මම කොරියන් exam😍😊එකට පාඩම් කරපු විදිය🇰🇷 How I studied for the Korean exam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 127

  • @SanawithKorea1
    @SanawithKorea1  หลายเดือนก่อน +4

    යාලුවෝ ගොඩාක් වීඩියෝ එක බලනවා ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි ❤ වීඩියෝ එක බලන ගමන් මගේ චනල් එකත් subscribe කරලා, like එකක් දාල, comment එකක් දාලා මට සහයෝගය දෙන්න. ඔයාලා වෙනුවෙන් තවත් හොද වටිනා වීඩියෝ අරගෙන එන්නම්. ඔයා කොරියාවට එන්නම ඕන, ඔයාට ජය❤

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 2 หลายเดือนก่อน +10

    ගොඩක් අයට වැදගත් වීඩියෝවක් අයියේ ඉදිරියට සුපිරි vlogs අරං එන්න 🥰🇰🇷💪.

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +3

      අනිවාරෙන්ම මල්ලි , ඉදිරියට හොද දේවල් ගොඩාක් ගේන්නම් 😍😍👊

  • @Hasara009
    @Hasara009 10 วันที่ผ่านมา +1

    Thanks aiyee 😍😍

  • @lasanthalasa1355
    @lasanthalasa1355 หลายเดือนก่อน +1

    Aiye oyage krama kipayakma mama karanw.❤

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      @@lasanthalasa1355 mewagen oyatath set wena kramayak tynwada balanna malli hodata padam karanna 😍😍

  • @lakshanihansika4004
    @lakshanihansika4004 2 หลายเดือนก่อน +2

    😍🇰🇷😍 වීඩියෝ එක වටිනවා.මාත් කොරියන් Clz යනවා.පරිස්සමින් සතුටින් ඉන්න අයියේ... බුදුසරණයි 😍🇰🇷😍

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@lakshanihansika4004 thank you. Exam එක මහන්සි වෙලා හොදට කරලා ඉක්මනට කොරියාවට එන්න. බුදු සරණයි. 😍😍

  • @inandi50
    @inandi50 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා thank you aiye❤️❤️❤️

  • @SachiniParamitha
    @SachiniParamitha หลายเดือนก่อน +1

    Tank you aiye supiri kramyak eka ❤🌹

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      Thank you. 😍😍👍

  • @indikamadugalla4991
    @indikamadugalla4991 หลายเดือนก่อน +2

    Thanku manika ගොඩක් හයියක් ඔයාගෙ වචන

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      Thank you, හොදට පාඩම් කරමු👊😍

  • @cnl920
    @cnl920 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි අයියා .පරිස්සමෙන් වැඩ කරගන්න 🤗❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +1

      @@cnl920 බුදු සරණයි , පරිස්සමින් ඉන්න 🥰👊

  • @LDDineshaLakmaliLakmali
    @LDDineshaLakmaliLakmali หลายเดือนก่อน +2

    ❤🇱🇰❤️🇰🇷❤️🙏 බුදු සරණයි!

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน +1

      බුදු සරණයි❤️🥰

  • @user-tu3bx9pk3r
    @user-tu3bx9pk3r 2 หลายเดือนก่อน +2

    Good job aiya❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@user-tu3bx9pk3r thank you මල්ලියා 😍

  • @npp234
    @npp234 2 หลายเดือนก่อน +1

    දිගටම කර ගෙන යමු 😇💙🇰🇷

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@npp234 බොහොම ස්තුතියි 😍👊

  • @ASenavirathne
    @ASenavirathne 2 หลายเดือนก่อน +2

    ගොඩක් අයට ලොකු උදව්වක් මේ vedio එක👍🏻

  • @ShashikalaSewwandi-qp8zh
    @ShashikalaSewwandi-qp8zh 2 หลายเดือนก่อน +1

    godak Watina video ekka...... thank you aiya😊

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      Thank you nangi 🥰🥰

  • @LifeWithVimu
    @LifeWithVimu หลายเดือนก่อน +3

    사랑해 ❤

  • @anupamasenavirathneanupamasena
    @anupamasenavirathneanupamasena 2 หลายเดือนก่อน +1

