How to Register a Drone in Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Watch this video to understand the process of registering a drone in Sri Lanka.
Usefull links
CAASL website - www.caa.lk/en/drones
CAASL emails - mgrasm@caa.lk
amasm@caa.lk
OCDS email - ocds.drone@gmail.com
My other social media links
Facebook www.facebook.c...
Instagram / priyantha_bandara
Web site www.priyanthab...
Drone නීති adukaranawata kemathi ayako
Thanks for all the information Priyantha. I really hope Sri Lanka will change these laws. It is such a hassle for a recreational drone operator to go through this process. It make sense for a business to do this as they fly drone to make money. Instead they should enforce geo fencing like they do in USA and many other countries.
Your point is absolutely valid. Which is why droning for leisure must be included with proper controls
Yeah these laws are unnecessary. The drone laws are great in USA
හීන හරි ගනන්... ඒ මදිවට හරිම දුරයි... හොඳම කාරනේ හීනේ හොඳම හරියට එද්දි බලහත්කාරයෙන් නින්දෙන් අවදිකරවන එක...🤔🤔🤔 විස්තරාත්මක හැමෝවම මේ විදියට දැනුවත් කිරීමට බොහොම ස්තුතියි. 🙏
Register කරන එක අමාරු නැහැ. ඉතුරු ටික තමයි
@@priyanthabandaraphotography සාමාන්‍යයෙන් 200-250g drone එකක් register කරන්න කීයක් යනවද
වටින වීඩියෝ එකක් අයියා.මේ procedure එක ගැන ගොඩක් අය දන්නෙ නෑ.drone fly කරන අය ලොකුවට කියලත් නෑ..ටිකක් හරි trip pisso තමා මුලින්ම කිව්වෙ.ඒත් ඔයා තමා විස්තර ඇතිව මේක කිව්වෙ.තෑන්ක් යූ..
ඔවු මල්ලී. ගොඩක් අය ඇහුවා මෙක ගැන. 👍
ඉතාමත් වටිනා වීඩියෝ එකක් අයියා ❤️
Best Explanation. Appreciate it big time man. ❤️😊
Sure thing. Now the process is fully online. Yet stuff needs input are the same.
@@priyanthabandaraphotography yes..I checked it..straight into the website of CAA. Lil bit easier compared to 2020. Thanks.
අවසර ගන්න එකත් හරි... ඒත් විනෝදාංශයක් විදිහට යවන කෙනෙක්ට මේ කියන විදිහට ලොකු මුදලක් වියදම් කරන්න වෙන එක නම් පිලිගන්න බෑ.. ඉස්සරහට ඒවා වෙනස් වෙනවා නම් හොදයි.
ඒක හරි. location fee එකෙන් විශේෂ සේවයක් ලැබෙන්නේ නැහැ. රජයට ලැබෙන ආදායමයි, එන request ගැන අඩුවෙන එකයි තමයි වෙන්නේ
ඔයා වීඩියෝ එකේ කියන විදිහට, පලවෙනි ස්ටෙප් එක කර ගත්තම ඩ්‍රෝන් එක registered නේහ්.. අනිත් ස්ටෙප්ස් වලට යන්න වෙන්නේ ෆ්ලයි කරන්න අවසර ගන්නවා නම් නේද ?
ඔවු එහෙම තමයි
E99 pro wge toy drone ek rejister krnna onda sir
Very useful content 🤞👍👍
Thanks A lot Very Useful Video 😍😍😍 Knew A lot Of Informations✌️✌️
මේකනම් පිස්සුවක් බං...
Trip ekak gihilla drone ekak fly karanna be me rate....trip eka nawththala eka eka approval ganna duwanna ona polici walata. ithin kohomada
Tourism diunu karanne me rate. Deshapalana gobbayo unge wasiyata drone nawaththuwa hambanthota pikat eka video kala kiyala.....kattiyata mathaka nedda e seen eka...
Thanks bro very useful video 🤙
වටිනම වීඩියෝ එකක්. 😍
අයියෙ මම මම ලංකාවෙන් ගියෙ 2019. අවුරුදු හතරකට පස්සෙ තමයි ලංකාවට එන්නේ. මම Drone දෙක ගත්තේ මගේ TH-cam එකේ වැඩ වලට France වලින්.
