අගහරු කතාව කියද්දි මතක් වුනේ Issac Asimov ගේ Foundation series එක. But what you guys said later went even beyond that! මේක අහල කොච්චර tracka පැන්නද කියුවොත් අයෙ ගිහින් Mass Effect Game series එකම play කරන්න පටන් ගත්තා Great podcast! Love this!
This was wonderful. Throughly enjoyed it. Really enjoyed how you two patienly paced the conversation and brought to the point of oneness. That my friend takes skill. Thank you for this
hasa supiri widiyata scale eka gena katha kara ... thawa denuma awashya aya innawanam universe knowlaedge eka decode karana vidi gena saha deep universe gena unath idea ekak ganna puluwan ... me wage time ekakin denna puluwan knowladge eka limit wemawa . 🙃🙃🙃
Divyaloka walata udin brhama loka saha ita udin arupa loka thiyenawa..ewa genath study karanna.aluth adahasa eyi jeewithe Gena..bohoma sthuthiyi maga denuma aluth una
ඕනෑම දෙයක් ක්ෂණික ජෝක් එකක් කිරීම හසාගේ හැකියාවත් එක්ක තියෙන මේ දැනුම සහ විද්‍යා තාක්ෂණයට තියෙන උනන්දුව , වචන ඉල්ලේ බ්‍රෝ 💖💖💖
බෝතලයක් විතර ගහලා, එක තැන දහපාරක් කැරකුනා වගේ feel එකක් දැනෙන්නෙ😂😂😂
මේක මරු❤
හසා & බෘනෝ ..❤️
මේ වගේ discussion සතියකට එකක් වත් දාහල්ලකෝ..🙄
රහටම අහපු එකක් ❤️
මේ ගැන ඇහුවට අද තමා හැම පෙත්තෙන්ම රහටම අහපු එක.
Wife බත් එක බෙදලා තුන් පාරක් බැන්නා බත් කන්න කියලා..එත් බඩගින්න දැනුනෙත් නෑ මෙක ඉවර වෙනකන්..
ආදරෙයි තොපිට 🖤❤️
11 45 වෙලාව, දැන් බලලා ඉවර උනේ, මේ තියරිය ගැන අහල දැනගෙන තිබ්බට මෙච්චර රහට ඇහුවෙ අද, ඇත්තමයි මාරම රහයි, අදත් නින්ද නැති කලාට ස්තූතියි උඹල දෙන්නට ❤️🌍👽
මුලින්ම කියන්න ඕනෙ මේක සුපිරි ගනයේ සාකච්චාවක්. ඒවගේම උඹල මේවෙනකොට TH-cam සිංහල අවකාශය ආක්රමනය කරල ඉවරයි වගේ අදහසකුත් එනව. ජයවේවා! හරි, හසා විස්තර කරපු දේවල්වලට යමක් එකතුකරන්න හිතුන. සාකච්චාව සාරාංශ කලොත් විශ්වය කියල කියල අපට පෙනෙන අවකාශය තුල ක්‍රියාත්මක වෙන ශක්තීන් මිනිසුන් විසින් අවශ්‍ය ආකාරයට පාවිච්චි කිරීමට ඇති හැකියාව සහ එහි ඉදිරි පියවරයන් ගැන කරන තර්කානුකූල විග්‍රහයක් මුලු කතාව පුරාම පෙනුන. විශ්වය කියල අපට පෙනෙන සියල්ලෙහි ප්රභවය ශක්තිය කියල තමයි විද්‍යාඥයින්ගෙ මතය. ඒකියන්නෙ සෑම දෙයක්ම හැදිල තියෙන්නෙ යම් ශක්ති විශේෂයකින්. මතක හැටියට මීට අවුරුදු 15කට විතර කලින් Oxford විශ්වවිද්‍යාලයේ physics අංශයට පත්කලා