🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2023-01-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2022
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 552

  • @nimmiperera6003
    @nimmiperera6003 ปีที่แล้ว +114

    අනේ හොඳයි දිගටම හිත ඉල්ලන දරු බලන්ඩ පුළුවන් වෙයි හොඳ හදවතක් ඇවිත් ඉන්නව ලහිරු😍😍😍

  • @sigiritvonline9314
    @sigiritvonline9314 ปีที่แล้ว +129

    දක්ෂයාට ඒ හිමි තැන හම්බෙන්න ඔනි එකයි ඇත්ත. ලහිරු සුභ පැතුම් 💚

  • @weerakkodysomachandra338
    @weerakkodysomachandra338 ปีที่แล้ว +54

    අපේ අය හිතන්නේ එක දෙයක් කරන්න පුළුවන් එක කෙනෙකුට විතරයි කියල ඒත් අද ලහිරු ඒක වෙනස් කලා ඔබට ජය

    • @akasaakasa6009
      @akasaakasa6009 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +101

    ලහිරු සුබ පැතුම් ඔය හිත ඉල්ලන තරු කරනවා දැක්කත් සතුටුයි 💖💖

    • @mahikumara5503
      @mahikumara5503 ปีที่แล้ว +1

      පල වෙති වඩ සටහනම ගු කර ගත්තා

    • @sithshamal5745
      @sithshamal5745 ปีที่แล้ว +3

      @@mahikumara5503 සිංහල පන්තියකට ගිහින් වරෙන් වැරදි හොයන්න..😂😂😂

    • @shatvchanel
      @shatvchanel ปีที่แล้ว

      හිතවත් ම්තුරු ම්තුරිය අලුත් වෙනසක් සදහා ආරම්භ කරපු ශා ට්ව් චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගය

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +27

    නියමයි ලහිරු නියමයි ,අද ඉදන් හැමදාම හිත ඉල්ලන තරු කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලහිරු වැඩ සටහන මෙහෙයවන හින්දා .මාරම ජවයකින් ලහිරු වැඩ සටහන කරනවා .දිගටම කරගෙන යන්න ..සුබ පැතුම් ..💙💙💙👍👍

  • @somantiatula4452
    @somantiatula4452 ปีที่แล้ว +49

    ලහිරු මල්ලී ටසුභ පැතුම් සියලු දෙනාටම සුභ නව වසරක් වේවා බුදු සරණයි

  • @rasangachandika496
    @rasangachandika496 ปีที่แล้ว +65

    පහුගිය සති කිහිපය මං මේ වැඩසටහන බැලුවෙ නෑ.ඒ වෙනස මට හරිගියෙ නෑ.දැන්නම් සුපිරි බුලට් එකක් ඇවිත් ඉන්නෙ.ආයේ දිගටම බලනවා හිත ඉල්ලන තරු.ලහිරු සුභපතනව ඔයාට දිගටම ලස්සනට මේක කරන්න ❣️

    • @shameerapriyadarshani4270
      @shameerapriyadarshani4270 ปีที่แล้ว

      ඔව් රංගන අයින් උනාට පස්සේ මමත් බැලුවේ නෑ අද තමයි බැලුවේ

    • @shatvchanel
      @shatvchanel ปีที่แล้ว

      හිතවත් ම්තුරු ම්තුරිය අලුත් වෙනසක් සදහා ආරම්භ කරපු ශා ට්ව් චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගය

    • @shatvchanel
      @shatvchanel ปีที่แล้ว

      @@shameerapriyadarshani4270 හිතවත් ම්තුරු ම්තුරිය අලුත් වෙනසක් සදහා ආරම්භ කරපු ශා ට්ව් චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගය

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +36

    අම්මො ඇති යාන්තං රංගන ගියාට පස්සෙ අද තමයි ආසාවෙන් බැලුවේ
    ජයෙන් ජයම වේවා !
    ලහිරු
    ආ අමතක වුණා
    සුබ නව වසරක් වේවා ඔබ සැමටම ❤️❤️
    ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා !🙏

    • @shatvchanel
      @shatvchanel ปีที่แล้ว

      හිතවත් ම්තුරු ම්තුරිය අලුත් වෙනසක් සදහා ආරම්භ කරපු ශා ට්ව් චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගය

  • @srs1494
    @srs1494 ปีที่แล้ว +74

    ලහිරු,හරීන්ද්‍ර, ජයන්ත,දිනූෂා,නදීක,ඉෂාරා, ඔයාලා තමයි ස්වර්ණවාහිනියේ වැඩ්ඩෝ. අප්‍රේල් වලටත් පරන තිබුනු ස්වර්ණවාහිනිය බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි.❤️🥰🥰🥰🥰🥰

    • @sriyanigamage9859
      @sriyanigamage9859 ปีที่แล้ว

      Happy new year..pesala atulu හැමෝටම .