    Niyamai aiya🤩

  • @NilukaDillrukshi
    @NilukaDillrukshi 2 หลายเดือนก่อน +2

    Nice ❤❤❤❤❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      Thank you akka ❤️

    • @NilukaDillrukshi
      @NilukaDillrukshi 2 หลายเดือนก่อน +1

      @@SanawithKorea1 🖐️

  • @Nadush_bro
    @Nadush_bro 2 หลายเดือนก่อน +1

    감사합니다 👉👈😘

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +2

      @@Nadush_bro 😍😍👊

  • @GimanthaSamarakoon
    @GimanthaSamarakoon หลายเดือนก่อน +2

    මමත් වෙබ් එකේ ඉන්නේ..3වෙනි සෙට් එකේ..මේ කෝට එකේවත් agrimant එකක් ආවොත් හොඳයි..

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      මේ පාර එයි 😍🇰🇷👍

  • @TharushiJayarathna-zk4qw
    @TharushiJayarathna-zk4qw 2 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@TharushiJayarathna-zk4qw 감사합니다 👊

  • @HeshiGunathilake
    @HeshiGunathilake 2 หลายเดือนก่อน +1

    Supiri mchn ❤

  • @SanithTharuka
    @SanithTharuka หลายเดือนก่อน +1

    🎉kohomde ayiye

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      මං හොදින්, කොහොමද 😍😍

  • @DasuSrim
    @DasuSrim 2 หลายเดือนก่อน +1

    Mulinma 안녕 하세요 😊❤.dewini maub8mata an8warenma enawamai.mahansiwela padam karala man dawasakata wachna 30k withara padam karanawa.ahamben channel eka set une niyamai.digatama karagena yan godak wadagath.me kiyana dewal.❤ bs.dewipihitai.aiyatath evwagema dewiniaubimatath.❤🇰🇷

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@DasuSrim thank you malli , hodata padam karanna oya koreyawata anwamai. Budu saranai devi pihitai ❤️

  • @Seoulchingu-
    @Seoulchingu- 2 หลายเดือนก่อน +1

    🥰

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@Seoulchingu- 😍😍👊

  • @buddhianuradha1568
    @buddhianuradha1568 2 หลายเดือนก่อน +1

    මම එක වචනයක් 50/60 පාරක් විතර හයියෙන් කියනවා එකෙන් මට මතක් හිටිනො ගොඩක් වෙලවට❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +1

      @@buddhianuradha1568 ඒකත් හොද ක්‍රමයක් ❤️

  • @manamej7max356
    @manamej7max356 2 หลายเดือนก่อน +2

    Fb එකෙන් දිලා තියෙන ලින්ක් එකෙන් යන්න බෑ අයියා,,පස්සේ නම මතක තියාන ඇවිත් බැලුවේ🥰ස්තුතියි

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@manamej7max356 මන් බලන්නම් මොක්ද වෙල තියෙන්නේ කියල මල්ලි .thank you🥰

  • @Kesh2623
    @Kesh2623 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😊

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@Kesh2623 😍😍👊

  • @ShanyaRathnayake
    @ShanyaRathnayake 2 หลายเดือนก่อน +1

    정말 도움이 됩니다. 😻

  • @sacheeramaduranga1287
    @sacheeramaduranga1287 2 หลายเดือนก่อน +1

    ❤❤💪

  • @ChinthakaNuwan-b5m
    @ChinthakaNuwan-b5m หลายเดือนก่อน +1

    Mata poddak eka kiyanda.oyata kos eke mul masa haththara koi wageda .goadak puluwanda

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      Ow mull dawsawala asawa godakma wadine. Ethkota unanduwath wadi mul tika godakma puluwan una

  • @shanmusic9925
    @shanmusic9925 2 หลายเดือนก่อน +1

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@shanmusic9925 😍😍

  • @chanakasadaruwan7783
    @chanakasadaruwan7783 หลายเดือนก่อน +1

    පොඩි උදව්වක් ඔනි අයියෙ...🥰
    කොරියන් පොතෙන් හැර විබාගේට ප්‍රරශ්න හැදෙනවද.

