ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 02 - 10 | Siyatha TV
ฝัง
- เผยแพร่เมื่อ 2 ส.ค. 2024
- 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 02 - 10 | Siyatha TV
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on TH-cam - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SLvAFG #srilanka
සේනාල් මචන් උබ සුපිරි uba හින්දාමයි බැලුවේ උබට ජය වේවා ❤
ජිපසීස් ශෙනාල් බලන්නමයි ආවේ...... ඔයාට සුභ පැතුම් මල්ලියෝ....,
සේනාල් පොඩ්ඩක් ලැජ්ජයි වගේ❤️මාර waddek.. Rock❤️
අමන්දා දුව වගේ දරුවෝ ලබන්න දෙමව්පියෝ පින් කරන්න ඕනේ💖 ඇවිත් ඉන්න සියලුම කලාකරුවන්ට ආදරෙයි💖💖💖💐💐
බුද්ධික ජයරත්න මම කැමතිම නළුවෙක්. ඔහු රඟපාන හැම Movie , teledrama නොවරදවාම බලනවා
ශෙනාල් ඉන්න නිසාමයි බැලුවෙ.ඔයාට සුභ පතනවා අයියෙ ඉදිරියටම යන්න කියලා...
ඇත්තමයි.සුනිල්.ජිවමානයි
අමන්ද්‍යා හරිම අපූරුයි❤️❤️❤️
ඔබේ ප්‍රසංගය සාර්තකව කරගැනීමට හැකිවේවා ❤️❤️❤️
හැමදෙනාටම සුබ පැතුම්.. ජයවේවා ❤️❤️❤️
රංගන ජයවේවා ❤️❤️❤️
ගිරිරාජ්ගේ හොඳම නිර්මාණය
@@Dayaweera ඔව් ගිරිරාජ් කෞශල්‍යයන්ගෙ හොඳම නිර්මාණය තමයි ඔහුගෙ දියණිය අමන්ද්‍යා....
ෂෙනාල්...🔥🔥🔥🔥🔥
හරිම ලස්සනයි
අමන්ද්‍යාගේ කටයුතු සාර්ථක වේවා💐💐💐 හැමෝටම සුබ අනාගතයක්
🌺 සවුදි සිට🌺
ඹනම කාන්තා හඬකට ගැලපෙන හඬක් තියනවා මනිෂට.♥️
සෙනාල් නිසාම බැලුවේ ලස්සනයි ❤
අලුත් පරපුරේ දරුවන් කොච්චර සංයමකින් මේ වැඩ සටහනකත් හැසිරෙන වාද කියල පේනවා නේද . ප්‍රවීණ යැයි කියා ගන්නා අය සමග.
අද වැඩසටහන හරිම ලස්සනයි.. පොහොසත් සෙනාල් සිංදුව කියද්දි මනෝජ් පීරිස් මහත්මයා හරිම නිහතමානීව අප්පඅඩි ගහනවා. අමනිද්‍යා ත් ❤
මදුමාදව අතීතය ට අරන් ගියා ලස්සනයි අපේ කාලේ සුපිරි ගායකයා...❤❤❤
ශෙනාල් සුපිරි
සේනාල් හින්ද ආයේ බැලුවේ ❤
මධූමාධව ගොඩක් කාලෙකින් දැක්කෙ. සිත් සිත් ඒ කාලේ මතක් වුනා. ලස්සන වැඩසටහනක් රංගන මල්ලී හැමදාම වගේම. 💜
ෂා මරුනේ මෙ ප්‍රෝග්‍රෑම් එක ට මදුමාදව අරවින්ද මහත්මයා වයි බුද්ධික ජයරත්න මහත්මයා හා අශේන් සිරිවර්ධන මහත්මයා ඉන්නවා ජය වේවා.🙏🙏🙏😍😍🤩🤩🤩🥰🥰😇😇😇😇🎊️🎊️🎊️🎉️🎉️🎉️🌼🌼🌷🦋🦋
ලස්සනයි රංගන අයියේ ඔබටත් ඇව්ත් ඉන්න සියලුමදෙනාටත් තෙරැවන් සරණයි .❤️❤️❤️❤️🌹🌹🌹
පැමිණි පිරිසගේ සිතුම් පැතුම් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
සෙනාල් ❤❤❤❤❤අනිත් හැමෝම super රංගන ලස්සනයි වැඩේ ❤❤❤❤
බුද්දික කියන්නෙ සැබෑම දක්ශ නලුවෙක්..පට්ටම කැමති චරිතයක්..ජයෙන් ජය ඔබට ❤
කාලෙකින් දැක්කේ මධු ගේ කතා අහන්න ඉන්න ආසයි. ආපු හැමෝටම ආදරෙයි....
සේනාල්...❤❤❤❤❤
Senal’s private life is not our business. His voice and performances are superb 👏👏
❤ ela kiri jaya wewa patta ලස්සනයි bs hamotama❤
අමන්දා කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක්
Shenal well done 👍
senal, deshani nice.....because of you two I watched this program
Senal amanda බුද්ධික patta❤
අපුර්වා මල් මල් හිනා ගීතයට අළුත් පණක් දුන්නා දැන් හැමෝම කියනවා ලස්සනයි මනිෂා
Shenal Nishshanka, All the Best!!! 🥳💯👋 සුබ අනාගතයක්!!! ජිප්සීස් සුනිල් හඬ 👍 Somiduka ( සොමිදුක ) Official Music Video නව උත්සාහයක් 💪 Keep it up.
Shenal uba nisa baluwe ❤
Senaka you’re voice is exactly same like Sunil Perera ❤️❤️❤️❤️
Wow Shenal🎉❤
Please, රංගන අයියේ, Flash Back Band එකේ කට්ටිය ඔක්කොම ගෙන්නකො වැඩසටහනකට. අපි හරි ම කැමතියි.
සුපිරියක් අදත් ......12 වැනිදා වෙනකං නොවිවසිල්ලෙන් ඉන්නේ .... රංගන with valentine
අරූගේ හඩ පට්ටම ❤
අශේන් මනීෂා ලස්සනට සිංදු කීවා අමන්දා පුදුම හැකියාවක් තියන කෙනෙක් අනිත් හැමෝමත් එහෙමයි'රංගන වැඩසටහන ලස්සනට කළා නියමයි 👍
අමන්ද්‍යා සුපර් ❤🎉
අදත් බැලුවේ ඔයා ගේ චැනල් එකෙන්. ලස්සනයි ♥️
අදත් හරිම ලස්සනයි වැඩසටහන ❤
The best chat program l have ever seen... Please invite the same group into another Tharu peri Reya program.....Please...
සෙනාල් හරියට සංගීත් අයියා වගේ 🥰🥰
සේනාල් හින්දාමයි බැලුවේ❤❤❤❤❤🇦🇪
සුපිරි ඩයල් එකක් ගෙන්නලා තියෙන්නෙ
Supiri shenal. Okath umbema vocal tone eka. Anukaranayak nimi kiyala pahaladi.
🔥🔥👍Good voice -- brother--senal
අමන්දා, senal.. ඇතුළු.. මධූ ❤️❤️
මතවර නිරිදුන්ට අනෙ මේ සිංදවට මම ගොඩක් අස හිතුණා ..එක අයි අහන්න පුළුවන් ව්දිහක් කියලා නංගී
මතවර නිරිදුන්ට අනෙ මේ සිංදවට මම ගොඩක් අස හිතුණා ..එක අයි අහන්න පුළුවන් ව්දිහක් කියලා අමන්දා නංගී
අදත් ලස්සනයි ♥️
Shenal western music වුනත් great voice👍❤️aurhostet girl matchin
Wooooow harema ලස්සනයි රංගන අයියා ජයවේවා
Very beautiful it's lovely to hear close to sunil. All are very good show
Superb ❤️
ජිප්සීස් සේනාල් දැක්කම මේකේ වැලලේන්න හදන සංගිත ගාන්දාර්වයෝ කියයි. ඌ නිකන් කුඩ්ඩා පඩ්ඩා පුඩ්ඩා කියලා ඌ සුපිරිම වැඩ්ඩා නිකන් නෙවෙයි රෝක් නම් රෝක් ක්ලැසික් නම් කැල්සික්.
Talented vocalist. Super Entertainer. No doubt about it. 🎉
Senate keeps rocking 🗿
🙄🙄😏😏😂😂
කවුරුත් මුකුත් කියලා නෑනේ ඇයිබන් මල්ලෙන් පැන්නේ 😏😏
සුපිරි වැඩ්ඩෙක් 👍😊
@@Sajin1111කුහකයො ඌ සුපිරි කොල්ලෙක් තෝ මොකෙක්ද
ජය වේවා shenal❤❤❤
ශෙනාල් ❤🎉
Rangana aiyye ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thanks 🙏🇦🇪
අද නම් ලස්සනයි
ඉෂාරා සදමිනි අක්කායි , අනුර අයියායි , ඔයාගේ වූව් දුවයි ගේන්න කෝ පීස්
හැමෝටම. ආදරේ 👍👍👏👏👏🌹🌹🌹
❤❤❤❤❤❤ හරිම ලස්සනයි රංගන අයියා ජය වෙිවා සියලුම දෙනාට ❤
Shenal adarei ❤
අදනම් සුපිරිම වැඩසටහනක්❤
Apurui patiyo Sunil uncle jeewamana handa wage as piyagena ahanakota.good luck ❤❤
මේ තරැ පිරි රැය ගොඩාක් පහුනු එකක් නමුත් මේ සින්දුවට අපිව අතිතයට ගෙනිච්චා අයියන්ඩි ගෙයි නන්ගිගෙයි සින්දුවට ගොඩාක් ගොඩාක් ❤❤❤❤❤❤❤ ආසයි හරිම ලස්සනයි හරිම හොඳයි ලස්සනයි ආදරේ යි,👍👍👍👍♥️♥️
Senal obata suba anaagathayak
Shenal nisa awe
Lassanai wadasatahana rangana mahatmaya. Lassanata program karanawa❤
ලස්සනයි !!!"
Nice your voice
අනේ නතාශා පෙරේරාට ආරාධනා කරන්නකො 😊🥺❤
Adath avith inna hama denama harima lassanai adarei hama denatama suba pathum rangana ❤jesu pihitai 🙏🙏💞
Asama.wadasathanak.godak.lasanai.hamotama.b.s❤❤❤❤❤
Super!!!❤
වැඩසටහනඉතාලස්සනයි
Beautiful Program ❤❤️❤️❤️❤️❤️
Excellent Mr Rangana love all of you God bless you all 👍❤🙏
ලස්සනයි රං ග න මල්ලි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤
ලස්සනයි අහිංසක කොල්ලෙක්
Lovely ❤programe.... goahead....specially Madu....Buddi...♥️you all ...lots gods blessings always 🙏
Daksha kollek❤❤❤
තෙරුවන් සරණයි හැමෝටම 🙏
Wow super very nice and beautiful and sweet heart ❤❤❤❤❤❤❤and lovely and sweet heart ❤sanal good luck 👍 ❤️ and God bless you and family and happy day and good night
Shenal very goooooooooooooooooooood
දේශානී නෙහාරා ආදරෙයි මැනික ❤❤❤❤❤
Shenal ❤
අදත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා අශේන්ව කතාවලින් එපා වෙලාම බලන්න ආස නැහැ
Super
ශෙනාල්ව බලන්නමයි ආවෙ
Harima lassanai ada
❤❤❤❤ shenal ❤❤❤❤
අදත් වැඩසටහන සුපිරි ...ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ...චැට් වැඩසටහන් නම් ඉතින් රංගන විතරමයි .
අදත් ඇවිත් ඉන්න අයට සුබ පතවා ලස්සනයි රන්ගන අයියෙ ඔයා ලස්සනට වැඩ සටහන කරනවා ආදරෙයි හැමෝම ටම
❤❤❤❤🎉🎉niyamay rangae mally
Good luck 🏆🏆 Amanda ❤ teruwan saranai hemotama 🙏❤🙏
Amandaya obe siyalu weda kata uthu sarthaka wewa ❤❤❤