Hiru TV Copy Chat | EP 480 | 2022-03-20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2022
  • Hiru TV Copy Chat | EP 480 | 2022-03-20
    ඉෂංකා ජාන්වී
    සේමිණි ඉද්දමල්ගොඩ
    සාරංග දිසාසේකර
    තීක්ෂණ අනුරාධ
    දිනිති වල්ගමගේ
    දිනක්ෂි ප්‍රියසාද්
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
  • บันเทิง

ความคิดเห็น • 510

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 ปีที่แล้ว +39

    දැකපු ලස්සනම දේ සාරංග දිනක්ශි දිහා බලාගෙනම ඉන්නව හිනාවෙ සද්දෙ අඩුවෙනකන්ම.....හිතේ කුහකකම් නැති මිනිස්සු තමයි හයියෙන් හිනාවෙන්නෙ.... අපි ඔයාලා දෙන්නට හරිම ආදරෙයි❤ සාරංග දිනක්ශි ❤️❤️

  • @Happy_times16
    @Happy_times16 2 ปีที่แล้ว +118

    සේමිනි නම් සමහර හින්ට් ගැහුවේ දිනිතිටද මන්දා 😂

    • @chandidilrukshi8074
      @chandidilrukshi8074 2 ปีที่แล้ว +10

      Ow patan ganiddima negitala ara aluth girl ta thana dunna. Ita passe mula amathaka karanna honda ne kiwwa. Manen oluva pumbagena innawa kiwwa samahara aya. E madivata ara gon vassige degree ekath deparak ahuva mokadda kiyala.. budu ammo dinithi chora hodatama...🤣🤣🤣😘

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว +3

      Ow ane👍👍👍👍👍🤣🤣🤣🤣

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      Matanm fon dinithi penna be athi dekuth ne loku kama

  • @ganidudeshan8296
    @ganidudeshan8296 2 ปีที่แล้ว +282

    මාන්නයෙන් හිස උදුම්මවාගත් අය අපි අතරත් ඉන්නවා කියලා සේමිණී අක්කා කිව්වෙ දිනිතිටද මන්දා 😂😂😂

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 ปีที่แล้ว +4

      හ්ම්ම්

    • @lizalinzi1587
      @lizalinzi1587 2 ปีที่แล้ว +5

      Ow matath hithuna

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว +2

      Owneeee👍👍👍👍👍👍👍

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว +6

      Okige soobane wedi dawasak kuwe kauda ane maduru Koil pathu karanne keyala

    • @veekitemple9482
      @veekitemple9482 2 ปีที่แล้ว +8

      කන හරහා මොලයට 👍🏼

  • @thanthulageudani6548
    @thanthulageudani6548 2 ปีที่แล้ว +154

    නර්මදා අක්කිට මම හරි ආසයි හරිම නිහතමානි චරිතයක් එයා හැමොවම අගය කරලා කතා කරන්නේ කාවවත් අපහාස ලක් කරලා කතා කරන් නෑ අද ආපු හැමොම හොදයි❤️❤️

    • @lahirulasantha4962
      @lahirulasantha4962 2 ปีที่แล้ว +3

      ඔක්කොම හොදයි වාචාල හිනහව හොදයිද

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 2 ปีที่แล้ว

      @@lahirulasantha4962 හිනාව වාචාල උනු පලියට මනුස්සයෙක් නරකද හොදද මනින්න බෑනේ.මෙයාව මට හම්බෙලා තියෙනවා.පුදුම හොද ගෑනු කෙනෙක්.ඒ නිසා නොදන්න මගුල් කියවන්න එපා.මිමිස්ඩු ආශ්‍ය කරලා බලහන් මුලින්ම.