    • @Erandi1998
      @Erandi1998 ปีที่แล้ว

      තව එක්කෙනෙක් ඉන්නවා මුදිත♥️

    • @srs1494
      @srs1494 ปีที่แล้ว

      @@Erandi1998 ane ow amthka una🥰

    • @shatvchanel
      @shatvchanel ปีที่แล้ว

      හිතවත් ම්තුරු ම්තුරිය අලුත් වෙනසක් සදහා ආරම්භ කරපු ශා ට්ව් චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගය

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +17

    ඉස්සෙල්ලාම ලහිරු අයියට සුබ පතනවා නියමයි 👍👍👍👍👍...පහුගිය සති කීපයේ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ නෑ ..ඉරිදා රෑට හරි පාලුවෙන් හිටියේ ..දැන් මරු ආයේ දිගටම බලනවා වෙලාව යනවා තේරුණේ නෑ ලස්සනකරනවා ලහිරු අයියා 👍👍👍

  • @mangalifernando9611
    @mangalifernando9611 ปีที่แล้ว +30

    සුභම සුභ අලුත් auruddak වේවා ❤️ lahiru ඇතුළු හැමෝටම ගොඩක් ආදරෙයි ❤️

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +16

    ඒ වගේම තමයි ලහිරු ඔබ කරන හරි TV
    වැඩසටහන මන් හැමදාමත් සතුටින් බලනවා
    හරිම සතුටුයි
    හිත ඉල්ලන 🌟 තරු
    කරන්න ඔයා ආපු එකට
    නියමයි නියමයි නියමයි නියමයි
    ❤️❤️❤️❤️
    තව තවත් ශක්තිය දහිරිය ලැබේවා !

  • @aviyaofficiall4272
    @aviyaofficiall4272 ปีที่แล้ว +11

    අම්මෝ හොදට හිනා උනා 😂❤️ වස්තිලත් ආවනම් මරු

  • @akasaakasa6009
    @akasaakasa6009 ปีที่แล้ว +67

    ලහිරු සුබ පැතුම් .හිත ඉල්ලන තරු ලස්සනට තියෙයි මින් ඉදිරියට රසික හදවත් ගොඩක් ආදරේ කරන හොඳ නිවේදකයෙක් .සුබ ගමන්

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +9

    ලහිරු ගොඩක් හොද කෙනෙක් වගේම බාරගන්න ඕනම වැඩක් ලස්සනට බලාගෙන ඉන්න පුළුවන් විදියට කරන්න පුළුවන් හොද දක්ෂයෙක් ඔබ‍ට ජයවේවා 👍👍

  • @bhawana5711
    @bhawana5711 ปีที่แล้ว +15

    අනේ ලහිරු😍😍❤️❤️ හරිම ශොක්... දැන් නම් වැඩසටහන බලන්න හරි ආසයි

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 ปีที่แล้ว +18

    ෂා...නියමයි ලහිරු මල්ලි ජයම වේවා🌷🙏🌷බුදු සරණයි

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +67

    Serious නෑ කවුරුවත්. බොරු මවාපෑම්, භේද නෑ. පිස්සෝ ටිකක් වගේ....😍😍😍
    Congratulations lahiru...

    • @kavinduganganath4105
      @kavinduganganath4105 ปีที่แล้ว

      ane plyn ynna

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +3

      @@kavinduganganath4105 ඔයා හිතන විදියට නෙවෙයිනේ මම හිතන්නේ. මම හිතන විදියට නෙවෙයිනේ අනික් අය හිතන්නේ. මම කිව්වේ මගේ මතය.ඒක තේරුම් අරන් කෙනෙක්ගේ මතයකට ගරු කරන්න බැරිනම්, අඩුම තරමේ විරුද්ධ දෙයක් කියන්නම ඕනි නම් ඒක වැදගත් විදියට හේතු එක්කම කියන්නත් බැරිනම් මුකුත් නොකියා ඉන්න. මිනිස්සුනේ අපි. ටිකක් වැදගත් වෙන්න.

