නිවුටන් සහ නලීන් | Isaac Newton & Nalin de Silva | අපූරු චරිත 08 | Saamantha Tennege
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සම්මුති දැනුම ලබාගැනීමේ ක්‍රමය වනුයේ ප්‍රත්‍යක්‍ෂය ය. නිවණ වුව ද ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ය. එහෙත් ඒ පිළිබඳව ද අපට ඇත්තේ තේරුමක් මිස අවබෝධයක් නො වේ. ඒ අවබෝධය සළායතන සම්බන්ධ වූ විඤ්ඤාණයකින් ලබාගත නොහැකි බව පැහැදිලි ය. එය අපේ පෘථග්ජන මනසින් ලබාගත නො හැකි ය. ඒ විඤ්ඤාණ මායා වෙයි. සළායතනවලින් එකක් වූ මනස ද මායාවකි.
අපේ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ද ලබාගත හැකි ය. එනම් අපට දැනුම ආධ්‍යාත්මිකව ලබාගත හැකි ය. එය සෘජුව හෝ වෙනත් ප්‍රාණියකුගෙන් වක්‍රව කළ හැකි ය. ආධ්‍යාත්මික ව, පසිඳුරන් මැදිහත් නොවී දැනුම ලබාගැනීම සිංහල බෞද්ධයනට සීමා නො වෙයි. ඉතිහාසයෙහි (සාහිත්‍යයෙහි) සඳහන් අන්දමට යුදෙවුවන්, ග්‍රීකයන්, වෛදිකයන් මෙසේ දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් ද වෙනත් බෞද්ධයන් ද එසේ දැනුම ලබාගෙන ඇත. ගුත්තිල පඬිතුමා සක් දෙවියන්ගෙන් ලබාගෙන ඇත්තේ එවැනි දැනුමකි. මේ කරුණු පසුගිය අවුරුදු පහේ දී පමණ සාකච්ඡා වී ඇත්තේ දෙවියන් හා අමුෂ්‍යයන් ආදී වෙනත් ප්‍රාණීන් පිළිබඳ එතෙක් පැවති දැනුම වෙනුවට වෙනත් දැනුමක් නිර්මාණය කරගැනීමෙන් පසුව ය. ඒ පිළිබඳ ව සඳහනක් බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ කෘතියෙහි වෙයි.
මහාචාර්ය නලීන් ද සිල්වා
Please Subscribe and Comment on your views of this video.
සැකසුම සහ ඉදිරිපත් කිරීම - සාමන්ත තැන්නගේ
Presented and created by Saamantha Tennege
කරුණාකර ඔබේ අදහස් පහත සටහන් කරන්න...
Intro Music created by Saamantha Tennege with Garage Band:
Kadapatha Playlists
• අපූරු සංකල්ප
• Kadapatha Books
• A Beautiful Poem - ලස...
• අපූරු චරිත
• චාරිකා සටහන් - Travel ...
• සිත්ගත් රුවන් වැකි
• මිනිස් මනස
• ආලින්දයේ පිළිසඳර
• වැව රවුම
• අකුරු අතරින්
Other Credits :
Background Music - Leaning On the Everlasting Arms - Zachariah Hickman
Video by Jarek Fethke from Pixabay
Video by Julius H. from Pixabay
Video by Christian Bodhi from Pixabay
More at
▶︎ www.kadapatha.com.au
▶︎Facebook: / kadapatha
▶︎ / kadapatha
ඉතා හොද පැහැදිලි කිරිමක්, මමත් ගොඩක් දෙවල් ඉගෙනගත්තා නලින්ද සර් ගෙන්. එතුමට සුබ ගම්න් ප්‍රාර්තනා කරනවා 🙏
මහාචාර්ය තුමා වෙනුවෙන් සිදු කල මහා යුතුකමක් මේ වීඩියෝව, ඔබ තුමාගේ උත්සාහය අවංකව අගය කරමි. එතුමාට නිවන් සුව අත් වේවා !
සියලුම දෙනාට විශ්වය වන්නෙ තමන්ගේ ප්‍රත්‍යක්ෂය මගේ ලෝකය මගේම නිර්මාණයක් එය අනෙකුකෙුට අභියෝග කළ නොහැකි ශූන්‍යතාවය ප්‍රත්‍යක්ෂය වනතුරු සන්තතයක් ඔබතුමා ට අතිශයින්ම ස්තුතියි ❤ සත්‍ය දුටු මහැදුරු තුමන්ට නිර්වාණය සැනසීම වේවා..!
