He was an exceptional character that SL had and was publicly speaking against the western science, however majority of SL do not understand why it was, coz. to get it one has to have deep insight what is western science. (This not disregarding the western technology which has done lot better to the world) Sadly, he was in a kind of fantasy towards Sinhala Buddhist state where he was trying to get it through by SL ideologist politicians who used him only to come to power and knew nothing what he really meant or trying to do, of course they could not understand even based on their level of education. Unfortunately he was too theoretical to us (that he admitted) where it was not adequate enough to see how a Sinhala Buddhist state can be implemented in a capitalism system. Further, It was not debated his philosophy progressively to make it beneficial to SL future, as usual for the country to loose a great person without taking his working to next generation. This is exactly the same that he was stating as SL is in a western form but not in a western system, where we only believe a person only does a thing and not the society by whole while western think otherwise in which they have gone so far leaving SL well behind. This still true to today expecting someone else someday will make the country better and not by you and me to start today which is the downward of our thinking which may be a part our culture to have only great history always and not a great future.
Will you do a similar positive points of vigneshvar minister if he dead or you did this because he's a Buddhist? Just reflect your self this nalin is one of the reason for disharmony
Thank you for your comment ❤️ There are thousands of Tamil content creators out there and they will create contents about Mr Vigneshvar. Honestly I don't have much insight into his vision. I didn't say Dr. Nalin De Silva is perfect or I'm not going to worship him. I just pointed out three main concerns he raised regarding the perspectives of Sinhala community Take care
1. If you consider the education, it should be based on desire. Early education should be focused in creating an ethical person to the society. SL's education is all but that starting with Grade 5 scholarship. SL is a place which promotes competition while crushing the other. This is because of the lack of resources as a country, For an example you wouldn't see doctors taking patients as ransom to take benefits from the government if education was based on desire. 2. When considering the Western system, it's a myth if you think we had better system than the west. If you need to study eastern systems you still needs to learn it through the western system. Best option would be to be better westerner through their system. The video attach below is partly discusses this
Watch - th-cam.com/video/CFvSLs5q9VI/w-d-xo.htmlsi=VyHLfFf2Km0ns2Lk
තෝ දන්න බුද්ධාගම. 😃🤭
ඒක ගැන තොගේ
ගොබ්බ වාචාල වීඩියෝ
අවශ්‍ය නෑ බොල
ගොබ්බ තොට බැරි උනාට
අපි නං ඉස්කෝලේ ඉගෙන ගත්ත
බුදු දහම ජීවිතයට ඈදාගෙන තියෙන්නේ
@@sahasdulmina4783 පේනවා ඈඳගෙන තියෙන බුදුදහම 😹
හොදටම බුදුදහම ආදාගෙන තියෙනවා කියලා තේරෙනවා ලියලා තියෙන විදියෙන්.
@@nilumim2640 ඔව් ඇත්ත වශයෙන්ම. එය ලියා ඇති වචන වලින් ඉතා හොඳින් පෙනේ.
Your review on Professors philosophies are reasonable, respectfully defensive, and almost accurate as it presented briefly and carefully.
Thank you so much for your understanding and appreciation ❤️❤️❤️🔥👍🏻 keep in touch 👍🏻
වීඩියෝ එක නියමයි.මහාචාර්ය නලින්ද සිල්වා මහතාට නිවන්සුව ලැබේවා..!!!
❤️❤️❤️👍🏻
බුද්ධාගම සම්බන්ධයෙන් ඔයාගේ අදහස් දැනගන්න ඉතාම ආසාවෙන් ඉන්නවා...දැනටමත් ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා
බොහොම ස්තූතියි 🙏
🤣🤣🤣🤣🤣
මේ වාචාලයගෙන්ද බොල
Good explanation
Thank you so much 🙏
Good one. Awaiting for yout next video about 3rd point.
Coming soon🔥❤️❤️ thank you. Keep in touch 👍🏻
Superi tank so much
❤️❤️❤️🙏👍🏻⭐
Nalin sirgen mata awurudu 2k igena ganna wasanawa lebuna. E kaale asawenma giya lecture eka thamai sirge lec eka. Api lec yanne sirge දාර්ශනික katha tika ahanna asawatama thamai. Ewa godak ගැඹුරු tharka. Godak ayata ewa therum ganna amarui, ekai thibuna prashne.
Thank you for sharing 🙏❤️❤️❤️👍🏻
Sir අපිට එක subject එකක් කරා මතකයි.. Subject එක ගැන දැනුම ගැටලුවක් නෑ.. ඒත් ගොඩක් ඊට එහා කරුණු ගොඩක් radical. ප්‍රයෝගික නෑ...
රැල්ලට අහුවෙන
මෝඩ ගෝලයන්ට රැඩිකල් ඇති
👍🤣🤣🤣
Radical කියන දේ තේරුම පුතේ අන්තගාමී වීම. උදාහරණයක් විදිහට කිව්වොත් ඔහුගේ thermodynamics ඉගැන්වීම් වල ice තිබිම ඔහු විවේචනය කලා ඒක බටහිර සංස්කෘතිය promote කීරීමක් විදිහට සලකලා..
Subject එකත් සම්පූර්ණයෙන්ම තේරුනෙ නෑ නේත 😂 සර් උගන්නපු සමහර ඒව දැනුයි තේරෙන්නෙ😂
@@thilinarajapaksha1711 ඉතින් පොර අන්තගාමී ඒ subject වලින් නෙමේ පොරගේ ආගමික, දේශීය චින්තන වලදි
එතුමාටට කල හැකි දෙය එතුමා උපරිමයෙන්ම ඉටුකර හමාරයි....රට ජාතිය සංස්කෘතියේ වටිනාකම ලොවටම ක්‍රියාවෙන්ම පෙන්වමු අතිවිශිස්ටයෙක්....මොනතරම් තාඩන පීඩන පැමිණියත් තමන්ගේ මතය නිවැරදිබව එතුමා සනාථකර දී ඇත...එහෙත් අපේ නොවන දේශපාලනය විසින් ආර්ථික බිද දමමින් නොයෙකුත් කුමන්ත්‍රණ සිදුකරමින් රටේ ජනතාව නොයෙකුත් පීඩනයන්ට ලක්කරමින් ඔවුන් ජනතාව වෙනත් මාවතක අතරමන් කිරීමට යමින් සිටින දුර දැක්ම දැනගත් එතුමා ඒ වෙනුවෙන් අවංකව නොබියව හඩ අවදිකළේය....නමුත් එම ගොඩනගපු ජාතිකත්වය නායකත්වය දෙන්නට තෝරාගත් පුද්ගලයන් ඇතුළු වටපිටාව එතුමාවත් ඇතුළු සමාජයම නිවට ලෙස පාවාදුන් බව එතුමා වටහානොගත්තේ ඇයිදැයි සිතෙනවා.... එහෙත් බුද්දිමත් ජනතාවල් ලෙස අපි බැලිය යුත්තේ එතුමා පෙන්වාදුන් මාවත, දැක්ම ගැන මිස එතුමාගේ සියලුම මතයන් විශ්වාසයන්ම නොවෙයි...මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි ප්රඥයාණන් කෙනෙකුගෙන් ගත යුතු බොහෝ ඉතා වටිනා දේවල් තිබියදී එතුමාගේ වටිනා කාලය දේශපාලනයටම ගොදුරුවීම අප ලද පරාජයක්....ජාතිකත්වය ගැන කතාකිරීම ජාතිවාදය ලෙස දකින සමාජයක් ගොඩනැගීම ගැන කණගාටුවක් දැනෙන නමුත් යම් දවසක ඔවුන්ට වැටහේවි ලංකාවේ සංස්කෘතියේ හරපද්ධතීන් ගේ වටිනාකම.... අපේ සංස්කෘතියේ හරපද්ධතීන් විනාශ කරදමා දුෂිත නුගත් මෝඩ සමාජයක් ගොඩ නැගීම තුලින් සංස්කෘතිය දෙස බලන අපේ උගත් බුද්දිමතුන්...බටහිර සංකල්ප සාධාරණය කිරීම ගැන කණගාටුවක් දැනෙනව...යම් ගැටළුවක් නිවැරදිව විසදිමටනම් අපි එම ගැටලුව නිර්මාණය වුන මුලයටම යායුතුමයි... එයයි අපේ බුදුදහමේ පෙන්වාදීම...මහාචාර්ය නලින්ද සිල්වා මහතා අපේ රටේම ඉතාමත් බලවත් චරිතයක් වී නැවත ඉපිද එතුමාගේ මාවතේ, දැක්මේ සාර්ථකත්වය දැක තවත් රටට මහගු සේවාවක් ඉටුකර මේ සංසාර ගමන එතුමා පාර්ථනා කරන ලෙසම නිමකිරීමට හැකිවේවායි පාර්ථනා කරමි....