Vlatko Vedral කියල professor කෙනෙක්. එයා ඉදිරිපත්කලා මතයක් විශ්වය කියනඑකේ ප්රභවය නැත්නම් හැදිල තියෙන්නෙ ශක්ති විශේෂයකින් නෙවෙයි තොරතුරු(information) වලින් කියල. එයා ප්‍රසිද්ධ පොතක් ලිව්ව decoding reality කියල. ඊලඟට හසාගෙ විස්තරය තුල බුදුදහම ගැනත් කියඋනා. බුදුදහමේ වැදගත්ම වචනය තමයි ධම්ම කියන වචනය. සරලව ධම්ම කියන වචනයෙන් විස්තර කරන්නෙ යමක් හැදිල තියෙන කුඩාම ස්වභාවයයි. ඒකියන්නෙ ඕනෑම දෙයක් කුඩා කොටස්වලට කඩාගෙන ගිහින් තවදුරටත් කඩන්න බැරි ස්වභාවය. මේ ස්වභාවයටම බුද්ධදේශනයේ කියන තව වචනයක් තමයි සංඛාරා කියන්නෙ. සංඛාරා කියන වචනයේ තේරුම කරුනු එහෙම නැත්නම් තොරතුරුවල එකතුවක් කියන එකයි. සං කියන්නෙ එකතුව(සංවාද සංයෝජන සංවාස,,,). ඛාරා කියන්නෙ කරුනු(information). එතකොට මේ සියල්ල හැදිල තියෙන්නෙ තොරතුරු වලින් කියල අවුරුදු 2600කට කලින් බුදුහාමුදුරුවො කිව්ව. ඊලඟට හසා කිව්ව level seven තත්වයට ලඟාඋනහම එතනින් එහාට ගමනක් නෑ සහ ඒකාත්මික බවක් ගැන. බුදුහාමුදුරුවො කාලාම සූත්‍රයේ කියනව බඹයක් පමනවූ ශරීරය නමැති පොත කියවන්න එවිට මුලු විශ්වය ගැනම දැනගන්න පුලුවන් කියල. එතකොට අපිට පැහැදිලි වියයුතු දේ තමයි level seven එකට ලඟාවෙන්න අවම අවුරුදු 700ක් ගතකරනව වෙනුවට ඊටවඩා ඉතා කෙටි කාලයකින් එතනට ලඟාවෙන ක්‍රමයක් බුදුහාමුදුරුවො පෙන්නල දුන්න බව. හසාගෙ කතාවෙ මට වැදුන තැන තමයි සමස්ත විශ්වයට එපිටින් ඉඳගෙන zoom කරගෙන ඇතුලට එද්දි අපට දර්ශනය වියයුත්තේ එකම රූපය බව කියපු එක. ඒක එහෙමනං අපේ පංඉන්ද්රියන්ගෙන් ඇතුලට zoom කරගෙන යනඑක වඩා පහසුයි නේද? ඊලඟ හසා කිව්ව විඥ්ඥානය(consciousness) ගැන. මේක හමුවෙන්නෙ පංචඉන්ද්රියන්ගෙන් ඇතුලට zoom කරද්දි තමයි. .... කතාව තව දිගයි, මේකත් එක්ක video එකක් එකතුකරන්නම්. විවේකයක් තිබුනොත් බලන්න. ජයවේවා!!
th-cam.com/video/8x5ftc9Jnbw/w-d-xo.htmlsi=rzge8NlLDigguMtF
th-cam.com/video/rfrFITHFeos/w-d-xo.htmlsi=EGMP3C6XhWJTdf5q
th-cam.com/video/Ng9xsjfAKPw/w-d-xo.htmlsi=fPSHVqLcdmdIQzLH
❤️
බුදුහාමුදුරුවො කියල තීනවලු මුලු විශ්වයම අපිට අපේ ඹඹයක් තරම් උන ඇගඇතුලෙන් හොයාගන්න පුලුවනි කියල
Quantum physics
කර්ඩාෂෙව්ට ස්තුතිය මේ අදහස කිසියම් රාමුවකට ගෙනාවට මොකද කුඩා කළ සිටම බෞද්ධ දැණුම් පද්ධතිය තුළ මේ ට්‍රැක පනින කතාව අහල තිබුණ හෙයින් හැමදාම නිවනක් ගැන අහන කොට කය නැති සිත ඇති එක් බඹ ලොවකට උපාධානය කරන්නමයි සිත කියන්නේ ඒ level 4 ජනාවාස මට්ටම. 🎉🎉🎉 ඒක මරු දෙදෙනාටම ස්තුතිය!!!
