බඩේ පණුවෝ සහ කර්ඩාෂෙව් ස්කේල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • දවස පුරා update වෙන්න - getpeakonline....
    Join 👇 Get Peak WhatsApp Group
    bit.ly/getpeak...
    Channel Network
    Join Us 👇
    bit.ly/slvlogw...
    / @slvlog
    / @slvlogpodtalks
    / @colombocomedycentral
    / @iamabisheka
    / @slvlogclips
    Patreon -
    / slvlog
    / slvlogccc
    Facebook -
    / manjunishshankaofficial
    / abisheka.fernando.39

ความคิดเห็น • 347

  • @PasinduBawantha-f1k
    @PasinduBawantha-f1k ปีที่แล้ว +16

    11 45 වෙලාව, දැන් බලලා ඉවර උනේ, මේ තියරිය ගැන අහල දැනගෙන තිබ්බට මෙච්චර රහට ඇහුවෙ අද, ඇත්තමයි මාරම රහයි, අදත් නින්ද නැති කලාට ස්තූතියි උඹල දෙන්නට ❤️🌍👽

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +52

    ඕනෑම දෙයක් ක්ෂණික ජෝක් එකක් කිරීම හසාගේ හැකියාවත් එක්ක තියෙන මේ දැනුම සහ විද්‍යා තාක්ෂණයට තියෙන උනන්දුව , වචන ඉල්ලේ බ්‍රෝ 💖💖💖

  • @pradeepwasantharathnayaka3186
    @pradeepwasantharathnayaka3186 ปีที่แล้ว +17

    හසා & බෘනෝ ..❤️
    මේ වගේ discussion සතියකට එකක් වත් දාහල්ලකෝ..🙄
    රහටම අහපු එකක් ❤️
    මේ ගැන ඇහුවට අද තමා හැම පෙත්තෙන්ම රහටම අහපු එක.
    Wife බත් එක බෙදලා තුන් පාරක් බැන්නා බත් කන්න කියලා..එත් බඩගින්න දැනුනෙත් නෑ මෙක ඉවර වෙනකන්..
    ආදරෙයි තොපිට 🖤❤️

  • @CMusicSL
    @CMusicSL ปีที่แล้ว +4

    Mind Blowing Hasa

  • @isharabuddhika2743
    @isharabuddhika2743 ปีที่แล้ว +17

    අපිත් මේ podcast එකක් බලාගෙන ඉන්නෙ මොකෙක්ගෙ හරි බඩේ ඉදගෙනද දන් නෑ...😂😂

  • @shevonmodelkit6697
    @shevonmodelkit6697 ปีที่แล้ว +8

    කොරියාවෙ වෙලාව දැන් පාන්දර 3.21යි දැන් ඉතින් ආපහු නින්ද යන එකකුත් නෑ වගේ මේක ඇහුවට පස්සෙ😅😅😅❤

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana ปีที่แล้ว +7

    I really did not expect Hasa to explain about the oneness which is explained as ‘nirvana’ in Buddhism ♥️ There’s no me, no you but one conscious.

  • @hasithanimesh9714
    @hasithanimesh9714 ปีที่แล้ว +2

    හසා සමහර දවස් වලට උඹලගේ මේ පොඩ් කාස්ට් එක දෙපාරක් බලනවා..😊ඒත් මේක දෙපාරක් බලන්න බයයි බං.... ට්‍රැක් වෙලා ඉන්නේ තවම..🙄 පිස්සුවක් ඈ...

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +9

    නිකමටවත් කිවුවෙ නෑ අද Daily dose එකේ අද මෙහෙම එකක් එනවා කියල. හරි නොටියි 😅❤

  • @kdnicknicholas7
    @kdnicknicholas7 ปีที่แล้ว +4

    අගහරු කතාව කියද්දි මතක් වුනේ Issac Asimov ගේ Foundation series එක. But what you guys said later went even beyond that!
    මේක අහල කොච්චර tracka පැන්නද කියුවොත් අයෙ ගිහින් Mass Effect Game series එකම play කරන්න පටන් ගත්තා
    Great podcast! Love this!

