ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ඉවසමි, නමුත් බියගුලු කමකට නෙමෙයි,මෙලව ඇති වටීනාම වස්තුව මම ආරක්ශා කල යුතු නිසා🙏🙏🙏
🙏🙏🙏
Eka aththa. Thamnta shakthiya thibbath kalabalayak kare na ❤️
ඇත්තටම පුදුමාකාර ඉවසිමක් තියෙන්නේ.කියන්න වචන නෑ.පුදුම ගෞරවයක් දැනෙනවා
🙏🙏🙏🙏❤️
නොසැලී සිටි පරිණත නායකත්වය... ඇත් පංතියේ දරුණුම ඇත් රජුගේ ඉවසීම 😇
මේ වීඩියෝව බලන බලන වාරයක් පාසා ඇඟේ හිරිකඩු පිපෙනවා....🙏🙏 මගේ අමාමෑණි සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට ඉන්දිරාජා දක්වන ගෞරවය දකිනකොට ඇස් දෙකටම කඳුළු උනනවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
ඔව් ඒක ඇත්ත.
බුදුන් වහන්සේගේ දළදාව කිසි විටෙක පෙරහරේ වැඩම කරන්නේ නැහැ. ඔය කරඩුවේ තිබෙන්නේ සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාගේ කරඩු.
ඇත්ත❤️❤️☸️☸️
Mama Danna tharamin athatama karaduwe athule datun wahanse neha, mewani arakshawata
දන්ත ධාතූන් වහන්සෙ නෑ නමුත් බුදුරජාණන් වහන්සේගෙ වෙනත් ධාතූන් වහන්සේල 32 නමක් වැඩම කරනව
අනේ අපේ ඉන්දි රාජා හරිම ඉවසිලිමත්.අපේ දළදා කරඬුව රැකගත්තා😊
ඇත් පංතියේ ශක්තිමත් ඇතෙක් වෙලත් අවශ්‍යම මොහොතක ඉවසුවා.... ❤️
මාලිගවෙ විසු රාජා ඇතාවගේ ඉන්දි රාජගේ තිබුණු දැඩි සංයමයට නම් වචන නෑ.ඔනේ නම් තිබ්බා නේද කලබල කරන්න ඒත් එහෙම කලේ නෑ.ලංකවේ අලි ඇත් පන්තියටම දළදා සමිදු පිහිටයි..
මනුස්සයෙකුට වත් නැති පින්කාර කමක් වාසනාවක් තියන ඇත් රජුනි. ඔබ වහන්සේගේ සේවකයෙක් වෙන්න තිබ්බත් ඒකත් ලොකු සතුටක්
ඉන්දි රාජාව කලින් බලා ගත්ත ඇත් ගොව්වා අපේ ගමේ කෙනෙක්.ඉන්දි ඉස්සර අපෙ ගමේ හිටියේ.මෙයා පුදුම සැරක්.ප්‍රචන්ඩයි.තරහ ගියාම පිබිනවා,ලග තියෙන දෙයකින් හරි ගහනවා.කලින් බලා ගත්තු මාමව මරන්නම ගිහින් 99 බේරියා තියෙන්නේ.හැබැයි කරඩුව තිබ්බම හිතාගන්න බැරි විදිහට සංවරයි.අනිත් අලි ඉන්දිව දැක්කම අඩියක් පස්සට යනවා බයට.එදා කරඩුව නැත්තන් බුරුමයාව එතනම මරලා එන්නේ ඉන්දි.
2014 දී කොටුගොඩැල්ල වීදියෙ දෑලෙ ඇතෙක් ඉන්දිරාජාට ගහනවා.මේ ඒ වීඩියො එක වෙන්න ඕනෙ..එවෙලේ ඉන්දි රාජා වේගෙන් ඇහිපිල්ලම් ගහනවා දැක්කලු.... ඒ, ඒවෙලාවෙ ගොඩක් ඉන්දිරාජා ඉවසුවාලු කියල රන්සිවිගේ හයි කරන ජයතිස්ස බන්ඩාර මහතා පුවත්පතකට කියල තිබ්බා😍
මේ කුමාර වීදිය.
@@hedeniya හ්ම්
ඉන්දිරාජා ඇත් රජුනි .මිනිසුන් වූ අප තුලවත් ඔය වැනි විටෙක ඇති නොවන ඉවසීමක් සංයමයක් ඒ අවස්ථාවෙ ඇති කරගනිමින් සධාතුක කරඩුව ආරක්ෂා කලාට බොහෝ පින්.
නැදුන් රාජගෙන් පස්සේ මං මේ ලෝකේ ඇත්තුන්ගෙන් වැඩියෙන්ම ආදරේ ඉන්දි රාජට ... ඉන්දි තරම් ඉවසිලිවන්ත ශක්තිවන්තයෙක් නැති තරම් 🥺😈🌍👑
🙏🙏🙏🙏ඒ ඉවසීම , ඉන්දි රාජා ඔහොම ඉවසනවා කියන්නේ ඒක මහා පුදුමාකාර හාස්කමක් ,දළඳා හාමුදුරුවන් නිසයි එතරම් ඉවසීමක්🙏🙏🙏 ඔබට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඉන්දි රාජා💜️🙏
ඉන්දිරාජා කියන්නෙ සාමාන්‍යයෙන් සැරපරුශ ඇත් රජෙක්....හැබැයි බුදුකරුණාව ඉස්සරහ එයා ගොඩක් තැන්පත් වෙනවා.....බුරුම රාජා බේරුනා එදා කරඩුන් වහන්සේ ඉන්දි පිටේ දරාගෙන හිටිය නිසා......🙏🙏🙏
අනිවාර්යයෙන්
😂😂😂😂👍✌💪
සාමාන්‍ය වෙලාවක මේක උනානම් ඉන්දි රාජා මෙහෙම ඉවසන්නෙ නෑ.දළදා වහන්සේ නිසයි ඉවසුවේ....🙏🙏🙏
දළදා වහන්සේ ව්ඩම්මවන්නේ නැති වෙලාවක නම් දෑලේ ඇතාට ඇපත් නෑ
Ammapa sirawatama
apath na dalath na
Ane ඇස් දෙකට කඳුළු ආවා මාගේ 😥😥😥ane අපේ පින්වත් ඇත් රජුන්ට srI දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏💐💐💐❤️❤️❤️
පින්වන්ත ඇත් රජු රාජා..ඔබට නමස්කාර වේවා 🙏🙏🙏😘😘❤❤❤
බාරගත්තු රාජකාරිය අකුරටම කරන්නෙ මෙන්න මෙහෙමයි. ඉන්දිරාජා දන්නවා තමන්ගේ පිට උඩ වඩා හිඳුවලා තියන්නේ මොන තරම් පූජනීය වස්තුවක්ද කියලා. සෙල්ලක්කාර ඉන්දිරාජා වෙන වෙලාවකනම් මෙහෙම ඉවසයිද! බුදු ගුණ සත්‍යක්මය! උතුම් දළදා සමිදු වැඩසිටිනතාක්කල් මේ පින් බිමද මේ ආකාරයටම සුරක්ශිත වේ! 🙏
ඉන්දිරාජා කියයන්නෙ නිකන් ඉන්න වෙලාවට එයාගෙ ලගින් එක ඇතෙක්ටවත් යන්ට දෙන්නෑ හරිම කලබලයී ඒත් අර අලියා එයාට ගහලවත් කිසිම කලබලයක් කරෙනෑ
ඒ එවෙලාවෙ දළදා කරඩුව තිබු නිස. නැත්නම් ඒක බුරුම ගේ අවසානය.
