ความคิดเห็น •

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +32

    අම්මෝ.... මල් ටිකේ ලස්සන! සියල්ල අනිත්‍යයි තමයි. ඒත් බුදුහාමුදුරුවෝත් ලස්සන දේ අගය කළා. රජගහ නුවර කොච්චර ලස්සනද කියලා ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා වදාලේ . පිරිනිවන්පාන්න වඩින වෙලාවේ. මල් එවපු පින්වතාටත් ගොඩාක් ස්තුති කරනවා. දකින අයගේ සිත් ප්‍රසන්න භාවයට පත් වෙනවා නේ.

  • @athmasewmini
    @athmasewmini ปีที่แล้ว +32

    නිරෝගීකම උතුම්ම ලාභයයි, එම ලාභය අපට ලබා දෙන අපේ කුමාර මහතා ඇතුළු සියලුම දෙව් සුව සේවා කාර්ය මන්ඩලයටත්,දෙව් සුව දේශයේ සැමටත් තෙරුවන් සරණයි.🙏🌹

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว +30

    💐🙏🙏🙏 අපේ ආදරණිය කුමාර මහත්මයා සහ. සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว +53

    ඔබ තුමාගේ දේශනා අසන විට සිත සුවපත් වේ. වචනයක් පාසා දැනුම ලැබේ. ඔබතුමා , සුදු අම්මා , දෙව් සුව පවුලේ සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว +47

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .කුමාර මැතිතුමා ,සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා .සැමට යහපතක්ම වේවා .....

    • @kemalijayasinghe9800
      @kemalijayasinghe9800 ปีที่แล้ว

      Theruwansaranin devipihten kumaramahatha suduamma athulu dewsuwa paule semata niduknirogi bawa lebenawamai 🙏🙏🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත් මම ඩුබායි වලින් kamanthi

  • @kalyaniramyalatha3506
    @kalyaniramyalatha3506 ปีที่แล้ว +21

    ඔබතුමාට මෙවැනි දේශණ ලබාදීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!

    • @sheelarathanayaka5316
      @sheelarathanayaka5316 ปีที่แล้ว

      කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 ปีที่แล้ว +19

    අපිට ඔබතුමා හැමදාමත් අලුතින් හිතන්න යමක් දෙනවා. ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @tusithadissanayake5929
    @tusithadissanayake5929 ปีที่แล้ว +14

    දී ගොඩ කුමර මහතා හා සුදු අමිමා හා
    දෙවි සුව පවුලට උදවි උපකාර කරන සියලුම දෙනාට ම
    බුදු සරණ යි.
    දෙවි පිහිටයි.
    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +9

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🌻🌹🌱🌴🌲🌺🥀💮

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +12

    Dew සුව දේශයේ වැසියන්ට ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!! Theruvan saranai devipihitai 🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +9

    මල් ඉතාම අලංකාරයි.ස්තූති වේවා
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 ปีที่แล้ว

      Sithsuwayen obathumawa dekageniemata lebewa kumara sirta sudiammata dewsuwadeshaye semata theruwan sarani dewipihiti!!! Siyalu sathwayo suwapath wewa !!!

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +7

    හරිම වටින දේසනාවක් මෙයට උදව් උපකාර කරපු හැමෝටම බොහොම පින් සිදුවෙනවා ගොඩාක් අයව අදුරින් ආලෝකය කරා ගෙනයනවට තෙරුවන් සරනයු දෙවි පිහිටයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +19

    කුමාර මැතිදුන් හාදෙව්‍සුවපවුලෙිසියලුදෙනාට නිදුක්නිරෝගිසුවයලැබේ‍වා මගෙ දරැවන්ට සමගිය උදාවේ‍වා

    • @wimalarajapaksha5203
      @wimalarajapaksha5203 ปีที่แล้ว

      ඔබ අප සියලු දෙනාට සතුට ලැබෙවා

    • @sarathranashingha6237
      @sarathranashingha6237 ปีที่แล้ว

      ගුරුතුමනි ඔබතුමාගෙ ගුරුතුමන් අනුදැන වදාල විනාඩි20 භාවනාව ලෝබ නැතිව දෙවි සුව පවිලෙ අයට උගන්වන ලෙස ඉල්ලා සිටිමි.ඔබතුමන්ට සුදු අමිමාට කාර්ය මණ්ඩල යට නිදුක් නිරෙගි බව හා දිඝායු හදවතින්ම පතමි.

