ඉරාන ජනපති ලංකාවට ආපු එකට පළිගන්න ඊශ්‍රායල් බුද්ධි අංශ මිනීමරු මෙහෙයුමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 519

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 9 หลายเดือนก่อน +2

    Thanks lot for sharing this precious Informations our beloved guardian angelic brothers. Mr. Keerthi Rathnayaka & Mr. Chamuditha.We respect for yours great services. 🙏💐❤🙏💐❤💐🌹🌻🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @dhammika-vz5hd
    @dhammika-vz5hd 9 หลายเดือนก่อน +4

    සුපිරි 👍

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 2 หลายเดือนก่อน

    කීර්තිගේ කතාව පට්ට ✌️

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 9 หลายเดือนก่อน +5

    MR K. RATHNAYAKA. MR CHAMUDITHA THANK YOU SO MUCH BOTH OF YOU ❤POLICIYA GENA KATHAKARALA WEDAKMA NEHA. (HORAKAMA WANCHAVA DUSHANAYA .PIRI ITHIRI GIYA THOTHANNAK. )

  • @helptheworld7959
    @helptheworld7959 9 หลายเดือนก่อน +4

    Chamuditha Thanks

  • @rohanrohan5178
    @rohanrohan5178 9 หลายเดือนก่อน +30

    මොසාද් ගැන කියන්නේ ඇත්ත. මට මතක් වෙනවා LTTE එකට සහ අපේ සිංහල හමුදාවට එක camp එක දෙකට බෙදල දෙගොල්ලොටම training දුන්න හැටි

    • @rohanrohan5178
      @rohanrohan5178 8 หลายเดือนก่อน +2

      @NatureWonders709 මහත්තයෝ දන්නෙ නැත්නම් දන්න කෙනෙක් ගෙන් අහල දැනගන්න.

    • @rohanrohan5178
      @rohanrohan5178 8 หลายเดือนก่อน

      @carsandallfun2795 ඔබ හරි.

    • @rohanrohan5178
      @rohanrohan5178 8 หลายเดือนก่อน

      @navindudilshan3439 මම නිවැරදි කරන්නම් "මොසාඩ්" කියලා සමාවන්න

    • @rohanrohan5178
      @rohanrohan5178 8 หลายเดือนก่อน +2

      නැහැ පලස්තීනෙ කියන්නේ ලංකාවට උදව් කල රටක්.

    • @dilrukgeethika66
      @dilrukgeethika66 7 หลายเดือนก่อน +1

      @NatureWonders709 read the book "mossad" by michel bar-zohar and Nissim Mishal

  • @patmaperera1
    @patmaperera1 9 หลายเดือนก่อน +1

    Thank yuo for information

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 9 หลายเดือนก่อน +15

    සාලිය පීරිස්ලා ගැන තොරතුරු හෙළිදරව් වෙනකොට කළබල වෙලා තියන පිරිස් කමෙන්ට් කියවීමෙන් හඳුනාගත හැක 😂😂😂

  • @WineeEdirisinha
    @WineeEdirisinha 9 หลายเดือนก่อน +27

    ඉක්මන් ප්‍රතිකාර ලබාදෙන්න

  • @chamilachandana3370
    @chamilachandana3370 6 หลายเดือนก่อน

    Super

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 9 หลายเดือนก่อน +7

    නියමයි චමුදිත ඔබේ වැඩසටහන් වලට සහභාගි වන උදාරම මිනිසා කීර්ති. දෙන්නම ප්‍රවේසමෙන්

  • @dumindajanaka4083
    @dumindajanaka4083 9 หลายเดือนก่อน +1

    වැදගත් සාකච්චාවක්

  • @samansenavirathna5814
    @samansenavirathna5814 9 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @helptheworld7959
    @helptheworld7959 9 หลายเดือนก่อน +4

    Patta Programm 🎉

  • @samindapriyantha7375
    @samindapriyantha7375 9 หลายเดือนก่อน +2

    සාකච්ඡාවට පෙර, ඒ කියන්නේ තිරය පිටුපස මේ දෙන්නා කථාවෙලා එන්නෙ .චමුදිත බයයි ඒත් කීර්ති කියනව බය වෙන්න එපා සාකච්ඡාව අපි කරමු චමුදිත .මගේ පිටි පස්සේ ඉන්නෙ මගෙ හොඳම යාලුවා ,T:A

  • @MAFuard
    @MAFuard 9 หลายเดือนก่อน +56

    ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු මානසික රෝගියෙක්.කාලයක් තිස්සෙ මානසික අස්ථාවරත්වය පෙන්නුම් කරා.ඉක්මනින් ප්‍රතිකාර නොකරොත් සියදිවි නසාගැනීමක් දක්වා යාහැකියි.