  • @unemune6287
    @unemune6287 ปีที่แล้ว

    කර්ඩාෂෙව්ට ස්තුතිය මේ අදහස කිසියම් රාමුවකට ගෙනාවට මොකද කුඩා කළ සිටම බෞද්ධ දැණුම් පද්ධතිය තුළ මේ ට්‍රැක පනින කතාව අහල තිබුණ හෙයින් හැමදාම නිවනක් ගැන අහන කොට කය නැති සිත ඇති එක් බඹ ලොවකට උපාධානය කරන්නමයි සිත කියන්නේ ඒ level 4 ජනාවාස මට්ටම. 🎉🎉🎉 ඒක මරු දෙදෙනාටම ස්තුතිය!!!

  • @samankumara4920
    @samankumara4920 ปีที่แล้ว +1

    ඒක නියමයි. දිගටම කරගෙන යන්න. ඔය දැනුම සරල විදියට ගන්න තියෙන තැන් අඩුයි. ජය වේවා

  • @ssanjeewa1979
    @ssanjeewa1979 ปีที่แล้ว +1

    ඇත්තටම කාලෙකට පස්සෙ මොළේට පොඩි එක්සයිස් එකක් දුන්න මචං උඹලා දෙන්නා.. ඒක මරු හිරිවැටෙන ආතල් එකක්.. ස්තූති මචං ලා..

  • @lahiruwijesinghe
    @lahiruwijesinghe 4 หลายเดือนก่อน

    තුන්වෙනි පාරටත් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා... පලවෙනි පාර දාපු දවසෙ.. දෙවෙනියට මාස කීපයකට කලින්...

  • @NeriusFernando
    @NeriusFernando 8 หลายเดือนก่อน

    Very good lesson thank you

  • @Ckalupahana
    @Ckalupahana ปีที่แล้ว +9

    අඩේ Daily dose එක බල බල ඉදියෙ.. ඒක බාගෙට නවත්තලා මේක බලන්න ගත්තා. කාලෙකින් ❤

  • @rajithjayadeepa340
    @rajithjayadeepa340 ปีที่แล้ว +1

    බුදුහාමුදුරුවො කියල තීනවලු මුලු විශ්වයම අපිට අපේ ඹඹයක් තරම් උන ඇගඇතුලෙන් හොයාගන්න පුලුවනි කියල

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 ปีที่แล้ว +6

    උමන්දාවේ සමන්තයා මේක දැක්කොත් සහ ඇහැව්වොත් ඌ අ‍ළුත් බණක් පටන් ගන්නවා ෂුවර් .මොකද ඌට මේ කතා හොදින් ඉදිරියට ගෙනයන්න පුළුවන් .👍👍❤️❤️

  • @dimitrikaru
    @dimitrikaru ปีที่แล้ว +6

    ඔය scientific theory වල හුඟක් වෙලාවට ගණනය කරනේ නැති දෙයක් තියනවා මචං.. human psychology.. ටිකක් හිතන්න තමන් කැමති ඕන දෙයක් නිර්මාණය කරන්න පුලුවන් තැනට ආවොත් (type 4) ජීවිතේ කිසි motivation එකක් නැතිවෙනවා.. Joe Rogan කියන විදියට hard times create strong people, strong people create good times, good times create weak people.. ඔය human way/psychology එක හා power and control and wealth psychology එක කඩන්න බැරි වුනොත් ඔය කියන තැං වලට යන්න බෑ..

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว +4

    Jokes nm jokes, knowledge nm knowledge ❤❤❤ HASA & BRUNO

  • @atampahura
    @atampahura ปีที่แล้ว +4

    මේක තමා ඕන හසා

  • @wikilasitha9228
    @wikilasitha9228 8 หลายเดือนก่อน

    I'm very happy that someone has this level of understanding ✨

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe ปีที่แล้ว +1

    Hasa very proud about you talking this kind of science…❤

  • @PasinduBawantha-f1k
    @PasinduBawantha-f1k ปีที่แล้ว +41

    මේක නැතුව ජාතිය අමතලා ඩේලි ඩෝස් එකේ කමෙන්ට් එකක් දාන්ඩ හදනකොටම ඕං නොටිෆිකේශන් එකක් ආව ❤️