    • @mallikakumari9563
      @mallikakumari9563 ปีที่แล้ว

      Deesuwr.paule.siyrlu.denate.niduk.nirogi.suweye.lahewa.mage.lededuk.suwewewa.......

  • @kumariwanasinghe3535
    @kumariwanasinghe3535 ปีที่แล้ว +5

    ඔබ තුමාටත් සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !ඔබ තුමාට බොහොම පිං අපිව යහපත් දෙයින් පොෂණය කරනවා දිර්ඝඅයු ලැබේවා !

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว +5

    අපගේ ප්‍රක්ඥාව අවදි කරන මුනිවරයානනි ඔබතුමාට තෙරැවන් සරනයි✨🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dilinaengineering684
    @dilinaengineering684 ปีที่แล้ว +4

    ඉතා උතුම් දේශනාවක්..ගුරු පියානන් බලාපොරොත්තු වන තත්වයට ල ඟා වීමට අපට මේ අවදිමත් බව පිහිට වේවා.🙏🙏🙏🎈🎈🎈🎈🎈🙏🙏🙏

  • @pemasiribogahapitiya191
    @pemasiribogahapitiya191 11 หลายเดือนก่อน +4

    නොපෙනෙන දෙවියන් අතරෙ අපේ ඇසට පෙනෙන දෙවියෙක්
    🌷🌷🌷🌷🌷
    🙏🙏🙏

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 ปีที่แล้ว +4

    ඔබතුමා අලුත් දෙයක් අපට කියා දෙනවා.ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා.

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 ปีที่แล้ว +6

    බුදුරජානන්වහන්සේ දේශනා කල සතර සතිපට්ටානයේ චිත්තානුපස්සනාව ගැන ඉතා වටිනා පැහැදිලි කිරීමක්
    ඔබතුමාට පින් 🙏🙏🙏🌻🌻🌻

  • @anushahewawasam1770
    @anushahewawasam1770 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏 සුදු අම්මා, ලහිරු ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @praneethsilva
    @praneethsilva ปีที่แล้ว +2

    ඉතාමත් අනර්ඝ දේශනාවක් 🙏🙏🙏
    විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
    නිදුක් වෙත්වා .......
    නීරෝගී වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    දුකින් මිදෙත්වා .....
    නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
    ලෝකා......සමස්තා.....
    සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
    යහපතම වේවා🙏 🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +4

    ආදරනීය දෙවි පියානනි, දවසින් දවසින් දවස අපිට අලුත් තොරතුරු ලබ දෙනවට බොහොම පින් ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි. දීර්ඝායුස වේවා

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි 🙏🙏🙏🌼🌼 සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ය ලැබෙවා .... 🙏🙏🙏👌👌👌👌🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 ปีที่แล้ว +4

    පින්වත් කුමාර මතිදුනි අදත් කය වගෙම සිතත් පෝෂණය උනා , සුවපත්. උනා ,
    ඔබතුමටත් , දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් , ලොව වසි සියලුම සත්වයන්ට තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +7

    🙏🙏🙏 “Saptha bojjanga bawitha bahulicatha”
    වටිනා දේශනයක්. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා!
    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +2

    දෙලොවට වැඩදායී අවවාද අනුශාසනා තුලින් ඔබතුමා අපට වටහා දෙන්නේ අපේ යහපත පිණිසමයි . උතුමාණනි , බෙහෝම පින් 🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

    • @pathiranasudarma9652
      @pathiranasudarma9652 ปีที่แล้ว

      සියලුම රෝගීන් විශ්වශක්තී බලයෙන් සුවපත් වෙවා කුමාරමහත්තයා ඇතුලු දෙව්සුවසෙවා පව්ලේසියලු දෙනාටම නිදුක් නිරෝගිසුව.

  • @uma2668
    @uma2668 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට හා දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +8

    ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සැමට සියලු දෙව් රැ කවරණ යි මම බලාගෙන ඉන්නේ හැමදාම ඔබ තුමා ගේ දේශනයක් අහන්න නැත්නම් ඒ දවසට ලොකු අඩුවක් දැනෙනවා උදේ පාන්දර ඔබ දකින අපි හැමෝගේම ජීවිතේ පිරිලා දවසම මොන තරම් සුන්දර ද? ලස්සනයි ද?
    ඒ වගේ ද දැනුම 💥🙏💥🙏😂

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +1

    දෙව්පියානෙනි උතුම් දේශනයකින් අපිව දැනුවත් කලාට බොහොම පින් ඔබතුමාටත් සදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 2 วันที่ผ่านมา

    ඔබතුමාට හා සුදු අම්මාටත් තෙරෑවන් සරණයි අපේ සිත් සුවපත් කරන නිසා 🙏🙏🙏🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පිංවත් කුමාර මහතානෙනි.