    • @googlymasteryoung3608
      @googlymasteryoung3608 ปีที่แล้ว

      පල පල

  • @nalakathushara4567
    @nalakathushara4567 ปีที่แล้ว +21

    ලහිරු මචං උඹට සුභ පැතුම්.ආයෙ චාටර් උන් ගෙන්නන්න එපා බං කොච්චර හොඳ අය ඉන්නවද

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +8

    දැන් ආපහු හිත ඉල්ලන තරු බලන්න පුළුවන් congratulations ලහිරු Ayya 🎊💝🎉

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +4

    බුදු අම්මො හිනා වෙලා පන ගියා
    හරිම ලස්සනයි
    ලහිරු ඔයාටත්,
    ආපු හැමෝටමත් දීර්ඝායුෂ ලැබේවා!🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwaninawodya1014
    @nuwaninawodya1014 ปีที่แล้ว +8

    Lahiru aiya kiynne asama presenter kenek...ithin hithe raduna presenter kenek hitha illana tharu krddi balanna hithenawa aniwaren...❤️💪happy new year and stay safe blessed aiya......

  • @saduni87
    @saduni87 ปีที่แล้ว +15

    Peshala inna onima programme ekak godak ashaven balanne ❤

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว +4

    ලහිරු මල්ලි සුබ නව වසරක් වේවා ඔයා අතුලු පවුලේ සැමටත් ලක්වාසී ලොකවාසි සියලු දෙනාට ලහිරු මල්ලි පොඩි ඉල්ලිමක් කරන්නනම් දමිත් අසංක ගෙන්නකො බොහොම නිහතමානී පුද්ගලයෙක් තෙරුවන් සරනයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අව්‍යාජ විදියට හැමෝම සතුටින් උන්නා නිදුක් නිරෝගී කරදර බාධක අඩු නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @manushadezoysa4787
    @manushadezoysa4787 ปีที่แล้ว +23

    අනේ හරිම ලස්සනයි ලහිරු ආයෙත් ඔයා ඇවිත් සුබ ගමන්

  • @calculusperera
    @calculusperera ปีที่แล้ว +25

    කාලෙකින් හොඳ set එකක් දැක්ක... එල...

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 ปีที่แล้ว +4

    නියම පොලොවෙ පය ගහල ඉන්න චරිත ටිකක් ආදරෙයි බුදු සරණයි ජයවේවා

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 ปีที่แล้ว +10

    where ever Pashela happiness is there Happy New Year everyone Happy to see Lahuru doing this program.

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 ปีที่แล้ว +9

    යුරේනී .නදිශා. ජනා ප්‍රීයා. පේශල සහ ඉරාජ් ලහිරු සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @sunethnalintha8304
    @sunethnalintha8304 ปีที่แล้ว +49

    Lahiru wish you all the best..

  • @himashasathsarani7219
    @himashasathsarani7219 ปีที่แล้ว +5

    මින් ඉදිරියට ලහිරු ඔයා එන අය ගෙ කාතාව ගානට කොන්ට්‍රොල් කරන්න . රංගන හැමෝම control එකෙන් තියා ගන්න්වවා .
    අඩ ටිකක් out of control .ඔබ්ටම සුබ පතනවා ලහිරු වැඩේ කරන් යන්න .

  • @hirunihashinika5472
    @hirunihashinika5472 ปีที่แล้ว +2

    Programme aka lassanai😍ada okkomala hodai evilla inna😍🥰special peshala sir hinda thamai programme eka beluwe😍a wagema lahiru aiyatath wish karanawa👍

  • @mytechchanel8977
    @mytechchanel8977 ปีที่แล้ว +19

    පට්ට හොදේ සෙට් එකටම ජය. ඉරාජ් ගේ තව සෝන්ග් එකක් බලන් හිටියේ 😘

    • @Bulletone29
      @Bulletone29 ปีที่แล้ว

      ඉරාජ්ට පුක දීපං

  • @Nugegoda
    @Nugegoda ปีที่แล้ว +11

    After Ranga left we started watching this from today because of you Lahiru
    Good job and the program was superb,,,, keep it up and wish you all the very best ….

