Tharu Irida (තරු ඉරිදා) | Episode 02 | 22nd January 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Isuru Lokuhettiarachchi | Maheshi Madushanka | Janai Priyai | Nilan Hettiarachchi | Sanjana Gamarachchi
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 260

  • @nisansalawasana2549
    @nisansalawasana2549 ปีที่แล้ว +74

    ඉසුරු ඉන්න තැන පාළු නැහැ ...... හිනා වෙන්න පුළුවන් ... සංජානා නංගිටත් ගොඩාක් ආසයි..❤

  • @chathu4942
    @chathu4942 10 หลายเดือนก่อน +5

    ඉසුරු ආතල් එකේ හිටියට ලොකු අවුලක ඉන්නෙ,බ්‍රෝ කිවුවා වගේ දැන් ඔයා ගැන හිතන්න ගන්න,ආසම චරිතයක් බ්‍රෝ,අනාගතේ සුභ වේවා....!ආදරෙයි ❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +48

    වැඩසටහන පටන් ගන්නකොටම ජනා ගායනා කරපු සින්දුව නියමයි ලස්සනට ගායනා කරා..😁😁😁👍👍👍❤

  • @kavindukaushalya761
    @kavindukaushalya761 ปีที่แล้ว +29

    අම්⁣බෝ ඉසුරුගෙ dance එක 100 සැරයක් විතර බැලුවා ආතල්යකො😂😂❤

  • @nimalivindya2501
    @nimalivindya2501 ปีที่แล้ว +23

    අනේ සංජානා නංගා හරිම ලස්සනයි මැණික 👌💛💛
    හිනාව 🤗 තෙරුවන් සරණයි නංගියෝ ඔයාට !!! පරිස්සමට සතුටින් ඉන්න

  • @shanisewwandi
    @shanisewwandi ปีที่แล้ว +13

    නිලාන් මාර දක්ශයි හිනාව පාලනය කරගෙන සින්දුව කියපු එකට😍😍😍 සන්ජානා අද හරිම ලස්සනයි ❤️❤️❤️

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +32

    ඇත්තටම හරිම ලස්සනයි මරු ඩාන්ස් එක ඉසුරුමල්ලිගෙ ,,දකුණේ ගැම්ම ,,

  • @dammikatharangani3706
    @dammikatharangani3706 9 หลายเดือนก่อน +6

    මේක සිය පාරක් විතර බැලුවේ මං විතරද..

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +46

    ඉසුරැ සින්දුව නමි සුපරි විජය මතක් වෙනව හැමෝටම ආදරෙයි ❤❤❤❤❤💗💗💗💗💗💗

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 ปีที่แล้ว +9

    ඉසුරු අයියා හිනාවෙලා හිටියට ඉන්නේ ලොකු දුකකින් යන්න යනවද සින්දුව කියද්දී ඇස් දෙක මුහුණ අනේ🥺❤

  • @chamininilanthi4259
    @chamininilanthi4259 ปีที่แล้ว +14

    ඇත්තටම මන් හිතුනේ තම්නේල් එක බලද්දී අද හරිම බෝරිං වෙයි කියලා.ඒත් අද තරම් සතුටින් හිටපු හිනාවුනු විදියට කවදාවත් මේ වගේ සතුටු වුනේ නෑ .ගොඩාක් පිං සිරස තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා

    • @manoralalani9995
      @manoralalani9995 ปีที่แล้ว +1

      ලස්සනයි ලස්සනයි ගොඩාක් ,💖💖💖

  • @achinihsewminiharapathdeni5439
    @achinihsewminiharapathdeni5439 ปีที่แล้ว +6

    ඉසුරු අයියේ ඔයානම්......පිස්සුවක් .....❤️😍

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +6

    ජනා අයියා සන්ජනා අරන් යනකොට ඉසිරු කියනවා හැමදාම උන එකලු අදත් උනෙ,,පාව් අපෙ ඉසුරු ,,😍😍😉 අද හිනා උනා බඩ පිරෙන්න , ආදරෙයි හැමෝම ටම,,,