කඩේ යන මී හරකෙක්. බලපන් මගෙ කමෙන්ට් එක කියවලා
@@spicymagic9390රිදිල ද😂😂
@@spicymagic9390 ඔබේ මෝඩ නිවට පරදේශි ගැතිකම වචනවලම තිබෙනවා.. එතුමා පෙන්වාදෙන ගැබුරු දැක්ම ගැන දුෂ්ටියෙන් මිදී බැලීමට නොහැකි ඔබ වැනි නිවට පුද්ගලයන් කිසිදා ස්වායත්තව සිතන්න පෙලබෙන්නේ නැත..හද පෙන්නුවහම හද දිහා බලන්නේ නැතුව පෙන්නන පුද්ගලයාගේ ඇගිලි දෙස බලන ඉතා පහල මට්ටමක සිටින අඥාන පරගැති නිවට පුද්ගලයෙක් ඔබ....නිදහසේ ඉතාමත් දක්ෂ නිර්මාණ කරමින් ජිවත් වුන මිනිසුන් සිටිය රටක් ආක්‍රමණ 17කට වඩා වැඩියෙන් එක දිගට පැමිණියත් රට පුර්ණ යටත් කර ගැනීමට ලක්කර ගැනීමට එම ආක්‍රමණිකයන්ට නොහැකි වුයේ එම රාජ්‍ය සමාජය සංස්කෘතිය තුල තිබුන බුද්ධිමත් දක්ෂ නිර්භීත එඩිතර අවංක ජනතාව නිසයි..නමුත් අවසනනාවකට ආක්‍රමණ ගණනාවකින් පිඩාවට ලක්වී තිබුන ලංකාව නිවට ඔබ වැනි පරගැති කුහකයන් කිහිප දෙනෙකුගේ කාලකන්නි පාවාදීම තුලින් උපරිම ප්රයෝජනගත් අමුනුෂ්‍ය එංගලන්ත ආක්‍රමණිකයන් ලංකාවේ ජතාව මිලියනයකට වඩා අදික ප්‍රමාණයක් ගාතනයට ලක්කර අපේ දැනුම් පද්දතීන් විනාශ කොට බොහෝ දැනුම් පද්දතීන් අඩංගු පුස්කොලපොත් ඔවුන්ගේ රටවල් වෙත ගෙනගොස් ඔවුන්ගේ පාලනයකට නතුවෙන විනාශ කාරී බටහිර ක්‍රමවේදය ලංකාවේ ගොඩනැගුවේ බලහත් කාරයෙන් බව ඔය මෝඩ පරගැති වහල් නුගත් කමට කිසිදා වැටහෙන්නේ නැත.... මොකද ඔබවැනි නිවටයන් ගොඩනැගීමේ එක අරමුණක් නිසා තමයි එසේ ලංකාව යටත් කරගෙන අවුරුදු 200කට අදික කාලයක් ලංකාව පාලනය කරගෙන නිවට පරගැති එවුන්ව නිර්මාණය කර ඔවුන්ට රට බාරදී අදවෙන තුරු නොයෙකුත් කුමන්ත්‍රණ ඔවුන් හරහා ලංකාවේ දියත් කරමින් ලංකාවේ භුමිය සම්පුර්ණ අත්පත් කරගැනීමකට කැස කවමින් සිටින්නේ...එවන් පරිසරයක ජිවත් වන මේ යථාර්තය මනාලෙස අවබෝදකරගත් නිලින්ද සිල්වා මහතා වැනි ප්‍රාඥයන් හට ඉගෙනීමට ලැබෙනුයේ ඒ වහල් අද්යාපනය තුලම තමයි.. එය හරියට නිධානයක් උඩ ජිවත් වන ගම්වැසියන්ට ඒ නිධානයේ වටිනාකම ගැන අවබෝදයක් නොමැති වන ලෙස කාලයක් තිස්සේ ආර්ථික පීඩන ගැටළු නිර්මාණය කර ජනතාව මෝඩ නිවට නුගත් අබුදිමත් පිරිසක් බවට පත්කර තිබීම තුලින් එම නිධානය ගැනීමට එම ගමේ වැසියන්ව එම භූමියෙන් ඉවත්කරගැනීමට කරන කුමන්ත්‍රණයක් ලෙස ඔවුන්ගේ පරගැති වහල් අද්යාපනය තුලින් නිර්මාණය වන මිනිසා සියල්ල පාවාදෙන මුදලට වරප්‍රසාද වලට යටවී පරගතිකම් කරන පුද්ගලයන් බවට නිරායාසයෙන්ම පත්වේ....නමුත් ඒ තුළම බිහිවන මේ යථාර්තය අවබෝදකරගත් නිවහල් දැක්මක් ඇති බුද්දිමත් පුද්ගලයා ඒ සත්‍ය සමාජයට පෙන්වදුන්නත් සමාජය තුල වැඩිපුර සිටින මෝඩ වහලුන් දකින්නේ එම සත්‍ය පෙන්වාදෙන පුද්ගලයේගේ ජිවත් වන්ට සිදුවී තිබෙන වටපිටාව ගැන මිසක් ඔහු පෙන්වාදෙන සත්‍ය මාර්ගය දෙස නොවෙයි....අන්න එවන් නිවට අදබාල වහලෙක් තමයි ඔබ...