  • @Esh20Zue
    @Esh20Zue ปีที่แล้ว +3

    බෲනෝ ගෙ ක්‍රිකට් දැනුම වගේම තමා විශ්වීය දැනුමත් 😂
    හසා නන් 👌❤

  • @anjanadilsnan2137
    @anjanadilsnan2137 ปีที่แล้ว +1

    මං තරමක භෞතික වාදි අදහස් සහිතව ජිවත් වුනේ ඒත් මේක ඇහැවාට පස්සේ හැම කතාවක් ම නතර වෙන්නේ එකම තැනක කියලා හිතෙන්න ගත්තා මමත්වය අත අරින්න අත්තානං උපමං කත්වා වගේ Concept එකක් මීට කාලේකට කලින් build කරා කියන්නෙ සමහර විට level 06, 07 වගේ එකක් Achieve කරා වෙන්න බැරිද සමහර විට Never Ending Infinity Loop එක්ක හිර වෙලා ඉන්න අපිට Level Up වෙන විදිහ Step by Step process එකක් කියලා දුන්නා වෙන්න බැරිද, ඒකාලේ මිනිස්සුට තිබුන knowledge එකත් එක්ක ඒකට නිවන අරක මේක කියලා වචන ටිකක් දැම්මා වෙන්න බැරිද හරිම මාන්දමිකයි 🙂

  • @isurukumarasinghe6894
    @isurukumarasinghe6894 ปีที่แล้ว +3

    Hasa also explores the Boltzmann brain concept, which shares some concepts you are trying to convey.

  • @dulanhimz
    @dulanhimz ปีที่แล้ว +2

    Machaaaan!!!!!! ඔයාලට පුලුවන් නම් apple podcast වලට මේ eposide upload කරමුකො❤ එහෙම උනොත් මේකෙන් සෑහෙන ආතල්ලෙකක් ගත හැකි අහන උන්ට😩🔥

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว

    අභිධර්මය කොටසක් ඇහුවා වගේ... ඉතාමත්ම වටිනා සාකච්චාවක්..🙏

  • @surangadilhan6825
    @surangadilhan6825 ปีที่แล้ว +6

    ලමයි හදන තවත් විදියක් කරමු❤ 50k💪

  • @sasininishadi9646
    @sasininishadi9646 ปีที่แล้ว +1

    👌 ලොකු ප්‍රශ්නයක් ඔලුවේ තියන් ඉන්න වෙලාවේ ඒක අමතක වෙන්න මේක ඇහුවා දැන් සනීපයි, මේ චූටි මොලේට සමනල් ගැටේ වැටුනා , දැන් ඉලග එකක් එනකන් මේකම හිතන්න පුලුවන් 👌

  • @lahirukekulandara7967
    @lahirukekulandara7967 ปีที่แล้ว +2

    සුපිරි සාකච්ඡාවක්
    අන්තිම වෙද්දි පනින්න ට්‍රැක් නෑ 😂
    සමහර විට Black Hole වලින් Input එකක් විදිහට ඇතුලට යන ශක්‍තිය ඒකෙ Output එක විදිහට White Hole වලින් එලියට එනවද දන්නෑ නේද? 🤔
    තවත් ඔය වගේ Track පනින Topic එකක් තමයි Super String Theory එක
    refference - th-cam.com/video/4ypVmIo9Rvg/w-d-xo.htmlsi=e7-rqy71ZLL73ug6

  • @prabathr9890
    @prabathr9890 ปีที่แล้ว

    කාලෙකින් අහපු සුපිරි කතා වක් ජයවේවා තවත් ඔය වගේ දැනුමට ගන්න පුළුවන් වැඩසටහනක් එක්‌ක හමුවෙමු ද

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว +2

    ගොඩක් විශයන්වල ඉදිරියට යන විට බුදු දහම ඔප්පු වේ.ඕක තමයි ධර්මතාවය!!!.අපි නොදන්න අම්මගේ රෙද්දේ හයිපොතිසිස්!!!🤔☸️🤔☸️

