අංගොඩ ලොක්කගේ රත්තරන් තැලිය කතරගම කපු මහත්තයා හොරකම් කරා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 337

  • @drdre3654
    @drdre3654 ปีที่แล้ว +30

    අම්මෝ දැක්කමයි හෙන කාලෙකින් මේ වගේ හොඳ මනුස්සයෙක්,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 ปีที่แล้ว +38

    බුද්ධිමත් නිළමේ තුමා ..ඔබතුමා හරියට කරගෙන යන්න කලබල වෙන්න ...නීතියෙන් පිහිට ලැබේ...ඔබතුමා දළදා මාළිගාව ඡන්දය ellanna ජය labai

    • @SadaruwanVithanage-ev4dv
      @SadaruwanVithanage-ev4dv ปีที่แล้ว +1

      ක,,,ඬහහද.

    • @NishanthaWatakedeniya
      @NishanthaWatakedeniya 5 หลายเดือนก่อน

      මෙතුමා දක්ෂ බස්නායක නිළමේ කෙනෙක්.......කතරගම පුදබිම ලස්සන ට හදලා ..අපෙක්ෂා රෝහලේ වාට්ටු හදලා...හොඳ වැඩ කොටසක්...කරපු කෙනෙක්

  • @maheshwelgama3379
    @maheshwelgama3379 ปีที่แล้ว +29

    නිංලමෙි තුමා හොද සේවාවක් කරනවා 🙏

  • @dpinidiya
    @dpinidiya ปีที่แล้ว +29

    කොහෙමද බස්නායක නිලමේ තුමාගේ ගැම්ම ❤ මෙන්න වචනය පරිසමාප්ත අර්ථයෙන්ම නිලමෙලා 😍✨️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +69

    මෙතුමා අවංකවම කතරගමට සේවයක් කරන හොද පුද්ගලයෙක්. කතරගම දෙවියන්ගේ පිහිටයි ඔබට!!

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +9

      එහෙම අයට ගොඩක් කල් ඉන්න දෙන්නේ නැහැ මේ රටේ කිසිම තැනක

    • @LokubalasuriyaSandhya
      @LokubalasuriyaSandhya ปีที่แล้ว

      ඔබ තුමා හරි මොකටද දෙවියන්ට සල්ලි වත් රත්තරන් වත් දෙවියෝ අපිට දෙනවා මිසක් ජනතාව ඇයි බැරි දේවල් කරන්නේ අහිංසක ළමයින්ට උදව් කලා නම් පින්

  • @Navod_Kodikara
    @Navod_Kodikara 6 หลายเดือนก่อน +5

    මම ලගදි පෙරහර බලන්න කතරගම ගියා...පුදුම වෙනසක් කරලා තියෙන්නෙ නිලමෙ තුමා..පුදුම පිලිවෙලක් පිරිසිදු කමක් තියෙන්නෙ..ඇත්තටම එතුමා දෙයිහාමුදුරුවො වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සාධාරණයක් කරනවා..තෙරුවන් සරණයි..කතරගම දෙයිහාමුදුරුවන්ගෙ පිහිටයි ගරු නිලමේ තුමාට ❤

  • @dil-oc9cs
    @dil-oc9cs 8 หลายเดือนก่อน +6

    මෙතුමා නම් නියම මනුස්සයෙක්...ඔබතුමාට ජය වේවා..!!!!

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 ปีที่แล้ว +5

    හොද පුද්ගලයන් හට වරදක් වෙන්නේ නෑ..මොහු හොද කෙනෙක් වගේ....චමුදිත තමයි චමුදිත සුපිරි ඈ..😂

  • @wijesiri8558
    @wijesiri8558 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට .මෙව්නි අය තව තවතවත් පහළ වේවා

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 ปีที่แล้ว +3

    නිලමෙ තුමා රත්තරන් හදවතක් ❤
    ඔබතුමාට නිදුක්, නිරෝගි ,දීර්ඝායුශ ලැබේවා .🙏🙏🙏💐

  • @dumindatharaka3557
    @dumindatharaka3557 ปีที่แล้ว +96

    මේ නිලමේ තුමා කියන්නෙ ඇත්තනම් ඔහු ඉතාමත් ශේෂ්ට වැදගත් අවංක පුද්ගලයෙක් ,චමුදිත මොනා කියලා අව්ස්සන්න හැදුවත් නොසැලී නිසි ගැලපෙන පිලිතුර ලබාදෙනවා..හරිම බුද්ධියත්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +5

