ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනා අයියගෙ සිංදුව අහන්නම මේක බලපු මම වගේ අය සිටීද ❤️ පට්ට ඒක නම් ❤️
😁🤚
Sirawatama💕
මමත්...එකෙක් ..
Ado ado math
Me too
36:25 ජනාගේ සින්දුව 🔥🔥❤️❤️
Thank ❤
⚠️️😍
❤️❤️
Thx
Thanks ❤
ජනා කියන්නේ මාරම talented පොරක්. tik tok එකෙන් ජනාගෙ සින්දුව අහලා ආවෙ. නියමෙටම sing කරා ජනා. ජනයි ප්‍රියයි දෙන්නටම එදා වගේම අදත් ආදරෙයි...❤️👈
ජිවිතේට බලන්නේ නැති වැඩසටහනක් ජානාගේ සිංදුව අහාන්නම බලන්න අවේ සුපිරි ජනා❤️😍😍
Hmm..math ehemai.damith ayya ape game gayakaya❤️..athiliwewa ..eka patta❤️
Owne
සිරාම❤️
Kiweni winadiyeda thiyenne
@@nishigamage2213 37.10
ජනා ගෙ සින්දුව බලන්නම අපිත් ආවෝ...❤❤❤❤❤ජනයි ප්‍රියයි ආදරෙයි බොක්කලා...🙋🙋
ජනා අයියාගේ සින්දුව බලන්නමයි ආවේ , ඒ voice ඒක මව පිස්සේක් කරා , අම්මෝ නිහතමානී මනුස්සයේක් තාමා අදරේයි හදවතින්ම අයියේ, ඒ voice ඒක නම් මරු දමිත් අයියා වගේමයි , තව ඔනි ❤️❤️❤️❤️👌👍🙏🙏
Tik tok එකෙන් දැකලා ජනාගෙ සිංදුව බලන්න ආවෙ..😍
Math 😍
දමිත්ගෙ සිංදුව ලස්සනට කීවා ජනා,,❤️🔥🌹 ලස්සනයි අදත් program එක ,❤️
Ow appa lassanata kiuwa neda man apahu beluwa. Pauw damith asanka neda ada music wala neha neda.
@@ravinishantharaj1075 දැන් ඉන්නවා දමිත් ප්‍රසංග ශෝ වලටත් යනවා මේ ලගදිත් ඕස්ට්‍රේලියා ඩුබායි එහෙම ශෝ වලට ගියා
TIME STAMP!!! ALWAYS TIME STAMP!!!
@@අම්මාසදකි-ච3ළ 11QQQ11%q1Q11QQ111Q%Q1Q1Qqq11q1q1q11q%%a%qqqq
ටශ්නි කොච්චිගෙන් අයින් උනේ ඇයි කියල මම දන්නෙ නෑ
සභාවෙන් අවසරයි මම මෙතනට පැමිනියේ ගෑණුන්ගේ නාඩගම් බැලීමට නොව ජනාගේ ගීතය ඇසීමයි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏
ආදරෙයි
hehe සිරාවට.
👉 36:26 ජනා අයියගෙ සිංදුව විතරක් අහන්න ආපු අයට 👈
දමිත් අසංකගෙ සින්දුවක්....ගැලපෙනම වෙලාවක බොක්කටම වැදෙන්න දැනුනම 🔥🙂 ජනා අයියගෙ Talent එක සුපිරි 🌝
ජනා අයියගේ සිංදුව අහන්නමයි මම මේක බැලුවේ...තව කවුද ඉන්නේ එහෙම♥️❤️
ජනාගේ සිංදුව අහන්න ඕනී නිසා බැලුවේ ❤️
math 😊
ජනා...ජෝක් නම් ජෝක්...singing නම් singing .....හරිම දක්ශ යි...දමිත් අසංක මහත්මයා ගෙ සිංදු කියන්න හැමෝටම බෑ. ජනා මාර දක්ශ යි...💕🎤🎧🎼
ඇත්තටම ජනාගෙ සිංදුව fb එකේ තියෙනවා දැකල මේක සම්පුර්ණයෙන් බලන්න ආවෙ.. ඒකනම් පට්ට ..ජනයි ,ප්‍රියයි ඉන්නව කියන්නෙ කොතන හිටියත් ආය ඉතින් සතුටම විතරයි ..
මාත් ඇත්තටම ආවේ ජනාගේ සින්දුව බලන්නමයි. බලද්දි ගොඩක් අය ඇවිත් තියෙන්නේ ඒකටමයි.❤😍
Math wedasatahana beluwe janage sinduwa ahanna
Jana aiyye...
