කොරියන් සිහිනය මම ලගා කරගත්තේ මේහේමයි / Korea job visa for sri lankans 🇰🇷🛠️🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • කොරියාවේ රැකියාවක් කිරිමට සිහින දකින ඔබට එය සපුරා ගැනිම සදහා මේම විඩියෝ උපකාරී වනු ඇතැයි මම සිතමි විනාඩි කිහිපයක් වැයකොට මේය නරබා ඔබේ ජිවිතය වෙනස් කරගන්න මොකද මේ තොරතුරු මම නොදැන සිටිම නිසා වසර ගනනක් අපරාදේ ගේවිගිය හැටිමට මතකය ඔබගේ ජිවිතය වාසනාවන්ත වේවායි මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

ความคิดเห็น • 6K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +201

    ගොඩක් අය අහලා තියනවා කොරියන් පන්ති කරන ගුරුවරුන් ගැන. මේ මම සහ මගේ යහළුවො දන්න ගුරැවරැන් ...ඔයාලා දන්න අය comment කරන්න කාට හරි උදව්වක් වේවි තෙරුවන් සරණයි ❤😊
    සම්පත් ඉදිරිවිර සර් - 077 4460294 - මහරගම ,කළුතර ,ගම්පහ
    සුනිල් ගමාච්ච්ගේ සර් - 077 2034994
    ගාල්ල ,බෙලිඅත්ත,මාතර ,මොරවක,බොරැල්ල
    සමන්ත ඇන්තනි සර් - 077 9384893
    මහනුවර
    ආනන්ද උරස්සාවත්ත සර් - 071 6468234
    බදුල්ල
    ඉන්දික ගුණවර්ධන සර් - 071 2003413
    ජා ඇල ,රද්දොළුගම
    නිසාන්ත අබේකොන් සර් - 077 3291339
    කුරුණෑගල
    ලස්මන් සිරිවර්ධන සර් - 071 3052010
    නුගේගොඩ ,කුරුණෑගල ,වෙන්නප්පුව
    ,මහනුවර ,මිගමුව,දබුල්ල ,
    මදුස් ජයසෙකර සර් - 077 3042124
    බියගම ,ගම්පහ,බලංගොඩ
    චම්පික ඉන්දජිත් සර් - 077 5128883
    නාගොඩ ,බොබුවල
    ජයංග ප්‍රියශාද් සර් - 077 4454512
    මොරටුව ,නුගේගොඩ
    ජනක ඉද්දමල්ගොඩ සර් - 071 9781400
    අවිස්සාවේල්ල,කුරුණෑගල ,
    පවිත්‍රා වික්‍රමසිංහ මැඩම් - 071 5950511
    බන්ඩාරවෙල
    ඉන්දික මුහම්දිරම් සර් - 077 9759332
    කලුතර , ඇල්පිටිය ,ගාල්ල
    ඉරේසා දර්ෂනි මැඩම් - 076 5556567
    පැලියගොඩ
    වසන්ත කේ කොස්වත්ත සර් - 077 4205048
    දබුල්ල ,අනුරාධපුර ,කැගල්ල,මාතලේ
    නෙලු විරසිංහ මැඩම් - 071 3166147
    රත්නපුර ,බලංගොඩ
    1)Sunil Gamachchige සර් = මාතර ,ගාල්ල,මොරවක,බොරැල්ල
    ( 0772034994., 0711896699)
    2)Sagith Wickramasinghe සර් =
    මාතර,ගම්පහ (0770412790)
    3)Janaka Iddamalgoda සර් = කුරුණෑගල, අවිස්සාවේල්ල .( 0719781400, 0712728853
    4)Kelum malwaththa සර්=
    රත්නපුර
    (0712572170,0714337410)
    5)Samantha Anthony සර්= මහනුවර .( 0722503434,0779384893)
    6)Laksiri Rajapaksha සර් = නිට්ටඹුව, කෑගල්ල.( 0771556060, 0758777122 )
    7)Lakshman siriwardhana සර් = කුරුණෑගල ,නුගේගොඩ ,වෙන්නප්පුව ( 0713052010, 0776945365
    8)Sisira Herath සර් = කුරුණෑගල ( 0775230914)
    9)Udayakumara Liyanage සර් = රත්නපුර. (0714511987, 0773582692)
    10)Wasantha K Koswattha සර් = අනුරාධපුර ,දඹුල්ල,කෑගල්ල ,මාතලේ (0774205048)
    11)Chamila mendis සර්=
    අම්බලන්ගොඩ,ගාල්ල
    (0774606383)
    12)Lalith Jayawardana සර්= පැල්මඩුල්ල,බලංගොඩ,
    අවිස්සාවේල්ල
    (0776740916)
    13)Sandaruwan Colambage සර් = කලුතර ,මගරගම,ගාල්ල ( 0776942980)
    14)Sampath Ediriweera සර්=
    මහරගම,ගම්පහ (0714400696,0774460294)
    15)Promod udayanga සර්=
    ගොතටුව,කඩුවෙල
    (0777540068, 0772642619)
    16)Dinesh wikramarachchi සර්=
    ඇඹිලිපිටිය,තංගල්ල,වලස්මුල්ල
    0712893867,0788192212)
    17)Indika perera සර්=
    කළුතර,හංවැල්ල
    (0715657072)
    18)Nimal Bandara සර්= පොලොන්නරුව ( 0774358384, 0717336803)
    19)Samantha Jayawardana සර් =
    මතුගම
    (0712349585,0778050666)
    20)Pradeep wijesiriwardana සර්=
    ඇඹිලිපිටිය/ මාතර
    (0718400004)
    21)Janaka priyantha සර්=
    ඇඹිලිපිටිය
    (0770217843)
    22)Buddhika Dasanayaka සර්= රත්නපුර , කුරුවිට .(0774046053, 0715506770
    24)Kms Bndara සර්=
    අම්පාර
    (0712505114)
    25)Champika indrajith සර්
    කළුතර නාගොඩ
    (0775128883)
    26)Harsha Gunawardana සර් =
    පානදුර, මතුගම, අගලවත්ත, බුලත්සිංහල, බදුරලිය.
    (0754810710,0764642546)
    27)Nandana kekulawala සර්=
    කුරුණෑගල,ගම්පහා,අනුරාධපුරය
    (0714400706,0776699300)
    28)Denistar serasinhe සර්=
    (මහනුවර,මාතලේ)
    (0714771658,0776216089)
    29)Chandhima Dipthi මිස්=
    අතුගිරිය,ඉමදුව,අකුරැස්ස
    (0727221722,0727524752)
    30)Lal Rajapaksha සර්=
    කහාවත්ත
    (0713775290)
    31)Ruwani wijesekara මිස්
    Nuwan Ddisanayaka සර්=
    කුරුදුගහා හැතැක්ම ඇල්පිටිය
    (0771905913,0765360588)
    32)Mahesh gunathilaka සර්
    හොරණ,මතුගම,
    බණ්ඩාරගම,
    (0779161910,0716884388)
    33)Geetha piladuwa මිස්=
    තිස්සමහාරාම/මොණරාගල/අම්බලන්තොට
    (0763843227)
    34)Ajith Wijesooreya සර්
    බියගම,කටුනායක
    (0772423860)
    35)Indika Mohandiram සර්=
    ගාල්ල
    (0773777674)
    36)Kusala Rangana සර්=
    මාතර
    (0774276924)
    37)Ranga gagabadage සර්
    ගාල්ල,නෙළුව,කුරුදුගහා හැතැප්ම
    (0718830577,0773156899)
    38)Nelu weerasingha මිස්=
    පැල්මඩුල්ල,බලංගොඩ
    (0713166147)
    39)Saman jayasuriya සර්=
    මතුගම
    ( )
    40)Erandi nanayakkara මිස්=
    දෙනියාය,ඌරුබෝක්ක
    41)Indika thilakarathna සර්=
    මහියංගණය
    (0715599821)
    (0775473061)
    42)Janith kodikara සර්=
    බංඩාරවෙල
    (0712780280)
    43)Viraj Ediriweera සර්=
    මාතර,තංගල්ල
    (0713872816)
    44)Umayangani mathusinhe මිස්=
    මතුගම
    0713273274
    45)M.Nilam සර්=
    (සිංහල බසින් සහා දෙමල බසින්)
    මොනරාගල,වැල්ලවාය,කහාවත්ත
    077073610
    46) Rohitha සර්=
    අනුරාධපුර,කන්තලේ, පොලොන්නරුව
    (0719691524)
    47)Kalpani Nadeesha මිස්=
    අනුරාධපුර
    0775469519
    48)Nishantha abekon සර්=
    කුරුණෑගල
    0712419797
    49)Indika gunawardana සර්=
    ජා ඇල, රද්දොළුගම
    0771669836
    50)Ruwan rajapaksha සර්=
    හොරණ,මතුගම
    0779379840
    51)Sujith karunanayaka සර්=
    දඹුල්ල,කැකිරාව
    0775478404
    52)Sampath Wickramasinghe සර් =
    මිද්දෙණිය, මහර,මාතර,දෙනියාය
    0710461570
    53)Sanjewa Jayampathi සර්=
    මහරගම
    0778811428
    54) Asantha Aesurumuni සර්=
    කුරුණෑගල,ගම්පහ,මහනුවර,මැල්සිරිපුර
    0773386611
    55) Buddhika Sampath rathnayaka සර්=
    වාරියපොල
    0775868328
    56)Malkanthi මිස්=
    කටුනායක
    0768022786