Ou ek nm attha..
ඒක ඇත්ත
ඔව්
ඔව්.... ඒ දලදා කරඩුව තිබ්බ නිසා... නැත්තම් බුරුම ඉවරයි
කිසිම කලබලයක් නැතුව අපේ වස්තුව රැකගෙන යන හැටිනම් බොහොම අගෙයි
❤❤
ඉන්දි බුරුම රජාගේ ප්‍රහාරය ඉවසුවා...ඒ වගේමයි වමේ හිටියේ වේවැලදෙනිය රාජා... හරිම අහිංසක ඇතෙක්..... දැන් අපි අතර නැහැ.... එයත් කිසිම කලබලයක් නැහැ... එයා තමයි මේ පෙරහරේ අවසන් randholi පෙරහරේ karanduwa ගෙනිච්චේ...
weweldeniye eth rajuta niwan suwa....🙏🙏 ali ethun nethiwena aka mara dukak
වෑවලදෙණියේ රාජා ඇත් රජුට නිවන දුර නොවේවා..❤
ඉවසමි මම ඉවසමි. මන්ද මෙලොව උත්ම්ම වස්තුව මම උසුලන නිසා❤
මේ තරම් පින්වන්ත බවක් සතෙක් තියා මනුස්සයෙක් ගෙන්වත් දැකල නැහැ 🙏🙏
ඉන්දි රාජා ඇත් රජු සේම දෑලෙ ගමන් කල අනෙත් ඇත් රජුත් මතක් කල යුතුයි මොකද එ ඇතා ප්‍රහරයට ලක් නොවූවද අසල තමාට වඩා පරිනත ඇතෙකු කලබල වූ පසු අනෙත් ඇතුන්ද කලබල වීම සාමාන්‍යය එහෙත් එම ඇතාද සන්සුන්ව හැසුරුනි❤
ඔබවැනි පිංවත් අැත් රජෙක්.බුදුන්ගේ ඉවසීමේ ගුණය තේරැම් ගත පිංවත් අැත් රජෙක්.චිරං ජයතු අැත් රජුනේ ඔට
ඉන්දිරාජා කියන්නේ සම්පතක් 🌷🙏🙏🙏
දළදානුභාවයෙන්ම සංයමයේ පිහිටි ඇත් රජුනි තෙරුවන් සරණයි!
උතුම් වූ දැළදා වහන්සේ රැගත් සදාතක කරඩුණ්වහන්සේ සිය උරෙහි දරා නොසිටියා නම් ,එදා බුරුමගේ අවසානය
This is what we call "LEADERSHIP" ❤ huge respect for the big elephant
තව පොඩ්ඩෙන් ඉන්දියාව සහ බුරුමය අතර යුද්දයකට අහිංසක අපි මැදි වෙනවා
සමන් දෙවියන්ගෙ පිහිටයි ඇත් රජුනි ....🌷🌷🌷🌷💖👈👍
මනුස්සයෙක් ලගවත් මේ විදියේ ඉවසිමක් නෑ.පිංවන්ත ඇත් රජෙක්.තමාට පැවරුනු රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා.
ඉන්දි රාජා දළදා කරඩුව දරාගෙන සිටින නිසා ඉවසුවා 🙏🙏
Nethinam baduma thamai
ඉන්දිරාජ ගැන දන්න අය දන්නව .. වෙන වෙලාවක උට ඔහොම දෙයක් උනානම්.. වෙන දේ... ඇත්තටම මෙක නම් විස්වාස කරන්න අමාරු දෙයක්..❤️❤️❤️
ඒනම් බඩ බොකුත් එක්ක ඇදලා ගන්නෙ...
අම්මෝ දරුණුම හා ඉක්මනින් කෝප වෙන ප්‍රචණ්ඩකාරීම ඇතාලු
අම්මෝ බුරුමෙගෙ දල සහ ශරීර අවයව ඉවරයි..