ස්තුතියි තැන්නගේ සර්... මේ වගේ වැඩසටහන් තවත් කරන්න... විශේෂයෙන් මහදුරු නලින් සිල්වා ප්‍රග්ඥායා ගැන... 🙏🙏🙏
ඇත්තටම අපේ සිංහළයන්ට සීහළයට නායකයෙකුත් නෑ හිටපු එකම ප්‍රඥාවන්තයාත් නෑ. ඒත් එතුමා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අතරේම සිටිමින් ශාසනය රකින යක්ෂාධිපතිවරයෙක්ව ලෙස හෝ චාතුර්ය මහා රාජිකයේ නිතර සොයා බලමින් අප කරන සියළු කුසල් ධර්ම ප්‍රීතිය ඇතිවම අනුමෝදන් වෙමින් ගෞතම බුදු සසුන රැක දී පතනා බෝධිය සාක්ෂාත් කිරීමට සියළු පාරමී පුරත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමාගේ දේශීය පර්යේෂණ චින්තන ක්‍රමය අපේ පාසල් පෙළ පොතට යායුතු සුපිරි ප්‍රවාදයක් . ✨❤
වටින වීඩියෝ එකක් ❤
සංයමයෙන් කරුණු ඉදිරිපත් කරමින් සිදු කළ විශිෂ්ට පැහැදිලි කිරීමක්💐
අනාගතේ නලින් ද සිල්වා මහඇදුරුතුමන් කියපුවා අනාගතයේ ඔප්පු වෙනවාමයි. මම ඕනිම තැනක කියනවා මම අවංක බෞද්ධයෙක් වුනේ නලින් සර් නිසා. ඇදුරුතුමනි ඔබ තුමාට අමා නිවන ප්‍රත්‍යක්ෂ වේවා 🙏🙏🙏
ගෝඨාභය රාජපක්ෂ ගැන කිව්ව එකත් හරි ගියා 😂
මොනවද එතුමා කියපුවා ටිකක් කියන්න😂
@@gayanthapilapitiya3249අනාගත මගුලක් වැඩක් නෑ. එතුමාගේ දර්ශනය අගය කරනවා.
@@kumudu84 ඒවා තේරුම් ගන්න ඔලුව තියෙන්න ඕනි bro
නලින් ද සිල්වා 🥹❤ ආසම චරිතයක්.
ලංකාවේ පච කියන දේෂපාලුවොන්ගෙ රැවටීමට ලක්වුන අය මොන තරම් එයට අපහාස කලාද
නලින් ශූරීන්ට කාලය මදි වුනා බුදුදහම බෞද්ධ දර්ශනය සහ සිත පිළිබඳව පර්යේෂණ ය දිගටම ගෙන යන්නට.
ස්තුතියි ඔබ තුමා මෙ ගැන කතාකරාට ❤
ඔබ නලින් ශූරීන් ගැන අපූරු විග්‍රහයක් කළා මහතාණනි. ඔබට තුති.
12:25 ❤
නලින් ද සිල්වා සර් කවුරු මොනවා කිව්වත් තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී සිටියා. දවසක ඒවාය්ව් සත්‍යතාව ලෝකයට හෙලි වේවි.
මේ විදිහට ඒ ගැන කතා කරන වීඩියෝ එකක් දකින්න ලැබුන එක ගැන මාරම සතුටුයි ❤
ඔබතුමාට බොහොම ස්තූතියි .
🎉නලින් ද සිල්වා සර්! ඔබට නිවන් සුව!
මගේ පියවි ඇසට දැක්ක මට ලෝකයේ හිටපු දැවැන්ත ඇදුරුතුමෙක් නිවන් සුව අත්වේවා
Very nicely explained. Thank you for this insightful content!
ස්තූතියි 🙏
ස්තූතියි !❤
Great!
Good program. ThankQ.
Amen..✝️✝️✝️
Thank you sir
❤️❤️❤️❤️🔥 Please continue 🙏
Excellent !
Masterpiece 😍
අපගේ දෘශ්‍ය පරාසය, ශ්‍රවණ පරාසය පමණක් විද්‍යාව සේ සලකන ලෝකයකට ඉන් එහා පවතින යථාර්ථය පැහැදිලි කිරීම පහසු වන්නේ නැත.නමුත් කළ යුත්තේ ද එයමය...