    • @gamingsahnaff4897
      @gamingsahnaff4897 ปีที่แล้ว +1

      Aiye

    • @shashinikalubowila3207
      @shashinikalubowila3207 ปีที่แล้ว

      Oywa contact krgn පුළුවන් da

    • @nisalsanjaya7736
      @nisalsanjaya7736 ปีที่แล้ว

      Kelaniye patte man inne aiye kohomada hoda sir kenek hoyagnne

    • @amishkashamish4100
      @amishkashamish4100 ปีที่แล้ว +2

      වර්ණ අන්දතවය නැ. හැබැයි කන්නාඩි දාන එක අවුල් ද

    • @prabhaninilankaprabhaninil2312
      @prabhaninilankaprabhaninil2312 ปีที่แล้ว +1

      කොරියන් ඉගෙනගෙන යවන තැනක් තියනවද අයියෙ

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +284

    කොරියාවේ රැකියාවක් කිරිමට සිහින දකින ඔබට එය සපුරා ගැනිම සදහා මේම විඩියෝව උපකාරී වනු ඇතැයි මම සිතමි විනාඩි කිහිපයක් වැයකොට මේය නරබා ඔබේ ජිවිතය වෙනස් කරගන්න මොකද මේ තොරතුරු මම නොදැන සිටිම නිසා වසර ගනනක් අපරාදේ ගේවිගිය හැටි මට මතකය ඔබගේ ජිවිතය වාසනාවන්ත වේවායි මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න facebook.com/profile.php?id=100040895511174

    • @naveendeshanayaka2945
      @naveendeshanayaka2945 2 ปีที่แล้ว +9

      🇰🇷❤

    • @ireshadilrukshi168
      @ireshadilrukshi168 2 ปีที่แล้ว +4

      tour ekak enna asai week ekakata vithara.visa ganna amarui kiyanava eka aththada

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      @@ireshadilrukshi168 ow godak aya aevilla yanne nene job karanawa penala gihin den corona ekka denne nethi tharam enna amarui mama danna tharamata

    • @akiladananjayajayawardana2000
      @akiladananjayajayawardana2000 2 ปีที่แล้ว +3

      Hotel feeld ekaka jobs nadda korean wala

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      @@akiladananjayajayawardana2000 අපිට එන්න තියන විසා එකට හොටේල් ජොබ් කරන්න ගන්නේ නැ

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +24

    සුපිරි 😍☺️,අනිවාරෙන්ම එනවා මොනව උනත් 🇰🇷🇱🇰❤️,බුදු සරණයි අයියේ ☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      පරිස්සමෙන් ඉන්න මල්ලියා තෙරුවන් සරණයි.. අනිවාර්යයෙන් එන්න පුලුවන්

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +10

    නියමයි මල්ලී කොරියන් එන්න ඉන්න අයට ගොඩක්ම වැදගත් වීඩියෝවක් ..සුභ දවසක් ඔයාට ..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @queenbole1165
    @queenbole1165 2 ปีที่แล้ว +4

    මේ අවුරුද්දෙ ස්කිල් ටෙස්ට් එක නෑ අයියෙ.මටත් එක්සෑම් තියෙනවා ජනවාරිවල .කොහොම හරි ගේමක් ගහන්න ඕනි 👊👊👊..................ඔයාගෙ වීඩියෝ ළගදි තමා බලන්න ගත්තෙ.ගොඩාක් දේවල් දැන ගත්තා.ඉදිරියටත් වැදගත් වීඩියෝ කරන්න.😍😍😍😍 ᯽❤⃝All the ❤⃝best ᯽

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @jayalatsalunjayalathsalun3673
    @jayalatsalunjayalathsalun3673 2 ปีที่แล้ว +6