  • @cristinacristina5360
    @cristinacristina5360 2 ปีที่แล้ว +201

    දිනිති අද silent 😂🤞🏻අද දිනිතිව වැඩිය ෆෝකස් කරෙත් නෑ. පව් අප්පා. අලි ඔලුව බැහැලා වගෙ. පයිලොට් නෝනා

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว +3

      Pilot kenek soopuwak denna ethi

    • @indhikarathnayaka7753
      @indhikarathnayaka7753 2 ปีที่แล้ว +5

      Ay siyatha program ake niwedakaya Anam manam kiwane adata passe thamay tikak silent mama hithanne

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว

      Flight ✈️ eke yana gaman pilot la meyage guda Marge sansarge yedunama sadde Adu wenawa kiyala thama aranchi

    • @dilhanimallika5290
      @dilhanimallika5290 2 ปีที่แล้ว +3

      එක ඇත්ත..කැමරමන් වත් දිනිතිව කැමරා එකටවත් ගන් නෑඔලුව උදුම්ම ගත්තට ඔහොම වෙලා මදි

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว +1

      Plane wala kakkussi hodana genu.. danne tea coffee tea coffee ganna witharai.. udin yana hinda oluwa loku wela munge.. pitakotuwe neelagiri cafe eke karanneth tea coffee service thama.. munta wada hodai..

  • @nethmadevindi8056
    @nethmadevindi8056 2 ปีที่แล้ว +72

    ජාන්වි හරිම ප්‍රිටි ♥️

  • @udeshikaswrnamali8111
    @udeshikaswrnamali8111 2 ปีที่แล้ว +81

    මෙතන ඉන්න හැමෝගෙන්ම ආස කරන චරිතයක් තමයි තීක්ශන අයියා...ගායකයෙක් කියලා හිස උදුම්මවාගෙන නැති සුපිරිම චරිතයක්.....කතාබහ උනත් හරිම නෝමල්...ලොකු කමක් නෑ...අද මේක බැලුවෙත් ඔයා ආව නිසා අයියේ...බුදුසරණයි ඔයාටයි ඔයාගෙ ලස්සන බිරිදටයි චූටි පැටව් දෙන්නටයි

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +1

      Theekshana hari nihathamani.mama hari kamathi.ada nam mata yaka nagga .meka sunamiyata halagemba wage hina una.

    • @dineshpriyankara6268
      @dineshpriyankara6268 2 ปีที่แล้ว +2

      අපි හින්දනෙ බන් ඕකුන් ෆීල්ඩ් එකේ රැදෙන්නේ

    • @udeshikaswrnamali8111
      @udeshikaswrnamali8111 2 ปีที่แล้ว

      @@dineshpriyankara6268 හ්ම්ම්

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +81

    සාරංගගේ මා දෙනෙත් පියවීලා song එක මාරම ලස්සනයි ..😍

  • @shali_musick
    @shali_musick 2 ปีที่แล้ว +174

    දිනිති උපරිම අමාරුවෙන් තැන්පත් වෙන්න ට්‍රයි කරනවා! 😁 ඒත් ඊට වඩා ශෝ එක එලියට එන්න ට්‍රයි කරනවා.

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว +257

    දිනිති ගේ ලොකුකම නිසා දැන් කවුරුත් ගනන් ගන්නේ නෑ 😪😂😂

  • @whchathurani8290
    @whchathurani8290 2 ปีที่แล้ว +51

    දිිනිිති වල්ගම ඉස්සර නමි ආසයි..දැන් එයාගෙ ලොකු සීන් අහලම එපා වෙලා තියෙන්නෙ අපට..සැක් එයා..😂

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว

      Udin yana aya ehema thama.. pilot la ekka sex karama wena athutu abada..

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +86

    තීක්ෂණ අනුරාධගේ ගායනය සුපිරි සින්දු වල වල ගොඩක් ආසයි ආදරෙයි හැමෝටම.බුදු සරණයි

  • @danushasilva213
    @danushasilva213 2 ปีที่แล้ว +11

    Dear isanka jahanwee, oya harrima ලස්සනයි ,ada program eka බැලුවේ oya nissa,ape sinhala සිනමාව ට හින්දි නිලියක් ඔයා.god bless u ..❤❤❤👍

  • @chathudilhanichathudilhani8154
    @chathudilhanichathudilhani8154 ปีที่แล้ว +9

    රංගනය නර්තනය ගායනය වගේම බුද්ධිය අතිනුත් දක්ශම නිලිය දිනිති.ඇත්තටම එයා ගොඩක් හොද දක්ශ කෙනෙක්.

    • @inokapaddiyapperuma3454
      @inokapaddiyapperuma3454 ปีที่แล้ว +1

      මාර හොද කෙනෙක් දිනිති ..කතා කරලාම බලන්න ඔන.