I really did not expect Hasa to explain about the oneness which is explained as ‘nirvana’ in Buddhism ♥️ There’s no me, no you but one conscious.
අගහරු කතාව කියද්දි මතක් වුනේ Issac Asimov ගේ Foundation series එක. But what you guys said later went even beyond that!
මේක අහල කොච්චර tracka පැන්නද කියුවොත් අයෙ ගිහින් Mass Effect Game series එකම play කරන්න පටන් ගත්තා
Great podcast! Love this!
කොරියාවෙ වෙලාව දැන් පාන්දර 3.21යි දැන් ඉතින් ආපහු නින්ද යන එකකුත් නෑ වගේ මේක ඇහුවට පස්සෙ😅😅😅❤
This was wonderful. Throughly enjoyed it. Really enjoyed how you two patienly paced the conversation and brought to the point of oneness.
That my friend takes skill.
Thank you for this
මුලු වැඩසටහනට ම සාදර අනුග්‍රහය සෙවනගල ගුලි වෙතින් ❤️ ආදරෙයි track පැන්නුවට බාගෙට තනියෙම පැන ගත්තු dots connect උණා... තව dots වැඩි උනා. ❤️
අපිත් මේ podcast එකක් බලාගෙන ඉන්නෙ මොකෙක්ගෙ හරි බඩේ ඉදගෙනද දන් නෑ...😂😂
❤
මටත් හිතුන අඩේ😂
Ado adoooo😂😂
Mind Blowing Hasa
ඇත්තටම කාලෙකට පස්සෙ මොළේට පොඩි එක්සයිස් එකක් දුන්න මචං උඹලා දෙන්නා.. ඒක මරු හිරිවැටෙන ආතල් එකක්.. ස්තූති මචං ලා..
ඒක නියමයි. දිගටම කරගෙන යන්න. ඔය දැනුම සරල විදියට ගන්න තියෙන තැන් අඩුයි. ජය වේවා
නිකමටවත් කිවුවෙ නෑ අද Daily dose එකේ අද මෙහෙම එකක් එනවා කියල. හරි නොටියි 😅❤
44:03 super nova වෙන්නෙ blue giants විතරයි. අනිත් ඒව ප්‍රසාරණය වෙන එක විතරයි වෙන්නෙ
උමන්දාවේ සමන්තයා මේක දැක්කොත් සහ ඇහැව්වොත් ඌ අළුත් බණක් පටන් ගන්නවා ෂුවර් .මොකද ඌට මේ කතා හොදින් ඉදිරියට ගෙනයන්න පුළුවන් .👍👍❤️❤️
1:04:44 me kiyana widiyata බුදුහාමුදුරුවන්ගෙ දර්ශනයට අනුව. නිවන් අවබෝධ කරගන්නව කියන්නේ meken marila giyata passe level 7 civilization 1aka upadinawa kiyana 1ada danna. 😮😮
59:27 මේ හා සමාන හෝ ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුලුවන්
අඩේ Daily dose එක බල බල ඉදියෙ.. ඒක බාගෙට නවත්තලා මේක බලන්න ගත්තා. කාලෙකින් ❤
35:37 හසා. මෙන්න මේ වචන ටික පොඩි උනාට ඒක බර පංතියෙන් කතා කරන්න පුලුවන් මාතෘකාවක්. ඒකට ගැලපෙන්නෙත් හසා සහ මලින්ද කියලා හිතෙනවා.
ආගම කියන්නෙ civilization එකක් control කරන්න හදපු system එකක් ද? එහෙනම් ඒක විවිධ ආගම් විදිහට බෙදුනෙ කොහොමද?
අනාගතේ මේ වෙනුවට එන alternative එක මොකක්ද? ඒ system එක කොච්චර effective වෙයි ද?