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +5

    .jayawewa..jayawewaaa suba nawawasarak wewa hamotama🙏🙏🙏❤❤❤💕💕💕

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +2

    ලහිරු ඔයා ගොඩකාලෙක්ට පස්සෙ දැක්කේ හිත ඉල්ලන තරු දිගටම කරගෙන යන්න උපරිම හොදින් හිනා සාගරයක් කරලා ජයවේවා තෙරුවන් සරණයි අද මරු වැඩසටහන

  • @nilukapriyadarshani910
    @nilukapriyadarshani910 ปีที่แล้ว +1

    janai priyai api harima aasai.godaak adarei.janage sindu tika niyamai.dennatama subama suba alut awruddak wewa.budusaranai

  • @princihelan5961
    @princihelan5961 ปีที่แล้ว +5

    ලහිරැ හොදට වැඩසටහන කලා අලුත් අයත් ගෙන්වන්න පරනම අයත් ගෙන්වන්න සුබ පැතුම් ඉදිරියටම යන්න

  • @lithashathenumi2872
    @lithashathenumi2872 ปีที่แล้ว +9

    නියමයි ඉදිරියට ම යන්න ජයවේවා

  • @j.s.kindelpitiya9360
    @j.s.kindelpitiya9360 ปีที่แล้ว +3

    දිගටම වැඩ සටහන කරගෙන යන්න සුභ පතනවා ලහිරු.

  • @sameerasampath3154
    @sameerasampath3154 ปีที่แล้ว +8

    ඔයාලා නියමයි අනේ පේෂල ලස්සනට sing karanawa

  • @poornimasandamali7750
    @poornimasandamali7750 ปีที่แล้ว +1

    ලහිරු maru niyameta progarmme eka krnawa.meka kalekin baluwe na dn aye balanwa❤️‍🔥

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් හැමදෙනාටම සුභ අලුත් අවුරුද්ද වේවා ...👍👍❤️❤️🙏🙏

  • @silvapremawate4419
    @silvapremawate4419 ปีที่แล้ว +6

    සුබ අලුත් අඋරුදක් වේවා. බුදුසරණයි

  • @sandunimaduranga543
    @sandunimaduranga543 ปีที่แล้ว

    Congratulations lahiru ayyee..godak kalekin....digatama karagena yanna..all the best...💖💖💖💖👍👍👍👍👍👍

  • @janakadevapriya9870
    @janakadevapriya9870 ปีที่แล้ว +12

    ෂා... නියම සෙට් එකක්නෙ ... ඉරාජ් පේශල ඉන්නව කියන්නේ ආයෙ ඉතින් කියල වැඩක් නැහැ... ලහිරුත් අද program එක ලස්සනට කලා... වෙලාව ගියා තේරුනෙත් නැහැ... ආයෙත් කියන්න තියෙන්නෙ එලම සෙට් එක්ක තමා කාලෙකින් ඇවිත් තියෙන්නෙ....😍🤩🥰

  • @dharanadheemantha1791
    @dharanadheemantha1791 ปีที่แล้ว +5

    Super program.. වස්ති ඉන්න තිබ්බනම් තවත් super

  • @ndoproduction6094
    @ndoproduction6094 ปีที่แล้ว +6

    hada redi peya mathak uana lahiru ayya cogratzzzz super

  • @naduni3275
    @naduni3275 ปีที่แล้ว +8

    මරු අද 😍. යුරේනිත් මරු අනේ ⁣.බොරුවට රගපානනේ නෑ මිනිස්සුන්ට පේන්න .

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +9

    අම්මෝ ලොකු දෙයක්. ලහිරුවත් ආපු එක.බැලිල්ල එපා වෙලා තිබුනෙ . නිකමට බැලුවෙ ධනංජයවත් අරන්ද කියල බලන්ඩ

  • @pasindumalshan6854
    @pasindumalshan6854 ปีที่แล้ว +4

    අම්මෝ යුරේනි අක්කා හිනාවකින්ම පටන් ගත්තා 😂😂😂❤❤❤

  • @rukiii3707
    @rukiii3707 ปีที่แล้ว +3

    Lahiru so happy to see u back ❤
    Good luck guys

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +1

    Wish your all the best ළහිරු අයියා .