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 ปีที่แล้ว +6

    ඉසුරු අයියා නිසාමයි බලන්න ආවේ❤🥺හැමෝම ෂෝයි😍❤

  • @chamindubandara7779
    @chamindubandara7779 ปีที่แล้ว +68

    ඉසුරු බොසාගෙ නැටුම 60 පාරක් බැලුවේ මන් ව්තරද 😂❤️❤️👌😎😎👌😂

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +9

    නිවේදිකාවගේ කටහඬ ලස්සනයි..රංගයි ඉසුරුයි නිසා හරියට හිනා උනා

  • @vichigamage2398
    @vichigamage2398 ปีที่แล้ว +11

    Isuru, Janai,Priyai. Niyamai .👍❤️👏

  • @devmisamali201
    @devmisamali201 7 หลายเดือนก่อน +2

    Janai priyai combination exelent ..🎉❤❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +16

    නියමයි නියමයි. අදත් පැමිණි. හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤🇱🇰🇸🇦

  • @sumudusenevirathne1120
    @sumudusenevirathne1120 ปีที่แล้ว +17

    මන් අසම නලුවා ඉසුරැ තමා

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි වැඩසටහන ආදරෙයි හැමෝටම ඉසුරු මහත්මා ඉන්න තැන පාළුනැ අදනම් හිනා උනා හොදටම

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +45

    අම්මේ ඉසුරු ඉන්න තැන නම් කිසිම පාළුවක් නැහැ හිනාවෙන්න පුළුවන් ඇති තරම් ..😁😁😁

    • @rupikaweerasingha8753
      @rupikaweerasingha8753 ปีที่แล้ว +2

      වැඩසටහන ලස්සන කලා අපිත් ගොඩක් සතුටු උනා .ඉසුරු ජනා දැකීමෙන් අපි ආසයි බලන්න නිහතමනි හැමෝම .ආදරෙයි ඔයාලට ❤️❤❤️❤

    • @menurimihansadanamji
      @menurimihansadanamji ปีที่แล้ว +2

      Ade ou anee top......nilan aiyath maru....

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว +7

    අපේ ප්‍රියතම දෙන්නෙක් ජනයි ප්‍රියයි. ඔබ දෙපලට සුබ පැතුම්.

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +3

    අම්මො ඉසුරු ඔයා නිසාම මේ අද වැඩසටහන කීපාරක් බැලුවද කියලා මට මතකත් නෑ
    ඒ තරම් දවසගානේ ඉවර වෙනකල්ම බලනවා,
    ඇවිත් ඉන්න හැමෝම නියමයි
    දීර්ඝායුෂම ලැබේවා ! හැමෝටම
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +7

    හර්ම ලස්සනිි😂 ඉස්‍රරැ ඉන්න තැන පාල්‍ර නැ ආදරෙයි හැමේටම❤❤❤

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි .මේ program එක හිත ලග හිනහුනා එකෙ කට්ට්වත් ගෙන්නකො

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc ปีที่แล้ว +2

    කදුලු පැනලා ඉන්නේ හින වෙලා.සුපිරි පරි ඉතිරි අයේ කියලා වැඩක් නෑ නියමයි❤️

  • @isharaprabath3249
    @isharaprabath3249 ปีที่แล้ว +3

    අඩෝ ඉසුරු අයියනන් ආතල්ම ඩයල් එක. හිතේ හන්ගන් ඉන්නෑ කිසි දෙයක්.. 😁🤭

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 ปีที่แล้ว +1

    Jana priya sindu kiuwa harima lassanai janai priyai ❤️❤️🌹🌹

  • @sohelianjana7150
    @sohelianjana7150 9 หลายเดือนก่อน

    විජය කුමාරතුංග මහත්මයාගේ කටහඩ ඉසුරු අයියට ඉතාම හොදින් ගැලපෙනවා එතුමන්ගේ රන්ජන් රමනායක හැරුනම ඉසුරු අයියට පමණක් ඒ තරම් බර ගැඹුරු හඩක් අනුකරණය කරන්න පුළුවන්.ජනයි ප්‍රියයි නම් අපේ හදවත වගේ හැම ප්‍රෝගෑම් එකක්ම බලනවා එයාලා දෙන්නගේ හැමෝම ලස්සනයි අද හරිම ලස්සන වැඩසටහනක්