    • @codmobile6662
      @codmobile6662 9 หลายเดือนก่อน +6

      ඇයි උබට අව්ලද ඌරා ඉරානෙටයි පකයිස්තීනෙටයි පකට දෙනවා කිව්වම

    • @TuaMax-q4g
      @TuaMax-q4g 9 หลายเดือนก่อน +1

      @@codmobile6662 ubelata lagdeema arinna yanni INDIAwa..

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      Who are you referring to?
      By default, it can be you letting know about yourself.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 9 หลายเดือนก่อน

      Thot ikmant prathikara denna wenne pupe amaruwat

    • @roshangamage7993
      @roshangamage7993 8 หลายเดือนก่อน

      උඹ බෙහෙත් ටිකක් ගනින් ඉස්සෙල්ලාම ..කඩේ යන කොන්ද පණ නැති සක්කිලි පොන්නයා..

  • @Helayatv
    @Helayatv 9 หลายเดือนก่อน +16

    මේකේ අපත කමේන්ට් දාපු ඔක්කොම අනුරයාගේ ගෝලයෝ උන් දාපු අනිත් කමේන්ට් මාලිමාවට ජය වේවාලු 😂

    • @Mrනුවා
      @Mrනුවා 8 หลายเดือนก่อน

      Ane pala biyo yanna😂

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 9 หลายเดือนก่อน +10

    මේකේ කමෙන්ට් කියවද්දි තේරුම් ගන්න පුලුවන් දේ තමයි එක පක්ෂයකට හොදටම රිදිලා ,,, හැමදේම දේශපාලන කෝනෙන් බලන්න එපා දෙයියෝ 🤣🤣🤣

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 9 หลายเดือนก่อน

      ඒක නං ඇත්ත මේකේ කමෙන්ට්කාරයින්ගේ පක්ෂෙ පැත්ත නොගත්තොත් ඒ එන පුද්ගලයවයි මාධ්‍ය මෙහෙයවන කෙනාවයි හම ගහලා තමා පස්ස බලන්නේ

  • @AshaAsharathnavira
    @AshaAsharathnavira 9 หลายเดือนก่อน +1

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 2 หลายเดือนก่อน

    නරක උන්ට සැර වෙන්න ඕනේ හරියටම ඕනේ

  • @upulkumara3265
    @upulkumara3265 9 หลายเดือนก่อน +12

    මේක මහා පුදුම රටක් මේ රටේ කිසිම මිනිහෙකුට ඇත්ත කථාකරන්න දෙන්නේ නැහැ ඇත්ත කියපු ගමන් ඒකෙන් රිදෙන වහල්ලු කියන්නේම අන්න අරූ අහවල් එකාට කඩේ යනවා කියලා එහෙම නැතුව ඌ කියන කතාවේ අැත්ත නැත්ත හොයල බලන එක නෙමෙයි.ඉතින් මේ රට හැදේයිද 😂😂😂

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 9 หลายเดือนก่อน +20

    ඔන්න මොසාඩ් සෙට් එක පෝම් වෙලා බනිනවෝ....

    • @arunalufashion6424
      @arunalufashion6424 9 หลายเดือนก่อน +1

      මොසාඩ් එකයි ඊශ්‍රායලයයි හැදුන හැටි නොදන්න උන් කුලප්පු වෙනව.අපේ රටේ යුද පරාද කියල වැලලෙන්න හදපු උන් කෝ ඊශ්‍රායලයෙ යුද අපරාද වලට මීක් සද්දක් නෑ...

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน +1

    අමිත් මුනින්ද්‍රදාස මහතා මැරෙව්වෙ ඊශ්‍රායලය තුලදී , ඒ අපේ විද්වතෙක්.යුද්ධය කාලෙ මල්ටි බැරල් අවි වල ඊශ්‍රායලය වයර් කපල වෙනත් රටකදී...එහෙම තමා අපිට ඒව ආවෙ ....ඒවා නැවත සකස් කලේ අමිත් මුනින්ද්‍රදාස මහතා ...ඒකට පලිගැනීම් කලේ එතුමාගේ ජීවිතෙන්....