  • @sherlockholmes26
    @sherlockholmes26 ปีที่แล้ว +5

    ada lassanai godak suba patum lahiru obata

  • @hansivijemanna1242
    @hansivijemanna1242 ปีที่แล้ว +2

    Supiri set ekak ❤
    Lahiru aiya congratulations ❤

  • @SLHOTLANKA
    @SLHOTLANKA ปีที่แล้ว +3

    Peshala is on of the most underaterest singer in sri lanka💓💓

  • @dilukshasadaru513
    @dilukshasadaru513 ปีที่แล้ว +7

    Congratulations lahiru aiya ❤️

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว +6

    Jaye vava. Happy New year

  • @English_quiz_eq
    @English_quiz_eq ปีที่แล้ว +19

    සුපිරි අද program එක ❤️🇱🇰

  • @Df-kj3qm
    @Df-kj3qm ปีที่แล้ว +4

    අද.නම්. හරි ම ලස්සනයි

  • @chamalkavithanage470
    @chamalkavithanage470 ปีที่แล้ว +9

    ගොඩක් කාලෙකින්..ඒ උනාට ඔයා හොදටම වැඩසටහන ඉදිරිපත් කරනවා....දැන් නම් කම්මැලි නැතුව අපි බලනවා..සුභ පතනවා ඔයාට

  • @nishus112
    @nishus112 ปีที่แล้ว +9

    ඔපදූප නැතුව programme එක මරු! රන්ගන හිටියනන් තනිකර ඔපාදූප!!

  • @nimodanichandrika9
    @nimodanichandrika9 ปีที่แล้ว +5

    Jayawewaa Mr.Lahiru..💜🤎💜🤎💜🤎💜

  • @jeerurosa1742
    @jeerurosa1742 ปีที่แล้ว +1

    Wow...superb Lahiru...
    All the very 👌

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +4

    ලස්සනයි ලහිරු සුබ පැතුමි ❤❤❤

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් ...දක්ශයෝ 7ක්..ඉරාජ්ගේ තව සින්දුවක් අහන්න තිබුනා නම් ශෝක්..

    • @Bulletone29
      @Bulletone29 ปีที่แล้ว

      ඉරාජ්ට පුක දීපං

  • @sanka2858
    @sanka2858 ปีที่แล้ว +2

    ammmoooo maru maru lahiru tamai set wennz

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 ปีที่แล้ว +7

    අවන්කවම මම අවේ මේ වැඩ සටහන බලන්න ලහිරු අය්යා නිසාමයි

  • @priyanthip0thuwilage697
    @priyanthip0thuwilage697 ปีที่แล้ว +1

    Peshala mn asama presenter ..ada harima lassanai pesh nisa...wish u happy new year pesh....

  • @nalinwanigasekara8160
    @nalinwanigasekara8160 ปีที่แล้ว +3

    ඇත්තටම නියමයි ..ගැලපෙන නිවේදකය හමුවුනා..
    ජයවේවා ලහිරු .❤️❤️

  • @shanisilvia7624
    @shanisilvia7624 ปีที่แล้ว +1

    Lahiru with Hitha Illana Tharu. Awesome.

  • @aselaudayanga5327
    @aselaudayanga5327 ปีที่แล้ว +32

    ලහිරු
    සුභ පැතුම් මචං !!!

    • @aselaudayanga5327
      @aselaudayanga5327 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

    • @pranithdilruk8962
      @pranithdilruk8962 ปีที่แล้ว

      Patta aul viyaul okkoma nethiuna.hemoma patta

  • @nadischafer6347
    @nadischafer6347 ปีที่แล้ว +8

    නියමයි ළහිරු මල්ලී

  • @gayanaberathnaaberathna936
    @gayanaberathnaaberathna936 ปีที่แล้ว +8

    Peshala 🙏🙏🙏❤️👍👍

  • @shashiinduruwagesenerath8323
    @shashiinduruwagesenerath8323 ปีที่แล้ว +7

    ජනයි ප්‍රියයි❤️

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 ปีที่แล้ว +20

    වෙනදට වඩා අද ලස්සනයි. ලහිරැ සුබ පැතුම් 💐💐💐 යුරේනි මීට වඩා වැදගත් විදිහට හැසිරැනානම් තවත් ලස්සනයි. පැමිණි හැමෝටම සුබ අනාගතයක්. සුබ නව වසරක් වේවා
    🌺 සවුදි සිට 🌺