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      😂😂😂😂😅😅

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +1

      ​@@inokapaddiyapperuma3454 sayiko muta

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +82

    කාවිංග නිවේදකයෙක් උනාට හරි සුපිරි හැමෝම සතුටු කරනවා සාරංගත් ගායනයක් සුපිරි

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +48

    හේමාලුත් අවා නම් මරු

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +43

    මම නම් සාරංග දැක්ක දවසෙ ඉඳන් කැමති එයා හොඳ දක්ෂ නළුවෙක් වගේම ගායකයෙක් හරිම නිහතමානියි නිහතමානී ඉතින් ආදරෙයි ආදරෙයි ඒ වගේම දිනක්ෂිත්අපි ආදරෙයි .

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +55

    මෑතකදී සිනමාවට ආපු ලස්සන ම නිලියක් ජාන්වි.

    • @ksamarafernando8582
      @ksamarafernando8582 2 ปีที่แล้ว +5

      ඇත්තේන්ම. මගේ පාසලේ දෝනියේක්. හෝද ආදර්ෂමත් ගමනක් යන්න දෝනි. සැම දේම සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා. ❤️❤️🙏🙏🌸✊👏💐

  • @nireshifdo2981
    @nireshifdo2981 2 ปีที่แล้ว +79

    ඇයි මේ හැමෝම දිනිතිට බනින්නෙ. ඒ එයා කතා කරන විදිහ. ලෝකේ හැමෝම එක වගේ වෙන්න ඕනේ නැහැ. ඒක එයාගෙ විදිහ. අපි බැන්නා කියලා ඒක වෙනස් වෙන්නෙත් නෑ.ඔක්කොම එකතුවෙලා එක මනුස්සයෙක්ට නිකන් බනිනව🙄😒😡

    • @devindihansika2006
      @devindihansika2006 2 ปีที่แล้ว +3

      Matath me eka thama thiyana rahsnne

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว +7

      Kata karana widihe newei aula tiyenne kata karana wachana wala

    • @saajidreyal6848
      @saajidreyal6848 2 ปีที่แล้ว +1

      Hamoma ekawage na. Eka hari>>>>

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir 2 ปีที่แล้ว +10

      රැල්ලට ඒ බනින්නේ ලංකාව නේ මේ, අපේ රටේ අපේ අයටම පහත් කොට දකින්නේ

    • @nuwan2368
      @nuwan2368 2 ปีที่แล้ว +3

      @@nusharaaluwihare6053 hariyatama hari. Hithan inne wena ekiyak na kiyala 😂💩🤮

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +19

    Dinithi Walgama yanthan ada innawa piliwelakata. Nathan goma godak tamai. discipline gana igena gannawanm laga inna Asawari main actress diha balalawath igenaganna. Balannako inna,kata karana lassana. Oyawa a ahalakin wath tynna ba. Main actress fatta lassanai ❤ 🤍 💙 🧡 🖤

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +115

    ඔබේ සිනා ලග ගීතය ගයද්දී සාරංග දිනක්ෂි හරිම ආදරණියයි.
    Saranga dinakshi online post එක මතක් උනා ඇත්තෙන්ම දිනක්ෂි සාරංගගේ ජිවිතේ ලස්සන කරලා.
    දීර්ඝායු වේවා.!!...

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 ปีที่แล้ว +10

    Janwee is really pretty.. Wish you a bright future ❤️

  • @kumarishanthima879
    @kumarishanthima879 2 ปีที่แล้ว +49

    සාරංග කියන්නේ මම ආසම කලාකරැවෙක් බොහොම නිහතමානී කෙනෙක් ..ඔයාට ගැලපෙන කෙනා තමයි හමිබ වෙලා තියෙන්නේ ..අදරේන් සුබ පතනවා❤️❤️

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +23

    සාරංග අයියා මං ආසම චරිතයක්,රංගනය ගායනය මාරම ලස්සනයි

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +68

    දිනිති ගෙ කට වැහිලා අද 😁😁😁

  • @dinarasew2781
    @dinarasew2781 2 ปีที่แล้ว +109

    සාරංග අයියගෙ ගායනය මාර ලස්සනයි. සාරංග අයියා අතිදක්ෂ රංගන ශිල්පියෙක් හැබැයි ඊටත් වඩා ගායනයට දක්ෂයි කියලත් හිතෙනවා.
    ඔබේ සිනා ලග ❤ මා දෙනෙත් පියවීලා ❤

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +3

      Viswa aiyath hitiya nam..