ජනාගෙ සිංදුවෙ කෑල්ලක් අහම්බෙන් ටික්‍ටොක් එකේ දැකලා ආවෙ බං....පට්ට....ජය වේවා ජනා අයියා....සිංදු ඕන ඔයාගෙම ඉස්සරහට ❤️❤️❤️❤️❤️
පමා වෙලා මුණ ගැහුනු නිසා දරා ගන්න බැරි කදුලු වුනා...ඒක පටිට ජනා💗💗
අනිත් අයගේ විකාර බල්ලන නෙමේ ආවේ .. ජනා අයියගේ සිංදු බලන්න අවේ.. ඇත්තටම පට්ට ජනා අයියේ.. ❤️
හ්ම්ම් සුපිරි නේ
ජනයි ප්‍රියයි යින්න නිසා බලපු කට්ටිය මෙ කොනට🖐️
ඔක්කොම අතඇරල සින්දු කියපන් ජනා සුපිරි voice එක. බලන්නෙ නැති program බැලෙව්ව ගායනයක්
ඇත්තටම මේ සින්දුව අහම්බෙන් ඇහිලයි මේක බැලුවෙ..හරිම ලස්සනයි..බුදුසරනයි හරිම ලස්සනයි..ඇඩෙන්න කියන්නෙ..බාවනාවක් වගේ..හරිම ලස්සනයි ...
ජනා අයියගේ සිංදුව 2පරකට වඩා අහපු අය ඉන්නවද 🙈🥰❤️
ඔව්😌
Ow
මං බලන්නේ ඔයලා වගේ අය එන දවසට විතරයි 👍🏻👍🏻👍🏻ටීන, යුරෙනි එදා ඉදන් ආදරෙයි. කොහොම ඇන්දත්, ඔයාලා ලස්සනයි.. ඒක ඔයාලගේ ෆීල්ඩ් ඒක 👍🏻👍🏻👍🏻👍🏻
මං වගෙ ජනාගේ සිංදුව විතරක් ස්කිප් කරල හොයං බලපු උන් කෝ..
කවදාවත් මේ වැඩසටහන බලන්නේ නෑ.ජනාගේ සින්දුව බලන්නමයි ආවේ❤️👌👌👌
මමත් 😇
මිනිස්සු දමිත්ගෙ හඬට තියෙන ආදරේ තරම හිතාගන්න පුලුවන්, ජනා ගෙ හඬින් කියන සින්දුව තකහනියක්ම අහන්න ඕනවට ඇවිත් ඒක අහපු එකෙන්
දමිත්ගෙ ගීතයක් ජාතික ගීයක් වගේ වෙනවා කියන්න...ජනාත් මගේ කැටගරි එකේ පොරක්.ආදරෙයි ❤
අනේ යුරේනිට ආසයි ඒ සැහැල්ලු ජීවිතෙ ශෝයි බොරු රගපෑම් නෑ සෝබන නෑ❤
ජනා දමිත්ගෙ සින්දුව දමිත්ගෙ කට හඬින්ම කීවා♥️
janaoyagerengekaduraiee
ජනා අනාගත හදවතේ ගායක තරුවක් වෙය් කියලා හිතන්නේ මට විතරද😍
This is from Canada 🇨🇦, I just watched the program. Because JANA’ S singing performance is absolutely fantastic. Love you brother ❤️❤️
ජනාගෙ සින්දුව් අහන්න ආවෙ ❤️🌼🤗🎶සුපිරි voice එක ❤️
36:25 👈 ජනාගෙ සිංදුව බලන්න ආපු අයට සත්කාරයක් වශයෙන් 😁❤️
යුරේනී ටීනයි හිටපු නිසා බලපු අය මෙ කොනට
ජනාගෙ මූණ දිහා හිනා නොවී බැලුවෙ සින්දුව කියපු ටිකේ විතරයි..පට්ටම ලස්සනට කිව්වා දමිත්ගෙ සින්දුව
මමත් ආවෙ ජනා අයියගෙ සින්දුව බලන්න.ඒකනම් සුපිරියක් ❤️❤️❤️
මාත් ටික් ටොක් එකෙන් දැකලා බලන්න ආවේ💚
දමිත් අසංක කට හඬමයි♥️. ජනයි ප්‍රියයි සිංදුවක් කරන්න කාලේ හරි වගේ🌚♥️
Adoo kaniyaaa 😁😁❤️
දමිත් අයියා වගේ ලස්සනටම කිව්ව ජනාගෙ වොයිස් එක පට්ටනෙ ඒක බලන්නමයි ආවෙ😍❤️🔥
ජනාගේ සිංදුව හොයන අයට 36:35
මරු සුපිරි
👍👍
36:26 ජනාගේ සිංදුව😌
ජනා අයියෙ පට්ට දමිත් අයියයගේ සිංදුවට උපරිම සාදාරනයක් දුන්න
ජානාගේ සිංදුව බලන්ට මයි අවේ 👍👍👍 සුපිරි
අදනම් සෙට් එකම මරු ❤️😍Janai priyai Congratulations for 1M subscribers 💙යුරේනි ඉන්නව කියන්නෙ බලන්න කම්මලි නෑ 😌❤️
36:25 ජනාගෙ සිංදුව . ඒකම බලන්න ආපු අය බලන්න ❤️
ඔයාලා හොදටම හදවතින්ම අදරෙයි.ජනයි පියායි දෙන්නට වැඩියෙන් කැමතියි.ඔයාලාගෙ ඉදිරි වැඩ වලට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️💗💗🌹🌹🌹🌹💕💕💕💕💕💕
ජනා කියන සින්දුව බලන්න විතරයි ආවෙ❤️❤️❤️
කවදාවත් නැතුව අද මේක බැලුවා...ජනාගෙ සිංදුව නිසා...❤️❤️
ජනාගෙ සිංදුව බලන්නමයි ආවේ.. සුපිරියි👍👍👍👍 සුබපැතුම් ...