      අන්න ඒක හරි

    • @cb004096
      @cb004096 ปีที่แล้ว +5

      අමු කපටි dial එකක්. රාජපක්ෂ රෙජීමයේ කූඩැල්ල... දෙවුන්දර හොඳටම කරා

    • @W.NBandara-x9f
      @W.NBandara-x9f ปีที่แล้ว

      ​@@cb00409650:28 😅

    • @sanjeewahendawitharana8103
      @sanjeewahendawitharana8103 ปีที่แล้ว +3

      Dewundara wishnu dewale diyunu kale methuma...onama dewundara kenek dannawa methuma Kala sewaya....

    • @yaninyanin7820
      @yaninyanin7820 ปีที่แล้ว +2

      4:52 මුගේ හැසිරිම ගැනත් ජනතාව දන්නව!!!!මුන් පාදඩ එක වපොලේ පොල්!

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว +24

    වැඩක් කරන මනුස්සයෙක් ජයවේවා !!!

  • @chamilahewavitharana4506
    @chamilahewavitharana4506 ปีที่แล้ว +14

    පට්ට වැදගත් චරිතයක් කියල හිතෙනවා..මාර නිවුනු පුද්ගලයෙක් වගෙ..

  • @dassanagunawardhana912
    @dassanagunawardhana912 ปีที่แล้ว +36

    මෙ නිලමේ ගෙ යම් වැදගත් ගතියක් පේනව, respect
    not sure whether he is under corrupted 3rd class politicians control which invisible us, It is up to him

  • @UncommonFireworks85
    @UncommonFireworks85 ปีที่แล้ว +18

    නෙරංජන් විජේරත්න ගෙන් පස්සෙ මම දැක්කා පැහැදිලිව කතා කරන චරිතයක්...🙏 දීර්ඝායුෂ

    • @wediyegedaraniroshan9980
      @wediyegedaraniroshan9980 ปีที่แล้ว +1

      සුදු ඇන්දට එහෙම කියන්න එපා

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว +7

    දැන් කතරගම පුදබිම හරිම ලස්සනයි .දෙවියන්ට වැඩ ඉන්න පුළුවන් කියල හිතෙන මට්ටමට පිරිසිදුයි .දෙවියන් දකින්න යන්න ඕන පින් අරගෙන.මේ මහත්මයා කියන සියලු කාරණා නිවැරදියි පින් පව් වලට අදාළව

  • @buddhikagamage1669
    @buddhikagamage1669 ปีที่แล้ว +14

    මෙතුමා අවංක නීතිගරුක පුද්ගලයෙක්. පින් පවු ගැන විස්වාසය තිබෙන මිනිසුන් අතින් වැරදි වෙන්නේ නැති තරම්. ඔබට කතරගම දෙවියන්ගේ පිහිටයි ...

  • @AnuraWikramasinha-y9p
    @AnuraWikramasinha-y9p ปีที่แล้ว +19

    ලංකාවේ සියලුම ප්‍රසිද්ධ දේවාල වලට මෙවැනි වැදගත්, උගත් බුද්ධිමත්, අයවලුන් පත්කර ගත යුතුය.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 ปีที่แล้ว +19

    වැදගත් උගත් නිවුනු නිතිය ගරුකරන සහ දුර දැක්මක් ඇති මහත්මයෙක්.

  • @rajindasanayaka2010
    @rajindasanayaka2010 ปีที่แล้ว +13

    නිලමෙ තුමාට ජය වේවා බුදු සරණයි

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว +19

    මීට පෙර සිට්‍ නිලමේ වරැත් එක්ක දැන් ඩ්ශාන් ගුනසේකර මහතා කතරගම දේවාලයට සහ කතරගමට දැනෙන සේවයක් කල මහත්මයෙක් කිසි දිනක නොමැති වට්නා සේවයක් කරනව ඔබ තුමා කිසිම කපුවන්ගෙ මාෆියාවකට බය වෙන්න එපා අපි ඕනම වෙලාවක පෙනී සිටනව

  • @dshnet5218
    @dshnet5218 ปีที่แล้ว +6

    ඔබතුමා සුපිරි ....