  • @velikavelika2731
    @velikavelika2731 ปีที่แล้ว +5

    මම හරි ආසයි ඉසුරු පුතාට

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +26

    තරු ඉරිදා බලන්න අපි දැන් පුරුදු වෙලා ඉන්නෙ ..👍👍👍

    • @PBA909
      @PBA909 ปีที่แล้ว

      ehemada wena wada nadda

  • @chamodmadushanka1454
    @chamodmadushanka1454 ปีที่แล้ว +4

    ඉසුරු අයියා ඉන්නවා කියන්නේ ආතල් තමයි❤

  • @sewwa8446
    @sewwa8446 ปีที่แล้ว +2

    *අද වැඩසටහන පට්ට ලස්සනයි Tv එකෙත් බැලුවා TH-cam එකෙත් බැලුවා සුපිරියි ඉතින් ආ ....*_❤️❤️ 👌👌_
    *_Maheshi akki_*_ 😍😍 😍😍_
    *_Sanjana Akki_*_ 🤩🤩 🤩🤩_
    *Patta lassanai adarei akkiyoo oyala dennatm ......* _❤️❤️ ❤️❤️_

  • @Nilunilu3699
    @Nilunilu3699 ปีที่แล้ว +2

    හැමෝටම ආදරෙයි ඉසුරුට ගොඩාක් ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 බුදුසරණයි හැමෝටම 🙏❤️

  • @thisserathissera1185
    @thisserathissera1185 ปีที่แล้ว +5

    නියමයිනේ man.asama.naluwa.ඉසුරු මල්ලි සුපිරි

  • @dilanbaby718
    @dilanbaby718 ปีที่แล้ว +2

    ඉසුරු අයියේ ඔයානම් මරු ආසාවෙන් බැලුවා

  • @lithashathenumi2872
    @lithashathenumi2872 ปีที่แล้ว +4

    ඉසුරු ඉන්නවා කියන්නේ සුපිරි තමයි ඉතිං

  • @nilakshikadilshani6289
    @nilakshikadilshani6289 ปีที่แล้ว +6

    Maheshi& isuru & Sanjana & Nilan ♥️🤘

  • @dissanayakal0m873
    @dissanayakal0m873 ปีที่แล้ว +2

    Esuru aiyanam pattama patta jaya wewa siyaluma sithum pethum etu wewa

  • @gm_kasunidhanushka2538
    @gm_kasunidhanushka2538 ปีที่แล้ว +1

    ඉසුරු අයියා හින්දා programme එක බැලුවේ ❤️👌

  • @ranjithliyanage8604
    @ranjithliyanage8604 ปีที่แล้ว +1

    මම කලින් වැඩසටහනටදීත් කිව්වා ඉදිරියේ ඉඩ තියන්න නටන්න පුළුවන් විදියට ඒ වගේම පාට පාට ලයිට් ටිකක් දාන්න ඕනි කියල ...
    අදත් වැඩසටහන ලස්සනයි ♥️♥️

  • @hasithasampath4410
    @hasithasampath4410 ปีที่แล้ว +17

    නියමයි..හැමෝම ගොඩක් ලස්සනයි ..ඒ වගේම ආදරෙයි 😍♥️🌍

  • @damayanthikumari1906
    @damayanthikumari1906 ปีที่แล้ว +5

    අද ඉන්න ඔකොම සෝක් ❤❤ඉසුරු නියමයි ආදරේ

  • @dilulife4456
    @dilulife4456 ปีที่แล้ว +2

    අද ලස්සනයි ප්‍රොගැම් එක රංග ගෙ සිංදු මරු

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +5

    අළුත් එක ඇත්තටම සුපිරි ❤️😍

  • @sarojanisaro1084
    @sarojanisaro1084 ปีที่แล้ว +2

    Sanjana duwa adarei Hamadamat isuru janai pryai maheshi hamoma man godak adare karana inna tana hinawela inna puluwan siyalu denatama budusaranai

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 ปีที่แล้ว +2

    Jana, priya, isuru niyamai..kisima loku kam ne....