ආගම කියන system වල ඉඳන් ඊට වඩා දියුණු system එකක වෙන වෙනස change management එකක් ඇතුලෙ කොයි විදිහට වෙයි ද.. ඒ milestone මොනවද?
මම දන්නෙ නෑ ගොං ප්‍රශ්නද කියලා.. ඒත් මට මේ තප්පරේ ඒ ටික දැණුනා
අභිධර්මය කොටසක් ඇහුවා වගේ... ඉතාමත්ම වටිනා සාකච්චාවක්..🙏
👌 ලොකු ප්‍රශ්නයක් ඔලුවේ තියන් ඉන්න වෙලාවේ ඒක අමතක වෙන්න මේක ඇහුවා දැන් සනීපයි, මේ චූටි මොලේට සමනල් ගැටේ වැටුනා , දැන් ඉලග එකක් එනකන් මේකම හිතන්න පුලුවන් 👌
1:03 අපිත් මේක ආස වැඩක්... මේකටත් what about last epi වගේ සෙග්මන්ට් එකක් දාන්න...ඒක මාර interesting
මම අහල තියෙන විදියට බුද්ධ දේශනා වල තිස්එක් තලයන් සහ ඒවායෙ ජීවීන් ගැනත් කියල තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ ඒව දේශනා කරල තියෙන්නෙ තමන්ගෙ අවබෝධය ගැන මිනිස්සුන්ට අදහසක් දෙන්න මිසක් ඒව ගැන කල්පනා කරල ට්‍රැක පන්නගන්න නෙවී. 😊 තෑන්ක්ස් දෙන්නටම මේ වගේ ට්‍රැක පන්නගන්න පුලුවන් දෙයක් දුන්නට. මේ වීක්එන්ඩ් එකේ සෙටමෝල් උනාම බයිට් එකට ගන්න පුලුවන් 😊😊
කාලෙකින් අහපු සුපිරි කතා වක් ජයවේවා තවත් ඔය වගේ දැනුමට ගන්න පුළුවන් වැඩසටහනක් එක්ක හමුවෙමු ද
තුන්වෙනි පාරටත් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා... පලවෙනි පාර දාපු දවසෙ.. දෙවෙනියට මාස කීපයකට කලින්...
මේක නැතුව ජාතිය අමතලා ඩේලි ඩෝස් එකේ කමෙන්ට් එකක් දාන්ඩ හදනකොටම ඕං නොටිෆිකේශන් එකක් ආව ❤️
❤❤❤❤❤❤
😂😂😂
Siraawata
hasa supiri widiyata scale eka gena katha kara ... thawa denuma awashya aya innawanam universe knowlaedge eka decode karana vidi gena saha deep universe gena unath idea ekak ganna puluwan ... me wage time ekakin denna puluwan knowladge eka limit wemawa . 🙃🙃🙃
හසා සමහර දවස් වලට උඹලගේ මේ පොඩ් කාස්ට් එක දෙපාරක් බලනවා..😊ඒත් මේක දෙපාරක් බලන්න බයයි බං.... ට්‍රැක් වෙලා ඉන්නේ තවම..🙄 පිස්සුවක් ඈ...
මේක තමා ඕන හසා
ඔය scientific theory වල හුඟක් වෙලාවට ගණනය කරනේ නැති දෙයක් තියනවා මචං.. human psychology.. ටිකක් හිතන්න තමන් කැමති ඕන දෙයක් නිර්මාණය කරන්න පුලුවන් තැනට ආවොත් (type 4) ජීවිතේ කිසි motivation එකක් නැතිවෙනවා.. Joe Rogan කියන විදියට hard times create strong people, strong people create good times, good times create weak people.. ඔය human way/psychology එක හා power and control and wealth psychology එක කඩන්න බැරි වුනොත් ඔය කියන තැං වලට යන්න බෑ..