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 หลายเดือนก่อน

    Thanks bro ❤❤❤❤❤

  • @ayalsandares8329
    @ayalsandares8329 9 หลายเดือนก่อน +75

    මේ comment කරලා තියෙන හරක් දන්නවද දන් නෑ අමිත් මුනින්ද්‍රදාස මහත්මයා මැරවේ ⁣ මොසාඩ් එකෙන් කියලා ...දැන් අහපියව් අමිත් මුනින්ද්‍රදාස කියන්නේ කවුද කියලා

    • @nilanthapradeep4500
      @nilanthapradeep4500 9 หลายเดือนก่อน +9

      සුපිරි අදහස... හරියට හරි මල්ලි....

    • @ariyarathnajayaweera5661
      @ariyarathnajayaweera5661 9 หลายเดือนก่อน +1

      38:55 39:08 39:34

    • @SanjayaMarabage-pk4kc
      @SanjayaMarabage-pk4kc 9 หลายเดือนก่อน +2

      අනිවා

    • @ranjanpayagala8726
      @ranjanpayagala8726 9 หลายเดือนก่อน +2

      Yes

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 9 หลายเดือนก่อน +7

      මරන්න ඕන නම් මරන්න ඕන තිරයෙන් අයින් කරන්න ඕන 😂උබ දන්නෙත් වට පිට යූටියුබ් එකේ කියපුවා නේ බං 😂😂

  • @udayasampath5412
    @udayasampath5412 9 หลายเดือนก่อน +6

    ❤❤❤❤👍👍👍👍

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 2 หลายเดือนก่อน

    කීර්තී ල් කෙනෙක් 🎉

  • @Gamini-pc1ty
    @Gamini-pc1ty 9 หลายเดือนก่อน +8

    Good work thanks

  • @krishanthiperrera551
    @krishanthiperrera551 9 หลายเดือนก่อน +1

    මෙතුමා කියන මො; ගැන කියන කතාව ඇත්ත . අපේ රටේ බුද්ධ් අංශය කොහොමද වැඩ කරන්නෙ කියලා මම දන්නෙ නැහැ එයාල (මො) අපේ රටෙහි ලොකු මෙහෙයුමක ගොඩක් කල් ඉදලා ඉන්නවා .

  • @shanikaMadurawala-nv4ur
    @shanikaMadurawala-nv4ur 9 หลายเดือนก่อน +2

    මහජන යා.දැනූවත්.දැනූවත්කිරිම.ඉතාහොද.දෙයක්.ඹබදෙදෙනාට.බුදුසරණයි

  • @wijekoonarachchi5689
    @wijekoonarachchi5689 9 หลายเดือนก่อน +13

    කීර්ති රත්නායක හොඳ මාධ්‍යවේදීන් .....good job

  • @anuraedirisinghe1823
    @anuraedirisinghe1823 9 หลายเดือนก่อน +10

    චමුදිත,කීර්ති ,සාමූහික ෂෝ එකක වගේ

  • @naveendraindika7774
    @naveendraindika7774 9 หลายเดือนก่อน +5

    මේක මිනිස්සු හිතන්නේ රනිලට සපෝට් වෙන එකක් කියලා.ලෝකේ හැමරටකටම ඔය විදිහට තමයි ගේම දෙන්නේ ඊශ්‍රායල් චේන් එක.ඒක සමහරු මොසාඩ් වශයෙන් හදුන්වනවා,ඉලුමිනාටිය කියනවා පවුල් දහතුන කියනවා රෙප්ටීලියන්ස්ලා කියනවා .ඉතින් කොහොම උනත් මිනිස්සු කියන හරක් ජාතියට නොතේරෙන්න ඉතාමත් සූක්ශම විදිහට මේක කෙරෙන්නේ ඒ ගොල්ලන්ට ඕනවිදිහට ලෝකේ පාලනය කරගන්න..ගෝටා කියන හරකාවත් එලෙව්වේ එහෙම තමා.
    මේක ලෝක දේසපාලනේ ඇතුලේ පතුල අතගාපු එකෙකුට ඇර තේරෙන්නේ නෑ.මොනා කරන්නද .
    කෝම උනත් ඉතින් තොරතුරු දෙන මාද්‍යවේදියාව එල්ලලා මැරුවෙ නැත්තන් පුදුමයි

  • @IshankaIshanka-pb3jx
    @IshankaIshanka-pb3jx 9 หลายเดือนก่อน +16

    සම..හරක්ට චමුදිත කරන වැඩ සටහන් ගරඩින්ට භූමිතෙල් වගේ මාධ්‍යවේදීයෙක් විදියට කරන ප්‍රශ්න කිරිම් සුපිරි කරි පොවන්නේ නැතුව කෙලින් අහනවා. අපට කැමතිනම් අහනවා නැත්නම් නොබලා ඉන්නවා. චමුදිත ඔයා සුපර්....බුදුසරණයි