    මම කොරියාවට ළුන්න ගොඩාක් උවමනාවෙන් ඉන්නෙ මල්ලි තෙරුවන් සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පන්ති යන්න දැන්ම

  • @rajeewamendis3376
    @rajeewamendis3376 2 ปีที่แล้ว +28

    8,3,16 නේ අය්යා ....බුදු සරණයි 🙏🙏🙏 අය්යා.පරිස්සමෙන් ඉන්ට ඔයාලා ඔක්කොම ❤️

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔයාට මල්ලි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @nethmikaushani6084
    @nethmikaushani6084 2 ปีที่แล้ว +6

    මාතර ,අකුරැස්සෙ පැත්තේ එහෙම හොඳ ක්ලාස් එකක් පොඩ්ඩක් බලලා කියන්න ☺️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් හෙට කියන්නම් හොදේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @imedia4950
      @imedia4950 2 ปีที่แล้ว +2

      සුනිල් ගමාආරච්චි Recommend ..ප්‍රයන්ති බන්ඩාරත් හොදයි...රැල්ලට නොයන්න..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ඔව් සුනිල් සර් තමා හොදම එ පැත්තට

    • @imedia4950
      @imedia4950 2 ปีที่แล้ว +2

      @@serisaranna අනිවාර්‍යෙන්ම ❤️

  • @____1915
    @____1915 2 ปีที่แล้ว +9

    감사합니다♥

  • @lasithasudaraka1446
    @lasithasudaraka1446 2 ปีที่แล้ว +6

    අයියගේ මාසික වැටුප කීයද 🥺🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      අපිටනම් දැන් මම කිව ගනන්වලින් මැද ගානක් ලැබේනවා 😊

  • @amilasampath8539
    @amilasampath8539 ปีที่แล้ว +2

    කොරියන් hinaya sebe karagannawamai ayye oyata godak isthuthi

  • @shanweerasinghe8338
    @shanweerasinghe8338 2 ปีที่แล้ว +152

    කොරියාව ගැන ගොඩාක් දේවල් දැන ගත්තෙ ඔයාගෙ වීඩියෝස් වලින්...🙏..පරිස්සමින් ඉන්න.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +12

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @ireshmadushan3839
      @ireshmadushan3839 2 ปีที่แล้ว +2

      @@serisaranna අයියේ කොරියාවේ පුරවැසිබාවය ලබා ගන්න වයස් සීමාවක් තියනවද,කොරියන් එන්න වයස් සීමාවක් තියනවද.

    • @Sanut7p
      @Sanut7p ปีที่แล้ว

      Koriyava gana godak devale danagatha oyata godak Thanks mama kamathie ratata hethuvak athiva mama godak problem akaka inne mage akka hadishe nathie una nohithapu vidiyata ayata hiyiya akama daruva ta udaw kèereemata mage what up nuber aka puthata mama avannam mata tikake katha karanda puluvanda

  • @Janani_24
    @Janani_24 ปีที่แล้ว +2

    අනේ අයියා වැඩ කරන්නේ මොන ආයතනයක ද..?අය්යාගෙ පඩිය කීයද?...😻ප්ලීස් කියන්නකෝ...අනේ කියන්නකෝ...🙄🙄 මාත් ආසයි එන්න...අනේ අනිවාර්යයෙන් reply ඔනී අයියේ..☺😥😥

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰 සුබ පතනවා

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +102

    මල්ලි ඔයාට ගොඩක් පින්,👍
    කොරියාවට එන්න ආසාවෙන් ඉන්න හැමෝටම ලොකු ශක්තියක් මේ වීඩියෝ එක ,good luck මල්ලි බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @wema4141
      @wema4141 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷

    • @nimalranasinghe5540
      @nimalranasinghe5540 ปีที่แล้ว

      Ane malli mt dan age 38 next june wlt 39 wenw ita kalin xam krl try krnt පුළුවන්d,පුළුවන් nam mt පොලොන්නරුව sir kenekge contact no dennako

    • @Athintha
      @Athintha ปีที่แล้ว

      Kos akak kerala Anna beeda

  • @imeshaudayangani6871
    @imeshaudayangani6871 2 ปีที่แล้ว +120

    මේ දැන් ක්ලාස් එකට ගිහිල්ල ආවෙ අයියෙ 🥰🌼........ලගදිම හම්බෙමු කොරියාවෙදි 🌼🌝...බුදුසරනයි ඔයාට 🙏🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +29

      අනිවාර්යයෙන්ම සුබ පතනවා 💕 පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න මල්ලියා තෙරුවන් සරණයි

    • @charithasalhar
      @charithasalhar ปีที่แล้ว +3

      Koheda pantho

    • @sytoon7950
      @sytoon7950 ปีที่แล้ว +2

      @@serisaranna 8,3,10

    • @sithijasathsara5519
      @sithijasathsara5519 ปีที่แล้ว +1

      ❤️🙂

    • @tharuki3025
      @tharuki3025 ปีที่แล้ว +1

      Ela ela kella

  • @sandaruwanperera5828
    @sandaruwanperera5828 ปีที่แล้ว +15

    මාස 5ක් 6ක් පාඩම් කරලා, එක පාරින්ම Exam එක Pass කරගන්න පුළුවන් ද. ගොඩාක් අය දෙපාරක් තුන්පාරක් Exam එක කරනව⁣නෙ.. 🤔

  • @Englis7825
    @Englis7825 2 ปีที่แล้ว +214

    නිහතමානී අපේ කොල්ලෙක්.ජයවේවා! දියුණුවෙන්න හැමදේමලැබේවා!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +11

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @Englis7825
      @Englis7825 2 ปีที่แล้ว +4

      වරදින්නේ නෑ මනුස්සකම සහ තව කෙනෙක්ට පාර කියන නිසාම හරියනවා.නමුත් හැමෝම විශ්වාස කරන්නත් එපා.හැමදේම බැලැන්ස් කරගෙන ඔබේ ගමන සතුටින් යන්න.ඔබත් දිනලා රටත් දිනවන්න ව්‍යාපාරයක් පටන්ගන්න බලන් ලංකාවට එන්න .තෙරුවන්සරණයි !