    • @user-wx6qp2ez5c
      @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +3

      පාර වසා ඇත ජැක්සන් ....😘😘👍👌

  • @prabodhanayomi2016
    @prabodhanayomi2016 2 ปีที่แล้ว +11

    ජාන්වී ෂෝයි හේමාල් අය්යත් ඕනි ❤

  • @diluperera3057
    @diluperera3057 2 ปีที่แล้ว +38

    කසාද බැඳලා බොරුවට පවුලක් විදිහට ඉන්න මිනිස්සු අතරෙ ලංකාවෙ දැකපු ආදරෙන් ජීවත් වෙන යුවල සාරංග දිනක්ෂි. අවංක ආදරය ඇස්වලින්ම පේනවා.

  • @tyisen
    @tyisen 2 ปีที่แล้ว +35

    58:37 දිනක්ශිගෙ සිංදුව වෙනම අප්ලෝඩ් කරන්නකෝ....... හරිම ලස්සනයි ❤️

    • @ka.s.s.a
      @ka.s.s.a 2 ปีที่แล้ว +3

      ,🤮

    • @chinthakasadaruwan96
      @chinthakasadaruwan96 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඇහුවෙත් අදමයි ලස්සනයි

    • @tyisen
      @tyisen 2 ปีที่แล้ว

      @@chinthakasadaruwan96
      ගොඩක් පැරණි සිංදුවක්
      th-cam.com/video/oTu5DfG1zoY/w-d-xo.html

    • @ishararajapaksha9208
      @ishararajapaksha9208 2 ปีที่แล้ว

      ❤️

  • @shiromiwijesinghe8525
    @shiromiwijesinghe8525 2 ปีที่แล้ว +7

    Jaanvi, Really beautiful, ki nd, charming actress, she is Amazing,

  • @powerbutton6305
    @powerbutton6305 2 ปีที่แล้ว +17

    ඉෂංකා ජාන්වී 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @imasha....3839
    @imasha....3839 2 ปีที่แล้ว +66

    උමාලි අක්කි හරි හොදයි ඒ වගේම ලස්සනයි...ඒත්..ඇත්තටම දෛවයට අනුව ගැලපෙනම අය කවදාම හරි එකතු වෙනවා.ඒ වගේ තමයි අපේ දිනා අක්කි..සරා අයියායු..ඒ දෙන්නා මාරම ආදරෙන් ජිවිතේ ගත කරනවා..හැමදාමත් ඉන්නවටත් වඩා සතුටින් ඉන්න සූටි පැටියා එක්ක..❤️

    • @user-wx6qp2ez5c
      @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +6

      ගැලපෙන අය හමුවෙනවා වෙන් වෙනවා ඒක ලොවේ සොබවේ

  • @tharuproduction4501
    @tharuproduction4501 2 ปีที่แล้ว +18

    දිනිතිව එතන බයිටට ගන්නේ මේකි හිතන්නේ මේකිව ලොකු කරන් ඉන්නෙ කියල 😂😂 හැබැයි ඉතින් වෙනදට වඩා ටිකක් සංවරව ඉන්නවා ඇයි රෙදි නැති වෙන්නම අහගත්තනේ 😂😂

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි 🔥🔥🔥🔥🔥🔥🔥🔥
    හැමෝටම ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilrumalith855
    @dilrumalith855 2 ปีที่แล้ว +7

    නර්මදා ගේ හිනාව ලස්සනයි ❤️❤️❤️

  • @pasindualoka3408
    @pasindualoka3408 2 ปีที่แล้ว +39

    එක්කෙනෙක් ට සේරම එකඑකතු වෙලා අපහස කරන්න එපා. වැරදි අඩුපාඩු කාගේ අතිනුත් වෙනවා🤫

    • @yulia9589
      @yulia9589 2 ปีที่แล้ว +1

      hariyata hari

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว

      Jeewana aragalya gena katha karamu appa.

