ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් ..ගොඩාක් වටිනා උපදෙසක් ,ගොඩාක් ස්තුතියි 🙏 🙏 🙏 ගැමියා මහත්මයා.තෙරුවන් සරනයි!!!
Thanks බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි ගැමියා මහත්මයා.
Bohoma wedagath vedio ekak..obata bohoma stutii.. mamath lankawata giyama aniwaa hadanawa..bohoma pin bohoma watina de kiyala denawata Jayen .jayama wewa..teruwan saranai..
බොහොම ස්තූතියි . ජය වේවා !
මෙවැනි දෙවල් වටිනවා ..ඔයාලාගේ green house සම්භන්දව කරන හැම video එකක්ම බලනවා..එත් මට තාම ඒ තරමට වත්කමක් නැහැ මහාත්මයා..
😢😢 ඉක්මනට බලා පෝරෝත්තු ඉටුවේයි තේරුම් සරණයි
ගොඩාක් වටිනා දේවල් කියා දෙන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වනවා.
හරිම වටිනවා.ගොඩක් ස්තුතියි මහත්තයා
මේ කුස්සියේ ඉවත් කරන ඉඳුල් කොම්පෝස්ට් කරන්න නම් කොළ රොඩු දිරා ගිය කොම්පෝස්ට් උනත් පාවිච්චි කරන්න පුළුවන්ද
අගෙයි මහත්මයා . ස්තූතියි .
ගැමියා අද වීඩියෝ එක පටන් ගත්තේ පට්ටම සතුටින්
කර දහයියා නිෂ්පාදනය කරොත් ගන්න වෙළඳපොළක් තියෙනවද නැත්නම් නිකන් දහයියා මිලදී ගනී ස්ථාන තියෙනවාද
ඉතාමත් වටිනවා. ස්තුතියි ඔබට.
ඔබතුමා දෙවියන් වගේ අපිට 👍👍👍 තෙරුවන් සරණයි 🙏
Bohomahoda danuwath keremak stuti gamiya theruwansaranai
Thankful brother excellent god bless your 👍🏻💪💚
Mekatama muhu wanna. lee kudu leyar ekak danna puluwanda mahaththaya.
Meh Beral ekata watetama Thaw danna oni nedda? Danna kenek kiyanna please
Ayye godak kathaa nokara meka hadanne kohomada. Kiyandako ...gedara ithuru wena dewal ekka thawa mona hari mix karanawada
Good ......
මෙක නමි සුභම අරන්චියක්👍😇
අත්තෙන්ම සුපිරි වෙඩක් හිතාගන්නත් අමරුයි හරිම හොද දෙයක් 👌
බොහෝම ස්තූතියි 💐💐💐
බොහොම වටිනවා ....
ඔයා නම් කාලීන දේවල් ගැන විසඳුම් ලබා දීම උතුම් ක්‍රියාවකි.