ගොඩක් විශයන්වල ඉදිරියට යන විට බුදු දහම ඔප්පු වේ.ඕක තමයි ධර්මතාවය!!!.අපි නොදන්න අම්මගේ රෙද්දේ හයිපොතිසිස්!!!🤔☸️🤔☸️
මට හිතෙන්නෙ මේක බුදු දහමේ ලෞකික පැත්ත බුද්ධ දර්ශනය අරගෙන ලෝකෝත්තර පැත්තෙන් ඕක බලන්න පුළුවන් නම් එතන තියෙන්නේ බුද්ධ දර්ශනය වෙන්න පුළුවන් ඒ මට තේරෙන විදිය පුලුවන්නම් බුද්ධ දර්ශනය දන්නා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඕක විස්තර ඇතිව දැන ගන්න පුළුවන් වෙයි
කොහොම වුණත් මම හරි කැමතියි ඒ සාකච්ඡාවට ස්තුතියි ඔබ දෙපලටම❤
Hasa also explores the Boltzmann brain concept, which shares some concepts you are trying to convey.
Hasa very proud about you talking this kind of science…❤
Ithin bn budhu hamuduruwo kiwwe abassara brahma loke indala sahallu didulana sharira tyana set ekak awilla thamai me loke jeewaya patan gaththa kiyala.. mata hithenne api oya kiyana level achieve karanakota me loke vinasha wenawa meka restart wenakota ayeth abassara brahma loke indala enneth apima thamai.. spirutual beings
Divyaloka walata udin brhama loka saha ita udin arupa loka thiyenawa..ewa genath study karanna.aluth adahasa eyi jeewithe Gena..bohoma sthuthiyi maga denuma aluth una
Machaaaan!!!!!! ඔයාලට පුලුවන් නම් apple podcast වලට මේ eposide upload කරමුකො❤ එහෙම උනොත් මේකෙන් සෑහෙන ආතල්ලෙකක් ගත හැකි අහන උන්ට😩🔥
වීඩියෝව බලලා ඉවුර උනාට පස්සෙ බල්ලා කන්පට ගහනව වගේ ඔලුව හෙල්ලුනා . ❤❤❤❤❤❤❤ 🐕 කොච්චර අමතක කරන්න හැදුවත් මතක් වෙනවා😂😂😂😂😮😮😮
නියමයි හසා.....මොලේට සමනළ ගැටේ වැටුනා.....
අව්ලක් නෑ..තව පාරක් අහල ලිහා ගන්නවා.....
බෲනෝ ගෙ ක්‍රිකට් දැනුම වගේම තමා විශ්වීය දැනුමත් 😂
හසා නන් 👌❤
DAILY DOSE බැලුවට මේක බැලුවෙ අද ... මරු මචං.. ❤️❤️❤️
විශ්වය පුරා විහිදෙන්න හදද්දිම මෙ කාලකම්ම්නි අරගලකාරයෝ වැඩේ කෑවනේ > මීට පුත්තලමේ බූරුවා
I'm very happy that someone has this level of understanding ✨
ගුඩ් වන් ❤ මචං බෲනෝ උබව ගොඩ දාන්න බෑ වගේ ඔයා තව ටයිප් ගනනාවක් ගියත් ඔච්චර තමයි සොරි මෙහෙම කිව්වට 😀
හසා මචං උබ සුපිරි.. ස්වභාවදර්මයට ගොඩක් ලගයි වගේ දැනෙනවා, කීපිටප් ❤️👍🏾
Very good lesson thank you
20:46 ammo 🤣🤣🤣🤣
මං තරමක භෞතික වාදි අදහස් සහිතව ජිවත් වුනේ ඒත් මේක ඇහැවාට පස්සේ හැම කතාවක් ම නතර වෙන්නේ එකම තැනක කියලා හිතෙන්න ගත්තා මමත්වය අත අරින්න අත්තානං උපමං කත්වා වගේ Concept එකක් මීට කාලේකට කලින් build කරා කියන්නෙ සමහර විට level 06, 07 වගේ එකක් Achieve කරා වෙන්න බැරිද සමහර විට Never Ending Infinity Loop එක්ක හිර වෙලා ඉන්න අපිට Level Up වෙන විදිහ Step by Step process එකක් කියලා දුන්නා වෙන්න බැරිද, ඒකාලේ මිනිස්සුට තිබුන knowledge එකත් එක්ක ඒකට නිවන අරක මේක කියලා වචන ටිකක් දැම්මා වෙන්න බැරිද හරිම මාන්දමිකයි 🙂