    • @nuwan2368
      @nuwan2368 2 ปีที่แล้ว +3

      Walgama waradi karanne hithala. Nohithala neme 😂😂🤮💩

    • @pasindualoka3408
      @pasindualoka3408 2 ปีที่แล้ว

      Ehemada mchn🤣

  • @nihaljinasena6265
    @nihaljinasena6265 11 หลายเดือนก่อน +2

    දිනක්ෂී බෝහෝම ලස්සනට ගායනා කලා පැරනී සී,දු බෝහෝම ලස්සනයි

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +43

    ඉශංකාගේ ඇදුම අද හරිම කැතයි අප්පා...වෙනදට ලස්සනට අදිනවා...දිනක්ශි නම් අද ගොඩක්ම ලස්සනයි ...බබෙක් ඉන්නවා කියලා හිතන්නත් බැ

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +7

      කැතයි??.මොකක්ද එකෙ තියන කැත?

    • @shehanifernando8333
      @shehanifernando8333 2 ปีที่แล้ว +7

      Ow parana edumak wage .out of fashion dress ekk.

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว

      😅

    • @hashinimasha1917
      @hashinimasha1917 2 ปีที่แล้ว +2

      Katha naha.eth janvi mitath wada lassana gl kenek.e lassana wena dress ekk andanm thawath penei

  • @praneethaperera103
    @praneethaperera103 2 ปีที่แล้ว +66

    මම නම් බැලුවේ සාරංග සහ දිනක්ශි ආපු නිසා. කාවවත් විනිශ්චය නොකරන තරමට තම හිත ට සැනසීම යි

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +6

      ලෝකේ එකම සහ ප්‍රථම අම්මා සහ තාත්තා 😂💔

    • @nathashafernandez342
      @nathashafernandez342 2 ปีที่แล้ว +1

      @@sarindusiriwardana6838 😂😂

    • @mahimaherath6511
      @mahimaherath6511 2 ปีที่แล้ว +3

      @@sarindusiriwardana6838 Sarindu kiyana namata agauraw karanna apa

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      @@mahimaherath6511 අනේ නිකං පලයං යකෝ යන්ඩ😂💔

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว +1

      Back side eken lamayek wadapu ekama geni

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +30

    දිනිති ටික ටික හැදෙනවා වගේ අද ටිකක් විතර හොදයි වෙනදට වඩා

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว

      Mona hodada dennama ekama game theeksana sinhala hodata Katha karanawa stays🤑🤑😥😥😥

  • @nethmadevindi8056
    @nethmadevindi8056 2 ปีที่แล้ว +39

    සාරන්ග අයියා ඇන්ඩ් දිනක්ශි අක්කා මගේ fav 😍

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +7

    ඉඳුනිල් මල්ලි ඇතුළු වාදක මන්ඩලයට ස්තුතිය 👍👍👍

  • @neeshaatulugama8340
    @neeshaatulugama8340 2 ปีที่แล้ว +10

    Dinakshi oya maru,e yaluwage 1k puthekta oylage duwa denna ❤️

  • @gasenuri4130
    @gasenuri4130 ปีที่แล้ว +2

    සියලුම දෙනාට තෙරුවන් සරණයි සාරංග ටත් කාවිංග ටක් ✨️✨️♥️♥️♥️♥️♥️♥️

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +3

    Copychat studio එක ලස්සනයි 😍🔥

  • @shagikolla822
    @shagikolla822 2 ปีที่แล้ว +5

    Narmada hair style eka maching. Oya lassanai ada

  • @tharunyadimbulpitiya4130
    @tharunyadimbulpitiya4130 2 ปีที่แล้ว +38

    දිනිති අක්කා ලස්සනයි අද..film එකේ නියමට රගපානවා අක්කී සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰🥰 ආදරෙයි

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      😂😂😂

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน +1

      😂😂😂 film එක කක්කි ගොඩක් කරල තියෙන්නෙ ඔය ගොන් ගෑනි තමයි .අනිත් හැමෝම ලස්සනට රගපානවා

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +9

    දිනිති ලෙෆ්ට්😹

  • @Nawanjana196
    @Nawanjana196 2 ปีที่แล้ว +9

    Dinakshi akki saranga aiyaa oyalage denna ge sindu harima lassanai akke. Oya denna hema dama satutin inna lebewa akki.love you akki.api akkata aderei hemadama. Budu saranai akke oyala ta. ❤❤❤❤🌷🌷🌷🌷🏵🏵🏵🏵🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹🌹❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว +5

    Saranga aiyage voice eka godak lassanai

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +21

    Love Saranga’s “Ma Deneth” , and the song video.