Great
හැමදේම ඔප්පු කරන්න යන්නේ බටහිරයන්. වැඩිය තියෙන්නෙ ඔප්පු කරන්න බැරි දේ. Unicorn යන සතා ගැන කිව්වොත් හිනා වෙන කතෝලිකයන් කිසි දිනක කිසි කෙනෙක් නොදැකපු දෙවියෝ අදහන්නේ බයෙන් සහ අන්ධ භක්තියෙන්. භාහිර ලොකයේ දේවල් ඔප්පු කරන්න උත්සහ කරන වෙලාව අරගෙන රාග, ද්වේෂ, මෝහ මුල් සිඳ, නිබ්බාන වෙන්න උත්සහ කිරීම වටිනවා.
උබ කර්මය රාග ද්වේශ මෝහ, කර්මය විපාක දෙන සිස්ටම් එකක්(දිට්ට්ඨදම්ම, අහෝසි කර්ම,...) විශ්වාස කරන විදිහටම තමයි ක්‍රිස්තියානි කාරයො දෙවිකෙනෙක් විශ්වාස කරන්නෙ. ඔයා යුනිකෝන් ගැන කිව්වම හිනාඋනාට යක්සයො පෙරේතයො දෙවිවරු ගැන කියද්දි හිනාවෙන්නැතිව එයාලට බය වෙන ගෞරව කරන විදියටම තමා අරගොල්ලො බයෙන් අදහන්නෙ. දෙකම එකයි
හොඳ පැහැදිලි කිරීමක්
අදුරේ අතපත ගගා මොනව හරි කියන පොරවල් වෙන්න දගලන එවුනට වඩා 😂
බටහිරට ගැති ස්වදේශික තුප්පහියන් පිරිසක් මේ රටේ වෙසෙති. ඔවුන් කවදාවත් නලින් ද සිල්වාට, ඔහුගේ මතවාදයන්ට කැමති වුණේ නැත. (දිවයින කතුවැකියෙනි.)
Buwaa awasan gaman giye amerikaawe needha? Buwaa harima bullshit porak needha?
Americwata puthata ynn une vivida paudgalika hethu matha
Nalinda silva giye oadinchiytneweyne putha blnnane
@@sheltonhewawansage6269He was a hypocrit
හේතූං පටිච්ච සං භූතං හේතු භංගා නිරුජ්ඣති! දෙවියන් යනු ද්වතාවය යි, දෛයලෙක්තිකය යි! කාටවත් නෙළන්නේ නැතුව තමාට නෙලා ගත්තොත් සත්‍යය මතු වේව්! ❤
සිංහයෙක් ගෙන් සිංහලයා පැවත එනවා කියන මහාවංසයට බුරා පනින එවුන් වඳුර ගෙන් මිනිහා පැවත එනව කියන එකට 'මීක්' නෑ වගේ තමයි.
❤❤❤🙏🙏🙏
❤
ඔබතුමාගෙ මේ වීඩියෝව තුලින්, ඔබතුමා පැවසිය යුතු සියල්ල මනාවට ඉදිරිපත් කරනව. නිවට දේශපාලුවන්ට සැමදා රැවටෙන අණුවන ජනතාවකට නලීන් ද සිල්වා මහතා වැනි මහා විද්වතෙකුගේ දැක්මන් නොතේරෙන එක පුදුමයක් නොවේ!!!
👍
❤❤
🙏🙏🙏🙏👍👍👍👍👍👍
Budu dama anuwa mama ape keyela kesewek naene hethu pale wadeyai menesae peade seyalu nermane kare meya yanewa anewaryenma yam bale wegeyak menesa ake ake capacity athewa
epedenawa me sakthea thrange akethwa kaweda meheyawanne ..deveyan wahanse/ veswa saktheyada....
මට නලීන්ද සිල්වා ගැන අහන්ඩ ලැබුනේ ලගකදී නමුත් මම බන්ඩාරවෙල වංගීස හිමිගේ සාඛච්චා වලට දිගටම සවන්දීගෙන හිටිය කෙනෙක්..උන් වහන්සේ කියන දේ ප්‍රායෝගිකවත් දකින කෙනෙක්.ඇත්තටම මගේ දැකීමත් එයමයි. ද්‍රශ්ටියක් මොනම විදිහකින් පවතින බව තමන් තුලින් දැකීම තමා වැදගත් . නැතිනම් මේ මොහොතේ සිහියෙන් සිටීම.