@@spicymagic9390 ඔබේ මෝඩ නිවට පරදේශි ගැතිකම වචනවලම තිබෙනවා.. එතුමා පෙන්වාදෙන ගැබුරු දැක්ම ගැන දුෂ්ටියෙන් මිදී බැලීමට නොහැකි ඔබ වැනි නිවට පුද්ගලයන් කිසිදා ස්වායත්තව සිතන්න පෙලබෙන්නේ නැත..හද පෙන්නුවහම හද දිහා බලන්නේ නැතුව පෙන්නන පුද්ගලයාගේ ඇගිලි දෙස බලන ඉතා පහල මට්ටමක සිටින අඥාන පරගැති නිවට පුද්ගලයෙක් ඔබ....නිදහසේ ඉතාමත් දක්ෂ නිර්මාණ කරමින් ජිවත් වුන මිනිසුන් සිටිය රටක් ආක්‍රමණ 17කට වඩා වැඩියෙන් එක දිගට පැමිණියත් රට පුර්ණ යටත් කර ගැනීමට ලක්කර ගැනීමට එම ආක්‍රමණිකයන්ට නොහැකි වුයේ එම රාජ්‍ය සමාජය සංස්කෘතිය තුල තිබුන බුද්ධිමත් දක්ෂ නිර්භීත එඩිතර අවංක ජනතාව නිසයි..නමුත් අවසනනාවකට ආක්‍රමණ ගණනාවකින් පිඩාවට ලක්වී තිබුන ලංකාව නිවට ඔබ වැනි පරගැති කුහකයන් කිහිප දෙනෙකුගේ කාලකන්නි පාවාදීම තුලින් උපරිම ප්රයෝජනගත් අමුනුෂ්‍ය එංගලන්ත ආක්‍රමණිකයන් ලංකාවේ ජතාව මිලියනයකට වඩා අදික ප්‍රමාණයක් ගාතනයට ලක්කර අපේ දැනුම් පද්දතීන් විනාශ කොට බොහෝ දැනුම් පද්දතීන් අඩංගු පුස්කොලපොත් ඔවුන්ගේ රටවල් වෙත ගෙනගොස් ඔවුන්ගේ පාලනයකට නතුවෙන විනාශ කාරී බටහිර ක්‍රමවේදය ලංකාවේ ගොඩනැගුවේ බලහත් කාරයෙන් බව ඔය මෝඩ පරගැති වහල් නුගත් කමට කිසිදා වැටහෙන්නේ නැත.... මොකද ඔබවැනි නිවටයන් ගොඩනැගීමේ එක අරමුණක් නිසා තමයි එසේ ලංකාව යටත් කරගෙන අවුරුදු 200කට අදික කාලයක් ලංකාව පාලනය කරගෙන නිවට පරගැති එවුන්ව නිර්මාණය කර ඔවුන්ට රට බාරදී අදවෙන තුරු නොයෙකුත් කුමන්ත්‍රණ ඔවුන් හරහා ලංකාවේ දියත් කරමින් ලංකාවේ භුමිය සම්පුර්ණ අත්පත් කරගැනීමකට කැස කවමින් සිටින්නේ...එවන් පරිසරයක ජිවත් වන මේ යථාර්තය මනාලෙස අවබෝදකරගත් නිලින්ද සිල්වා මහතා වැනි ප්‍රාඥයන් හට ඉගෙනීමට ලැබෙනුයේ ඒ වහල් අද්යාපනය තුලම තමයි.. එය හරියට නිධානයක් උඩ ජිවත් වන ගම්වැසියන්ට ඒ නිධානයේ වටිනාකම ගැන අවබෝදයක් නොමැති වන ලෙස කාලයක් තිස්සේ ආර්ථික පීඩන ගැටළු නිර්මාණය කර ජනතාව මෝඩ නිවට නුගත් අබුදිමත් පිරිසක් බවට පත්කර තිබීම තුලින් එම නිධානය ගැනීමට එම ගමේ වැසියන්ව එම භූමියෙන් ඉවත්කරගැනීමට කරන කුමන්ත්‍රණයක් ලෙස ඔවුන්ගේ පරගැති වහල් අද්යාපනය තුලින් නිර්මාණය වන මිනිසා සියල්ල පාවාදෙන මුදලට වරප්‍රසාද වලට යටවී පරගතිකම් කරන පුද්ගලයන් බවට නිරායාසයෙන්ම පත්වේ....නමුත් ඒ තුළම බිහිවන මේ යථාර්තය අවබෝදකරගත් නිවහල් දැක්මක් ඇති බුද්දිමත් පුද්ගලයා ඒ සත්‍ය සමාජයට පෙන්වදුන්නත් සමාජය තුල වැඩිපුර සිටින මෝඩ වහලුන් දකින්නේ එම සත්‍ය පෙන්වාදෙන පුද්ගලයේගේ ජිවත් වන්ට සිදුවී තිබෙන වටපිටාව ගැන මිසක් ඔහු පෙන්වාදෙන සත්‍ය මාර්ගය දෙස නොවෙයි....අන්න එවන් නිවට අදබාල වහලෙක් තමයි ඔබ...
හෑලි බයියෙක් 😂
Wow ‘Amazing content ❤❤❤
Thank you so much 🙏
එතුමා කියන දෙය බුද්දියෙන් තේරුම් ගන්න තරම් අපේ රටේ මිනිසුන්ට මොලයක් තිබ්බේ නැහැ. උන් හිතන්නේ ජාතිකත්වය ගැන කතා කලාම ඒ අය රාජපක්ෂලාගේ ඉත්තෝ කියල. උන්ට දේශපාලනයෙන් තොර දෙයක් ගැන හිතන්නවත් මොලයක් නැහැ. සමහරුන්ට රට ගැන බුද්ධාගම ගැන කතා කරාම ගැරඩියට භුමි තෙල් ගැහුවා වගේ නලියන්නේ.
😔
රාජපක්ෂ ඉස්සරහා තියන් රාජපක්ෂගෙ ගුණ ගයපු හැටි දැකලා නැද්ද. මූ තරම් රාජපක්ෂල වෙනුවෙන් fb එකේ ලිපි ලියපු වෙන එකෙක්වත් නැතුව ඇති.
මෙහෙම දේකුත් වුණා.. මහාචාර්යවරයාගේ දර්ශනය දේෂපාලුවෝ highjack කළා.
අවසානයේ මහාචාර්යවරයා ඒවට නතු වුණා හෝ එහෙම වෙන්න සිද්ධ වුණා
මේක ඉතින් කිසිම අවශ්‍යතාවයක් නැතුව සනත් ජයසූරියටත් ඡන්දෙ ඉල්ලන්න වුණු රටක් මිත්‍රවරුනි😁
සුද්දගේ ආක්රෘතිය කොහොම වෙතත් සුද්දගෙන් පස්සේ ලංකාව කන්න හදපු කුණු ලාංකික රදල පැලැන්තියේ ආක්රෘතියේ උවමනා එපාකමි තවමත් සිද්ධවෙන බව නම් පැහැදිලියි ඒක නිකං ලංකාවේ කුනුහරුප විශේෂක්ඥ සහ සහ සාමාන්‍ය වෛද්‍ය වරුන්ගේ සංගමය වගේ (ඒක එක උදාහරනයක් විතරයි).
