම් කරලා exam ලියන්න 💕

  • @Dilu119
    @Dilu119 2 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ ටික බලාගෙන යනගමන් ඉන්නෙ අයියේ මමත් කොරියන් විබාගෙ ලියන්න හිතන් ඉන්නවා ඔයාගෙ වීඩියෝ ගොඩක් හොදයි ❤️ගොඩක් දේවල් දැනගත්තා ස්තූති 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @hiru1813
    @hiru1813 2 ปีที่แล้ว +7

    අද කරන්ටෙක ගිහින් තිබ්බේ දැන් ආවේ . වීඩියෝ එක දාපු ගමන් බලන්න බැරි උනා.අදත් ගොඩක් වැදගත් ලස්සන වීඩියෝ එකක් ❤️✌️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💕

  • @Nish__123__
    @Nish__123__ 2 ปีที่แล้ว +8

    Thank you අයියේ මේකට🥰ගොඩාක් දේවල් දැනගත්තා💜🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 ปีที่แล้ว +1

    මන් ජපන් coes කරනගමන් ඉන්නේ aiyage වීඩියෝ ව ගොඩක් වටිනවා බුදුසරණයි 🇰🇷🇰🇷🇱🇰

  • @harshanapradeep6904
    @harshanapradeep6904 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් උනා අයියා ගොඩක් පින් 2023 exam කරන්න ක්ලාස් යනවා කොරියන් එන්න ආසවෙන් ඉන්නවා.. බුදුසරණයි අයියා පරිස්සම්න් ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      🥰 සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න

    • @harshanapradeep6904
      @harshanapradeep6904 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී අයියා ආසම youtuber කෙනෙක් තමයි දවසක ඇත්තටම මුණගහෙමු ❤️🥺 බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@harshanapradeep6904 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @VITHA60000
    @VITHA60000 2 ปีที่แล้ว +5

    මම දැකපු නිහතමානීම චරිතයක්.හැමදේම සුපිරියටම කියලා දෙනවා හංගන්නේ නැතුව.ඡය වේවා! තෙරුවන් සරණයි❤

    • @dsgaming2070
      @dsgaming2070 2 ปีที่แล้ว +2

      Hiii

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි මල්ලියා

    • @ILOVEKOREA-vq6vn
      @ILOVEKOREA-vq6vn 2 ปีที่แล้ว +2

      එක නම් ඇත්ත අය්යා හරිම හොදට නිහතමානියි අපිත් අය්යට උදව් කරන්න ඔනෙ යු ටියුබ් නාලිකාවෙන් ඉහලටම යන්න කොහොම හරි ලක්ශෙ පන්නන්න ඔනෙ සබ්ස්ක්‍රයිබ්ස්ලාව ✊😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@ILOVEKOREA-vq6vn 😊😊💕

  • @sandalidiwyanjali7689
    @sandalidiwyanjali7689 2 ปีที่แล้ว +4

    Thank you aiye..එ වගේම ගොඩක් පින් අයියේ 🙏 මමත් කොහොමද පාඩම් කරන්නේ කියලා කල්පනා කර කර හිටියෙ මෙ video එක ගොඩක් වැදගත් වුනා අයියේ . අයියත් පරිස්සමින් ඉන්න..බුදු සරණයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +7

    ඇත්තටම කොරියන් විභාගය කරන්නෛන්න කෙනෙක්ට හොඳ අතවැලක් මේ වීඩියෝ එක ඔයා ගොඩක් හොඳ වැඩක් කරන්නෙ අපේ කොල්ලො කෙල්ලන්ට තමන්ගේ හීනයට යන්න ...පරිස්සමෙන් ඉන්න මල්ලි සුභ දවසක් වේවා ..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියා ගොඩ දවසකින් දැක්කේනැ ඔයාව මම බිසි නිසාද ඔයා විඩියො දැම්මේ නැද්ද 😊

  • @ChandiniKumari-cv2kl
    @ChandiniKumari-cv2kl 2 หลายเดือนก่อน +1

    අයියේ මට අවුරුදු 13 මාත් උත්සහා කරනවා කොරියන් ඉගෙන ගන්න හැබැයි මම ඊට කලින් හොදට ඉගෙනගන OL වල් ගොඩ දාගන්නවා මට අවුරුදු 18 වෙද්දී මගේ හීනෙ හැබෑ කර ගන්නවා අයියේ ඔයාගේ වීඩියෝ සුපිරියි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachimadu2577
    @sachimadu2577 ปีที่แล้ว

    මගෙ හස්බන්ඩ් මෙ මාසෙ පන්ති යන්න හදන්නේ.එත් එයා පන්ති යන්න කඅලින් එයා හ්දට වැඩ කරා.හරිම උනන්දුයි .බුදුසරනඉන් එයාට කොරියන් යන්න සියලුම ශක්තිය ලැබේවා

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      සුබ පතනවා 🥰

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 ปีที่แล้ว +6

    ගොඩාක් අයට වැදගත් වෙන Video 1k Brother.....Thank You Very much.....🤗❤️❤️🔥 තෙරුවන් සරණයි....පරිස්සමෙන් ඉන්ඩ.....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️