  • @chamindact2264
    @chamindact2264 ปีที่แล้ว +16

    තවමත් රටට ආදරේ මිනිසුන් ඉන්නවා..තෙරැවන් සරණයි..!

  • @janakakarunathilaka7058
    @janakakarunathilaka7058 ปีที่แล้ว +14

    ඔබ තුමා නියම මනුස්සයෙක් . කතරගම දෙව් පිහිටයි ඔබ තුමාට

  • @queentafernando1309
    @queentafernando1309 ปีที่แล้ว +6

    එකෙන්ම ඇත්ත මගෙ අස් ඉස්සරහ ඒක උනා පඩුර ගන්න විතරයි උන්ට ඕනෙ පොඩි පඩුරු පරක්කු කරනවා ලොකු පඩුරු ඉක්මනින් ගන්නව ඒත් වට්ටිය ගත්තා යැව්ව😔. පට්ටම පට්ට බොරුවක් එතන වෙන්නෙ. අයේ කවදාවත් යන්නෙනෑ

  • @helapura-3833
    @helapura-3833 ปีที่แล้ว +53

    මෙතුමා නිලමේ වෙලා දේවාලයෙන් ගොඩක් දේවල් කරලා තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් .. ඒ වගේම කතරගම කුනු කන්දයි රිලව් රංජුවයි අයින් කලා

  • @johnnyjax6444
    @johnnyjax6444 ปีที่แล้ว +15

    මේ කේ මුල්ම වැරදි කරු කතර ගම දෙයියෝ , මොකටද , කුඩු කාරයින්ගේ , පාතාල මැරයින්ගේ පව් කාර
    සල්ලි , රත්ත්‍රන් ගන්න යන්නේ , බැරිද හාස්කමක් කරලා ඒවා නොගෙන ඉන්න කපුවන්ට දඩුවම් කරන්න

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 ปีที่แล้ว

      Kathara gama diyoth maha katha wada ne karanne .angoda lokkage thatiya ussala thiyenne deiyyo bolaw .mithya dhustikayo innakam diyyonta sapa thama .

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp ปีที่แล้ว +31

    බස්නායක නිළමෙට ජය වේවා

  • @මහරවිල
    @මහරවිල ปีที่แล้ว +32

    මිත්‍යාව පස්සේ යන මෝඩ හැත්ත ඉන්න රටක මොන කරුමෙටද අපි ඉපදුනේ.. තව තවත්, තව තවත්, තව තවත් රත්තරං පුජා කරමු. අඹුවත් පූජා කරmu..Awasanawa nam mahalokui kiya hithana deshapaluwo,kreedakayo saha thawa ewunuth owa passe yemai..Ekai ratatama kelawela thiyenne..Gon hetthawal

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 ปีที่แล้ว

      😂😂😂

    • @haru4381
      @haru4381 ปีที่แล้ว +2

      Japan agam walatanan gold pututh denawa.jet aran dena bethumattuta innawa..

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +2

      මිත්‍යා කියන්නේ මොකක්ද බන් ?
      උබලා වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති උන් හින්දා තමයි බන් රටට මෙහෙම වෙලා තියෙන්නේ 😂
      උබ මේ රටේ සංවර්ධන වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ 😂
      උබලා වගේ උන් ඉන්න මේ රටේ කරුමේ තමයි මේ. පලයල්ලකො මේකෙන් අනිත් උන්ට වත් මේකේ ඉන්න

    • @PnS_2023
      @PnS_2023 ปีที่แล้ว +2

      @@nilminihewa1106 ඌ ඇවිල්ලා අහසෙන් වැටුන එකෙක් ආගමක් නෑ ජාතියක් නෑ ඔයා කලබල නොවී ඉන්න

    • @මහරවිල
      @මහරවිල ปีที่แล้ว +1

      @@nilminihewa1106 adyapanayak hekiyawak nethiwa pinata kannai,nomile prasiddiya labagannai tatte gagena minisun rawatana ewunge gu kemai,unta wendeemai,Choo Ganda gahana paswalin meti pilima thana ewata wendeemai,Kapuwange ,jotishya karayinge gu kemai thamai mithyawa kiyanne gono..niwihenahille hitapan gon molayata therei ethakota