  • @klaengineering449
    @klaengineering449 9 หลายเดือนก่อน +5

    මොසාඩ් ඔත්තු කරුවන් comment කරන එවුනුත් ඉන්නවා වගෙයි

  • @kumariwathupola6951
    @kumariwathupola6951 9 หลายเดือนก่อน +3

    Kerehi kiyana kathawa Hari. Israel wala Inna nisa mage family eka kiyana dewal ekka meya kiyana kathawa Hari....mokada aurudu gaanak gihin Hari meyala Pali ganna wa Mai.......loke kohe hitiyath aniwaryen maranawamai. Keerthi ❤❤

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 9 หลายเดือนก่อน +15

    ඕව හොයලා බලන්න ඕනේ!පාස්කු සිදුවීම සිදු වුණේ සිරිසේන සහ අගමැති අතර විරසක යක් නිසා නොවෙයි! සිරිසේන ට තරහ තිබුණා එයාගෙ staff එකේ දෙන්න pagawak ගන්න යනකොට අල්ලලා දුන්නෙ රනිල්!එයාගෙ පුතා බැන හිටියේ ටාජ් සමුද්‍ර එකේ ඒ අයට දෙන්න සල්ලි ගනිණ කොට තමයි CID එකෙන් අතටම අල්ලා ගත්තේ! ඒ
    තරහ තිබෙන ව සිරිසේන ට!ඊට පස්සේ රනිල් ගෙන් ඊළඟ ජනාධිපතිවරණය
    ට නාම යෝජනා හම්බ වෙන්නේ නැති නිසා තමයි rajapakshala සමග කුමන්ත්‍රණ කරලා අගමැති කැමත හොරෙන්ම මහින්ද ට දුන්නෙ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්!
    ඔය නාමල් kumarage නාඩගම th නැටූ ව රනිල් අල්ලන්න!සජිත් ගෙ සහයෝගය ඇතිව අගමැති රනිල්ට විශ්වාස bangayak ගෙනාවා!ඒත් රනිල් එලවන්න බැරි වුණා!ඊට පස්සේ තමයි මහින්ද +සිරිසේන la එකතුවෙලා පාස්කු සිදුවීම කලේ ඒ අයට මිනිසුන් මැරෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ!ඔය සිද්ධි ඔක්කොම වෙන කාලේ වෙනකොටත්
    FCID එකෙන්!CID එකෙන් පර්යේෂණ
    කරමින් තිබුණේ!අර දින 52 වෙලාවේ ඔක්කොම නිලධාරීන් මාරු කල!Chamuditha මේ වගේ ලෝක හොරු ගෙනැත් ඔබ මේ කරන දේවල් වලින් රට තවත් අවුල් වෙනවා!එව්ව පර්යේෂණ කරන අයට කරන්න දෙන්න!ඔබ ඔය view s අරගෙන සල්ලි හම්බ කරන එව්ව යාදේnne නැහැ! Widayakaya
    ඔතන ට ගන්න කොටම අපිට තේරෙනවා ඔබ ඔය ඉන්ටර් view
    කරන කෙනා ඉන්න තැන!

  • @lahirukodi4493
    @lahirukodi4493 9 หลายเดือนก่อน +6

    👍👍👍👍👍

  • @KapilaSudesh
    @KapilaSudesh 9 หลายเดือนก่อน +16

    නියම ලොන්ඩරි දෙකක්.

  • @nalakaperera2462
    @nalakaperera2462 9 หลายเดือนก่อน +4

    💪❤️🇱🇰🇱🇰❤️

  • @anandagunarathna2077
    @anandagunarathna2077 9 หลายเดือนก่อน +20

    යකෝ කටවහ ඉදින් රනිලව මරණවනන් කොච්චර හොඳද මේ රටට

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 9 หลายเดือนก่อน +1

    මමනම් කියන්නෙ මොසාඩ් එකේ තර්ජනය තියෙන්නෙ අනුර සහෝදරයට 😢😢😢

  • @irahada5961
    @irahada5961 9 หลายเดือนก่อน +5

    මේ වගේ දූෂිත නිලධාරීන් ඉන්න කම් අපේ රට හදන්න බැහැ .රේගුව,පොලිසිය ,නීතිය ,ආගම ,විගමන කිව්ව නොකිව්ව හැමෝම හොරු .