මේ වීඩියෝ එකේ කතාකරන කාන්තාව කියනවා අලියා මෙහෙට උනා කියලා...මේ අලියෙක් නෙවි ස්‍රී ලාංකික ඇත්පරම්පරාවේ යුව රජු 👑 ඉන්දිරාජා එදා කරඩුව වඩම්මවන්නට පිං කල ඇත් රජු 👑 ..! 🌹🙏
ඔය ගහන චන්ඩියා බුරුම රාජා ඒ උනාට අදටත් දෑලේ යන හොද ඇතෙක්
බුරුම රාජා පිස්සු කෙලිනව හිටි ගමන් 😂😂
@@chalanakihearath8357 ane eya shooook ane Pau itin irisiya hitenna athi
@@chalanakihearath8357 ow ow
මෙයා මාරයි අනෙ ..කරඬුව කරෙ නැත්තං දෑලෙ අැතාට විසි වෙන්න දෙන්නෙ ඉන්දි රාජා
ඉංදිගෙ මල්ලිගෙ වැඩ ඉතිම් 💔🤭ප්‍රති ප්‍රහාර එල්ල කරන්න ශක්තියක් තිබිලත් ඉවසුවා 🥰❤️🔥 අපේ ඉංදි ❤️🩹
වත්මන් ඇත්පරම්පරාවේ යුව රජු සහ 👑 රාජා ඇත් රජුට පසු වැඩිම වාරගණනක් දළදා කරඩුව වඩම්මවන්නට පිං කර ඇති ඉන්දිරාජා ඇත් රජුට අපගේ උත්තමාචාරය....🌹🙏
Youwa raja nawai maharaja indi
Ane ඉන්දිරා ඇත ape මුදුන් මල්කඩ වැනි දළදාව raka gatha.ඔබට mge namas කාරයා ath රජු .
මෙච්චර තරහ යන ඇතැක් උනත් දළදා වහන්සේට තියෙන ගව්‍රරවය 🙏🙏🙏🙏🙏🙏🙏
ජීවමාන බුදු හිමිගෙග් කාලේ සතෙක් උනත් කෝම ඉන්න ඇතිද නේද
Woow it is Marvelous. How calm is it the power of Buddha
🙏
2011
අනේ ඇත්තටම එ සිද්ධියට නම් කදුලුත් ආවා එත් ඇතාට වදුන පහර නම් කොහොම හරි කරඩුව වඩම්මන ඇතාගේ සංවරකම නිසා ගැටලුවක් නෑ එත් දළදා වහන්සේ ටත් උඩින් ඉදලා පෙරහැර බලන ඇයි මිනිසු
ඒක ඇත්ත . ජනාධිපතිලා එහෙම පෙරහර බලන්න තෝරගන්නෙ රැජින හෝටලයේ ඉහල මාලය. එහෙම බැලීම එක්තරා විදිහලට දලද වහන්සේට කරන අඩු කමක් වගේ තමා . හැබැයි මේ පාරනම් ජනාධිපති පෙරහර බැලුවෙ නුවර ජනාධිපති මන්දිරේ ඉදන් (කොරෝනා නිසා වෙන්නැති ) ඒක දිගටම කරොත් හොඳයි .
ඉන්දි රාජා සැරයි...ඒත් එයාගේ ඉවසීම බුද්ධිමත් භාවය..උතුම් දළදා වහන්සේට ඔබගේ තියෙන ගවුරවය විශිෂ්ටයි...දළදා සමිදු පිහිටයි ඇත් රජුනි...🙏🙏🙏
සාදු සාදු ඔය ඉවසිම බොදිසත්ව ගුනයක් මයි🙏🙏
🌺🌺🌺🌺🌺 Hi
හොද වෙලාවට මිනිස්සු කලබල උනේ නැත්තෙ...නැත්තන් ඔතන අනිත් අලි ඇත්තුත් කලබල වෙලා පෙරහැරටත් බාදා වෙනව...
මෙතන විශේෂ ගෞරවයක් හිමිවෙන්ට ඕන ඉන්දි රාජගේ ඇත් ගොව්වාට බලන්ට ඔහු මෙතරම් සැර පරුස ඉන්දිව සංසුං කරන අන්දම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්දි රාජා නම් සුපිරියි.මාර ගැම්මක් ඒක.
බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි
Mutgugala sir kiuwe me siddiya wennathinee
Math ekek dakal awe blnn 😁
ඒක තමයි 😁
@@rusithkavya3547 muthugala sir athatama doctor kenek da
@@dilanmadanayake1486 oww පශු වයිදය කෙනෙක්
Indi raajata kohoma iwaseemak thiyenawada dalada wahanse raka ganna.
ඇත් රජුනි ඔබට නමස් කාර වේවා.... 🙏🏻🥰❣️
දෑලෙ ඇත්තු ඉරිසියයි බන් 💔😪
එහෙම දෙය කුත්තියනවා වගේ නේද
අනේ මනස්ගාත කියවන්න එපා
Man dekapu thejawanthama ඇතා thamai indi raja...dalada wahanse wadamma gena yanna wadathma sudusu kena eya kiyala kiyanne eyage deha lakshana nisa.karaduwa tynna pahasuma pita tynne eyta.marama lssna kollek...iwasuwa awshyama thenadi...adarei...❤
🙏❤️ ඉන්දිරාජා
මේ අලි , ඇත්තුන්ව පෙරහැරේ අරන් යන එක දළදා පෙරහැරට විතරක් සීමා කරන්න ඕනෙ.මේ සත්තුන්ව අවුරුද්ද පුරා එක එක පෙරහැරවල් වල නටවනව උන්ගෙ ගෞරවයත් විනාශ වෙනව.
ow eka nam aththa
ඔය හැටි බයක් වෙන්ඩනන් කිසිම දෙයක් නැ ඇත් රජුගේ පිටේ වැඩ ඉන්නෙ දළදා වහන්සේ 💞💞💞
Indi raja ethata thiyena iwaseema mata wath ne.. Thirisan sathek unath ethata budu guna denenawa minissunta wada🙏🏻
ඉන්දිරාජා කියන්නෙ ටිකක් කේන්ති යන කෙනෙක් , ඒත් දළදා හාමුදුරුවන්ගේ අනුහසින් ඉන්දිරාජා සන්සුන් වුණා
ath rajuni nube bodisathwa gathi guna nuba manavin prakata kala.... Nubata dalada samidu pihitai...
එදින කරඬුවට ඉදිරියෙන් දෑළේ ගමන් කල අලි තිදෙනාගේ මැද අලියා පිටේ.. මම හිටියේ.... 😌😌😌
කොහොමද එහෙම අලියා පිට යන්නෙ.මාළිගාවෙන්ද තෝර ගන්නෙ
@@dhanushka326 ඔවු.. මම අවුරුදු 15ක්.. වගේ යනවා..
මාළිගාවත් එක්ක සම්බන්ධතා තියන පවුල් වල අයද සම්බන්ධ කර ගන්නෙ.?
