නින්දෙන් දකින දේ සහ සැබෑව අතර වෙනස.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 464

  • @queenpatricia8445
    @queenpatricia8445 5 หลายเดือนก่อน +10

    කුමාර මහත්තයා අපෙ පිනකට පහළ උන් කෙනෙක් දෙවියන්ට ස්තුතියි ❤

  • @chandanisigera6049
    @chandanisigera6049 ปีที่แล้ว +5

    මැයි මාසයේ මාගේ නිවස ලග සිටි කාන්තා වන්ට කරදර කරන පුද්ගල යෙකු අසද්ද තත්ත්වයට පත්උනා.ඒ අවස්ථවෙ ඔහු ඇසුරැ කල කාන්තාවන් මග හැරියා .නමුත් මම සැම දෙනාගේම විරෝධය මැද උපස්ථාන කර අද ඔහු නීරෝගී සුව විදගෙන දිිවි ගෙවනවා.මම මෙි දිනවල මම පුහුණු වෙනවා පියානනි.මට සතුටුයි .පිය තුමාට ස්තුතී ස්තුතී ස්තුතී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SavinduAbeywickrama-c8q
    @SavinduAbeywickrama-c8q ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මහතාගේ ආශීර්වාදයෙන් මේ මොහොතේ කුරුණෑගල මහ රෝහලේ ශල්‍යකර්මයකට මුහුන දෙමින් සිටින මනීශ අමන්ද කුමාර දරුවාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 ශල්‍යකර්මය සාර්ථක වේවා🙏🙏🙏 දරුවා ඉක්මනින්ම සුවපත් වේවා🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +2

    දෙව්පියාණනි ඉතාම නිවරිදි උදාහරන දේශනාවකි ඒ ආකාරයෙන් ගොඩක් කල් ඉදලාම ක්‍රියාත්මක වන අයෙක් වසයෙන් ඔබඨුමාගේ උතුම් දේශනාව අනුසාරයෙන් වැඩිදියුණු කරමින් අදිස්ඨාන සක්තියට පත්වූවා ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව පත් ලැබේවා ලැබේවා නිතිමය බාදා ඉක්මනින් දුරුවේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @kanthigamage2728
    @kanthigamage2728 ปีที่แล้ว +4

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාට සත්දහම අවබෝධ වේවා 🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 22 วันที่ผ่านมา

    බොහොම පින් ගුරුපියාණනි සත්‍ය පැහැදිලි කලාට 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว +1

    ඔබතුමාට .මගේ.නමස්කාරය.වෙිවා.අද.අපට.දුන් .පනිවිිඩයට.ඉතා.අගනාඋපදේශය.මා..හදචත.තුල.පතුලේ .තැන්.පත්.කර.කිුයවට..නගා.පෙන්වන.තුරු.මාඅවධියෙන්.පසුවෙිමි..පියානනිඔබට.හාසුදු.අමිමා.ඇතුලුදේවි.සුව.පවුලේ.සැමට .උතුම් .නිවන.වහ.වහා.අවබෝධ .වෙිවා

  • @charitha7024
    @charitha7024 ปีที่แล้ว +7

    ඔබ කියා දුන්න දහම
    ප්‍රායෝගිකව අභ්‍යාස කරන්නම් පියාණෙනි.
    ඔබ ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනා ටම සැනසීමක් ම වේවා
    පියාණෙනි !

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 4 วันที่ผ่านมา

    කුමාර දෙව් පියාණන්හේ මේ උතුම් බණ පිලිපදින ඒමග ගමන් කරන සියලු ලෝකවාසී. සත් පුරුසයන්ගේ. ආනුබාවයෙන් ලෝකවාසී සියලු සත්වයෝම නිදුක් වේවා නිරෝගී වේව සුවපත් වේවා...

  • @zenaatzzz9190
    @zenaatzzz9190 ปีที่แล้ว +5

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලේ සියලුදෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @srilankaelle
    @srilankaelle ปีที่แล้ว +2

    ඔබතුමා කියන සත්‍යය ...මම උත්සාහකර ගෙන යනවා.....හරියට කරන්න....දෙවිපිහිටයි...බුදු සරනයි..