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 ปีที่แล้ว +7

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏❤️

  • @r.g.warnakulasuriya8641
    @r.g.warnakulasuriya8641 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි .සාදු සාදු සාදු .කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාගේ කායික රෝග මානසික රෝග සුවපත් වේවා .මේ පිං බෙලෙන් කුමාර මහත්මයා බලාපොරොත්තු වන්නාවූ බෝධියකින් නිවන් සම්පත් ලබත්වා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පින්වත් ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට ත් ලෝකයේ සියලුම දෙනාට ත් 🙏🙏🙏

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුව පත් වෙත්වා 🙏🙏🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว +4

    බුදු හාමුදුරුවෝ දෙසු දහම ලෝබ නැතුව ලබා දෙන ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබතුමාට බොහෝම ස්තුතියි .බොහෝම පිං .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @chathura5898
    @chathura5898 ปีที่แล้ว +3

    අදත් වටිනා වැඩසටහනක් කුමාර මාමේ 🙏🙏🙏❤️❤️❤️
    තෙරුවන් සරණයි කුමාර මාමාට 🙏🙏🙏❤️❤️❤️❤️
    කුමාර මාමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා
    නිරෝගී වෙවව්
    සුවපත් වේවා
    නිදුක් වේවා 🙏🙏❤️❤️❤️❤️

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 ปีที่แล้ว +3

    අපිව මේ සසරින් එතෙර කිරීමට දරන වෙහෙස මහන්සියට බොහෝම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว

    තෙරැවන් සරනයි සියලු විශ්වයේ අපිරිමිත ශක්තිය ලැබෙිවා ගුරැ දේවයානන් වහන්සෙට හරිම වෙහෙස පාටක් පේනවා ඔබතුමාගේ මුහුන. විවෙකයක් නෙගෙන අපි වෙනුවෙන් වෙහෙසෙන ඔබතුමාට බොහෝම පිං සිදුවෙිවා ලස්සනම දේශනාවක් සරලව අපට සත්ධර්මය දේශනා කරන දෙවි සමිදුනේ ඔබතුමා ගේ පසුපස එන්න අපිත් පෙර පිං කර අැති හැම දේශනාවකින්ම අපගේ ප්‍රඥව අවදිකරන ඔබතුමාට මතුබුදු බවම ලැබෙිවා 🌹🌹🌹 ඔබතුමා වගේම ලස්සන මල් ටිකක් හැමදවසම. පස් පවි කිරීමෙන් වැලකී සිටින්නත්. හැම දෙනාටම දයාව කරැනාව. සෙනෙහස. දක්වන්න. අපව පුරැදු කලේ ඔබතුමා එයට.බොහෝම පිංසිදුවෙිවා ඔබට සමිදුනි. ශ්‍රී මහා විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට අාරක්ෂාව ශ්‍රී. මහා භද්‍රකාලි මෑනියන් වහන්සෙ ගේ පිහිට රැකවරනය අාරක්ෂාව ලැබෙිවා දීර්ඝායුෂ ලැබී මෙි ගෞතම බුද්ධ ශාසනයතුලදීම. උතුමි නිර්වානය ලැබෙිවා සුදු අමිමාටත් මෙි පිංබලයෙන් සෙත්වෙිවා. කාර්ය මන්ඩලයේ සැමටත් ලෝකවාසි සියලු. දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! උතුම් දේශන. සියලුම ප්රර්ථනා ඉටු වෙව!
    දෙවි සුව දේශයේ සියලුම දෙන ටම
    සියලු යහපත උදා වෙව!

