වගාව සරුකරන කාබනික දියර පොහොර Organic Liquid Fertilizers கரிம திரவ உரங்கள் kabanika diyara pohora

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 077 307 3509
    කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
    I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
    මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
    ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
    පස ජීවානුහරනය
    • පස ජීවානුහරනය කරගැනීමේ...
    • Soil sterilization පස ...
    • Soil disinfection පස ජ...
    • පස ජිවානුහරනය කිරිම රා...
    • Soil sterilization පස ...
    බීජ තවන්කිරිම
    www.youtube.co...
    වගාව සරුකරන කාබනික දියර පොහොර Organic Liquid Fertilizers கரிம திரவ உரங்கள் kabanika diyara pohora
    Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,අතු සිටවිම,බීජ සිටවිම,බීජ පැලකිරිම,Agriculture,Village,Village food,கிளை,விதை நடவு,நாற்று நடவு,விவசாயம்,கிராமம்,கிராம உணவு,घर बागवानी,जैविक बागान,जैविक बागवानी,बीज रोपण,बिरुवा रोपण,ग्रामीण जीवन शैली,#agriculture nihal ranasingha,වගාව සරුකරන,කාබනික දියර පොහොර,Organic Liquid Fertilizers,கரிம திரவ உரங்கள்,kabanika diyara pohora
    #nihalRanasingha#Agriculture#Homegardening

ความคิดเห็น • 68

  • @nishanthawemalasena3462
    @nishanthawemalasena3462 ปีที่แล้ว +12

    මේ තමයි හිතේ එකයි කටේ එකයි නැති නියම මස්නුයෙක් ❤

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  ปีที่แล้ว +13

    nihal ranasingha 078 697 44 18 දියර පොහොර මිලදිගැනීමට අවස්‍යනම් 0715 200 111 අංකයට ඔබගේ ලිපිනය වට්සැප් කරන්න අවස්‍ය ප්‍රේමානයත් සමග ..ලිපිනය වැට්සැප් කලපසු මම ඔබට ලබාදෙන ගිණුම් අංකට අදාල මුදල බැරකර එම රිසිට් එකේ පොටෝ එකක් නැවත මට වට්සැප් කරන්න ..ඔබට කුරියර් මගින් දියර පොහොර මම යොමුකරනවා ..දියර පොහොර ලිටර් එකක් රුපියල් 1000 ක් වෙනවා ..

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 7 หลายเดือนก่อน +2

    නියම ගොවි මහත්තයා 🙏🙏🙏

  • @vindyaperera7386
    @vindyaperera7386 ปีที่แล้ว +5

    මම හෙමදේම බලන කෙනෙක් ඔබතුමාට ජයෙන් ජයම වේවා ඔබ සමග බලන විට මට තියෙන්නේ කන් හෙන්දක බිම් ප්‍රමාණයක් එත් මම ආසයි වවන්න මම වෙලාවක ඔබ‍ට කතා කරන්නම් ඔබගෙන් උපදෙස් ගන්න ආසයි මටත් ඔය දියර පොහොර ගන්න ඕනේ ඔබ ඉතාමත් අහිංසක කෙනෙක් හිත හොද කෙනෙක් ඔබ‍ට සියලු දෙවි පිහිට ලැබේවා ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  ปีที่แล้ว

      maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... GOLDEN WISH AGRO no 08 පූගල්ල වත්ත කිතලව කුලියාපිටිය ... 078 697 44 18

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว +1

    බොහොම ඉස්තූතියි නිහාල් මහත්තයා මම හරිම සතුටින්ම මේ සියලුම වීඩියෝ බලනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආයුබෝ වේවා නිසල් mahathmiya මෙම කොහොමද හිතාගෙන ඉන්නේ ලංකාවට ආවම ඔබතුමා මුණගැහෙන්න කොළඹ මගේ පුංචි ගෙබිමේ පුළුවන් දෙයක් හිටවගන්න ඔබගේ උපදෙස් ගන්න ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    බොහොම වටිනා විඩියෝ එක ❤❤❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මන් හැමදාම විශ්වාස කළේ වැඩිපුරම ඔබතුමාගේ උපදෙස් ඒවා ඇත්තටම ඇත්තම නිසා. 🙏🏼🌹🙏🏼