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ🥹
Exactly
බොහෝ දෙනා මෙතුමාට චෝදනා කරන්නේ මෙතුමාගේ සැබෑ අදහස අවබෝධ කරන් නෙමේ කියල මට හිතෙන්නේ. මෙතුමා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කිව්වට කාටවත්ම ඒ සම්බන්ධව ඉගෙනගන්න එපා කියල නෑ. මම දන්න විදියට භික්ෂූන් වහන්සේලාට පවා ගණිතය සහ විද්‍යාව දැනුම ලබා දිය යුතු බව මෙතුමා පවසා සිටියා. අපි යමක් හදාරන්න නැතුව ඒ දේ විවේචනය කරන්න බෑ කියල මෙතුමා දන්නවා.
මම බය නැතුව කියනවා මම නියම බෞද්ධයෙක් වුනේ මෙතුමා නිසා. මට බුදුදහම අනිත් දැනුම් පද්ධති එක්ක කලවම් නොකර බලන්න හැකි වුනේ මෙතුමා නිසා.
තව දෙයක් මම වෙන කිසිම ආගමක් විවේචනය කරන්නේ නෑ. ඒකට හේතුවත් මෙතුමාගේ ඉගැන්විම්. මම යම් දැනුම් පද්ධතියක් විවේචනය කරන්නේ තව දැනුම් පද්ධතියක් තුල ඉදිමින් කියන එක මට තේර්ම් ගියා.
බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නේ විවේචනය කිරිමක් විදියට නෙමේ. බහුතරයක් දැන් ලෝකේ පරම සත්‍ය ඒක කරන් ඉන්න ගමන් අනිත් හැමදේම විවේචනය කරනවා. විශේෂයෙන්ම අපේ මිනිස්සු බටහිර විද්‍යාඥයන්ටත් වඩා විද්‍යාවට වහල් වෙලා. මෙතුමා කිව්වේ හුදු අනුකාරකයෝ නොවි අපි අපිට ගැලපෙන විදියට ඒ දැනුම් අවශෝෂණය කර ගන්න අවශ්‍යයි කියා. මෙතුමා දැන් අපි අතර නෑ. එතුමාට ගෞරවය කිරිමක් වශයෙන් මෙතුමාගේ ඉදිරිපත් කිරිම් නිවැරදිව පරිශීලනය කර බලන්න කියන ගමන් මෙතුමා පැතු බෝධියකින් උතුම් අමා නිවන සාක්ෂාත් කරගන්න හැකියාව ලබත්වා කිය පතනවා.!!!
JVP කාරයෝ තමය් වැඩිම මෙතුමාට පහර දෙන්නේ.උන් බැරි වෙලාවක ආවොත් මාස 6 යන්න කලින් මිනිස්සුන්ට තේරෙනවා කටින් බතල හිටවනවා වගේ ලේසි නැහැ කියල.
මේ වගේ ඇත්ත කියනවට
මේ වීඩියෝ කරන වාචාලයා
❤ එක දාන්නේ නෑ.
He was an exceptional character that SL had and was publicly speaking against the western science, however majority of SL do not understand why it was, coz. to get it one has to have deep insight what is western science. (This not disregarding the western technology which has done lot better to the world) Sadly, he was in a kind of fantasy towards Sinhala Buddhist state where he was trying to get it through by SL ideologist politicians who used him only to come to power and knew nothing what he really meant or trying to do, of course they could not understand even based on their level of education. Unfortunately he was too theoretical to us (that he admitted) where it was not adequate enough to see how a Sinhala Buddhist state can be implemented in a capitalism system. Further, It was not debated his philosophy progressively to make it beneficial to SL future, as usual for the country to loose a great person without taking his working to next generation. This is exactly the same that he was stating as SL is in a western form but not in a western system, where we only believe a person only does a thing and not the society by whole while western think otherwise in which they have gone so far leaving SL well behind. This still true to today expecting someone else someday will make the country better and not by you and me to start today which is the downward of our thinking which may be a part our culture to have only great history always and not a great future.
නිර්වාණය යනු ශූන්‍යතාවය නොවේ. බෞද්ධ දර්ශනය යනු නිර්වාණය පමණක් අපේක්ෂා කළ දෙයක් නොවේ. බෞද්ධ ආර්ථික/දේශපාලන/සමාජ දර්ශනය පැහැදිලිවම මේ ලෝක වශයෙන් සෞභාග්‍යමත් රාජ්‍යයක්/සමාජයක් ගොඩනැංවීම අරමුණු කරගත්තකි. 2015 එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ගොඩනැගෙන්නේ බෞද්ධ දර්ශනයේ එන මෙම සමාජආර්ථික මූලධර්ම මතය. එනම් සිංහල බෞද්ධ සංස්කෘතියේ එන වැව, දාගැබ, ගම, පන්සල, යන ආර්ථික සෞභාග්‍ය, ධාර්මිකත්වය, සහ සාමූහිකත්වය යන සංකල්ප මතය. සිංහල බෞද්ධ චින්තනය පදනම් වන්නේ ඹබ බටහිර සරල චින්තනය වන ද්වකෝටික තර්කනය මත නොවේ. එය පදනම් වන්නේ චතුස්කෝටික තර්කනය මතය. දේශපාලනයෙන් තොරව සිස්ටම් චේඤ් කළහැකිද යන්න සැකසහිතය ඹබ කියන නලීන් සර්ගේ දේශපාලනය සහ ජාතික චින්තනයද වෙනම සන්දර්භයක් තුළ කථාකළයුතුය. සමාජ මාධ්‍ය තුළ ඹහුට උපහාර වශයෙන් ලියවෙන දෑ තුළින් ඹහු ලාංකික සමාජය තුළ ඇතිකළ කම්පනය තේරැම් ගතහැකි වනු ඇත. මා විසින් ඹහුට උපහාර ලෙස (ජාතික චින්තනයේ විකාශය හොදින් දන්නා කෙනකු ලෙස) ලියූ මෙම මොහෙතේ සමාජ මාධ්‍යතුළ සංසරණය වන "මහා ප්රාග්ඥයකුගේ නික්ම යාම: සිංහල බෞද්ධ චින්තනයේ ඓතිහාසික හා දාර්ශනික පදනම" යන සටහන ඹබගේ දේශපාලන ප්‍රශ්ණයට අර්ධ පිළිතුරක් සපයනු ඇත.
සිතිවිලි වල ශුන්‍ය භාවය අවශ්‍යයි. මැදුම් පිළිවෙත හරියට ගත්තොත් Live for the moment. අතීත සිතිවිලි වලින් මිදී අනාගතය ගැන සිතිවිලි වලින් මිදී. පසුව වර්තමනයේ එන සිතුවිලි ශුන්‍ය කිරීමක්. බොහොම සරලව කිව්වේ
@@Yakagekatha කව්ද කියන්නෙ නිවන ශූන්‍යතාවය කියල, බුදුදහම කිසිසේත් ශ්ූන්යතා දර්ශනයක් නොවේ. බුද්ධත්වය අවබෝධයේ පරතෙරට පැමිණීමයි. එම තත්වය විස්තරකිරීමට පාරිභාෂික ශබ්ද මලාවේ වචන නොමැති බැවින්, ජානුසෝනි බ්‍රාහ්මණයාට නිවන "ගින්නක් නිවී ගියා හා සමානයයි" බුදුහු වදාළහ. වල්පොල රාහුල හිමියන්ගේ බුදුන් වදාළ ධර්මය කියවන්න. ආර්යෂ්ඨාංගික මාර්ගය සිතුවිලි වලින් ශ්ූන්යවීමක් වන්නේ කෙසේද? සම්මා සංකප්ප කියන්නේම යහපත් සිතුවිලි ඇති කිරීමය.