@@dhanushka326 නැහැ පලපුරුද්දක් තියන්වනම් යන්න පුලුවන්
ඉතින් කියන්නකෝ එදා මොකක්ද උන සීන් එක 😊
ඉන්දි රජා තෙරුවන් සරණයි
Pinwath ath rajuni mage namas karaya wewa
මේ සිද්ධිය උන නුවර මොන වීදියද මේ?
ඉන්දි රාජා...
ම්.....,ඉන්දි රාජා තමයි
Indi raja obage iwssima api agaya karamu.dalada samiduge pihitai.
දළදා සමිදු කරඩුවපිට වැඩමවන....බැතිබර ඉන්දිරාජා පෙරහැරේ යන..... පහරක් වැදුනා බුරුමෙිගෙන් දෑලේ යන...ඉවසාසිටියා මෙත් කරුණා සිතටගෙන....
එයා ගොඩක්ම සන්සුන් උනේ කලු මාමා කතාකරලා එයාව සන්සුන් කරපු නිසා... නැදුන් කලබල උනා ...
මේ ඉන්නෙ ඉන්දි, නැදුන් නෙමෙයි.
උබ දන්න පක හුත්තො මෙ ඉන්දි
Mnawada yako me kiyawanne
මාලිගාවේ ඇත් පන්තියේ නායකයා ඉන්දි රාජා... බුරුම රාජත් ඇත් පන්තියෙම තමා...බුරුම රාජට පොඩි ඉරිසියාවක් හිතිලා එක පාරටම ගැහුවා..
Kalabala karanna apa Maya daiyo oya parissamata karaduwa Aran yanna wasthuwa dalada samidu pihitai siyalu dannatama.
imagine : karaduwa wasn't at there🥶🥶🥶🥶
Itha buddimath pinwantha hila athrajayek wana indi raja kalabala nowi dalada wahanse rakagaththa 2014 nuwara perahare meya sidu uweBodi sathwa guna athi indi rajata budu saranayi oba dalada wahanse wisinma raka gannawa atha..
2013 .une. ehapatte inne wawaladeniye raja 2014 mula nathi wenawa 😭😭😭
Aga hirivatuna. Theruvan saranai athrajuni. 👃👃👃👃👃👃👃💞💞💞💞💞💞
3:20 3:21 3:22 3:23 3:24
ඉන්දි රාජා🙏🙏
ඉන්දිරාජ තමයි අද කරඩුව වඩම් මන්නේ 🙏🙏🙏
Kauda etakota indi rajata gahapu atha
බුරුම රාජා neda.eth maligwem ඇතෙක්...
@@achinisaubagiya1686 බුරුම රාජා නෙවෙයි
බුරුම තමයි
@@rusithkavya3547 බුරුම රාජා වෙන්න බැ
බුරුම රාජා
Me video aka awasana kotasa hodin ahuwot record krpa kenama kiynwa mokda une kiyla.buruma rajata mokkhri akaratebbayk wela wage penne.electricity sapayana box aken.
Budusaranai. Indirajata
A welawe ath gowwa induta mona kiyanna athida Indu kalabala karanna epa dathu karaduwa wadammagena nine pite mage hoda putha wage kalabala nokara api issara yamu wala ehenm karanna na wala voyage yaluwo neda poddak daga wada Kara api issarata yamu indu hoda putha wage wala ape pitipassen ei man oyala chocolate kanna dennm kiyala kiyanna athi 😥😥😥❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණි🙏🙏🙏
It's not a attack. It's a mistake.
Ath waredemak nemei irisiyawe
Nangi matath hithuna irisiya hithila thama ..අනාගතේ දවසක ඕක බණ කතාවකට කියවෙයි අනගතේ බුදු කෙනෙක් අතින් 😢😢
අනේ මනස්ගාත කියවන්න එපා, එහෙම කරඩුව ගෙනියන එකට උන්ට ඉරිසියාව ඇති වෙන්නේ නෑ, ඒ වගේ දේවල් වලටත් ඉරිසියාව ඇති වෙන්නේ මිනිස්සුන්ට තමයි, සත්තු කොච්චර උනත් එහෙම නෑ 😐
රාජා ගැහුවනම් අරූ ඉවරයි. ඉරිසියාව අනිත් ඇතාගෙ
Daladaa samidu pohitai ape indiraajata🙏🥺❤️
Me koi awurudde perahera da ? danna kenek innawada?
2013
Maka 2021 parhala wachcha deyakda
Na 2014
Theruwan saranai Indi ❤️❤️❤️💐💐🙏🙏🙏
දලදා සමිදු පිහිටයි
එදා ඉදලා බුරුම රාජාටත් දැල යෑමේ වාසනාව අහිමි උනා නේද ? 😢😢
kohomada kiyanne 2018 meka sidda unu siddiyak kiyala?
Kalabala nokara gaman karana Indi Raja
മലയാളി മച്ചാന്മാർ ലൈക് അടിച്ചിട്ട് പൊക്കോ 😎😎
සදාතුක කරඩුව වඩම්මන නිසාවෙන් දැලේ ඇතා බෙරුනා 🥺 නැත්තන් ඔයාට ඇපත් නැ 🤣 ඉන්දි රාජා කියන්නෙ ඇත් පන්තියෙ ඉම්න දරුනු ඇතෙක් ....
ඇතා ගැහුවේ video කරන එකාටද
නෑ පෙරහරේ ගමන්කරන මගුල් ඇතාට
aka eththa... video karana phone aka thama wetenne
අනේ ඇයි එයා මිය ගියේ නිවන් සුව ඇත් රජුනී සිරාවටම ඇඩෙනවා
E nathi une nadum me inne indi raja nadum gamuwe raja dalada karaduwa wadammanne anthima dwase witharai
Dau pura atun
සාධු සාධු සාධු
Video karana kota hariyata Video kanna oni
meka post karala thiyenne 2017 soool??????
