ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාමාගේ අසනීප තත්ත්වය සුවපත් වෙලා ගොඩක් දුරට.. හරිම සතුටුයි මාමේ... 👍👍👏👏🌌🏞️🙏🩷❤️🤍
ඔයා නේද ආද්‍යාත්ම සැරිය පොත ලිව්වෙ...
Himanshi diyaniya. Obage potha harima watinawa. Guru piyanange wadasatan soya ganna pahasuwata. Diyaniyage wistarat ekka harima apurui. Obata wishwaye ashirwadaya shakthiya labewa siyalu prarthana itu weemata. Theruwan saranai. Dewi pihitay. 🙏❤️
අපගේ දී කඩ කුමාර මහතානෙනි මම ඔබේ ඔබතුමාගේ වැඩසටහනක් බැලූ පසු නිදාගතෙමි ඉන්පසු මට මෙවැනි දර්ශනයක් තිබෙන නිවසක් සිහිනෙන් දුටුවෙ දුටුවෙමි. මා මෙම වැඩසටහනද
කීපවිටක් ඇසිය යුතු උතුම් පණිවිඩයක් ලබාදුන්නාට නැවත මාගේ නමස්කාරය වේවා .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව දිනපතාම ඔබ වහන්සේගේ පින්තූරයේ අතටත් හෘදයටත් මගේ අත තබා කියාසිටියේ වැටීමෙන් කොන්දටත් පාදයටත් ඇති වූ අපහසුතාවය සුව කරගැනීමට ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන බව විශ්වාස බවයි. ඒ දැඩි විශ්වාසය නිසාම වෙනත් කිසිම ප්‍රතිකාරයකට ගියෙත් නැහැ. හරියටම දින නවයකට පසු පාන්දර 3ත් 5ත් අතර කාලයේ සිහිනෙන් ඔබ වහන්සේ මගේ දනහිසට අත තබා ආශිර්වාද කළා. මගේ දැඩි ආත්ම විශ්වාසය ඵල දැරුවා. පසු දින උදෑසනම ඇඳේසිටම සුන්දර මිනිත්තුව බලන විට කිව්වේ දැන් ඔබ සුවයි. නැඟිටල යන්න කියලයි. මට පහසුවෙන් ඇවිදින්න පුළුවන් වුණා. අදහාගත නොහැකි සතුටක් ප්‍රීතියක් දැණුනෙ. ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි!, ස්තූතියි!, ස්තූතියි!... ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!.. 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
❤❤
❤❤ මං මගේ ලෙඩ සුව ❤❤කර ගන්නා❤❤ කෙනෙක්❤❤ දුරස්ථව❤❤ කාටත්❤❤ පුලුවන්❤❤ විශ්වාශය❤❤ තියා ගෙන සාමය පීරීතිය❤❤ පේමය ❤❤යෙන්❤❤ ජීවත් වෙන්න❤❤ බූදු සරණයි❤❤ ගුරුපියාණනි❤❤ ඉක්මන්❤❤ සුවය ❤❤ලැබේවා❤❤
පියානේණි ඔබ තුමාගේ දහමත් හරියට හරි මටත් බොහෝ දේවල් මට හරිගිහින් තියෙනවා ඔබ තුමාට ස්තුති
❤❤❤❤❤
විශ්වයේ දෙව්පියානනි ඔබට ස්තුතියි 🙏මට ඔබ විශ්වාසයි .❤මම විශ්ව ශක්තියෙන් සුවය ලබන කෙනෙක්.❤
Me taharam watina deshanawak mama ahalama ne.oba kotharam pin wanthayekda.me sathya apita wataha dima.oba thumata sudu ammata nirogi suwa dirgayusha pathami
මා මෙහේ වැඩසටහනද දින දෙකක් බැලුවෙමි මට සෑහෙන විශ්වාසයක්
මේඋතුම් දිව්‍ය්ත්වයේ ආසීර්වාද බලයෙන් මගේ දියනියගේ ගර්බාශයේ ගෙඩි සුවපත් වෙනවා ඒකාන්තයෙන්ම විශ්වාසයි 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙිවා ගුරු පියාණනි .විශ්ව මාතාව ට ස්තුති වේවා .විශ්ව යේ පියාණන් හට ස්තුති වේවා .ගුරු පියාණනි ඔබ තුමා මෙි ලක් දෙරනට පහල වු අපගේ දිවිය පුත්‍රයා නන් මයි .24 වෙනි දින පැවැත්වූ විසේස විදෙස් සිත් සුව යේදි මගේ අසනීප ය තේරුමි කර ඔබ තුමාගේ ආශිර්වාද ලබා ගැනීමට නොහැකි වුනත් අවසාන මොහොතේ සැමට කල ආශිර්වාද යෙන් මම සුව පත් වි සිටිමි .එ්ත් මගේ මහත්තයා ට තවම සුව යක් නැතත් ඔහු ද අනිවාර්යයෙන්ම සුව පත් වන බව මම විශ්වාස කරමි .ඔවු එය එසේ වෙනවාමයි.විශ්ව මාතාව ට ස්තුති වේවා මම විශ්ව මාතාව සමගයි.මා ඔබ තුමාගේ සත් දහම සමගයි.ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .ශ්‍රී මහා විස්නු දෙවියන් ගේත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ගේ් ත් ශ්‍රී මහා කාලි මෑණියන් ගේ් ත් බල ශක්තියෙන් ගුරු පියාණන් සැමදා නිරතුරුවම බැබලේවා .