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      @@Englis7825 ❤❤

    • @yashodahansani0177
      @yashodahansani0177 ปีที่แล้ว +1

      thank you

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +11

    අපි හොඳින්. අද හොඳ ඉදිරිපත් කිරීමක්. සොභාවික සම්පත් නැති රටක් වුනත් සංවර්ධිත රටවල් අතර 10 ස්තානය අරන් නේද. මමත් සති 2ක් හිටියා. ඒ අධ්‍යයන චාරිකාවක්. රැකියාවකට එන්න බලාපොරොත්තු අයට හොඳ මගපෙන්වීමක්. ⁣මමත් නොදන්න දේවල් එකතුකර ගත්තා. ඇත්තටම ඒ ට්‍රේනින් එක නම් ආමි වගේම තමා. මම දැක්කා අතුරුගිරියෙදි.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 6 หลายเดือนก่อน

      ස්භාවික සම්පත් නැත්‍තෙ කොහෙද බං කොරියාවෙ. මම නම් කොරියාවෙ ගිහින් නෑ මම ඉන්නෙ ජර්මනියේ ඒත් කොරියාවෙ ස්භාවික සම්පත් සාමාන්‍යයෙන් හොඳට තියෙන රටක්

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 2 ปีที่แล้ว +160

    ඉරිසියා කමක් නැතුව පැහැදිලිව ආසාවෙන් කියලා දෙනවා.. ☺️👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      ❤️❤️

    • @samanranawaka4232
      @samanranawaka4232 2 ปีที่แล้ว

      th-cam.com/video/5xG9ko2szlY/w-d-xo.html

    • @kavshalyaperera7962
      @kavshalyaperera7962 ปีที่แล้ว +1

      @@serisaranna මගෙ විසා එක තාම පරක්කුයි අයියෙ මට ලොකු බයක් තියනවා කව් රු හරි කෙනෙක් මට විරුද්දව ඉරිසියාවට කුහකමට වගෙ පෙත්සම් වගෙ දෙයම් එම්බසි එකට දලාද කියලා.එම උනොත් මගෙ විසා එගොල්ලො රිජෙක්ට් කරයිද අයියෙ 😥

    • @MinzzaEDIT
      @MinzzaEDIT 11 หลายเดือนก่อน

      ​@@kavshalyaperera7962😮

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน +4

    හොඳ දෙමව්පියන්, දෙදෙනෙකුගේ,
    ඉතාමත් හොඳ නිහතමානි, පුතෙක්
    කියලා,සිතෙනවා,.. විදේශ ගත උනාම තමන්ට තමන්වත්,අමතක කරන, ඊර්ෂ්‍යාව, කුහකකම් වලින්
    උදම් අනන,අය අතරට,ඔබ ගෙ නිහතමානි කම ඉතාමත් අගයමි.
    මෙ තමයි මිනිසෙකු,මිනිසෙක් ලෙස,තවත් කෙනෙකුට මග පෙන්වීම.හරිම හොඳයි.ඔබ හැදු වැඩු දෙමව්පියන් දෙදෙනෙටත්, මේ ගවුරවය ලැබෙනවා.හරිම නිහතමානි.
    ස්තුතියි, සම් බුදු සරණයි 🙏
    පරිස්සම් වෙලා ඉන්න.ලොවෙ කොහො සිටියත්,ඔබ වැනි අයට දෙවියන්, බුදුන් ගෙ ආසීර්වාද ලැබෙනවා මයි..ජය ශ්‍රි...🙏❤️💯🌹

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි මල්ලී ඔන්න මාත් ආවා කොරියාවේ ජොබ් එකක් හොයාගන්න හැටි බලන්න වැදගත්තොරතුරු ගොඩක් දැනගන්න පුලුවන් උනා ස්තුතියි හොදේ ජය වේවා 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      එකනේ අක්කා එන්න බලමුද

    • @blackrosewithbts2906
      @blackrosewithbts2906 2 ปีที่แล้ว +1

      A akki babo😁😁😁 matakada mawa

  • @nmmusic2144
    @nmmusic2144 2 ปีที่แล้ว +37

    කොරියාවෙ එන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක
    තෙරුවන් සරණයි
    පරිස්සමින් ඉන්න මල්ලි💐💐

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +107

    ආදරෙයි මචං අපි එකම විදියට වැඩ කරේ මේ ගමන එන්න 💕🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +23

      අම්මො තිබුන ගැම්ම නේ බම් ❤❤

  • @Layan--..--
    @Layan--..-- หลายเดือนก่อน +1

    අයියෙ වර්ණ අන්ධතාවය නම් නෑ මගෙ ඇස් දෙකම අන්ධයි මොනවත් පේන්නෙ නැහැ මට එන්න පුලුවන් වෙයිද 😭

  • @mgk.sumanarathnasumanarath1444
    @mgk.sumanarathnasumanarath1444 2 ปีที่แล้ว +10

    අයියේ..මෙහේ රජයේ university එකක ඉගෙනගෙන ඔහේ ඇවිල්ලා හොද ජොබ් එකක් කරන්න පුලුවන්ද ?

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔයට පුළුවන් digreyak තියෙනවා නම් මෙහෙ university එකකට එන්න

  • @sandunitharushika9942
    @sandunitharushika9942 2 ปีที่แล้ว +30

    ගෑනු ළමයෙක්ට Student Visa එන්න පුළුවන්ද ?ඒ ගැනත් Vlog එකක් කරන්න 😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      ලගදිම බලමු හොදේ

  • @user-pawiya-yt
    @user-pawiya-yt 29 วันที่ผ่านมา +1

    Aiye ගොඩක් උස නැත්තම් කොරියාවට යන්න බැරිද?🥺🥺😭😓

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +30

    අයියාගේ වීඩියෝස් බලද්දී තවත් අපේ කොරියන් ගමන සාර්ථක වෙනවා. බුදුසරණයි! දෙවිපිහිටයි!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +8

    කොරියාව ගැන ගොඩාක් දේවල් දැන ගත්තෙ ඔයාගෙ වීඩියෝස් වලින්...🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @BTSARMYGIRL-ep2wy
    @BTSARMYGIRL-ep2wy 2 ปีที่แล้ว +6

    thanku thanku soooo mach අයියේ
    අයියේ කොරියන් වචනනම් අමාරුයි නැ නේද ඒත් කොරියන් අකුරු ටිකක් අමාරුයි වගේද ඒ අකුරු මතක තිය ගන්න පුලුවන්ද මට තව අවුරුදු 16i මං තව අවුරුදු 2න් කොරියන විබහගේ ලියන්න හිතන් ඉන්නේ මගෙත් ලොකුම හීනේ තම අයියා පාඩම් කරපු විදිහ ගෙනත් වෙලාවක් තිබුනොත් video එකක් දෙනවද😊😊😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලියා මම කරන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @BTSARMYGIRL-ep2wy
      @BTSARMYGIRL-ep2wy 2 ปีที่แล้ว

      @@serisaranna aiyoo aiye😆😆😆mn නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නෙමේ

  • @Slspecial123
    @Slspecial123 4 วันที่ผ่านมา

    අයියා මට 2026 මාර්තු වලට මට 18 යි , ඒ අවුරුද්දේ මට කොරියන් විභාගය ලියන්න පුලුවන් ද?