DJI mini 2
DJI FPV
එ දෙක තමයි මගෙ Drone දෙක,..
මම ලංකාවට එනකොට අයියගෙ Video එකෙ 1st step එක විතරක් කරානම් ඇති ද?
අයියෙ ඔයා පිටරට ගිහින් එනකෙට ඔයාගෙ Drone එකට මොකුත් ප්‍රශ්න අහලා Documents ඉල්ලුවෙ නැද්ද Airport එකෙන් එලියට එනකොට?
palaweni registration eka karoth athi. Brand new nowana nisa prashnayak wena ekak naha customs walin.
E88 pro drone ake register කරන්න ඔනාද riply කරන්න please 😢😢😢
Nana
Great Priyantha
Thank you for checking 👍😊
වටිනව අයියා ❤️
ayye registar karanntuwa pavicci karanna baida bai no ay Ee ❤
Ayye thamath gedara fun ekata yawan owa oneda owa kare nathan GPS walin apiwa ahu wenwada? Register kare nathan mokada wenne? Danathi nisa ahane ayya puluwn nam reply eka renda
එහෙම අහු වෙන්නේ නැහැ. කවුරු හරි පොලිසියට call කරොත් තමයි
Thank you 👍👍👍
Grate...👍
clear explanation...
mobile phones set karala uda yawanna puluwan without camara drones enawada?
Hi, I have few quections here,
1. Is it a 100% online process? No need to visit CAASL ?
2. What about the Insurance cover? Isn't it mandatory now?
3. No any registration fee?
Hi. I registered a DJI Mavic 2 Pro which is a sort of a serious drone.
1. 100% online
2. Nothing mentioned of it. But it could be because I did not fly in a high urban area still. I heard some were requested to do so.
3. No fee for registering. Only flying
@@priyanthabandaraphotography Thanks!
Video eka niyami . podi prashnayak thiyenawa register karala thiyena drone eka wena koheta hari geniyanawa nm kohomada danum diila payment eka karanna one? Ex- Colombo Malabe register karala thiyenawa. Galleface gihin fly kranna hithan innawa ethakota? oya process eke 2nd step eka ayeth karanna one da?
පිට රටින් ගෙන්නන්න ඉන්නෙ mavic pro එකක්.. එතනදි ඕන ඩොක්‍යුමන්ට් ටැක්ස් ගැන විස්තරයක් ඕන අයියේ.. හෙව්ව කිසිම තැනක හම්බ වුනේ නැහැ
මෙතැන comment එකක් තියෙනව ඒක ගැන. ගෙන්වන එක ටිකක් අමාරුයි
අයියෙ සිවිල් ගුවන්සෙවා අදිකාරියෙ රෙජිශ්ටකරන්න වයස 18 අඩු අයට බැරිද
Drone එක register කලාට පස්සෙ වාර්ෂිකව අලුත් කරන්න ඕනද? ඒකට කීයක් අය කරනවද? Register කලාට පසු Drone එක වෙන පුද්ගලයෙක්ට විකුණුවොත් වෙනම අය කරනවද?
නැහැ එහෙම ඕනෙ නැහැ
Thanks for sharing!
supiri❤️
Letter ake printout ekak aran liyala ake 4to ekak da yawanna ona?
Owu. Apply karqnakota soft copy ekak attach karanna one
Agriculture drone ekath me විදියට register karanna puluwanda
amuthu ate monwada bn nikan karanna dnne. athal ekta drone ekk ywnnth salli badinn wela
This was really helpful. But I have a practical question. Say I want to fly my drone in a heavily secluded area. Away from human habitat and much from animals. In that sort of a scenario getting this kind of permissions are just impractical , right? Practically speaking. I agree that it's desirable and pertaining to the law, but since there are no "authorities" to monitor it is okay to fly right? (Given that I don't disturb any wild life ) I have many friends those don't have any kind of license , but fly freely. That's why.