ඒ සිංදුව 🥺ආදරෙ කරලා ඔය සිංදුව හොදට අහලා බලන්න ගොඩක් දුකයි එ මතකයන් එක්ක 😔♥️♥️
Song of the day❤️ ජනා අයියා මරු ආහ්🌟
-1.21.36 ජනාගේ සින්දුව හොයන අය සදහා 😁 ජීවිතේට බලන්නේ නැති මේක බලන්න ආවේ ඒ සින්දුව අහන්න ❤️
jana...සුපිරියටම කිවුව, ඇත්තටම ලස්සනයි, වචන නෑ ❤ පට්ට ඒක නම් ❤ මේක බලන්නමයි ආවේ , මේ තවම අහනවා, අහනවා ඉවරයක් නෑ
දමිත් අසංක ව කොච්චර හොයනවද කියලා කමෙන්ට් දැක්කම තේරෙනවා...
ජනා බොස්... 💖රැවටුනා බං... දමිත් කිට්ටුවෙන් ඇති කියලා... 👊❤
Ado ow bn
ප්‍රියා කියන්නේ සුපිරිම යාලුවෙක් කියලා ඔප්පු කරා, අනිත් හැම කෙනාම පොඩ්ඩක් හරි බුල කෙලද්දි ප්‍රියා විතරයි ඉවර වෙනමන්ම රස වින්දේ
ජානාගෙ සිංදුව අහන්නම ආව කෙනෙක්ට ❤️ 36:26
දමිත් අසංකට මිනිස්සු කොච්චර ආදරේද කියලා හිතාගන්නකෝ ජනාගෙ හඬින් ඒ හඬ අහන්න ආපු කට්ටිය
මන් පොඩිකාලෙ ඉදන් ආස චරිතයක් ටිනා අක්කා කියන්නෙ එයා මොන විදිහට ඇන්දත් පට්ටම ආසයි යුරේනි අක්කත් එහෙමයි එ දෙන්නටම පට්ට ආදරෙයි ❤️
ආදටෙයි යුරේනි අක්කියෝ....lv you forever 🤍🤍🤍🤍
යුරේනි,ටීනා නිසා ආවෙ 😌❤️
ජනාගේ සිංදුව බලන්නමයි ආවේ.. ❤️
36:25 ජනා ❤
Copy චැට් ආසවෙන්ම බලපු දවස අද 😊❤
හරිම ලස්සනයි ආදරෙයි හිරුට ජනයි,පියවි ගෙනාවට, ස්තූතියි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක 🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️💪💪💪💪
දමිත්ගේ සිංදුව පට්ට jana ❤️❤️❤️
ජනාගේ සින්දුව බල්න්න අවේ..කවදවත් කොපි චැට් බලලා නෑ
අද කොපි චැට් ලස්සනයි ගෑනු ළමයි ලස්සනට ඇඳලා ඇවිල්ලා හිටියා. ඒ තුන් දෙනා ගෙම කොණ්ඩෙ හරිම ලස්සනයි නර්මදාගේ ඇඳුම අන්තිමයි පිරිමි ඉස්සරහ ඔයිට වැඩිය සංවර වෙන්න බලන්න කොච්චර කැතද කියලා
හා ඒ කට්ටිය ewa hada ganiyi
jara ganu anthimai aduma cheik
පුකේ මයිල්ද 🤣
Aiyooo bn meka banak neme ochchara magic deyakda oka
ජනාගෙ සිංදුවට ආවේ...😍👍
ඇවිත් ඉන්න හැම දෙනාටම ශුභ පතනවා ...විශේෂයෙන්ම මේ වැඩ සටහන බලන්න ලොකු කැමත්තක් ඇති වුනේ ජනයි, ප්‍රියයි නිසාමයි....ඉතාම සුලු වෙලාවකින් මිනිසුන්ට සතුටක් ගෙන දෙන එක හරිම දක්ෂතාවයක් ..ශුභ පැතුම් ❤❤
යුරේනී මරූ 😂😂 හිනා කාලා මැරෙනවා
මම මේ වැඩ සටහනනම් බලන්නෙ නෑ.. ජනාගෙ සිංදුව බලන්න ආවෙ.. ඒකනම් ඇත්තටම මාර ලස්සනයි ..ඇස් වහන් ඇහුවනම් දමිත් අයියමයි... ජයවේවා ඒ දෙන්නටම බුදුසරණයි .