  • @kithsirimapa2962
    @kithsirimapa2962 9 หลายเดือนก่อน

    DAILY DOSE බැලුවට මේක බැලුවෙ අද ... මරු මචං.. ❤️❤️❤️

  • @Denumamawatha
    @Denumamawatha ปีที่แล้ว +1

    hasa supiri widiyata scale eka gena katha kara ... thawa denuma awashya aya innawanam universe knowlaedge eka decode karana vidi gena saha deep universe gena unath idea ekak ganna puluwan ... me wage time ekakin denna puluwan knowladge eka limit wemawa . 🙃🙃🙃

  • @jeshartstudio2467
    @jeshartstudio2467 ปีที่แล้ว +1

    Mind Blowing 🤩🤩

  • @shashinithelasinghe
    @shashinithelasinghe ปีที่แล้ว +5

    අනේ daily dose බල බල හිටියේ.සොරි මේකට පැන්න .මොකද මන් දැනුයි වැඩ ඇරිලා ආවේ අපිට පැය දෙකහමාරක් පරක්කුයි වෙලාව ලන්කාවට වඩා.❤❤❤❤❤

  • @shashinithelasinghe
    @shashinithelasinghe ปีที่แล้ว +2

    අම්මෝ මොක වෙලා හරි මේ මිත්‍යාව නැති වෙනවනම් ❤..ඉලොන් මස්ක් තමා ලොකුම හතුරා වෙන්නේ😮😂😂😂😂 හසා,බෲනෝ ❤❤❤❤

  • @krishanthagamage3631
    @krishanthagamage3631 ปีที่แล้ว

    wow ada nam patta mara denumak ekatuune harima aluth thanks (hasa and bruno aiya )❤

  • @Rison-n8p
    @Rison-n8p ปีที่แล้ว +1

    ගුඩ් වන් ❤ මචං බෲනෝ උබව ගොඩ දාන්න බෑ වගේ ඔයා තව ටයිප් ගනනාවක් ගියත් ඔච්චර තමයි සොරි මෙහෙම කිව්වට 😀
    හසා මචං උබ සුපිරි.. ස්වභාවදර්මයට ගොඩක් ලගයි වගේ දැනෙනවා, කීපිටප් ❤️👍🏾

  • @madusankakah
    @madusankakah ปีที่แล้ว

    නියමයි හසා.....මොලේට සමනළ ගැටේ වැටුනා.....
    අව්ලක් නෑ..තව පාරක් අහල ලිහා ගන්නවා.....

  • @chamithadikari8416
    @chamithadikari8416 ปีที่แล้ว +1

    වීඩියෝව බලලා ඉවුර උනාට පස්සෙ බල්ලා කන්පට ගහනව වගේ ඔලුව හෙල්ලුනා . ❤❤❤❤❤❤❤ 🐕 කොච්චර අමතක කරන්න හැදුවත් මතක් වෙනවා😂😂😂😂😮😮😮

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 11 หลายเดือนก่อน +2

    Did you notice that Guns and Gulabs and OMG both went trending on Netflix in SL after you guys mentioned the titles! 😍

  • @chandanasilva2399
    @chandanasilva2399 ปีที่แล้ว

    පට්ට bro...

  • @cookwithshanu-1994
    @cookwithshanu-1994 ปีที่แล้ว

    සුපිරියක්.. සිරාවටම රහයි වැඩේ❤❤

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 ปีที่แล้ว

    මම අහල තියෙන විදියට බුද්ධ දේශනා වල තිස්එක් තලයන් සහ ඒවායෙ ජීවීන් ගැනත් කියල තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ ඒව දේශනා කරල තියෙන්නෙ තමන්ගෙ අවබෝධය ගැන මිනිස්සුන්ට අදහසක් දෙන්න මිසක් ඒව ගැන කල්පනා කරල ට්‍රැක පන්නගන්න නෙවී. 😊 තෑන්ක්ස් දෙන්නටම මේ වගේ ට්‍රැක පන්නගන්න පුලුවන් දෙයක් දුන්නට. මේ වීක්එන්ඩ් එකේ සෙටමෝල් උනාම බයිට් එකට ගන්න පුලුවන් 😊😊

  • @josephmiranda3855
    @josephmiranda3855 ปีที่แล้ว +1

    Now I know, Hasa is not only a good comedian. He is far far beyond that.