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +6

    අයියේ ගෑණු ලමයෙක්ට කොරියාවෙ නිශ්පාදිත අන්ශෙද ,ඉදිකිරීම් අන්ශෙද වැඩිය සුදුසු.සාමාන්‍යයෙන් බර වැඩ වැටෙන්නෙ කොයි අන්ශෙද කියල කියන්න පුලුවන් ද

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      නිස්පාදන එන්න ඉදිකිරීම් ගන්නේ නැ ලංකාවෙන් 😊

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +38

    8,3,16
    හරිනේ අයියා 🙊😁😁
    වෙනද වගේම අදත් ලස්සනයි, හොද වීඩියෝ එකක්...තෙරුවන් සරණයි අයියා ..පරිස්සමිං 😇❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +11

      හරි මල්ලියා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤😊

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩාක් තොරතුරු දැනගන්න ලැබුනා ..ස්තූතියි ගොඩාක් සුභ දවසක් ❕

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @pasindu0922
    @pasindu0922 2 หลายเดือนก่อน +1

    අයියා අනුරාධපුර පැත්තෙන් හොද සර් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද 🥺🥺

  • @sithumshan6529
    @sithumshan6529 2 ปีที่แล้ว +8

    අපිට තියන සුදුසුකම්වලට සහතික බලලා ඩිග්‍රි බලලා job දෙන්නැද්ද
    Mm engineer kenek wenna maths karana gaman inne apita korean awilla engineering karanna bari da

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      Me exam aeka karala aevilla nam be hebei oya poddak hoyala balanna wena karama thiyanawa ❤❤

  • @LakshanKarunarathna-o3y
    @LakshanKarunarathna-o3y 2 ปีที่แล้ว +76

    දැනටමත් ක්ලාස් යන ගමන් අයියෙ..😊..ඉක්මනටම කොරියාවෙදි හම්බෙමු. 😍.ජය වේවා
    පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න ... ❤😘

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් මල්ලියා ❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 2 ปีที่แล้ว +3

      @@serisaranna අයියව contact කරගන්න පුලුවන්ද🙄

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      @@LakshanKarunarathna-o3y මගේ fb page aekata set wenna nambr aekath thiyanawa aeke සැරි සරන්නා

    • @Vageetha
      @Vageetha 2 ปีที่แล้ว +2

      plzzz wtsap no ekk ndd mata clz.ekt join wenna ona

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 2 ปีที่แล้ว

      @@Vageetha දැන් නම් ක්ලාස් පටන් අරන් තියෙ සගො ඔක්කොම🥲

  • @Jungkook이샤
    @Jungkook이샤 2 ปีที่แล้ว +14

    Thnk you soo much ayya🤗..මගෙ සිහින දේශය❤️නොදන්න විස්තර ගොඩක් දැනගත්තා..පරිස්සමෙන් ඉන්න💜️
    අයියෙ ගෑනු ලමයින්ටත් විබාගේ ලියලා එන්න පුළුවන් නේද ...ගෑනු ලමයි ඔහෙ ජොබ් වලට එනවා අඩුයිද🤔..අපිව ඔහෙට එව්වාම නවාතැන් එහෙන් දෙනවද විබාගෙ කරලා ආවම..එතකොට අපිට ඉන්න වෙන්නෙ නොදන්න අය එක්කද?නැත්නම් අපිත් එක්කම යවන කට්ටිය එක්කද?අනේ අයියේ ඒකත් කියනවද පුළුවන්නම්😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ලංකාවේන් ගන්නවා අඩුයි ..ගන්නේ නැත්තේ නැ නවාතැන් දෙනවා එයාලා ..ගොඩක් වේලාවට ලංකාවේ අය එක්කම තමා ඉන්න තියෙන්නෙ

  • @NethiniSamadhi-pf8lg
    @NethiniSamadhi-pf8lg 7 หลายเดือนก่อน +2

    8 , 3 , 16 හරි නේද් අයියා...🥺💗ආසාවෙන් ඉන්නේ කොරියන් එන්න class යනවා❤හැබැයි girl la ගන්නේ නෑ කියන්නෙ ඇත්තද අයියා පොඩ්ඩක් කියන්නකෝ ඒක

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +11

    ගොඩාක් ප්‍රයෝජනවත් මේ විඩියෝ එක .ඔබට බොහොම ස්තුතියි මල්ලී .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @imalkahansani4078
    @imalkahansani4078 2 ปีที่แล้ว +18

    ගොඩක්ම ගොඩක් ස්තූතියී පැහැදිලි කිරීමට.. බුදු සරණයී ඔයාලට..🙏🙏🙏

  • @DanilkaMewan
    @DanilkaMewan 7 หลายเดือนก่อน +4

    මන් අයියාගේ vidios බලන්නේ Korean culture එකට ආස නිසා, ඔයා එහෙ හැමදෙයක්ම වගේ ලස්සනට පෙන්නනවා, ඒ උනාට මං ආසම English Countries වලට යන්න... ❤❤❤

    • @serisaranna
      @serisaranna  7 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰

  • @kusumalathamarapana5466
    @kusumalathamarapana5466 ปีที่แล้ว +2

    අයියෙ university එකක ඉගෙනගන්න korean එන්න බැයිද එහෙම ඉගෙනගන්නවා නම් කොච්චර කාලයක් යනවද සහ ඉගෙනගෙන korean වල රජයෙ රස්සාවක් කරන්න බැරිද ane please kiynnkooooo

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 ปีที่แล้ว +8

    8,3,16 අනෙ අම්මෙ මට නම් වරණ අන්දතාවය නෑ

  • @piyuminisansala7777
    @piyuminisansala7777 2 ปีที่แล้ว +16

    කොරියන් එන්න තියෙන ආසාව නිසාමයි ගොඩක් උනන්දු වෙන්නෙ 🥺🥺 අයියට ගොඩක් තැන්ක් යූ ... හරියම විස්තර කිව්වෙ අයියා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @jayalatsalunjayalathsalun3673
      @jayalatsalunjayalathsalun3673 2 ปีที่แล้ว +1

      @@serisaranna stuti patun esta wewa

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +26

    ඒක නම් ගොඩක් වටිනවා….ගොඩ දෙනෙකුට…❤️💪🏾👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා

  • @Ushan_S
    @Ushan_S 7 หลายเดือนก่อน +1

    අයියේ මට තාම 17යි...කලුතර හොඳ ගුරුවරයෙක් කියන්නකෝ 😊❤️

  • @nisayuruvinnada4877
    @nisayuruvinnada4877 2 ปีที่แล้ว +31

    ඔයාගෙ විඩියෝ බලද්දි මට කොරියන් එන්න තියන ආසාව තවත් වැඩි වෙනවා...පරිස්සමින් ඉන්න අයියේ..බුදු සරණයි ඔයාට

  • @janulipreboda4030
    @janulipreboda4030 2 ปีที่แล้ว +5

    Job. එකක් අවශ්‍ය නැති ව සංචාරය කරන්න ඕන අය කොරියාව ට එන්නෙත් කොහොමද

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ටුවරිස් විසා එන්න පුලුවන් ගොඩක් අය එනවා ලංකාවේන් නම් එනවා දැකලා නැ හැබැයි

  • @Harshi_online
    @Harshi_online 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම riply එකක් ඕනා..මගේ හස්බන් ට කොරියාවේ ෆාම් එකකට යන්න අවස්තාවක් ලැබිලා.එත් විභාග ඔන්නැලු එවාට.භාෂාවත් නැතුවට කමක් නෑලු .එහෙම පුළුවන් ද? මට කියන්න.එක බොරුවක්ද?

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +36

    අම්මො මගෙ කාමරෙ වගෙ තමා දැන් බිත්තියේ ඉඩ නැ😅😅😅❄❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් කොරියාවේ එනවම තමා ඉතිම් ❤😊🇰🇷 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +32

    බලාපොරොත්තුවක් කොරියාවට එන එක.🥺 උපරිම උත්සාහ කරනවා...🥰 පරිස්සමෙන් ඉන්න අයියේ.හිතේ තිබුන ප්‍රශ්න ට්කකට උත්තර ලැබුනා..🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @santhadammathero7529
    @santhadammathero7529 ปีที่แล้ว +11

    පරිස්සමෙන් ඉන්න මල්ලි ...දිර්ඝායුස සමිපත්තිය ලැබේවා ....🌺🌺🌺

  • @Parami5861hl
    @Parami5861hl 8 หลายเดือนก่อน +1

    අයියේ මට දැන් වයස 17යි. දැන් කොරියන් clz එකකට යන්න පුලුවන් ද

  • @ranomiperera9488
    @ranomiperera9488 2 ปีที่แล้ว +22

    ගොඩක් වැදගත් video එකක් අයියේ.මට දෙයක් දැනගන්න ඕන. Student visa වලින් ඇවිත් Korean University එකක study කරලා Doctor කෙනෙක් වෙන්න බැරිද? ඇයි ගොඩක් අය එහෙම කරන්න බෑ කියන්නේ?

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      මම දන්න තරමින් එහෙම උන කේනෙක් නැ තාම හොයලා බලලා කියන්නම් හොදේ 😊❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @ranomiperera9488
      @ranomiperera9488 2 ปีที่แล้ว +1

      @@serisaranna අනේ ඔව් අයියේ අහන අහන හැමෝම කියන්නේ බෑ කියලා.ඒක මගේ ලොකු හීනයක්. අයියා දන්න කෙනෙක් ඉන්නවා නම් අහලා කියන්න ලොකු උදව්වක්.. තෙරුවන් සරණයි අයියේ.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      @@ranomiperera9488 අනිවාර්යයෙන් බලන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @blackrosewithbts2906
      @blackrosewithbts2906 2 ปีที่แล้ว +1

      @@ranomiperera9488 Ane puluwan taram ikmanata egana hoyala denna pliz aiye.. mage ekama hine tamai korea wala doctor kenek wena eka .😥😥😥😥

    • @ranomiperera9488
      @ranomiperera9488 2 ปีที่แล้ว +1

      @@blackrosewithbts2906 මම ඒ ගැන හොයලා බැලුවා.අපිට කොරියාවෙ medicine course වලට apply කරන්න බැහැ .SNU Website එකේ එහෙම තියෙනවා.

  • @sachiyah408
    @sachiyah408 2 ปีที่แล้ว +15

    ඇත්තෙන්ම අයියේ ගොඩාක් ගොඩාක් ස්තූතියි...තව අවු:- 2 විතර කෝම හරි එනවා....අයියත් පරිස්සමෙන්...තෙරුවන් සරණයි..!!!🇰🇷🇰🇷💪❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම පුළුවන් හොදට පාඩම් කරලා ලියන්න ඔනේ ❤️❤️ තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @nima686
      @nima686 ปีที่แล้ว

      දැන් ඔයාගේ වැඩ එහෙම කොහොමද හොදින්ද

  • @pasindunimsara8275
    @pasindunimsara8275 2 ปีที่แล้ว +10

    අද තමා මුලින්ම බැලුවෙ 🙂🙂 ...
    ගොඩක් වැදගත් video එකක් ...
    නියමයි අයියෙ 👍🙂 ...
    ජය වේවා බුදු සරණයි 🙏🙏🙏 ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @harshicakehouse6271
    @harshicakehouse6271 ปีที่แล้ว +1

    කන් ඇහෙන එකේ පොඩි අවුලක් තියෙනවා ඒක ගොඩක් දුරට බලනවද

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      එක බලපානවා හැබැයි පොඩ්ඩක් නම් ගානක්නැ

  • @pathtv3982
    @pathtv3982 2 ปีที่แล้ว +46

    හොද පැහැදිලි කිරීමක් අයියේ 😃

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @_sudda4713
    @_sudda4713 2 ปีที่แล้ว +10

    පොඩිකාලේ ඉදන් තිබ්බ එකම හීනෙ කොරියාවට යන එක මම අනිවරෙන්ම කොරියන් යනවා ගොඩක් tanks අඉයේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      💙 තේරුවන් සරණයි

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +18

    ""තැන්ක්ස් දුන්න මොරාල් එකට"" අදරෙයි සහා පරිස්සමින් සුද්දා ❤️❤️❤️🇰🇷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වස්තු පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

    • @surangasalika3369
      @surangasalika3369 2 ปีที่แล้ว +1

      @@serisaranna thanks machan 🖕

    • @wellalagerohana2119
      @wellalagerohana2119 2 ปีที่แล้ว +2

      Matara hoda classe ekak kiyanna puluvanda

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      @@wellalagerohana2119 මම පොස්ට් එකක් දැම්මා කොරියන් පංති කරන සර්ලාගේ විස්තර ටිකක් බලන්න 😊

