The Surprising Truth About Hair Loss Nobody Tells You!
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Discover the surprising truth about hair loss that nobody tells you in this eye-opening video. If you're struggling with hair loss, this is a must-watch!
#australiasinhala #hairloss #yakagewada #srilanka
Using/Removing Shampoo is a solution only if Your Father is not bald. If you have hereditary hair loss,Apply Minoxidil after dermal rolling + Use Topical Finasteride . Even these things work only for Crown, not temple region. To resolve temple hair loss, Hair transplant is the only solution.
Thank you ❤
බබරාගේ පතිකාර ඉතාමත් හොඳයි. මමත් පිළිපදිනවා. හරිම හොඳයි.
❤️❤️❤️
Eyawa contact kara ganne kohomada,pls reply me
@@SamaliMk-oq6psEya doctor kenek newe 🤦♂️ Kamathinm video blnna puluwn
Your explanation on shampoo and its side effects are very interesting and helpful to everyone.Thanks ❤
really?
You are mostly welcome ❤️❤️❤️
Barbara O'Neill is an Australian alternative health care promoter who advertises unsupported health practices described as misinformation and a risk to health and safety by the New South Wales Health Care Complaints Commission. She does not have any recognised qualifications and did not finish nursing training. She has presented her claims at alternative medicine organisations, wellness retreats, and Seventh-day Adventist Churches.
Meka apitat wdagat lankawe inna.thanks brother
You are mostly welcome brother ❤️❤️❤️
Thanks 💞💞
You are mostly welcome ❤️❤️❤️
Thnks aiya. Dr gena video ekk krmu.🎉🎉
Ammonium Lauryl Ether Sulfate (ALES) ලංකාවේ තියන ගොඩක් ඒවගෙ තියෙන්නෙ මේක. මේකත් අයියා කියන එක වගේම හොද නැහැ කියලා කියන්නෙ කොන්ඩෙට. මේවා බෝතල් වල ගහලා තියෙන්නෙ කෙටි කරලා. Full ගහලා නෑ නම.
Thank you for your information brother ❤️❤️❤️
එයා කිවේ සෝඩියම් ලොරේට් කියලා සෝඩියම් ලොරෙටේ අමොනිනියම් ලොරේට් කියන්නේ දෙකක්
@@adithasamarakoon දෙකක් ත්මයි ඒත් සල්ෆේට් තියන ඔක්කොම හොද නෑ dry වෙනවා.
Ammonium laureth sulphate and ammonium lauryl sulphate based shampoos are less damaging. Sodium lauryl sulfate (SLS) and ammonium lauryl sulfate are known skin irritants. Sodium laureth sulphate is more easily absorbed into the skin than ammonium lauryl and ammonium laureth sulphate.
minimum absorb is good than other one
Im from Sydney & use 'OC (Organic Care) Naturals' shampoo from Coles which is $6.40 for a 725 ml bottle. Currently its on sale at $4.48. Its a 100% plant based Aussie product, free from SLES, ALS Paraben etc.
Thank you for your information ℹ️❤️❤️❤️
Hair loss වර්ග ගොඩක් තියේ. Ee අතරින්
ප්‍රධානම එක තමයි Androgenetic alopecia ( Male pattern baldness )
මේක ඇති වෙන්න බලපාන ප්‍රදානම දේ DHT kiyanna hormone eka එක Testosterone walama powerfull version ekak (5AR Enzyme Eken thama T- Dht wenne )
Oyage කොන්ඩේ yanne pattern ekaktanm
Aniwa 5AR inhibitor ekak ganna wenawa
1) Enough sleep
2) Balance diet / more protein
3) lower stress / lower cortisol
4) use a good shampoo
Mewa poddi tips tikak konde yana එක අඩු කරගන්න හබැයි ඔයාගෙ ජාන වල ලියවිලා තියෙ නම් ඔයා තට්ටයෙක් වෙන්න ඔයා කොච්චර නිරොගීව හිටියත් කාලයක් එක්ක කොණ්ඩේ යනවා ( only solution use 5AR inhibitor )
@Yakagekatha pls do more videos abt Dr. Babara's recommendations abt personal care..
Thank you for this video ayya 🎉❤
You are mostly welcome brother ❤️❤️❤️
Thank you very much.
Danna kenek kiyanna ,mata henna , color kisima deyak use karanna beha.allagic kasenawa rathupatata enawa skin eka 🥲🥲🫤 Konde kalu karaganna saban wargayak ho oil wargayak thibenak kiyanna.
Natural hena walin kattiya kalu karanawa..eth tikak kal yanawalu.poddak serch karala balanna...
Keune so pure kiyala product ekak tiyenawa. Test karala balala apply karala balanna.
Thanks 🙏
Thank you!
You are mostly welcome ❤️❤️❤️
ඩුබායි ඉන්න අයෙගේ කොන්ඩේ නැත්නම් දැන්ම මැසේජ් එකක් දාන්න. මම වැඩ කරන ක්ලිනික් එකේ කොන්ඩේ හිටවනවා. 👌
ඒක වැඩි කල් හිටින් නෑනෙ.. අවුරුදු කීයක් තියනවද
Very important video keep up your good work bro!
Thank you so much brother ❤️❤️❤️
I use shampoo rarely. I use baby soap
❤️❤️❤️👍🏻
Not suitable for adults.
Soap is the most harmful for your scalp.
Thank you 🙏 ayya
You are mostly welcome ❤️❤️❤️
Ammonium lauryl sulfate අඩංගු shampoo අවුල්ද?
Vitamin e gewath hodai d?
Supiri machan 🎉
Thank you so much brother ❤️❤️❤️
Polthel walata research one ne..