  • @tlclub2892
    @tlclub2892 ปีที่แล้ว +1

    Isuruge dance eka 🤭🤣❤

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว +3

    ඉසුරුගේ ඩාන්ස් එක නියමයි ලස්සනයි ❤️

  • @chamindubandara7779
    @chamindubandara7779 ปีที่แล้ว +5

    එකෙනම් සුපිරි ම සුපිරි වැඩ සටහන ✌️👌👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎

  • @shanthisumithra7013
    @shanthisumithra7013 ปีที่แล้ว +3

    ඉසුරු නියමයි සින්දුව තරිදි ට වැදෙයි

  • @champiroshanichampi3881
    @champiroshanichampi3881 ปีที่แล้ว +1

    Ishuru asama naluwa ishuru inna hama wedasatahanakma balanawa 👌🌹🌹🌹❤️❤️❤️❤️

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +6

    හැමෝටම ආදරෙයි ඇවිත් ඉන්න ❤️
    විශෙශ්ෂයෙන් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මගෙ ආසම නළුවන් අතර උඩින්ම ඉන්නවා , බොරු පොෂ් නැති , කියනදේ කෙලින්ම කියන සුහද හොඳ මනුස්සයෙක් , මගෙ එකම ආසාව කවද හරි ඉසුරු එක්ක මගෙ පවුලේ කට්ටිය සමග photo එකක් ගන්න එක ,❤️
    ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා !🙏

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +1

    ආදරෙයි ඉසූරුඅයියාට.මමකුවේට්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +5

    මෙක FB live විතරද යන්නේ youtube live යන්නේ නැද්ද 🤔🤔🤔 අදත් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @thakshilamadhuwanthi1124
    @thakshilamadhuwanthi1124 ปีที่แล้ว +2

    Jana & isuru aiyai thma asama denna💜️
    Maheshi akkth hrim lssnai

  • @nirmathejani3694
    @nirmathejani3694 ปีที่แล้ว +3

    සිරස tv වැඩක් කරොත් ගොඩක් ලස්සනයි ☺️❤️❤️❤️❤️☺️

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    ආ ඇයි ඩාන්ස් ඒක maru ඉසුරු ජයවේවා ජිවිතේ හොද සහ කාරියක් ඉක්මනින් ලැබේවා ♥️🥰

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว +1

    Jayawew isuru

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +1

    ඉසුරු ❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ කියලා ප්‍රාර්ථනා කරනවා කටාර් රාජ්‍යය අසොකා 🇱🇰🇱🇰🇱🇰👍👍👍💪👍

  • @user-km7id6js2z
    @user-km7id6js2z 6 หลายเดือนก่อน

    Me program eke lassana asawenma balapu episode eka me. Isuru aiya innawa kiyannema maru

  • @kavidurukmal3226
    @kavidurukmal3226 ปีที่แล้ว +7

    වලා කුලක් ගෙන සීංදුව කියද්දී මැදපෙර දීග රැකීයාව කරන අපී පුදුම හයීයක් ඒනවා..... ඔබට ජයෙන් ජයම වේවා ඉසුරු අයීයේ.....

  • @geethania1189
    @geethania1189 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ආදරේයි හැමෝටම .

  • @geethanigunasena7753
    @geethanigunasena7753 ปีที่แล้ว +5

    Wow! Great show, very creative, best people to chat. Good luck!

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +6

    ඉසුරු අයියා ❤ නියමයි අනේහ් ඔයා 🤗🤗

  • @nishadivlog9300
    @nishadivlog9300 ปีที่แล้ว +2

    ඉසුරු 💃 😁😁

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +1

    ඉසුරු අයියගෙ වොයිස් එක විජෙ කුමාරතුංගයන්ගෙ වගේ ❤

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว

    සංජනා ඔයා හරිම ලස්සනයි හිනාව හරිම ලස්සනයි ආදරෙයි ගොඩාක් බුදුසරණයි ඔක්කොම ලාටම ❤️❤️❤️❤️