  • @athulajayasekara7050
    @athulajayasekara7050 9 หลายเดือนก่อน +3

    චමුදිත සමරවික්‍රම කියන්නෙ ලංකාවෙි මාධ්‍ය කාලාවෙි කුනු ලොන්ඩරිය...මුට ඔින කුනු ගොඩවල් අවුස්සලා අසුචි කටෙන් එලියට දාන්න තමයි..වෙන මොකුත් නැ ...මිනිමරලා ලංකාවෙි ඉහලම අධිකරණය දීපු නඩු තීන්දුව වෙනස් කර ගන්න ජනාධිපති සමාව ගන්න අනිත් මිනිස්සුන්ට මඩ ගහන එකම තමයි මෙි අසූචි මාධ්‍ය වෙිදියාගෙ වැඩ .

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 9 หลายเดือนก่อน +13

    පාට කණ්නාඩි දාගෙන බලලා කමන්ට්ස් කරන අයත් ඉන්නවා .😮😅

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 9 หลายเดือนก่อน +36

    මෙයා ඇවිල්ලා තිබෙන්නේ rajapakshala ගෙ කුණු සෝධකයා widiyata!

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 9 หลายเดือนก่อน +1

      බූරූ අනුරයා වෙනුවෙන් කොපමන විදේශ මුදල් ලැබෙනවාද ?..

    • @wijesooriyawas2898
      @wijesooriyawas2898 9 หลายเดือนก่อน

      අනුරට ලැබෙන හැටි ගැන ​අනිවාර්යයෙන් හොයන්න ඕනි​@@gihannanayakkara2203

    • @janakakpuribndr3000
      @janakakpuribndr3000 4 หลายเดือนก่อน

      මීහරකෙක් යකෝ වහලෙක් වෙන්න එපා ලොල්ලො

  • @krishakrisha510
    @krishakrisha510 9 หลายเดือนก่อน

    රත්නායක මහතා යමක් ලිව්වොත් කිව්වොත් ඒක යථාර්ථයක් විදියට අපි දැකලා තියෙනවා ගරු ජනාධිපති තුමනි ඔබ තුමා ආරක්ෂා වෙලා හිටියොත් රටට හොඳයි ❤️

    • @amilanuwan8630
      @amilanuwan8630 9 หลายเดือนก่อน +1

      මොසාඩ් එක ගැරඩි මරන්නේ නෑ 😜

  • @herathkumari
    @herathkumari 9 หลายเดือนก่อน +8

    මම මේ වැඩසටහන බොහොම අසාවෙන් බලනවා චමුදිත ගෙන්නකෝ අනුර කුමාර

    • @hemanthijaya5292
      @hemanthijaya5292 9 หลายเดือนก่อน

      Ai rata hadana hati ahannada

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 9 หลายเดือนก่อน +2

      ගේන්න ඕන සමන්ත විද්‍යාරත්න චමුදිත කිව්ව සමන්තගේ හිල හොයන්න..සමන්ත ආවා නම් චමුදිතගේ හිලටත් ඇබයක් ගහලම යයි
      😂😂😂😂😂😂😂

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 9 หลายเดือนก่อน

      @@hemanthijaya5292චමුදිත කිව්වා සොරොව්වේ හිල වහන හැටි අහගන්න🤣🤣🤣

  • @Lakeylove
    @Lakeylove 9 หลายเดือนก่อน +40

    රනිල් ගොඩ තියන්න බෑ බොරු දෙසා බාල.නාමල් කුමාර පාට් එකට මිනිස්සු අහුවෙලා පාඩමක් ඉගන ගෙන තියෙන්නෙ.

    • @prasannavithanachchi7461
      @prasannavithanachchi7461 9 หลายเดือนก่อน +2

      නාමල් කුමාර part 2

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 9 หลายเดือนก่อน +1

      හරියට හරි රනිල් ගොඩ දැමීමේ මෙහෙයුමක්

    • @annmary8819
      @annmary8819 9 หลายเดือนก่อน +1

      ඉස්සර මිනිස්සු රවටන්න පුළුවන් 😅

    • @dineshsucharitha7187
      @dineshsucharitha7187 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ....