  • @sadithhansak8068
    @sadithhansak8068 10 หลายเดือนก่อน +2

    මැතිදුනි නොපෙන දෙව් යන් ඔබතුමන් 🙏සුදු අම්මා ඇතුලු දෙවු පවුලෙ සියලුම දෙනාට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @nuwannishantha1861
    @nuwannishantha1861 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
    මෙවැනි උතුම් ධර්ම සාකච්ඡා කරල ලොවම ආධ්‍යාත්මික වැසියන් බවට පත් කරන්න මේ කරන්නාවූ කර්තව්‍යය, උත්සාහය හේතුකොටගෙන උත්සාහය ඔබ තුමාට සහ දෙවි සුව පවුලේ සැමදෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරනින් දෙවිරැකවරනින් නිරෝගි සුවය ලැබෙවා !! 🙏🙏🌷🌷🌷🌷

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว

    කුමාර මැතිදුන් ගේ ධර්මාවබෝධය
    තව තවත් වැඩිදියුණු වෙිවා !ඔබතුමා ඇතුළු සුදු අමිමා හා දෙවිසුව පවුලට⁣ තෙරැවන් සරණයි .

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +5

    හුගක් වෙලාවට ඔබතුමාගේ දේශන අහන්නේ අපේ පවුලම එකතුවී.ඒ තරමට ඔබතුමාගේ දේශන නිවැරැදියි,සත්‍යයි.ඔබතුමාට ,සුදු අම්මාට,කාර්ය මන්ඩලය ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +3

    පිංවත් ඔබතුමාට සහ ආදරණීය සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @dulikanilmini855
    @dulikanilmini855 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව් පවුලේ සියලු දෙනාටම

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +3

    උතුම් කුමාර මහත්මයාණෙනි ඔබගේ වචනයක් පවා පුදුමාකාර සහනයක් අපිට ලැබෙනවා ඔබ තුමාගේ කරුණාවන්ත වචන සැමටම සෙතක් වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +3

    අවසරයි ගුරුතුමනි අලුත විවාහ වෙන්න ඉන්න, යහපත් කාන්තාවක් විදියට ආද්‍යාත්මික ජීවිතය ගෙන හැටි කාන්තා අපිට පින්වත් යශෝදරා දේවියගේ ජීවිතය ඇසුරින් දේශනාවක් ලබා දෙන්න කියලා. ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤❤❤❤️🌹🌹🌹🌹.

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว

    ආදරනීය කුමාර මැතිතුමනි නිවන්සුව පිනිස සිත අවදියෙන් තබාගතයුතු ආකාරය අවබෝධ කරදුන් ඔබතුමාට ත් නිවන්සුව පිනිසම පාරමි වේවා අනුග්‍රහය දැක්වූ අයටත් එසේම වේවා .සුදුඅම්මා ඇතුළු දෙව්සුවදේශයේ සියලුම දෙනා මෙත්තා කරුනා මුදිතා උපෙක්කා යන සතරබ්‍රහ්ම විහරණයට පත් වේවා තෙරුවනසරනයි දෙවිපිහිටයි .නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා .සාදු සාදු සාදු .

  • @thissawijesekara8690
    @thissawijesekara8690 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් .පූර්ණ නිදහස ඉක්මනින් ලැබේවා

  • @vishamatv
    @vishamatv ปีที่แล้ว +4

    රාත්‍රී නින්දට පෙර ...සමාධියට පත්වීමට විශේෂ භාවනා තිබේනම් කියා දේන්න... දැනට මෛත්‍රී භාවනා කරමි.... හැම දෙනාටම තෙරුවන් සරණයි...දෙවි පිහිටයි...

  • @ovinijayamanne2502
    @ovinijayamanne2502 ปีที่แล้ว +6

    Beautiful Explanation with such amazing clarity. Immense gratitude for sharing this divine wisdom. May this message be heard and comprehended by many far and wide. May this awaken many and light up the way for us to turn inwards and seek the truth.

  • @nuwankumara9717
    @nuwankumara9717 ปีที่แล้ว +1

    පියානනි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @sarangavirajini1548
    @sarangavirajini1548 ปีที่แล้ว +2

    නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට නිරතුරු දැනුම සපයන ඔබතුමා ට බොහොමත් පින් .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
    🙏🙏🙏

  • @elizabethperera1791
    @elizabethperera1791 ปีที่แล้ว +5

    Many blessings the Lord 🙏 grants you for opening the eyes of Dew Suwa Family with valuable advice on wisdom filled activity.Wishing you,Sudu Amma ,Team n every being a wealth of health and happiness.

