ඔයාගේ Drone එක හරියට යවන්න දන්නවද? ලංකාවේ ඩ්‍රෝන් නීති (Sri Lanka Drone Laws)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • අද අපි මෙම වීඩියෝව මගින් ලංකාවේ ඩ්‍රෝන් නීති ගැන සහ ලංකාවේ ඩ්‍රෝන් එකක් හරියට යවන්නේ කොහොමද කියලා කතා කරනවා.
    #SrilankaPhotography #DroneSriLanka #DroneLaw #RegisterDrone
    Civil Aviation Authority Sri Lanka Web - www.caa.lk
    Civil Aviation Authority Sri Lanka E-Mail - drone@caa.lk
    Civil Aviation Authority Sri Lanka Tel: 011-2358817 / 819
    Sri Lanka Insurance Web - www.srilankainsurance.com
    Sri Lanka Insurance Tel - 011-2357357 / 011-7357357
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    Samsung Galaxy A72 ස්මාර්ට් ජංගම දුරකථනය සහ එකේ වැඩ - • Samsung Galaxy A72 - ඇ...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    2020 හොඳම බජට් කැමරා 5 - • 2020 හොඳම බජට් කැමරා 5...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
    2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
    Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...
    වීඩියෝවේ පරිච්ඡේද
    00:00 Introduction (හැදින්වීම)
    02:25 Mass Category (බර අනුව කාණ්ඩ)
    03:40 1 Registration (ලියාපදිංචි කිරීම)
    07:39 2 Insurance (රක්ෂණය)
    09:46 3 Operation Approval (මෙහෙයුම් අවසරය)
    18:07 4 Security Clearance ( ආරක්ෂක අනුමැතිය)
    20:20 5 Other Rules (අනෙකුත් නීති)
    24:01 Transfer & Deregistration (හිමිකාරිත්වය පැවරීම සහ ලියාපදිංචිය ඉවත් කිරීම)
    25:24 Conclusion

ความคิดเห็น • 363

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +96

    මේ නීතී පස්සෙ දුවනවට වඩා ලේසීයි ඩ්‍රෝන් එකක් ගන්නවා තියා ඒ ගැන හිතන්නෙ නැතිව ඉන්න එක. 😂 මෙහෙම සමයං නීතී හදලා තියෙන්නෙම ඩ්‍රෝන් නොගන්න තැනටම වැඩ සිද්ධ වෙන්න ඕන නිසා තමයි. වීඩියෝව වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තූතියි. ❤️

    • @thusasami2376
      @thusasami2376 2 ปีที่แล้ว +11

      මම නම් ඔය මගුල් කරන්නැතුව යවනවා

    • @HyperTonicMe
      @HyperTonicMe ปีที่แล้ว +11

      ඔව්, මටත් drone එකක් අරගෙන යවන්​න ආසාව​ක් තිබ්බා. ඒත් ලංකාවෙ රජය ඒ අමාරුව හොද කරා...🥲🙂 මේ රටෙන් ගියපු දවසකවත් ගන්නවා...

    • @tiktokspecial1707
      @tiktokspecial1707 7 หลายเดือนก่อน +3

      මට නම් ඕව අදාල නෑ😂

  • @Sanketh_Rashmika
    @Sanketh_Rashmika ปีที่แล้ว +13

    ලන්කාවෙ drone කියන්නෙ dream තමයි.😢
    වෙන රටකට ගියපු දවසක අනිවාරෙන් ගන්නවා
    ආඩම්බරයි SRI LANKA😅

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +39

    Tourism දියුණු කරන්ඩ කතාව නම් මේ වගේ නීති ගොඩක් එක්ක drone යවනවාට වඩා හොදයි නිකන් ඉන්නවා 😬😬 Anyway valuable video! Thanks alot for this informations. Drones ඕනේම නෑ 😂