තෙල් නෑලු. ගෑස් නෑලු. බෙහෙත් නෑලු. විදුලිය නෑලු. පෝර නෑලු. ඩොලර් නෑලු. හාල්, කිරි පිටි, ආහාර ගිනි ගණන්ලු. එහේ පෝලිම්ලු. මෙහේ පෝලිම්ලු. හොරකම්ලු. මිනීමැරුම්ලු. රට අන්තටම වැටිලලු. රටේ නීතියක් නෑලු. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තම තමන්ට ඕන ඕන හැටියට රට පාලනය කරනවලු. රටේ සම්පත් පිටරටවල්වලට විකුණනවාලු. ණය ගෙවාගන්න බැරුව තවත් ණය ගන්නවාලු. හොරා කනවලු. මේ වෙන දේවල් ඇත්තටම ඇත්තද? ඒක ඇත්තටම ඇත්ත නම් මේ රටේ ජනතාව ෆුල් ආතල් එකේ මැච් බල බල, තමන්ගේ ටෙලි ෆෑන්ස්ලාගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා හානේ.. හරි ෂෝක්.. කිය කිය කිය.. හිරු, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී, සියත ටෙලි එකක් නෑර බල බල, අම්මෝ ඒ කෑල්ල නම් මාරයි කිය කිය, දේශපාලන සංවාද වීඩියෝ අප්ලෝඩ් කර කර ඒවා බලන අයට ටොයියො, බයියො, ජෙප්පයියො කියල කමෙන්ට් දදා, රෙස්ටුරන්ට් ගානේ ගිහින් රස කෑම කකා, ඒවා ෆේස් බුක් දාලා, කෑම්පින් ටුවර්, හොලිඩේ ටුවර් ගිහින් සැප ගනිමින්, පොල්කටු ලිප් හදන හැටි, ගෙවතු වගා කරන හැටි, බියුටි කල්චර් කරන හැටි, පොෂ් විදියට ඉංග්‍රීසි කතා කරන හැටි, අරයගෙ මෙයාගෙ හඩ අනුකරණය කරනහැටි, ලිට්ල් ස්ටාර්ලා, මියුසික් ස්ටාර්ලා බිහි කරන හැටි, ගේම් ගහන හැටි, රස කෑම හදන හැටි, යුරෝපයට යන්න වීසා ගන්න හැටි, පිං කරලා දිව්‍ය ලෝකවලට යන හැටි බල බල මෙච්චර ආතල් එකේ ඉන්නේ කොහොමද? සමන්ත බද්‍රගේ, නලු නිලියන්ගේ, කලා කාරයින්ගේ, දේසපාලුවන්ගේ, කොමඩි කාරයන්ගේ, ටික් ටොක් කාරයින්ගේ වීඩියෝ වලට පැයක් තුළ ලයික්ස් දහස් ගණන් දාලා.. ඊළඟ වීඩියෝව එනකං බලන් ඉන්නවා. අනේ අපේ පැත්තටත් ක්‍රිකට් මැච් ගේන්නකෝ කියලා කට්ටියක් කියනවා. අනේ පවු අර ගෝටාගෝගම අරගල කරන අය.. ඒගොල්ලොන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා! කියල ඉදලා හිටලා කමෙන්ට් එකකුත් වැටෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට බලාගෙන ගියාම කිසිම අහේනියක් නෑනේ.. ඔය කට්ටියම ඉන්නේ ෆුල් ආතල් එකේ.. එතකොට අහේනිය වෙලා තියෙන්නේ රටේ ජනතාවටද නැත්නම් දේසපාලුවන්ටද? පේන හැටියට දෙගොල්ලොම ෆුල් ආතල් එකේ ඉන්නවා නේද? කාට කියන්නද මෙව්වා..?
It is very true bro . What a country like this 😮😮😮
Malu hodapu wathura danna puluwanda
Panuwo hedenawa neda ?Pol kuduth danna puluwanda
oyya cane ekek ganna Nittambuwa pathe koheda thiyenne
හරි වටින අදහස් ටිකක්
Home made oil distillation ekak karana heti video ekak genna brother.
සුපිරි වැඩක❤
Aththamai harima phediliii sthuthiii 👍👍
නිහාල් රණසිංහ යූටියුබ් එකේ ඕකම දාල තිබුන සතියකට කලින්.
මෙයට ඉවතදමන පොල්කුඩු දැම්ම හොඳද? කොම්පොස්ටි හැදෙනවාද ?
Godak wada gath videyowak budu saranai
Niyamai අයියා
U are doing great job....
Meeke athe wena වතුර gatheyata කුමක්ද කරන්නේ .ape හැදුවා goma wage awe.
Anna aka Thama gamiya a gena kiyan ne. Ohoma haduwama wathura tika yata akathu wenawa akata yatin siduru Karala a wathura tika pohora wenuwata bawitha karanna athakota compost aka we welila annea
මු බොරැවක් කරන්නේ Video එකට ඇරන් තියෙන්නේ කඩෙන් ගත්ත Compost බැරල් එකෙන් එලියට එනවා😂
Totally completely neat idea.