ඔය සිවිලියයිසේශන් ඔක්කොම භාවනාව දියුණු වීමේදී මතුවේ.මනස තුල මතු වේ.නමෝ බුද්ධාය!!!🤔☸️🤔☸️
සුපිරි අද්දැකීමක් හසා ඔය වගේ කතාවක් පාර්ලිමේන්තුවේ කරන්න බැරිද බයියන් ගේ මලකඩ ටික කැඩෙන්න
ලමයි හදන තවත් විදියක් කරමු❤ 50k💪
ආසයි වගේ..... 😊
අනේ daily dose බල බල හිටියේ.සොරි මේකට පැන්න .මොකද මන් දැනුයි වැඩ ඇරිලා ආවේ අපිට පැය දෙකහමාරක් පරක්කුයි වෙලාව ලන්කාවට වඩා.❤❤❤❤❤
Jokes nm jokes, knowledge nm knowledge ❤❤❤ HASA & BRUNO
Thanks මගේ ඔලුව විසබීජ වලින් පිරෙව්වට. මට හිතෙනවා 7 කියන්නෙ නිම්මාන රතිය නෙමෙයි.ඊට ඉහලින් තිබෙන බ්‍රක්ම ලොක 16 න් අන්තිම එක. වේයො කන මොල වලට හොඳ pod 1 ක් ගේන්න. 🎉🎉🎉
අම්මෝ මොක වෙලා හරි මේ මිත්‍යාව නැති වෙනවනම් ❤..ඉලොන් මස්ක් තමා ලොකුම හතුරා වෙන්නේ😮😂😂😂😂 හසා,බෲනෝ ❤❤❤❤
kardeshav scale eka energy source kathawa weradi, forecast eka awilla ape mother star eken api kochara energy eka consume krnwada kiyana eka mathai level eka theeranaya wenne, api thama first stage eke nisa oya kathawa hri,
wow ada nam patta mara denumak ekatuune harima aluth thanks (hasa and bruno aiya )❤
1:09:26 - ට්‍රැක පැනීම 😂❤
සුපිරියක්.. සිරාවටම රහයි වැඩේ❤❤
පට්ට bro...
වැදගත් දැණුමක්... 👍
Star Wars Content වලට වහ වැටිලා Game of Thrones එකේ අන්තිම සීසන් දෙක හාපු David Benioff & D.B.Weiss දෙන්නයි , Avengers Endgame , Infinity War , Extraction වගේ සුපිරි වැඩ කරපු Russo Brothers දෙන්නයිත් ඔහොම Collaborate වෙලා වැඩ කරන අය.
Direct කරේම නැති උනත් Christopher Nolan & Hans Zimmer , Martin Scorsese & Robert de Niro වගේ Duo ඕනි තරම් තියෙනවා.
මහා සිනමාවක් තියෙන ජපානෙත් Akira Kurasawa & Takashi Shimura කියන්නෙත් එහෙම එකට වැඩ කරපු Legendary Duo එකක්. ❤
1:04:00 mahinda maththaya gihin ipadunoth mk?
සුපිරි❤ අපේ universe එක කියන්නේ type 6 එකේ බුවෙක්ගෙ science project එකක් වෙන්න බැරිද? පොර මේ universe එක හදලා අපි මොනවද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා බැරිද? බෲනෝ කිවුවාවගේ අපි next level එකට up වෙන්න යනකොට පොර මේක හොල්ලලා හරි මොකක්හරි ගේමක් ගහලා මිනිස්සුන්ව වට්ටනවා වෙන්න බැරිද? හොල්මන් කියලා කියන්නේ astral body එක physical body එකෙන් වෙන්කරගත්තු level එකේ අය වෙන්න බැරිද? ඒ අස්සේ Time travel කරපු, multiverse එකෙන් travel කරපු පොරවල් මේ අස්සේ ඉන්න බැරිද? උන්ගෙ timeline එකේ හරි universe එකේ හරි හොයාගන්නනැති දේවල් අපෙන් අරන්යනවා වෙන්න බැරිද? Aliens කියලා කියන්නේ ඒවගේ අනාගතෙන් හරි වෙන parallel universe එකකින් එන උන්ට වෙන්න බැරිද? අනේ මට පැනඩෝල් පෙත්තක් දෙන්න බැරිද?🥴🤯
Did you notice that Guns and Gulabs and OMG both went trending on Netflix in SL after you guys mentioned the titles! 😍
අදනම් සුපිරියක් තමා.