යුරේනි,ටීනා හරිම ලස්සනයි ❤️හරිම ආසාවෙන් බැලුවේ හැමෝටම ආදරෙයි ❤️බුදු සරණයි !ජෙසු පිහිටයි! හැමෝටම
Math asama dannek
ජනයි ප්‍රියයි තමයි සුපිරි මාත් ඔයාලගේ වැඩසටහන ඔක්කොම බලනවා 👍👍👍
36:26 ජනා ගෙ සිංදුව පටන් ගන්න තැන..දමිත් අසංකගෙ සිංදුව
සුපිරි
ජනාගේ සිංදුව හරිම ලස්සනයි ...ඒ වගේම ජනයි, ප්‍රියයි දෙන්න කියපු සිංදුවත් ලස්සනයි ....ඔබ දෙදෙනාටම අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
යූරේනී අක්කගේ කතා අහන්න ඔනේ නිසා මේක බලපූ අය තව සීට්ද😂
Mamath
ජනාගේ පමාවෙලා අහන්න ආව කස්ටිය කො බලන්න 🤩
ජනා අයියගෙ සින්දුව අහන්නමයි ආවෙ ❤️
ඡීවිතේට මේ වැඩ සටහන බලලාම නැහැ….ඒත් ජනාගේ සිංදුව හම්බෙන් දැකලා බැලුවේ…පට්ටයි ජනා…..
ආදරෙයි ජනා අයියෙ ❤️😍 ප්‍රියා අයියාටත් ආදරෙයි ❤️ මාරම ලස්සනයි සිංදුව කිව්වා
36:27. 🎵 pama wela jana1:23:36 🎵 mage sudu mamandita jana
ගොඩක් ලස්සනයි මල්ලි නංගි දෙන්න ගොඩක් හොදයි කරන ව්හිදිහට කරන්නේ අවා කට්ටිය ගොඩක් හොදයි මම ගොඩක් ආසයි එයාලට රටට ආදරේ කට්ටිය නියම කලා කාරයෝ කියන්නේ දමිතා දුලීකා ගිනි දෙන්නේ මෙන්න නියම අරගලය බුදුසරණයි ආදර නියයී ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
දමිත් අයියවත් ගෙන්නන්නකෝ...plzzz 🥺❤️❤️🙏🙏🙏🙏
ඔක්කොම සුපිරි ආදරෙයි හැමොටම නියමයි වැඩ සටහන ❤️❤️
ආදරෙයි ජනා ප්‍රියා..🎸🎶❤️😍😊
Teena and Yureni i love their energy n personality. High fashionable n Icons in SL. 💕✨🌟🌠
සදුන් කියන්නේ පට්ටම පොරක් නිහතමානි මනුස්සයෙක්... මම සෙල්ෆියක් ගහමුද ඇහුවම එයා කරකර හිටපු වැඩේ පැත්තක දාලා හා කිවුවා... ආදරෙයි
Congratulations....... Jana & Priya for your 1M subscribe 💐👍❤️👨❤️👨
😍ජනාගේ සිංදුව බලන්නමයි හොයලා හොයලා ආවෙ😍 36:28 😍
නර්මදා අද හරිම ලස්සනයි වෙනදට වඩා❤️ඒ වගේම ටීනා යුරේනි ටශ්නි තුන් දෙනත් ගොඩක් ලස්සනයි..
මං මුලින්ම හිතුවේ දමිත්ගේ සිංදුවට ජනා රගපානව කියලා. වැඩක් නෑ කියලා සුපිරියි අපේ ජනා....
අම්මො යුරෙනි නැටූම 😘😘i love u
කාවිංග අයියා කිව්ව වගේම ඇත්තටම ප්‍රශ්න අමතක වෙනව පුංචි වෙලාවකට හරි.ගොඩක් පින් ඔයාල හැමෝටම.බුදු සරණයි ♥️🥰
ටීනා &යුරේනි හරිම ලස්සනයි ❤
Janage සිංදුව අහන්න ම නැවත බැලුව සුපිරි 👌
ලස්සනයි aiya සින්දුව කියනව a wagema යුරේනි ගොඩක් ලස්සනයි ada
යුරේනි කියන්න ගියේ 7 දෙනාවම සතුටු කරනවා කියලා නේ :P පස්සේ වචනය වැරදුන බව දැනිලා, තොලත් ටිකක් අබර ගත්තා වගේ.
