Discover the HIDDEN Pattern of SOCIAL CLASS in Australia That Nobody Talks About

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Yakagekatha
    @Yakagekatha  10 วันที่ผ่านมา +12

    🔴මුලින්ම වීඩියෝව නරඹා අදහස් දක්වන ලෙස ඉල්ලා සිටිමි🙏 මෙම වීඩියෝව කිරීමේ අරමුණ වුණේ ඕස්ට්‍රේලියානු ක්‍රමය ගැන හරි අවබෝධයක් කෙටියෙන් ලබාදීමටයි.
    එනම්, ධනපති හෝ ප්‍රභූ පන්තියේ පීඩනය වෙනුවෙන් නිර්ධන පන්තියේ කැරලි ගැසීම වැනි කතා නොමැති, දක්ෂයාට ඉහළට යා හැකි ක්‍රමයක් ගැනයි🎉

  • @OsmanGunarathna
    @OsmanGunarathna 10 วันที่ผ่านมา +25

    Your look reminds me Asanka Gurusingha

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา +3

      😁 Thank you 🙏 don't know whether I can sneak into cricket board 🛹😂

    • @bathiya008
      @bathiya008 3 วันที่ผ่านมา

      😅

  • @improveme7043
    @improveme7043 9 วันที่ผ่านมา +5

    Athal middle- is uber delivery living in a shared house with 100 people. Paying about 40,000 AUD for tuition fees. Really hard to find a good job or any work experience.

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 10 วันที่ผ่านมา +9

    Thank you for the video..
    අයියේ...පුලුවන් නම් ඔසීලගේ සෞඛ්‍ය ගැන තියෙන උනන්දුව ගැන වීඩියෝ එකක් කරන්න..වයස 90මිනිස්සුත් independent විදියට තමන්ගෙ වැඩ ටික කරගන්නවා..අපේ රටේ මිනිස්සු 70විතර වෙනකොටම osteoporosis නිසා එකතැන් වෙනවා..

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 10 วันที่ผ่านมา +2

      Great Topic

    • @improveme7043
      @improveme7043 9 วันที่ผ่านมา +2

      If not, they need a million dollars to go to a decent retirement home. This is one thing no one talk about.

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +3

      Good topic brother ❤️❤️❤️ Thank you for the idea 💡අනිවා කරමු💯✅👍🏻

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      @improveme7043 There are soany other alternatives available

    • @treebuild8
      @treebuild8 9 วันที่ผ่านมา

      ඔසීලා (දකුණු ආසියාවෙන් ඇවිත් ඔසී උන උන් නෙමෙයි, අනික් උන් ), බුරිය උල් වෙනකන් පරාටා , තෝසේ ,රයිස් සහ කොත්තු නම් කන්නේ නැතුව ඇති.

  • @OmarHak82
    @OmarHak82 8 วันที่ผ่านมา +1

    Great analysis on the social stratification in Aus. Please do a special one for the Sri Lankan community, which is divided based on different factors (education level, ethnicity and language, blue vs white collar, orgin in SL....etc)

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 9 วันที่ผ่านมา +5

    ඕස්ට්‍රේලියාවේ නව සොයාගැනීම් වලට research කරන්න ඇමරිකාව වගේ නිදහස තියෙනවද ( මොකුත් හිතන්න එපා මම ඒ දේවල් වලට ආසයි මම ඉන්නෙ ලංකාවේ දන්නවනම් උත්තරයක් දෙන්න ) බොහොම ස්තුති හැමදාම ඇත්ත තොරතුරු කියනවට ❤

    • @erangaj
      @erangaj 9 วันที่ผ่านมา +5

      නව සොයාගැනීමවලට තහනමක් කොහෙවත් නෑනෙ, ඊ කියන්නෙ නිදහස කොහෙත් තියනව ලන්කාවත් ඇතුලුව.සමහර විට ඔයා අහන්නෙ නව සොයද්ගැනීමවලට අනුග්‍රහ ලැබෙනවද කියල වෙන්න ඇති. ලන්කාවට සාපේක්ශව නව සොයගැනීමක කරපු කෙනෙක්ට ගේමක් ගහල ගොඩඑන්න හොඳ චාන්ස් එකක් තියනවා.