  • @ritaperera9224
    @ritaperera9224 5 วันที่ผ่านมา

    ගුරුතුමනි මම අලුත් කෙනෙක් මේ අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එකක් ක්ලික් කරලා බලනකොටයි මොන දේටත් පරක්කු නැහැයි කියනවනේ කියා නිම කරන්න බැරි සතුටක් මට දැනෙනවා ඔබතුමාගේ මේ වීඩියෝ බලනකොට මගේ ජීවිතේම මම ඔබතුමා පසුපසින් එනවා❤❤❤❤

  • @DisnapriyanthikaUDUWELLADURAGE
    @DisnapriyanthikaUDUWELLADURAGE 4 วันที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙව් සුවේ සියලුම දෙනාටමත් 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි /අදනම් දේශනාව හරිම තදින් විග්‍රහා කරන්නේ 😁😁😁😁❤️❤️❤️❤️

  • @jayanthifernando1366
    @jayanthifernando1366 ปีที่แล้ว +10

    යහපත් දැනුම ලබාදෙමින් එය ක්‍රියාවේන් සිදුකරන අන්දම පුහුණු කරමින් අපට ලොවට කරන මේ උතුම් කාර්යය ට නමස්කාර කරමි නමස්කාර වේවා. ❤❤❤❤❤❤

    • @KumariHettiarachchi-oy4du
      @KumariHettiarachchi-oy4du หลายเดือนก่อน

      දෙවි පියානනි ඔබේ දේසනය අසුවම මට හරිම සතුටුඉ එකමනුස්සයෙක් පාර සුද්දකරා එයාගෙ මිනිය ගෙනියන්න නඩුව ට යන්න සල්ලි නතිනිසා මම සල්ලිදීල නෆුවට අරිය ඔහුඅද්ත් ජීවත් වෙනව පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙවැනි දනුවත් කිරීම් වලට ගොඩාක් පින් ❤❤❤❤🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙව්පිහිට.ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආද්‍යාම්ක .දර්ම.දේසනයට.ස්තුති ගොඩක් පින් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා සියලු දෙනා ටම ධර්මය අවබෝධ වේවා අපේ ගුරුපියානන්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 ปีที่แล้ว +23

    මට ඔබ වැනි ගුරු උත්තමයකු මුණ ගස්වපු විශ්වයට ස්තූතියි. ගුරු තුමනි ඔබට අනෙක වාරයක් ස්තූතියි. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @waruniprithika6887
    @waruniprithika6887 ปีที่แล้ว +1

    උතුම් වූ විශ්වයට ම මාගෙ නමස්කාරය වේවා ..සෝවාන් මාර්ගඵලයෙන් නිදුක් වේවා ..සකෘදාගාමී ඵලයෙන් නීරෝගී වේවා ..අනාගාමී ඵලයෙන් සුවපත් වේවා ..අරහත් ඵලයෙන් නිවන් දකිත්වා..තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි .🙏🙏🙏

  • @ChiaraSharon
    @ChiaraSharon 2 หลายเดือนก่อน

    මගෙ දෙව්පියානන්ට නමස්කාර කරමි හදවතින්ම..🙏🙏🙏 අපෙ හිත අපිටම තෙරුම් ගන්න සරල ව දෙශනා කරන දෙව්පියානන්ට ගොඩාක් ස්තුතියි ...හදවතට ම දැනෙන්න කියාදෙන විට හිතට දැනෙන සැහැල්ලු ව කියානිමකරන්න බැ.

  • @badboys4671
    @badboys4671 ปีที่แล้ว +3

    ලෝක සත්වයාගේ සිත ගත සුවපත් කරන්නට කැපවී සිටින ගුරු පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr ปีที่แล้ว

    "මට මාවද අයිති නැති කල ලොව අන් කිසිම වස්තුවක් මගේ නොවේ.ඉදින් ඒ කිසිවක් සදහා ඇල්මක් ඇති කරගත යුතු නොවේ.නිවනෙහි උත්තරීතර සැනසීම මේ ජීවිතය තුළදී සිටම විදීමට නම් මා මේ මොහොතේ සිටම ක්‍රියාත්මක විය යුතුය .ඒ සදහා කලයුතු සියල්ල සිතුව්ල්ලක් බවට විතරක් සීමා නොකොට ප්‍රායෝගිකව ම ක්‍රියාත්මක කළ යුතුය ."
    ඔබතුමාගේ දේශනය සත්‍යයක්මයි පියාණෙනි , අප ප්‍රායෝගික නොවනතාක් කල් නිවන නම් බොහෝ දුර වන්නේමය....🌼🌼🌸 ස්ථිරයි , මා මේ මොහොතේ සිටම ක්‍රියාත්මක වෙමි. 🌼🌼🌸...
    අප කෙරෙහි ඔබ තුමා තුළ ඇති අසීමිත කරුණාව වචනයෙන් කියා විස්තර කළ නොහැක .🙏🙏 ඔබතුමා පවසන වචනයක් පාසා එය අපගේ හදවත් තුළට දැනෙයි . 🌼🌼🌸නමස්කාර වේවා !! ගුරු දෙවිඳුනි 🙏🙏තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @GeethaJayasekera
    @GeethaJayasekera ปีที่แล้ว +4