අයියෝ දෙවියනේ නර්මදාගේ සද්දේ මාලු කඩේ වාගේ...වැඩ සටහන බලන්නේ කනට මිහිරි වෙන්න.මේ කටේ ශබ්දය..ටිකක් සංවර වීම වදගත්
එකනම් ඇත්ත
ඇත්ත අප්පා,
Tik tok එකේ ජනා අයියගෙ වීඩියෝ එක දැකලා සම්පූර්ණ සින්දුව බලන්න ආවෙ.ඇත්තටම මාරයි.මං හිතුවෙම කලින් ඩබින් කියලා 🙈
ජනා අයියගෙ සිංදුව අහන්නම මේක බලපු මම වගේ අය සිටීද ❤️ පට්ට ඒක නම් ❤️
😁🤚
Sirawatama💕
මමත්...එකෙක් ..
Ado ado math
Me too
36:25 ජනාගේ සින්දුව 🔥🔥❤️❤️
Thank ❤
⚠️️😍
❤️❤️
Thx
Thanks ❤
ජනා කියන්නේ මාරම talented පොරක්. tik tok එකෙන් ජනාගෙ සින්දුව අහලා ආවෙ. නියමෙටම sing කරා ජනා. ජනයි ප්‍රියයි දෙන්නටම එදා වගේම අදත් ආදරෙයි...❤️👈
ජිවිතේට බලන්නේ නැති වැඩසටහනක් ජානාගේ සිංදුව අහාන්නම බලන්න අවේ සුපිරි ජනා❤️😍😍
Hmm..math ehemai.damith ayya ape game gayakaya❤️..athiliwewa ..eka patta❤️
Owne
සිරාම❤️
Kiweni winadiyeda thiyenne
@@nishigamage2213 37.10
ජනා ගෙ සින්දුව බලන්නම අපිත් ආවෝ...❤❤❤❤❤ජනයි ප්‍රියයි ආදරෙයි බොක්කලා...🙋🙋
Me too
Me too
ජනා අයියාගේ සින්දුව බලන්නමයි ආවේ , ඒ voice ඒක මව පිස්සේක් කරා , අම්මෝ නිහතමානී මනුස්සයේක් තාමා අදරේයි හදවතින්ම අයියේ, ඒ voice ඒක නම් මරු දමිත් අයියා වගේමයි , තව ඔනි ❤️❤️❤️❤️👌👍🙏🙏
Tik tok එකෙන් දැකලා ජනාගෙ සිංදුව බලන්න ආවෙ..😍
Math 😍
දමිත්ගෙ සිංදුව ලස්සනට කීවා ජනා,,❤️🔥🌹 ලස්සනයි අදත් program එක ,❤️
Ow appa lassanata kiuwa neda man apahu beluwa. Pauw damith asanka neda ada music wala neha neda.
@@ravinishantharaj1075 දැන් ඉන්නවා දමිත් ප්‍රසංග ශෝ වලටත් යනවා මේ ලගදිත් ඕස්ට්‍රේලියා ඩුබායි එහෙම ශෝ වලට ගියා
TIME STAMP!!! ALWAYS TIME STAMP!!!
@@අම්මාසදකි-ච3ළ 11QQQ11%q1Q11QQ111Q%Q1Q1Qqq11q1q1q11q%%a%qqqq
ටශ්නි කොච්චිගෙන් අයින් උනේ ඇයි කියල මම දන්නෙ නෑ
සභාවෙන් අවසරයි මම මෙතනට පැමිනියේ ගෑණුන්ගේ නාඩගම් බැලීමට නොව ජනාගේ ගීතය ඇසීමයි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏
ආදරෙයි
hehe සිරාවට.
👉 36:26 ජනා අයියගෙ සිංදුව විතරක් අහන්න ආපු අයට 👈
දමිත් අසංකගෙ සින්දුවක්....ගැලපෙනම වෙලාවක බොක්කටම වැදෙන්න දැනුනම 🔥🙂 ජනා අයියගෙ Talent එක සුපිරි 🌝
ජනා අයියගේ සිංදුව අහන්නමයි මම මේක බැලුවේ...තව කවුද ඉන්නේ එහෙම♥️❤️
ජනාගේ සිංදුව අහන්න ඕනී නිසා බැලුවේ ❤️
math 😊
ජනා...ජෝක් නම් ජෝක්...singing නම් singing .....හරිම දක්ශ යි...දමිත් අසංක මහත්මයා ගෙ සිංදු කියන්න හැමෝටම බෑ. ජනා මාර දක්ශ යි...💕🎤🎧🎼
ඇත්තටම ජනාගෙ සිංදුව fb එකේ තියෙනවා දැකල මේක සම්පුර්ණයෙන් බලන්න ආවෙ.. ඒකනම් පට්ට ..ජනයි ,ප්‍රියයි ඉන්නව කියන්නෙ කොතන හිටියත් ආය ඉතින් සතුටම විතරයි ..