  • @_Nethu...
    @_Nethu... 9 หลายเดือนก่อน +1

    අයියේ අපි සාමන්‍ය පේල පේල් උනොත් අපට කොරියාවට එන්න බැරිද😢😮😢😢

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน

      පුළුවන් 😊

  • @ma_ya_11
    @ma_ya_11 2 ปีที่แล้ว +51

    නිහතමානි කොල්ලෙක්..දවසක හරියන්නෝන හොදටම අයියේ.. 🌸 පරිස්සමින් වැඩ කරගෙන පරිස්සමින් ඉන්න..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊

    • @supunsrimath4391
      @supunsrimath4391 ปีที่แล้ว

      @@serisaranna hloo

  • @nilnasenali5124
    @nilnasenali5124 2 ปีที่แล้ว +6

    අයියේ, ගෑනු ලමයින්ට කොරියාවේ නිදහසක් තියේද? අයියේ කොරියන් exam එකේ තියෙන දේවල් එන දේවල් මොන වගේද? පොඩ්ඩක් පැහැදිලි කරනවාද

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      කොරියාවේ නිදහස ලංකාවේ වඩා හොදයි ආරක්ෂාව එවගේ exam එක ගැන විඩියෝ එකක් දාන්නම් හොදේ ලගදිම 💙😊

    • @nilnasenali5124
      @nilnasenali5124 2 ปีที่แล้ว +1

      @@serisaranna thanks ayye

  • @SadeepaHansana-u5p
    @SadeepaHansana-u5p 8 หลายเดือนก่อน +1

    අයියේ වෙල්ඩිනුත් නිෂ්පාදන අංශයටද අයත් වෙන්නේ....❤

  • @kimyonge9521
    @kimyonge9521 2 ปีที่แล้ว +4

    Thanks අයියේ. වැදගත් තොරතුරු ගොඩක් දැන ගත්තා. අයියේ කොරියාවේ රැකියාවක් කරන්න මොනවද අපිට තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් ........ Please reply me

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ඔයා කොරියන් exam ලියන්න පාස්නම් එන්න පුලුවන්

  • @Kavi342_
    @Kavi342_ 2 ปีที่แล้ว +16

    අයියේ programming, web developing සම්බන්ද jobs එකක් තමා මම බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ එකක් හොයාගන්න පුළුවන් ද...❤️
    මම තාම A/L කරනව..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      මම විඩියො එකේ කියන ජොබ් තමා තියේන්නේ මෙහේ ලංකාවේ අයට නම්

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club ปีที่แล้ว +1

    automobile engineer කරන්න පුලුවන්ද අවොත් එතකොට නිශ්පාදන වලින්😅

  • @piyumisaubhagya1152
    @piyumisaubhagya1152 2 ปีที่แล้ว +5

    කොරියාවේ හොද කැම්පස් එකකට ගිහිම් උපාධියක්‌ එහෙම ගත්තොත් එහෙ රජයේ රැකියාවක් කරන්න පුළුවන්ද

    • @sldineshbro
      @sldineshbro 2 ปีที่แล้ว +2

      😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      මම දන්න අයනම් නැ එහෙම ජොබ් කරන නමුත් පුළුවන් කියලා කියනවා හොයලා බලන ගමන් ඉන්නේ විඩියො එකක් ගෙන්නම් විස්තර දැනගන

  • @IKKitchen
    @IKKitchen 2 ปีที่แล้ว +18

    හොඳ පැහැදිලි කිරීමක් ජයම වේවා මල්ලියා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sfgaya
    @sfgaya ปีที่แล้ว +25

    ගොඩක් ස්තුතියි අයියට කොරියාවට ආපු හැටි කියල දුන්නට තෙරුවන් සරනයි අයියට 🙏🥰💞

  • @JEETH_FF
    @JEETH_FF 10 หลายเดือนก่อน +1

    Ayya agrimant eka ganna ඉංග්‍රීසි oneda❤

    • @serisaranna
      @serisaranna  10 หลายเดือนก่อน +1

      නැ🥰

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +28

    කොරියාවට යන්න ඉන්න අයට ගොඩක් වටිනවා හොඳ විස්තරයක් පැහැදිලිව කියා දුන්නා. සුභ දවසක් වේවා මල්ලියේ. තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 2 ปีที่แล้ว +6

    ගොඩක් දේවල් වැදගත් දේවල් දැනගත් අයියා අපෙ අයියා කේනේකුත් ඉන්නවා අයියා එන්ඩ නාම්ගොඩක් අසඉ අයියා... හරි අයියා විඩියෝ එක ගොඩක් වැදගත් පරිස්සමෙන් ඉන්ඩ අයියා බුදු සරණයි ❤️❤️❤️❤️🙂🙂👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @merilfernando9730
    @merilfernando9730 2 ปีที่แล้ว +17

    අපිට නම් කොරියන් එනවා කියන්නේ හීනයක්😪😪😪

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      එහේම නැ පුලුවන්

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    යූටියුබ් වලින්ම භාෂාව ඉගෙන ගෙන එක්සෑම් කරන්න පුළුවන් වෙයිද

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ඔයාගේ උනන්දුව තමා මල්ලියා එකනම් 😊

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +1

      @@serisaranna ඔව් නේද අයියෙ ක්ලාස් එකකටත් යනවා 🙂

  • @janithsasmitha7915
    @janithsasmitha7915 2 ปีที่แล้ว +6

    අනේ අයියේ කුරුණෑගල හොද සර් කෙනෙක් හොයලා දෙන්න ලොකු උදව්වක් 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      මම පොස්ට් එකක් දැම්මා ගොඩක් දවසක් එකේ තියනවා මල්ලියා ටිකක් බලන්න

    • @janithsasmitha7915
      @janithsasmitha7915 2 ปีที่แล้ว +1

      @@serisaranna තෑන්ක්ස් අයියේ ❤

  • @akilapradeep4382
    @akilapradeep4382 2 ปีที่แล้ว +8

    මාත් කවදා හරි එනව අයියෙ 💞 මේපාර එක්සෑම් කෝමහරි ගොඩ දා ගන්නව ඔයාගෙ විඩියො ලොකු හයියක් 👌👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් පුලුවන් මල්ලියා පුලුවන් කියලා හිතන්න ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @prabashipehasara3303
      @prabashipehasara3303 2 ปีที่แล้ว

      2022 exam eka thibbada

    • @akilapradeep4382
      @akilapradeep4382 2 ปีที่แล้ว

      @@prabashipehasara3303 තාම නෑ මේ මාසෙ 18 වෙනිද ඉදන් පටන් ගන්නෙ එක්සෑම්

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 2 ปีที่แล้ว +4

    8 3 වර්ණ අන්ධතාවය එකෙ අන්තිම එක පෙන්නෙ නෑ. වටින වීඩියෝ එකක්.😍😍😍👍😉

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      සිරාවටමද කිවේ අනේ මන්දා අයේ බලන්න මල්ලියා .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @anzworld10
      @anzworld10 2 ปีที่แล้ว

      අන්තිමට 16 තියෙන්නේ..ඒක පේන්නැද්ද🙁

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +1

    අයියෙ..අනේ රිප්ලය් කරන්නකෝ....මම nursing government diploma ekak thiyena nurse kenek...mn mehen degree ekath krala language exam ekth pass unoth job visa enna plwnda.salary kohoma weida....