  • @SeelakaThushan
    @SeelakaThushan 11 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම නියම මනුස්සයා හිත හොද

    • @razeenahalaldeen7696
      @razeenahalaldeen7696 10 หลายเดือนก่อน

      Corobage mobail numbara ya erewanna Nihalt awell doun

    • @razeenahalaldeen7696
      @razeenahalaldeen7696 10 หลายเดือนก่อน

      Obage phonNombara yaokomata yawanna please Nombaraya hodaiat

    • @razeenahalaldeen7696
      @razeenahalaldeen7696 10 หลายเดือนก่อน

      Nihal obagebank nombarayavanna zBankovata yaw

  • @cryptowallet7865
    @cryptowallet7865 ปีที่แล้ว +3

    Great work

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    නියමයි පුතා👍👍👍🌷❤️

  • @Sureshniranga-t1g
    @Sureshniranga-t1g ปีที่แล้ว

    ගොඩක් වටිනවා
    ස්තුතියි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    අනිවාර්යෙන් මම ගන්නවා ඒ පොහොර එක මගේ රන් බිමට ආ පසු ..

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +4

    මන් දැන් ඉදන් සල්ලි එකතු කරනවා පොහොර ගන්නම 🌹🙏🏼🌹🙏🏼

  • @ncgeja
    @ncgeja ปีที่แล้ว +3

    super 💪👌👍

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว

    අලුත් වීඩියෝ එකක් බල බලා හිටියේ

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م ปีที่แล้ว +1

    Nihal mahaththya oyage sereme katiuthu sarththekewewa Kiya firarthna karanewa mame obeta jaye labewa

  • @induwaraabiman8715
    @induwaraabiman8715 ปีที่แล้ว +1

    Maru

  • @thushariweerasuriya1828
    @thushariweerasuriya1828 ปีที่แล้ว +1

    Thank you .

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @seethaparara
    @seethaparara 5 หลายเดือนก่อน

    අපේ නිහාල් මහත්තය හිතහොද මනුස්සය මමඔහුගෙ ගොඩක් වීඩියොස් බලල තියෙනව ෴ස්තුතියි෴

  • @ranjithdesilva960
    @ranjithdesilva960 ปีที่แล้ว +2

    නිහාල්. රණසිංණහ. මයාඔබගේ. ( වරමි කෙමථ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111

  • @nethmichethana2404
    @nethmichethana2404 6 หลายเดือนก่อน

    Nihal mahathmaya obata puluwanam me diyara pohora krumi wikarsaka Alawi karanna

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 ปีที่แล้ว +1

    pela kurudu wagawakata sudusu diyara pohorak kiyanna puluwanda

  • @حسنعبدالقادر-د2م
    @حسنعبدالقادر-د2م ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @prasakumsra1231
    @prasakumsra1231 ปีที่แล้ว +5

    දියර පොහොර එක කොහොමද ලබා ගන්නෙ

  • @yonakajeewan1565
    @yonakajeewan1565 25 วันที่ผ่านมา

    මහත්තයා තේ වගාවට මේ ඔය කාබනික පොරක් හදාගන්න ක්‍රමයක් තියෙයිද

  • @Gaming_Clips-
    @Gaming_Clips- 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 7 หลายเดือนก่อน +1

    මට ගොවිපොළ බලන්න පුලුවන් ද පුතා ❤

  • @amaaththanayake6158
    @amaaththanayake6158 ปีที่แล้ว

    Sthuthi obathumata obathumata hamu wee me fans thawatikak ganaganeemat kamathiy. Eyata awadthawak the labadhia hakida? Obata DEWA asirwadaya labewa. thanks

  • @SanjuSanju-gg1uc
    @SanjuSanju-gg1uc ปีที่แล้ว +1

    Bisnas karanne nathuwa hadana hati kiyanna

  • @dinesharoshni8171
    @dinesharoshni8171 11 หลายเดือนก่อน +1

    ANR කාබනික පොහොර ගන්නෙ කොහොමද

  • @IsankaKumudinee
    @IsankaKumudinee 11 วันที่ผ่านมา

    ඔක්සිජන් දෙන්නේ කොහොමද.