Excellent
වටේම සිදුරු තියෙන බැරල් එකක් හොදද? ඉතූරු ඉදුල් දැමීමට කමක් නැද්ද
Eken panowo pitatata enawa.....wate hil nattam hodai.....ath dakimen kiyanne
මාළු සුද්ද කරලා ඉතිරි වෙන කොටස් මේකට දාන්න පුලුවන් ද..
එළවළු කපද්දි පණුවන් විදපු එළවළු කැබලි මෙම බඳුනට දැමීමට කමක් නැද්ද ???...
පනුවො හැදෙනවනෙ ගොඩාක්
👍
මමත් හැදුවා. හිල් විද්දා. පණුවෝ එලියට එනවා. මොනවාද කරන්නේ.?
❤❤💯💯💯👍👍👍👍
Video එක හොඳයි ...concept එක ,excellent ....ඒත් මොකද මේ කතා කරන විදිය..? පටන් ගන්නෙ නිකං බොරුවට මවාගත්ත මෝඩ චූන් ශෛලියකින් ...එහෙම අචශ්‍ය නෑ ...සාමාන්‍ය විදියට present කලානම් හරිනේ ..?
නිකම්ම පෝරත් හම්බෙනවා කුණු කසළ වලටත් විසදුමක්🙏🙏🙏
Bathidulut danavada
පොල්කුඩු දැම්මට කමක් නැද්ද
Supiri❤
Hamadama video baluwata ada tamai comment kale...mama gamaiyata abbahi wela.....
Thanks
🙏🙏🙏👍👍👍
Aiyee panuwo hedenne nadda 🤔
බැරල් එක ඇතුල තටිටුවක් විදිහටද හදන්නේ
Ithamath watinwa. Sthuthi 👍
බැරල් ගන්න පුළුවන් තැනක් තියෙනවාද මහත්මයා?
කොම්පොස් හදගත්තට පසු වෙලාගන්න ඔනද
සිදුරු විද්දේ නැතුවට කමක් නැද්ද?
Polkudu danawada
පණුවන් hadeynawata මොකද karannay
එලියට පනුවො එනවට මොනවාද කරන්නෙ ?
මටත් දැන ගන්න ඕන,, පනුවෝ හැදෙනවා නේ,,,
Aethule ushnathwaya wedinam thamai eyala eliyata enne
Piyana wenuwata net ekak hari sari kaellak Gaeta gasa wahanna
තෙත දේවල් දාන්න එපා....තරමක් වියලි විදිහට දාන්න...
Me බැරල් eka සිදුරු කරන්න ඕනේ නැද්ද
Kalu kubi wahanawane,eka karadarai gedara hama thanama
Ane panuwo bowelane hodatama... anika gadath enawane... wisadumak dennkoooo
🙏🙏🙏❤️✝️✝️✝️
මෙහි වටේ සිදුරු විදින්න ඕන නැද්ද
මාතර පැත්තෙනං මේ බැරල්එක හොයන්න නෑ. කට්ටිය තෙල් ස්ටෝක් කරන්න අරං ගිහිං ඔක්කොම. මම පරක්කු උනා.
Ayyo mamath matara, mamath gnna hitiye
@@sandu9306 Akuresse na. matara town eke balanna.
ඔක්කොමත් හරි මැස්සො තමයි අවුල.
Apinam gamiyata coment ka4an na mokadameya reply karan na gothaya
4:38
මෙ තමයි විප්ලවය...🙏🙏🙏
අරගලේ ඉන්න රස්තියදු කරයොත් මේවා ඉගනගෙන වවන්න පටන්ගන්න
මේකට පනුවො හැදෙන්නේ නැද්ද ?