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +14

    මට drone එපා.මම එකක් ගන්න හිටියේ මගේ travel වලට.අම්මෝ මම ගන්නේ නෑ.මම මේතරම් දෙයක් දැනගන හිටියේ නෑ.thank you ඔබතුමාට කරුනූ පැහැදිලී කලාට.💙

    • @nethshanpramuditha37
      @nethshanpramuditha37 6 หลายเดือนก่อน +2

      Math ganna hitiye onne wage. Paduwe video ekak dagena innawa.uda yanna onne. Anith unda udin gihin pennanna hadala apita tharu penawa horen yawala mattu unoth 🌝

  • @praneeth210
    @praneeth210 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා දැනුවත් කිරීම ❤️👊

  • @lalaniperera3446
    @lalaniperera3446 2 ปีที่แล้ว +2

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්
    Tnx ayye ❤❤️‍🔥

  • @rajasapamedia840
    @rajasapamedia840 2 ปีที่แล้ว +4

    වටිනව වස්තුවේ tnx my bro

  • @SITHUM
    @SITHUM 2 ปีที่แล้ว +4

    nicely explained ayya.. new to drone and this is the first video I watched till the end 🤩🤩🤩

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว +6

    ඉතාම අගනා වැඩසටහනක්,.... සුපැහැදිළි කිරීමක්, ස්තුතියි,R2,...................

  • @Thepoorwalker
    @Thepoorwalker 2 หลายเดือนก่อน +1

    godak watina video ekak...thank you brother...

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi 2 ปีที่แล้ว +65

    😂 Drone එකක් එපා ,
    මෙහෙන් ගිය කාලෙක ගන්නවා 🥴
    මේවගෙ උතුම් රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂

    • @buddhikakasun5028
      @buddhikakasun5028 2 ปีที่แล้ว +4

      Akanam aththa

    • @asangasenarathna2171
      @asangasenarathna2171 ปีที่แล้ว +3

      Ade sirawatama 🥺

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 ปีที่แล้ว +2

      වෙන රටවල්වලත් මේවගේ නීති තියෙනවා බං.other rules යටතේ කිව්ව නීති හැම එකක්ම වගේ වෙන රටවල්වල තියෙනවා.වෙනසකට තියෙන්නෙ යවන්න පුළුවන් උස විතරයි.වෙන රටවල්වල වල අඩි 400.මෙහෙ අඩි 100.

    • @Special_Force_Traveling
      @Special_Force_Traveling ปีที่แล้ว

      @@KavinduWijesinghe2006 Korean wala nane mahaththayo

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 ปีที่แล้ว +1

      @@Special_Force_Traveling issellma rate nam hariyata type karanna danaganna.😂 korean kiyala ratak nane

  • @Raji8888SL
    @Raji8888SL ปีที่แล้ว

    Super Clear presentation 👌

  • @LG-xp5ij
    @LG-xp5ij 5 หลายเดือนก่อน +1

    The way you have described it is very good, thank you very much. When I looked at the rules and regulations in Sri Lanka, I thought of abandoning the sending of drones in Sri Lanka. The laws of this country apply only to common people. The other thing is that the rules change from day to day.

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 2 ปีที่แล้ว +9

    ගොඩක් කල් ඉදල එනකල් බලන් හිටිය ගොඩක්ම වැදගත් video එකක්. Thank You Rajith Ayya ❤❤

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +2

    Rules goda.drone ekka ganekt epa una.
    Dan drone gana ba price wadi.
    Video ekka maru.
    harima wadgat video ekka.
    ❤❤❤👌👌👌😎

  • @mrzand007
    @mrzand007 2 ปีที่แล้ว +2

    godak watinawa ❤

  • @thevinmalaka
    @thevinmalaka 2 ปีที่แล้ว +5

    Thank you for the best explanation. 🔥❤️

  • @UnmannedSky
    @UnmannedSky ปีที่แล้ว +1

    Great video. So many rules! Are they enforced?

