කොරියන් පාඩම් කලේ මම මෙහෙමයි.how to learn korean in sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @dilshanmadumadawa2504
    @dilshanmadumadawa2504 หลายเดือนก่อน +23

    මේ කියන හැම වචනයක්ම ගොඩක් වටිනවා මට ඒ වටිනාකම දැනුනා මම ගොඩක් දේ ඉගන ගත්තේ පොත් දෙකම කරේ ඔයාගෙන් මුල ඉදන් අවසානෙට යනකොට කට පාඩම් තාමත් රැව් පිලිරැව් දෙන කියලා දුන්න වච්න වල තේරුම කවදාවත් අමතක වෙන්නෙ නෑ ආදරෙයි ❤

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct หลายเดือนก่อน +15

    සර්,පාඩම් කරපු ක්‍රමයට තමයි මාත් පාඩම් කරන්නෙ.ලිය ලිය කියව පාඩම් කරන එක සාර්ථකයි.ඉක්මනින් මතක තියනව.❤️🥰 සර් කියන දේ හරියට කලොත් ඇත්තටම පුළුවන්👍 ....තව දෙයක් එකම ගුරුවරයෙක්ගෙන් ඉගන ගැනීමත් ඉක්මනින් වචන මතක තබා ගැනීමට මනා පිටුවහලක් ....❤️❤️❤️🥰🙏🙏🙏

  • @hasmithahimod
    @hasmithahimod หลายเดือนก่อน +3

    ස්තුතියි ❤️😊

  • @s.dilharadilhara4053
    @s.dilharadilhara4053 หลายเดือนก่อน

    Thank you Sir🥰

  • @isankasgunarathna5379
    @isankasgunarathna5379 หลายเดือนก่อน

    Good job

  • @Kesh2623
    @Kesh2623 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් මං ඔයා fallow කරන්නෙ හුඟක් කල් ඉඳං මේ කරන හැමදේටම පිං 🙏❤🥺

  • @tharakahathurusinghe8086
    @tharakahathurusinghe8086 หลายเดือนก่อน

    Supirima aiya. Campus giyapu kenek kiwama maarama gammak aawa. Thanks aiya . good luck. See you soon ❤

  • @KasunKumara-ws6sp
    @KasunKumara-ws6sp หลายเดือนก่อน +3

    සර් මම දන්න විදියට මම නම් පාඩම් කරන්නේ ඉස්සර සංවාදය හොඳට කියවනවා ඊට පස්සේ පස්වරූපය පාඩම් කරනවා ඊට පස්සේ උඩ දින ව්‍යාකරණ පාඩම් කරනවා එහෙම දවසක් දෙකක් තුනක් පාඩම් බැලුවොත් අනිවාර්යෙන්ම පොත දන්නැතුවම ඉවර වෙනවා එතකොට ඉවහල්ටාවක් ලියන්න පුළුවන් රූප ප්‍රශ්න පේනවනේ ඕකට ඊට පස්සේ මැවිලා පේනවා ඒවා හැබැයි ඉතින් කැබවෙන්න ඕන එකට ඒ කියන්නේ ආසාව හිතෙන්න ඕනේ නැත්තං නම් කරන්න බෑ මං දන්න විදියට මං පාඩම් කරේ එහෙම ඔය ඔන්ලයින් ෆෝන් වල එය මුකුත් බලන්නැතුව ෆෝන් එක පැත්තකින් තිබ්බ ඔෆ් කරලා පාඩම් කරා අවශ්‍ය දේකට ගත්තා අන්න එහෙමයි මම පාඩම් කරේ මං නං දන්නෑ ඉතින් මම දන්න විදිහට

  • @SajithNilanka
    @SajithNilanka หลายเดือนก่อน +1

    Hema dama me wage video danna Budu saranai devi pihitai parissamen weda tika kara gena inna ❤️❤️❤️❤

  • @SajithNilanka
    @SajithNilanka หลายเดือนก่อน

    Adarei adarei ❤❤❤❤ hemadamath ❤❤❤hema dama me wage vidiyata video danna aiya oyala thamai anisaka kollo kello tikata koriyan enna moral karanne ❤❤❤❤❤❤❤

  • @lakshantharusha1433
    @lakshantharusha1433 หลายเดือนก่อน

    Good🇰🇷

  • @buddhikasandaruwan5114
    @buddhikasandaruwan5114 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @AjithPrasanna776
    @AjithPrasanna776 หลายเดือนก่อน

    ❤❤❤❤ godak sthuti serrrr

  • @ChamalsDiary
    @ChamalsDiary หลายเดือนก่อน

    සේව ගැන පොඩි විඩියො එකක් දාන්න...අයියෙ...❤❤පඩි ගැන මොනාද කරන්න තියෙන්නෙ කියන එක ගැන😊