.මට නලීන්ද සිල්වා කියන දේ ගැන දැන් ඇහෙද්දී ඒවා ගැන කිසිදු තර්කයක් නැත. නමුත් ඇත නැත අන්ත දෙකෙන්ම ඉවත්ව වර්තමාන මොහොත තුල ශුන්‍ය තාවය තුල එලබි සිහිය තමා අවසන් ප්‍රතිපලය විය යුත්තේ.
සම්මුතියේම එල්ලීගෙන ඉන්න කෙනාට පරමාර්ථය පෙන්වීම. පරමාර්ථයේම ඉන්න කෙනාට සම්මුතිය පේන්වීම හෝ මොනයම්ම දේක ඉන්නවානං හැම වෙලාවෙම ඉන්නේ ද්‍රශ්ටියක බව දැකීම වැදගත්. එහෙම කෙනාට තර්ක කරන්ඩ දෙයක් නෑ
th-cam.com/video/2-Q7UyYiNjU/w-d-xo.html
නලින්ගෙ නෙමෙයි ගැටළුව අප්පච්ලාගෙ.
නිව්ටන්ට අපේ රටේ චන්දෙ ඉල්ලන්න හෝ චන්දෙ දාන්න අයිතිය නෑ මගෙ හිතේ. නයි ගෙන්වීම ලෝක මැවීම වගේ තමයි. ඒත් නයාගෙ හිමිකාරිත්වය ගැන නලීන්ට චෝදනාකොරල වැඩක් නෑ. මෝසෙස්ලවත් හැදුවෙ පාරාවෝල බව නිව්ටන් නොකීවට රනිල්ව හදාගත්තෙ අප්පච්චිල බව නාථ දෙයියො කියන්න කියන්න මේ මිනිස්සු ඇහුවෙ නෑනෙ.
😂😂😂
✨✨✨
God vishnus mind
ලස්සනට ගලපළා කිව්වා .ධර්මපාල තුමාගෙන් පස්සේ බිහිවුන ගිහි බෞද්ධ ශ්‍රේෂ්ඨයාට ගැහුවෙ නැත්නම් නම් තමයි පුදුමය වෙන්නෙ.ධර්මපාල තුමාට රටින් යනකම් ම ගැහුවා.මගෙ මිනියෙ හිසවත් ලංකාව පැත්තට දාන්න එපා කියන තරමට ම කළකිරුනා.ඒ ගැහුවෙ අසිංහල අබෞද්ධයො නෙවෙයි.සිංහල බෞද්ධ ගිහි පැවිදි සිව්වණක් පිරිසමයි. එහෙත් මෙතුමා නැවත මේ රටේ ම ඉපදෙන්න ප්‍රාර්ථනා කළා.බෝසත් ගුණ දැනෙන්නෙ යහපත් මිනිසුන්ට පමණයි.ඒ අය ලෝකෙ හැමදාම ටිකයි.
Who is God ? What is God ? Is God a concept or a definition ? Is God the universe or multiverse ?
Who are Sinhala Bhuddists ? What is their their inception ?
What are beliefs ? Are they rational ? Can anyone say beliefs are right or wrong or foolish ?
Why do people compare and judge ?
Can any one come to any conclusion ?
නලීන් ද සිල්වා ගැන කී දේ අතිශය නිවැරදියි. එතුමාව නිවැරදිව තේරුම්ගැනීමට තව දශක කිහිපයක් යයි. ඒ එතුමා කියනදේ වර්තමාන දැනුමට ඔබ්බෙන් තියන නිසා.
මතකනෙ එහෙම අයට අතීතයේ වෙච්ච දේවල්.
ලෝකෙ ගෝලීයයි කීවහම.......
ලෝකෙ ඉර වටේ යනවා කීවහම.....
Dr. Nalin awasana kaale mithya drushtiyata ahu wunada?
Meewana palane Hora arihatha lagata giya
හුග ෙදෙනකුට නලීන් සර් කියපු විද්‍යාව පිළිබද ෙදවල් ෙත්රුෙණ් නැහැ තාමත් අෙප් රෙට් විද්‍යා උගතුන් උගතුන් ෙලස පිළිගැෙනන්ෙන් නැහැ අවාසනාවකට😪
විශ්වය පවතිනුයේ තමාගේ බඹයක් පමණ වූ ශරීරය තුළයී.විශ්වයේ මූලයට ගිය දියසෙන් බලඝනකය දේශනා ශ්‍රවණය කරන්න.