Well tbh lot of pilots does it. And yes far as it goes if it doesn't harm anyone's privacy or makes any damage its safe to fly. But this is the prevailing law. Which is why I mentioned that droning for leisure is a question
Agriculture drone register karanneth me widiyatada.
ලංකාවට ගෙනත් රෙජිස්ට්‍රර් කරන්න පුලුවන්ද airport එකෙන් ප්‍රශ්නයක් වෙයිද
Drone එක register කරලා,වත්තේවත් උඩ යවන්න බැරිද ? 2nd 3rd steps වලට නොයා.😑
නීතියේ හැටියට බැහැ 😕
aiye mama thama trening rejistar venna onida
Wayasa kiyata wadi wenna onada.
පොඩි ලමයඉන්ට ඩ්‍රෝන් කැමරා යවන්න පුලුවන්ද
දැනට ලංකාවේ තියෙන හොදම Drone එක මොකක්ද??...
do we need to register for dji mini 2?
yes
Mage drone eka costome eken tiygene eka ganne kohomd ayye
RC plane යවන්න අවසරයක් ගන්න ඔනෙද... විනෝදයට..
🥳register karanna oneda
Do i have to register the mavic mini
2024 මේ නිතිය තියෙනවද
වටිනවා මාර විදියට drone එකක් ගන්න හිතෙන්නේ නෑ හැබැයි එපා වෙනවනේ😖
ඒකනම් එහෙම තමයි 😏
Drone pilot liscence වගේ දෙයක් නැත්ද ලංකාවෙ?
Register නොකර Fly කරොත් මොකෙක්ද වෙන්නේ??..කොහොමද හරියටම Register කරලද කියලා එයලා හොයා ගන්නේ?...
පොලිසියට පුළුවන් දඩ ගහන්න remand කරන්න. Register කරලා නම් ඔයා ගාව documents තියෙනව නේ
galle eka parak permission gaththata passe ona kalayak fly karanna puluwan da? naththam galle fly karana hamadawasatama permission aran pay karanna oneda?
Apply karapu kaleta vitharayi puluwan
ෆ්ලයි ඇපෘවල් එක දවස් කියක් වැලීඩ්ද
අරගෙන තියෙන period එකට විතරක්
I have a “WLtoys X1s Pro” GPS, 12Mp 4k gimble controllable by remote, drone”. I don’t find any printed serial no on the drone or on the battery. What should I do when it comes to writing the serial no on application form, and when pasting the photo of the serial no? Kindly please advise me...
It is unlikely that you don't have a serial number. Any other unique number that can identify? You can write and mention same.
@@priyanthabandaraphotography Thanks a Lot for replying sir. A serial-number is not available anywhere, on the drone, battery, manual or on the box. I googled and searched also by the drone brand and model no (WL toys XK X1S) and couldn’t find and unique serial number for this brand model. I have looked for any other type of unique number everywhere as sir said, but I couldn’t find one of such. Sir kindly advise me, what must I do in this situation??? 🙂
In this case you should mention it specifically and include more pics to prove your case with the application. Or give a call to caa or write to them first asking for instructions
@@priyanthabandaraphotography Thanks a Lot for your valuable advice and instructions sir. I really appreciate them. 👌👍🙏🙏🙏
good content !
Thank you very much
ඒ කියන්නේ fly කරන වාරයක් පසා 3000 ගානේ ගෙවන්න ඕනිද? නැත්නම් ඒක මාසයකට valid ද?
Fly කරන sarayakata ගෙවන්න ඕනෙ 500ta අඩුවෙන්. 3000 district එකට. එකම approval එක නම් ඒක පාරයි ගෙවන්න ඕනෙ ඔයා ඉල්ලන්න period එකට
Register කරන්න සල්ලි දෙන්න ඕනෙද
sir ,will it ever ban flying drones in Sri Lanka again?
This I'm not sure. There was a ban already
අයියෙ එතකොට ගෙ වත්තෙ කැලැවක ගමෙ එහෙම යවන්න පුලුවන්ද rejected කරන්නෙ නැතුව
එහෙම වත් බැහැ නීතියේ හැටියට
ඒ කියන්නේ ට්‍රැවල් කරන ගමන් ලස්සන ලොකේශන් එකක් දැක්කම ඒක ඩ්‍රෝන් එකෙන් ගන්න බෑනේද? කලින් ප්ලෑන් කරන් යන්න වෙනවා.