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      Samaniyan Pothenma thama hadenne , habai pitain eida nadda kiyla kiyannth amrui poth tika hariyata padam krnam wenma prshnyak awath uthre gahagna amru wenne na

  • @ChinthakaNuwan-b5m
    @ChinthakaNuwan-b5m หลายเดือนก่อน +1

    Aiyee apita oya okkoma wachana kauruhari ahanawa kiyala hithannako ehema ahapuwama kiyanna puluwan wenna onada. Neththam dekkama sinhala mathak wenawanam ethda.

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      Kuwru hari ahuwoth kiynna puluwan kiynne hodatama padam kiyana ekane , ahama puluwannm godak hodai ethkotath kohomth dakkmath ikmnta mathak wenwane ,habai dkka gamn mthak wenwanm ekath hodai 😍

  • @madushansanoj934
    @madushansanoj934 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@madushansanoj934 🥰🥰

  • @realminutes1403
    @realminutes1403 หลายเดือนก่อน +1

    koriyan valata uparima vayas simawa kiyada

  • @dilankawijerathne6028
    @dilankawijerathne6028 2 หลายเดือนก่อน +1

    🤜🏻🤛🏼❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@dilankawijerathne6028 🥰🥰

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 หลายเดือนก่อน +1

    Aiye mge namt surname ek n.ethkot pasport application eke surname kin thant mk.name eke aga nam dammoth pasport barcode ekt ag nam mult eine.ethkot id eke ag nam pasport eke mult avith thiyen ek exam ekt gataluwk weid

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      මේ ගැනනම් සර් කෙනක්ගෙන් අහන තරමටම හොදයි මොකද ඔයාග නම පරශ්නයක් වෙන් නැති වෙන්නම එක පාරින් හදාගන්න

  • @sahanbarbara6427
    @sahanbarbara6427 หลายเดือนก่อน +1

    Hodiya mathaka thiyaganna karamayak kiyanna ko

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      Hodiya nithrma balanna eka ikmnta mathka hitinwa 😍

  • @PruthuviMalinga-ev8hj
    @PruthuviMalinga-ev8hj 2 หลายเดือนก่อน +4

    අයියා ලබන මාසෙ මාත් කරන්න යන්නෙ කොහොමහරි මන් එනව කොරියන් මට ටිකක් කියනවද කොහොමද පාඩම් කරන්නෙ කියල මොකද මට ක්ලාස් පටන් ගන්නෙ ලබන මාසෙ 29 එතකන් මට කරන්න ඔනෙ වැඩ ටික කියල දෙන්නකො 😢❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +1

      @@PruthuviMalinga-ev8hj මල්ලි ඔයා තාම ක්ලාස් එකට ගියේ නැත්නම් දැනට හෝඩිය ටිකක් බලා ගන්න

    • @PruthuviMalinga-ev8hj
      @PruthuviMalinga-ev8hj 2 หลายเดือนก่อน +2

      @SanawithKorea1 ඔව් අයියා මෙ ටිකෙ හෝඩිය තමා yt එකෙන් බලල කරන්නෙ සිවර ටික කටපාඩම් දැනට

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +1

      @@PruthuviMalinga-ev8hj හොදයි මල්ලි. හොදට වැඩ ටික කරගන්න

    • @PruthuviMalinga-ev8hj
      @PruthuviMalinga-ev8hj 2 หลายเดือนก่อน +2

      @@SanawithKorea1 හරි අයියා තැන්ක්ස් අයියව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද 😊💥❤️‍🩹

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +1

      @ මල්ලි මොනවා හරි තියෙනවානම් මගේ පේජ් එක හරහා පුලුවන්

  • @Madanayaa
    @Madanayaa หลายเดือนก่อน +1

    Ayya wachana kiyak withara padam karada ayye

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      @@Madanayaa ahma wachna gank kiynna amrui malli. Padam 60ma balagatha

  • @arunithilakarathna934
    @arunithilakarathna934 หลายเดือนก่อน +1

    Mt වයස 33 mt හිතෙනවා ධීවර daanna vayasa nisa agreement enava adu vei kiyla bayai mn lady kenek

    • @SanawithKorea1
      @SanawithKorea1  หลายเดือนก่อน

      @@arunithilakarathna934 ගිය දවස් වලනම් 28 උඩ ගොඩක් අයට ඇග්‍රිමන්ට් ආවා, ඔයාගේ හැකියාව මත ඒක තීරනය කරානම් හොදයි නේද, තව දෙයක් ඔයා class එකකට යනවනම් ඒ sirgen ඒ ගැන විස්තර ටිකක් දැන ගන්න,

  • @anon2817
    @anon2817 หลายเดือนก่อน +1

    Service category eken 2025 th gani neda?