  • @GaminiKrd
    @GaminiKrd ปีที่แล้ว +3

    Good Luck sir

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp ปีที่แล้ว +32

    කතරගම දේවාලේ බලාගෙන ගියාම දෙයියො නෑනෙ
    හොරුනේ ඉන්නෙ 😅

    • @sumithwijesinghe8349
      @sumithwijesinghe8349 ปีที่แล้ว +2

      Parliament eka wagei..😄😃😂

    • @ln4734
      @ln4734 ปีที่แล้ว +1

      දෙයියෝ ඉන්න දේවාලයක් තියනවාද?😂

    • @PeniDhammika
      @PeniDhammika ปีที่แล้ว

      😂😂

  • @chathur_
    @chathur_ ปีที่แล้ว +7

    🎉 thanks

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +17

    මේ විදියට බැලූ කල හාස්කම් නෑ නේද..?? සම්පූර්න බොරුවකට, මිත්‍යාවකට අපි රැවටිලා නේද... එහෙම හාස්කම් තිබේනම් මේ හොරුන්ට විපාක නොදෙන්නේ ඇයි..???? බලගතු නම් මුන් හොරු ටික පිස්සු වැටෙන්න ඕන නේද😁😁😁 පව් අහිසංක මිනිසුන් හැම තැනම සූරා කනවා උන් තලනවා.. දෙයියොම බලන්න ඕන ..කපුවො මැරෙන්න පන පිටින් පනුවො දමලා.. එහෙම වෙලා තියෙනවා මැරුනු මිනිසුන් ....

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +22

    දෙයියංට අෑක්ද???අප්පා බැතිමත්තු ??? තොපිට හෙන ගහනව බුදු දහම අදහල දෙවියංට පිං දීපල්ල 😢😢😢

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 3 หลายเดือนก่อน

    මේ මනුස්සය හොද වැඩී ❤🥰🙏

  • @Pubuduchamara2000
    @Pubuduchamara2000 ปีที่แล้ว +32

    කතරගම දෙවියො එවපු මිනිහෙක් ❤

    • @විදූ1
      @විදූ1 6 หลายเดือนก่อน

      😂😂😂😂

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 ปีที่แล้ว +36

    ඇත්තටම නිළමෙතුමා අවංක කෙනෙක්

  • @chamaramalrajsayakkara3819
    @chamaramalrajsayakkara3819 ปีที่แล้ว +10

    ඩිශාන් අයියා ඇත්තටම කොලිටි කෙනෙක් 👍

  • @ranjithdaluwatta4867
    @ranjithdaluwatta4867 ปีที่แล้ว +6

    මේ නිලමෙ තුමාගෙ නිවුනු ස්වාභාවයට චමුදිත ගෙ වෙනදා කතා ස්වාභාවයත් අමතක වෙලා.

  • @samanpriyantha4537
    @samanpriyantha4537 ปีที่แล้ว +2

    Sha harima apurui......
    Me thamyi kada suriduge niyama dekkama....neleme thuma obata godak pin......
    Chamuditha Hoda kathawak yana athara thura tikak iwaseemen ahagena inna... poddak balannako oya nileme thumage hesareema....namuth mama one wedasatahanata boho kematthi

  • @dineshgunawardena1963
    @dineshgunawardena1963 ปีที่แล้ว +6

    Very genuine character. God bless you

  • @asiridistributors-3942
    @asiridistributors-3942 ปีที่แล้ว +7

    මමත් කියනවා පඩුර රිසිට් එකක් මාර්ගයෙන් ගියා නම් විගනන වෙනවනේ. කපු මහත්තයා ට මාසික පඩියක් එක්ක ගියා නම් හරි. යම් දෙයක් පුජා කරනවා නම් එකත් රිසිට් එකකින් යන්න ඕන බොහොම සරලයිනේ. අපි ගොඩක් ගරු කරන පුජා භුමියේ මෙසේ විමෙන් අපි කිසිවක් පුජා නොකරමි

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 5 หลายเดือนก่อน

    මේතුමාට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිට ලැබේවා ....මේතුමා කතරගම දෙවියන් රැකදේවා...අනාගතයේ දළදා මාලිගාවේ දියවඩන නිළමෙතුමා බවට පත්වෙිවා.......