  • @dil1941
    @dil1941 ปีที่แล้ว +4

    නියමයි ලහිරු අයියේ..👏👏

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 ปีที่แล้ว

    අද නියමයි ලහිරු සුබ පතනවා ඉදිරියටම යන්න 👌👌👌👌👌👌

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +1

    ලහිරු සුභ පැතුම්..! දැන්නම් ආසාවෙන් හිත ඉල්ලන තරු බලන්න පුලුවන් ..👉🌹👈

  • @lakgallery1801
    @lakgallery1801 ปีที่แล้ว +1

    මරු අදනම්.. ජනයි ප්‍රියයි, පේශලයි , මරු 🔥

  • @srs1494
    @srs1494 ปีที่แล้ว +3

    ලහිරු❤️. හදවතින්ම සුභපතනවා

  • @Aroundtheworld75
    @Aroundtheworld75 ปีที่แล้ว +1

    Ado lahiruwa patta aa.. uba thama othenta gelapenne bn💯👍 jayawewa💜

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 ปีที่แล้ว +8

    Cheeththayak Wenuwata Kamisayak,,,, Welcome Lahiru,,,

  • @rumeshsupun6297
    @rumeshsupun6297 ปีที่แล้ว +2

    Lahiru oyata suba pathum oyata hariyanama hari de thamai labune suba aluth auruddak oyata

  • @sujithlakmal2317
    @sujithlakmal2317 ปีที่แล้ว +3

    සුබපැතුම් ලහිරු මහත්මයා ශන්තෝසයි

  • @marumesh
    @marumesh ปีที่แล้ว +5

    Superb

  • @shanisanjula679
    @shanisanjula679 ปีที่แล้ว +12

    Peshala❤️👍

  • @kumari1465
    @kumari1465 ปีที่แล้ว +2

    නියමයිනේ ලහිරු අයියා බුදුසරණයි

  • @chanukanishan1908
    @chanukanishan1908 ปีที่แล้ว +1

    ආදරෙයි සියලුදෙනාටම....

  • @imalinduwara1515
    @imalinduwara1515 ปีที่แล้ว +1

    ඉරාජ් පේශල ළහිරු මේ කට්ටිය ඉන්න නිසා බලන්න ආවේ නැත්නම් මේව බලන එක නවත්වල ගොඩක් කල් ළහිරු අයියෙ සුපිරි රංගන වගේ කුනු අදින් නැතුව සුපිරියටම කරනව ❤️

  • @shetaaa4215
    @shetaaa4215 ปีที่แล้ว +1

    Suba patum lahiru supirima supiriyata program aka karanawa hamadamat satutio inna

  • @waruniwaruni9234
    @waruniwaruni9234 ปีที่แล้ว +2

    niyamai ohoma yan bs❤❤❤❤❤

  • @thamarakumarasinghe4919
    @thamarakumarasinghe4919 ปีที่แล้ว +8

    ලහිරු ජය..❤️

  • @s.m.jchandra5806
    @s.m.jchandra5806 ปีที่แล้ว +6

    නියමයි අද

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 ปีที่แล้ว +2

    සුබ පැතුම් ළහිරු අයියේ ❤️

  • @darshiclemons
    @darshiclemons ปีที่แล้ว +1

    Nice program. Lahiru's presentation very nice.❤️

  • @thisacopyofbethentertainme8364
    @thisacopyofbethentertainme8364 ปีที่แล้ว +7

    Good luck Lahiru. You have done very well. Nothing to compare with Rangana. His style is differant, Lahiru's style is this. Everything changing.
    The people who switched off the TV due to Yurani, pls don't go to swimming pools with kids. Still people having Island mentality.
    Comparing with Rangana and other people switched off due to Yurani.
    Pls get out those mentality guys.
    No wonder what happen to Sri Lanka today.

  • @manjumanju9997
    @manjumanju9997 ปีที่แล้ว +1

    ලහිරැ සමග අද සිටින කට්ටිය සේරම අපි ගොඩක් ආදරය කරන පිරිසක්,,ඔබගෙ පලමු වැඩ සටහානම සාර්තකයි,,ජයම වේවා...

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว

    ඉදිරියට යන්න සුබ පතනවා ලහිරු අය්යේ