    ඔබ තුමා ලඟට එන සෑම දිනකම මාකරන්නෙ අබ්‍යාසයක්.මා සතුටෙන් ඔබතුමා කියන් දේ අසා සිටිනවා බුදු සරණයි🎉🙏

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 ปีที่แล้ว +1

    🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් සියලුම දෙනාටත් සියකෝටි වාරයක් ස්තුතී යථාර්ත ධහම දැනුවතා කරන වාට හයියෙන් ටොක්කක් ඇනල කිවිවත් ඵයසතුටු සිතින් පිලි ගන්නවා සත්යම නිසාත් කිසිම මෙධහමෙ පලු දුනැති නිසාත් හරිමසුන්දර සැනසීමෙ නිවන ලබන්නට වාසනැව ලැබෙන්න කියල හදවතින්ම සිතමී🙏🙏🙏

  • @charitha7024
    @charitha7024 ปีที่แล้ว +11

    නිධානයක් පෙන්වා දෙන්නාක් මෙන් අප තුල ඇති දුර්වලතා පෙන්වා දෙන ඔබතුමාට නමස්කාර වේවා!

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 ปีที่แล้ว +1

    🙏🙏🙏අපි සියල්ලෝම දෙවි පියානන්ගේ උපදෙස් පිලිපදිමු.
    ස්තූතියි දෙවිපියාණනි.
    මේ දේශනයෙන් අපේ වැසියන් සත්දහමට පත්වීමෙන් ඔබතුමා ලබාගන්න පින ශ්‍රී මහභද්‍රකාලිමෑණියන්ට,විෂ්ණුදෙවියන්ට අනුමෝදන් වේවා.

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ මුන ගැසිම මගේ ජිවිතෙ ට විසාල සැනසිමක් බාග්‍යක් සිත නිමා ගෙන ජිව්තෙ ට මුහුණ දෙනවැ කාලි මැනියනි ඔබ වහන්සේ ප්‍රාර්ථනිය බොදියකින් බුද්දත්වය ලබත්වා විෂ්වමාතාවට ස්තුති ස්තුති ස්තුති දෙව් පියානනි ඔබ වහන්සේ නිවන් ලබත්වා
    මම කුවේට් එකෙ ඉන්නෙ අප්‍රමාණ දුකක් ව්දින්නෙ මෙ හම්බ කරන හෑම සතයක්ම කපටි මිනිහෙක් වන්චාවෙන් ගත්ත සල්ලි ගෙවනවා තවත් මාස පහක් ඉදිරියට ගෙවන්න තියනවා මගෙ දරුවො දෙමව්පියෝ පිනකට කිසිම දෙකට ගන්න බැහැ හැමමාසෙම පඩිය එසල්ලි ගෙවන්න දානවා ඔබවහන්සෙගෙ ආසිර්වාද යෙන් මෙඋගුලෙන් නිදහස් වෙන්න ලැබෙවා

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว

    🙏🌷🌝පුර පසලොස්වක පුන් පොහෝදිනයක් වේවා🌝🌷🙏
    ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං, ස්තූතියී😊🙏 කුමර සෘෂීතුමානන් සත්දහම් යාත්‍රාවෙන් නිර්වාණ සයුර වෙත විශ්ව ජීවීන් රැගෙනයන ගමන් මඟ ඉතාමත් සාර්ථක භාවයට පත්වේවා🙏🌍🙏තෙරුවන් සරණයී සියලුම දෙවිරැකවරණයී දීඝාසිරීම ලබනවමයී ඔබතුමානන් 🙏🌍🙏

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    මම මේ දේසනාවනම් හරිම සතුටින්. සවන් දුන්නේ. මමත් මම නොකා හරි දන් පින් කරන කෙනෙක්. කකුලක් කපපු තුවාලෙක මාස ගානක් බෙහෙත් දම්මා නමුත් ඒ අයට. මනුස්සකම නෑ. මම දුක් වෙන්නේ නෑ දන්. කොහොමත්. ගොඩක් පින් පියාණෙනි. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤🙏🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    පින්වත් පියතුමාට බොහොම පින් මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 ปีที่แล้ว