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම❤️❤️❤️

    • @sanjuchathuranga9961
      @sanjuchathuranga9961 9 วันที่ผ่านมา +1

      @@erangaj එහෙම තමයි මම ඇහුවෙ මහන්සියට සාධාරණයක් දෙනවද කියලයි තව ජර්මනිය වගේ කාර්මික රටවල් වල වගේ production ලොකුවට පේන්න අහන්න නොලැබෙන නිසයි ඔය රටේ කෙනෙක් ගෙන් ඇහුවෙ reply කරාට බොහොම ස්තුති ජයවේවා ❤️❤️

    • @sanjuchathuranga9961
      @sanjuchathuranga9961 9 วันที่ผ่านมา

      @@Yakagekatha බොහොම ස්තුති

    • @sanjuchathuranga9961
      @sanjuchathuranga9961 9 วันที่ผ่านมา

      @Yakagekatha ❤️❤️🙏

  • @DevilsEye-i1c
    @DevilsEye-i1c 10 วันที่ผ่านมา +2

    I am transitioning to MOBILE MIDDLE Thanks for the video

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา

      Best wishes 💪❤️❤️❤️

  • @susilgunaratne4267
    @susilgunaratne4267 10 วันที่ผ่านมา +3

    "Mobile Middle" 😮 yes, it's there. 1st time I heard in media. Thanks.

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 10 วันที่ผ่านมา

      True

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา

      💪❤️❤️❤️

  • @janaka556
    @janaka556 9 วันที่ผ่านมา +2

    Excellent analysis mate

    • @Yakagekatha
      @Yakagekatha  8 วันที่ผ่านมา

      Thank you brother ❤️❤️❤️ keep in touch 👍🏻

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 10 วันที่ผ่านมา +2

    Thank you for the video yaka ❤

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา +1

      You are mostly welcome ❤️❤️❤️

  • @ayubowansrilanka
    @ayubowansrilanka 6 วันที่ผ่านมา +1

    thank you

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 10 วันที่ผ่านมา +4

    uk wala nm godak wenas..england wala class system eka sahenna darunui.
    Jathi bedayath e ekkama thiyenawa african aya ehema white colour jobs walata enawata kamathima na..eka therenawa..ehema godak seen thiyenawa

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา +1

      Thank you so much for sharing ❤️❤️❤️👍🏻keep in touch 👍🏻

    • @gayanfernando9197
      @gayanfernando9197 9 วันที่ผ่านมา

      That was more prominent due to a investment bank manager Kweku Adoboli has done massive loss to bank by fraudulent trading.....he is a ghanian.....from that incident all african treated as corrupted,unrustworthy for any job

  • @Lovelyworld00000
    @Lovelyworld00000 10 วันที่ผ่านมา +1

    Attitude change කරගැනීම 👍💕🌎

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา

      ❤️❤️✅👍🏻💯

  • @LKPNLakmali
    @LKPNLakmali 8 วันที่ผ่านมา

    Which catogery you mention if husband and wife both are nurses in Australia ?

  • @yashivaji
    @yashivaji 8 วันที่ผ่านมา +1

    Balanced kiyaweemak

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 20 ชั่วโมงที่ผ่านมา

    Macho ...
    Those Greeks and Italians are referred to as "Wogs"??

  • @DanuskaJayasundara
    @DanuskaJayasundara 2 วันที่ผ่านมา

    Investing in stocks, real estate is the greatest difference across classes.

  • @ShamenUpendra
    @ShamenUpendra 9 วันที่ผ่านมา +4

    ඔස්ට්‍රේලියාවේ පාතාල කල්ලි(මාෆියා ගැන්සි) තියෙනවද්?