  • @ChutiBuhuticrtoons
    @ChutiBuhuticrtoons 2 หลายเดือนก่อน +1

    Math 2025 EPS exam eka kanna inne ❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      Hodata padam karamu exam eka hodata pass wela ikmntama oyata koriywata anna labenna kiyla man prththana karanwa 😍😍👊

    • @ChutiBuhuticrtoons
      @ChutiBuhuticrtoons 2 หลายเดือนก่อน +1

      @SanawithKorea1 thank you ♥️

  • @nethminethmi4641
    @nethminethmi4641 2 หลายเดือนก่อน +1

    Girlslata agreement enne nedda aiya den?

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@nethminethmi4641 dan issarta wada agreement anwa nangi. Oya exam karanwada , karanwanm baya nathuwa mahansi wela hodata exam eka karanna.

    • @nethminethmi4641
      @nethminethmi4641 2 หลายเดือนก่อน +1

      @SanawithKorea1 karanna hithan inne aiya. Thanks reply karata.

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน +1

      @@nethminethmi4641 hodata mahansi wenna aniwaren koreyawata anna puluwan 👊

  • @lahiruchamara8530
    @lahiruchamara8530 2 หลายเดือนก่อน +2

    සාමානයෙන් පොත් දෙකේ වචන වලින්ම විතරද අයියේ එන්නෙ

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@lahiruchamara8530 exam එකට ඕන හැම ව්චනයක්ම වගේ පොත් දෙකේ තියෙනවා මල්ලි. ඉට අමතරව වැදගත් වචන තියෙනවානම් පාඩම් කරාට කමක් නැ

  • @elamalpothagedarasameera4490
    @elamalpothagedarasameera4490 2 หลายเดือนก่อน +1

    감사합니다

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@elamalpothagedarasameera4490 😍😍👍

  • @SLwadakida
    @SLwadakida 2 หลายเดือนก่อน +2

    වීව්ස් තියෙන තරමට සබ්ස්ක්‍රයිබ් නෑ ඇයි මිනිස්සු එහෙම කරන්නෙ

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      ඒක තමා හිතාගන්න බැරි , කොයි වෙලාවක හරි හැමෝම එකතු වෙයි . මහන්සියට වටිනා කමක් ලැබෙයි අපේ ආදර නීය මිනිස්සුන්ගෙන් 😍🥰

    • @SLwadakida
      @SLwadakida 2 หลายเดือนก่อน +1

      @SanawithKorea1 අයියේ මමත් කොරියන් පාඩම් කරනවා ඔයාගෙ නො එකක් දෙන්න පුලුවන්ද විස්තර ටිකක් තියෙනවා අහගන්න

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @ malli mage fb page eken ona dayak ahanna puluwan

  • @nipunsadaruwan6638
    @nipunsadaruwan6638 2 หลายเดือนก่อน +1

    අයියෙ ඔයගෙ exam lakunu kiyada

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@nipunsadaruwan6638 180 මල්ලි

  • @Roshandgee
    @Roshandgee 2 หลายเดือนก่อน +1

    Machan apitath podi sub ekak diyan

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@Roshandgee onna kollo dunnaa

  • @didulatharu
    @didulatharu 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@didulatharu 😍😍

  • @chathurahewavitharana9082
    @chathurahewavitharana9082 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sadeesharavishan2464
    @sadeesharavishan2464 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @SanawithKorea1
      @SanawithKorea1  2 หลายเดือนก่อน

      @@YUSHIKA_CHAMALKA 😍😍

  • @dharmadasa8404
    @dharmadasa8404 หลายเดือนก่อน +1

  • @NisanthaNisantha-p5v
    @NisanthaNisantha-p5v หลายเดือนก่อน +1

    ❤❤

  • @dineshnalaka7308
    @dineshnalaka7308 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @AviishaSewmini
    @AviishaSewmini วันที่ผ่านมา +1

    ❤❤