    ගුරු පියානන්ට,සුදු අම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .කුමාර මහත්තයාට තව තවත් දයිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි මුලාවෙන් තොරව මාහට ස්ත්‍ය අවභෝධ වේවා ඔබතුමා ඇතුළු විශ්වයේ සැමට ස්තුති වේවා

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +10

    මම උපතින් කිතුනු උනත් දැන් බුදු දුවක්.ඒ වගේම ජේසුතුමන්ගේ දරුවෙක්.
    මම ඔබතුමා තුලින් මම මගේ ජේසු සමිදානන් දකිනවා.
    🙏🙏🙏🙏🙏

  • @Tv-zl6zq
    @Tv-zl6zq ปีที่แล้ว

    ඔබතුමාගේ දේශන හා සම්බන්ධ වී මාසයකටත් අඩු කාලයක් තමයි ගතවී තියෙන්නේ..🌻
    ධර්මය පිළිබඳව අනාවබෝධයේ පැවති කරුණු රාශියකට ඔබතුමාගේ දේශනා තුළින් අවබෝධය ලැබුණි..!🌾
    අද සිට අභ්‍යාස කිරීමට පටන් ගනිමි..!!🌲
    ඔබ හා මා සම්බන්ධ කළ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි..!!❤
    ඔබතුමාගේ නඩු කටයුතු ඉතා ඉක්මනින් අවසන් වේවා..!!🙏🏻🍁

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je ปีที่แล้ว

    ඔබතුමා අද ඉතා තදින් කථාකලේ අපගේ වැරදි අඩුපාඩු හදාගැනීමට බව මම හොදින් දනිමි . පියාණනී , අප නොදැන කල වරදට සමාව දෙන්න . සියළු කටයුතු ක්‍රියාවෙන්ම කිුයාත්මක කිරීමට කටයුතු කරමි . කවදාවත් පරාදවීමට කැමති නැත . පියාණනී , අපගේ වැරදි පෙන්වාදුන් ඔබතුමාට ස්තුතිවේවා. නමස්කාරවේවා . පියාණන් , සුදු අම්මා සහ දෙව්සුව පවුලේ සියළුදෙනාටම දීර්ඝායුවේවා . බුදු සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @sumithragamage4299
    @sumithragamage4299 ปีที่แล้ว +3

    ගුරු පියාණන්ට සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් දෙවි සුව කාර්ය මණ්ඩලයටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සුදු අම්මාත් කුමාර මැතිඳුන් ඇතුළු අප සැමදෙනාම සතුටින් සැනසීමෙන් නිවනට පියනගමු.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 ปีที่แล้ว

    ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว

    පියාණනේ , ඔබතුමා තද විදිහට දේශනාව කල එකමයි හොද . අපිට හැදෙන්න . අපි මීට වඩා අප්‍රමාදීව කටයුතු කල යුතුයි . සැබැවින්ම ඔබතුමා පවසන්නේ සත්‍යමයි . හොදින් සිතට කා වැදුනා . මා අද පටන් ඔබතුමා කියන විදිහටම අභ්‍යාස කරමින් ජීවත් වෙමි . ඇස් වලට කදුළුත් ආවා පියාණන්ගේ දේශනයට . අපගේ ගුරු පියාණන්ට නමස්කාර වේවා . දීර්ඝායුශ වේවා . පින් සිදු වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 ปีที่แล้ว

    ඇත්ත, මම නම් ඔබ තුමන්ගේ deshana සවන් දුන් නිසා දිනපතා vishwayen දෙන ප්‍රශ්න පත්‍රය නිවරදිව කර ගන්න උත්සාහ ගන්නවා... මොකද මම මැදපෙරදිග ගෙදරක වැඩ කරන්නේ. දිනපතා e අයගේ anumbanum අපහාස වලට ලක් වෙනවා. මුල් කාලයේ ජීවිතය කල kiruna. දැන් සතුටින්. මෙත් සිතින් e hamadema බාර ගෙන මාගෙ වැඩ වෙනදාටත් වඩා හොඳින් කරනවා. E හැම මොහාතකම ඔබ තුමන්ගේ දේශන සිහිපත් වෙනවා. Obata පින් සිදු වේවා.