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว

    Very interesting. Thanks ❤️

  • @k3rokz
    @k3rokz 9 หลายเดือนก่อน +1

    44:03 super nova වෙන්නෙ blue giants විතරයි. අනිත් ඒව ප්‍රසාරණය වෙන එක විතරයි වෙන්නෙ

  • @deepcha14
    @deepcha14 ปีที่แล้ว

    මට හිතෙන්නෙ මේක බුදු දහමේ ලෞකික පැත්ත බුද්ධ දර්ශනය අරගෙන ලෝකෝත්තර පැත්තෙන් ඕක බලන්න පුළුවන් නම් එතන තියෙන්නේ බුද්ධ දර්ශනය වෙන්න පුළුවන් ඒ මට තේරෙන විදිය පුලුවන්නම් බුද්ධ දර්ශනය දන්නා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඕක විස්තර ඇතිව දැන ගන්න පුළුවන් වෙයි
    කොහොම වුණත් මම හරි කැමතියි ඒ සාකච්ඡාවට ස්තුතියි ඔබ දෙපලටම❤

  • @shakthirathsara4247
    @shakthirathsara4247 ปีที่แล้ว

    35:37 හසා. මෙන්න මේ වචන ටික පොඩි උනාට ඒක බර පංතියෙන් කතා කරන්න පුලුවන් මාතෘකාවක්. ඒකට ගැලපෙන්නෙත් හසා සහ මලින්ද කියලා හිතෙනවා.
    ආගම කියන්නෙ civilization එකක් control කරන්න හදපු system එකක් ද? එහෙනම් ඒක විවිධ ආගම් විදිහට බෙදුනෙ කොහොමද?
    අනාගතේ මේ වෙනුවට එන alternative එක මොකක්ද? ඒ system එක කොච්චර effective වෙයි ද?
    ආගම කියන system වල ඉඳන් ඊට වඩා දියුණු system එකක වෙන වෙනස change management එකක් ඇතුලෙ කොයි විදිහට වෙයි ද.. ඒ milestone මොනවද?
    මම දන්නෙ නෑ ගොං ප්‍රශ්නද කියලා.. ඒත් මට මේ තප්පරේ ඒ ටික දැණුනා

  • @thetraveller4146
    @thetraveller4146 ปีที่แล้ว +4

    වට්ද #%! එක පිට දාන්න එපා යකෝ ඩේලි ඩෝස් බල බල හිටියෙ. ඒක නවත්තල දැන් ඉතින් මේක බලන්න එපැයි 😅

  • @SURANGA653
    @SURANGA653 ปีที่แล้ว

    විශ්වය පුරා විහිදෙන්න හදද්දිම මෙ කාලකම්ම්නි අරගලකාරයෝ වැඩේ කෑවනේ > මීට පුත්තලමේ බූරුවා

  • @prabathr9890
    @prabathr9890 ปีที่แล้ว

    සුපිරි අද්දැකීමක් හසා ඔය වගේ කතාවක් පාර්ලිමේන්තුවේ කරන්න බැරිද බයියන් ගේ මලකඩ ටික කැඩෙන්න

  • @chamindasiyambalagodage5442
    @chamindasiyambalagodage5442 ปีที่แล้ว

    Divyaloka walata udin brhama loka saha ita udin arupa loka thiyenawa..ewa genath study karanna.aluth adahasa eyi jeewithe Gena..bohoma sthuthiyi maga denuma aluth una

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว

    වැදගත් දැණුමක්... 👍

  • @ravdon4776
    @ravdon4776 ปีที่แล้ว

    අදනම් සුපිරියක් තමා.