ස්තුතියි ගුරුතුමනි ❤
තෙරුවන් සරනයි සර් 🙏🏻❤️💐
මගේ නෝනත් අද ගොඩාක් දුරට සනීප වෙලා තියෙන්නේ.. විශ්ව මාතාවගේ අසීමිත බලය නිසා.......🙏🙏🙏 ගුරු පියාණන්ට ගොඩාක් පින්.....🙏🙏🙏
දලදාසමිදුපිහිටයි
ආදරණිය විශ්වයට ආදරෙයි❤ සියළු සත්වයන්ට ගහකොළ සොබාදහම ආදරෙයි ❤ගුරැතුමනි ඔබට දිර්ඝායු ❤
අපිට මේ ලෝකේ ජීවත් වෙන්න දහඩිය මහන්සිය විතරක් නෙවේ,විශ්වයේ ආශිර්වාදයත් ඕනේ.ඔබතුමාට ඉක්මනින් නිරෝගීභාවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
Nitharama visvaya gana visvasa karana maga seyaluma sethum pathum etu wevaaa oba thumata godaak pin sidda wenava sudu ammatath davi suva paulaa samatath niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai 🙏🏽 sadu sadu 🙏🏽
ගුරුතුමනී, විශ්වයේ තිබෙන අසිමිත ශක්තිය විශ්වාසය තුළින් ලබා ගන්නා ආකාරය පිළිබඳව අපව දැනුවත් කිරීමට සම්බන්ධයෙන් ඔබතුමාට හදවතින් ස්තුති වෙනවා..🙏🙏 ගුරුතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවායි මම පුර්ථනා කරමි..💐💐🌸🌸
🙏🙏🙏🙏🙏විශ්වාසා පරමා ඥාති..අප මහා බුදුරජාණන් වහන්සේ ..💐💐💐පින්වත් කුමාර මහත්මයාට තව තවත් දිව්‍යමය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹💐💐💐සයිප්‍රස් සිට ..
ඔබතුමා ලොවටම ශාන්තියක් ..........! තෙරුවන් සරනයි 🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා සියල්ලන්ටම ජය වේවා සියල්ලන්ටම ........!🙏
මමත් නැගීට ගන්න බැරැව හිටියේ .වැලි මඩ සුව මෙහෙයුමට සබාගි වුනා.පොදුවේ අශිර්වාද kale ළඟට යන්න බැරි una.man parthana විශ්ව ශක්තිය බලයෙන් මාව සුවපත් වේවා කියලා .ගෙදර අවට passe මට negitinna පුළුවන් una භවන wage.එදා man දැක්කා ඉහළින් ඔබ තුමාට විෂ්ණු දෙවියන් ha maha භද්‍ර කාලි මැණියන් ආසිර් wada කරනවා 🙏🙏🌼🌼 බුදුසරණයි
ගුරු පියානන්ට නමස්කාර වේවා.. ගුරු පියානන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ....! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
ස්තුති ගුරු පියානනි විශ්ව මාතාව ටත් දෙව් සුවෙි සියලුම දෙනාටම ත් බෝහෝම ස්තුති තේරැවන් සරනයි
❤❤ස්තුතියිදෙවිපියාණනි.විශ්ව.මාතාවටස්තුතිවේවා❤ස්තුතියි.ස්තුතියි.ස්තුතියි❤❤🙏🙏🙏
ගුරුපියණනි,ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි!!!🙏🙏
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමාට සහ සියලුම දෙනාට..💚🙏🏻
Samstha😘 විස්වයට ස්තුතියි නමස්කාර වේවා මගේ දෙව් පියාණනි ඔබට මාගේ නමස්කාරය කෙන්සි දුව ඇතුළු සියලු ඔටිසම් දරුවන් සුවපත් වෙත්වා
අපගේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai oba thumata.Oba pawasana de aththaMama ath dakka. Obata Dewi pihitai.
Bohomathma stuthi.Dewpiyanani.
සැමවිට සැමහට යහපත සලසන ගුරු පියාණෙනි ,නොපෙනෙන නොදන්නා ශක්තිය ගැන ඉතා පැහැදිලි ලෙස සරලව අපහට ලබා දුන් දැනුමට අනේක වාරයක් ස්තුතියයි.සැමට තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🌹🙏🙏🙏🌹
සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊
දීර්ඝආයුශ ...වේවා ...ගුරු ...පියානෙනි
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි ..බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
කොතරම් අගනා විශ්වීය දේශනයක්ද මෙය..උතුම් වූ දිව්‍යත්වය සහ ගුරුපියානන් වහන්සේ කෙරෙහි මා තුල පවත්නා වූ අසීමිත විශ්වාසයේ බලයෙන් කැනඩාවේ සිටින මාහට ඉතාහොද රැකියා අවස්ථාවක් ඒකාන්තයෙන්ම ලැබෙනු ඇත..ජීවිතය තුල සාමය, සතුට සහ ප්‍රීතිය පිරී ඉතිරී යනු ඇත..මුළුමහත් විශ්වය තුලම යහපතම පැතිරවීමට ශක්තිය, ධයිර්‍යය ලැබෙනු ඇත..උතුම් වූ පියතුමනි..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..🪷🪷🪷🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🪻🪻🪻🪻🪻🪻
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
දීගොඩ මාමේ සුවපත් වේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻
දෙව් පියාණනි, සතුතියි ඔබට. ඔබේ ශක්තියෙන් අප සියලුම දෙනාම සුවපත් වේවා! බුදු සරණයි! දෙවි පිහිටයි
ස්තුති වේවා ගුරු පියාණනී හිතට සැහැල්ලුවක් දැනුනා 🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි දෙවිපිහිටයි.නීරෝගීසුවයත්,දීර්ඝායුෂත් ලැබේවා.ඉලක්කයක් තබාගෙන ආත්ම විශ්වාසයෙන් කටයුතු කර ගන්නා ආකාරය කියාදී අධ්‍යාත්මික පණිවිඩය ලබා දුන් දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏මගේ ආදරනිය ගුරු අප්පච්චිට මෑණියන්ට දීර්ගායුස වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා හැමෝටම අපේ සිත ගත සුවපත් කරන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහෝම ස්තුතියි බොහෝම පින් ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🪷🪷🩷🩷🙏🙏🪷🪷🩷🩷🙏🙏🪷🪷🩷🩷🙏🙏
දෙව් සෝ සේවාපියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුඛී සුවපත්භාවය ලැබේවා ලැබේවා ලැබේවාආයුෂය වර්ණය සැපය බලය උතුම් වගුරුපියාණන්ට ලැබේවා🙏🙏🙏💖😘🌷🌻🌹💛🧡💙💚❤️
ගුරු පියානන්ට නමස්කාර වේවා මට විශ්වමාතාව ගොඩක් විශ්වාස කරනවා ඔබ තුමාට බොහොම ස්තුතියි
Aththa guru piyaneneni mamath mage athma sakthiyen visvasayen mama geyak hadagaththa thaniyamama e.wagema thama podi asneepayak awa gaman mama oba thuma visva maniyan sihikarala mohothin wedanava mohothin nathiwenava saththai oba thumata bohoma pin godak sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva siyalooma denata 🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ස්තුති !