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!! 🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว +1

    අපි ගැන ඉතාම අාදරයෙන් කරුණාවෙන් කල වටිනා දේශනය මම ඉතාම හොඳින් අවබෝධ කර ගත්තෙමි.ඔබ තුමාට බොහොම ස්තුතියි.පින්සිදු වෙිවා.අද පටන්ම ක්‍රියාත්මක වීමට අධිෂ්ඨාන කර ගත්තා.ඔබතුමා පවසන දේ එ් අයුරින්ම ඉෂ්ඨ කරනවා.ඔබතුමා වෙනුවෙන් මට කරන්න පුලුවන්
    උතුම්ම ක්‍රියාව එයයි..ඔබතුමාටත් සුදු අම්මාට ත් කාර්ය මණ්ඩලයටත් සියලු දෙනාටම ත් තෙරුවන්සරනයිදෙවිපිහිටයි.

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් වහන්සේටු එවිට උන්වහන්සේ දෙවියන් විසින් අපට රැකගෙනු ඇතප්‍රාර්ථනාවට වඩා ක්‍රියාව බලවත් බව උන්වහන්සේගේ අදහසයි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! යහපතම සැලසේවා ! සියලු සත්වයෝ උතුම් ශ්‍රි සද්ධර්මයෙන් නිව් නිවී සැනසෙත්වා !🌸☘️

  • @Isuru-v9j
    @Isuru-v9j 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි දීර්ඝායු වේවා! ඹබතුමා ඇතුළු පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සැම දේනාටමත් තෙරැවන් සරණයි ! දෙවි පිහිටයි ❤🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    නමස්කාරය මාගේ ගුරු පියාණනි
    ඊයෙ මට සිග්නල් නැ ති ව
    තවමත් තරහව ඇති වෙනව
    ඕව් කෙසේ හෝ මෙත්තා වට පත් වෙනවා පොරොන්දු වෙනවා ගුරු සිහි වෙයි එවෙලෙම
    අභාසය අදම පටන් ගන්න ව
    තෙරුවන් සරණයි! ජයවේවා!
    දෙවි සුව සේවා ව ට මාගේ ප්රණාමය.

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 ปีที่แล้ว

    ඇත්ත පියාණනි.. අපිට අන්‍යයන්ගේ දුක දැකලා පිහිට වෙන්න ඕන ප්‍රායෝගිකව..❤ ඔබතුමාග් අද දේශනාව සමග 100 💯 එකගයි.. ස්තුතියි පියාණනි... සැමට නිවැරදි ධර්මය කියා දීම පිළිබඳ.. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @Thusitharohan
    @Thusitharohan ปีที่แล้ว +15

    ගුරු පියාණනි .ඉතාම මනහරයි .හරියටම හරි ,කිසිම කෙනෙක් ක්‍රියාවෙන් දර්මයේ පිහිටල නෑ. අහනව විතරයි. දෙවි සුව වැසියනි දැන්වත් අවදිවෙයල්ලා...🙏🙏🙏🙏

  • @karunasiribandara1355
    @karunasiribandara1355 ปีที่แล้ว

    ❤❤❤දීගොඩ කුමාර ගුරු පියානනී ඔබ තුමා සත්‍යයේ පියානන් වෙති.එම අදහස් වල අර්ථයට වටිනාකමක් දිය නොහැක යම්පමනකින් මව්කිරි වලට මිලක් නියම කල නොහැකිසේදැනේ ගුරු පියානන් ඇතුලුව දෙවුසුව පවුලේ සියලූම සමාඡින්හට තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤ඔබතුමා බිහි කල දෙමාපිය දෙපලට නිවන් සුව අත්වේවා!❤❤❤

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    උතුම් උ දෙශ්නාවටත් පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අනෙ අද මට උතුම් දෙසනාවට ඇහුම්කන් දෙන්න බැරිවුණා .පියානනි උදෙ 6 නැගිට්ට මම දැනුයි වැඩ ඉවර උනෙ .. රාත්‍රි 2 දෙකත් පහු උනා .එත් පොඩක් හරි පියානනි උතුම් දෙසනාව අහල ටිකක් හො නිදා ගන්නවා තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සුන්දර දවසක් වෙවා 🙏🌷 ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏 පින්

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว

    ගුරු පියානනි ඔබtuමාට සුදු අම්මට දෙව්සුව දේසයේ සියලුදෙනාට දීර්ගායුස ලැබේ teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @Nayana.abewardana
    @Nayana.abewardana ปีที่แล้ว +1

    කුමාර ගුරු පියානෙනි ඔබතුමාට මාගේ පව්ලේ සියලු දෙනාගේ නමස්කාරය පුද කරන්නෙමු .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .මම දියගම නයනා අබේවර්දන .