What is mind and language? Nature? Who can explain, real, reality unexplainable real - bring in to God.
ඔබතුමාට පුලුවන්නම් පැහැදිලි කරන්න නලීන් සර් කියපු දෙයක් තමයි, බටහිර විද්‍යාඣයෙකුගෙ සිතන විදිහ අපේ අයට නෑ කියනව..එක නැතිනිසා කියනව එතුමාට වුනත් විද්‍යාඣයෙකු වීමට බැරිවුනා කියනව..එම චින්තන වෙනස කුමක් කියලද එතුමා කිවුවෙ කියල අදහසක් තියෙනවද?
ඔබතුමා කියන්නේ සහතික ඇත්ත...ඒත් අපේ රටේ හරකුන්ට නලින්ද සිල්වා මහත්තයගේ අගේ තේරුනේ නෑ...
නලින් ද සිල්වා නම් මහා පඬිවරයා පිළිබඳ ඔබතුමා ගේ විග්‍රහය ප්‍රශස්ත යි.මෙරට සිටින නලින් මහතා ගේම වචන වලින් කියන්නේ නම් පඬිනැට්ටන්ට.කවදාවත් මේවා වැටහෙන්නේ නැත.
සිංහල බුද්ධාගම සහ බුද්ධාගම අතර වෙනස කුමක්ද/ගුරුත්වාකර්ෂණ සහ සිංහල ගුරුත්වාකර්ෂණ ගැන නලීන් සිල්වට අමතක උනාද
ආගමක් සහ සන්කෘතිය කියන දෙකෙ වෙනස ගූගල් කරල ඉගෙන ගන්න
බුද්ධාගම යන්නම වැරදීමක් .
සම්බුදු දහම හා සිංහල බෞද්ධ සභ්‍යත්ව සංරචකය ලෙසයි එය නිවැරදිව කියවාගන්නට හැකිවන්නේ.
සම්බුදු දහම අර්ථවත් වන සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලනික සමාජ පදනම ,
සිංහල බුදු දහම වෙනවා.
එවන් දිවි පැවැත්මක් සුභරතාවට බරයි , අත්හැරීමට බරයි , සහනශීලීයි , ධරණීයයි.
සිංහල බෞද්ධකම ඉල්ලා සිටින අර්ථවත් ජීවිතය එයයි.
එය ආගමික ඇදහිල්ලක් නොවෙයි.
පුද්ගලයෙක් යම් විෂයක කොටසක සාර්ථක වු පමණින් ඔහු කියන දේ හරි කියලා පිලිගත යුතුද?....එකෙන් අදහස් වෙන් නැහැ ඒක වැරදි හෝ හරී කියලා...මගේ අදහස සමාජයට තර්කයක් සහ විවේචනයක් තිබිය යුතුයි. 😊😊😊
තර්කනය හා විවේචනය සාහසික වනු වෙනුවට දැනුම්වත් බව වෙනුවෙන් වියයුතු නොවේද ?
ශාස්ත්‍රීය මුග්ධභාවයෙන් මිදිය යුතු නොවේද ?
@@samanukwatte5045 මං මෙ කියන්නේ අලුත් අදහසක් ඉදිරිපත් කල විට විවිධ අය විවිධ තර්ක සහ විවේචන දක්වනවා....සමහර අය අපි නොදකින කෝණ වලින් දකී.එතකොට බුද්ධිමත් අයට එම අදහස ශක්තිමත් කිරීමට හෝ බැහැර කිරීමට පුළුවන්....එකත් එක විදියක දැනුවත් විමක් නොවේද?
සාහසික කියන එක අලුත් අදහසක් සමාජයට ඉදිරිපත් කරන කොටම බලාපොරොත්තු නොවේද?
ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ලංකාවේ 99% ඉන්නේ අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති අමු වහල් හරක් උන් කුනුහරපයක් ,තමන්ගේ ආගම සංස්කෘතිය විවේචනය කරලා මෝඩ තර්ක සහිත ප්‍රකාසයක් කරලා බලන්න විව්ස් ලයික් කොහොමද කියලා ඒ තරම් හරක් සුද්දා අසූචි කැවොත් මේ රටේ එවුන් ඒවත් කරනවා නොදකින් මෙහෙමත් කාලකන්නි ජාතියක්
ඔබ වැනි අය ඉන්න බව දන ගැනීමත් මහා සතුටක්. මේ රටේ මහා පාළුවක් මට දැනෙන්නේ.
ඇත්ත.උන්ගෙ බකපන්ඩිතකම නම් අනන්තය දක්වාම විහිදෙනව.ඒ තරම් මහා ප්‍රාඥයො
සාර්ථක විවරණයක්
ප්‍රඤ හීන පෘතග්ජන ජනතාවට තේරුම් ගන්න අමාරුයි නිසා
ඒ ද්වේෂ සහගතව කතා වචන වලට රැවටෙනවා
ප්‍රඤවන්ත අයට පමණක් තේරුම් ගන්න පුළුවන්
ඔබගේ අදහස් දිගටම බලාපොරොත්තු වෙනවා
ස්තුතියි
Nalin bossaage by -pass operation eka kale batahira vidhdhayaawen needha? Nalin bosaaa pita rata giye plane ekakadha ehema nathnam irdhiyendha? Bossaage lamai inne amerikaawedha,? Bossaa awasangaman giye amerikaawedha? Bossaage miniya pichchuwe batahira soyaaganeemak wena electric current ekendha ehema nathnam tire ekak udata dhaala gini thiyaladha? Thawa bohomayak dheewal thiyenawa ahanna? Bossaage hondhama choice eka wechcha Guuutaabayata mokadha wune? Chawura walalla me rate janathaawagen horaagaththa dheewal gana me buwaa eka dhawasaka ekama wachanayakwath kathaa karala thiyenawaadha?
2050 අල්ලාහ් අක්බර්
If there should be some one to make something then there should be some one to create that god. So there will not be an end to creations. Therefore concept of god is wrong. It is a wonder that a great scientist couldn't think this way.
Nalin keewa dewal janathawat therenne neh.😂. ..
Oba keewa dewal da therenne neh.😂.
Therena sinhala paavichchi nokirimai weredda kiyala samaanya janathawa hithanne..
Me gon kariya maruna ekamai hoda moda pakek Sinhala kamen wikunan kaput kariyek
පල්ලි කාක්කො ඇවිත් ආගම ප්‍රචාරය කරන්න දගලන උත්සාහය 😂😂😂
මෝඩයෝ ෆෝම් කිරීම.
ma dinak basriaka yanakota thakkadi penumak athi pudgalayek puthe bududahama viddyawen pili aran thiyenawa kiyala amihiri lesa viridu wagayak kiuwa boho denek ohuta salli dunna
බොහෝ ගණිතඥයන් ආගමිකයන් වීම පිළිගන්න පුළුවන්. මොකද ගණිතය හා භෞතික විද්‍යාව තුළ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් ගැන සඳහන් වෙන්නේ නෑ. ඒක තියෙන්නේ ජීව විද්‍යාව තුළ . පරිණාමය වගේ දෙයක් ගැඹුරින් අධ්‍යයනය කළ කිසිවෙක් මැවුම්වාදය පිළිගන්නේ නෑ.
හිතන්න යමක් ඔබ සැමදාම ඉතිරි කලා නලීන් ද සිල්වා වැනිම
rajapaksha ta kade giya.
got embazader post
ඔබට තිෙබන්ෙන් ඒ් පිළිබද ෙද්ෙව්ශයක් ඒය ඉවත් කර බලන්න
GON KATHA GON PART
නලින්ද සිල්ව රාජපක්ෂ සෙට් එකට පුප දුන්නු බවනම් මතකයි ,,,
මට නම් මේ අපබ්‍රංස තේරෙන්නෙම නෑ. මේවත් තේරුම් ගන්ඩ උත්සාහ කරන්ඩ හිතෙන්නෙත් නෑ.