මගේ උතුම් ගුරුදේවෝත්තම දිග වැඩ කුමාරතුමාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා රෝගී සුවපත්භාවයෙන්මලැබේවා නිර්වාණාවබෝධය ලැබේවාමම වසන්තපත්මමසිරි
තෙරැවන්සරනයි මහත්මානෙනි සුදු අම්ම්මා සහ දෙව් සුව පවුලේ සියලු දෙනාම සුවපත් වේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️🙏🙏ඔබට සනීප වෙනවා සත්තයි ගුරු පියාණනි 🙏🙏නිදුකින් ඉනු මැන පියතුමනි 🙏🙏🌹🌹🌹🌹පිං වත් ඔබ දීර්ගායු ලැබේවා 🙏
මග නොමග දනට කියාදෙන උතුම් මැතිදුනි ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .ඔබ නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් වැජඹේවා ....!!!
ගුරුදේවයාණෙනි දහස්වාරයක් ස්තූතියි විශ්වයට දහස්වාරයක් ස්තූතියි
නමකර වෙවා කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
විශ්ව පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. ගුරු පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
❤🌹🙏🌹❤ ඔබතුමන්ටත් තෙරුවන් සරනයි ගුරු දේවයිනී..🙏🙏🙏අනේක වාරයක් ස්තූතී.. බොහොමත්ම පින්.. අපිට මේ කාරනා කියාදෙනවාට.. 🌹❤🌹🙏
පියණනි ඔබතුමන්ගේ. අශිර්වාද බළමහිමයෙන් සියළුම දෙනා සුවපත් වේවා ....ඔබතුමාට හා සුදු අම්මා මැණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලබේවා..
ස්තුතියි දෙව් පියාණෙනි මේ දිව්‍යමය සත්‍යය නිතරම අහන්න සලස්වනවා ට. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏 අනුග්‍රහය දක්වන අසංකා වීරසිංහ මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏
වාව් ඇත්තටම හරි දෙව් පියාණෙනි. මම අවුරුදු පහක් තිස්සේ මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කලේ විශ්වයෙ අසීමිත විශ්වාසය නිසයි. අවසාන මොහොතෙ ඔබ වහන්සේ මට හමු වුණේ ඒ විශ්වාසය තවත් ඔප්පු කරන්නයි. විශ්වය විසින් තමයි මට ඔබ වහන්සේ ලබා දුන්නෙ. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. මම අනිවාර්යයෙන්ම ඔබ වහන්සේව දකින්න ඉක්මනින් ලංකාවට එනවා. ඒ විශ්වාසය මම මගේ ඇස්වලට දකින්න එනවාමයි. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි මාගේ කකුලේ අමාරුවත් කොන්දේ අමාරුවත් ඉතා විශ්වාසයෙන් යුතුව සුවපත් කර ගන්නට කියා දුන් ගුරුපියාණන්ටත් විශ්වමාතාවටත් විශ්වයේ ඇති සියලු සුභවාදී ශක්තින් මා වෙත ආකර්ෂණය වී මා සුවපත් වුණා බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි
විශ්වාසය තුලින් ජයග්‍රහණය උදා කරගන්නා අයුරු පහදා දුන් උතුම් දෙවු පියානන්ට මාගෙ නමස්කාරය වේවා !ප්‍රනාමය වේවා !ඔබ තුමාට ,සුදු අම්මාට,දෙවු සුව පව්ලේ සැමට උතුම් තෙරුවණේ අනන්ත ගුනබලයෙන් යහපතක්ම වේවා !!!❤❤❤❤🎉🎉🎉🎉
දීගායු වේවා ගුරු පියානනි 🌸🌸🙏🙏🙏🌸🌸
අපේගුරු පියානණ්ට,අප සැම සුවපත් කරන්න මෑණියන්ගේ ශක්තිය ,විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය,ව්ශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !,සුවහසක් දෙනා සුවපත් වේවා!
Teyruvansaranai deyviphitai සාදු සාදු sadu❤️❤️❤️❤️❤️❤️
❤️🙏විශ්වයේ මෑණියන්ට 🙏❤️මාගේ ස්තුතිය වේවා!🙏❤️ ස්තුති වේවා🙏❤️ ස්තුති වේවා 🙏❤️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්ම අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට ❤❤❤❤❤
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🌹සුදූ අම්මා ඇතුළු 🌹🙏දෙවි සුව පවුලේ සැමට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ට සුදු අම්මා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි 🙏🙏
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
S දෙව් පියානනි ඔබ අපිව දෙනුවත් කරාටගොඩාක් පින් ඔබ වහන්සේ කියනදේ හරියටම හරි මම ත් සමහර දේවල් වලින් අත් දකිම් ලබල තියන වා ඔබවහන් සේ ගේ දේසන යෙන් හරි යටමදනුවතුනා සුදු අම්මා ඇතුලු කඅර්‍යමන්ඩලයටත් ස්තුති වෙවා ❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට ස්තුතියි දෙව්පියාණනි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා පතමි තෙරුවන් සරනයි සියල්ලන්ටම ජය වේවා සියල්ලන්ටම ..........! 👏👏👏👏👏👌👍😀
මාගේ ගුරුපියානන් වහන්සේ ට ත් සුදු අම්මා ටත් නිරෝගි සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා .මේ අපේ සිත ට සහනය ලබාදෙනවා ට .ගොඩක් පින් .විශ්වමාතාවට ස්තූතිවේවා මට දෙවි සුවපවුල ලබා දුන්නාට...
තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔබතුමාට 💎🙏🙏🙏🙏🙏🙏💎
ආදරණීය විශ්ව මහතාවම විශ්වාසාස කරමි
විශ්ව ශක්ති මාතාව ට මාගේ හෘදයාංගම නමස්කාර ය වේවා.විශ්ව නිර්මාණය ක්කවූ මාගේ ශරීරය.ට ලබා දී ඇති ජීව ප්‍රාඛ ශක්තිය තුළින් සියළු ම ජිවත්වෙන සත්වයො සුවපත් 🎉 වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙව්සුව දරුවන්ට නිවැරැදීම දේ කියාදෙන ජීවමාන දෙවි පියාණනි ස්තුතියි වේවා .නිදුක් නීරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🌺🙏🙏🙏🙏
දෙව් පියාණනී ඔබතුමාගේ ශක්තිය මොන තරම් බලවත්ද අද මගේ ජිවිතය මුලුමනින්ම වෙනස් කරමින් ලෙඩ රෝග නැති කෙනෙක් වගේම දකින මිනිස්සු අපේ වෙනස වෙනුවෙන් කතා කරන තරමට අද මගේ ජිවිතය වෙනස් කල ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ආදර ගුරු පියාණනි ඔබතුමාට ඉක්මනින් සුවය ලැබුණා. සියලුම දෙවි දේවතානන් වහන්සේලාට ස්තුති වේවා🌹💐🌺 ගුරු පියාණෙනි හිමිදිරියේ සිටම ඔබතුමා ගන්නා වෙහෙස මහන්සියට ඔබතුමාට ස්තූති වේවා!!!🌺🌺🌺🌹🌹🌹🌹 ආදර පියාණනිි ඔබතුමාටත් ආදර සුදුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🌹🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏 ලොව සියලු දෙනාම සුවපත් වේවා🥀🌹🌹🌹🌹💐💐💐💐
දිගොඩ මහත්තයාගේ දේශන අහන්න අහන්න අපි තියෙන ලෙඩ සුවපත් වෙනවා ඔබ තුමාගේ ආසිරි වාදය ඔබ තුමා නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉 බුදු සරණයි තෙරැවන් සරණයි
ඉතාම වටිනා අපූරු ක්‍රම වේදයන්, අපට සම්ප්‍රේෂණය, කරගත හැකි ආකාරය. සරලවම කියාදුන් අපගේ ගුරු පියාණන්ට නමස්කාර වේවා!🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾
උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
අපූරු විශ්ව රහසක් කියාදුන් උතුම් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි . මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායු වේවා . මට ඔබ විශ්වාසයි පියාණනේ ඉරහද පායනා සේ .අනුග්‍රහය දැක්වූ මැතිනියට බොහෝ ස්තූතියි .බොහෝ පින් .නිදුක් නීරෝගී වේවා .අසීමිත විශ්වය විශ්වයේ දිව්‍යත්වය මට ඔබ විශ්වාසයි නිවෙනින් නිවෙන තුරා. බොහෝ ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලුම දෙනාටම ස්තුතී ගොඩක්ම මාත් නිවසක් සෑදීමට කොහොමහරි හදනවා කියනවිශ්වාසයතුල ඉන්නවා විදේශ යෙ සෞදිවල ගෘහ සේවයෙ ඔබතුමාගේ ආශීර්වාදයත් මට විශ්වාසයි ගේහදාගෙන මිසක්එන්නැ කියල හිතාගෙන ඉන්නෙ ලෙඩක් දුකක්නෑ ඔබතුමා නිසාත් දැනට නිර්මාන්ශවී වසර 8 පසුවෙලා වයස 59යක් වෙලා විශ්වාසයෙන් සෑම දේ සිදුවෙ 🙏🙏🙏🌹🌹🌹
ගුරු පියාණෙනි ඔබතුමා පැවසූ දේ මම අත්දැක අඇති බව සිතමි. දෙවියන් වහන්සේ ලා ගැන ඇති විශ්වාසය නිසා වෙන්න ඇති මා හට යමක් අවශ්‍ය යැයි සිතුන පමණින් මට එම දේ ලැබෙනවා. ඒ සඳහා මම විශ්වයට හදවතින්ම ස්තූති කරමි. මා දැනුවත් කළාට ඔබතුමාට ස්තූතියි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි
අනේක වාරයක් හදවතින්ම ස්තුති වේවා ගුරු පියානන්ට තේරුවන් සරනයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️
කුමාර මහතාට සුදු අම්මාට dew සුව පවුලේ සියලු දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉❤❤❤
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.ගුරුපියාණනි.මෑණියනි.ඔබට මාගේනමස්කාරයවේවා
පින්වත් ආකර්ෂණීය ගුරු පියාණෙනි තෙරුවන් සරණයි දිවි පිහිටයි
🌌🌌තෙරුවන්.....සරනයි.............🌌🌌🌌🌌දෙවි........පිහිටයි🌌🌌🌌🌌ඔබ........තුමාට🌌🌌🌌සුදු........අම්මට...........🌌🌌🌌🌌කාරක........මන්ඩලයට🌌🌌🌌🌌🌌...........
ඔබතුමාටත් මේ අපිරිමිත විශ්ව ශක්තියටත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.මගේ හිතේ ඇති වෙලා තිබෙන ආත්ම විශ්වාසයට මං අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.මං දැන් පොඩි දෙයක් මැනිෆෙස්ටින් කරා විශ්වාසයෙන්. මාගේ ආත්ම විශ්වාසය පරීක්ෂා කර බලන්න.මට ගොඩක් සතුටුයි.771 ලයික් ටිබුනෙ ..මං මට ආත්ම විශ්වාසයෙන් කිව්වා 777 මම දකින්න ඕනිමයි කියලා . සත්තයි මං දැක්කා.අද දකින්න සැලැස්සුවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ අපරිමිත විශ්ව ශක්තියට
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
ස්තුතියි හුගාක් වටිනවා මම 2025 ආරණ්‍යය සේනාසනයක් හදල දහම් දේශනා සිදුකරනවා ඊට මගපෙන්වු විශ්වයට ස්තුතියි දහද්ගනන් පිරිස දහම් ශ්‍රවනයට එනවා දන්පැන් පූජකරනවා හරිම සතුටක් ස්තුතියි
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් පවුලේ සැමට හා ලෝකවාසීන් සියලු දෙනාට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම ස්තුති ගුරු පියානනි
දෙවියනේ.. මේ මගේ කථා ව...😢💐👍🙏🙏🙏❤💐❤💐❤💐
ස්තූතීයී🙏තෙරැවන් සරණයි! ඔබතුමාට
🌹🌹🌹🌹♥️♥️♥️♥️ස්තුති වෙිවා කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා අදිශ්ටාන කරනවා 🌹🌹🌹
Namaskarawea guru piyanani!! Therawansaranai.🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාමාගේ අසනීප තත්ත්වය සුවපත් වෙලා ගොඩක් දුරට.. හරිම සතුටුයි මාමේ... 👍👍👏👏🌌🏞️🙏🩷❤️🤍
ඔයා නේද ආද්‍යාත්ම සැරිය පොත ලිව්වෙ...