  • @dialog747
    @dialog747 ปีที่แล้ว +1

    Can you please upload these pod talks to Google pod or any other pod streaming platforms; Current SL pod talks on google podcast out of date?

    • @unhome827
      @unhome827 ปีที่แล้ว

      Yes, please, same with Spotify. The last one was uploaded on 13/02/2023.

  • @dilanigunasekera1598
    @dilanigunasekera1598 ปีที่แล้ว

    👍super facts discussed. Food for the mind.

  • @info_bits
    @info_bits ปีที่แล้ว +2

    Dysons spear එකක් තියෙනවා කියලා කතාවුන තරුවක් තමයි Tabbys star එක. ඉන් පිටවන ආලෝකය ඉතා විශාල වශයෙන් වෙනස් වෙන හින්දා ඒ තරුව වටේ Dysonsspear (structure) එකක් තියෙනවා ඇති කියලා මතයකුත් තියෙනවා

  • @tharushadhananjana1122
    @tharushadhananjana1122 3 หลายเดือนก่อน

    මේක නම් වෙනම level එකක්...

  • @virangajay1862
    @virangajay1862 ปีที่แล้ว +1

    Joint ekak ගහලා තව පාරක් බලන්න ඕන😅🤭💖

  • @yasasdevpura8382
    @yasasdevpura8382 ปีที่แล้ว +1

    Ithin bn budhu hamuduruwo kiwwe abassara brahma loke indala sahallu didulana sharira tyana set ekak awilla thamai me loke jeewaya patan gaththa kiyala.. mata hithenne api oya kiyana level achieve karanakota me loke vinasha wenawa meka restart wenakota ayeth abassara brahma loke indala enneth apima thamai.. spirutual beings

  • @hasithadilshan2948
    @hasithadilshan2948 ปีที่แล้ว

    next level

  • @kudaamaratunga5837
    @kudaamaratunga5837 ปีที่แล้ว

    Modern family is another great TV Series

  • @chinthakaekanayaka2966
    @chinthakaekanayaka2966 ปีที่แล้ว +2

    මල් පාරක් ☘🚬ගහලා ඉන්න වෙලාවක මේක ඇහුවනම් Track එක පනිනවා....

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว

    ඔය සිවිලියයිසේශන් ඔක්කොම භාවනාව දියුණු වීමේදී මතුවේ.මනස තුල මතු වේ.නමෝ බුද්ධාය!!!🤔☸️🤔☸️

  • @tanikumarasiri160
    @tanikumarasiri160 10 หลายเดือนก่อน

    බෲනෝ, මේ subject එක කතා කරන්න හොඳම කෙනා තමයි මලින්ද අයියා. මම එයාගෙන් තමයි මුලින්ම කර්ඩශෝව් ස්කේල් ගැන දැනගත්තෙ..

  • @SasinFernando-ko2gh
    @SasinFernando-ko2gh 11 หลายเดือนก่อน +1

    Please, we want video every week.

  • @chamilaprasad5115
    @chamilaprasad5115 9 หลายเดือนก่อน

    හසා එක්ක superstring threory එකෙ එන 10 diementons ටික ගැන video එකක් කරමුද?

  • @kusalsachithra4484
    @kusalsachithra4484 ปีที่แล้ว

    Kalaya gena kiua kathawedi gravity shethra ekka gaththanm oya kiuata wediya therum ganna puluwan neda..

  • @Asitha_mg
    @Asitha_mg ปีที่แล้ว

    මේක නම් සුපිරියක්❤.

  • @chagagraham783
    @chagagraham783 ปีที่แล้ว +1

    Coen Brothers have been working together as a filmmaking duo for donkeys years.
    The title of the series you mentioned would have been inspired by 'Guns and Roses' Rick band.