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +8

    නිලමෙතුමා ඉතාමත් හරවත් වටිනා තොරතුරු ලබාදි තිබෙනවා

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 ปีที่แล้ว +3

    ❤ THANKS MR CHAMUDITHA. ❤

  • @dilshanramanayaka6760
    @dilshanramanayaka6760 ปีที่แล้ว +2

    ගැම්මට ඉන්න පින්වත් එඩිතර මහතා..

  • @lahirukodi4493
    @lahirukodi4493 ปีที่แล้ว +9

    👍👍👍👍👍👍👍

  • @Socrates12
    @Socrates12 ปีที่แล้ว +6

    යකෝ දැන් දෙයියො කෝ 😢😢😢 රටේ නීතියට නිළමෙ යන්නෙ.. මෝඩ ගොන් හරක් පූජා වට්ටි කරේ තියන් ගිහින් දෙවියන්ට අවනඩු කියනව. මෙතන ලොකු අවුලක් තියෙනව නේද ??? දෙවියන්ට රුපියල් සත වලින් දිව්‍ය ලෝකේ වියදම් කරන්න පුළුවන්ද? බෑ නේ... එක ශතයක් වත් දෙන්න එපා මුන්ට. මොකද දෙවියො විකුණන් කන හැත්තක් මුන් !!!!

  • @senarathbandara7530
    @senarathbandara7530 ปีที่แล้ว +13

    God is with him, he clearly knows that

  • @rukmanrohan6650
    @rukmanrohan6650 ปีที่แล้ว +5

    අසන හැමදෙනාටම නුවණ පහලවේවා

  • @SRSAGARASEENAHANDIGE
    @SRSAGARASEENAHANDIGE 5 หลายเดือนก่อน

    Niyamai..sir.........

  • @andrewliyanage2637
    @andrewliyanage2637 ปีที่แล้ว +9

    රාහුලයෙක් ❤

  • @IrshanaBegam-uj4zr
    @IrshanaBegam-uj4zr ปีที่แล้ว +2

    Supiri srilankikayek
    .respect sir

  • @lasanpeiris
    @lasanpeiris 3 หลายเดือนก่อน

    Budusaranai !!!!!

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว +31

    දැන්වත් රත්තරං පූජා කරන්න එපා😢

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +5

    කාලකන්නි දෙසිය විසි පහක් නඩත්තු කරනවා මදිවට අවජාතක කපු පරමිපාරවක් නඩත්තු කරන අවාසනාවන්ත මිනිස්සු කොටසක් ජිවත් වෙන රටක් 😮

  • @s.kawshalya6845
    @s.kawshalya6845 ปีที่แล้ว +1

    Great leader ❤

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +2

    මගෙනම් අදහස උය මගුලේ ලංකාවේ තියෙන් දේවාල වහලා දාන්න ඕනේ.. තනිකරම මිත්‍යාව..... මහ ලොකුවට බුද්ධ රාජ්‍ය යක් කිව්වට ඔක්කෝම දේවාල ගානෙ රින්ගන්නෙ....ලංකාවට තියෙන ලොකුම හෙනේ තමයි ... දෙයියෝ ඉන්නවානම් ඔකුන්ට කෙලවන්න එපා ද...😡😡😡😡😡 ඔය කාලකන්නි දන්නවා ඇති දෙයියෙක් නැහැ කියලා.....අපේ සෝම හාමුදුරුවෝ කොච්චර නම් කිව්වද....

  • @damindasampath5947
    @damindasampath5947 ปีที่แล้ว +21

    ලංකාවේ තියෙන නීතියට අනුව වැඩ කරන්න බලාගෙන හිටියොත් පෙරහර ගිහින් ඉවරවෙනවා නිළමෙතුමා...

  • @thushanjanaka7682
    @thushanjanaka7682 ปีที่แล้ว +3

    අද වෙනකම් කතරගම ගිහින් කතරගම දෙවියන්නට පිං විතරක් දීල ආපු නිසා අද මං සතුටින්.

  • @mmsrafeeka592
    @mmsrafeeka592 6 หลายเดือนก่อน +1

    කාලකන්නි ඔක්කම හොරැ 💔 හැදිගැවිල යනනන ඕන

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +11

    මේ ඔක්කොම රැවටීම මිත්‍යාව...
    ආගම් පැත්තකින් තියලා.. සමයෙන් බුද්දියෙන් ජීවත් වෙයව්... මිනිසුනි. මේ මුන්ගේ මිත්‍යාව පේනවානේ...