මෙතුමා අපේ පාසල් පෙළ පොතට යායුතුයි. බටහිර පර්යේෂණ චින්තනය වෙනුවට දේශීය පර්යේෂණ චින්තන ක්‍රමයක් ඉදිරිපත් කළ පලමු සහ එකම ලාංකික විද්වතා ඔහුය.
😂
@@user-jt6ej7vh2p JVP හාල්පාරුවෙක්.
😂😂
සුපිරියි 🔥❤️❤👍✌
❤️❤️❤️
අය්යේ වෙලාව තීනවානම් The Man Who Knew Infinity (2015 ) චිත්‍රපටිය පැය 2ක් අරන් බලන්න.ඉන්දියාවේ මහා ගණිතඥය Srinivasa Ramanujan ගේ කතාව තීන්නේ.එයා සුද්දොන්ව හොල්මන්වෙන ගණිත සමීකරණ හොයාගත්තේ කාලි මෑණියන්ගෙන් අහල කියල කියන්නේ.නලින් සර් කියන නාථ දෙවියන්ගේ කතාවත් ඒ වගේ වන්න ඇති.
Thank you so much brother ❤️❤️❤️ I'll watch
Dr. නලින් කියන්නෙ එයා ප්රත්යක්ෂයෙන් දැන ගත්තු දෙයක් ගැන නෙමේ. ඒක එයාම කියනවා. එයාට දෙයියො එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් නෑලු. එහෙම සම්බන්ධ වුණා යැයි කියන අයගෙ කතා එයා ගෙඩි පිටින්ම විශ්වාස කරලා තමා ඔය දෙයියො ගැන කියපු කතා සේරම කලේ
ආ.. දැන් ඒක තමයි මේක logic එකටද එන්නේ?😂
ඉතින් නලින්ද සිල්වා ප්රත්යක්ෂයෙන් දෙයියො දැකලා නෑලුනෙ 😂 එයා තව කවුරු හරි කෙනෙක් දෙයියො එක්ක සම්බන්ධ වුණා කියලා කිව්ව ගමන් ඒවා විශ්වාස කරලා ඇවිත් කියවන එක කලේ. ඔය රාමානුජන්ගෙ කතාවයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නෑ 😁
මම අද නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ගියා, 8,30 වැඩ පටන් කියලා තිබුනට මුලින් සේවක පිරිස එක තැනකට එකතු වෙලා ජාතික ගීය ගායනා කරලා විනාඩි 15ක් විතර පරක්කු වෙලා තමයි පටන් ගත්තේ, මම හිතන්නේ ලෝකෙ එකම රට එහෙම කරන, ඔයාලා ඒ ගැන මොනවද කියන්නේ?
අපේ රටේ හුගක් ආයතන වලට අමතක වෙනවා එයාලා මූලිකත්වය දෙන්න ඕනේ මොකටද කියලා
අනිත් රජයේ කාර්යාලත් වෙනසක් නැහැ
තුන් වෙනි පොයින්ට් එකේ ඉඳල උඹ ලස්සන තැනකට කතාව ගේනවා....එළ...😇👌💜
❤️❤️❤️🙏
නිවන් මාර්ගපල ලබන්න ලංකා විශ්ව විද්‍යා ල වල ගිය උපාධිධාරීන් වෙන්න ඕනි ,,😥,,
😬
❤❤❤
❤️❤️❤️
මේ මැරුන මනුස්සයාගේ ලිපි මම පොඩ් කාලයේ ඉදලම විදුසර පුවත්පතේ කියවලා තියෙනවා නමුත් මේ මනුස්සයා මොන විදිහට මොනවා කිව්වත් හරියට නිකං හතර බීරි, දිව දෙකේ, චතුස්කෝටික කතාවන් විතරයි. හැබැයි කිවුව විදිහට මේ ලකාවේ ඉන්නේ ඊරිසියා කාර සහ විද්‍යාඥයන්ට අකමැති දහදුරා ඇකැඩමික් කැහුටු පරපුරක් විතරමයි. 😁😁🤣🤣
ඔබගේ අත්දැකීම මටත් තියෙනවා... පාසැල් කාලෙදි නම් මේලෝ දෙයක් තේරුනේ නැහැ😂😂 ඒ ලිපි කියවලා ඉවර කරන්න එකම පුදුම වෙහෙස කර දෙයක්😂😂 වැඩිහිටියෙක් වශයෙන් තමයි සමහර මතවාද තේරුනේ. ඒ ව වුණත් අපේ කට්ටිය පාවිච්චි කලේ පජාත වැඩ වලට
නිලින්ද සිල්වාගෙ මත වාද වලින් ගොඩ ගියෙ මහින්ද රාජපක්ෂ විතරයි.. නලින්ද සිල්වලා හිටවපු ගස් වලින් ගෙඩි කැඩුවෙ රාජපක්ෂලා අන්තිමට
ඇය් රාජපක්ෂලා මේ රට මුකුත්ම කල්ල නැද්ද?ප්‍රබාකරන්ද සේරම කලේ?
😔
@@shashediri544 උඹ වගෙ උන් තමා අද වගේ දවසක එදා බේරෙ වැවේ ස්නානය කරගත්තෙ 😁
නලින් ද සිල්වා ගේ අදහස් හෙට දවසේ තරැන පරපුර ක්‍රියාත්මක කරාවි
දැනටමත් පේනවා රට හැරිලා යන ු තරුණ පරපුර දිහා බැලුවම. කාලකන්නියා බොරුකාරයා ට කාපු බල්ලො තමා උගත් බල්ලෝ
එහෙමද ආස? 😂
@@user-jt6ej7vh2pපල්ලි කාක්කෙක් නේද
@@user-jt6ej7vh2p එහෙම තමය් ආස.ඇය් මොකද?
@@SanjanaMallwaththage පන්සල් කාක්කෙක් නේද
මේ වගේ මිනිස්සු බොහොම භයානක අය උගත් කමත් එක්ක මිනිස්සු මේගොල්ලව පිලිගත්ත, නැත්තන් පිස්සෙක් කියලාහකට දානව. දෙමල මිනිස්සුන්ට බොහොම නිර්දය විදිහට පහර ගැහුවෙ ලන්කාවේ ජාතිවාදයේ පියා.
සුමන්තිරන්ට යාපනේ ඉපදිලා අලුත්කඩේ උසාවියේ නඩුකතාකරන්න පුලුවන්නම් දෙමල මිනිස්සුන්ට දෙමලවීමනිසා ලංකාවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද ? අද යාපනෙන් සිංහලයන්ව එලවනවා....ඒවා ගැන ඇයි ඔබතුමන්ලටකතාකරන්න බැරි ?
ඔව් ප්‍රබකරන් හරිම අහිංසකය්.ප්‍රබකරන් දැන් රටේ ජාතික වීරයා කරන්නේ යන්නේ උබල.රටේ යුද්දයක් තිබ්බෙත් නැහැ.දෙමල ත්රස්තවාදීන් දකුණට විරුද්දව ආයුද අරගෙනත් නැහැ.කිරි බොන සිංහල ළමය්ව පොලවේ ගහල මරලත් නැහැ.බස්වල බෝම්බ පිපිරිලත් නැහැ? ඒවා පෙන්නලා දීපු නලින් ද සිල්වා මහා බයානක මිනිහෙක්.කාගේ ළමය්ද බන් උබල?