  • @w.c.r.w.234
    @w.c.r.w.234 ปีที่แล้ว

    Superb 👍❤

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +1

    අරගලකාරයෝ ගෝඨා සෑර් එලව ගත්තෙ නැත්තන් අවුරැදු 5 ඉවර වෙන කොට අපි stap 4 එකෙනේ.. ඒකනෙ යකෝ මේ තිස්ස කුට්ටිල,සනත් නිශාන්තල කියන්නේ..අරගල කාරයෝ එකතු වෙලා ලෝකෙම කෑව කියල ..😂😂😂😂

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    Carl Sagan ගේ සෑහෙන විඩියෝ බලලා තමයි මට මුලින්ම පිස්සු හැදුනේ 😂😂 ඊට පස්සේ Stephen Hawkings සිට අද වෙනකං පිස්සු 😂😂😂 thank you 😊🤘🤘❤️

  • @Z123-b5s
    @Z123-b5s ปีที่แล้ว +1

    Watch "Cruise ship killers" documentary

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    Super 👍. මේ වෙනකොට ඔය type 0-7 වෙනකං පවතින civilization මේ විශ්වයේ පවතිනවා නොවේ ද?

  • @diwasH3DD
    @diwasH3DD ปีที่แล้ว

    Athal❤

  • @doca96
    @doca96 ปีที่แล้ว

    1:03 අපිත් මේක ආස වැඩක්... මේකටත් what about last epi වගේ සෙග්මන්ට් එකක් දාන්න...ඒක මාර interesting

  • @udayasampath5492
    @udayasampath5492 ปีที่แล้ว +2

    අපිට මලාට අඟහරැවලට යන්න වෙන්නෙ නෑ මොකද අපිට අඟහරැවලින් අපල😂😂

  • @Buddirulez2
    @Buddirulez2 ปีที่แล้ว

    සුපිරි❤ අපේ universe එක කියන්නේ type 6 එකේ බුවෙක්ගෙ science project එකක් වෙන්න බැරිද? පොර මේ universe එක හදලා අපි මොනවද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා බැරිද? බෲනෝ කිවුවාවගේ අපි next level එකට up වෙන්න යනකොට පොර මේක හොල්ලලා හරි මොකක්හරි ගේමක් ගහලා මිනිස්සුන්ව වට්ටනවා වෙන්න බැරිද? හොල්මන් කියලා කියන්නේ astral body එක physical body එකෙන් වෙන්කරගත්තු level එකේ අය වෙන්න බැරිද? ඒ අස්සේ Time travel කරපු, multiverse එකෙන් travel කරපු පොරවල් මේ අස්සේ ඉන්න බැරිද? උන්ගෙ timeline එකේ හරි universe එකේ හරි හොයාගන්නනැති දේවල් අපෙන් අරන්යනවා වෙන්න බැරිද? Aliens කියලා කියන්නේ ඒවගේ අනාගතෙන් හරි වෙන parallel universe එකකින් එන උන්ට වෙන්න බැරිද? අනේ මට පැනඩෝල් පෙත්තක් දෙන්න බැරිද?🥴🤯

  • @rajithasandaruwan4711
    @rajithasandaruwan4711 ปีที่แล้ว +1

    Multi dimension තේරුම් ගන්න මෙන්න මෙක ගැන හිතන්න !
    අපි three dimensional සතෙක් නෙහ්. එතකොට අපිට පේන්නේ ත්‍රිමානව. අපි multi dimensional capability තියෙන මිනිහෙක්ව අපි පැති 6ක්ම ( උඩ, යට සහ හතර දිශාව) කොන්ක්‍රීට් වලින් වහපු බිල්ඩින් එකකට දාලා වැහුවහම, එයාට කිසිම අපහසුවකින් තොරව එලියට එන්න පුලුවන්.
    දැන් බලමු අපි දන්න දේවල් මොනාද ඒකට හේතුවක් හොයාගන්න. පරමානුව ගත්තහම, එකේ පදාර්ථය ( ඒ කියන්නේ three dimensional වලින් බැලුවහම මොනවහරි තියෙනවා කියලා පේන්නේ, අල්ලලා බලන්න පුලුවන් දේවල්) තියෙන්නෙ 5% වගේ ප්‍රමානයක් කියන එක, ඉතුරු 95% ම හිස් අවකාශය. එතකොට ඒ වගේ පරමානු එකතුවෙලා තමා අර දිශා 6ම වැහුන කොන්ටෙන්ට් enclosure එක හැදිලා තියෙන්නෙ. එතකොට three dimensional අපිට ඒකේ පේන්නේ අර පරමාණුවේ 5% විතර තිබුන පදාර්ථයේ එකතුවනෙහ් !!
    එතකොට අර 95% තියෙන හිඩැස කෝ ???? 😮😮