Meka maru.බෲනො කාරය පොඩ්ඩක් කියවල කරල ආවනම් අමාරුවක් නැතිව අහන්න තිබ්බ. ඌ කරන්නෙ නිකන් සක්ක පද ඔබන එකයි හසා කියන ඕනෙ දේකට ගැලපෙන්නේ නැති උනත් ඌ මතුපිටින් දන්න මොනවහරි කියවන එකයි විතරයි. හසා කතාකරන දේ ගැන පොඩ්ඩක් කියවල අවානම් පොඩ්ඩක් අදාල විදිහට ප්‍රශ්නයක් හරි අහන්න තිබ්බ. චතුර අල්විස් වගේ උන් කොච්චර එපා කරපු එවුන් උනත් උන් පවා මනා අධ්‍යනයකින් එනව වැඩසටහනක් කරනකොට. මන් හිතන්නෙ ඩේලි ඩෝස් වගේ දේවල් තමයි බෲනො හොන්දටම කරන්නෙ. මේවගේ දේවල් හොස්ට් කරන්න දෙන්න පොඩ්ඩක් පොතක් පතක් කියවල ලෑස්ති වෙලා එන්න පුලුවන් ඉස්පාසුවක් තියෙන එකෙක්ට. These are more intellectual podcasts that the host is equally important for the flow of the program. Just my two cents! Hope you will get it constructively
Carl Sagan ගේ සෑහෙන විඩියෝ බලලා තමයි මට මුලින්ම පිස්සු හැදුනේ 😂😂 ඊට පස්සේ Stephen Hawkings සිට අද වෙනකං පිස්සු 😂😂😂 thank you 😊🤘🤘❤️
Bruno , there should a limit of your diturbance. Pls dont take it for granted bro . You better watch the vedio by yourself i bet youll realize 😍
Tamil eketh ewage director duos innawa. Irudhi sutru and Vikram Vedha movie direct karapu. Ewath supiri movies. Must watch
Very interesting. Thanks ❤️
Dysons spear එකක් තියෙනවා කියලා කතාවුන තරුවක් තමයි Tabbys star එක. ඉන් පිටවන ආලෝකය ඉතා විශාල වශයෙන් වෙනස් වෙන හින්දා ඒ තරුව වටේ Dysonsspear (structure) එකක් තියෙනවා ඇති කියලා මතයකුත් තියෙනවා
නැත්තම් mars කියන්නෙ mining colony එකක් වෙන්නත් පුලුවන් resources වලට.
එ කට්ටිය පස්සෙ විප්ලව කරල නිදහස් වෙන්න බලද්දි, respurces වලට කෑදර අපි ඒකට ගේම අදිනව
Kalaya gena kiua kathawedi gravity shethra ekka gaththanm oya kiuata wediya therum ganna puluwan neda..
Can you please upload these pod talks to Google pod or any other pod streaming platforms; Current SL pod talks on google podcast out of date?
Yes, please, same with Spotify. The last one was uploaded on 13/02/2023.
ඒක තමයි බුදුහාමුදුරුවො මේ සියල්ල දැකල කිව්වෙ හොයන්න යන්න එපා කියල බෲනො අයියගෙ ට්‍රැක පැන ගෙන නේ අවෙ ඔයිට වැඩිය මං ට්‍රැක පන්නන් තියෙනව ඔයාල කියපු ගොඩක් දේවල් මං තනියෙන් හිතපුව කියෞනා අපි ඔක්කොම එකක් කියන එක වගේ දේවල්
👍super facts discussed. Food for the mind.