පුදුම කුහක චරිතයක් ...ඔහුගෙ මතය වුනේ මේ රටේ දරුවන්ට ඉන්ග්‍රිසි අද්‍යාපන ය අනවශ්‍ය බවයි
නමුත් ඔහුගෙ දරුවන් america යවා ජීවිතය අවසන් කාලය ගතකලේ බටහිර රටක
Pbbperera
oba kiyana de teruna aeth nalin wadak na danne tikaaai gankabaraya budun lankwe nemeilu
නලීන් ද සිල්වා වීරයෙක්
ඇත්තම මේ නිව්ටන්ගේ ඇදහිල්ල වැඩක් නෑ නේද ?නිවුටන් විශ්වාස කරපු දේ එයා හොයා ගත්ත දේට අදාළ වෙන්නේ නෑ නේද? එතකොට ඔයගොල්ලෝ කතා කරන විදිහට මේ හැමදේටම මූලික වුනේ යුදෙව් දර්මය නම් කොහොමද චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය එලියට එන්නේ අනිත් කාරනාව මේ හැමදේටම මූලික වෙච්ච මූලදර්ම තියන ග්‍රීක දර්ශනය යුදෙව් ආගම මූලික වෙච්ච එකක් නෙවේ ග්‍රීසියේ ඒ වෙද්දී තිබ්බේ දේව මණ්ඩලයක් තියන ආගමික දර්ශනයක්
Rajapaksha horu Akka budiyapu nisai..Gaurawaya nathi karagaththe...😂😂😂
පිස්සු එක එක විදිහට හැදෙනව ඇති
අන්තිමට ඔක්කොම දේශප්‍රේමීන් ඇමරිකා සරනං ගච්චාමි 😢
විදයා වට සහ තාක්ෂණයට අාදරය කරනවා නමි කුතුහලය වැඩිනමි එ අසිරිමත් අ ැමරිකා එක්සත් ජනපදය හැර ෙවන කුමක්ද??
Machan...what's wrong in visiting a country?
ඇගේ සිත පමණටම , කෙටිය පටුය
ඇගේ ගවුම
යැයි උදයසිරි වික්‍රමරත්න නාට්‍යකරුවා ,
ඔහුගේ කවි පොතක ලියා තිබුණා.
REAL STUPID TALK THESE GUYS JUST MEDLING WITH WORD THEY JUST TRING TO SHOW THEY HAVE SOMETHING BIG INSIDE THEM ACTUALLY THEY HAVE BIG ........
කොණ්ඩෙ වැටෙමින් තිබූ ඔබ කොණ්ඩෙ ගත්ත හැටි ඔක්කොටම ඉස්සර කියල දෙන්න.
යකෝ උඹ මෙච්ච වෙලා බලාගෙන හිටියෙ මේ මනුස්සයාගේ කොන්ඩෙ දිහාද .කියන දෙයක් අහගෙන හිටියෙම නැද්ද
ඔබ වැනි බූරුවන්ට කවර පිළිතුරුද ...
Mu kollo karayek wage Katha karanne
ශුන්‍යය කියන්නේ හල් කිරීම. මොන මංගල්ලයක්ද ඒ. තේරෙන්නේ නෑනේ. අනික නිවුටන්ගේ මැවුම්වාදී අදහස් වලට මිනිස්සු හිනාවෙනවා කවුද නෑ කියන්නේ. නීල් ඩ්ග්‍රාස් ටයිසන් දෙවියෙක් වගේ නිවුටන් අදහනවා උනාට මන් දැකලා තියෙනවා පොර සමහර වෙලාවට හිනා වෙනවා නිවුටන්ගේ මැවුම්වාදී අදහස් වලට.
ශබ්දයක් ඇත්තේත් නෑ නැත්තේත් නෑ කියන්නේ මොකක්ද? එක්කෝ කනට තරංග ඇවිත් වැදිලා ශබ්දයක් ඇහෙනවා. නැත්තම් තරංග එන්නේ නෑ ශබ්දයක් නෑ. මේ දෙක අතරමැද අවස්ථාව මොකක්ද?
තව උත්සාහ කරන්න.
@@samanukwatte5045 වීර්ය වඩලා තේරුම් ගන්න සෝවාන් මාර්ගපලය හම්බෙන්නේ නෑනේ. 🤣🤣🤣. දන්නවානම් තේරුම් කරන්න කියලා තමා මේ කොමෙන්ට් එක දැම්මේ. 😅
@@samanukwatte5045 වීර්ය වඩලා තේරුම් ගන්න සෝවාන් මාර්ගඵලය ලැබෙන්නේ නෑනේ. 🤣🤣. දන්නවානම් තේරුම් කරන්න කියලා තමා කොමෙන්ට් එක දාලා තියෙන්නේ.
You are in dualism.