ඔවු බැහැ ඉතින් 😏
100m වගේ range එහෙක යැව්වත් අහු වෙනවද ..
යවන තැනේ හැටියට තමයී
@@priyanthabandaraphotography අයියේ ඒගොල්ලො දැනගන්නෙ කොහොමද ලයිශන් නොකරපු එකක් කියලා.. කව්රුත් නැති කැලේකට ගිහිල්ලා යැව්වත් අහු වෙනවද 🙁
එහෙම අහු වෙන්නේ නැහැ. දැක්කොත් තමයී
@@priyanthabandaraphotography අහ් එ කියන්නේ radar වලට අහු වෙන සීන් එකක් එහෙම යන් නෑනෙ
නැහැ.
Registeation එකේදි Drone fly test එක දැන් නැද්ද ??
මම කරණකොට එහෙම තිබ්බේ නැහැ
අයියේ පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න 1 එක විතරයි නේද ඕනේ මෙක මාගෙ එක 110g 15/20 මිනිත්තු අනේ මොකක්ද කරන්න ඕනේ මාගෙ එකේ බර 80g eth ඔක්කෝම කරන්න ඕන
ගෙනාපු එකක්ද? එහෙනම් Ovu. Register කරන්න ඕනේ නැහැ cam නැත්නම්
නැහැ වැඩ ගොඩක් තියෙනවා මම තාම කරන් යනවා
@@priyanthabandaraphotography රෙජිස්ටර් කරන්න ඕන නැ සිවිල් ගුවන් එකේ eth පෝස්ට් එකෙන් ගන්න විදුලි සංදේශ නියාමන කොමිසම, ජාතික ආරක්ෂාව අමාත්‍යාංශය, tcl etika ඕනේ,,,,, මම තාම ගත්තෙ trc විතරයි මම ගත්තොත් msg එකක් දෙන්නම් බලමු දෙවැනි එක ගන්න තාම අමාරු
E කියන්නේ ගෙන්වන එක ලොකු වදයක් වගේ නේ
Thnks
එතකොට අයියේ, ලංකාවේ travel කරන හැමෝම අවසර අරන්ද drone fly කරන්නේ??
මම පුද්ගලිකව දන්න ගොඩක් අය permission ගන්නවා. නොගන්නා කට්ටියත් ඇති.
Mavic air 2 ekak gatta
විදුරු පෙට්ටියක දාල ගේ ඉස්සරහ තියන්න තමා වෙන්නෙ... 😣
Register කරලා තියා ගන්න 😂
දේශපාලුවෝන්ට සැප ගන්න බදු ගෙවල ලයිසන් අරන්... photo ganna video කරන්න වෙනම බද්දක්.... ඒ මදිවට drone එකටත් 1 ට 2ක් විතර බදු ගහල ඇති.... 😂😂✋
හැබැයි රටේ පොඩි වැඩක් කරන්නත් විදෙස් ණය ඕනිමයි... 😊
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි 😊🌟❤️
ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ 😏
කතා කරන්නම වෙනව... නැත්තම් තව අවුරුදු 100 මේ රට "තිබ්බොත්" ඒ කාලෙ ඉන්න උනුත් මේ කතාවම කියයි... 😊 කොහොම උනත් ජයවේවා... video එක හින්ද බේරුනා.... ❤️🌟
Laptop එකෙන් video edit කරන්න හොද app 1 kiynna puluwn da...
Filmora තමයී මටනම්
Hi. In the drone registration application form, under "proficiency/qualifications/experience " part what exactly to fill for a first time drone flyer? I have never flown a drone earlier.
You can leave it blank. IF its critical they will ask
@@priyanthabandaraphotography Thanks a lot. 😊 Nice informative video btw. Keep up the good work 💪
Application dmata register kra kiyala ene na ne
Gedara garden eke fly karaddi permission ganna one nane neda?