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +2

      අනිවා, ඒව නැත්තේ කොහෙද👍🏻

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 9 วันที่ผ่านมา +1

    Eka ekage passawal lewakaka eka ekagewadakarayo wage inne nathuwa slhamba karanawanam hambakaran awilla lankawe suddo wage indapalla. Salli nathi kamata rata gihin natta akulan eka ekata oluwa nawan amaruwen iwasan innawa thamai. Et ekata hure dada lanjawata bana Bana inne nathuwa hamba karan jiwat weyalla suddo wage😊

  • @chamodhdilan4497
    @chamodhdilan4497 9 วันที่ผ่านมา +2

    අයිය ජොබ් එක අනුව ඇතිවෙන වෙනස්කොට සැලකීම් තියනවද ?? උදාහරණයක් ගත්තොත් ලංකාවෙ තියෙන්නෙ හොද රස්සා කරන මිනිස්සු සාමාන්‍යය රස්සා කරන මිනිස්සු කියල වෙනස් කරල සලකන්නේ සමාජෙ ඔහෙත් එහෙම එකක් තියනවද වගේ එකක් තියනවද පුලුවන්නම් මේ සම්බන්ධවත් වීඩියෝ එකක් කරන්න

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      එහෙම කරන්න බැහැ සමාජයේදී, මොකද කව්රුවත් කාවවත් එහෙම ගණන් ගන්නේ නැහැ තරාතිරම අනුව, සාමාන්‍ය ජීවිතයේදී. එහෙම දේවල් තියෙනවා ලංකාවේ අය එකතුවෙන තැන්වල නම් 😂😂
      Thank you for the idea 💡
      අපි වීඩියෝ එකක් කරමු ✅💯👍🏻❤️

  • @maxdilly99
    @maxdilly99 9 วันที่ผ่านมา +1

    Bro, e kiyanne cleaning karana kenektath doctor kenek ta wagema ihalama respect ekak thiyanawa kiyana kathaawa boruwak da? meka ahuwama mata hithenne nam affluent class wala aya saha working class athara socially gap ekak thiyanawa kiyala (money walin nemeyi).

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      එහෙම රැකියාව අනුව Respect කරන කතාවක් මෙහෙ නැහැ. හැමෝම කතා කරන්නේ නම කියලා. Company cleaner CEO ට කතා කරන්නෙත් නම කියලා. ඒ වුණාට අනිත් මිනිහගේ අයිතිවාසිකම් , පුද්ගලිකත්වය කියන දේවල් වලට තමයි ගරු කරන්න ඕන වෙන්නේ. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් . ඊට අමතරව ලංකාවේ වගේ එක එක වෘතීන් මිහිපිට දෙවිවරු කරලා නැහැ.

    • @improveme7043
      @improveme7043 8 วันที่ผ่านมา +1

      @maxdilly99 To be honest, they pretend they don't, but there is. It's like middle and lower middle class people buy really expensive cars and wear branded clothes to show off they have money and really rich they don't show off, but they are absolutely loaded and really humble and generous. If you migrate and live to impress, it might work against you. The average home in a good location with good schools is about 1 million and over. You need two people income of 200k to live decently, and almost 40% of your income is taxed 11% taken away for superannuation. You need 1 million dollars for retirement.

    • @Yakagekatha
      @Yakagekatha  8 วันที่ผ่านมา

      @improveme7043 OMG 😂are you really in Australia? If so, which city? May be I'm not in Australia 🤔
      If life is this much hard and worthless in Australia, why do you still in Australia?

    • @improveme7043
      @improveme7043 8 วันที่ผ่านมา +2

      @Yakagekatha I live in one of the most expensive suburbs in Sydney. I love the lifestyle and facilities. I'm in the highest earning income bracket, but still it is really expensive. I don't know where you live. Have you ever heard of Sydney?

    • @improveme7043
      @improveme7043 8 วันที่ผ่านมา +2

      @Yakagekatha With regards to living now vs retirement. I would definitely retire in Sri Lanka. At least 6 months. The most annoying thing is that you guys are painting a picture to Sri Lankan students that when they come to Australia, life is better. If the roads and there are pavements in footpaths and a good comfortable public transport Sri Lanka is so much better or at least just as good as Sydney. If you go to an organic market in Double Bay Sydney (Most exclusive suburb in Australia) and Sri Lanka pola in suburb food are the same.