පිස්සු වුත්තලා තවත් පිස්සො බෝ කරනවා මේකෙ ලගා ගහන්
Science is not a religion, it's a technicality of how we understand the thiñgs which religion teaches. Mr. Nalin could have been a great teacher for many. He may had been a extream good influencer. But as a citizens of this country, we saw how mr. Nalin behaved. With whom and for what he would be able to believe. He was never contributed to the peace òf our country rather he talks about one section. His focussed was only singhala bhuddhist. He gave extream bad time to minds of minorities . I find Nalin was hated diversity. What ever Nalin said, how ever he lived and practice his believed, Nalin was also a creation of his mothers wumb where there are so much of limits.and questions.
Pissu nalin.😂
මහත්තයො නිව්ටන් සහ ඩාවින් දෙදෙනාම මැවුම්වාදය පිලිගත්තෙ ඒ වෙනකොට බිග් බැන්ග් එක ගැන නොදන්න නිසා
බයිලා පොරක්.
Aniwa
Nalindha sivaa gottata kade giyaa vitharak neme p##th dhunnaa. Oya tharam ugatheknam yako me wage dhuusitha pawulakata oya vidhiyata kade yanawadha
හැම තිස්සෙම තුට්ටු දෙකේ අමන දේශපාලනෙන් ඔලුව කුරුවල් කර ගන්නේ නැතිව සුළු මොහොතකටවත් මිනිහෙක් වෙයන්
අයිසැක් නිව්ටන් දෙවියන් වහන්සේ ගැන කියපු දේ හරි හෝ වැරදි එයා ඒක ඔප්පු කරන්ඩ හොඳ උත්සාහයක් කරලා තියෙනවා. නලින් ද සිල්වා කිසිම දවසක විරුද්ධ අදහසක් ඉවසන්න පුරුදු වෙච්ච මිනිහෙක් නෙමෙයි. එයාගේ අදහස් වලට විරුද්ධව කතා කරපු හැම වෙලාවෙම මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න ගිය හැටි ටීවී නාලිකාවල දැකලා තියෙනවා.
විශේෂයෙන්ම කාලෝ පොන්සේකා වගේ මහාචාර්යවරයෙක් එක්ක.
අනික මෙයා දේශපාලකයන්ට කොයි තරම් කඩේ ගිය මිනිහෙක්ද?
බටහිර බිල්ලන් මවා අවස්ථාවාදීන් සිහසුනේ තබා බටහිර රටක මියැදෙන්නට සිදුවීම ඊනියා උගතුන්ගේ දෛවයේ සරදමකි.😂
Well said.
රටෙ ජාති වාදය පුරවපු දේශපාලන නායකයින් ට මෙන් ම ළමයින්ටත් වැදපූ මහත්තයා ගැන නම්. අන්තිම ට වූනෙ ඇමැරිකාව ට. බැණලා බැණලා දෛවය සරදමක් ලැබූන අවසන් කටයුතු එහිදී ම සිදූවිය
බූරුවන් සමග කවර කතාද?...
අනිවාර්යෙන්ම ඇත්ත කතාව පොඩි මයිනට බුලත් දීලා වැන්ද මහාචාර්ය 🥴
නලින්ද සිල්වා පිස්සෙක් මේ රට ඔයා වගේ මිත්‍යා කථා වලින් රටවල් හදන්න බැහැ මේ රට හදන්න පුළුවන් අනුර සහෝදරයට
නලීන්ද සිල්වා වීරයෙක්
😂😂😂
@@sanchareapatapuluwanapevid1441 රාජපක්ෂ කඩේ ගියා සිංහල බෞද්ධ ජාතිවාදියෝ මේ රට අපි හැමෝගෙම රට
ලංකාව බොහොම තර්කානුකූලව වලපල්ලට අරින්ට නම් ඔබේ අනුරට හැකි වේවි. මගේ මේ කමෙන්ටුව චන්දයෙන් පසු වසරක් ගිය තැන නැවත බලන ලෙස මා ඔබෙන් ඉල්ලනවා.
@@sanjeewahettiarachchi2465 තව පෝය පහක් යනකොට ලංකාවේ උබලගේ ජාතිවාදය naha
Tom pacha piliganna api harak da
බයිලා නොගහා හිටහන් බං පිස්සු නොකියා
දෙවියනි නාථ? පාලුයි අද මල් යහන
❤