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +48

    දිනක්ශි අක්කා අද ගොඩාක් ලස්සනයි

    • @flipw6569
      @flipw6569 2 ปีที่แล้ว

      Ara loke palaweni wathawata babek hamba une eaya da?

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +14

    Mama asama saranaga dinakshi kohe gyath eka wage ane.maru

  • @pathminiwijerathne6267
    @pathminiwijerathne6267 2 ปีที่แล้ว +10

    Saranga & Dinakshi 😍

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +86

    මම හිතුවා Comments දැක්කම එන්නෙත් නැතිවෙයි කියලා 😂😂🙈 සාරංග තීක්ෂණ නම් හොදයි 😍 දිනිති වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 😂

    • @lahirumadushan4617
      @lahirumadushan4617 2 ปีที่แล้ว +2

      🤣

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว

      @@lahirumadushan4617 😍😂😂 කොහොමද

    • @lahirumadushan4617
      @lahirumadushan4617 2 ปีที่แล้ว

      @@nilnethu6702 hodai kohomda 😍

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว

      @@lahirumadushan4617 එහෙමද මාත් හොදින් 😍

    • @lahirumadushan4617
      @lahirumadushan4617 2 ปีที่แล้ว +1

      @@nilnethu6702 owne hm wedada

  • @kping6740
    @kping6740 2 ปีที่แล้ว +30

    මෙන්න නියම නිවේදකයො. කාවවත් අපහසුතාවයකට පත් නොකර ලස්සනට වැඩේ කරනව. සියත ටීවී එකේ ඉෂාන් සුමීර වගේ මාධ්‍ය සදාචාරය බල්ලට දාල වැඩසටහන් හසුරවන චීත්ත කෑලි මේ දෙන්න දිහාවත් බලල හැදෙනවනම් හොඳයි මොකද හරිම අජූතයි ඒ නිවේදකයගෙ හැසිරීම. එදා දිනිති වල්ගමගේගෙන් Salary එක ජීවත් වෙන්න සල්ලි ඇතිද මදිද කියල අහපු එකම සදාචාර විරෝධියි... චීත්ත ප්‍රශ්න. වෙන නිළියො ඉන්නවා සැලූන් කරන, රගපාන ගමන්. සමහරු ගණිකා වෘත්තීයෙ යෙදෙනව රඟපාන ගමන්. එයාලගෙනුත් ඒ නිවේදකයා ඔය ගොන් ප්‍රශ්න අහනවද?
    ඒ මෝඩ නිවේදකයා ඇයට කතාකරන්න සහ හැසිරෙන්න උගන්නනවා. දිනිතිගෙ කතා විලාශය ඇයට ආවේනික එකක්. ඇය අහන දේට කෙලින් උත්තර දෙනව. කුණුහරුප කිව්වෙත් නෑ අදාල නොවන දේ කියෙව්වෙත් නෑ. මම ඒ නිලිය උනා නම් ඔතනදිම කනට ගහල ගෙදර යනවා. ප්‍රසිද්ධියේ අපහාසාත්මක විදිහට ප්‍රින්සිපල් කෙනෙක් වගේ උපදෙස් දෙන්න ඒ නිවේදකයා කව්ද.. තමන් හරි හෝ වැරදි මෙහෙම ප්‍රසිද්ධ මාද්‍යක අපහාස විදින්න කව්රුත් කැමති නෑ. මේ නිවේදකයාගෙ මේ ජරා හැසිරීම නිසාම තමයි අයිටීඑන් Chat and Music වලින් එලවල ඒ ප්‍රෝග්‍රෑම් එක ධනංජයට බාර දුන්නෙ.