මාත් ඇත්තටම ආවේ ජනාගේ සින්දුව බලන්නමයි. බලද්දි ගොඩක් අය ඇවිත් තියෙන්නේ ඒකටමයි.❤😍
Math wedasatahana beluwe janage sinduwa ahanna
Jana aiyye...
ජනාගෙ සිංදුවෙ කෑල්ලක් අහම්බෙන් ටික්‍ටොක් එකේ දැකලා ආවෙ බං....පට්ට....ජය වේවා ජනා අයියා....සිංදු ඕන ඔයාගෙම ඉස්සරහට ❤️❤️❤️❤️❤️
පමා වෙලා මුණ ගැහුනු නිසා දරා ගන්න බැරි කදුලු වුනා...ඒක පටිට ජනා💗💗
අනිත් අයගේ විකාර බල්ලන නෙමේ ආවේ .. ජනා අයියගේ සිංදු බලන්න අවේ.. ඇත්තටම පට්ට ජනා අයියේ.. ❤️
හ්ම්ම් සුපිරි නේ
ජනයි ප්‍රියයි යින්න නිසා බලපු කට්ටිය මෙ කොනට🖐️
ඔක්කොම අතඇරල සින්දු කියපන් ජනා සුපිරි voice එක. බලන්නෙ නැති program බැලෙව්ව ගායනයක්
ඇත්තටම මේ සින්දුව අහම්බෙන් ඇහිලයි මේක බැලුවෙ..හරිම ලස්සනයි..බුදුසරනයි හරිම ලස්සනයි..ඇඩෙන්න කියන්නෙ..බාවනාවක් වගේ..හරිම ලස්සනයි ...
ජනා අයියගේ සිංදුව 2පරකට වඩා අහපු අය ඉන්නවද 🙈🥰❤️
ඔව්😌
Ow
මං බලන්නේ ඔයලා වගේ අය එන දවසට විතරයි 👍🏻👍🏻👍🏻ටීන, යුරෙනි එදා ඉදන් ආදරෙයි. කොහොම ඇන්දත්, ඔයාලා ලස්සනයි.. ඒක ඔයාලගේ ෆීල්ඩ් ඒක 👍🏻👍🏻👍🏻👍🏻
මං වගෙ ජනාගේ සිංදුව විතරක් ස්කිප් කරල හොයං බලපු උන් කෝ..
කවදාවත් මේ වැඩසටහන බලන්නේ නෑ.ජනාගේ සින්දුව බලන්නමයි ආවේ❤️👌👌👌
මමත් 😇
මිනිස්සු දමිත්ගෙ හඬට තියෙන ආදරේ තරම හිතාගන්න පුලුවන්, ජනා ගෙ හඬින් කියන සින්දුව තකහනියක්ම අහන්න ඕනවට ඇවිත් ඒක අහපු එකෙන්
දමිත්ගෙ ගීතයක් ජාතික ගීයක් වගේ වෙනවා කියන්න...ජනාත් මගේ කැටගරි එකේ පොරක්.ආදරෙයි ❤
අනේ යුරේනිට ආසයි ඒ සැහැල්ලු ජීවිතෙ ශෝයි බොරු රගපෑම් නෑ සෝබන නෑ❤
ජනා දමිත්ගෙ සින්දුව දමිත්ගෙ කට හඬින්ම කීවා♥️
janaoyagerengekaduraiee
ජනා අනාගත හදවතේ ගායක තරුවක් වෙය් කියලා හිතන්නේ මට විතරද😍
This is from Canada 🇨🇦, I just watched the program. Because JANA’ S singing performance is absolutely fantastic. Love you brother ❤️❤️
ජනාගෙ සින්දුව් අහන්න ආවෙ ❤️🌼🤗🎶සුපිරි voice එක ❤️
36:25 👈 ජනාගෙ සිංදුව බලන්න ආපු අයට සත්කාරයක් වශයෙන් 😁❤️
යුරේනී ටීනයි හිටපු නිසා බලපු අය මෙ කොනට
ජනාගෙ මූණ දිහා හිනා නොවී බැලුවෙ සින්දුව කියපු ටිකේ විතරයි..පට්ටම ලස්සනට කිව්වා දමිත්ගෙ සින්දුව
මමත් ආවෙ ජනා අයියගෙ සින්දුව බලන්න.ඒකනම් සුපිරියක් ❤️❤️❤️
මාත් ටික් ටොක් එකෙන් දැකලා බලන්න ආවේ💚
දමිත් අසංක කට හඬමයි♥️. ජනයි ප්‍රියයි සිංදුවක් කරන්න කාලේ හරි වගේ🌚♥️
Adoo kaniyaaa 😁😁❤️
දමිත් අයියා වගේ ලස්සනටම කිව්ව ජනාගෙ වොයිස් එක පට්ටනෙ ඒක බලන්නමයි ආවෙ😍❤️🔥
ජනාගේ සිංදුව හොයන අයට 36:35
මරු සුපිරි
👍👍
36:26 ජනාගේ සිංදුව😌
ජනා අයියෙ පට්ට දමිත් අයියයගේ සිංදුවට උපරිම සාදාරනයක් දුන්න
ජානාගේ සිංදුව බලන්ට මයි අවේ 👍👍👍 සුපිරි
අදනම් සෙට් එකම මරු ❤️😍
Janai priyai Congratulations for 1M subscribers 💙
යුරේනි ඉන්නව කියන්නෙ බලන්න කම්මලි නෑ 😌❤️
36:25 ජනාගෙ සිංදුව . ඒකම බලන්න ආපු අය බලන්න ❤️
ඔයාලා හොදටම හදවතින්ම අදරෙයි.ජනයි පියායි දෙන්නට වැඩියෙන් කැමතියි.ඔයාලාගෙ ඉදිරි වැඩ වලට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි.🙏🙏🙏❤️❤️💗💗🌹🌹🌹🌹💕💕💕💕💕💕
ජනා කියන සින්දුව බලන්න විතරයි ආවෙ❤️❤️❤️
කවදාවත් නැතුව අද මේක බැලුවා...ජනාගෙ සිංදුව නිසා...❤️❤️
ජනාගෙ සිංදුව බලන්නමයි ආවේ.. සුපිරියි👍👍👍👍 සුබපැතුම් ...