Himanshi diyaniya. Obage potha harima watinawa. Guru piyanange wadasatan soya ganna pahasuwata. Diyaniyage wistarat ekka harima apurui. Obata wishwaye ashirwadaya shakthiya labewa siyalu prarthana itu weemata. Theruwan saranai. Dewi pihitay. 🙏❤️
අපගේ දී කඩ කුමාර මහතානෙනි මම ඔබේ ඔබතුමාගේ වැඩසටහනක් බැලූ පසු නිදාගතෙමි ඉන්පසු මට මෙවැනි දර්ශනයක් තිබෙන නිවසක් සිහිනෙන් දුටුවෙ දුටුවෙමි. මා මෙම වැඩසටහනද
කීපවිටක් ඇසිය යුතු උතුම් පණිවිඩයක් ලබාදුන්නාට නැවත මාගේ නමස්කාරය වේවා .
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව දිනපතාම ඔබ වහන්සේගේ පින්තූරයේ අතටත් හෘදයටත් මගේ අත තබා කියාසිටියේ වැටීමෙන් කොන්දටත් පාදයටත් ඇති වූ අපහසුතාවය සුව කරගැනීමට ඔබ වහන්සේගේ පිහිට මට ලැබෙන බව විශ්වාස බවයි. ඒ දැඩි විශ්වාසය නිසාම වෙනත් කිසිම ප්‍රතිකාරයකට ගියෙත් නැහැ. හරියටම දින නවයකට පසු පාන්දර 3ත් 5ත් අතර කාලයේ සිහිනෙන් ඔබ වහන්සේ මගේ දනහිසට අත තබා ආශිර්වාද කළා. මගේ දැඩි ආත්ම විශ්වාසය ඵල දැරුවා. පසු දින උදෑසනම ඇඳේසිටම සුන්දර මිනිත්තුව බලන විට කිව්වේ දැන් ඔබ සුවයි. නැඟිටල යන්න කියලයි. මට පහසුවෙන් ඇවිදින්න පුළුවන් වුණා. අදහාගත නොහැකි සතුටක් ප්‍රීතියක් දැණුනෙ. ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි!, ස්තූතියි!, ස්තූතියි!... ඔබ වහන්සේටද නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!.. 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
❤❤
❤❤ මං මගේ ලෙඩ සුව ❤❤කර ගන්නා❤❤ කෙනෙක්❤❤ දුරස්ථව❤❤ කාටත්❤❤ පුලුවන්❤❤ විශ්වාශය❤❤ තියා ගෙන සාමය පීරීතිය❤❤ පේමය ❤❤යෙන්❤❤ ජීවත් වෙන්න❤❤ බූදු සරණයි❤❤ ගුරුපියාණනි❤❤ ඉක්මන්❤❤ සුවය ❤❤ලැබේවා❤❤
පියානේණි ඔබ තුමාගේ දහමත් හරියට හරි මටත් බොහෝ දේවල් මට හරිගිහින් තියෙනවා ඔබ තුමාට ස්තුති
❤❤❤❤❤
විශ්වයේ දෙව්පියානනි ඔබට ස්තුතියි 🙏
මට ඔබ විශ්වාසයි .❤
මම විශ්ව ශක්තියෙන් සුවය ලබන කෙනෙක්.❤
Me taharam watina deshanawak mama ahalama ne.oba kotharam pin wanthayekda.me sathya apita wataha dima.oba thumata sudu ammata nirogi suwa dirgayusha pathami
මා මෙහේ වැඩසටහනද දින දෙකක් බැලුවෙමි මට සෑහෙන විශ්වාසයක්
මේඋතුම් දිව්‍ය්ත්වයේ ආසීර්වාද බලයෙන් මගේ දියනියගේ ගර්බාශයේ ගෙඩි සුවපත් වෙනවා ඒකාන්තයෙන්ම විශ්වාසයි 🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වෙිවා ගුරු පියාණනි .විශ්ව මාතාව ට ස්තුති වේවා .විශ්ව යේ පියාණන් හට ස්තුති වේවා .ගුරු පියාණනි ඔබ තුමා මෙි ලක් දෙරනට පහල වු අපගේ දිවිය පුත්‍රයා නන් මයි .24 වෙනි දින පැවැත්වූ විසේස විදෙස් සිත් සුව යේදි මගේ අසනීප ය තේරුමි කර ඔබ තුමාගේ ආශිර්වාද ලබා ගැනීමට නොහැකි වුනත් අවසාන මොහොතේ සැමට කල ආශිර්වාද යෙන් මම සුව පත් වි සිටිමි .එ්ත් මගේ මහත්තයා ට තවම සුව යක් නැතත් ඔහු ද අනිවාර්යයෙන්ම සුව පත් වන බව මම විශ්වාස කරමි .ඔවු එය එසේ වෙනවාමයි.විශ්ව මාතාව ට ස්තුති වේවා මම විශ්ව මාතාව සමගයි.මා ඔබ තුමාගේ සත් දහම සමගයි.ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් තෙරුවන් සරණ වේවා .ශ්‍රී මහා විස්නු දෙවියන් ගේත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ගේ් ත් ශ්‍රී මහා කාලි මෑණියන් ගේ් ත් බල ශක්තියෙන් ගුරු පියාණන් සැමදා නිරතුරුවම බැබලේවා .
ස්තුතියි ගුරුතුමනි ❤
තෙරුවන් සරනයි සර් 🙏🏻❤️💐
මගේ නෝනත් අද ගොඩාක් දුරට සනීප වෙලා තියෙන්නේ.. විශ්ව මාතාවගේ අසීමිත බලය නිසා.......🙏🙏🙏 ගුරු පියාණන්ට ගොඩාක් පින්.....🙏🙏🙏
දලදාසමිදු
පි
හිටයි
ආදරණිය විශ්වයට ආදරෙයි❤ සියළු සත්වයන්ට ගහකොළ සොබාදහම ආදරෙයි ❤ගුරැතුමනි ඔබට දිර්ඝායු ❤
අපිට මේ ලෝකේ ජීවත් වෙන්න දහඩිය මහන්සිය විතරක් නෙවේ,විශ්වයේ ආශිර්වාදයත් ඕනේ.ඔබතුමාට ඉක්මනින් නිරෝගීභාවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
Nitharama visvaya gana visvasa karana maga seyaluma sethum pathum etu wevaaa oba thumata godaak pin sidda wenava sudu ammatath davi suva paulaa samatath niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai 🙏🏽 sadu sadu 🙏🏽
ගුරුතුමනී, විශ්වයේ තිබෙන අසිමිත ශක්තිය විශ්වාසය තුළින් ලබා ගන්නා ආකාරය පිළිබඳව අපව දැනුවත් කිරීමට සම්බන්ධයෙන් ඔබතුමාට හදවතින් ස්තුති වෙනවා..🙏🙏 ගුරුතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවායි මම පුර්ථනා කරමි..💐💐🌸🌸
🙏🙏🙏🙏🙏
විශ්වාසා පරමා ඥාති..