  • @madushikachathurangani4740
    @madushikachathurangani4740 10 วันที่ผ่านมา +3

    👍

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 10 วันที่ผ่านมา +3

    කොමද කොමද boss 😅

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @nisala7611
    @nisala7611 8 วันที่ผ่านมา

    Does class affect dating?

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 7 วันที่ผ่านมา +1

      Money is everything

    • @Yakagekatha
      @Yakagekatha  5 วันที่ผ่านมา

      Depends on the person

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 9 วันที่ผ่านมา +2

    කුරුල්ලෙක් කෑ ගහන සද්ද ඇහෙනව😍😍😍😊

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      ඔව් කුරුල්ලෝ ඉන්නවා ගොඩක්, හැම තැනම

  • @mycastmycast5122
    @mycastmycast5122 9 วันที่ผ่านมา +1

    යකා නිල්පාට හෙල යකෙක් වෙලා ..👍.. freedom 👍💙🖤

    • @Yakagekatha
      @Yakagekatha  8 วันที่ผ่านมา +2

      Australian Liberals brother 😂🤪❤️❤️

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 7 วันที่ผ่านมา

      🤭

  • @Ravinath46
    @Ravinath46 8 วันที่ผ่านมา

    Enna salli thmai naththe

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 8 วันที่ผ่านมา

    Panthi satan gana kathaa avsya naha uddha hadana viplava navi kalaa chandaya kiyannaa prajaa thanthravaadhaya chandayan naayakayo thora ganeema

  • @game_on4585
    @game_on4585 9 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️

  • @stanleygamage666
    @stanleygamage666 10 วันที่ผ่านมา +1

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @SudeshEranga-cp7wk
    @SudeshEranga-cp7wk 9 วันที่ผ่านมา

    අදීවාසී ජානතවගේ හැසිරීම කොහොම මට්ටමකද තියෙන්නෙ ඔයරටේ. මොකද ඔවුන් තමා ඔය භූමියේ නියම හිමිකරුවෝ...

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      බහුතරයකගේ හැසිරීම නම් අන්තිමයි

  • @habk8574
    @habk8574 14 ชั่วโมงที่ผ่านมา

    Mona magulakda sarin sare flash yanne😂

  • @kasuntharaka5621
    @kasuntharaka5621 9 วันที่ผ่านมา +2

    ඕස්ට්‍රේලියාවෙ tax ගෙන වීඩියෝ එකක් කරන්නකො

    • @Yakagekatha
      @Yakagekatha  8 วันที่ผ่านมา

      අනිවා කරමු ✅💯🔥❤️

  • @kalindusri1
    @kalindusri1 10 วันที่ผ่านมา

    නොකියා කියන්නේ පන්ති පරතරය කියන එක එහෙත් තියෙනවා කියලා....

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา +1

      වීඩියෝ එක බැලුවාද?

  • @sashawijesingha7408
    @sashawijesingha7408 9 วันที่ผ่านมา +2

    මොන class ද? කලූ හමට. කොහොමත් කලූ හම australia වල පිළිකුල් කරනවා. ලංකාවේ මිනිස්සු ලොකුවට හිතන් හිටියට කලූ හමනෙ තියෙන්නෙ.

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +10

      කළු හම පිළිකුල් කරන්නේ ඕස්ට්‍රේලියාවේ නෙවෙයි ලංකාවේ සහෝදරයා😂😂 ඒකනේ හම පොඩ්ඩක් සුදු වුණොත් ලංකාවේ මාර පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ වගේම හම සුදු කරගන්න ගිහින් කට්ටිය මැරිලත් තියෙනවා😵‍💫

  • @2786kenneth
    @2786kenneth 9 วันที่ผ่านมา +1

    Lucky country mate you work hard and enjoy life

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา

      Absolutely ❤️❤️❤️💪💯✅

  • @improveme7043
    @improveme7043 9 วันที่ผ่านมา +3

    You are not addressing the true picture. Would you come as a student today?