@@shashediri544 ත්රස්තවාදීන්වයි සාමාන්‍ය දෙමළ මිනිස්සුන්වයි පටවලගත්ත එකෙක් වගේ 😂
@@user-jt6ej7vh2p අපිටනම් වෙන්කල්ල අදුනගන්න පුළුවන්.😂 උබටනම් ලොකු පු# අමාරුවක් තීනවා කියල පේනවා ත්‍රස්තවාදීන්ව සාමාන්‍ය දෙමල ගොඩට දාන්න.😂
@@shashediri544 ඇයි ඉතින් ප්රබාකරන්වයි සාමාන්‍ය දෙමළ මිනිස්සුන් ගැනයි දාල තිබ්බ ඒ comment එක delete කරගත්තෙ 😹
මම හිතන්නේ අයියා ලින්ක් එක දාලා තියෙන්නේ වෙනත් වීඩියෝ එකකට.. 2016 වීඩියෝ එක තමයි අයියා කියන්නේ...
නලින් ද සිල්වා මහත්තයා නූතන විද්‍යාව ගැන ගේන විවේචන සාධාරණයි. ඒත් එයා ඒකට ගේන විකල්පය ගැන එයාටත් තියෙන්නේ gut feeling එකක් විතරයි. ලොකුම ප්‍රශ්නෙ එයාටත් හැදිලා ඉන්න අනුගාමිකයෝ අන්තගාමී එයාට වඩා. නූතන විද්‍යාව ගැන මූලික දැනුමක් වත් නැති අය පවා අද විද්‍යාව පට්ටපල් බොරු කිය කියා යන තැනකට ඇවිත් අද කිසි අවබෝධයක් නැතුව. රටක් විදිහට නූතන විද්‍යාව අවශ්‍ය කාලෙක එහෙම මතවාද over යන එක රටක් විදිහට හොඳ නැහැ. නලින්ද සිල්වා මහතා promote කරපු සමහර දේවල් හෙළ යක්ක පුතුන්ට ආශ්වාදයක් වුණු එකත් හේතු වුණා ඒ දේවල් වැඩි වෙන්න. බහුතරයක් අනුගාමිකයෝ ඔහුව blindly follow කරපු අය.
ඔයා කියපු දේවල් හරි.. යක්ඛ පුත්තු තමයි මෙයා කියපු සමහර දේවල් කානින් කොනින් අල්ලාගෙන ප්‍රයෝජනයට ගත්තේ.
මට නම් තේරුණු දෙය තමයි.. බටහිර ආකෘතිය ඇතුලෙන් වැඩ කරනවානම් ඒ විදිහේ චින්තන රටාවකට හැඩ ගැහෙන්න ඕනේ.. ඔය කියන දේශීය හෙළ කතා ඔය ආකෘතිය ඇතුලේ කරන්න ගියාම අනාථයි. එහෙමනම් වෙනමම ආකෘතියක් හදාගන්න ඕනේ.
දැන් තියෙන්නේ අච්චාරුවක්
@@Yakagekatha ඒක ඇත්ත අයියා. එහෙම අය තමයි අද විද්‍යාවයි, ජ්‍යෝතිෂයයි, ආගමයි ඔක්කොම පටලාගෙන ඉන්නේ එකක්වත් හරියට දන්නේ නැතුව.
Ub kiyanne ethakota batahira eidyawa gana lokuwata kiyna ub wage un serama batahira widyawa gana paratherata giyapu un kiylad
Ubtnm sinhala jathiya gana hangimak nthuwa athi .ehema karumeta jathaka wechcha unuth innawa uba nalin silva kiyana de hariyata therum ganin eka boru kiyala kiyanna oya kiyana tharkenam galapennah
Nalin silva kiyanne batahira widyawa boru kiya kiya anunta banina eka nemey ita wada godak loku danumak ape sanskruthiye thibba kiyana eka gana eka winasja karana wadet ubla wage un uthpreararka . Ethuma haduwe dan thiyana danumawath beraganna miniisunge mole padanna deyak wiwrutha manasin hithanna
ඇත්තටම අති දහම් දීපයේ හෙළ ජාතික පියුම යනුවෙන් නම් ලද විරුවෙක් මහදුරු නලින්ද සිල්වා කියල කියන්නෙ.... ලංකාවෙන් ජාතිවාදය, ආගම්වාදය තුරන් කරන්න ජාතික සමගිය ඇති කරන්න මෙතුමා ගත්ත වෙහෙස මෙතෙකැයි කියා නිම කළ නොහැකියි.... අද මේ අති පිවිතුරු සදහම් දියෙන් දිදුලන තාරකාවක් බඳු දිවයිනේ එකම ශි ලාංකික ජන පවුරක් ගොඩ නැගුවා නං ඒක කළේ මේ නලින් මැතිඳු පමණමයි කියා මට කීමට පුළුවන්.... අද ඔහු අප අතර නෑ... ඒත් ඔහු නැවත හොඳ ආත්ම බාවයක් ලැබූ බව නං ඉඳුරා කිව හැකියි..... තියෙන එකම ප්‍රශ්ණය එතුමා නැවත ඉපදුනත් එක පාට්ට හඳුනා ගන්න බැරි වීමයි... ඒකට හේතුව නැවත උපදින්නේ ත්රිපිටකාත් ත්‍රිත්වයට අනුව ඔහුත් නෙමෙයි, මොහුත් නෙමෙයි, එතුමත් නෙමෙයි ඇයත් නෙමෙයි එයත් නෙමෙයි මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කිසිවෙකුත් නෙමෙයි නමුත් මම පමණයි නැවත උපදින්නේ නිසා.... අනික් එක මෙතුමා මහාචාර්ය කෙනෙක් වුනත් දැන් ඉපදිලා නිසා තව අවුරුදු පහකින් නැවත ඉස්කෝලේ යන්නට සිදුවීමයි.... එහෙම නොවුනානන් මෙතුමාව අදම සොයා ගැනුමට අපට බොහෝ ඉඩකඩ තිබුණා.... අන්න ඒ දුක පමණයි මා හට ඇත්තේ..... අලුත් දෙමාපියන්ට පොඩි හරි කරදරයක් වුනොත් උදේට පාසැල් යැවීම සඳහා වෙහෙසක් ගන්නට සිදුවීමයි.... කෑම පෙට්ටිය වෙලාවට සකසා දීම ස්කූල් වෑන් රිය එනතුරු සිටීම ආදී කරුණු නිසා.... මට එතුමාට කිසිවක් පතන්න බෑ මොකද එතුමා නැවත ඉපදී ඇති නිසා....
එතුමාම කියල තිබ්බා නේද ,ඔහුගෙන් රටට,ලෝකෙට මෙන්ම ඔහුගේ පවුලටවත් දෙයක් උනේ නෑ කියලා.
😔
අපේ මැත්ස් ගුරුතුමා
නලින් ද සිල්වා මරු හෙළුව රට කාල කාල අමෙරිකාවට පැන්න ලස්සනට
ඌ ගියෙ උගේ ළමයි ඉන්න දිහාට.