  • @PasinduKumara-z8g
    @PasinduKumara-z8g หลายเดือนก่อน

    💚💚💚

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 หลายเดือนก่อน

    🥰✨️

  • @IsuruPrasad01
    @IsuruPrasad01 หลายเดือนก่อน

  • @smart-life-team7502
    @smart-life-team7502 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @sachinimadushani5294
    @sachinimadushani5294 5 วันที่ผ่านมา +1

    මට කවුරු හරි කියන්නකො ආයෙ මේ අවුරුද්දෙ කොරියන් විභාහගෙ මොන මාසෙද තියෙන්නෙ. ජනවාරි එකක් තිබ්බනෙ.අනිත් එක කවද්ද ආයෙ.ප්ලීස් reply කරන්න

  • @dewminimaleesha3178
    @dewminimaleesha3178 หลายเดือนก่อน

    Aththmi sir godk pin sirt❤ sri yhrm hitht denena wdiyt kwruth kiwe ne mth pdm orn gmn inn lmyek

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @samithsansala6262
    @samithsansala6262 หลายเดือนก่อน

    ❤👍❤️🇰🇷❤️

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp หลายเดือนก่อน

    අනේ සර් ව්‍යාකරණ මතක තියා ගන්න විදිහක් කියන්නකෝ❤❤

  • @KaviduSadakalum-fz8lk
    @KaviduSadakalum-fz8lk หลายเดือนก่อน +1

    정보 පඩම් කරන්නෙ කොහොමද කවුරු හරි කියන්න කො 😢😢

  • @DiliniDeepa
    @DiliniDeepa หลายเดือนก่อน +1

    Sir campus inn gamn Korean kroth 2m krgnn puluvn d

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  หลายเดือนก่อน +3

      මහන්සිවෙලා ඕනිම දෙයක් කරන්න පුළුවන්..

  • @erandadeshan3894
    @erandadeshan3894 หลายเดือนก่อน

    Ane mt pepper wl listning ehem anthim tik krgnn be ek hadagnn kramyk kiyl dennko

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  หลายเดือนก่อน +1

      මේ channel එකේ live එකට ගිහිලා බලන්න.ප්‍රශ්න 2000 සවන්දීම කරලා තියෙන්නේ.

  • @eshaniranasinghe1120
    @eshaniranasinghe1120 หลายเดือนก่อน

    Sir exam ekt කොච්චර kalaykt klind paper krnn ptn gnn hoda

  • @nuwanisuru1907
    @nuwanisuru1907 หลายเดือนก่อน

    Sir contact kara ganda vidihak kiyandako

  • @SupunKumara-o2i
    @SupunKumara-o2i หลายเดือนก่อน

    Mn sathiyen padamaka wachana padam krnva ahema hodaida

  • @manojpriyashantha1049
    @manojpriyashantha1049 หลายเดือนก่อน

    brother 2024 thibuna syllabus eka neda 2025 exam ekta thiyenne..syllabus wenas karala naaa neda..

  • @sangeethbalasuriya6959
    @sangeethbalasuriya6959 หลายเดือนก่อน

    රූප වචන ටික පාඩම් කරල පාඩම් කවර් කලා කියන්නෙ මොකද්ද.ඒ කියන්නෙ අනිත් වචන පාඩම් කලේ නැද්ද 🤔

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA หลายเดือนก่อน

    මාත් ඔය ක්‍රමයම තමා භාවිතා කරන්නෙ

  • @ChathuChathu-i7f
    @ChathuChathu-i7f หลายเดือนก่อน

    නිශ්පාදන අංශයේන් exam ලියන්න පාඩම් 60න්ම ප්‍රශ්න එනවාද

  • @ManojaMoj
    @ManojaMoj หลายเดือนก่อน

    සර් මට ඔය පොත් දෙක ගන්න විදිහක් මේ online මේ මං ඉන්න මුරසෙස්වල මේ රටට ගෙන්නලා දෙන්නකෝ

  • @KasunKumara-ws6sp
    @KasunKumara-ws6sp หลายเดือนก่อน +2

    කරලා බලන්නකෝ අපේ සර් කියන විදියත් කරල බලන්න ට්‍රයි කරල balnna

  • @maheshChathuranga-bg6vb
    @maheshChathuranga-bg6vb หลายเดือนก่อน

    මම මේක කියන්න ලැජ්ජා වෙන්නෙ නෑ.මම දුප්පත් කෙනෙක් සර්.මම දැන් මාස තුනක් තිස්සේ එක එක්කෙනාගේ පොත් ඉල්ල ඉල්ල ටික ටික ඉගෙන ගන්නවා.එත් මට ඔය පොතක් ගන්න සල්ලි නෑ.කවුරුම හරි කමක් නෑ පාවිච්චි කරලා අයින් කරපු හරි කමක් නෑ පොතක් තියෙනවනම් මට දෙන්න..ඒක මට මහ මෙරක්

    • @SandyaKumari-s9h
      @SandyaKumari-s9h หลายเดือนก่อน

      Mn mage poth deka dennm.oyata.