  • @ranwinijayasuriye9668
    @ranwinijayasuriye9668 ปีที่แล้ว +3

    අපේ කල්‍යාණ මිත්‍ර දෙවියනි 🙏🙏. සුදු අම්මා ඔබට 🙏🙏🙏නමස්කාර වේවා 🙏🙏❤️❤️❤️

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว

    ඔබතුමා සමග ඒකාද්මිකව හර්ද මනසින් දවසම අවදියෙන්.....කෙලෙස් මාර සේනාව පරදවා ගොඩක් දුර අවිත්.තව ටිකයි...එදාටත් වඩා දන් අවදියෙන් ඔබතුමාගේ ඔවදන් දේශානා ශ්‍රවණයෙන්.....නිවාදමීමට අවශ්‍යම යි මේ භවයේදීම ඔබතුමාගේ ආශිර්වාදයෙන්....පාද නමස්කාර වේවා ගුරු පියානනි ....! දීර්ඝායු වේවා...!

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    අධ්‍යත්මික බුදුන් වහන්සේ ගේ දර්ශනය අහන්න ලැබිම එයඅවබෝධය ගැබුරැ දහමයි එයද දැනුම ලබන්නට සසර පිං තිබෙන අයට පැහැදිම ඉතාමත් නුවනින් අවබෝධය කල හැකිය මෙතුමා මොනතරම් සරලව තෙරැන් කර දිම ඉතාමත් මහගු පිනකි දෙවිසුව පවුලේ කුමාර මහතා සුදු අමිමා ඇතුළු සැමටම තෙරැවන් සරණයි

  • @chanathasela5659
    @chanathasela5659 ปีที่แล้ว +4

    අපි නොදන්නා ⁣බොහෝ ⁣⁣දේ කියා දෙන ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් ලෝකවාසි සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ගායුස ලැබේවා . ..තෙරැවන් සරනයි ...සාදු ...සාදු ...සාදු

  • @sfsafna4708
    @sfsafna4708 ปีที่แล้ว +3

    සියලුම ,දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ,

  • @charmainenissanka7171
    @charmainenissanka7171 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි ඔබ තුමාගේ දේශනයට. මගේ ප්‍රශ්නයකට මෙහි පිලිතුරක් තිබෙනවා. ඉතාම සරළ ලෙසට, විහිලුවෙන් වාගේ උගන්වන කරුනු වැටහෙනවා. දීගොඩ කුමාර මහතා, සුදු අම්මා සහ දෙව් සුව සේවා දේශයේ සැමටත්, සියලුම ලෝකවාසීන්ටත්, නීරෝගී සුවය, ආරක්ෂාව සහ සතුට ලැබේවා.🙏🙏

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 ปีที่แล้ว +2

    🙏🙏🙏 මුනිවර අවදිය ගැන වටහා දුන් මේ වටිනා දේශනයට හුගාක් සතුති. ඔබතුමා සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සැමටත් ලෝකවාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
    🙏🙏🙏
    මේ මුලු විශ්වයේම අසමගියෙන් අසතුටින් හා රෝගිවි සිටින සියලුම දෙනා සමාදානයෙන් ආදරයෙන් සතුටින් නිරෝගීව සිටිත්වා. නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +4

    Oba thumage veediyowak nathi nisa maga balaminuy hitiye.theruwan saranai bohoma sthuthiy oba thumata.

    • @sumithranisilva4383
      @sumithranisilva4383 ปีที่แล้ว

      Obasama athulu siyalu denatama niduk nitogi suwa labewa.
      Theruwan saranai.

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +7

    මේකනම් මහ පුදුම දෙයක් ඔබ වහන්සේ හැමදාම සුන්දර මිනිත්තුවේදිත් දේශන වලදීත් මේ කියන්නේ මටමමයි කියා මට හිතෙනවා . පුදුමේ කියන්නේ මගේ උපන්දිනයත් අද.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +3

    මාරයාගේ ගහනයට අසුනොවී ඔබතුමා ගේ අවවාදාත්මක දේශනා වෙන් අපට යහපතක්ම වේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @bathiyaamiyangoda2902
    @bathiyaamiyangoda2902 ปีที่แล้ว +3

    🙏🙏🙏" බුදු සරණයි " !!!*,
    🙏🙏🙏 " දෙව්පිහිටයි " !!!*
    * " දෙව්සුව සේවාවට" චිරං ජයතු !!!*
    * * සියලූ සත්වයෝ සුවපත්වේවා !!!*

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว

    ඔබගේ දේශනාවට බොහෝම ස්තූතියි ....බොහොම පින් කුමාර මැතිතුමනි....දීර්ඝායුවේවා ....තෙරුවන් සරණයි....!