ඒ සිංදුව 🥺ආදරෙ කරලා ඔය සිංදුව හොදට අහලා බලන්න ගොඩක් දුකයි එ මතකයන් එක්ක 😔♥️♥️
Song of the day❤️ ජනා අයියා මරු ආහ්🌟
-1.21.36 ජනාගේ සින්දුව හොයන අය සදහා 😁 ජීවිතේට බලන්නේ නැති මේක බලන්න ආවේ ඒ සින්දුව අහන්න ❤️
jana...සුපිරියටම කිවුව, ඇත්තටම ලස්සනයි, වචන නෑ ❤ පට්ට ඒක නම් ❤ මේක බලන්නමයි ආවේ , මේ තවම අහනවා, අහනවා ඉවරයක් නෑ
දමිත් අසංක ව කොච්චර හොයනවද කියලා කමෙන්ට් දැක්කම තේරෙනවා...
ජනා බොස්... 💖
රැවටුනා බං... දමිත් කිට්ටුවෙන් ඇති කියලා... 👊❤
Ado ow bn
ප්‍රියා කියන්නේ සුපිරිම යාලුවෙක් කියලා ඔප්පු කරා, අනිත් හැම කෙනාම පොඩ්ඩක් හරි බුල කෙලද්දි ප්‍රියා විතරයි ඉවර වෙනමන්ම රස වින්දේ
ජානාගෙ සිංදුව අහන්නම ආව කෙනෙක්ට ❤️ 36:26
දමිත් අසංකට මිනිස්සු කොච්චර ආදරේද කියලා හිතාගන්නකෝ ජනාගෙ හඬින් ඒ හඬ අහන්න ආපු කට්ටිය
මන් පොඩිකාලෙ ඉදන් ආස චරිතයක් ටිනා අක්කා කියන්නෙ එයා මොන විදිහට ඇන්දත් පට්ටම ආසයි යුරේනි අක්කත් එහෙමයි එ දෙන්නටම පට්ට ආදරෙයි ❤️
ආදටෙයි යුරේනි අක්කියෝ....lv you forever 🤍🤍🤍🤍
යුරේනි,ටීනා නිසා ආවෙ 😌❤️
ජනාගේ සිංදුව බලන්නමයි ආවේ.. ❤️
36:25 ජනා ❤
Copy චැට් ආසවෙන්ම බලපු දවස අද 😊❤
හරිම ලස්සනයි ආදරෙයි හිරුට ජනයි,පියවි ගෙනාවට, ස්තූතියි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක 🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️💪💪💪💪
දමිත්ගේ සිංදුව පට්ට jana ❤️❤️❤️
ජනාගේ සින්දුව බල්න්න අවේ..කවදවත් කොපි චැට් බලලා නෑ
අද කොපි චැට් ලස්සනයි ගෑනු ළමයි ලස්සනට ඇඳලා ඇවිල්ලා හිටියා. ඒ තුන් දෙනා ගෙම කොණ්ඩෙ හරිම ලස්සනයි නර්මදාගේ ඇඳුම අන්තිමයි පිරිමි ඉස්සරහ ඔයිට වැඩිය සංවර වෙන්න බලන්න කොච්චර කැතද කියලා
හා ඒ කට්ටිය ewa hada ganiyi
jara ganu anthimai aduma cheik
පුකේ මයිල්ද 🤣
Aiyooo bn meka banak neme ochchara magic deyakda oka
ජනාගෙ සිංදුවට ආවේ...😍👍
ඇවිත් ඉන්න හැම දෙනාටම ශුභ පතනවා ...