Meka 2013 une . Right side inne wawaladeniye raaja 2014 mula nathi wenawa😭😭😭
As dekata kandulu awa mage...🙏🙏🙏
Gahalniwara wela paduwe innawa, helawennewath nathuwa😅😅😅
මම ඉවසමි, නමුත් බියගුලු කමකට නෙමෙයි,මෙලව ඇති වටීනාම වස්තුව මම ආරක්ශා කල යුතු නිසා🙏🙏🙏
🙏🙏🙏
Eka aththa. Thamnta shakthiya thibbath kalabalayak kare na ❤️
ඇත්තටම පුදුමාකාර ඉවසිමක් තියෙන්නේ.කියන්න වචන නෑ.පුදුම ගෞරවයක් දැනෙනවා
🙏🙏🙏🙏❤️
නොසැලී සිටි පරිණත නායකත්වය... ඇත් පංතියේ දරුණුම ඇත් රජුගේ ඉවසීම 😇
මේ වීඩියෝව බලන බලන වාරයක් පාසා ඇඟේ හිරිකඩු පිපෙනවා....🙏🙏 මගේ අමාමෑණි සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට ඉන්දිරාජා දක්වන ගෞරවය දකිනකොට ඇස් දෙකටම කඳුළු උනනවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
ඔව් ඒක ඇත්ත.
බුදුන් වහන්සේගේ දළදාව කිසි විටෙක පෙරහරේ වැඩම කරන්නේ නැහැ. ඔය කරඩුවේ තිබෙන්නේ සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාගේ කරඩු.
ඇත්ත❤️❤️☸️☸️
Mama Danna tharamin athatama karaduwe athule datun wahanse neha, mewani arakshawata
දන්ත ධාතූන් වහන්සෙ නෑ නමුත් බුදුරජාණන් වහන්සේගෙ වෙනත් ධාතූන් වහන්සේල 32 නමක් වැඩම කරනව
අනේ අපේ ඉන්දි රාජා හරිම ඉවසිලිමත්.අපේ දළදා කරඬුව රැකගත්තා😊
ඇත් පංතියේ ශක්තිමත් ඇතෙක් වෙලත් අවශ්‍යම මොහොතක ඉවසුවා.... ❤️
මාලිගවෙ විසු රාජා ඇතාවගේ ඉන්දි රාජගේ තිබුණු දැඩි සංයමයට නම් වචන නෑ.ඔනේ නම් තිබ්බා නේද කලබල කරන්න ඒත් එහෙම කලේ නෑ.ලංකවේ අලි ඇත් පන්තියටම දළදා සමිදු පිහිටයි..
මනුස්සයෙකුට වත් නැති පින්කාර කමක් වාසනාවක් තියන ඇත් රජුනි. ඔබ වහන්සේගේ සේවකයෙක් වෙන්න තිබ්බත් ඒකත් ලොකු සතුටක්
ඉන්දි රාජාව කලින් බලා ගත්ත ඇත් ගොව්වා අපේ ගමේ කෙනෙක්.ඉන්දි ඉස්සර අපෙ ගමේ හිටියේ.මෙයා පුදුම සැරක්.ප්‍රචන්ඩයි.තරහ ගියාම පිබිනවා,ලග තියෙන දෙයකින් හරි ගහනවා.කලින් බලා ගත්තු මාමව මරන්නම ගිහින් 99 බේරියා තියෙන්නේ.හැබැයි කරඩුව තිබ්බම හිතාගන්න බැරි විදිහට සංවරයි.අනිත් අලි ඉන්දිව දැක්කම අඩියක් පස්සට යනවා බයට.එදා කරඩුව නැත්තන් බුරුමයාව එතනම මරලා එන්නේ ඉන්දි.
2014 දී කොටුගොඩැල්ල වීදියෙ දෑලෙ ඇතෙක් ඉන්දිරාජාට ගහනවා.මේ ඒ වීඩියො එක වෙන්න ඕනෙ..එවෙලේ ඉන්දි රාජා වේගෙන් ඇහිපිල්ලම් ගහනවා දැක්කලු.... ඒ, ඒවෙලාවෙ ගොඩක් ඉන්දිරාජා ඉවසුවාලු කියල රන්සිවිගේ හයි කරන ජයතිස්ස බන්ඩාර මහතා පුවත්පතකට කියල තිබ්බා😍
මේ කුමාර වීදිය.
@@hedeniya හ්ම්
ඉන්දිරාජා ඇත් රජුනි .මිනිසුන් වූ අප තුලවත් ඔය වැනි විටෙක ඇති නොවන ඉවසීමක් සංයමයක් ඒ අවස්ථාවෙ ඇති කරගනිමින් සධාතුක කරඩුව ආරක්ෂා කලාට බොහෝ පින්.
නැදුන් රාජගෙන් පස්සේ මං මේ ලෝකේ ඇත්තුන්ගෙන් වැඩියෙන්ම ආදරේ ඉන්දි රාජට ... ඉන්දි තරම් ඉවසිලිවන්ත ශක්තිවන්තයෙක් නැති තරම් 🥺😈🌍👑
🙏🙏🙏🙏ඒ ඉවසීම , ඉන්දි රාජා ඔහොම ඉවසනවා කියන්නේ ඒක මහා පුදුමාකාර හාස්කමක් ,දළඳා හාමුදුරුවන් නිසයි එතරම් ඉවසීමක්🙏🙏🙏 ඔබට දළඳා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඉන්දි රාජා💜️🙏
ඉන්දිරාජා කියන්නෙ සාමාන්‍යයෙන් සැරපරුශ ඇත් රජෙක්....හැබැයි බුදුකරුණාව ඉස්සරහ එයා ගොඩක් තැන්පත් වෙනවා.....බුරුම රාජා බේරුනා එදා කරඩුන් වහන්සේ ඉන්දි පිටේ දරාගෙන හිටිය නිසා......🙏🙏🙏
අනිවාර්යයෙන්
😂😂😂😂👍✌💪
සාමාන්‍ය වෙලාවක මේක උනානම් ඉන්දි රාජා මෙහෙම ඉවසන්නෙ නෑ.දළදා වහන්සේ නිසයි ඉවසුවේ....🙏🙏🙏
දළදා වහන්සේ ව්ඩම්මවන්නේ නැති වෙලාවක නම් දෑලේ ඇතාට ඇපත් නෑ
Ammapa sirawatama
apath na dalath na
Ane ඇස් දෙකට කඳුළු ආවා මාගේ 😥😥😥ane අපේ පින්වත් ඇත් රජුන්ට srI දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏💐💐💐❤️❤️❤️
පින්වන්ත ඇත් රජු රාජා..ඔබට නමස්කාර වේවා 🙏🙏🙏😘😘❤❤❤
බාරගත්තු රාජකාරිය අකුරටම කරන්නෙ මෙන්න මෙහෙමයි. ඉන්දිරාජා දන්නවා තමන්ගේ පිට උඩ වඩා හිඳුවලා තියන්නේ මොන තරම් පූජනීය වස්තුවක්ද කියලා. සෙල්ලක්කාර ඉන්දිරාජා වෙන වෙලාවකනම් මෙහෙම ඉවසයිද! බුදු ගුණ සත්‍යක්මය! උතුම් දළදා සමිදු වැඩසිටිනතාක්කල් මේ පින් බිමද මේ ආකාරයටම සුරක්ශිත වේ! 🙏
ඉන්දිරාජා කියයන්නෙ නිකන් ඉන්න වෙලාවට එයාගෙ ලගින් එක ඇතෙක්ටවත් යන්ට දෙන්නෑ හරිම කලබලයී ඒත් අර අලියා එයාට ගහලවත් කිසිම කලබලයක් කරෙනෑ
ඒ එවෙලාවෙ දළදා කරඩුව තිබු නිස. නැත්නම් ඒක බුරුම ගේ අවසානය.