එහෙම අවුලක් නැහැ වැඩිය දුර යවන්න එපා
අවසර ගන්නෙ නැතුව ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරල අහූ උනේ නැතොත් ඒ වීඩියෝ පබ්ලිශ් කලාට පස්සෙ ඒ වීඩියෝ එක දැකල ඇක්ශන් එකක් ගන්න පුළුවන් ද.. නැත්නම් ෆ්ලයි කරන වෙලාවට විතරයිද ඒක අදාල වෙන්නෙ
තාම නම් එහෙම උනා කියල ආරංචි නැහැ
How to register a drone which is custom build.parts brought from different online sites
This is not clear to me as well. Sorry. You should write to caa
Api hadapu drone ekk nm serial eke 4to ekat mokd krnne.
එතකොට එහෙම එකක් නැනේ. මුල ඉඳලම customer මඩේ spec එකක් නේ තියෙන්නේ
අවසර නොගෙන පියාසර කලොත් මොකද වෙන්නේ....
නීතියේ හැටියට දඩ ගහලා හිරේ දාන්න පුළුවන්
ආගමික කටයුත්තකවත් බැරිද ඒකටත් සල්ලි ගෙවන්න ඔින ද රජයට අපි පිනටනෙ එහමෙ videos එකක් කරලා දෙන්නේ
එහෙම බැහැ. අවසර ගන්න ඕනේ ඉතින්. නැත්නම් shape එකේ පොලිසියට කියලා බලන්න.
Brother did u apply for hobby purpose or commercial use? what to select as a TH-camr?
Suggest apply as commercial. Since you will long term use it for TH-cam
Mage eka man register karanne na kiyala hithagaththa
😂😂😂
How to fill up the PILOTLESS AIRCRAFT/ DRONE PURCHASE INFORMATION if i bought a second hand drone? Should i put the name of the person who i bought the drone from?
Best if you email the authorities and find out
මම ඩ්‍රොන එකක් ගෙන්න හිතන් ඉන්නෙ you tube චැනල් එකක් කරන්න එතකොට එක කොහෙ fly කරයිද කියල හිතල කරනන බැනෙ😅,එක නිස යවන තැන බලල ලගම තින පොලීසියට කිව්වම හරිනේ
එහෙම බැහැ. පොලිසියට අයිතියක් නැහැ DRONE එක ගැන. Caa එකට තමයී අවසර දෙන්න පුළුවන්
Ane aiye Costem ake nathara una akak kohomd karanne
ලියුමක් ආවා නේද? ඒක අරගෙන application දාන්න වෙනවා. හැබැයි මම දන්නේ නැහැ ඔක්කොම. මෙකේ comment එකක් තිබ්බ. බලන්න
@@priyanthabandaraphotography Mod Akei icl akei Appriv genna kiuva
@@sanbalmsanval4390 eka thamayi. Oya approval process eka follow karanna.
1st step එක විතරක් කරලා තියනකොට fly කරලා අහු වුනොත් මොකුත්ම බේරුමක් නැද්ද
තැනේ හැටියට තමයී ලෙඩේ
මම තාම පුරුදු වෙනවා.. තාම register උනේ නැහැ...
අවුලක් නැද්ද හොරෙන් උඩ යැවුවොත්
Mage drone eke waight බර 350
can age 18 under fly drone .........................................................................
bro, how about drones that are less than 200 grams do we still need to follow the same steps?
No need if there is no camera bro
@@priyanthabandaraphotography i have a mavic Mini which is bellow 200g but it does have camera :) example hong kong laws says any drone below 200g is allowed even with camera.. thought its the same in CMB.. we do travel clips around the world .. would you be willing to share your clips with us :) you have done some amazing work.. keep up the great work you do
@@monaraholidays7105 Mavic Mini is 249g not 200g
පිටරට drone එකක් ගෙන්න එනවනං තියෙන නීති ගැන විඩයක් ගේන්න
ගෙන්න පුළුවන්. ඒත් මෙහෙදී tax ගෙවලා register කරලා ඉවර වෙලා තමයි release කරන්නේ. ටිකක් කරදරයක්
@@priyanthabandaraphotography thanks bro , ලංකාවෙන් ගන්න එක තමයි හොඳ ✌️
ඔවු ටිකක් වියදම් ගියත් ඒක ලේසි බලනකොට
බ්‍රෝ. මම රට ඉඳලා බඩු පෙට්ටියේ ගෙනාපු ඩ්‍රෝන් එකක් කස්ටම් එකෙන් ගත්ත. ඒක නැවත මට ලබාගන්න මොනාද කරන්න ඕන
මම දන්න විදිහට drone එක register කරන්න ඕනේ.