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา

      Absolutely. I will
      Investing a few years of hard work and study is a small price to pay when considering the challenges faced by those trying to sneak into Europe by illegal ways. Once you've secured permanent residency, Australia offers a good working environments compared to many other countries where Sri Lankans often work long, grueling hours (12to16hours 6 to 7 days)

    • @improveme7043
      @improveme7043 9 วันที่ผ่านมา +1

      @Yakagekatha So you are suggesting to sell land in Sri Lanka to study in Australia. Can you please do me maths. How are you planning to pay for Tution fees and living cost of over 50,000 in a minimum wages working legal 20 hours per week and work full-time during holidays?

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      @improveme7043 me and my wife walked through that path and achieved (we didn't sell anything in SL). Are you in Australia?

    • @improveme7043
      @improveme7043 9 วันที่ผ่านมา +1

      @Yakagekatha Yes. I study in 2000s when fees are around 15,000 and rent for a Melbourne city apartment about 560 for the month, and I can survive with a 50 for a week. Now, I am living in a really nice Sydney leafy beach suburb. The best thing I did was to go back to Sri Lanka after my graduation and work in Sri Lankan reputed companies built my resume with great experience.

    • @Yakagekatha
      @Yakagekatha  8 วันที่ผ่านมา

      Wow, did you know that in the 1980s, everything was much more affordable compared to 2000?
      Just to clarify your comments, are you saying:
      "🇱🇰Do not come to Australia"?
      "🇱🇰Sri Lankans currently in Australia, go back to Sri Lanka and work"?
      💪👏

  • @psdilrukshi5819
    @psdilrukshi5819 8 วันที่ผ่านมา

    New zealand වලට වඩා australia හොඳයි da?

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 7 วันที่ผ่านมา +1

      Absolutely

    • @Yakagekatha
      @Yakagekatha  5 วันที่ผ่านมา

      පුද්ගලයා අනුව තමයි හැම දේම

  • @LalithMayadunna-s3s
    @LalithMayadunna-s3s 9 วันที่ผ่านมา +1

    Don't tell lies.

  • @sudeshryan8707
    @sudeshryan8707 10 วันที่ผ่านมา +3

    යකෝ මෙහෙන් එහෙට ගිය උන් ඒ වුනාට කියන්නෙ මේ රටවල් වල පන්ති කතන්දර නෑ හැමෝම සමානයි මාර යුටොපියා තමයි මේව වගෙ රට බයිලනෙ 😂😅

    • @Yakagekatha
      @Yakagekatha  10 วันที่ผ่านมา

      ඔයා වීඩියෝ එක බැලුවාද?

    • @sudeshryan8707
      @sudeshryan8707 9 วันที่ผ่านมา +2

      @@Yakagekatha බලුව. එහෙම තත්වයක් තියෙනෙ මොන මට්ටමෙන් හරි ඔයා කියන විදියට. එහෙම එකක් ඇත්තෙම නෑ කියන අය ගැනයි මන් කිව්වෙ

    • @Yakagekatha
      @Yakagekatha  9 วันที่ผ่านมา +1

      @sudeshryan8707 ඔයා කියන එක හරි,, මමත් දැකලා තියෙනවා සමහර තන් වල කියනවා හැමෝටම එකම විදිහ කියලා, හරියට උතුරු කොරියාව වගේ😁. මේක කරන්න හිතුනෙත් එහෙම වීඩියෝ එකක් දැකපු නිසා. Thank you ❤️👍🏻

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 9 วันที่ผ่านมา +8

    ජෙප්පොන්ට හොද තැනක් 😂😂
    කයිතන් යැව්වනම් පන්ති කොටවල පිං ගොන් ජනා වෙන්න පුලුවන් 😂😂😂

    • @DevilsEye-i1c
      @DevilsEye-i1c 7 วันที่ผ่านมา

      🤣🤐

    • @LankaninUK
      @LankaninUK 5 วันที่ผ่านมา

      අසාර්ථක උත්සහයක් 😅

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 9 วันที่ผ่านมา +1

    👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  8 วันที่ผ่านมา

      ❤️❤️❤️