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +12

    හොඳ පැහැදිලි කිරීමක් කලා. Thanks 💓💓

  • @naveenweerasinghe3285
    @naveenweerasinghe3285 2 ปีที่แล้ว +6

    අයියා ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතී..
    තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න.❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @nnmovies514
    @nnmovies514 2 ปีที่แล้ว +4

    මචන් ඇප්ලිකේෂන් දීලා කොච්චර කාලෙකින්ද exam එක තියන්නෙ දල වශයෙන් කියන්න පුලුවන්ද

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Admissions eka gatthama denayak lebenaea mata mathaka videyata

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Masa dekak thunak aethulatha wage

    • @nnmovies514
      @nnmovies514 2 ปีที่แล้ว

      Thanks සැරිසරන්නා👌👌👌

  • @Taehyungieee.95
    @Taehyungieee.95 8 หลายเดือนก่อน

    අයියේ මම ඉන්නේ අට වසරේ.මමති ගොඩක් ආසයි කොරියන් එන්න.මට ඔහෙ ඇවිල්ල හැබෑ කරගන්න හීන ගොඩක් තියෙනවා.මට දෙයක් දැනගන්න පුළුවන් ද. කොරියාවේ ගෑණු ළමයි ට තියෙනිනෙත් අර ජොබ් හතරමද.ඒ ජොබ් හතරෙන් ටිකක් හරි ලේසි එක මොකද්ද.තව Exam එකට උපරිම ලකුණු කීයක් ගන්න ඕනෙද.ප්ලීස් මේකට රිප්ලයි කරන්න😢

  • @devika6452
    @devika6452 2 ปีที่แล้ว +5

    යාලු ඔයා වැඩ කරන්නේ කොහෙද ඔයාට බුදු සරණයි දළදා සමිදු පිහිටයි 🌻🌻🤩

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      Mama guwanju wedakaranne පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sl..thanikadaya..9775
    @sl..thanikadaya..9775 2 ปีที่แล้ว +6

    මගේ සිහිනයත් කොරියාවේ යන එක මාත් හොදටම ඉගෙන ගෙන අනිවාර්යයෙන්ම කොරියන් එනවා .. දෙවියෝ මට උදවු කරයි

  • @umeshasewwandi1647
    @umeshasewwandi1647 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ස්තුති aiye ඔයාගෙ මෙ විඩියො බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා❤️🥰 මගෙ හිනයක් තමා korea වට එන එකහ්❤‍🩹😍 ඔයට බුදු සරනඉ aiye🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @AmusedBlueMackerel-hh5mz
    @AmusedBlueMackerel-hh5mz หลายเดือนก่อน

    එතකොට අයියේ අවුරුදු 4 මාස 10 වීසා එකට පස්සෙ ලන්කාවට එන්න ඕනෙනෙ..ඊට පස්සෙ අපිට ආයෙත් යන්න බැරිද

  • @rawishkalahiru3984
    @rawishkalahiru3984 ปีที่แล้ว +12

    තවත් කෙනෙක්ට ජිවිතය ජය ගන්න ආසාවක් ඇති කරන ඔයාට ජයම වේවා...!❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @sewminidinithi423
    @sewminidinithi423 2 ปีที่แล้ว +5

    බුදුසරණයි අයියෙ ඔයාට 😍
    කොරියන් වලට හොද පංතියක් කියන්නකෝ කව්රු හරි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පොස්ට් එකක් දාලා තියනවා බලන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 ปีที่แล้ว +8

    හොඳම හොඳ පැහැදිලි කිරීමක් Brother....🤗🔥 Thank You Very much.....🤗❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ❤️❤️ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @boykagaming1484
    @boykagaming1484 8 หลายเดือนก่อน

    අයියෙ E9 ආවම visa මාරු කරගන්න, ඔනනම් ඉගෙනගන්න 5year වඩා වැඩියෙන් ඉන්න පුළුවන්ද😊 මන් අහන්නෙ ආවම ඒවා ගැන සේරම දැනුම ගන්න පුළුවන් නෙද?? වීසා මාරු කරන එවා සේරම ගැන 😢❤

  • @imagines7231
    @imagines7231 2 ปีที่แล้ว +6

    කොරියන් එන්න තමා එකම ආසාව..එත් ඉගෙනිම බලනවද කොරියන් එන්න 🥺🥺

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      නැ කොරියානු විභාගය විතරයි

  • @piumianu6012
    @piumianu6012 2 ปีที่แล้ว +4

    කොරියාවේ ගොඩක් දේ දැනගත්තා ගොඩක් වට්නා ව්ඩ්යෝ එකක් අරගෙන ඇවිත් නියමයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @tscreation4131
    @tscreation4131 2 ปีที่แล้ว +18

    ගොඩක් ස්තූතියි අයියේ....කොරියන් යන හීනෙ හැබෑකරගන්නවමයි...❤️🤟😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුලුවන් මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @NuwaniRathnayaka
    @NuwaniRathnayaka หลายเดือนก่อน

    අයියෙ අව්රුදු 17 දි කොරියන් පන්ති වලට සම්බන්ද වෙන්න බැරිද .පොඩ්ඩක් විස්තර කිඋඅන්න පුලුවන්ද 🥺❤️

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +4

    Thank you aiye..මටත් ආසයි කොරියන් එන්න..මන් a/l ඉවර කරලා එන්න හිතන් ඉන්නව..බලන්න ඕනේ ඉතින් 🥰

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 ปีที่แล้ว +14

    දැනන් ඉදියෙ නැති දැන ගන්න ඕනි දේවල් ගොඩක් දැන ගත්ත අයියෙ ඇත්තටම ඒකට ගොඩක් ස්තූතී ඒ වගේම ඔයා අපිට දෙන ඒ ආත්මවිශ්වාසය මර වටිනව ඒකටත් ගොඩක් පිං ඔයා පරිස්සමෙන් ඉන්න තව තවත් හරියන්න ඕනි ඔයාට 😍❤️🥺🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +2

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් හොදයි හැමදේම බොහෝ ම පැහැදිලි ව කීවා ස්තූතියි ගොඩාරියක් පරිස්සමට ඉන්න

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