විශේෂයෙන්ම මේ වැඩ සටහන බලන්න ලොකු කැමත්තක් ඇති වුනේ ජනයි, ප්‍රියයි නිසාමයි....ඉතාම සුලු වෙලාවකින් මිනිසුන්ට සතුටක් ගෙන දෙන එක හරිම දක්ෂතාවයක් ..ශුභ පැතුම් ❤❤
යුරේනී මරූ 😂😂 හිනා කාලා මැරෙනවා
මම මේ වැඩ සටහනනම් බලන්නෙ නෑ.. ජනාගෙ සිංදුව බලන්න ආවෙ.. ඒකනම් ඇත්තටම මාර ලස්සනයි ..ඇස් වහන් ඇහුවනම් දමිත් අයියමයි... ජයවේවා ඒ දෙන්නටම බුදුසරණයි .
යුරේනි,ටීනා හරිම ලස්සනයි ❤️
හරිම ආසාවෙන් බැලුවේ හැමෝටම ආදරෙයි ❤️
බුදු සරණයි !ජෙසු පිහිටයි! හැමෝටම
Math asama dannek
ජනයි ප්‍රියයි තමයි සුපිරි මාත් ඔයාලගේ වැඩසටහන ඔක්කොම බලනවා 👍👍👍
36:26 ජනා ගෙ සිංදුව පටන් ගන්න තැන..දමිත් අසංකගෙ සිංදුව
සුපිරි
ජනාගේ සිංදුව හරිම ලස්සනයි ...ඒ වගේම ජනයි, ප්‍රියයි දෙන්න කියපු සිංදුවත් ලස්සනයි ....ඔබ දෙදෙනාටම අනාගතය වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
යූරේනී අක්කගේ කතා අහන්න ඔනේ නිසා මේක බලපූ අය තව සීට්ද😂
Mamath
ජනාගේ පමාවෙලා අහන්න ආව කස්ටිය කො බලන්න 🤩
ජනා අයියගෙ සින්දුව අහන්නමයි ආවෙ ❤️
ඡීවිතේට මේ වැඩ සටහන බලලාම නැහැ….ඒත් ජනාගේ සිංදුව හම්බෙන් දැකලා බැලුවේ…පට්ටයි ජනා…..
ආදරෙයි ජනා අයියෙ ❤️😍 ප්‍රියා අයියාටත් ආදරෙයි ❤️ මාරම ලස්සනයි සිංදුව කිව්වා
36:27. 🎵 pama wela jana
1:23:36 🎵 mage sudu mamandita jana
ගොඩක් ලස්සනයි මල්ලි නංගි දෙන්න ගොඩක් හොදයි කරන ව්හිදිහට කරන්නේ අවා කට්ටිය ගොඩක් හොදයි මම ගොඩක් ආසයි එයාලට රටට ආදරේ කට්ටිය නියම කලා කාරයෝ කියන්නේ දමිතා දුලීකා ගිනි දෙන්නේ මෙන්න නියම අරගලය බුදුසරණයි ආදර නියයී ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
දමිත් අයියවත් ගෙන්නන්නකෝ...plzzz 🥺❤️❤️🙏🙏🙏🙏
ඔක්කොම සුපිරි ආදරෙයි හැමොටම නියමයි වැඩ සටහන ❤️❤️
ආදරෙයි ජනා ප්‍රියා..🎸🎶❤️😍😊
Teena and Yureni i love their energy n personality. High fashionable n Icons in SL. 💕✨🌟🌠
සදුන් කියන්නේ පට්ටම පොරක් නිහතමානි මනුස්සයෙක්... මම සෙල්ෆියක් ගහමුද ඇහුවම එයා කරකර හිටපු වැඩේ පැත්තක දාලා හා කිවුවා... ආදරෙයි
Congratulations....... Jana & Priya for your 1M subscribe 💐👍❤️👨❤️👨
😍ජනාගේ සිංදුව බලන්නමයි හොයලා හොයලා ආවෙ😍 36:28 😍
නර්මදා අද හරිම ලස්සනයි වෙනදට වඩා❤️
ඒ වගේම ටීනා යුරේනි ටශ්නි තුන් දෙනත් ගොඩක් ලස්සනයි..
මං මුලින්ම හිතුවේ දමිත්ගේ සිංදුවට ජනා රගපානව කියලා. වැඩක් නෑ කියලා සුපිරියි අපේ ජනා....
අම්මො යුරෙනි නැටූම 😘😘i love u
කාවිංග අයියා කිව්ව වගේම ඇත්තටම ප්‍රශ්න අමතක වෙනව පුංචි වෙලාවකට හරි.ගොඩක් පින් ඔයාල හැමෝටම.බුදු සරණයි ♥️🥰
ටීනා &යුරේනි හරිම ලස්සනයි ❤
Janage සිංදුව අහන්න ම නැවත බැලුව
සුපිරි 👌