  • @dhammikaherath1800
    @dhammikaherath1800 11 หลายเดือนก่อน

    කුලියාපිටියේ කොහෙද

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 7 หลายเดือนก่อน +1

    හදලා වෙළඳපොළට දාන්න

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 ปีที่แล้ว +1

    ගන්න පුලුවන් විදිහ තොරතුරු දෙන්න

  • @ProbodaSampath
    @ProbodaSampath 11 หลายเดือนก่อน

    Kohomada ganne pohora eka

  • @namaldaminda4341
    @namaldaminda4341 ปีที่แล้ว

    Tea walata danna puluwan da

  • @TharangaRathnayaka-gl7mx
    @TharangaRathnayaka-gl7mx 8 หลายเดือนก่อน +1

    වැස්ස කාලයට දියර පොහොර යෙදීම සුදුසුද?

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    හොදයිනේ මල්ලි බලමු ගන්න

  • @saharasaranga5980
    @saharasaranga5980 ปีที่แล้ว +1

    ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @maleedancepresent601
    @maleedancepresent601 ปีที่แล้ว +1

    මේක ගස්ලබු සදහා හොදයි ද..

  • @wasanthakumara846
    @wasanthakumara846 9 หลายเดือนก่อน +1

    මේවා online ගෙන්වා ගන්න පුළුවන් ද

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 5 หลายเดือนก่อน

    1l kiyada

  • @hasinisamarakoon4650
    @hasinisamarakoon4650 ปีที่แล้ว

    පොකුරු වද මල් පොහොට්ටු හැලෙන්නෙ ඇයි?දන්න කෙනෙක් කියන්නකො🙂

  • @bandulanawarathna4457
    @bandulanawarathna4457 ปีที่แล้ว

    Mahaththaya .mama Oman rate kenek batu ata daala pela haduna Dan batu mal thiyanawa gedi anna kalin mal vetenawa deshagunaya venas nisada?

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว

      මාත් ඕමාන් වල ඉන්නේ මටත් ඔය දේම උනා. මට ඊට පස්සේ බටු හිටවීමත් එපා උනා

  • @geethanihewamagallagoda6374
    @geethanihewamagallagoda6374 ปีที่แล้ว

    Waththa hamathanama thalagoi haranawa .ekata mokada karanna Nihal mahathmaya

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️

  • @DiluBroSL
    @DiluBroSL 5 หลายเดือนก่อน +1

    හිනාවෙලාම් කතා කරන්නෙ

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว +1

    👌👍🇱🇰👈💪💪💪❤️🙏
    කවදාවත් ගොවිතැන් නොකළ මට ගොවිතැන් කරන්න හිතුන . ඔබේ සහයෝගය රටට අවශ්‍ය මොහොතක්. අපේ සහයෝගයත් ඔබ‍ට ලබාදෙන්නම්. ඔබ වැනි අත්දැකීම් බහුල අවංක නීතාමනී ගොවිමහතෙකුගෙන් අනිවාර්යෙන්ම ප්‍රයෝජනයක් ලබාගන්න ඕනෙ.🙏

  • @emilalwis5588
    @emilalwis5588 9 หลายเดือนก่อน +1

    Hydroponics වගාවට මේ දියර පොහොර එක සුදුසුද? එසේනම් පරිමාව කොහොමද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  9 หลายเดือนก่อน +1

      sudusui wathra litarayakata 20ml 💛

    • @emilalwis5588
      @emilalwis5588 9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නිහාල් මහත්තයා 🙏

  • @maleedancepresent601
    @maleedancepresent601 ปีที่แล้ว +1

    ඔබේ නිවසට පැමින ලබා ගැනීමට කැමතියි ..ලොකේසන් එක දෙන්න .....

  • @emilatukorala3720
    @emilatukorala3720 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @pkah517
    @pkah517 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 ปีที่แล้ว

    👍👍👍