@@spicymagic9390 ආයෙත් කියහන් බලන්න 😂
Honda miter ekk lost une ❤️
ලංකාවේ බත් කාලා ඇමෙරිකාවට ආවඩපූ අයෙක් තමයි ඒ මහචාරියතුමා
අ ෙප් අ ැත් ෙතා ඉතින් කියවන විට ලිටිම /බලා ලිවිම / කකුල් ෙබස ෙම දමාෙගන එලි ෙවන කල් පාඩමි කරල මතකෙය තබා ගැනිම ඉතින් එකයි ෙහ්තුව පර් ෙයෂණ කරන්ව අඩුයි
ඔව් අපේ රටේ හදන්නේ ඇවිදින Data Bases. නවීන ලෝකයේ අතේ smart phones තියෙද්දී ලොකුවට දේවල් මතක තියාගන්න ඕන නැහැ
@@Yakagekatha හරියටම හරි Spot on හැම තැනම Data bases ලංකා ෙව තරැන තරැනිෙයා හිතන්න ඹ ෙන Hi bride computers ට ෙග් (Analog and digital ) mode එෙක්
😪🥹
බටහිර දැඩි දෝස දර්ශනයට ලක්කළ අයගේ අවසන් ගමන. ඇමරිකානු භුමියේ මිහිදන්වීම. සියලු දේශීය චින්තන කාරයෝ තේරුම් ගන්න කදිම නිදසුනක්. මේ අය දේශීය චින්තනය ගැන කතා කලාට ජීවත් වෙන්නේ වෙන ලෝකවල. යටිහිත බටහිර.
ඒ කතාව හරි. බොහෝ දෙනෙක්ගේ දරුවෝ ඉන්නේ බටහිර.
හැබැයි සමහරු එහෙම ගියේ ලංකවේ දෙයක් කරන්න අවස්ථාව දෙන්නේ නැති නිසා
සහතික ඇත්ත. අනිත් මිනිස්සුන්ගේ ළමයිට සිංහලෙන් උගන්නන්න කියලා. ගමේ ඉස්කෝලෙට යන්න කියලා තමන්ගේ දරුවන් ඉහළම ඉස්කෝලවල්වලට යවලා ඇමෙරිකාවටත් යවලා ංඉග්රීසිත් ඉගැන්නුවා. නමුත් ඕක කතා කරේ සිංහල භාෂාව ගැන. ඕක මලේ ඇමරිකාවේ. ඌගේ දේශීයත්වය න් පස්ස පැත්තෙන් බේරෙනවා
නලින්ද සිල්වා ගැන සේපාල් අමරසිංහ හොඳ විග්‍රහයක් කරලා තිබ්බ... 😂😂😂😂
සේපාලයා කියන්නේ දේශද්‍රෝහි සිංහල බෞද්ධ විරෝධී ත්‍රාඩයෙක්.
සේපාල් අමරසිංහ ඕෂෝ වගේ රැවුල වවල රට හදන පොර Talks දුන්නට එයාගේ පැටිකිරියත් අපි හොදට දන්නවා.😂 මිනිස්සුන්ට ,ආයතනවලට සල්ලි වංචා කරපුව එහෙම.ගෙවල් ලග මිනිස්සු දන්නවා සේරම .😂 ඉස්සරහට බලන්නකෝ .😂
@@SanjanaMallwaththage විවෘත චින්තනයක් නැති උඹලට ඉතින් ජාතියේ හරි ආගමේ හරි වරදක් පෙන්නුවොත් උන් ඔක්කොම දේශද්‍රෝහීන් 😅
He deadlock himself into Buddhist philosophy this was his psychotic madness that was miserable concept 🖤🖤🖤💎.
Unfortunately politicians and political campaign organisers manipulated and misused some of his ideas 💡
නලින්ද සිල්වා කිව්වේ දේශීයත්වය න් හෙළ භාෂාව ෙන් වගේ දේවල්. මිනිහගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නලා Royal college එකට ඇරලා ඇමරිකාවටත් ඇරලා මිනීහ අන්තිමට මැරුණේ ඇමරිකාවේ. මම මිනිහගෙ දේශපාලන ගැතිකම් ගැන කියන්න යන්න නෑ. මුල ඉඳන් අග වෙනකං කියපු දේ නෙමේ කරේ තමාට අදාළ කරගත්තේ නෑ. අනුන්ට බණ කියපු එක විතරයි කලෙ
ඔබේ මෝඩ නිවට පරදේශි ගැතිකම වචනවලම තිබෙනවා.. එතුමා පෙන්වාදෙන ගැබුරු දැක්ම ගැන දුෂ්ටියෙන් මිදී බැලීමට නොහැකි ඔබ වැනි නිවට පුද්ගලයන් කිසිදා ස්වායත්තව සිතන්න පෙලබෙන්නේ නැත..හද පෙන්නුවහම හද දිහා බලන්නේ නැතුව පෙන්නන පුද්ගලයාගේ ඇගිලි දෙස බලන ඉතා පහල මට්ටමක සිටින අඥාන පරගැති නිවට පුද්ගලයෙක් ඔබ....නිදහසේ ඉතාමත් දක්ෂ නිර්මාණ කරමින් ජිවත් වුන මිනිසුන් සිටිය රටක් ආක්‍රමණ 17කට වඩා වැඩියෙන් එක දිගට පැමිණියත් රට පුර්ණ යටත් කර ගැනීමට ලක්කර ගැනීමට එම ආක්‍රමණිකයන්ට නොහැකි වුයේ එම රාජ්‍ය සමාජය සංස්කෘතිය තුල තිබුන බුද්ධිමත් දක්ෂ නිර්භීත එඩිතර අවංක ජනතාව නිසයි..නමුත් අවසනනාවකට ආක්‍රමණ ගණනාවකින් පිඩාවට ලක්වී තිබුන ලංකාව නිවට ඔබ වැනි පරගැති කුහකයන් කිහිප දෙනෙකුගේ කාලකන්නි පාවාදීම තුලින් උපරිම ප්රයෝජනගත් අමුනුෂ්‍ය එංගලන්ත ආක්‍රමණිකයන් ලංකාවේ ජතාව මිලියනයකට වඩා අදික ප්‍රමාණයක් ගාතනයට ලක්කර අපේ දැනුම් පද්දතීන් විනාශ කොට බොහෝ දැනුම් පද්දතීන් අඩංගු පුස්කොලපොත් ඔවුන්ගේ රටවල් වෙත ගෙනගොස් ඔවුන්ගේ පාලනයකට නතුවෙන විනාශ කාරී බටහිර ක්‍රමවේදය ලංකාවේ ගොඩනැගුවේ බලහත් කාරයෙන් බව ඔය මෝඩ පරගැති වහල් නුගත් කමට කිසිදා වැටහෙන්නේ නැත.... මොකද ඔබවැනි නිවටයන් ගොඩනැගීමේ එක අරමුණක් නිසා තමයි එසේ ලංකාව යටත් කරගෙන අවුරුදු 200කට අදික කාලයක් ලංකාව පාලනය කරගෙන නිවට පරගැති එවුන්ව නිර්මාණය කර ඔවුන්ට රට බාරදී අදවෙන තුරු නොයෙකුත් කුමන්ත්‍රණ ඔවුන් හරහා ලංකාවේ දියත් කරමින් ලංකාවේ භුමිය සම්පුර්ණ අත්පත් කරගැනීමකට කැස කවමින් සිටින්නේ...එවන් පරිසරයක ජිවත් වන මේ යථාර්තය මනාලෙස අවබෝදකරගත් නිලින්ද සිල්වා මහතා වැනි ප්‍රාඥයන් හට ඉගෙනීමට ලැබෙනුයේ ඒ වහල් අද්යාපනය තුලම තමයි.. එය හරියට නිධානයක් උඩ ජිවත් වන ගම්වැසියන්ට ඒ නිධානයේ වටිනාකම ගැන අවබෝදයක් නොමැති වන ලෙස කාලයක් තිස්සේ ආර්ථික පීඩන ගැටළු නිර්මාණය කර ජනතාව මෝඩ නිවට නුගත් අබුදිමත් පිරිසක් බවට පත්කර තිබීම තුලින් එම නිධානය ගැනීමට එම ගමේ වැසියන්ව එම භූමියෙන් ඉවත්කරගැනීමට කරන කුමන්ත්‍රණයක් ලෙස ඔවුන්ගේ පරගැති වහල් අද්යාපනය තුලින් නිර්මාණය වන මිනිසා සියල්ල පාවාදෙන මුදලට වරප්‍රසාද වලට යටවී පරගතිකම් කරන පුද්ගලයන් බවට නිරායාසයෙන්ම පත්වේ....නමුත් ඒ තුළම බිහිවන මේ යථාර්තය අවබෝදකරගත් නිවහල් දැක්මක් ඇති බුද්දිමත් පුද්ගලයා ඒ සත්‍ය සමාජයට පෙන්වදුන්නත් සමාජය තුල වැඩිපුර සිටින මෝඩ වහලුන් දකින්නේ එම සත්‍ය පෙන්වාදෙන පුද්ගලයේගේ ජිවත් වන්ට සිදුවී තිබෙන වටපිටාව ගැන මිසක් ඔහු පෙන්වාදෙන සත්‍ය මාර්ගය දෙස නොවෙයි....අන්න එවන් නිවට අදබාල වහලෙක් තමයි ඔබ...