අප මහා බුදුරජාණන් වහන්සේ ..💐💐💐
පින්වත් කුමාර මහත්මයාට තව තවත් දිව්‍යමය ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි 🌹🌹🌹💐💐💐
සයිප්‍රස් සිට ..
ඔබතුමා ලොවටම ශාන්තියක් ..........! තෙරුවන් සරනයි 🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා සියල්ලන්ටම ජය වේවා සියල්ලන්ටම ........!🙏
මමත් නැගීට ගන්න බැරැව හිටියේ .වැලි මඩ සුව මෙහෙයුමට සබාගි වුනා.පොදුවේ අශිර්වාද kale ළඟට යන්න බැරි una.man parthana විශ්ව ශක්තිය බලයෙන් මාව සුවපත් වේවා කියලා .ගෙදර අවට passe මට negitinna පුළුවන් una භවන wage.එදා man දැක්කා ඉහළින් ඔබ තුමාට විෂ්ණු දෙවියන් ha maha භද්‍ර කාලි මැණියන් ආසිර් wada කරනවා 🙏🙏🌼🌼 බුදුසරණයි
ගුරු පියානන්ට නමස්කාර වේවා.. ගුරු පියානන්ටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ....! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
ස්තුති ගුරු පියානනි විශ්ව මාතාව ටත් දෙව් සුවෙි සියලුම දෙනාටම ත් බෝහෝම ස්තුති තේරැවන් සරනයි
❤❤ස්තුතියිදෙවිපියාණනි.විශ්ව.මාතාවට
ස්තුතිවේවා❤ස්තුතියි.ස්තුතියි.ස්තුතියි❤❤🙏🙏🙏
ගුරුපියණනි,ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි!!!🙏🙏
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමාට සහ සියලුම දෙනාට..💚🙏🏻
Samstha😘 විස්වයට ස්තුතියි නමස්කාර වේවා මගේ දෙව් පියාණනි ඔබට මාගේ නමස්කාරය කෙන්සි දුව ඇතුළු සියලු ඔටිසම් දරුවන් සුවපත් වෙත්වා
අපගේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai oba thumata.
Oba pawasana de aththa
Mama ath dakka. Obata Dewi pihitai.
Bohomathma stuthi.Dewpiyanani.
සැමවිට සැමහට යහපත සලසන ගුරු පියාණෙනි ,නොපෙනෙන නොදන්නා ශක්තිය ගැන ඉතා පැහැදිලි ලෙස සරලව අපහට ලබා දුන් දැනුමට අනේක වාරයක් ස්තුතියයි.සැමට තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🌹🙏🙏🙏🌹
සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊
දීර්ඝආයුශ ...වේවා ...ගුරු ...පියානෙනි
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි ..බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
කොතරම් අගනා විශ්වීය දේශනයක්ද මෙය..
උතුම් වූ දිව්‍යත්වය සහ ගුරුපියානන් වහන්සේ කෙරෙහි මා තුල පවත්නා වූ අසීමිත විශ්වාසයේ බලයෙන් කැනඩාවේ සිටින මාහට ඉතාහොද රැකියා අවස්ථාවක් ඒකාන්තයෙන්ම ලැබෙනු ඇත..
ජීවිතය තුල සාමය, සතුට සහ ප්‍රීතිය පිරී ඉතිරී යනු ඇත..
මුළුමහත් විශ්වය තුලම යහපතම පැතිරවීමට ශක්තිය, ධයිර්‍යය ලැබෙනු ඇත..
උතුම් වූ පියතුමනි..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා..
🪷🪷🪷
🌸🌸🌸🌸
🌼🌼🌼🌼🌼
🪻🪻🪻🪻🪻🪻
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
දීගොඩ මාමේ සුවපත් වේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻
දෙව් පියාණනි, සතුතියි ඔබට. ඔබේ ශක්තියෙන් අප සියලුම දෙනාම සුවපත් වේවා! බුදු සරණයි! දෙවි පිහිටයි
ස්තුති වේවා ගුරු පියාණනී හිතට සැහැල්ලුවක් දැනුනා 🙏 විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි දෙවිපිහිටයි.නීරෝගීසුවයත්,දීර්ඝායුෂත් ලැබේවා.ඉලක්කයක් තබාගෙන ආත්ම විශ්වාසයෙන් කටයුතු කර ගන්නා ආකාරය කියාදී අධ්‍යාත්මික පණිවිඩය ලබා දුන් දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏මගේ ආදරනිය ගුරු අප්පච්චිට මෑණියන්ට දීර්ගායුස වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා හැමෝටම අපේ සිත ගත සුවපත් කරන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහෝම ස්තුතියි බොහෝම පින් ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🪷🪷🩷🩷🙏🙏🪷🪷🩷🩷🙏🙏🪷🪷🩷🩷🙏🙏
දෙව් සෝ සේවාපියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුඛී සුවපත්භාවය ලැබේවා ලැබේවා ලැබේවා
ආයුෂය වර්ණය සැපය බලය උතුම් වගුරුපියාණන්ට ලැබේවා🙏🙏🙏💖😘🌷🌻🌹💛🧡💙💚❤️
ගුරු පියානන්ට නමස්කාර වේවා මට විශ්වමාතාව ගොඩක් විශ්වාස කරනවා ඔබ තුමාට බොහොම ස්තුතියි
Aththa guru piyaneneni mamath mage athma sakthiyen visvasayen mama geyak hadagaththa thaniyamama e.wagema thama podi asneepayak awa gaman mama oba thuma visva maniyan sihikarala mohothin wedanava mohothin nathiwenava saththai oba thumata bohoma pin godak sthuthi sir theruvan saranai devi pihitai deergau labeva oba thumatath sudu ammatath deusuva paule siyalooma denatath lokavasee siyalooma denatath deergau labeva visvaye asirvadaya labeva siyalooma denata 🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ස්තුති !