  • @tharukapathirage6054
    @tharukapathirage6054 ปีที่แล้ว

    kardeshav scale eka energy source kathawa weradi, forecast eka awilla ape mother star eken api kochara energy eka consume krnwada kiyana eka mathai level eka theeranaya wenne, api thama first stage eke nisa oya kathawa hri,

  • @imanthaahangama1854
    @imanthaahangama1854 ปีที่แล้ว +1

    Foundation(2021) Series එකේ කතාව යන්නෙත් type 2,3 වගේ civilization එකක් එක්ක. හැබැයි series එක නන් එච්චර set උනේ නෑ මට. 😌

  • @chathurangaherath244
    @chathurangaherath244 ปีที่แล้ว

    මේක නම් මරු❤

  • @AureusApps
    @AureusApps ปีที่แล้ว +1

    Foundation tv series eka balannaa

  • @deshannipun3455
    @deshannipun3455 ปีที่แล้ว

    Star Wars Content වලට වහ වැටිලා Game of Thrones එකේ අන්තිම සීසන් දෙක හාපු David Benioff & D.B.Weiss දෙන්නයි , Avengers Endgame , Infinity War , Extraction වගේ සුපිරි වැඩ කරපු Russo Brothers දෙන්නයිත් ඔහොම Collaborate වෙලා වැඩ කරන අය.
    Direct කරේම නැති උනත් Christopher Nolan & Hans Zimmer , Martin Scorsese & Robert de Niro වගේ Duo ඕනි තරම් තියෙනවා.
    මහා සිනමාවක් තියෙන ජපානෙත් Akira Kurasawa & Takashi Shimura කියන්නෙත් එහෙම එකට වැඩ කරපු Legendary Duo එකක්. ❤

  • @hashithamunasinghe
    @hashithamunasinghe ปีที่แล้ว

    හොද සංවාදයක් ❤

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว

    නියමයි, සතියට එකක් දාන්න

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว

    Congradulations 50.1 K Subscribes ⭐⭐🎉🎉

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว

    👍👍👍

  • @rajithjayadeepa340
    @rajithjayadeepa340 ปีที่แล้ว

    බුද්දාගමේ හිත දියුනු කරල හිතින් ඔය දිවියලෝක වලට එහෙම යන්න පුලුවන් කියන්නෙ හිත ඇගෙන් ගලවන එකද

  • @irangaranasinghe5993
    @irangaranasinghe5993 ปีที่แล้ว

    Bruno , there should a limit of your diturbance. Pls dont take it for granted bro . You better watch the vedio by yourself i bet youll realize 😍

  • @sayanvidulanka7814
    @sayanvidulanka7814 ปีที่แล้ว

    වටිනවා ❤

  • @sarathjanaka1235
    @sarathjanaka1235 9 หลายเดือนก่อน

    Machan budu hamuduruwo pasmaha balum baluwa kiyanne 7 weni jenartion ekeidanda danne na neda

  • @udarakeshan30
    @udarakeshan30 ปีที่แล้ว

    Nice

  • @k3rokz
    @k3rokz 9 หลายเดือนก่อน

    59:27 මේ හා සමාන හෝ ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුලුවන්

  • @pathumacreations.8436
    @pathumacreations.8436 ปีที่แล้ว

    උඹලගෙ පොඩ්කාස්ට් එකේ යුටියුබ් ටැබ් එක ඔන් කරගෙන ගූගල් ට්‍රන්ස්ලේට් ටැබ් එකත් ඔන් කරගෙනයි මම මේක බලන්නෙ....හැබැයි මේකෙ පොඩි වොකැබියුලරි ලෙසන්ස් ටිකකුත් යන නිසා වැඩේ ටූ ඉන් වන්..මරු