  • @NalinEditiringha
    @NalinEditiringha 9 หลายเดือนก่อน

    Rewatena ayata theruwan saranai

  • @kusalananda9249
    @kusalananda9249 9 หลายเดือนก่อน +1

    චමුදි.... අය්යේ.... රතු පලස කියලා දේශපාලන වැඩ සටහන ක්‌ හදන්න

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 2 หลายเดือนก่อน

    වැඩ සහ කතාව 1.000බැරිනම් 1.00වෙන්න ඕනේ

  • @cryptoupload3406
    @cryptoupload3406 9 หลายเดือนก่อน +12

    Great program ❤

  • @tharushivihanga7719
    @tharushivihanga7719 8 หลายเดือนก่อน

    Really 🥺

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 9 หลายเดือนก่อน +83

    සුරන්ගනා කතා නිර්මාණ කරුවෝ සහ බෙදා හරින්නෝ තොග පමනයි

    • @sadaMD-j1r
      @sadaMD-j1r 9 หลายเดือนก่อน +1

      මු නිදි මරාගෙන තනියෙම ‌film බලනව වගේ ☺☺🤣🤣🤣🤣🤣🤣

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n 9 หลายเดือนก่อน +8

    .චමුදිත කාලේ වෙිනස් තාලේ වෙිනස් සල්ලිවලට රටපාවල දේන්න ඒපා තවටික දවසයි හෙලුව ඒලිවෙින්න හෙදේ

  • @codmobile6662
    @codmobile6662 9 หลายเดือนก่อน +16

    දැක්ක සුපිරිම program එකක්💯 තිත්ත ඇත්ත අහක ඉන්න තම්බ් තස්ත්‍රවාදීන්ට බූමි තෙල් වගේ 🇵🇸💩💯

  • @ravindravithanage9316
    @ravindravithanage9316 9 หลายเดือนก่อน +2

    හොඳම සාකච්ඡාවක් ❤
    දෙදෙනාටම තෙරුවන් සරණයි !

  • @looswt299
    @looswt299 9 หลายเดือนก่อน +1

    Iran මෙහෙ එනකොට isreal කාරයෝ ඒ ගැන නම් නොහිතන එවුන් නෙවෙයි.

  • @kandybeauty6345
    @kandybeauty6345 9 หลายเดือนก่อน +6

    ලංකාවේ ඕනෑම ප්‍රභුවර⁣යෙක්ව මොසාඩ් සංවිධානයෙන් ගාතනය කිරීමට අවශ්‍යය කරන පසුබිම ටිරාන් අල්ලස් සහ දෙශබන්ධු තෙ⁣න්නකෝන්ට බාර දුන්නා නම් දවස් 2 3කින් ඉවරයක් කරලා දාවී අනිවාර්යයෙන්ම. එසේ සිදුවිය යුතුයි..!!

  • @ayalsandares8329
    @ayalsandares8329 9 หลายเดือนก่อน +1

    කලබල වෙලා තියෙන්නේ එක පක්ෂයක එවුන් මොසාඩ් එකේ පිල්ලි මුං අරගල සාරිය පීරිස් ගැන කියනකොට එක පක්ෂෙකට තමයි රිදෙන්නේ

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 9 หลายเดือนก่อน +33

    මෙකා දැන් දැන් පිස්සු කියවනවා මෙකාට ඇත්තටම මානසික පුතිකාර අවශ්‍ය

    • @hashankodagoda6600
      @hashankodagoda6600 9 หลายเดือนก่อน +6

      පට්ට ගේමක් දෙනවා පොනිලා ආපහු ජනාධිපති කරන්න

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      Who?

    • @dnatapaththu2093
      @dnatapaththu2093 9 หลายเดือนก่อน

      Ubat thama a prathikar denn wenne😂

    • @KuzumekaDondarre
      @KuzumekaDondarre 9 หลายเดือนก่อน

      @@hashankodagoda6600100%

  • @Rashikachandana
    @Rashikachandana 9 หลายเดือนก่อน +8

    චමුදිත...ඔය විශ්වාස කරලා මේ වැඩ සටහන බැලුවෙ..අද තමා දැන ගත්තෙ මේක හෙන ගේම් එකක් කියලා.අප්පිරියයි..???

  • @SunilNeththi
    @SunilNeththi 9 หลายเดือนก่อน +23

    පේන විදියට මොසාඩ් එකට විරුද්ධව කතා කරපු ගමන් පක්ෂ දෙකක විතර social media යාන්ත්‍රණ වැඩ පටන් අරන් වගේ...
    තොරතුර ඇත්ත හෝ බොරු හෝ..
    බුද්ධිය විමසුමකට ලක් කර ගත්ත නම් ඔච්චර තටමන්න දෙයක් නෑ.....