ඔයා අද හරිම ම ජොලියෙන් වගෙයි ඉන්නේ
ඉඳුල් දැම්මට කමක් නැද්ද
බත් එහෙම දැම්මාට කමක් නැද්ද
Godak watinawa
මෙිකට ඉදුල් දාන්න හොද නැද්ද පනුවො එන්නෙ අැයි😊
goyam messo gena video eke link eka danna
මාලු සුද්ද කරල ඔලු බොකු එහෙම දැම්මට කමක් නැද්ද
Matath දැන ගන්න ඕන
Ewata nam panuwo enawa mn danna widiyata.
Boma stutiy.
මේක සිදුරු කරන්නෙ නැහැ නේද
Ae me kisi dekata riply nette
හදන් විදිහකියපන් බං බයිලානැතුව.
පනුවො හැදෙනව නේද?
ganda gahana ekata mokada karanne..panuwo ewit tiyanawa mage compost banduneee
සද්දෙ නැත්තෙ මට විතරද
ඔව්
Hand free walata
බකට් එක ඇතුලේ පනුවො හැදෙන්න නැද්ද
පොල් කුඩු දැම්මට කමක් නැද්ද
ගොඩාක් ..ගොඩාක් වටිනා උපදෙසක් ,ගොඩාක් ස්තුතියි
🙏 🙏 🙏 ගැමියා මහත්මයා.
තෙරුවන් සරනයි!!!
Thanks බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි ගැමියා මහත්මයා.
Bohoma wedagath vedio ekak..obata bohoma stutii.. mamath lankawata giyama aniwaa hadanawa..bohoma pin bohoma watina de kiyala denawata Jayen .jayama wewa..teruwan saranai..
බොහොම ස්තූතියි . ජය වේවා !
මෙවැනි දෙවල් වටිනවා ..ඔයාලාගේ green house සම්භන්දව කරන හැම video එකක්ම බලනවා..එත් මට තාම ඒ තරමට වත්කමක් නැහැ මහාත්මයා..
😢😢 ඉක්මනට බලා පෝරෝත්තු ඉටුවේයි තේරුම් සරණයි
ගොඩාක් වටිනා දේවල් කියා දෙන ඔබට ගොඩාක් ස්තුතිවන්ත වනවා.
හරිම වටිනවා.ගොඩක් ස්තුතියි මහත්තයා
මේ කුස්සියේ ඉවත් කරන ඉඳුල් කොම්පෝස්ට් කරන්න නම් කොළ රොඩු දිරා ගිය කොම්පෝස්ට් උනත් පාවිච්චි කරන්න පුළුවන්ද
අගෙයි මහත්මයා . ස්තූතියි .
ගැමියා අද වීඩියෝ එක පටන් ගත්තේ පට්ටම සතුටින්
කර දහයියා නිෂ්පාදනය කරොත් ගන්න වෙළඳපොළක් තියෙනවද නැත්නම් නිකන් දහයියා මිලදී ගනී ස්ථාන තියෙනවාද
ඉතාමත් වටිනවා. ස්තුතියි ඔබට.
ඔබතුමා දෙවියන් වගේ අපිට 👍👍👍 තෙරුවන් සරණයි 🙏
Bohomahoda danuwath keremak stuti gamiya theruwansaranai
Thankful brother excellent god bless your 👍🏻💪💚
Mekatama muhu wanna. lee kudu leyar ekak danna puluwanda mahaththaya.
Meh Beral ekata watetama Thaw danna oni nedda?
Danna kenek kiyanna please
Ayye godak kathaa nokara meka hadanne kohomada. Kiyandako ...gedara ithuru wena dewal ekka thawa mona hari mix karanawada
Good ......
මෙක නමි සුභම අරන්චියක්👍😇
අත්තෙන්ම සුපිරි වෙඩක් හිතාගන්නත් අමරුයි හරිම හොද දෙයක් 👌
බොහෝම ස්තූතියි 💐💐💐
බොහොම වටිනවා ....
ඔයා නම් කාලීන දේවල් ගැන විසඳුම් ලබා දීම උතුම් ක්‍රියාවකි.