  • @5h4B1
    @5h4B1 ปีที่แล้ว +4

    නැති උන රත්තරන් තැටිය හොයන්න කපුවට පොලිසියට භාර දෙන්න උනානම් තමන්ගෙ ප්‍රශ්න වලට,නැතිවෙච්ච දේවල් හොයාගන්න දේව බැල්ම බලන් දහස් ගනන් ලක්ෂ ගනන් පඩුරු තියන්න කතරගම යන බුදිමත් 🐄 ජනතාවට දෙයියන්ගෙම පිහිටයි 🙏🤣🤣

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +9

    පාතාලයෝ දෙවියෝ රැවැට්ටුවා.කපුවෝ පාතාලයොයි,දෙවියොයි,ජනතාවයි,රටයි රැවැට්ටුවා.😁😁😁😁😁😁😁😁😁

  • @sisiramsd3214
    @sisiramsd3214 ปีที่แล้ว +5

    පැහැදිලිවම ලංකාවෙ තියෙන සියලුම දේවාල පන්සල් පල්ලි කෝවිල් මහා පරිමාණයෙන් පුණ්‍යාධාර එකතු වෙන ස්ථාන විගණනය කළ යුතුයි.කවද හෝ දවසක විගණනය වෙනකන් මේ හොරකම් නවත්තන්න බෑ.කොච්චර කතා කරත් ඔච්චර තමයි...😅

  • @hasula-gg6yu
    @hasula-gg6yu ปีที่แล้ว +7

    මහින්ද රට කරා වගේ හොර කපුවො කතරගම දේවාලෙ කරන්නෙ ඔක්කොම එකයි

  • @chadiyapa6661
    @chadiyapa6661 ปีที่แล้ว +4

    දෙවියන්ට පලතුරු විතරක් පුජා කරමු

    • @PeniDhammika
      @PeniDhammika ปีที่แล้ว

      Deyyanta ewa kanna be .kelinma කුනු ටැක්ටරයට තමා ඒවා යන්නෙ .

  • @amithakeerthi3899
    @amithakeerthi3899 ปีที่แล้ว +1

    Oba thumata siyalu dewiyange pihita araksawa labewa budusaranai ❤❤❤❤

  • @romelodabare4813
    @romelodabare4813 ปีที่แล้ว +8

    කෙලින් මනුස්සයෙක් 👍🏽

  • @anushawasanthi3180
    @anushawasanthi3180 9 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන් ටත් මේගොල්ලෝ ගේ පරිස්සමින් ඉන්න වෙන්නේ

  • @Desha889
    @Desha889 ปีที่แล้ว +8

    කාලකින්නි යක්කු

  • @IndunilPriyashantha-f9g
    @IndunilPriyashantha-f9g ปีที่แล้ว +1

    අංගොඩ ලොක්කමල්ලි හිටියනම්
    කතරගම කපු මහත්තයාට
    ඉන්න තැනක් හොයාගන්න වෙනවා.

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว

    👍👍👍

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +12

    අඩෝ😢😢😢 ලංකාවෙ සල්ලි නෑලු අහපල්ල මේ කතාව කන්න නැති එවුං පලයං කතරගම මමත් ලංකාවට අාවම එනව නිළමෙ තුමෝ😅😅😅😅

    • @KuwenisFather
      @KuwenisFather ปีที่แล้ว

      👍❤️🤣🤣

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 ปีที่แล้ว +1

      ඊට වඩා මුදල් තියෙනවා ජේවිපි යේ හොයල බලපන්

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว

      @@udenaranasinghe1707 මම වයස 60 අම්ම කෙනෙක් ජීවත් වෙන්න බලන්න කෙනෙක් නැති නිසා රටක වැඩ කරනව මට කතාවෙං හිතුන මම කව්ද නෙදැන කීව කතාව මම දන්නව ජේ වී පී ගැන හොඳට අදුරනව

  • @swisswater8556
    @swisswater8556 ปีที่แล้ว +2

    This nelame good person

  • @wimaljayawardana7761
    @wimaljayawardana7761 ปีที่แล้ว +9

    කතරගම දෙවියන්ට දෙන දේ පරිස්සම් කර ගන්න බැරි එකා අපිව බලා ගනීද?.