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉ස්තූතියි ගුරු පියානනි 🎉🎉🎉🎉🎉🎉ස්තූතියි

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 4 หลายเดือนก่อน

    ස්තූතියි දෙව් පියාණෙනි ගොඩක් ස්තුතියි. මම ඇත්තටම පරාර්ථකාමී කෙනෙක් වීම ගැන විශ්වයට ස්තූතියි. ස්තූතියි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 10 หลายเดือนก่อน

    ඔබ තුමාව මුන ගැස්වු විශ්වයට ස්තුති. දීර්ඝායු වෙවා!!!!!

  • @gawriy9289
    @gawriy9289 ปีที่แล้ว

    බඩ ගින්නෙ ඉන්නැ ලැබෙනවා ඝල්ලි ලැබෙනවා මම කොචිචර මුදල් හමිබ කරත් මට කියල මම අැදුමක් වත් ගන්නැ අතෙ ඝල්ලිත් තියා ගන්නැ දෙනවා අැදුම පවා දෙනවා ❤❤❤ ඔබ තුමාට ගොඩත් පින් මෙි දේවල් ගැන කියලා දුන්නාට

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    💐🙏🙏🙏❤️ ගුරැපියානණි තෙරැවන් සරනයි. දෙවිපිහිටයි

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඉතාමත්ම අනර්ග දේශනාවකි පියානෙනි . මෙිකරන්නා වූ කුසලානිශංස බලයෙන් ඔබතුමා ට ඒඋතුමි අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 6 หลายเดือนก่อน

    සියලු විදේශික දායක දායිකාවන් පිරිසට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දෙව් සුව පවුලේ සැම ❤❤❤❤ ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ පොහෝ දින උතුම් දේශනාවට බොහෝ ම ස්තූතියි. ආගම් භේදයකින් තොරව හැමෝගෙම අතින් සිදු වෙන අඩු පාඩු පෙන්වා වැරදි නිවැරදි කර ගෙන සත් දහම ඔස්සේ ගමන් කරන්න ට මග පෙන්වන පියාණන් ට. නිරෝගිමත් උතුම් පොහෝ දිනයක් වේවා.....,🙏🙏🙏🌕🙏🙏🙏,🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼. සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට ද නිරෝගී සුවය පිරි උතුම් පොහෝ දිනයක් වේවා.....

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    විශ්වයට ස්තුති වේවා ඔබ වහන්සේ වැන මේ විශ්වය කුමක්ද කියලා අර්ථය කියා දුන් ගුරුපියාණන් ඔබයි මාගේ ජීවිතයට අසා නැති ප්‍රඥාවන්ත අදහස් උදහස් ඉගෙන ගන්නෙමු ආදරණීය සුදු අම්මාටත් අනන්තයි දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    අපගේ ආදරනීය ගුරැපියාණන් සුදු අමිමා ඇතුළු සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සියළු දෙනාටම දහම් අවබෝධය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว

    මැතිදුනි.ඔබතුම⁣ෙ.කියන.දෙ.ඇත්ත.මමතරහ⁣ෙ.නැඇත්තටම.මමනන්..ඔබතුමාගෙ.ගමන.යන්න.උත්සහාකරනවා.තෙරැවන්.සරනයි.දෙවිපිහිටයි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +8

    අද පුන් පොහෝ දින වටිනා කරුණු රැසක් සමග අපව දැනුවත් කල ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ඒ සමගම ඔබතුමාට ,සුදු අම්මාට !දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් පිරි වාසනාවන්ත හෙට දවසක් උදා වේවා ගුරු පියානනි ඔබ තුමාට බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි මාගේ ගුරු පියාණන්ට ස්තුතියි නමස්කාර වේවා

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ගුරු පියාණනි. අපි යායුතු මග, ක්‍රියාත්මක වියයුතු ආකාරය කාරුණිකව පෙන්වා දෙනවාට බෙහෙවින් පින් ගුරු පියාණනි. තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය් කරා යාමට ශක්තිය ලැබේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว

    පින්බර පොහෝදිනක් වේවා .ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි දිර්ගායු වේවා

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 4 วันที่ผ่านมา

    මගේ පියානන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilminikumari-cu5mr
    @nilminikumari-cu5mr ปีที่แล้ว

    මට ඔබතුමා අගනා ව්ශ්ව යේ හාස්කම් ක් මේ සියලු වැරදි මා තුල තිබෙන බව සත්තයි වැරදි නිවරදි කරන්න උත්සාහ කරනවා ඔබතුමාට පින්සිදු වේවා

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p ปีที่แล้ว

    සමාවෙන්න. ගුරුපියානනි. ඔබතුමා. කියන්නේ. ඇත්තයි. නමස්කාරවේවා

  • @kadnhperera6062
    @kadnhperera6062 ปีที่แล้ว +1

    ඉතාම හරවත් දේශනාවක්.ඔබතුමා කියන පරිදි අපි හැමෝම හොද දේ ශ්‍රවණය කරනවා පමණයි ක්‍රියාවේ යොදවනු අඩුයි.ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි......