Ou ek nm attha..
ඒක ඇත්ත
ඔව්
ඔව්.... ඒ දලදා කරඩුව තිබ්බ නිසා... නැත්තම් බුරුම ඉවරයි
කිසිම කලබලයක් නැතුව අපේ වස්තුව රැකගෙන යන හැටිනම් බොහොම අගෙයි
❤❤
ඉන්දි බුරුම රජාගේ ප්‍රහාරය ඉවසුවා...
ඒ වගේමයි වමේ හිටියේ වේවැලදෙනිය රාජා... හරිම අහිංසක ඇතෙක්..... දැන් අපි අතර නැහැ.... එයත් කිසිම කලබලයක් නැහැ... එයා තමයි මේ පෙරහරේ අවසන් randholi පෙරහරේ karanduwa ගෙනිච්චේ...
weweldeniye eth rajuta niwan suwa....🙏🙏 ali ethun nethiwena aka mara dukak
වෑවලදෙණියේ රාජා ඇත් රජුට නිවන දුර නොවේවා..❤
ඉවසමි මම ඉවසමි. මන්ද මෙලොව උත්ම්ම වස්තුව මම උසුලන නිසා❤
මේ තරම් පින්වන්ත බවක් සතෙක් තියා මනුස්සයෙක් ගෙන්වත් දැකල නැහැ 🙏🙏
ඉන්දි රාජා ඇත් රජු සේම දෑලෙ ගමන් කල අනෙත් ඇත් රජුත් මතක් කල යුතුයි මොකද එ ඇතා ප්‍රහරයට ලක් නොවූවද අසල තමාට වඩා පරිනත ඇතෙකු කලබල වූ පසු අනෙත් ඇතුන්ද කලබල වීම සාමාන්‍යය එහෙත් එම ඇතාද සන්සුන්ව හැසුරුනි❤
🙏🙏🙏
ඔබවැනි පිංවත් අැත් රජෙක්.බුදුන්ගේ ඉවසීමේ ගුණය තේරැම් ගත පිංවත් අැත් රජෙක්.චිරං ජයතු අැත් රජුනේ ඔට
ඉන්දිරාජා කියන්නේ සම්පතක් 🌷🙏🙏🙏
දළදානුභාවයෙන්ම සංයමයේ පිහිටි ඇත් රජුනි තෙරුවන් සරණයි!
උතුම් වූ දැළදා වහන්සේ රැගත් සදාතක කරඩුණ්වහන්සේ සිය උරෙහි දරා නොසිටියා නම් ,එදා බුරුමගේ අවසානය
This is what we call "LEADERSHIP" ❤ huge respect for the big elephant
තව පොඩ්ඩෙන් ඉන්දියාව සහ බුරුමය අතර යුද්දයකට අහිංසක අපි මැදි වෙනවා
සමන් දෙවියන්ගෙ පිහිටයි ඇත් රජුනි ....🌷🌷🌷🌷💖👈👍
මනුස්සයෙක් ලගවත් මේ විදියේ ඉවසිමක් නෑ.පිංවන්ත ඇත් රජෙක්.තමාට පැවරුනු රාජකාරිය අකුරටම ඉෂ්ට කරනවා.
ඉන්දි රාජා දළදා කරඩුව දරාගෙන සිටින නිසා ඉවසුවා 🙏🙏
Nethinam baduma thamai
ඉන්දිරාජ ගැන දන්න අය දන්නව .. වෙන වෙලාවක උට ඔහොම දෙයක් උනානම්.. වෙන දේ... ඇත්තටම මෙක නම් විස්වාස කරන්න අමාරු දෙයක්..❤️❤️❤️
ඒනම් බඩ බොකුත් එක්ක ඇදලා ගන්නෙ...
අම්මෝ දරුණුම හා ඉක්මනින් කෝප වෙන ප්‍රචණ්ඩකාරීම ඇතාලු
අම්මෝ බුරුමෙගෙ දල සහ ශරීර අවයව ඉවරයි..