  • @tharindudevinda5055
    @tharindudevinda5055 9 หลายเดือนก่อน +10

    මේක බලන මොසාඩ් එකේ එවුන් කොහෙන් කොහෙන් හිනා වෙනවා ඇතිද මේ වෙද්දි ? අනේ හුකේ නන්නානේ කිව්වළු...😂😂😂

  • @dild3732
    @dild3732 9 หลายเดือนก่อน +3

    නාමල් කුමාර අංක 2

  • @DulariMadushani-o4d
    @DulariMadushani-o4d 9 หลายเดือนก่อน +5

    Mama asama madya vedn denna.adarei

  • @sn9966
    @sn9966 9 หลายเดือนก่อน +1

    හිනා යනවා ඕයි....

  • @MadukaJayalath
    @MadukaJayalath 9 หลายเดือนก่อน +21

    මළ ගෙවල් වල නිදිමරන්න කියාපු බඩුවක්

  • @AshaAsharathnavira
    @AshaAsharathnavira 9 หลายเดือนก่อน

    WARE GOOD YOU TOKEN TANKS

  • @DeAlwis
    @DeAlwis 9 หลายเดือนก่อน

    What happens really in these discussions. Once the CID questions the speaker, what happens next... what's the benefit to the Cid or the people... or does it end after questioning

  • @anushkafernando1116
    @anushkafernando1116 9 หลายเดือนก่อน +3

    හිනෙන් පේන ඒවා මු මෙකේ කියවනවා 😅

    • @විදූ1
      @විදූ1 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ඒක තමා ටිරානුයි දේශබන්දු රාජපක්ෂ ල මූට කියන ඒව මූ හීනෙන් බලනව..බලල ඇත්ත වගේ කියනව..

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 9 หลายเดือนก่อน +1

    කිර්ති රත්නායක මහතා 💐

  • @kobro687
    @kobro687 9 หลายเดือนก่อน +1

    අපේ ගෙදර හිටපු මීයෝ දෙන්නා මැරුවෙත් ඔය මොසාඩ් එක🙂😅

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 9 หลายเดือนก่อน

    Thissa jananayaka sir samaga rata gana rata siduwan sobadahama vinashaya ganna sakachchwak karanna awa minissunta wada gath wawi

  • @MaryamBeevi-nc1he
    @MaryamBeevi-nc1he 9 หลายเดือนก่อน

    Iran❤

  • @SnsFrenando
    @SnsFrenando 9 หลายเดือนก่อน +17

    මෙයාටවඩා..විශ්වබුද්දී.අවානම්..
    පට්ට ..ආතල් ..චාමු.😂😂

  • @tharindulocal7389
    @tharindulocal7389 9 หลายเดือนก่อน +2

    Respect keerathi rathnayake sir 🤍

  • @dushanliyanage3066
    @dushanliyanage3066 9 หลายเดือนก่อน +1

    මොසාඩ් එකෙන් හරි කමක් නෑ ඕකට කෙලලා අරිනවනම්😂😂😂😂

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 9 หลายเดือนก่อน

    දැන් ඉතින් ලෝකේ ඉන්න හැමෝම ලොකු මරන්නේ මුසාඩ් එක කියල කියයි උන්ට පිස්සු😂😂😂😂

  • @pathmasirilokuge6470
    @pathmasirilokuge6470 9 หลายเดือนก่อน +1

    මං කියන්නේ චමුදිත ඔයයි ඔයාගේ ඔය ගෝලයයි දෙන්නම එකතුවෙලා මේකේ තියෙන කමෙන්ට් එක කියවන්න. මම හිතනවා ඕගොල්ලෝ ගහන්න හදන ගේම් සාර්ථක වෙන්නේ නැහැ. හේතුව මිනිස්සු ඕගොල්ලෝ ගැන දැනුවත්ව අවබෝධයෙන් ඉන්නේ.

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 9 หลายเดือนก่อน +5

    හිරු කුඩු මුන් දෙන්නටම අහු වෙන්නේ නෑ ඒකයි පුදුමේ අනික් ඒවා අහු වෙනවා

  • @chappacave
    @chappacave 9 หลายเดือนก่อน +6

    මේව මේ හොඳටම ප්ලෑන් කරල කරන ඉන්ටවිව්...මාද්‍ය සාක්ෂරතාව ඉස්සර මිනිස්සුන්ට වඩා දැන් ඉන්න මිනිස්සු ඉස්සරහින් ඉන්නෙ චමුදිත 😂

  • @l.a.s.rajapaksha8642
    @l.a.s.rajapaksha8642 8 หลายเดือนก่อน

    චමුදිත සේවාදායකයාගෙ අදහස් ගලායෑමට බදාකරන්න එපා එය අසන්නාට බාදාවක්..