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc ปีที่แล้ว

    ගුරු ඔබ තුමා⁣⁣ සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @sachinthaniwickramarathna7390
    @sachinthaniwickramarathna7390 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏වේදනාවෙන් පිරි ලොවක් සනහාලන අපගේ ගුරු පියාණන් සහ සුදු අම්මා ඇතුලු ලෝකවාසි සියලු සත්ත්වයන් නිරෝගි වේවා සුවපත් වේවා .🙏🙏🙏

  • @gawriy9289
    @gawriy9289 ปีที่แล้ว

    මම ඉන්නෙ දැන් Oman වල පඩිය ලක්ඝයයි එත් එත් එකෙන් අමිමට දරැවන්ට අමතර ඝහොදරයින්ට ඝහ නැති බැරි අයට මාඝ 3ක් දුන්න දැන් මගෙ නිවඝ හදන්න යන්නෙ 2024 එත් මම මගෙ පඩියෙන් කියක් හරි පවුලට නොවෙන අයට පවා දෙනවා❤❤ මට වැරදිලත් නැ

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Theruwan saranai devipihitai aurudde anthima poya dhrma desanawa dewpiyanange katahadin asanna lebima goak pin sthuthi budusaranai devipihitai . Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ආදරණීය ගුරු පියාණනි ස්තුතියි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️💖❤️

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +1

    🎉🎉🎉 පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලේ හැමෝටම දේව සේවා කාර්යය මණ්ඩලේ සියලු දෙනාටත් දේව සේවා පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sdabare1939
    @sdabare1939 ปีที่แล้ว

    💐💐💐🌺🌺🌺🌺🌺 තෙරුවන් සරණයි ියලු සත්‍යය හෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    !තෙරුවන් සරණයි දෙවි පිහිටයි දේවි පිහිටයි හැම දෙනාටම එතුමාව අපිට තවත් බොහෝ කල් වුවමනානම් අපි ප්‍රාර්ථනා නොකර එතුමා කියන විදිහට ක්‍රියාවෙහි යෙදෙමු එවිට අපිට එතුමාගේ සේවය බොහෝ කල් ලබා ගත හැකි වනු ඇත නැත්නම් එතුමා අපෙන් සමුගනු ඇත

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว

    පියානනි මහාලොකු දේවල් දෙන්න මට නැතිඋනාට පුලුවන් හැමදේම දීලය් මම ඉන්නෙ.මාසතු කිසිත් නෑ පියානනි.පියානනි අප සුව නොකලට කමක් නෑ ඔබතුමා නිදහසේ ඉන්නය් ඕනෙ පියානනි.ඔබතුමා ගැන හදවතට එන හැඟීම අකුරු කරන්න අකුරු නෑ.හදවත රිදෙනවා ඇස් කදුලුන් පිරෙනවා.ඔබතුමාගෙ වටිනාකම කිවුවට තේරුන් නොගන්නෙ ඇය් පියානනි.පියානනි දීගායු වේවා සුදු අම්මෙ ඔබ සියලු දෙනාටම.තෙරුවන් සරනය් දෙවිපිහිටය්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว

    උතුම්වූ ශ්‍රීසුමන සමන් දෙ
    වියන් උදෙසා අද පටන් ශීපාද පත්මය භක්තියෙන් වන්දනා කරමින් පින් අනුමෝදන් කිරීමෙන් සියලු සත වෙත මෙෙත්‍රී කරුණාව පතුරවා ලමු සියලු සතුන් නිදුක් නීරෝගී වේවා නමස්කාර කරමි 🙏🙏🙏

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට මගේ නමස්කාරය වේවා

  • @sunethramalkanthi9374
    @sunethramalkanthi9374 ปีที่แล้ว

    ගුරු පියානනි ඔබතුමා හා සුදු අම්මා කරන්නේ ව්ශාල සෙවායක් තවත් මෙවැනි පින් කිරීමට ඔබ දෙන්නටම නිරොගි සුවය ලැබේවා