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාගේ වැදගත් දේශනයට. ඔබතුමාට හැකි හැමවෙලාවෙම අපම අවදි කරනවා මේ භයංකර සසරින් එතෙර වෙන්න. ඔබතුමා කියපු හැමදේම වැටහුනා. ක්‍රියාත්මක කරමින් ඉන්නේ. පස්පව්, දස අකුසල් වලට ලොකු ඉඩක් ඕනේ නැ. දශමයක මාත්‍රයක් ඇති….. අපි ජය ගමු.. මේ දේශනයෙන් සියලුදෙනාගේ ප්‍රඥාව වැඩී ක්‍රියාත්මක කරන්නට හැකි වේවා!🙏🏻 ජයම වේවා. බුදුසරණයි. දීර්ඝායුෂ වේවා.🙏🏻💐

  • @YomashaHasini
    @YomashaHasini ปีที่แล้ว +7

    Mage Chuti nangi kenek karapitiya hospital eke icu eke inne .wayasa awrudu 3i.agata germ ekak gihin.machin wlin inne. Ane mahaththaya eya suwa karala denna. Lassna podi daruwek .loku pinak

    • @r.h972
      @r.h972 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඒ දරුව ඉක්මනින් සුව වේවා!! ඔයා අලුතින්ද මේ වීඩියෝ බලන්නෙ.. කුමාර මහත්තය එහෙම ලෙඩ හොද කරන්නෙ නෑ.සෑහෙන්න පිරිසක් රෝගීන් අරන් බලන් ඉන්නව. ඒත් ලොකු පුටුවලින් බලපෑම් තියනව කුමාර මහත්තය මේ කරන වැඩේට.උන්ගෙ පොකට් පිරෙන්නෙ නෑනෙ ලෙඩ්ඩු නොමිලේ සුව උනොත් ඒ නිසා.. එ නිසා එතුමාට අවදානමක් තියනව.නඩුත් දාල තියෙන්නෙ... ඒ නිසා ඔයා මේ දෙව් සුව චැනල් එකේ වීඩියෝ ආපස්සට බලන්න දුරස්ත සුව මෙහෙයන් පිලිකා වගේ රෝග පවා සුවපත් වෙනව..දින 7 බෝදිපූජා තියල නිර්මාංෂ වෙලා අහන්න විශ්වාසෙන් කරන්න...අනිවාර්යයෙන් සුව වේවි!!! ඒ දරුවට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා!!! ඒ වගේම ඔබටත්ලෝකවාසී සෑම සියලු සත්වයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!

    • @wgmangalika4200
      @wgmangalika4200 ปีที่แล้ว

      Ema daruwata dew suwa pawle siyalu dena wenuwen ma ma asirwada karami.ayata ikman suwa labewa.

    • @premapushpamali6825
      @premapushpamali6825 ปีที่แล้ว

      Icu eke inna daruwa suwa path wewa.

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +4

    kumara mathiduni oba samata haa sudu ammatath deergayusa labevaa tharuvan saranai davi pihitai apa davi suva paulaa samatath tharuvan saranai davi pihitai deergayusa labevaa siyaluma danata niduk neerogi the sadu labevaa sadu sadu sadu

  • @mnalin7595
    @mnalin7595 ปีที่แล้ว

    ස්තුති ගුරුතුමනි ඔබේඔවදන් මා පිලිපදිමිඅපහට නිවන්මග පාදාදෙන ඔබතුමාටත් සිය කාර්යමන්ඩලයටත් බොහොම පිං

  • @lalinimarambage1258
    @lalinimarambage1258 8 หลายเดือนก่อน

    දෙව් පව් ලේ සි යලු දෙනාටත් මැතූදුනි ඔබටත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි දෙවි. පිහිටයි

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x ปีที่แล้ว +5

    🙏🙏🙏 මාරයා/සාතන්/යක්ෂයා පරදවා අවදියෙන් සිටින්න යන අප්පමාද ඔවදන දෙන අපේ කාලයේ මුනිවරයාණනි!!!දීමට නැත වෙන යමක් රකිනු මිස දිවි හිමියෙන් පස් පව් දස අකුසල්..🙏🙏🙏දෙව්සුව දේශයේ ජීවනාලිය වන සුදු අම්මා අතුලු සියල්ලන්ටම පතමි නිවන් සුව මෙම භවයේදිම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandraabepala8351
      @chandraabepala8351 ปีที่แล้ว +1

      එතුමා යන මග piපිවිතුරු යි ආලෝකමත් ඒ මග ට අපිත් එක් වමු

    • @sarathjayakodi3231
      @sarathjayakodi3231 ปีที่แล้ว +1

      සත්තකින්, සත්‍යකි !