Me wage videos krnna🎉
Thank you 🙏👍🏻අනිවා කරමු 🔥❤️❤️❤️✅
Pol tel gawama seduwa yanne naha at sampo qarga ona nw nattan ledek qage tel
Olive oil hodid.
මම Dove Anti-Dandruff shampoo එකක් පාවිච්චි කරන්න පටන් ගත්තා . වෙනඅට වඩා දෙගුණයක් විතර කොන්ඩෙ ගියා . මම වහාම ඒක පාවිච්චිය නැවැත්තුවා. බැලින්නම් ඒකෙත් ඔය කියන රසායනිකය තියෙනවා .
Try Nizoral shampoo
Sadium laureth sulfate මගේ ශැම්පු එකේ ඔන්න ඔහොම chemicl එකක් තියෙන්නෙ ඒකත් හොද නැද්ද
Oya gana shampoo 1 mokakda. Mam use krnne Ayush shampoo eka
අඩේ ඔව් අයියේ ඇත්ත කතාව
❤️❤️❤️
Finasteride ගැනත් අහන්න එ ඩොක්ටගෙන්
❤️❤️❤️
soap walin sodanna hoda nadda?
Niyamayi
❤️❤️❤️
Mata barabara o'nell ge vedio ekaka link ekak dwnnko mehen search krgnna ba ennne wena vedios
th-cam.com/users/shortsIfs69MveLig?si=DthtI0olo-v6DsH5
th-cam.com/video/n5a43H8M2Uo/w-d-xo.htmlsi=x9Xz6v-zogqkOAcz
❤
❤️❤️❤️
Math rate konde yanwa
අපේගාව හොද wigs තියෙනව. හෙණ ගැහුවත් කොණ්ඩේ හෙලවනේ නැහැ. මොකද කියන්නෙ ?
🙏🎉
Kathawa eththa
❤️❤️❤️
👍
❤️❤️❤️
❤👌
❤️❤️❤️
එයා doctor කෙනෙක් නෙවෙයි (Barbara O'neill)
Konnde yanawata minoxidil ganne puluwan. Hbi lankawe hoda brand eka mara ganan. 4000 ganakata thiyenawa ekath pakistan brand 1k. Results adui
Thank you so much for sharing ❤️❤️❤️
⚘Bohoma Sthuti Obatumata⚘
❤️❤️❤️
I was living in Adelaide 10 years and I had full hair no problems. I moved to Sydney year ago and I m losing my hair and hair line rapidly. I m trying to find the reason.
really? now you are in Sydney?
Interesting and thank you for sharing your experience 🙏👍🏻.
Adelaide water is bit wierd when drinking , comparing to Melbourne and Sydney
It's not the location. It's the age.
I lived in Adelaide for 5 years and moved to Melbourne and lived there for another 10 years before started losing hair.
Started losing hair at the age of 35.. now 38
කඩෙන් ගන්න පොල්තෙල් නං ගාන්න යන්න එපා😂
බේබි ශැම්පූ හොදයිද??
අඩේ මැදපෙරදිගත් මේක විශාල ප්‍රශ්නයක්, වතුරත් බලපානවා කියලයි කිය්න්නේ ගැලවෙනවා නිකන් ලේසටම
Thank you for sharing 🙏
Sodium laurel sulfate
Sodium loureth sulfate
ඔයා කිව්ව හරි අය්යා,මගෙත් කොන්ඩෙ යන්න පටන් ගත්ත හරි වේගෙන්,මමත් හිතුව ශැම්පු තමයි හේතුව කියල,එනිස මන් සබන් ගාල කන්ඩිශනර් කලා,ඒකෙන් ටිකක් අඩු උනා,ආයෙ සබන් ගාන්නෙත් නැතුව ගොඩපර ගෙඩියක්වත් තලල ගානව,අපොයි තට්ටෙ තමයි ඉතුරු වෙන්නෙ,😢
🥹
අපි ෂැම්පු පාවිච්චි කරන්නේ නෑ❤
Rosemary oil, karapincha and blackseed oil godak hodai....
Thank you so much for the information ❤️❤️❤️
@@Yakagekatha 🙏
මේක මම කලින් දැනගෙන හිටිය දෙයක් , ඔක රසායනය නැති ශැම්පො රාක්කවල නම් නැ , මම මාස ගනනක් ඕක නැති ඒවා හොයනවා ,
ඔව් , herbal based කියලා වගේ තියෙන ඒව තමයි ඉතින්...
@@Yakagekatha එකක් හම්බ උනා ශැම්පො සහ කන්ඩිෂනර් 2in 1 , ඒකේ නම් නැ ඔය රසායනය , නමුත් ඒක කන්ඩිෂනර් වගේ , පෙන නැ
නියමයි👍🏻🎉මොකක්ද ඒක?
Mokakda a product aka? Pls tell us
Vishaka sampoo
තට්ටවලට කොන්ෆ විකුනාගන්න දැන් ශැම්පෝ වලට කොන්ඩයන්න මොනාහරි ඩානවා ඇති
😂😂😂
🤔
ඔයා හරි.
❤️❤️❤️
All my shampoo has this 😭
🥹 try coconut oil
අසීමිතව පෙන එන සැම්පු සබන් හොඳ නැහැ.
❤️❤️❤️
අයුරේදෙ ඉස්සරහ සලා ද 😂
ඔව් ඔව් ❤️❤️අපේ ආනන්ද👍🏻
Pissu Hu...k
Nawinne Sala da? 😂
ඔව් ඔව්, ආනන්ද 👍🏻
Oyage email eka danawada😊
Yakagewada1@gmail.com
Thank you so much 👍
You are mostly welcome ❤️❤️❤️
❤
❤
❤