නීති දාපු උන්ට සාප වෙනවා මේ දෙන වේදනාවලට...😡😡😡
Aiiye mama customer drone eke parts aliexpress eken order karala hadanne ethakota mama registar karanna one drone eka awata passeda enna kalinda
Puluwan nm 785506742 mekata whatapp ekata details danawada
හැදුවට පස්සෙ මල්ලී. Parts ගෙන්න තියෙන restrictions ගැන මම දන්නේ නැහැ
@@priyanthabandaraphotography thanku aiiye
@@slgamers7855 Thawa monawada malli one details?
අයියේ මාගෙ drona eka පෝස්ට් ඔෆිස් එකේ නවත්තන්න මම මොනාද කරන්න ඕනේ plz udau කරන්න ඔන්ලයින් gennuwe
Drone 1 mokadda unay? Mage drone 1th post office 1k pls rip
ගිහිල්ලා tax එක gewwada?
අයියේ මන් මිවුසිකල් වීඩියෝ කරන්නෙ ලන්කාවෙම යනවා පුලුවන් න්නම් ඔයාගෙ වට්සැප් නම්බර් එකක් දාන්න dji mini 2 mage eka කොයි එකද මට හරියන්නෙ
can I fly registered drone in my garden without payments? category- C
Still illegal. That's the law
But I think there was some clause about flying in private areas. Check CAA guidelines on their web site
Hi bro I just want to bring from Dubai
It's possible or I need to register before arrival
If your coming for vacation register before you come to save time. If not yoi can do it here
@@priyanthabandaraphotography thank you bro
Subscribe karanna mawa
එතකොට ලංකාවට එන විදේශිකයෝ මේ විදියට සල්ලි ගෙවලා drone යවනවද , නැත්නම් රිස්ක් එකක් අරන් යවනවද?
දෙකම වෙනවා ඇති
Ayye register karanna Salli kiyak gannawada kiyannako 😁😁
Register කරන්න සල්ලි ගන්නෙ නෑ. FLY කරන්න ඕන
Can we get this for under 18?
You mean the age? Well as far as I know registering and piloting has no age restriction. You can write to the relevant email and inquire
@@priyanthabandaraphotography thanks
අප්පා තේරුමක් නෑ. හොරෙන් fly කරන එක ලේසියි.. 💔
මහන්සි වෙලා දුක් විදල සල්ලි එකතු කරලා ,හීනයක් උන drone එක අරගෙන ඒ මදිවට ,රජයෙ උන්ට තුන්දාස් ගනන් පුදන්නත් ඕනෙද ,මේක පට්ටම අසාදාරනයි අඩුම ගානෙ ලගවත් තියාගන්න බැරිද ඩ්‍රෝන් එකක් තමන්ගෙ වත්තෙවත් යවන්න බැරිද
බැහැ කියලනේ කියන්නේ ඉතිං
ලංකාව බ්‍රෝ...
නොදකින් මම mavic mini 2 එකක් ගන්න හිටියෙ මෙව ඇහුනම එපා උනා 🤬
Register කරලා දාන්න. ඒක අමාරු නැහැ
register karata aiye meka hena pissuwakne yana yana thanin awasara ganna epai anika 3000 ha gane yana yana thanata sallindenna unama drone eka gaththa gaththa ganata samana wenawane@@priyanthabandaraphotography
Priyantha, before registering my drone CAASL requested me to obtain a public Insurance cover for Rs.500'000/= insuring 3rd party damage.
They didn't ask me this. Could be because I have not asked permission for high urban areas?