The Surprising Truth About Handling TOXIC Situations at Work Nobody Tells You
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- In this video, we reveal the surprising truth about handling toxic situations at work that nobody tells you. Learn how to navigate difficult work environments with ease.
#australiasinhala #canadasinhala #toxicworkplace
❤ this is a very good initiative to help migrants to understand how to adopt to new life... I work in HR in Australia and it is very challenging as a migrant. But if you smart enough to unlearn and relearn that is the key. Unfortunately our people read : processs/ analys situations and life in new countries based on the understanding they have back in SL. Some people here told me it is very hard to get HR job as well to manage them since they don't like to work under you. The reality is if you have personal qualities that they will gradually respect you. They will ask you why you came here and if you answer I wanted better life , they will not respect you. What I say to this question is " I wanted a change".
❤️❤️❤️
Thank you for sharing your valuable thoughts and experiences 🙏
True ❤💯
very well said... dearly hope that person who posted this story sees this video.. best advise you can ever give to a person in a similar situation
Thank you so much 🙏
Thanks yaka , uba mara porak🤜🙏👍👋
❤️❤️❤️
ලංකාවේ සල්ලි තියෙන උන් ගන්න ආතල් ඔය කිසි රටක නැහැ. අයි ටී කරන උන්, ෆී ලාන්ස් කරන උන් ලක්ෂ 7,8ක් හොයනවා. ඔය රටවල ගිහින් කුණු අදින්න සෙකන්ඩ් ක්ලාස් සිටිසන් ලා වෙන්න උන් කැමති නැහැ.උන් රටවල් වල යන්නෙ ආතල් ගන්න. ඔය රටවල් වලට ගියාම ලංකාව අපායක් , පිටරට ස්වර්ගය කරලා පෙන්නන්නෙ ලංකාවෙ ජීවිත අසමත් මිනිස්සු.
Right advice for guys in victimized situations.
Best point: 7.00 ~7.25.
❤️❤️❤️
❤❤❤ සුපිරි ,, මාර වටිනව..කොහෙ හිටියත් pvt jobs කරන කාට උනත් වටින අදහස්..අපතයො නම් 😂😂 මෙහෙත් ඉන්නව 😂
Thank you so much ❤️❤️❤️
Helpfull ❤
❤️❤️❤️
Danush kiyala ekkenek kiyala thiyenawa school gana video ekak karanna kiyala aniwarenma....Man hithanne japan wagema australia athi kiyala..mn hithan inna hati e...mn aussie awith na dana ganna asai..japan wage lamai eyalage dewal pirisidu karagena ehema deyak aussie wala athi kiyala hithanawa...video ekak karanna..Aussie wala saradharma gana katha karanna....
Nice
❤️❤️❤️
මේ කියන කතාව හරිය්ටම හරි. NZ වලත් ඔහොම තමා.සමහර උන් හරි අකමැතියි පිටින් ආපු උන් උඩට යනවට.... ඒ විතරක් නෙවේ ගොඩාක්ම කුහක ලන්කාවෙන්ම ආපු එවුන් 😂
මෙහෙත් සමහර පොඩි company reference දෙන්නෙ නෑ migrants ලගෙන් අඩු පඩියට වැඩ ගන්නවා උන් වෙන company වලට යනවට කැමති නෑ.exploit කරනවා.
Thank you for sharing 🙏
It is not only abroad but also Srilanka. I 've such experience here. It is better to find another jobs
Thank you for sharing your valuable experiences 🙏
Thank you
You're welcome
👍
❤️❤️❤️
❤❤
❤️❤️❤️
NZ ohoma thami 4 years wada ekama Company eke refrence denne nae wena ekakata yanna Saththu
🥹
❤
❤️❤️❤️
කැනඩාවල මනිස්සුනම් අන්තිමයි අයියා උංට software හදල දුන්නම උං මොනවහරි කියල ආපහු සල්ලිත් ගන්නවා යකා අයියා, මමත් finland යන්න හිතාගෙන ඉන්නෙ.
Thank you so much for sharing 🙏
ඉතින් මොකටද බන් එක එකාට පදිර් වෙන්න වෙන රටවලට යන්නේ? වෙන මොන රටක සිටිසන් වුනත් you are a 2nd class citizen. ඒක තමයි ඇත්ත. It was true for even Rishi Sunak, Kamala harris or you or anyone else. There is nothing like motherland .
ලංකාවේ දි එක එකාට පදිරි වෙන්නැත්ත,
@@hareshsenarathne6200 Nope. I studied well. Working in a respected profession.
@@DiveHive ලංකාවෙ තියෙන්න රෙස්පෙක්ට් නැති ප්‍රොෆෙශන්ස් මොනවද මිත්‍රයා . රෙස්පෙක්ටබල් ප්‍රොෆ්එශන් මනින මිනුම්දන්ඩ මොකක්ද මෙයා.
@@hareshsenarathne6200 lankawe professional jobs thiyanwada?
අයියේ... ඔසී වල schools වල විස්තර ටිකක් කියන්නකෝ හොද වැඩ අම්මට තාත්තාට වැඩිහිටි අයට එහෙම ගරු කරන්න ඒවා ඊටපස්සේ කරුණාවන්ත කම් එහෙම ඒවා උගන්නන වද කියලා
අනික එක තමයි අයියේ, ඔසී වල මනුස්සයෙක්ට කරදරයක් උනාම එහෙම උදව්වක් කරන පෙළම්බෙනවද ඔහේ මිනිස්සු, නැත්නම් නොදක්ක ගානට යවද එහෙම කියලා ❤ඔයා විතරයි අයියේ අමුවෙන්ම කියන්නේ ඒකයි ඉල්ලුවේ පුළුවන් නම් comment එකක් දාන්න නැත්නම් අයියා video එකක් කරන්න ❤ලේසි විදියක් ❤❤❤❤❤❤❤❤❤
Thank you brother ❤️❤️❤️
ළමයි ගැන කතාව මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/video/rOMZqm5oT9A/w-d-xo.htmlsi=2Uj8RuVSs-6LVTdL
කරදරයක් වුණොත් මිනිස්සු උදව් කරනවා, හැබැයි බහුතරය සුදු ජාතිකයෝ තමයි එහෙම කරන්නේ.
හැබැයි, මේ වගේ රටවල් වලදී කරදරයක් වුණොත් අනිත් මිනිස්සු මත යාපෙන්න ඕන නැහැ. ඒවට තමයි Emergency services, Road side assistance වගේ දේවල් ස්ථාපනය කරලා තියෙන්නේ. කෝල් කරන්න තමයි තියෙන්නේ. උදව් කරන්න එන මිනිස්සුන්ට කරන්න තියෙන්නෙත් ආපදවේ තත්ත්වය අනුව 000 dial කරලා police, Fire or Ambulance කියන ඒවගෙන් අවශ්‍ය දේවල් ඉල්ලන්න. ආපදාවේ තත්ත්වය අනුව responding time එක වෙනස්
❤❤❤❤❤❤❤❤❤❤❤❤♥♥♥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
max
❤❤❤
❤️❤️❤️