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 9 หลายเดือนก่อน +7

    මුන් දෙන්නාම ටීරාන් අලස්ගෙයි දේශබන්දුගෙයි ඇජන්ටා😂😂

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 9 หลายเดือนก่อน

    අවසානයෙ සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වුවද පසු අනුකම්පාව ලබා ගැනීමට දරන උත්සාහයක්ද?

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 หลายเดือนก่อน

    මේවා බලන අපේ කාලය අපරාදෙ.

  • @msmmohammed4473
    @msmmohammed4473 9 หลายเดือนก่อน +5

    MOSSAD එක ගැන අපි අවධානයෙන් සිටිය යුතුය.
    අනිත් රටවල්වල ප්‍රශ්න නිර්මාණ කරමින් ඊශ්‍රායලයෙ ආරක්ෂාවට හා ස්ථාවරයට ඕන තරම් මිනිස් ඡීවිත මරණ ආයතනයක්.

  • @jeewakaproductions3528
    @jeewakaproductions3528 9 หลายเดือนก่อน +1

    මට හිතන්නේ මේ පට්ට බේගල් ඇද බාන එයාෆෝස් කාරයාව ලෝක ජනාධිපති කමට පත් කරන්න ඕනේ ,,,සියල්ල දත්

  • @jayathwee6603
    @jayathwee6603 9 หลายเดือนก่อน

    chamudith oyage namata kalallak yata link eka balanna

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 9 หลายเดือนก่อน

    චමුදිත මේ පුද්ගලයා ජීවත් වෙන්ට කරන රැකියා ව කුමක් ද ,අනික හැම අපරාධ කරුවන් සහ ඔහුන්ගේ සියලු ම විස්තර මොහු කොහොමද දන්නේ

  • @amithakumarasri2092
    @amithakumarasri2092 9 หลายเดือนก่อน +1

    👌 මරු ඩබල

  • @JayamithaSaparamadu-i7p
    @JayamithaSaparamadu-i7p 9 หลายเดือนก่อน +6

    චමුදිත මාධ්‍ය කලාව මෙහෙයවන්නේ අධික ලෙස මුදලට ඇති පෙරේත කමින්!

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 9 หลายเดือนก่อน +34

    චමුදිත මහත්තයාගෙ පත්තර කියවිල්ල නම් මාධ්‍ය සදාචාරාත්මක නෑ...ඒගැන කණගාටුදායකයි .

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      That's the program format.

    • @aroshamiginda5909
      @aroshamiginda5909 9 หลายเดือนก่อน +3

      Labbak katakaranne natuwa palayn

    • @Tha2001Jay
      @Tha2001Jay 9 หลายเดือนก่อน

      ❤❤❤ aniwa. Kakkusi katak

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 9 หลายเดือนก่อน +3

      මිනිහට සල්ලි හම්බ වෙනවනම් රනිල්ගේ පුකත් හෝදයි...පේන්නේ නැද්ද මාධ්‍යවේදීන් ගැන කීර්ති කියන එක

    • @ranjandassanayake5741
      @ranjandassanayake5741 9 หลายเดือนก่อน +3

      චමුදිත නියමයි ජය ❤❤

  • @Jesuly8176
    @Jesuly8176 9 หลายเดือนก่อน +2

    ෙමාසාඩි කියන් ෙන බුද්දි අන්සයක් ෙන ෙමයි මිනිමරැ අන්සයක්”

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 2 หลายเดือนก่อน

    වගාකරන් රට පටවා ගොඩ යන්න පුලුවන් රොලර් මැල්ලුම් කතෑකී🎉

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 หลายเดือนก่อน

    චමුදිත මේ මනුස්සයා හිතෙන හිතෙන විදිහට
    තටම තටම කතා ගොතනවා.

  • @liomeabeysinghe2935
    @liomeabeysinghe2935 9 หลายเดือนก่อน

    Irajta Niwan Suwa

  • @udayapradeep9042
    @udayapradeep9042 9 หลายเดือนก่อน +5

    ජෙප්පො ටිකට රිදිලා...😂😂😂😂

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 9 หลายเดือนก่อน +1

      ජෙප්පොන්ටනම් රිදිල නෑ උඹලවගේ කබ්බොන්ටනම් දැන් රෙවිල ඉන්නව කියල පේනව😂😂😂

  • @imeshsilva8013
    @imeshsilva8013 9 หลายเดือนก่อน +5

    ❤❤