මේ වීඩියෝ එකේ කතාකරන කාන්තාව කියනවා අලියා මෙහෙට උනා කියලා...මේ අලියෙක් නෙවි ස්‍රී ලාංකික ඇත්පරම්පරාවේ යුව රජු 👑 ඉන්දිරාජා එදා කරඩුව වඩම්මවන්නට පිං කල ඇත් රජු 👑 ..! 🌹🙏
ඔය ගහන චන්ඩියා බුරුම රාජා ඒ උනාට අදටත් දෑලේ යන හොද ඇතෙක්
බුරුම රාජා පිස්සු කෙලිනව හිටි ගමන් 😂😂
@@chalanakihearath8357 ane eya shooook ane Pau itin irisiya hitenna athi
@@chalanakihearath8357 ow ow
මෙයා මාරයි අනෙ ..කරඬුව කරෙ නැත්තං දෑලෙ අැතාට විසි වෙන්න දෙන්නෙ ඉන්දි රාජා
ඉංදිගෙ මල්ලිගෙ වැඩ ඉතිම් 💔🤭ප්‍රති ප්‍රහාර එල්ල කරන්න ශක්තියක් තිබිලත් ඉවසුවා 🥰❤️🔥 අපේ ඉංදි ❤️🩹
වත්මන් ඇත්පරම්පරාවේ යුව රජු සහ 👑 රාජා ඇත් රජුට පසු වැඩිම වාරගණනක් දළදා කරඩුව වඩම්මවන්නට පිං කර ඇති ඉන්දිරාජා ඇත් රජුට අපගේ උත්තමාචාරය....🌹🙏
Youwa raja nawai maharaja indi
Ane ඉන්දිරා ඇත ape මුදුන් මල්කඩ වැනි දළදාව raka gatha.ඔබට mge namas කාරයා ath රජු .
මෙච්චර තරහ යන ඇතැක් උනත් දළදා වහන්සේට තියෙන ගව්‍රරවය 🙏🙏🙏🙏🙏🙏🙏
ජීවමාන බුදු හිමිගෙග් කාලේ සතෙක් උනත් කෝම ඉන්න ඇතිද නේද
Woow it is Marvelous. How calm is it the power of Buddha
🙏
2011
අනේ ඇත්තටම එ සිද්ධියට නම් කදුලුත් ආවා එත් ඇතාට වදුන පහර නම් කොහොම හරි කරඩුව වඩම්මන ඇතාගේ සංවරකම නිසා ගැටලුවක් නෑ එත් දළදා වහන්සේ ටත් උඩින් ඉදලා පෙරහැර බලන ඇයි මිනිසු
ඒක ඇත්ත . ජනාධිපතිලා එහෙම පෙරහර බලන්න තෝරගන්නෙ රැජින හෝටලයේ ඉහල මාලය. එහෙම බැලීම එක්තරා විදිහලට දලද වහන්සේට කරන අඩු කමක් වගේ තමා . හැබැයි මේ පාරනම් ජනාධිපති පෙරහර බැලුවෙ නුවර ජනාධිපති මන්දිරේ ඉදන් (කොරෝනා නිසා වෙන්නැති ) ඒක දිගටම කරොත් හොඳයි .
ඉන්දි රාජා සැරයි...ඒත් එයාගේ ඉවසීම බුද්ධිමත් භාවය..උතුම් දළදා වහන්සේට ඔබගේ තියෙන ගවුරවය විශිෂ්ටයි...දළදා සමිදු පිහිටයි ඇත් රජුනි...🙏🙏🙏
සාදු සාදු ඔය ඉවසිම බොදිසත්ව ගුනයක් මයි🙏🙏
🌺🌺🌺🌺🌺 Hi
හොද වෙලාවට මිනිස්සු කලබල උනේ නැත්තෙ...නැත්තන් ඔතන අනිත් අලි ඇත්තුත් කලබල වෙලා පෙරහැරටත් බාදා වෙනව...
මෙතන විශේෂ ගෞරවයක් හිමිවෙන්ට ඕන ඉන්දි රාජගේ ඇත් ගොව්වාට බලන්ට ඔහු මෙතරම් සැර පරුස ඉන්දිව සංසුං කරන අන්දම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉන්දි රාජා නම් සුපිරියි.මාර ගැම්මක් ඒක.
බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි
Mutgugala sir kiuwe me siddiya wennathinee
ඔව්
Math ekek dakal awe blnn 😁
ඒක තමයි 😁
@@rusithkavya3547 muthugala sir athatama doctor kenek da
@@dilanmadanayake1486 oww පශු වයිදය කෙනෙක්
Indi raajata kohoma iwaseemak thiyenawada dalada wahanse raka ganna.
ඇත් රජුනි ඔබට නමස් කාර වේවා.... 🙏🏻🥰❣️
දෑලෙ ඇත්තු ඉරිසියයි බන් 💔😪
එහෙම දෙය කුත්
තියනවා වගේ නේද
අනේ මනස්ගාත කියවන්න එපා
Man dekapu thejawanthama ඇතා thamai indi raja...dalada wahanse wadamma gena yanna wadathma sudusu kena eya kiyala kiyanne eyage deha lakshana nisa.karaduwa tynna pahasuma pita tynne eyta.marama lssna kollek...iwasuwa awshyama thenadi...adarei...❤
🙏❤️ ඉන්දිරාජා
මේ අලි , ඇත්තුන්ව පෙරහැරේ අරන් යන එක දළදා පෙරහැරට විතරක් සීමා කරන්න ඕනෙ.මේ සත්තුන්ව අවුරුද්ද පුරා එක එක පෙරහැරවල් වල නටවනව උන්ගෙ ගෞරවයත් විනාශ වෙනව.
ow eka nam aththa
ඔය හැටි බයක් වෙන්ඩනන් කිසිම දෙයක් නැ ඇත් රජුගේ පිටේ වැඩ ඉන්නෙ දළදා වහන්සේ 💞💞💞
Indi raja ethata thiyena iwaseema mata wath ne.. Thirisan sathek unath ethata budu guna denenawa minissunta wada🙏🏻
ඉන්දිරාජා කියන්නෙ ටිකක් කේන්ති යන කෙනෙක් , ඒත් දළදා හාමුදුරුවන්ගේ අනුහසින් ඉන්දිරාජා සන්සුන් වුණා
ath rajuni nube bodisathwa gathi guna nuba manavin prakata kala.... Nubata dalada samidu pihitai...
එදින කරඬුවට ඉදිරියෙන් දෑළේ ගමන් කල අලි තිදෙනාගේ මැද අලියා පිටේ.. මම හිටියේ.... 😌😌😌
කොහොමද එහෙම අලියා පිට යන්නෙ.මාළිගාවෙන්ද තෝර ගන්නෙ
@@dhanushka326 ඔවු.. මම අවුරුදු 15ක්.. වගේ යනවා..