  • @pradeepranjan556
    @pradeepranjan556 ปีที่แล้ว +1

    a timely discussion.

  • @newoooneoo
    @newoooneoo ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤ Nilame Thomas!! Good luck

  • @samanjanaka7721
    @samanjanaka7721 ปีที่แล้ว +1

    ඉක්මනින්ම නඩු තින්දුවක් අරගෙන දෙවාලයට ලැබෙන මුදල් සංවර්ධනයට යොමුකරන්න

  • @chamindamadawala2240
    @chamindamadawala2240 ปีที่แล้ว +3

    මේ එක වැඩසටහනක් විතරයි. අපි මේ අහන දේවල් එක්ක අපේ රටේ ඉදිරිය මොනතරම් ඛේධජනකකද​?? අකුරු වැරදුනත් මම මේ ඔබෙන් අහන්නේ ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ඉදන්.

  • @Dami57-121
    @Dami57-121 ปีที่แล้ว +5

    නීතිය,....රටේ නීතියක් තියෙයි ද මහත්තයා? දෙවියන් හෝ ධර්මය ස්වභාව ධර්මයේ නීතිය විතරයි එකම විස්වාසය!

  • @rohansunimal3306
    @rohansunimal3306 6 หลายเดือนก่อน

    Teruwan saranai niranjan nanayakkara nilame thumgen pasuwa dakka wathin awanka buddimat ewasemen pilithuru dena nilame kenek me wage palanaya karana ayata rajaye sha pujaneeya siddasthana walata path wewa❤

  • @tissamaralande8931
    @tissamaralande8931 ปีที่แล้ว +3

    බස්නායක නිලමේට ප්‍රශ්නයක් ? ඔබ විසින් සදහන් කරන ඔබේ කාලයට පෙර , ඉන්වෙන්ටරියේ නැති එකම බාන්ඩය, පවුම්38 රන්තැටිය පමණක්ද?
    මේ රන්තැටිය රත්තරන් වලින් නිම කර ඇතනම් මේක නියම රත්තරන් ද කැරට් කීයද?ආදිය සොයා බැලුවාද?
    ඩුප්ලිකේට් එක ත රත්තරන් ද, බාල රත්තරන් ද?
    දේවාලයට අවුරුද්දකට ලක්ශ 350 ක් ලැබෙනවා කියනවා. කපුවා ගේ ආදයම අනුව ආදායම් බදු ගෙවනවාද?
    කතරගම දේවාල්ල්ලෙන් ඔබට ලැබෙන මුදලට ඔබ ආදායම් බදු ගෙවනවාද?
    මේ ගැන ආදායම් වියදම් විගනනයක් අවුරුදු පතා කරනවාද?
    මේ හොරකම් හැර මුදල් හොරකම් සිදුවි නැත්ද?
    මේ අහන්නේ අපි මේවා නොදන්නා බැවින් සැක හැර දැනගැනිම.පිනිසය.
    මේ දේවාලයට , ශශෙන්ද්‍ර රාජපක්ෂ බස්නායක කාලෙදී , විහාර දේවාලගම් ගම් පනත වෙනස් කර දේශපාලනය කිරිම පවා මහින්ද රාජපක්ෂ විසින් සිදුකර ඇත.
    ඔබේ කතාව අනුව ඒ කාලයේදී මොන මොන තරම් සෙල්ලම් / හොරකම් සිදුවි නැති බව විශ්වාස කිරිම අපහසුය.
    මේ කාලේ සිදුකරමින් සිටි කිසිවක් ඔබ කතා කරන්නේ නැත.
    බස්නායක නිලමේ ගේ නඩුව කොට උඩ ගොස් , කපුවා නිදොස් කොට නිදහස් වීමට බොහො විට සිදුවීමට ඉඩ ඇති බව යෝජනා කරමි.
    කපුවාත් දමනය වී , එතැන් පටන් ඔබේ ගේම් එක තමා ! දෙයියන්ගේ පිහිටයි බැතිමත් හමජනයාට !