1:04:18 දැන් මැරෙන කෙනෙක් type6 එකක රීබොන් විම බුදුදහමේ නිවන කියන්නෙ ඔය වෙන සිද්දියට වෙන්න බැරිද.
Now I know, Hasa is not only a good comedian. He is far far beyond that.
Mind Blowing 🤩🤩
බෲනෝ, මේ subject එක කතා කරන්න හොඳම කෙනා තමයි මලින්ද අයියා. මම එයාගෙන් තමයි මුලින්ම කර්ඩශෝව් ස්කේල් ගැන දැනගත්තෙ..
හොද සංවාදයක් ❤
Multi dimension තේරුම් ගන්න මෙන්න මෙක ගැන හිතන්න !
අපි three dimensional සතෙක් නෙහ්. එතකොට අපිට පේන්නේ ත්‍රිමානව. අපි multi dimensional capability තියෙන මිනිහෙක්ව අපි පැති 6ක්ම ( උඩ, යට සහ හතර දිශාව) කොන්ක්‍රීට් වලින් වහපු බිල්ඩින් එකකට දාලා වැහුවහම, එයාට කිසිම අපහසුවකින් තොරව එලියට එන්න පුලුවන්.
දැන් බලමු අපි දන්න දේවල් මොනාද ඒකට හේතුවක් හොයාගන්න. පරමානුව ගත්තහම, එකේ පදාර්ථය ( ඒ කියන්නේ three dimensional වලින් බැලුවහම මොනවහරි තියෙනවා කියලා පේන්නේ, අල්ලලා බලන්න පුලුවන් දේවල්) තියෙන්නෙ 5% වගේ ප්‍රමානයක් කියන එක, ඉතුරු 95% ම හිස් අවකාශය. එතකොට ඒ වගේ පරමානු එකතුවෙලා තමා අර දිශා 6ම වැහුන කොන්ටෙන්ට් enclosure එක හැදිලා තියෙන්නෙ. එතකොට three dimensional අපිට ඒකේ පේන්නේ අර පරමාණුවේ 5% විතර තිබුන පදාර්ථයේ එකතුවනෙහ් !!
එතකොට අර 95% තියෙන හිඩැස කෝ ???? 😮😮
Foundation(2021) Series එකේ කතාව යන්නෙත් type 2,3 වගේ civilization එකක් එක්ක. හැබැයි series එක නන් එච්චර set උනේ නෑ මට. 😌
මේක නම් සුපිරියක්❤.
Joint ekak ගහලා තව පාරක් බලන්න ඕන😅🤭💖
Dune movie එක බලන්න frank herbert ගෙ dune පොත් series එකේ කතාකරන්නේ civilization 1.6 human form ලා ගැන
නියමයි, සතියට එකක් දාන්න
හසා කිව්ව නිසා black mirror බැලුවා ❤ ආයේ බලනවනම් god's crooked lines ස්පැනිශ් එකක් chakravyuham මලයාලම් එකක් highly recommended ❤
මේක නම් මරු❤
හසා එක්ක superstring threory එකෙ එන 10 diementons ටික ගැන video එකක් කරමුද?
Dulquer salmaan inna nisa balanna gaththe passe kathawa ita wada set una😂 3:29
වටිනවා ❤
අරගලකාරයෝ ගෝඨා සෑර් එලව ගත්තෙ නැත්තන් අවුරැදු 5 ඉවර වෙන කොට අපි stap 4 එකෙනේ.. ඒකනෙ යකෝ මේ තිස්ස කුට්ටිල,සනත් නිශාන්තල කියන්නේ..අරගල කාරයෝ එකතු වෙලා ලෝකෙම කෑව කියල ..😂😂😂😂
ඔය වගේ හතර අපාය ගැනත් කොහෙන් හරි dots ටිකක් connect කරගන්න පුලුවන් වුනොත් අපිටත් කියන්න.
Please, we want video every week.
පුළුවන් නම් දවසක් හසා එක්ක films and tv series ගැන විතරක් වෙනම podcast එකක් කරන්න...අහන් ඉන්න ආස වැඩක් වෙයි...