  • @maalidhasanayag
    @maalidhasanayag ปีที่แล้ว +1

    ඉසුරු ඉන්නවානම් සුපිරීම තමයි

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 ปีที่แล้ว +1

    Niyamai isuru ❤

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว

    ඉසුරු අයියට දමිත් අසංක අයියගෙ සිංදු කියන්නත් පුළුවන් හඬක් තියෙනව .. හැමෝටම ස්තූතියි අපිව සතුටින් තියනවට. අපිටත් ඉන්නවා නේද ගොඩක් ලස්සන කලාකාරියෝ🤗🤗🤗

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 ปีที่แล้ว +3

    ඉසුරැ අයියා ❤❤

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 ปีที่แล้ว +3

    අදනම් සුපිරි ඔක්කොම ❤️❤️❤️

  • @HashanMaduvantha
    @HashanMaduvantha 2 หลายเดือนก่อน

    Nilan ayye jayaveva👍

  • @ExcitedAutumnTrees-io8sy
    @ExcitedAutumnTrees-io8sy 6 หลายเดือนก่อน

    esuru ayya nam actin super❤

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +2

    Niyamai isuru Hina wela Pana yanawa

  • @rashanlahiru1078
    @rashanlahiru1078 ปีที่แล้ว +1

    හරිම 😁 ලස්සනයි 😍 ♥️♥️👌😎😎👌

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 ปีที่แล้ว +1

    කොපිචැට් හිත ඉල්ලන් තරු කැලේ සුපිරි වැඩසටහන්

  • @dineshmavinsl3127
    @dineshmavinsl3127 ปีที่แล้ว +1

    Isuru 🇱🇰🙏🙏💪🇧🇪

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 ปีที่แล้ว +1

    Isuru niyamai

  • @Shani-yn7cq
    @Shani-yn7cq ปีที่แล้ว +1

    Janai priyai & isuru aiya 😍😍😍

  • @desivaudaya2641
    @desivaudaya2641 ปีที่แล้ว +1

    Super wadasathnank esuru super

  • @Shani-yn7cq
    @Shani-yn7cq ปีที่แล้ว +1

    ඉසුරු අයියගෙ නැටුම 🤣🤣

  • @tharushiamaya2510
    @tharushiamaya2510 ปีที่แล้ว +1

    අම්මෝ ඉසුරු ඔයා මරු

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 ปีที่แล้ว +1

    Niyamai isuru ayya super 😄😄 mama dilrukshi

  • @dssarachandra969
    @dssarachandra969 ปีที่แล้ว +1

    ඉසුරු ❤️❤️❤️❤️❤️❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน

    Oh jana, priya, isuru, maheshi❤️❤️❤️❤️❤️jana❤️❤️❤️❤️

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +1

    ඉසුරැෙග ගායනය විෙජ්කුමාරතුංග මහතා මතක් කරනවා ❤❤❤❤❤❤

  • @fernandojacintha9781
    @fernandojacintha9781 ปีที่แล้ว +3

    ලස්සනයි මහේසිගේ ඩාන්ස් ඒක ❤

  • @devmisamali201
    @devmisamali201 7 หลายเดือนก่อน

    Ane ammo marai.😂😂😂jana thamai ane ammo ato active wenawa....adarei godaaak.priya nm hoda yaluwek....

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 ปีที่แล้ว

    Gayakainta wada lassanai nalu niliyange katahadawal.isuru,Jana,Priya Lassana voice

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db ปีที่แล้ว +1

    Lassanai godak adarei hamadama budu saranai

  • @indranipereraperira7428
    @indranipereraperira7428 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 ปีที่แล้ว +3

    isuru❤❤❤

  • @nirmathejani3694
    @nirmathejani3694 ปีที่แล้ว +1

    Patta lassanai program eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 ปีที่แล้ว +1

    අද වැඩසටහන ලස්සනයි ඉසුරැ ඉන්න තැන පාලු නැහැ විනෝදයි සංජානා මහේෂි එවගේම අනිත් අයත් හොදයි💞💞💞💞💞💞

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    ඊලග දවසේ ඉෂාරා සදමිනි අක්කාව ඕනේ

  • @athula8118
    @athula8118 ปีที่แล้ว +1

    නිලාන් අයියේ අලුත් song eka one 🤟❤️🌍