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 ปีที่แล้ว

    Oba තුමා ta devi pita lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurakumara5995
    @isurakumara5995 ปีที่แล้ว

    ගුරුපියානනි,ඔබට,සුදු අම්මාට ,කාර්යමන්ඩලයේ සියලු දෙනාට වගේම දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!
    ඔබ තුමාගෙන් ලැබුන වටිනාම දේශනයක්,මේ තුලත් අපිට හදාගතයුතු ගොඩක් දේවල් තියනවා ඇත්තෙන්ම ඔබතුමාගෙ මාර්ගයෙ අපි යනවානම් සැබෑ දෙව්සුව දේශය නිකන්ම ගොඩනැගෙනවා.ඒත් හැබයි ඔබතුමා කියනවා වගේ මේ දේශයේ වැඩි හරියක්ම ඉන්නෙ අධ්‍යාත්මිකව හිතන අය නෙවෙයි ගොඩක් අයට මේ දහම පැහදිලි කර දෙන්න ගියාට ඒ අය හිතන්නේ අපේ මේ නිසරු කය පෝශනය කරන්න විතරයි ඒකට අපි කුමක් කරන්නද නේද? අපේ දෙව්සුව දේශය අපි ගොඩනගා ගනිමු .ඔබතුමා ඇතුලු සියලු දෙනාටම දීර්ගායුෂ ලැබේවා!!!❤

  • @somakalubowila8923
    @somakalubowila8923 ปีที่แล้ว

    පියානනි මොහොතකට පෙර මට් අබාසයක් ලැබුන මුදුබව පුරුදු වීමට.
    ඔබතුමගෙ දේසනය අතර මා ය්තරයේ සිතට ගත්ත මුදු බව ව්වර්දනය කරගන්න
    අනිත් කරුනා, මෙත්තා,උපෙඛා බොහෝ දුරට හරි
    ඔබතුමාට පින් සිදුවේවා.

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි

  • @menikeiddagoda6630
    @menikeiddagoda6630 ปีที่แล้ว

    දෙව් උතුමාණෙනි, ඔබතුමාගේ සතරබ්‍ර හ්ම විහරණ ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන කළ දේශනයට ්මගේ උපහාරයයි මේ, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ගුරු පියාණන් වහන්ස අප සැම දෙනාටම අමා මහ නිවනම හිමි වේවා,!

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    දිව්‍යමය තේජසින් බැබලේවා
    කුමරුනි දිව්‍යමය ආයු බොහෝ වෙිවා දෙවිසුව දේශයේ වැසියො සුවපත් වෙන්න අධිශ්ඨාන කරමි🙏🙏🙏

  • @NadeekaShiromi-lv3zh
    @NadeekaShiromi-lv3zh ปีที่แล้ว +1

    කුමාර මහතාටත් සුදු අමිිමාටතත් බුදු සරණයි හැදෙන ඉදිරි පරපපුර ඔබෙි ්‍රධර්මයෙන් බුද්දිය වැඩිි යහ මග දකිත්වා

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පියාණෙනි .සියලු ලෝක වාසීන් ධර්මයෙන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය අති පූජනීය යි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว

    ගුරු පියානනී හරිම වැදගත් දේශනයක් ගොඩක් දේවල් ජිවිතයට අදාළ කර ගත්ත දිනෙන් දින අවශ්‍ය පෝෂණය ලබා දෙමින් දෙව් සුව පවුල උසස් තලයකට ගෙන යාමට දරන උත්සාහයට ඔබතුමාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා පව්කාර මිනිසුන් ගලවා ගැනීමට නැවත පොලවට පැමිණි යේසුස් ක්‍රිස්තුස්ම තමයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    පියනනි තෙරැවන්සරනිසියලුබදකදුරැවේ‍වා සියලුලොසතුන් නිරිවනයකරායැමටසිත්පැදෙවා

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශණය ඉතා වටිනවා ගුරු පියාණනි,අද පටන් නැවත නැවත අභ්‍යාස කරනවා . ඔබතුමාට මාගේ නමස්කාරය වේවා!

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว

    ❤❤❤ ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි සුදුඅමිමා දෙවුසුව සේවා කාර්ය මණ්ඩලයට තෙරැවණ්සරනයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤ විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏

  • @somawijamuni
    @somawijamuni ปีที่แล้ว

    සසරවසනතුරු අපට ඔවදන්ලැබේවා🌾