  • @lilyrodrego5545
    @lilyrodrego5545 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් අයියේ...දන්නැති ⁣දේවල් ගොඩක් දැන ගත්තා 🙏❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊😊 පරිස්සමින් ඉන්න හොදට පාඩම් කරන්න තෙරුවන් සරණයි

    • @lilyrodrego5545
      @lilyrodrego5545 2 ปีที่แล้ว +1

      @@serisaranna thank you aiye parissmin inna

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 ปีที่แล้ว +11

    මම part time job එක කරන ගමනුයි රෑට නිදිමත වෙනකනුයි korean audio එකක් play කරනවා....එකම audio එක දවසට 4k 5k අහනවා....එහෙමත් වචන මතක හිටිනවා...අනිත් අය හිතන්නේ මම සින්දු අහනවා කිය 😂😂😂😂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ඔව් නිකන් දාලා තිබුනත් හොදයි දන්න වචන ඇහෙනවානේ මමත් කලා හොදට පාඩම් කරන්න සුබ පතනවා 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @himajahemamali3162
    @himajahemamali3162 ปีที่แล้ว +3

    මේ වගේ විඩියෝ දාන ඔයාට ස්තූතියි මම මගේ හීනෙට යනවාමයි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam ලියන්න සුබ පතනවා 💙

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka 2 ปีที่แล้ว +1

    මේ විඩියෝ එකෙන් තවත් ශක්තිමත් උනා මම 🇰🇷🇰🇷🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰

  • @kavindumadushan7139
    @kavindumadushan7139 2 ปีที่แล้ว +10

    දැනුත් බැලුවෙ පාඩම් කරන ගමන් 😘🇰🇷🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😊 හොදට පාඩම් කරන්න ..ඉක්මනින් එන්න පුළුවන් ..සුබ පතනවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @sadaa2835
    @sadaa2835 2 ปีที่แล้ว +9

    වීඩියෝ එක ගොඩක් වැදගත් උනා 😍 ගොඩක් පින් අයියේ බුදුසරණයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න හොදට පාඩම් කරන්න තෙරුවන් සරණයි

  • @vinuksaubagyavinubaba6291
    @vinuksaubagyavinubaba6291 2 ปีที่แล้ว +8

    හොද දැනුවත් කිරීමක් අයියේ.❤️🌼💥💢

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @kalpainduranga3140
    @kalpainduranga3140 2 ปีที่แล้ว +1

    දැනුම විස්තර බෙදාගන්නවට ගොඩක් ස්තුතියි අය්යේ ...

  • @drums_chanu
    @drums_chanu 26 วันที่ผ่านมา

    Godak isthuthiy aiye… Jaya wewa.. Budu saranai ❤️💪

  • @hasthiprodaction6048
    @hasthiprodaction6048 2 ปีที่แล้ว +4

    මමත් ලියනවා මේක මගේ හීනේ මම අනිවාර්යයෙන් ගොඩ යනවා ❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සුබ පැතුම් 💙

  • @nipunalakshan7733
    @nipunalakshan7733 2 ปีที่แล้ว +6

    ඔක්කොම කෙලවෙලා නැති නන්නත්තාර වෙලා ඉන්න වෙලාවක ඔයාගෙ video දැකලා බැලුව.... ඔයාට පින් සිද්ද වෙන්න දැන් ජීවිතේට අරමුනක් තියනවා ... දැන් මම class යන්නත් ගත්ත. කෝමහරි ගේමක් ගහල කොරියන් ආවොත් ඉතින් ඒ ඔයා නිසා තමා අයියා...ඔයාගෙ ඔය වීඩියෝ වලින් මම ලොකු දේවල් ටිකක් දැනගත්ත .... තව තවත් හරියන්න කියලා.ප්‍රාර්ථනා කරනව අයියිට බුදුසරණයි🙏❤️

    • @duleedk4527
      @duleedk4527 2 ปีที่แล้ว

      Admission dala iwarayda 2023 ta?

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      සුබ පතනවා මල්ලියා අනිවාර්යයෙන් පුලුවන් හොදට පාඩම් කරලා exam ලියන්න ❤️🇰🇷

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා වීඩියෝ එක සුබම සුබ දවසක් වේවා .👌🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට දිගටම මගේ විඩියො බලනවානේ ❤️❤️ ස්තුතියි හොදේ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @VishmiOshadhi
    @VishmiOshadhi 6 หลายเดือนก่อน +12

    2025 පස්සේ කොරියාවට ලංකාවේ අය ගන්නේ නැ කියලා video එකක් දාල තිබුනා youtube එකේ එක ඇත්තක්ද 😢😢😢

  • @nilukarajitha137
    @nilukarajitha137 ปีที่แล้ว +3

    කිසිම ලෝබකමක් නෙතිව කියලා දෙනවා මල්ලි ඔයා super......තෙරුවන් සරනයි.....

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