Hariyata hari machan😂😂ekek hari innw therena ekek😂me ratawal hadanna hari amaru mekai
Up
Will you do a similar positive points of vigneshvar minister if he dead or you did this because he's a Buddhist? Just reflect your self this nalin is one of the reason for disharmony
Thank you for your comment ❤️
There are thousands of Tamil content creators out there and they will create contents about Mr Vigneshvar. Honestly I don't have much insight into his vision.
I didn't say Dr. Nalin De Silva is perfect or I'm not going to worship him. I just pointed out three main concerns he raised regarding the perspectives of Sinhala community
Take care
@@Yakagekatha all the best 👍
❤️❤️🔥👍🏻
He misleading our young generation back to melancholic mindsets.
ලංකාව වලපල්ලට යැවූ පජාතම හේතුවක් තමයි ඔය හෝන්තුව
නලින් මහාචාර්යට වඩා නාමල් රාජපක්ෂ උගතෙක්
නැත්නම් නාමල්ට වදියිද
ලංකාව අගාධයකට දැමුවේ මුලින්ම ජේවීපියේ ඊලගට ජේආර් ප්‍රෙමදාස ආන්ඩු සිරිමාවෝ මැතිනිය ගේ කාලේ අපේ රටේ නිශ්පාදන නොකලේ ආයුධ පමනයි උබලා ගේ මහ එවුන් බඩ ගැන හිතලා ජේආර් ප්‍රෙමදාස ආන්ඩු ගෙනවා රටට කෙලෙවෙලාම ගියා ඒ විතරක් නොවෙයි ඉන්දියාව ට අපහාස කරලා යුද්ධය කුත් ඇතිකර ගත්තා මේවා ජේවීපියේ කාලකන්නි දන්නවා නමුත් උන් කියන්නේ නෑ සමහර එවුන් සිංහල එවුන් කොටින්ට උදව් කරලා රට වල් වලට ගියා තවත් එවුන් ඩොලර් හම්බකර ගත්තා
බටහිර චින්තනයන්ට බනිමින් තම ලමයින්ව පිටරට යවන පොරක් කියන්නෙ ඉතින් අදහන්න වටිනවා. හිනා ගිහින් මැරෙන්නෙ. මොනව උනත් සිරා පොරක්.....😁
එතුමාගේ ඒ මතයන් නිසා ඒ Agendas නිසා රටට ඌ හානිය උපරිමයි.
නො දන්න දේවල් කතා නො කර ඉම්මු..නේද ?
1. If you consider the education, it should be based on desire. Early education should be focused in creating an ethical person to the society. SL's education is all but that starting with Grade 5 scholarship. SL is a place which promotes competition while crushing the other. This is because of the lack of resources as a country, For an example you wouldn't see doctors taking patients as ransom to take benefits from the government if education was based on desire.
2. When considering the Western system, it's a myth if you think we had better system than the west. If you need to study eastern systems you still needs to learn it through the western system. Best option would be to be better westerner through their system. The video attach below is partly discusses this
නිකන් අපේ කාලෙ කෑවා, හොද දෙයක් ගන්න තිබුනේ නෑ මේ video එකේ, මැරිච්ච ම්නිහත් ව්කුනන් කන තත්වයක් දැන් තියෙන්නේ 👎
ඇයි බලන්න ආවෙ ඌ ගැන ගුණ ගයයි කියලද 😂
@@user-jt6ej7vh2p පර්ංගින්ට, ලන්දේසින්ට, ඉංග්‍රීසින්ට වෙන්දේසි වූ කලවම් පරම්පරාවෙන් පැවත එන එවුන්ට ජාතිකත්වයක් නැහැ නේ ඉතින් එවැනි ම්නිසුන් නලින් ද සිල්වා වගේ ජාතිකත්වයක් ගැන කතා කරන ම්නිස්සුන්ට කැමති නැහැ කියල අපි දන්නවා,
Ayyo how sad ai beluwe
@@nandanasenavirathna7544 ඒකනේ බලපු එක අපරාදේ කියල හිතුන මට, පරංගින්ට, ලන්ස්දේසින්ට ඉන්ග්රීසින්ට වෙන්දේසි වෙච්ච අයට ජාතිකත්වයක් නැහැ නේ, ජාතිකත්වය ගැන කතා කරන ම්නිස්සුත් වහ කඩුරැ වගේ,
මේ විඩ් යෝ එක බලපු හේතුව මගේ පලමු කමෙන්ට් එකේ සදහන් කර තිබෙනවා නමුත් ඇති දෙයක් නැහැ කාලෙ නාස්ති උනා ව්තරයි
එක දෙයක් තේරැම් ගත්තා පරංගින්ට ලන්දේසින්ට ඉන්ග්රීසින්ට වෙන්දේසි වූ පරම්පරාවෙන් පැවත් එන්නන්ට ජාතිකත්වයක් නැති නිසා ජාතිකත්වය ගැන කතා කරන පුද්ගලයන් එක්ක වයිරයෙන් සිටින බව.