    • @Glitz_activity
      @Glitz_activity 2 ปีที่แล้ว +3

      Oyata kiyak dunnada dinithi oya tika kiyanna🤣🤣🤣🤣🤣

    • @shashikalasamaranayake1275
      @shashikalasamaranayake1275 2 ปีที่แล้ว +1

      True story

    • @geshujesy9878
      @geshujesy9878 2 ปีที่แล้ว

      කවුද නිවේදක. මං බලල නෑ

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 2 ปีที่แล้ว +11

    Saranga sang the most beautiful two songs ❤️🌼

  • @madushikaamarasingha2704
    @madushikaamarasingha2704 2 ปีที่แล้ว +24

    දිනිති වලගම කලාවට කැළලක් නොවී ගුවන් සේවිකාවක් විදියට ජොබ් එක කරන් ඉන්න පාඩුවේ. 🙏 🙏

  • @asenie
    @asenie 2 ปีที่แล้ว +20

    දිනිති නානවද මන්දා 😂

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 2 ปีที่แล้ว +2

    Narmada akkage hinava harima lassanai.

  • @maheshikasenadeera5923
    @maheshikasenadeera5923 ปีที่แล้ว +2

    අද වැඩසටහන ලස්සනයි . කාවින්ග මල්ලි මේ වැඩසටහන ට දර්ශන් තවරාජ් මල්ලි ගෙන්නන්න

  • @shanisamarakoon9093
    @shanisamarakoon9093 2 ปีที่แล้ว +5

    Kavinga dinithigen prasna ahala dinithi uththara dila iwara wennath issalla anith kenagen prasna ahanna yanawa. Genige heti danna nisa chora uththara anna issalla maru wenawa pora 😁😁

  • @shanaliyanage3856
    @shanaliyanage3856 2 ปีที่แล้ว +7

    කාවිංග එක්ක නිවේදනය කරන්නේ නිවේදිකාව මොංගල් කතා මයි කියන්නේ...කාවිංගට මේ program එක තනියම කරන්න දෙන්නැතුව දෙන්නෙත් දාලා porgram මේක බලන ප්‍රේක්ෂකට එපා කරන හැඩත් තමයි තියෙන්නේ,රංගන ඉද්දි මේ programma හොඳටම කරා...

  • @_Graffffff_G
    @_Graffffff_G ปีที่แล้ว +2

    මේ දිනිති හැම තැනම වගේ නාට්‍ය ගීත කියන්නෙ ඒව දැකල කවුරුහරි වේදිකා නාට්‍යයකට ගනී කියලද දන්නෑ

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +16

    දිනිති තාම හැදිලානෑ. Phone එක ඔබනවා live programme එක අස්සෙදිත්..

  • @followcleaopatrawithruwani6390
    @followcleaopatrawithruwani6390 2 ปีที่แล้ว +9

    Naramada akkage gauma lashsanai ❤️

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว +9

    Dinithige hari lokukama isanka hari nihathamani kenek

  • @nirushanirushu3830
    @nirushanirushu3830 2 ปีที่แล้ว +2

    Ada hamoma lashshanai hode adarei ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ปีที่แล้ว +35

    දිනක්ශි අක්කා සිංදුව ලස්සනයි ❤❤

  • @navodininavodini4754
    @navodininavodini4754 2 ปีที่แล้ว +4

    Hapoo hamedame genne ekeme kattiye karekewela,aththeteme wene aye atteme nadde???🤓

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 ปีที่แล้ว +5

    සේමිණි හරිම ශෝක්..

  • @slb4842
    @slb4842 2 ปีที่แล้ว +12

    දිනිතිගෙ කටහඬ ලස්සනයි

  • @fathimazainab271
    @fathimazainab271 ปีที่แล้ว +1

    30:34 mesmerizing 🥺🥺

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 ปีที่แล้ว +2

    Narmada akka oba aniwaren copy chat1 innama one. Wena aya dala a aduwa purawanna beha.

  • @m.h.t3254
    @m.h.t3254 2 ปีที่แล้ว +5

    Narmadha akka lassanai

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +7

    Ada narmada godak lassanai

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +32

    දිනිති ගායනා කෙරුව සිංදුව ලස්සනයි.

  • @rasika1158
    @rasika1158 2 ปีที่แล้ว +26

    මන් ආසාවෙන් බැලුවා jaanvi නිසා හරිම ලස්සනයි එයා ලස්සන ම niliyak

  • @dilhanimallika5290
    @dilhanimallika5290 2 ปีที่แล้ว +9

    දිනිති ලොකු සීන් නිසා එකිව පරන නිලියෝ ගනන් ගන් නෑ.එක හොදටම තෙරෙනවා ..ඔහොම තමයි ඔකිට වෙන්න.ඔනී..නර්මදා දිනිති ලස්සන වෙලා කිව්වෙත් අමුතු විදියකට.හොදවැඩෙ ඔකිට මට පෙන්න බෑ

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 2 ปีที่แล้ว +8

    Ishanka lassanai ❤️❤️❤️

  • @flipperpaste5521
    @flipperpaste5521 2 ปีที่แล้ว +25

    සේමිනී මැඩම්ගෙ හින්ට් එක 😅

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 2 ปีที่แล้ว +15

    සේමිනි හරිම නිහතමානී. දිනිති අන්තිමට දාලා සේමිනිට එම ස්ථානය දෙන්න තිබ්බා

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @nilanthiwijayakodi9276
    @nilanthiwijayakodi9276 2 ปีที่แล้ว +40

    සරා & ඩ්නා ❤️

  • @nethmadevindi8056
    @nethmadevindi8056 2 ปีที่แล้ว +37

    තීක්ශන අයියා ඇත්තටම ගොඩ දක්ශ ♥️✨️ ගායකයෙක් ♥️✨️ නිහතමානී කෙනෙක් 😍

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว +5

    Saranga aiyatai dinakshi akkitai mn godak adarei aiyai akki godak lassanai

  • @dineshsgunasekara1190
    @dineshsgunasekara1190 2 ปีที่แล้ว +6

    ජාන්වි 😍👌

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว +36

    දිනක්ශි අක්කයි සාරන්ග අයියයි ඉන්නෙ කොහෙද එතන මම හරිම ලස්සනයි ❤️❤️ගොඩක් ආදරෙයි

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +24

    දිනක්ෂි ⁣ලස්සන වෙලා,

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 2 ปีที่แล้ว +8

    superb couple dinakshi & Saranga ❤️❤️

  • @rushongkonglife6542
    @rushongkonglife6542 2 ปีที่แล้ว +5

    සේමිනි දිනිතිට දුන්නා ශොට් එක

  • @sewwa8446
    @sewwa8446 2 ปีที่แล้ว +5

    කාවිංග අයියේ ඔයා මේ වැඩසටහන හොඳට කරනවා ....👌👌 👍👍
    අනේ කාවිංග අයියේ ඉලග සැරේ මහේෂි මදුශන්කා අක්කිවයි , සතීෂාන් අයියවයි , සන්ජානා ගමආරච්චි අක්කිවයි , රශිපබා සන්දීපනී අක්කිවයි , ෂානිකා වනිගසේකර අක්කිවයි , තීක්ෂණ අනුරාධ අයියවයි මේ කොපි චැට් වැඩසටහන ගේන්නකෝ අනේ කාවිංග අයියේ කරුනාකරලා එයාලා කට්ටියව මේ වැඩසටහන එකම දවසේ ගෙන්න ගන්නකො.....🙏🙏 😥😢 🙏🙏 😥😢

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +1

    1.36තීක්ෂන අයියා නම් මරු ආතල් චරිතෙ 😂😂😂කාවිංග නිරුත්තර උනා 😂😂😂

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖
    Narmada looks so pretty with this frock. when she wear over shoulder frocks , I can't watch that programs because my mother started to tell many things.
    All are my favourites....

  • @manoridevika775
    @manoridevika775 2 ปีที่แล้ว

    Hamadama eka kattiya genne ai mechara rate kalakaraya innawane kawadawath awe nathi aya rojar senewirathna .genna

  • @sithyalkamya1253
    @sithyalkamya1253 2 ปีที่แล้ว +1

    අමිමෝ සාරංග යන යන තැන දිනක්ෂිත් යනවා දැන් කතා කරන එකත් අමාරුයි වගේ දිනක්ෂිගේ කටු ටික වැහිලා

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +1

    තීක්ෂණ zdaraniya hadawathe gayakayek god blass you ♥ 🙏

  • @ukarunarathna8395
    @ukarunarathna8395 2 ปีที่แล้ว +5

    Dinakshi.saranga inna koi thanath lassanai..harima adaraniyai.budusaranai

  • @chanakakapuliyadda5066
    @chanakakapuliyadda5066 2 ปีที่แล้ว +5

    සේමීනී❤💖

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 ปีที่แล้ว +6

    Saranga ayya, dinakshi akki adarei godak