  • @sunildewa5046
    @sunildewa5046 ปีที่แล้ว +3

    👍👍👍👍💪💪💪💪

  • @anushakariyawasam8358
    @anushakariyawasam8358 ปีที่แล้ว +3

    මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් පූජා වට්ටි තියන්නේ නෑ.මල් වට්ටියක් පූජා කරලා පින් දෙනවා

  • @mynameisboola
    @mynameisboola ปีที่แล้ว +8

    තම තම විශ්වාස අනුව බුදුන්,දෙවියො අදහන්න ඒකට අපට කිසිවක් කියන්න බැහැ. මිනිස්සු ඔක්කොම කතා වෙලා සල්ලි සහ රත්තරං තියන්න එපා

  • @Ranga-zi7rl
    @Ranga-zi7rl ปีที่แล้ว

    Obatuma kiyanne aeth m ape rate Janapathikamat niyama pudgalaya Obatuma. Teruwan saranai obatumata.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +4

    අනේ දැන්වත් බැතිමතුන්
    ට අවබෝධය ලැබේවා,😅😅

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +10

    අනේ මේ නිළමෙ තුමා හොඳ වැඩී😅😅😅

  • @anushakariyawasam8358
    @anushakariyawasam8358 ปีที่แล้ว +2

    මේවා මිනිස්සුන්ගේ වැරදි.පූජා වට්ටි වලට සල්ලි නොතියා හිටියා නම් ප්‍රශ්නය ඉවරයි .

  • @janakaliyanage3297
    @janakaliyanage3297 ปีที่แล้ว +1

    👍🙏🙏🙏🙏

  • @udarasilva8503
    @udarasilva8503 ปีที่แล้ว +2

    වට්ටියට වැඩෙන පඩුරැ අඩු වෙනකොට කපුවා කපෝති..යන නරයක රටේ 225 එක්ක කාලකන්නි හොර කපුවොත් අරගෙනම යන්න ඕනා..

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +1

    මේ මනුස්සයාත් නිකම්ම නිකම් නොම්බරයක් වගේ දේ වාලේ. ඇතුලේ ******* ..කතාව බබෙක් වගේ කිසිම පාලනයක් නෑ.... මීට හේතුව මිත්‍යාව පස්සෙ යන මෝඩයෝ ...

  • @sanathsilva9288
    @sanathsilva9288 ปีที่แล้ว +36

    ,හොරු රැලක් මැද වැඩ වසන කතරගම daiyo

    • @sadnamendis1221
      @sadnamendis1221 ปีที่แล้ว +1

      Deviyo. Daiyo නෙවෙයි

    • @kamalwijayantha
      @kamalwijayantha ปีที่แล้ว

      දෙයියොත් පයියෝ වෙන කාලයක් මේක😂😂😂

    • @PeniDhammika
      @PeniDhammika ปีที่แล้ว

      😅😅 පුක තමා

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +5

    අනේ මට අාශයි මැරෙන්න කලිං මාලෙයක් කරේ දාන්න😢😢😢😢😢😢😢😢😢😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      එ කියුවේ

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว

      ​@@yasasediriweera8281කවදාවත් නෑ ගන්න නෑ පවුං ගනං වට්ටි වල තියනව එක කලදක් දකින්න නෑ අපට තේරුනාද?😅😅😅

    • @somawgk4778
      @somawgk4778 ปีที่แล้ว

      ​@@yasasediriweera8281😢😢😢

  • @candanavijesekar4384
    @candanavijesekar4384 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +2

    කතරගම දෙවියන්ට ඔක්කොම හු.. ත්.. ත.. වල් බේරන්ඩ පුළුවන් දේවාලේ ඒවා බේරගන්ඩ CID එක මැදිහත් වෙන්ඩ ඕනේ

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 ปีที่แล้ว +2

    තනිකර මිත්‍යාව...මෝඩ මිනිස්සුනේ ගෙවල් වලට වෙලා හිටපල්ලා. මේකේ බුද්දාගම එක්ක කිසිම සම්බන්දයක් නඃ

  • @SujithKumara-oo9rq
    @SujithKumara-oo9rq 6 หลายเดือนก่อน

    Oba thuma hodai kiyala kiyanawane oya salli okkoma aragena Katharagama divya like karannako e tharam salli thiyenawane dewaleta

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 5 หลายเดือนก่อน

    ඔබ නොසැලි ඉදිරියට යන්න මහත්තයා..ලෝකෙම සුද්ද කරන්න දෙවියන් පටන් අරන් තියෙන්නේ .