මගේ උතුම් ගුරුදේවෝත්තම දිග වැඩ කුමාරතුමාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා රෝගී සුවපත්භාවයෙන්මලැබේවා නිර්වාණාවබෝධය ලැබේවාමම වසන්තපත්මමසිරි
තෙරැවන්සරනයි මහත්මානෙනි සුදු අම්ම්මා සහ දෙව් සුව පවුලේ සියලු දෙනාම සුවපත් වේවා
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️🙏🙏ඔබට සනීප වෙනවා සත්තයි ගුරු පියාණනි 🙏🙏නිදුකින් ඉනු මැන පියතුමනි 🙏🙏🌹🌹🌹🌹පිං වත් ඔබ දීර්ගායු ලැබේවා 🙏
මග නොමග දනට කියාදෙන උතුම් මැතිදුනි ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .ඔබ නිදුක් නීරෝගී සුවපත් භාවයෙන් වැජඹේවා ....!!!
ගුරුදේවයාණෙනි දහස්වාරයක් ස්තූතියි විශ්වයට දහස්වාරයක් ස්තූතියි
නමකර වෙවා කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
විශ්ව පියාණනි ඔබට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. ගුරු පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏
❤🌹🙏🌹❤ ඔබතුමන්ටත් තෙරුවන් සරනයි ගුරු දේවයිනී..🙏🙏🙏අනේක වාරයක් ස්තූතී.. බොහොමත්ම පින්.. අපිට මේ කාරනා කියාදෙනවාට.. 🌹❤🌹🙏
පියණනි ඔබතුමන්ගේ. අශිර්වාද බළමහිමයෙන් සියළුම දෙනා සුවපත් වේවා ....ඔබතුමාට හා සුදු අම්මා මැණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලබේවා..
ස්තුතියි දෙව් පියාණෙනි මේ දිව්‍යමය සත්‍යය නිතරම අහන්න සලස්වනවා ට. ඔබගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏
අනුග්‍රහය දක්වන අසංකා වීරසිංහ මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏
වාව් ඇත්තටම හරි දෙව් පියාණෙනි. මම අවුරුදු පහක් තිස්සේ මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කලේ විශ්වයෙ අසීමිත විශ්වාසය නිසයි. අවසාන මොහොතෙ ඔබ වහන්සේ මට හමු වුණේ ඒ විශ්වාසය තවත් ඔප්පු කරන්නයි. විශ්වය විසින් තමයි මට ඔබ වහන්සේ ලබා දුන්නෙ. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. මම අනිවාර්යයෙන්ම ඔබ වහන්සේව දකින්න ඉක්මනින් ලංකාවට එනවා. ඒ විශ්වාසය මම මගේ ඇස්වලට දකින්න එනවාමයි. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි මාගේ කකුලේ අමාරුවත් කොන්දේ අමාරුවත් ඉතා විශ්වාසයෙන් යුතුව සුවපත් කර ගන්නට කියා දුන් ගුරුපියාණන්ටත් විශ්වමාතාවටත් විශ්වයේ ඇති සියලු සුභවාදී ශක්තින් මා වෙත ආකර්ෂණය වී මා සුවපත් වුණා බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි
විශ්වාසය තුලින් ජයග්‍රහණය උදා කරගන්නා අයුරු පහදා දුන් උතුම් දෙවු පියානන්ට මාගෙ නමස්කාරය වේවා !ප්‍රනාමය වේවා !ඔබ තුමාට ,සුදු අම්මාට,දෙවු සුව පව්ලේ සැමට උතුම් තෙරුවණේ අනන්ත ගුනබලයෙන් යහපතක්ම වේවා !!!❤❤❤❤🎉🎉🎉🎉
දීගායු වේවා ගුරු පියානනි 🌸🌸🙏🙏🙏🌸🌸
අපේගුරු පියානණ්ට,අප සැම සුවපත් කරන්න මෑණියන්ගේ ශක්තිය ,විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදය,ව්ශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !,සුවහසක් දෙනා සුවපත් වේවා!
Teyruvansaranai deyviphitai සාදු සාදු sadu❤️❤️❤️❤️❤️❤️
❤️🙏විශ්වයේ මෑණියන්ට 🙏❤️මාගේ ස්තුතිය වේවා!🙏❤️ ස්තුති වේවා🙏❤️ ස්තුති වේවා 🙏❤️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්ම අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට ❤❤❤❤❤
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🌹සුදූ අම්මා ඇතුළු 🌹🙏දෙවි සුව පවුලේ සැමට
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ට සුදු අම්මා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
ජේසු පිහිටයි 🙏🙏
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
S දෙව් පියානනි ඔබ අපිව දෙනුවත් කරාටගොඩාක් පින් ඔබ වහන්සේ කියනදේ හරියටම හරි මම ත් සමහර දේවල් වලින් අත් දකිම් ලබල තියන වා ඔබවහන් සේ ගේ දේසන යෙන් හරි යටමදනුවතුනා සුදු අම්මා ඇතුලු කඅර්‍යමන්ඩලයටත් ස්තුති වෙවා ❤🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට ස්තුතියි දෙව්පියාණනි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 සියල්ලන්ටම යහපතක්ම වේවා පතමි තෙරුවන් සරනයි සියල්ලන්ටම ජය වේවා සියල්ලන්ටම ..........! 👏👏👏👏👏👌👍😀
මාගේ ගුරුපියානන් වහන්සේ ට ත් සුදු අම්මා ටත් නිරෝගි සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා .මේ අපේ සිත ට සහනය ලබාදෙනවා ට .ගොඩක් පින් .විශ්වමාතාවට ස්තූතිවේවා මට දෙවි සුවපවුල ලබා දුන්නාට...
තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔබතුමාට 💎🙏🙏🙏🙏🙏🙏💎
ආදරණීය විශ්ව මහතාවම විශ්වාසාස කරමි
විශ්ව ශක්ති මාතාව ට මාගේ හෘදයාංගම නමස්කාර ය වේවා.විශ්ව නිර්මාණය ක්කවූ මාගේ ශරීරය.ට ලබා දී ඇති ජීව ප්‍රාඛ ශක්තිය තුළින් සියළු ම ජිවත්වෙන සත්වයො සුවපත් 🎉 වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙව්සුව දරුවන්ට නිවැරැදීම දේ කියාදෙන ජීවමාන දෙවි පියාණනි ස්තුතියි වේවා .නිදුක් නීරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🌺🙏🙏🙏🙏
දෙව් පියාණනී ඔබතුමාගේ ශක්තිය මොන තරම් බලවත්ද අද මගේ ජිවිතය මුලුමනින්ම වෙනස් කරමින් ලෙඩ රෝග නැති කෙනෙක් වගේම දකින මිනිස්සු අපේ වෙනස වෙනුවෙන් කතා කරන තරමට අද මගේ ජිවිතය වෙනස් කල ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ආදර ගුරු පියාණනි ඔබතුමාට ඉක්මනින් සුවය ලැබුණා. සියලුම දෙවි දේවතානන් වහන්සේලාට ස්තුති වේවා🌹💐🌺 ගුරු පියාණෙනි හිමිදිරියේ සිටම ඔබතුමා ගන්නා වෙහෙස මහන්සියට ඔබතුමාට ස්තූති වේවා!!!🌺🌺🌺🌹🌹🌹🌹 ආදර පියාණනිි ඔබතුමාටත් ආදර සුදුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🌹🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏 ලොව සියලු දෙනාම සුවපත් වේවා🥀🌹🌹🌹🌹💐💐💐💐
දිගොඩ මහත්තයාගේ දේශන අහන්න අහන්න අපි තියෙන ලෙඩ සුවපත් වෙනවා ඔබ තුමාගේ ආසිරි වාදය ඔබ තුමා නිදුක් නිර්‍රොගි වෙවා🎉🎉🎉 බුදු සරණයි තෙරැවන් සරණයි
ඉතාම වටිනා අපූරු ක්‍රම වේදයන්, අපට සම්ප්‍රේෂණය, කරගත හැකි ආකාරය. සරලවම කියාදුන් අපගේ ගුරු පියාණන්ට නමස්කාර වේවා!🙏🏾🙏🏾🙏🏾❤️🙏🏾🙏🏾🙏🏾
උතුම් තෙරුවන් සරණයි ගුරු පියාණනි නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
අපූරු විශ්ව රහසක් කියාදුන් උතුම් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි . මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායු වේවා . මට ඔබ විශ්වාසයි පියාණනේ ඉරහද පායනා සේ .අනුග්‍රහය දැක්වූ මැතිනියට බොහෝ ස්තූතියි .බොහෝ පින් .නිදුක් නීරෝගී වේවා .අසීමිත විශ්වය විශ්වයේ දිව්‍යත්වය මට ඔබ විශ්වාසයි නිවෙනින් නිවෙන තුරා. බොහෝ ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලුම දෙනාටම ස්තුතී ගොඩක්ම මාත් නිවසක් සෑදීමට කොහොමහරි හදනවා කියනවිශ්වාසයතුල ඉන්නවා විදේශ යෙ සෞදිවල ගෘහ සේවයෙ ඔබතුමාගේ ආශීර්වාදයත් මට විශ්වාසයි ගේහදාගෙන මිසක්එන්නැ කියල හිතාගෙන ඉන්නෙ ලෙඩක් දුකක්නෑ ඔබතුමා නිසාත් දැනට නිර්මාන්ශවී වසර 8 පසුවෙලා වයස 59යක් වෙලා විශ්වාසයෙන් සෑම දේ සිදුවෙ 🙏🙏🙏🌹🌹🌹
ගුරු පියාණෙනි ඔබතුමා පැවසූ දේ මම අත්දැක අඇති බව සිතමි. දෙවියන් වහන්සේ ලා ගැන ඇති විශ්වාසය නිසා වෙන්න ඇති මා හට යමක් අවශ්‍ය යැයි සිතුන පමණින් මට එම දේ ලැබෙනවා. ඒ සඳහා මම විශ්වයට හදවතින්ම ස්තූති කරමි. මා දැනුවත් කළාට ඔබතුමාට ස්තූතියි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි
අනේක වාරයක් හදවතින්ම ස්තුති වේවා ගුරු පියානන්ට තේරුවන් සරනයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️
කුමාර මහතාට සුදු අම්මාට dew සුව පවුලේ සියලු දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉❤❤❤
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.ගුරුපියාණනි.මෑණියනි.ඔබට මාගේනමස්කාරයවේවා
පින්වත් ආකර්ෂණීය ගුරු පියාණෙනි තෙරුවන් සරණයි දිවි පිහිටයි
🌌🌌තෙරුවන්.....
සරනයි.............🌌🌌🌌🌌දෙවි........
පිහිටයි🌌🌌🌌🌌ඔබ........තුමාට
🌌🌌🌌සුදු........
අම්මට...........
🌌🌌🌌🌌කාරක
........මන්ඩලයට
🌌🌌🌌🌌🌌...........
ඔබතුමාටත් මේ අපිරිමිත විශ්ව ශක්තියටත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.මගේ හිතේ ඇති වෙලා තිබෙන ආත්ම විශ්වාසයට මං අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.මං දැන් පොඩි දෙයක් මැනිෆෙස්ටින් කරා විශ්වාසයෙන්. මාගේ ආත්ම විශ්වාසය පරීක්ෂා කර බලන්න.මට ගොඩක් සතුටුයි.771 ලයික් ටිබුනෙ ..මං මට ආත්ම විශ්වාසයෙන් කිව්වා 777 මම දකින්න ඕනිමයි කියලා . සත්තයි මං දැක්කා.අද දකින්න සැලැස්සුවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ අපරිමිත විශ්ව ශක්තියට
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
ස්තුතියි හුගාක් වටිනවා මම 2025 ආරණ්‍යය සේනාසනයක් හදල දහම් දේශනා සිදුකරනවා ඊට මගපෙන්වු විශ්වයට ස්තුතියි දහද්ගනන් පිරිස දහම් ශ්‍රවනයට එනවා දන්පැන් පූජකරනවා හරිම සතුටක් ස්තුතියි
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් පවුලේ සැමට හා ලෝකවාසීන් සියලු දෙනාට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම ස්තුති ගුරු පියානනි
දෙවියනේ.. මේ මගේ කථා ව...😢💐👍🙏🙏🙏❤💐❤💐❤💐
ස්තූතීයී🙏තෙරැවන් සරණයි! ඔබතුමාට
🌹🌹🌹🌹♥️♥️♥️♥️
ස්තුති වෙිවා කුමරැනි දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා අදිශ්ටාන කරනවා 🌹🌹🌹