    • @ranjanihettige
      @ranjanihettige ปีที่แล้ว

      Ranjani hettige devipihitaebudusara e

  • @swarnadesilva757
    @swarnadesilva757 ปีที่แล้ว +3

    Theruwan sarana wewa Devi pihita labewa……!!!🙏🙏🙏

  • @ajithnishantha7205
    @ajithnishantha7205 ปีที่แล้ว +1

    ගොඩක් වටින දේශනයක් කල ඔබ තුමාට පිං සිිද්ද වෙනවා ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමදෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!!... 🙏🙏🙏

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 7 หลายเดือนก่อน

    මැතිදුණි , මාරයා ගෙ බැම්මෙන් නිදහස් විමට. ඔබතුමතුමා කියා දුන් කරුණුවලට බොහෝම පිං.

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว +3

    Qatar🌹🌹🌹🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @chandrasiripushpakumara185
    @chandrasiripushpakumara185 ปีที่แล้ว

    තෙරුවන්ගේ සරණයි සියළු දෙවි පිහිටයි කුමාර මැතිදුන්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාට

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ ගුරු පියාණෙනි!!!නිරතුරුව ඔබතුමාගේ ගුරු හරුකම් පිළිගනිමි.🙏🙏🙏

  • @sumithasanka4993
    @sumithasanka4993 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 ปีที่แล้ว

    සුපින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් රැක වරණයි දෙව් සුව පව් ලේ සැමට දෙව් සුව පිහිටයි

  • @sarathkulasena2326
    @sarathkulasena2326 ปีที่แล้ว

    එ්තේ අායන්තු දේවා වරකණකමයේ මේරු රාජේ වසන්තෝ
    සන්තෝ සන්තෝ සහේතුං මුනිවර වචනං සොතු මග්ගං සමග්ගා
    ( අැනවුමි පිරිත)
    නවක දෙවිසුව වැසියෙක් .ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +5

    🙏🙏🙏🌼🌼🌼

  • @tharindumax1902
    @tharindumax1902 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithadesilva7326
    @amithadesilva7326 ปีที่แล้ว

    ඔබතුමා ලබාදෙන දහම් දැනුම දෙව් සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට විශාල දැනුමක් ලබා ගැනීමට උපකාරී වේ.නීරොගීභාවය ලබා ගැනීමට ඔබතුමාගෙ ආශිර්වාදය අප සියලුම දෙනාට හෙතුවක්ම වනු ඇත.බුදු සරණයි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට.

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว +2

    නිවැරදි බුදුදහම කියාදෙන ඔබතුමාගේ උපදෙස් අනුව ජීවත් වීමටයි මා සැමවිටම උත්සහ කරනුයේ .යමෙකුට දෙව්සුව දේශයට ඇතුලත් වීමට ද පින් තිබිය යුතුමය.තෙරුවන් සරණයි....! දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @chandrarathnarh6589
    @chandrarathnarh6589 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 ปีที่แล้ว

    ඔබතුමා හැම දෙයක්ම අපිට හරිම පැහැදිලිව කියල දෙනවා. ඔබතුමාට ගොඩාක් පිං. දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාව සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා. සුදු අම්මාටත් දෙව්සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි සුදුඅම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි මෙආශිර්වාද වලින් සැම දෙනා ටම ගත සිත මනස සුවපත් වෙවා

  • @hmwijekoon8146
    @hmwijekoon8146 ปีที่แล้ว

    .තෙරුවන් සරනින් දෙවි රැකවරණින් ඔබතුමා ගේ ආශිර්වාද බලයෙන් ලෝක වාසි සියලු දෙනා ගේ ඇස්වල වේදනාව .නිදිමත දුරුවේවා සීයලුදෙනාටම නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායුශ ලබත්වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි