Visekari | Episode 77 - (2025-02-05) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 924

  • @NayanikaTharushi
    @NayanikaTharushi 3 ชั่วโมงที่ผ่านมา +155

    මෙකෙ Professor තමා සම්මානෙකින් දමලා ගහන්න ඕනී ... මරු Acting 👌

    • @PawaniPeshala-v9e
      @PawaniPeshala-v9e 2 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 ชั่วโมงที่ผ่านมา +8

      සම්මානයක් රත් කරලා පුපේ තියන්න ඕන චරිතයක් ඌ 😂😂

    • @AyeshaSadamali-ew4qt
      @AyeshaSadamali-ew4qt 2 ชั่วโมงที่ผ่านมา +3

      Deers, proposer tamai hodama acting.

    • @NayanikaTharushi
      @NayanikaTharushi 2 ชั่วโมงที่ผ่านมา +1

      @@sandunikalakmali6758 🏆😂

    • @SameeraWickramanayaka-s8s
      @SameeraWickramanayaka-s8s 2 ชั่วโมงที่ผ่านมา +1

      Sirawatama niyama acting

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 ชั่วโมงที่ผ่านมา +286

    කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් 😂😂

    • @nilushasanjeewani8188
      @nilushasanjeewani8188 3 ชั่วโมงที่ผ่านมา +1

      Math patangaththa taninma nawathtala baluwa 😂😂😂😂😂

    • @user-krisanthi
      @user-krisanthi 3 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත

    • @KavindyaSuraveera
      @KavindyaSuraveera 3 ชั่วโมงที่ผ่านมา

      Eththa😂

    • @malanikusuma9740
      @malanikusuma9740 2 ชั่วโมงที่ผ่านมา

      මමත්

    • @UthpalaJeewani
      @UthpalaJeewani ชั่วโมงที่ผ่านมา +1

      Sira

  • @Pramudi-t2w
    @Pramudi-t2w 2 ชั่วโมงที่ผ่านมา +64

    වාසුයි ඉශි තරම් මෝඩ ගෑනු ජීවිතේට දැකල නෑ😂

  • @swarnipremachandra405
    @swarnipremachandra405 3 ชั่วโมงที่ผ่านมา +232

    ප්‍රොෆෙස මාර බඩුවක්නේ😓💔අර බෝඩිමට අලුතෙන් ආව කෙල්ල කිව්ව කොල්ලත් පොෆෙස කියල හිතන අය කෝ..😪😓💔

    • @nawriinjad22
      @nawriinjad22 2 ชั่วโมงที่ผ่านมา +5

      Matath eka edama hithuna 😅

    • @himashadewmini2806
      @himashadewmini2806 2 ชั่วโมงที่ผ่านมา +3

      පහන්දිගෙ කතාව කියද්දිම මට ඌව තමා මතක් උනෙ😂

    • @IshaWasala
      @IshaWasala 2 ชั่วโมงที่ผ่านมา

      Matath ehema hithuna

    • @JanakiMaduwanthi-z3d
      @JanakiMaduwanthi-z3d 2 ชั่วโมงที่ผ่านมา

      ඒක එදාම හිතුනා මට

    • @nishanirasangika8111
      @nishanirasangika8111 2 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen 😂😂

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 2 ชั่วโมงที่ผ่านมา +77

    දැන් කතාවෙ ප්‍රධාන චරිතය professor 👍👍👍

  • @Abcdhgfdcvhjjhfdch4
    @Abcdhgfdcvhjjhfdch4 3 ชั่วโมงที่ผ่านมา +115

    ප්‍රොපෙසර් වගෙ මිනිස්සු ඉන්නවා ඕනේ තරම් මේ ඇත්ත ජීවිතෙත්😢

  • @deztination5294
    @deztination5294 3 ชั่วโมงที่ผ่านมา +236

    අඩෝ ප්‍රොෆෙසර් එක්ක බලද්දී වාසල හොඳයි යකෝ...😂😂😂

    • @KimetsuCuts
      @KimetsuCuts 3 ชั่วโมงที่ผ่านมา

      😂

    • @sasangikadewananda
      @sasangikadewananda 3 ชั่วโมงที่ผ่านมา

      😂

    • @nadeelakmali8492
      @nadeelakmali8492 3 ชั่วโมงที่ผ่านมา

      Sirawat

    • @jeewanthagangahagedara3571
      @jeewanthagangahagedara3571 2 ชั่วโมงที่ผ่านมา +16

      @@deztination5294 වාසල අපිට සමා වෙයං මචං. අපි උඹට බල්ලෙක්ට වගේ බැන්නේ. උඹ හොද එකා බං😂

    • @deztination5294
      @deztination5294 2 ชั่วโมงที่ผ่านมา

      @@jeewanthagangahagedara3571 අඩේ ඔව් බන් ඌ මොනා උනත් හොඳ එකා මුට වැඩිය😁😂

  • @Nimaheshani-o2j
    @Nimaheshani-o2j 3 ชั่วโมงที่ผ่านมา +115

    ප්‍රොපෙස නිසානේ ඔච්චරම කතාව ලස්සන වෙන්නේ..ප්‍රොපෙස තමා වැඩ්ඩා 😂❤

    • @AsikaSadhamini-j9h
      @AsikaSadhamini-j9h 3 ชั่วโมงที่ผ่านมา +2

      @@Nimaheshani-o2j මදන ප්‍රපෙසර් මල් සාරා 😅😅😅

    • @ThusharaSampath-g3o
      @ThusharaSampath-g3o ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @GihaniMadhushika-b9h
    @GihaniMadhushika-b9h 2 ชั่วโมงที่ผ่านมา +64

    මේ කතාවට නම දාන්න තිබුනේ විසේකාරයා කියලනෙ බොලේ...............😂😂😂😂😂😂

  • @VishmiHirushika-f6u
    @VishmiHirushika-f6u 3 ชั่วโมงที่ผ่านมา +185

    අන්න පිරිමි බඩු දැකලා නැත්තම් බලාගනිම් නිකම් බඩු නෙවෙ දාර බඩු😂😂😂😂

    • @vindyaniroshanie764
      @vindyaniroshanie764 3 ชั่วโมงที่ผ่านมา +1

      අනේ අර ගොන් ගහ

    • @LahiruSampath-hz3gc
      @LahiruSampath-hz3gc 2 ชั่วโมงที่ผ่านมา

      😮😮😮😮

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

    • @pathumshanika1168
      @pathumshanika1168 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවට 😂😂😂😂

    • @TclTcl-l5s
      @TclTcl-l5s ชั่วโมงที่ผ่านมา

      @VishmiHirushika-f6u attama yako

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he ชั่วโมงที่ผ่านมา +39

    කතාව බලන ගමන් කමෙන්ට් බලන එකත් මරු නේ😂😂😂

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 2 ชั่วโมงที่ผ่านมา +32

    යකො කසාද බැදපු උනුත් මෙහෙම වටෙ යද්දි අනිත් පිරිිමි ගැන කවර කතාද 😂

  • @NirashaSiriwardane
    @NirashaSiriwardane 3 ชั่วโมงที่ผ่านมา +156

    මේ කතාවේ අවසානය සුපිරි වෙයි, පොඩි නැන්දිගේ ලමයගේ තාත්තා මේ වසලයා කියලා දැන ගත්ත දවසට මාශි තමා මේකගේ කලිසම ඔලුවෙන් ගලවන්නේ, ඊට හපන් ඔහොම ගිහින් මූ ශුවර් එකට අර බෝඩිමට අලුතින් ආව කෙල්ලගෙත් කොල්ලා වෙන්න ඕන ලොවෙත්, ඒකනේ ඒකි ඉශාරට කියන්නේ මට එයාව කවදාවත් ලැබෙන්නේ නෑ කියලා,

    • @SenuriSanjana12
      @SenuriSanjana12 3 ชั่วโมงที่ผ่านมา +1

      Ow ne e kellge kollt inn athi😂

    • @tharangakumudukumari
      @tharangakumudukumari 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව්

    • @sasangikadewananda
      @sasangikadewananda 3 ชั่วโมงที่ผ่านมา

      😮

    • @SamandiSamandi-e9r
      @SamandiSamandi-e9r 3 ชั่วโมงที่ผ่านมา

      Eran kiyalahithuwe mn nam😮

    • @lankadissanks2909
      @lankadissanks2909 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @NayanikaTharushi
    @NayanikaTharushi 3 ชั่วโมงที่ผ่านมา +56

    මේ කතාවේ හැමෝම කපටියෝ. දීර , වාසු, උවි, සපුමල්, දුමී, අප්‍රිඩි, පොඩි පුංචි , බෝඩිමේ ඇන්ටි ඇරෙන්න 😂

    • @kumarichandrika5198
      @kumarichandrika5198 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @chamilakumariii
      @chamilakumariii 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි බලන්න අසරණ අපි 😂😂😂

  • @SasikaDeepani-u3h
    @SasikaDeepani-u3h 3 ชั่วโมงที่ผ่านมา +140

    විසේකාරී නෙවෙයි විසේකාරයා😂😂😂

    • @DilkiSilva-uy1dx
      @DilkiSilva-uy1dx 3 ชั่วโมงที่ผ่านมา +2

      Oya tamai hariyatama kiuwe 😂😂

    • @anjalisandunikasuvimali656
      @anjalisandunikasuvimali656 3 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාට නම්😅😂

    • @vishuvithanage
      @vishuvithanage 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @iranganisagarika4389
      @iranganisagarika4389 3 ชั่วโมงที่ผ่านมา +2

      මේ ඉෂාරා කියන්නේ රට ගොනෙක් ඉදකිං ,මේකා පොුපෙසර් කෙනෙක්ද තිරිසනෙක්ද

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 3 ชั่วโมงที่ผ่านมา +1

      අම්මපා😂😂😂😂

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz 3 ชั่วโมงที่ผ่านมา +65

    ඉස්සරහට ප්‍රෝපිස කාරයාගේ ලමයි ටික එකතු කරලා කතාවත් එයිද දන්නෙ නැ.....😂😂 විසේකාරි 2 😂😂😂

    • @DilkiSilva-uy1dx
      @DilkiSilva-uy1dx 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @pubudukumari4293
      @pubudukumari4293 3 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @KimetsuCuts
      @KimetsuCuts 3 ชั่วโมงที่ผ่านมา +1

      😅😅

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 3 ชั่วโมงที่ผ่านมา +3

      උෟටම කැම්පස් එකක් ද⁣ා ගන්න පුලුවන් 🤣🤣

    • @sasangikadewananda
      @sasangikadewananda 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @IshipriyaIshipriya
    @IshipriyaIshipriya ชั่วโมงที่ผ่านมา +8

    අම්මෝ මේ ප්‍රොෆෙසර් කාරයා බලපල්ලකෝ😡😡 මුගේ කලිසම ගලවලා අන්නාසි වත්තක් මැද්දෙන් දුවවන්න ඕන 😂😂😂 සුපිරියට ම රගපානවා ❤❤❤

  • @hkp7533
    @hkp7533 2 ชั่วโมงที่ผ่านมา +47

    කමේන්ට් කියමන්නෙ මන් විතරද කතාව වගේම කමේන්ට් කියවලා තනියම හිනා වේන මන් .🤭🤭🤭

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi ชั่วโมงที่ผ่านมา +7

    මේ පාර හොඳම නළුවා ප්‍රොෆෙසර්😢😢😢අයියෝ😮අද බෝඩි ඇන්ටි කෝ..🎉❤🎉

  • @gayan_udugama
    @gayan_udugama 2 ชั่วโมงที่ผ่านมา +16

    අද ප්‍රොෆෙසර් කාරය විතරයි ශුටින් ඇවිත් තියෙන්නේ😂😂

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 3 ชั่วโมงที่ผ่านมา +69

    ඇත්ත තමයි යකෝ. මේ වගේ මැනේජ්මන්ට් ස්කිල් එකක් තියෙද්දි අරූ අවුරුදු 25 න් පී.එච්.ඩී එක ඉවර කරා කියන එක අහන්ඩත් දෙයක්ද😂

  • @Dncinwrld
    @Dncinwrld ชั่วโมงที่ผ่านมา +15

    මොකක්ද යකෝ මේ අද බැලුවෙ..😂 හෙට වෙද්දි පහන්දි එක්ක ලව් කරපු ඒවත් පෙන්නයි😑.පිරිමි ගනිකාවො කියන්නෙ මුංට තමයි.

  • @MeeraAbdul
    @MeeraAbdul ชั่วโมงที่ผ่านมา +11

    පොපේසර් අන්තප් පුරයක් හදයි වගේ ඔහොම යද්දි බලාගෙන ගියාම පොපේසර් නියම මිනිහා පව් කෙල්ලෝ ටික 😊😊😊😊😊

  • @dineechathumini7855
    @dineechathumini7855 3 ชั่วโมงที่ผ่านมา +95

    ප්‍රොෆෙසර් වගේ මිනිස්සු හම්බෙලා ජීවිතේ අපායක් උන ගෑනු කොච්චරක් ඇතිද. 🥲💔

    • @OnDa-x7h
      @OnDa-x7h ชั่วโมงที่ผ่านมา

      මම

    • @asikadeepani2292
      @asikadeepani2292 ชั่วโมงที่ผ่านมา

      මම

  • @PriyaPriyangika
    @PriyaPriyangika 3 ชั่วโมงที่ผ่านมา +33

    ආදරේ දි ගැනු කොච්චර මෝඩ වෙනවද,,😢😢😢😢😢

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 2 ชั่วโมงที่ผ่านมา +16

    මේ වෙද්දී කැම්පස් වල සිරාම ප්‍රොෆාල ටික -: ඉනට අත් දෙක තියන් ඉන්න මිනිහගේ ⁣ස්ටිකර් එක 😂

  • @NayanikaTharushi
    @NayanikaTharushi 2 ชั่วโมงที่ผ่านมา +18

    Professor ගේ බොරු වලට මුකුත් හොයන්නේ බලන්නේ නැතිව අහුවෙන ගොන් ඉශිලා වගේ කෙල්ලෝ මේ සමාජේ ඕනීතරම් ඉන්නවා . Professor ගේ respect අරන් යාලුවන්ට ඔලුවෙන් ඉන්න ඉශි ඇත්ත දැනගත්ත දාට යාලුවන්ටත් මූන දෙන්න බැරුව වහ බොයි

  • @thanupc7840
    @thanupc7840 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රොෆෙසර් කාරයා තමයි හොඳටම කරේ යකූ .

  • @anushaanusha2723
    @anushaanusha2723 2 ชั่วโมงที่ผ่านมา +19

    යකො මේ පැනියා බලහන්කො..තව ගැනියෙක්ව අනාත කරලා දරුවෙක් එක්ක.තව කසාදයක් කරගන.ඒ මදිවට තව ගැනු පස්සෙ යනවා.හැබැයි දීරට අහු වුනානම් පැනියා ඉවරයි😂

  • @ShaniNanayakkara
    @ShaniNanayakkara 3 ชั่วโมงที่ผ่านมา +23

    දැන්නම් මගෙ එකත් සුවර් නෑ.සුරංගනාවියක් වගෙ කෙල්ලක් ඉද්දි මට මොකටද වෙන උන්.ඔය කතාවම කියනවා.බයෙ බෑ.😮

    • @mistycottage9558
      @mistycottage9558 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @mistycottage9558
      @mistycottage9558 3 ชั่วโมงที่ผ่านมา

      පොන් ලොක්ද බලන්න

    • @saharanazeer342
      @saharanazeer342 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @NisansalaMsandarenu-hl8he
      @NisansalaMsandarenu-hl8he 2 ชั่วโมงที่ผ่านมา

      ඔයා සුරංගනාවියක්ද... 😄

    • @MrsShamoli-qo9iu
      @MrsShamoli-qo9iu 2 ชั่วโมงที่ผ่านมา

  • @shenalihansini7245
    @shenalihansini7245 3 ชั่วโมงที่ผ่านมา +35

    අඩේ ප්‍රොජෙක්ටරයා 😂😂😂 මාර ගේම් ගහල තියෙන්නේ 😅😅

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ชั่วโมงที่ผ่านมา +6

    වාසු ඉෂි පට්ට මෝඩ චරිත දෙකක් 😮😮😮චේතියා තමා හොදම මොළ කාර්ය වැඩ කාර යා ගැණු අන්දන 😮😮😮😮

  • @MohanMilinda-k8e
    @MohanMilinda-k8e 2 ชั่วโมงที่ผ่านมา +18

    ගෑනු මෝඩයි කියන එක හරිනෙ හැදිමිටේ කියන්නෙ ඇත්ත 😂😂

  • @rashmimaliga4415
    @rashmimaliga4415 3 ชั่วโมงที่ผ่านมา +61

    ප්‍රොෆෙසට අපේ උත්තමාචාර 😵‍💫😂😂

    • @AsithaKumara-j8s
      @AsithaKumara-j8s 3 ชั่วโมงที่ผ่านมา

      ❤😊❤😊❤❤😊❤😊😊😊

    • @AsithaKumara-j8s
      @AsithaKumara-j8s 3 ชั่วโมงที่ผ่านมา

      ❤😊❤😊❤❤😊❤😊😊😊

    • @sunitahitti887
      @sunitahitti887 3 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️🌹

    • @kushanheshan2608
      @kushanheshan2608 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @sunitahitti887
      @sunitahitti887 3 ชั่วโมงที่ผ่านมา

      ප්‍රොපෙසර් 😄😄😄😄😄

  • @HamadAhmad-b9s
    @HamadAhmad-b9s 3 ชั่วโมงที่ผ่านมา +17

    Paressamin sir 😁😁😁ගෑනු රවට්ටන උන් ආයේ උපදින්නේ දෙකටම නැති උන් වෙලා 🤣🤣🤣🤗🤣🤗🤣

    • @nishnayana
      @nishnayana 2 ชั่วโมงที่ผ่านมา

      👍👍

  • @Nonafun34
    @Nonafun34 3 ชั่วโมงที่ผ่านมา +23

    අම්මෝ යකු මේ ලෝකේ වෙන්න පුළුවන් දේවල්ද/ එක මිනිහට මෙච්චර ගෑනු. විසේකාරයා හොර්මොන් ෆැක්ටරියක් 🤣🤣

  • @Anjanadilakshi-in1ye
    @Anjanadilakshi-in1ye 3 ชั่วโมงที่ผ่านมา +62

    යකෝ ප්‍රොෆෙසර්ට හතරවටේම ගෑනු🙄 මරු මාට්ටුවෙන දවසට😂

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 3 ชั่วโมงที่ผ่านมา +47

    ඇත්තටම මෙහේ මදන ප්‍රපෙසර් කාරය ජරා මිනියෙක් අහිංසක අතරමන් කරනවා ෂුවර් එකට ඉසිගේ බොඩිමේ ඉන්න ගමන්ට් යන ගැහැණු ලමයා ප්‍රපෙසර් කාරයා ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ😢😢😢😢

    • @amalishashikala7973
      @amalishashikala7973 3 ชั่วโมงที่ผ่านมา

      එමද් කොහෙද නේ

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 3 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් මමත් හිතන්නේ පහන්දිත් ප්‍රොෆෙසර්ට රැවටුනු කෙනෙක් වෙන්න ඕනි මට ඕක කලින්ම හිතුනා

  • @KaushiDulshan
    @KaushiDulshan 3 ชั่วโมงที่ผ่านมา +41

    ප්‍රොපෙසයා නම් මාර ඩිග්‍රියක් ගහලා තින්නේ😂😂 අනික තමයි ඉශිගේ අමාරුවට බෙහෙත් නෑ 😂😂😂

    • @tharangakumudukumari
      @tharangakumudukumari 3 ชั่วโมงที่ผ่านมา

      ඔව්ව්

    • @thamarakumari6767
      @thamarakumari6767 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇයි ඉතිං ඉෂී විතරද? අර පොඩි අක්කා, සහ බෝඩිමේ අළුත් ගෑනු ළමයා අසරණ කරන්නත් ඇත්තේ මේ වන් & ඔන්ලි ප්‍රොෆෙසම වෙන්න ඇති. දෙයියෝ සාක්කි මාර ලෙඩ්ඩු තමා. හැම ගෑනිට අන්ද වෙලා පණ දෙන්න ආදරය කරන්නෙ වල් බල්ලෙක්ට තමා. මේ නළුවා තමයි නළුවා. අපිට එයා එක්ක තරහා එන විදිහට හතර අතම පැණි හලා ගෙන සෙම පෙරාගෙන නටනවා. 😂😂😂😂

  • @SHAN-NADEE-k6j
    @SHAN-NADEE-k6j นาทีที่ผ่านมา

    Professor ගේ ඔක්ම නොනලා එකට සෙට්වෙලා ගුටි කනකම් බලන් ඉන්නේ මේ මම😅

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 ชั่วโมงที่ผ่านมา +6

    අනේ පොඩි නැන්දගේ වයසත් එක්ක බලද්දී සර් එක්ක නොගැලපීම් තියෙනවා කෝම වුනත් සර් තමා හොදටම කරන්නේ අනේ සර් ඔයා දැන්නම් හොදටම වැඩි හොදේ 😊

  • @TharushaChathurangi
    @TharushaChathurangi 3 ชั่วโมงที่ผ่านมา +22

    අනේ මූ නිසා මිනිස්සු එපා වෙනවා 🤣🤣

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 3 ชั่วโมงที่ผ่านมา

      owww ane akanam atha

    • @Lalani-r2h
      @Lalani-r2h 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @Udariathapaththu
    @Udariathapaththu 3 ชั่วโมงที่ผ่านมา +22

    මාමාට කිරි එරෙනවාලු... 😂😂😂

    • @jeewanthagangahagedara3571
      @jeewanthagangahagedara3571 2 ชั่วโมงที่ผ่านมา +2

      @@Udariathapaththu ඌට කිරි එරිලා ඉශී බඩ වුනාම කැම්පස් අවුට් වෙද්දී උපාධි දෙකයි උදාරයි නේ😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 3 ชั่วโมงที่ผ่านมา +22

    මේකේ නියම වැඩ්ඩා පොපිස නෙ 🤣🤣🤣🤣ඉසිටත් දරුවෙක් දුන්න නම් මරු හැම තැනම දරු පවුල් නෙ වසලට සර්ට.... 🤣🤣🤣

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 3 ชั่วโมงที่ผ่านมา +1

      ලගදිම බලාපොරොත්තු වෙන්න එක

  • @gayathriperera2207
    @gayathriperera2207 3 ชั่วโมงที่ผ่านมา +22

    අපරාදේ ප්‍රොෆෙසර් කාරයට කියන්න තිබ්බේ මට නිවුන් සහෝදරයෙක් ඉදලා මලා කියලා.. තව කාලයක් බොරුව අදින්න තිබ්බා. අර බඩ්ඩ එච්චරට මෝඩයි නේ 🤷🏻‍♀️😊

  • @ayeshashamali4951
    @ayeshashamali4951 33 นาทีที่ผ่านมา +1

    දැන් ලගදීම ඉෂිගේ ළමයත් බලන්න පුළුවන් වෙයි එතකොට මරු 😂😂

  • @asankasanathjayarathne3370
    @asankasanathjayarathne3370 ชั่วโมงที่ผ่านมา +2

    Balan yanakota professor wapurala nati kumburak nane 🤣🤣

  • @nisadisa6126
    @nisadisa6126 2 ชั่วโมงที่ผ่านมา +6

    Professor කාරයාගෙද දරැවත්...මාර වැඩ කාරයෙක්නෙ ...😂😂

  • @MalikaDisanayaka
    @MalikaDisanayaka 58 นาทีที่ผ่านมา +2

    අම්මෝ මූ කියන බොරැ මාමලු😂😂😂😂😂

  • @erandidenipitya3415
    @erandidenipitya3415 2 ชั่วโมงที่ผ่านมา +10

    විසේකාරි වෙනුවට විසේකාරයා කියලා දැම්මානම් හරි 😂

    • @AnuSh-p8i
      @AnuSh-p8i 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @OshadiDevindi-v6o
    @OshadiDevindi-v6o 2 ชั่วโมงที่ผ่านมา +14

    ඉතින් කෝමද කොල්ලෝ විෂ්වාස කරන්නේ 😂💔

  • @user-geeth3
    @user-geeth3 3 ชั่วโมงที่ผ่านมา +35

    වැඩිකල් යන් නෑ ඉශාරට වෙන්නෙත් පොඩි පුන්චිට උනදේම තමා 😌

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 ชั่วโมงที่ผ่านมา +5

    අනේ මෝඩ ඉශී මෙහෙමත් රැවටෙනවා කතාවක් වුනත් දැක්කේ ඉස්සරලාම 😊😝😝

  • @induperera3934
    @induperera3934 3 ชั่วโมงที่ผ่านมา +17

    මම කියලා ඇති මාශි ගේ පුංචි ට ඉන්න බබා මේ පෙරේතයගෙ කියලා අනිවාර්යෙන්. දැන් හරි නේද.

  • @SenuriSanjana12
    @SenuriSanjana12 3 ชั่วโมงที่ผ่านมา +34

    දැන් මේ professor ගේ හරි ගෑනි කව්ද 😅😅

    • @wishimadhu6726
      @wishimadhu6726 3 ชั่วโมงที่ผ่านมา

      ගෙදර ඉන්න ගෑනී....නීත්‍යානුකූල කෙනා...

    • @nipunsithara3407
      @nipunsithara3407 2 ชั่วโมงที่ผ่านมา +1

      😅 ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ 😅

  • @muthpalaj6123
    @muthpalaj6123 23 นาทีที่ผ่านมา

    අද comments ටික තමයි මරු 😂😂

  • @dehu1215
    @dehu1215 3 ชั่วโมงที่ผ่านมา +29

    අද නම් කරකවලා අතෑරියා වගේ 🥴

  • @kalpanasithumini5752
    @kalpanasithumini5752 2 ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ අම්මෝ මේ ප්‍රොෆෙසර්😂😂😂 විසේකාරි නෙමේ විසේකාරයා😂 පව් ගැනූ ලමයි😢

  • @malkidissanayaka7390
    @malkidissanayaka7390 2 ชั่วโมงที่ผ่านมา +4

    බලං යද්දී කතාවේ සේරම ගෑනු ප්‍රොෆෙසගේ වගේ 😂😂

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ ชั่วโมงที่ผ่านมา +2

    මාමට කිරි එරෙනවද 🤭🤭😂😂දන්නේ නැති නිසා අහන්නේ

  • @HareshAkalanka
    @HareshAkalanka 3 ชั่วโมงที่ผ่านมา +27

    Wasu thama godakma paw 😊

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ ชั่วโมงที่ผ่านมา +2

    මෙව්වානේ යකෝ නාට්‍ය 😄😄

  • @MaliKk-u3z
    @MaliKk-u3z 3 ชั่วโมงที่ผ่านมา +46

    මේ වගේ ගේම් ගහන්න පුලුවන්ද පිරිමින්ට අම්මෝ අහිංසක ගෑණු පව්

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔය දෙවල් ඇත්තට වෙනවා අපි දකින්නෙ සියට එකක් වගෙ

    • @Udeniprabath
      @Udeniprabath 2 ชั่วโมงที่ผ่านมา

      මම දන්න මිනිහෙක් ඉන්නවා ගෑනු 4ක් හොරෙන් කසාද බැදලා .දැන් රට පැනලා ඉන්නෙ .ලංකාවේ එන්න බැරිව.ගෑනු නඩු දාලා හොර අහුවෙලා

    • @suranginiranjala
      @suranginiranjala 39 นาทีที่ผ่านมา

      😢😢😢😢

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 53 นาทีที่ผ่านมา +1

    පිරිමි ගනිකාවෝ කියන්නෙ මේ චේතිය වාගේ අයට මාරයිනෙ 😂😂

  • @InokaMangali
    @InokaMangali 2 ชั่วโมงที่ผ่านมา +7

    යාකෝ ගැනු තුන් දෙනායි 😂😂😂

    • @ThusharaSampath-g3o
      @ThusharaSampath-g3o ชั่วโมงที่ผ่านมา

      තව කියක් ඉන්නවද දන්නෙ නැ😂😂

  • @Ibetter897
    @Ibetter897 3 ชั่วโมงที่ผ่านมา +43

    මූ මාර මිනිහෙක්නේ 😢 මෙහෙම උන්ට හොදක් වෙන්න එපා 😐

    • @disnagunasena5966
      @disnagunasena5966 3 ชั่วโมงที่ผ่านมา +1

      අද සමාජයේ තියෙන දේවල් තමයි .කතාවක් විදියට ගෙනත් තියෙන්නේ නේද?

  • @maheeshapabasari8627
    @maheeshapabasari8627 54 นาทีที่ผ่านมา +1

    Yash inn nisa balana mn 🌚🤍

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 3 ชั่วโมงที่ผ่านมา +24

    මොන හතර බීරි කතවක්ද යකෝ මේ...විකාරයක් මේක මුලින් තිබ්බ ලස්සන කෝ දන් ...

    • @liminimadapatha1517
      @liminimadapatha1517 2 ชั่วโมงที่ผ่านมา

      පේන දේ නෙවෙයි වගේ තියෙන්නේ....කුතුහලයක් ගේන්න වගේ කරලා තියෙන්නේ

  • @Erenyeager-1i
    @Erenyeager-1i 23 นาทีที่ผ่านมา

    මුලු රටේම තාත්තලා නැති ලමයි මුගෙ කියලා හිතෙන උන් නැද්ද ?🥴

  • @ChathuPerera-wl3st
    @ChathuPerera-wl3st ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ කොහොමද පිරිමි විස්වාස කරන්නේ😮

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 3 ชั่วโมงที่ผ่านมา +12

    මේකේ බොරු කවදාවත් එළි වෙන්නෑ😂😂😂

  • @AsangikaLakmali-r3u
    @AsangikaLakmali-r3u ชั่วโมงที่ผ่านมา +2

    මුලු රටටම ඇති proffecer වගේ පුතෙක් හම්බුනොත්...මේ වාසූට පිස්සුද මන්දා😂

  • @Sandun.is-bro
    @Sandun.is-bro ชั่วโมงที่ผ่านมา +5

    Pofessor බඩු කාරයා
    ගැනුත් පන ඇරලා 😂😂

  • @yoona2004
    @yoona2004 ชั่วโมงที่ผ่านมา +3

    අමිලයගෙ චරිතේ ඔච්චර කන්න එප යකුනේ😂 ..

  • @chamarinisansala1462
    @chamarinisansala1462 3 ชั่วโมงที่ผ่านมา +12

    දෙයියෝ සිහිවුනා😮😮😮

  • @umeshafernando1396
    @umeshafernando1396 ชั่วโมงที่ผ่านมา +2

    පිරිමි ගානිකාවක් කියන්නෙ ප්‍රෝෆේසර් වගෙ උන් තම 🤣😂

  • @HelpSithi
    @HelpSithi 3 ชั่วโมงที่ผ่านมา +15

    At the beggining 😮😮😮😮😮😮 මේ මොන පිස්සුවක්ද අප්පා. 😊😊😊😊 යකෝ Propa?🎉🎉🎉🎉🎉

    • @g.v.nadeemalakmali7219
      @g.v.nadeemalakmali7219 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @HelpSithi
      @HelpSithi 3 ชั่วโมงที่ผ่านมา

      @g.v.nadeemalakmali7219 ආදරෙයි

  • @chamilapushpika8003
    @chamilapushpika8003 ชั่วโมงที่ผ่านมา +1

    මේ චේතිට කොයි පැත්තෙන් බැලුවත් වයිෆ්ලා 😂😂

  • @Nethuz_babh
    @Nethuz_babh 3 ชั่วโมงที่ผ่านมา +17

    යකෝ popisar කාරයාට හතර වටේම ගෑනුනේ😅

  • @ChamindaManjula-e6c
    @ChamindaManjula-e6c ชั่วโมงที่ผ่านมา +2

    හොයලා බලන්නැතුව. ලැස්ති වෙන. ගැනුන්ට හොද පාඩම්. දැන් අමාරු ව සනිප ඇතිනේ

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 ชั่วโมงที่ผ่านมา +6

    Professor කාරයා තමා මරු 😂😂

  • @KushiKushi2000
    @KushiKushi2000 58 นาทีที่ผ่านมา +1

    යකෝ 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿 ඔයා😂😂

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 2 ชั่วโมงที่ผ่านมา +13

    මෙ පොඩි පුංචිට ගන්න තිබ්බෙ නාකි නැති කෙල්ලෙක් එතකොට නම් කතාව තාත්වික වෙයි 😒

    • @pdsharshani
      @pdsharshani 2 ชั่วโมงที่ผ่านมา

      සමහර වලත්‍තයො ඇන්ටිකටත් ගහනවා මූ එහෙම එකෙක්

  • @sunilawithanachchi9339
    @sunilawithanachchi9339 ชั่วโมงที่ผ่านมา +1

    Me ගෑනු මෙච්චර මෝඩ වෙන කොට professor ගෙ යුතු කම munta උගන්වන එක නෙවෙයි da

  • @Startgirl-111-s8w
    @Startgirl-111-s8w 3 ชั่วโมงที่ผ่านมา +9

    බලන් යද්දි ප්‍රොපිසෙර්ට අන්තප්පුරයක්ම ඉන්නවනෙ😅

  • @MaduShani-l7l
    @MaduShani-l7l ชั่วโมงที่ผ่านมา +1

    යකෝ ප්‍රොෆෙසා,, නට්කුට්ටා ඈ,,කී දෙනෙක් අනාත කරලද

  • @SakuRathnayaka
    @SakuRathnayaka ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රොපෙසර්නම් සම්මාන දෙන්න ඕනී 😂😂

  • @achinianupama535
    @achinianupama535 ชั่วโมงที่ผ่านมา +1

    Yakuu mashige punchiwa amaruwe dammeth professor ethakota

  • @TharushaChathurangi
    @TharushaChathurangi 3 ชั่วโมงที่ผ่านมา +13

    හරී ටීචටත් හරිද කොහේද 🤣 ටීචගේ සුවද එන්න 😪

    • @HelpSithi
      @HelpSithi 3 ชั่วโมงที่ผ่านมา

      @@TharushaChathurangi බඩුම තමයි.... නාටකයේ නම වෙනස් කරනු...වහාම..වහාම... විසේකාරයා

  • @chamodhirashmika6695
    @chamodhirashmika6695 54 นาทีที่ผ่านมา +1

    😂 me sr karaya nn chater minihekma thama 😂😂

  • @madhawa220
    @madhawa220 3 ชั่วโมงที่ผ่านมา +24

    කතාවේ ඉන්නේ විසේකාරයෙක් විසේකාරි නෙවෙයි😂

  • @amy7648
    @amy7648 ชั่วโมงที่ผ่านมา +2

    1. බැඳපු wife කෙනෙක් ඉන්නවා ලමයි 2nnai
    2. බැඳපු නැති wife කෙනෙක් ඉන්නවා ලමයි 1nnai
    3. වෙන ලමයෙක් තාත්තා කියලා කියනවා කියලා දන්න girlfriend 1nnai
    4. බැඳලා සතුටින් ඉන්නවා කියලා දන්න ex girlfriend 1 kkenai
    5. School හරි preschool හරි teacher
    6. +, × තව කීයක් ද දන්නේ නෑ. 😅😅

    • @bi_comdidul
      @bi_comdidul ชั่วโมงที่ผ่านมา

      Teacher ge සුවඳ කීවේ ගෑනු අයගෙ perfum ekk නිසා වෙන්නත් පුලුවන්

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y 3 ชั่วโมงที่ผ่านมา +14

    මුගේ යට ඒක කපන්න ඕනේ එතකොට ඔක්කොම සෙල්ලම් ඉවරයි නැත්තම් තවත් කෙල්ලෝ කීදෙනෙක් අමාරුවේ දන්න වය් ද දන්නේ නෑ

    • @nethmi2015
      @nethmi2015 3 ชั่วโมงที่ผ่านมา

      😂

    • @rohinijayasekara7526
      @rohinijayasekara7526 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @basntbbc51
    @basntbbc51 ชั่วโมงที่ผ่านมา +1

    Popisata .ganu kidenek innawada kathawe. Maraabbahi vimakne ekane maru maru niyamai lassana kathawa👍👍👍👌👌❤️❤️🙏🙏🙏

  • @maheshakaushani9668
    @maheshakaushani9668 3 ชั่วโมงที่ผ่านมา +15

    ප්‍රොපෙසර් මහ තිරිසනෙක්😢

  • @KavindyaThathsarani-t2t
    @KavindyaThathsarani-t2t ชั่วโมงที่ผ่านมา +2

    බලන් ගියාම ප්‍රොපෙසර් වට ප්‍රස්තාරයක් නේ 😂

  • @Eternal_Solace98
    @Eternal_Solace98 3 ชั่วโมงที่ผ่านมา +10

    අද සමාජයේ ප්‍රොෆොසර් වගේ මිනිස්සු කොච්චර ඇතිද...?

  • @KrishanthaDenuwan
    @KrishanthaDenuwan ชั่วโมงที่ผ่านมา +1

    අdo professor ගe juන්ඩth පුduමveලා ඇthi professor ගැna 🤪

  • @nishardakmal1567
    @nishardakmal1567 3 ชั่วโมงที่ผ่านมา +13

    ප්‍රොෆෙසර් තමයි මරුම මිනිහා 😂...

  • @HelpSithi
    @HelpSithi 3 ชั่วโมงที่ผ่านมา +22

    At the beggining 😮😮😮😮😮😮 මේ මොන පිස්සුවක්ද අප්පා. 😊😊😊😊