මාළිගාවත් එක්ක සම්බන්ධතා තියන පවුල් වල අයද සම්බන්ධ කර ගන්නෙ.?
@@dhanushka326 නැහැ පලපුරුද්දක් තියන්වනම් යන්න පුලුවන්
ඉතින් කියන්නකෝ එදා මොකක්ද උන සීන් එක 😊
ඉන්දි රජා තෙරුවන් සරණයි
Pinwath ath rajuni mage namas karaya wewa
මේ සිද්ධිය උන නුවර මොන වීදියද මේ?
ඉන්දි රාජා...
ම්.....,ඉන්දි රාජා තමයි
Indi raja obage iwssima api agaya karamu.dalada samiduge pihitai.
දළදා සමිදු කරඩුවපිට වැඩමවන....
බැතිබර ඉන්දිරාජා පෙරහැරේ යන.....
පහරක් වැදුනා බුරුමෙිගෙන් දෑලේ යන...
ඉවසාසිටියා මෙත් කරුණා සිතටගෙන...
.
එයා ගොඩක්ම සන්සුන් උනේ කලු මාමා කතාකරලා එයාව සන්සුන් කරපු නිසා... නැදුන් කලබල උනා ...
මේ ඉන්නෙ ඉන්දි, නැදුන් නෙමෙයි.
උබ දන්න පක හුත්තො මෙ ඉන්දි
Mnawada yako me kiyawanne
මාලිගාවේ ඇත් පන්තියේ නායකයා ඉන්දි රාජා... බුරුම රාජත් ඇත් පන්තියෙම තමා...බුරුම රාජට පොඩි ඉරිසියාවක් හිතිලා එක පාරටම ගැහුවා..
Kalabala karanna apa Maya daiyo oya parissamata karaduwa Aran yanna wasthuwa dalada samidu pihitai siyalu dannatama.
imagine : karaduwa wasn't at there🥶🥶🥶🥶
Itha buddimath pinwantha hila athrajayek wana indi raja kalabala nowi dalada wahanse rakagaththa 2014 nuwara perahare meya sidu uwe
Bodi sathwa guna athi indi rajata budu saranayi oba dalada wahanse wisinma raka gannawa atha..
2013 .une. ehapatte inne wawaladeniye raja 2014 mula nathi wenawa 😭😭😭
Aga hirivatuna. Theruvan saranai athrajuni. 👃👃👃👃👃👃👃💞💞💞💞💞💞
3:20 3:21 3:22 3:23 3:24
ඉන්දි රාජා🙏🙏
ඉන්දිරාජ තමයි අද කරඩුව වඩම් මන්නේ 🙏🙏🙏
Kauda etakota indi rajata gahapu atha
බුරුම රාජා neda.eth maligwem ඇතෙක්...
@@achinisaubagiya1686 බුරුම රාජා නෙවෙයි
බුරුම තමයි
@@rusithkavya3547 බුරුම රාජා වෙන්න බැ
බුරුම රාජා
Me video aka awasana kotasa hodin ahuwot record krpa kenama kiynwa mokda une kiyla.buruma rajata mokkhri akaratebbayk wela wage penne.electricity sapayana box aken.
Budusaranai. Indirajata
A welawe ath gowwa induta mona kiyanna athida
Indu kalabala karanna epa dathu karaduwa wadammagena nine pite mage hoda putha wage kalabala nokara api issara yamu wala ehenm karanna na wala voyage yaluwo neda poddak daga wada Kara api issarata yamu indu hoda putha wage wala ape pitipassen ei man oyala chocolate kanna dennm kiyala kiyanna athi 😥😥😥❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණි🙏🙏🙏
It's not a attack. It's a mistake.
Ath waredemak nemei irisiyawe
Nangi matath hithuna irisiya hithila thama ..අනාගතේ දවසක ඕක බණ කතාවකට කියවෙයි අනගතේ බුදු කෙනෙක් අතින් 😢😢
අනේ මනස්ගාත කියවන්න එපා, එහෙම කරඩුව ගෙනියන එකට උන්ට ඉරිසියාව ඇති වෙන්නේ නෑ, ඒ වගේ දේවල් වලටත් ඉරිසියාව ඇති වෙන්නේ මිනිස්සුන්ට තමයි, සත්තු කොච්චර උනත් එහෙම නෑ 😐
රාජා ගැහුවනම් අරූ ඉවරයි. ඉරිසියාව අනිත් ඇතාගෙ
Daladaa samidu pohitai ape indiraajata🙏🥺❤️
Me koi awurudde perahera da ? danna kenek innawada?
2013
Maka 2021 parhala wachcha deyakda
Na 2014
Theruwan saranai Indi ❤️❤️❤️💐💐🙏🙏🙏
දලදා සමිදු පිහිටයි
එදා ඉදලා බුරුම රාජාටත් දැල යෑමේ වාසනාව අහිමි උනා නේද ? 😢😢
kohomada kiyanne 2018 meka sidda unu siddiyak kiyala?
2013
Kalabala nokara gaman karana Indi Raja
മലയാളി മച്ചാന്മാർ ലൈക് അടിച്ചിട്ട് പൊക്കോ 😎😎
සදාතුක කරඩුව වඩම්මන නිසාවෙන් දැලේ ඇතා බෙරුනා 🥺 නැත්තන් ඔයාට ඇපත් නැ 🤣 ඉන්දි රාජා කියන්නෙ ඇත් පන්තියෙ ඉම්න දරුනු ඇතෙක් ....
ඇතා ගැහුවේ video කරන එකාටද
නෑ පෙරහරේ ගමන්කරන මගුල් ඇතාට
aka eththa... video karana phone aka thama wetenne
අනේ ඇයි එයා මිය ගියේ නිවන් සුව ඇත් රජුනී සිරාවටම ඇඩෙනවා
E nathi une nadum me inne indi raja nadum gamuwe raja dalada karaduwa wadammanne anthima dwase witharai
Dau pura atun
සාධු සාධු සාධු
Video karana kota hariyata Video kanna oni
meka post karala thiyenne 2017
soool??????