  • @sithumdilhara3382
    @sithumdilhara3382 หลายเดือนก่อน

    පුලුවන්නම් කියනවද කොරියන් exzam එකට eps topic පලමු පොත විතරක් දෙවැනි පොත නැතුව සම්පුර්නයෙන් වතුර වගෙ කටපාඩම් කරලා නිශ්පාදන අංශයෙන් exzam ගොඩ දාගන්න පුලුවන් වේද කියලා riply ekak one ☺️☺️

    • @Come_to_korea
      @Come_to_korea หลายเดือนก่อน

      බැ..මමත් එහෙම හිතන් ගියෙ...මදිඋනා

  • @AjithPrasanna776
    @AjithPrasanna776 หลายเดือนก่อน +2

    Atuttamama ser samahara dawas walata ඔක්කොම epa wenawa

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  หลายเดือนก่อน +2

      එහෙම හිතෙන හැම වෙලාවකම ඔයාගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න.ජයවේවා...❤️

  • @janidupramuddika9467
    @janidupramuddika9467 หลายเดือนก่อน

    සර් දවසටවචන කීයක්‌විතර පාඩම්කරන්න ඕනද

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  หลายเดือนก่อน +2

      ඔයාට පුළුවන් උපරිමය පාඩම් කරන්න.❤️

  • @DilshanBandara-w3l
    @DilshanBandara-w3l หลายเดือนก่อน

    Sir mama palaweni para exam liwwa mata lakunu madi mama sir dapu vedio aka baluwe mama ada idan padan karanna gannawa mata sirgen podi deyak dena ganna dewal tikak thiyenawa mata sirwa contact kara ganna no akka nedda mata podi dewal tikak dena ganna thiyenawa

  • @pasinduabekoon9932
    @pasinduabekoon9932 หลายเดือนก่อน +1

    රුප එක්ක මතක තියා ගද්දි අමාරුයිනෙ ඒකට මොකක් හරි ක්‍රමයක් නැද්ද

    • @SNBUSVIDEOGRAPHY
      @SNBUSVIDEOGRAPHY หลายเดือนก่อน

      මචන් රූපෙට අදලව සැබෑ ජීවිතයේ දෙයක් ් මතක් කරගන්න...උදාහරණයකට " චොල්" කියන්නෙ පන්සල.ඒකට ඔයාගෙ හිතට එන ලංකාවෙ පන්සලක හරී රූපයක් හිතින් මවාගෙන පාඩම් කරන්න ..

  • @hasithmadusanka1005
    @hasithmadusanka1005 หลายเดือนก่อน +1

    ලිය ලිය පාඩම් කරන්නේ මම ඒ ක්‍රමේ තමයි වැදගත්

  • @vidurangathathsarani9958
    @vidurangathathsarani9958 หลายเดือนก่อน

    Sir pepar kalada

  • @FazalShakib
    @FazalShakib หลายเดือนก่อน +3

    𝘒𝘖𝘙𝘌𝘈𝘕 𝘮𝘢𝘪𝘯 𝘫𝘰𝘣 𝘦𝘬𝘢𝘵𝘢 𝘢𝘮𝘢𝘵𝘩𝘢𝘳𝘢𝘸𝘢 𝘱𝘢𝘳𝘵 𝘵𝘪𝘮𝘦 𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘢 𝘫𝘰𝘣 𝘵𝘩𝘪𝘺𝘦𝘯𝘢𝘸𝘢𝘥𝘢 𝘬𝘪𝘺𝘭𝘢 𝘷𝘪𝘥𝘦𝘰 𝘦𝘬𝘢𝘬 𝘥𝘢𝘯𝘯𝘢❤❤❤

  • @kasuntharaka5771
    @kasuntharaka5771 หลายเดือนก่อน

    Padam karata pepar kiyawagena therum ganna amaruyi dlata mokada karanne🥹

  • @HRslvlogs
    @HRslvlogs หลายเดือนก่อน

    ❤❤❤

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 หลายเดือนก่อน

  • @Sahandulanjana20
    @Sahandulanjana20 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SajithNilanka
    @SajithNilanka หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samudupro
    @samudupro หลายเดือนก่อน +1

    ❤❤

  • @HashanMadhushika
    @HashanMadhushika หลายเดือนก่อน

    ❤❤

  • @pmaduwantha543
    @pmaduwantha543 หลายเดือนก่อน

  • @chamodravishanka
    @chamodravishanka หลายเดือนก่อน

    ❤️

  • @hirushalakmal8758
    @hirushalakmal8758 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @AshithaNuwan-e8l
    @AshithaNuwan-e8l หลายเดือนก่อน

  • @roshanisandamali488
    @roshanisandamali488 หลายเดือนก่อน

  • @ravinduanushka5206
    @ravinduanushka5206 หลายเดือนก่อน