තෙල් නෑලු. ගෑස් නෑලු. බෙහෙත් නෑලු. විදුලිය නෑලු. පෝර නෑලු. ඩොලර් නෑලු. හාල්, කිරි පිටි, ආහාර ගිනි ගණන්ලු. එහේ පෝලිම්ලු. මෙහේ පෝලිම්ලු. හොරකම්ලු. මිනීමැරුම්ලු. රට අන්තටම වැටිලලු. රටේ නීතියක් නෑලු. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තම තමන්ට ඕන ඕන හැටියට රට පාලනය කරනවලු. රටේ සම්පත් පිටරටවල්වලට විකුණනවාලු. ණය ගෙවාගන්න බැරුව තවත් ණය ගන්නවාලු. හොරා කනවලු. මේ වෙන දේවල් ඇත්තටම ඇත්තද? ඒක ඇත්තටම ඇත්ත නම් මේ රටේ ජනතාව ෆුල් ආතල් එකේ මැච් බල බල, තමන්ගේ ටෙලි ෆෑන්ස්ලාගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා හානේ.. හරි ෂෝක්.. කිය කිය කිය.. හිරු, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී, සියත ටෙලි එකක් නෑර බල බල, අම්මෝ ඒ කෑල්ල නම් මාරයි කිය කිය, දේශපාලන සංවාද වීඩියෝ අප්ලෝඩ් කර කර ඒවා බලන අයට ටොයියො, බයියො, ජෙප්පයියො කියල කමෙන්ට් දදා, රෙස්ටුරන්ට් ගානේ ගිහින් රස කෑම කකා, ඒවා ෆේස් බුක් දාලා, කෑම්පින් ටුවර්, හොලිඩේ ටුවර් ගිහින් සැප ගනිමින්, පොල්කටු ලිප් හදන හැටි, ගෙවතු වගා කරන හැටි, බියුටි කල්චර් කරන හැටි, පොෂ් විදියට ඉංග්‍රීසි කතා කරන හැටි, අරයගෙ මෙයාගෙ හඩ අනුකරණය කරනහැටි, ලිට්ල් ස්ටාර්ලා, මියුසික් ස්ටාර්ලා බිහි කරන හැටි, ගේම් ගහන හැටි, රස කෑම හදන හැටි, යුරෝපයට යන්න වීසා ගන්න හැටි, පිං කරලා දිව්‍ය ලෝකවලට යන හැටි බල බල මෙච්චර ආතල් එකේ ඉන්නේ කොහොමද? සමන්ත බද්‍රගේ, නලු නිලියන්ගේ, කලා කාරයින්ගේ, දේසපාලුවන්ගේ, කොමඩි කාරයන්ගේ, ටික් ටොක් කාරයින්ගේ වීඩියෝ වලට පැයක් තුළ ලයික්ස් දහස් ගණන් දාලා.. ඊළඟ වීඩියෝව එනකං බලන් ඉන්නවා. අනේ අපේ පැත්තටත් ක්‍රිකට් මැච් ගේන්නකෝ කියලා කට්ටියක් කියනවා. අනේ පවු අර ගෝටාගෝගම අරගල කරන අය.. ඒගොල්ලොන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා! කියල ඉදලා හිටලා කමෙන්ට් එකකුත් වැටෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට බලාගෙන ගියාම කිසිම අහේනියක් නෑනේ.. ඔය කට්ටියම ඉන්නේ ෆුල් ආතල් එකේ.. එතකොට අහේනිය වෙලා තියෙන්නේ රටේ ජනතාවටද නැත්නම් දේසපාලුවන්ටද? පේන හැටියට දෙගොල්ලොම ෆුල් ආතල් එකේ ඉන්නවා නේද? කාට කියන්නද මෙව්වා..?
It is very true bro . What a country like this 😮😮😮
Malu hodapu wathura danna puluwanda
Panuwo hedenawa neda ?
Pol kuduth danna puluwanda