  • @ruwanc2003
    @ruwanc2003 4 หลายเดือนก่อน

    Thank you very much

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +21

    Register කරන එකනම් හරි. ඒත් drone වලට ලංකාව දාලා තියන නීති බැලුවම අපේ කොල්ලෝ හොරෙන් drone යවන එක සාදාරනයි ඉතින්. ඒ තරම් නීති වැඩියි. විදේශ විනිමය රටට ගේන්න ඇත්තටම එකපැත්තකින් දායකවීමක් වෙනවා මේ drone යැවිල්ල. සංචාරකයෙක් හරි අපේ රටට එන්නේ ගොඩක් දේවල් හොයලා බලලා. එයාලා අනිවාරෙන් එන්න කලින් youtube වගේ flatform වලට ගිහින් රටේ ලස්සන කොහොමද කියලා හරි අනිවාරෙන් බලනවා. ඉතින් ඒකට මේ drone shot උනත් උපකාරී වෙනවා. ඒත් අපේ රටේ පාලකයෝ කරන්නේ ඒකෙනුත් කීයක් හරි ගහගන්න පාරක් හොයන එක. Register කරන එක කරන්න ඕන අනිවාරෙන්. ඒ වගේම ආරක්ශිත කලාප වල යවන්න බෑ කියන එකත් හරි. ඒත් අඩුගානේ පිටිසර පලාතක යැව්වත් ඒකටත් හැට හුටාමාරක් අවසර ගන්න ඕන. සාදාරන හේතු වලටත් නෙමේ. එක පාරක් drone එක උඩට යවන්න අවසර පත්‍ර 5ක් 6ක් විතර ගන්න ඕන. ඒවට වෙන රස්තියාදුව ඊට වඩා එපා වෙනවා.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +10

      මේ video සහ comment බලලා වත් හැදුනොත් තමයි

    • @A.C.lanka6752
      @A.C.lanka6752 ปีที่แล้ว +3

      @@R2StudioMasterclass හොරෙන්. ඩොරොන් යැව්වොත් අල්ලන කොහොමද?🤔

    • @c-techacademy1205
      @c-techacademy1205 ปีที่แล้ว

      ​@@R2StudioMasterclass ayiye apita 18- adunam meka hadaganne kohomada

  • @chathuratharanga9310
    @chathuratharanga9310 2 หลายเดือนก่อน

    එකක් ගන්න ඕන්න මෙන්න ඉද්දි මේක දැක්කේ, ඔයාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට. ලංකාවෙන් ගියොත් ගන්නවා එකක්

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 4 หลายเดือนก่อน

    Very useful video.

  • @SumuduDias
    @SumuduDias ปีที่แล้ว +3

    මෙච්චර දුකක් විදින්න ඕනෙද 🤐 it's totally unfair / thank you for your explanation

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 ปีที่แล้ว +13

    ගත්ත drone එකත් එපා උනා 😕

  • @GamingMihisara-pd1wl
    @GamingMihisara-pd1wl ปีที่แล้ว

    Thank you

  • @sunerasasanka7027
    @sunerasasanka7027 ปีที่แล้ว +3

    වීඩියෝව වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි. පොඩි මිනිහට තමයි ඔය හැම නීතියම 🤧

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 2 ปีที่แล้ว +20

    එකපාර කිව්ව නම් ලේසීයි... ඩ්‍රෝන් යවන්න එපා කියලම...

  • @TrY_NoT_LaUgH1
    @TrY_NoT_LaUgH1 ปีที่แล้ว

    Thanks

  • @thamodnakandala813
    @thamodnakandala813 ปีที่แล้ว

    meeka karadara wadak aluth update ekak danna kiyanna oni kochchara karadara wadakda location whether eka balala kohomada cinamatic shots ganneh use less system eka awl

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +2

    Ammohh goda dawasakata passe nitharama video danna photography gana godak asai

  • @thanrun8292
    @thanrun8292 7 หลายเดือนก่อน

    Ape gedra yawnath lition karala thiyena onada

  • @samw636
    @samw636 5 หลายเดือนก่อน

    Thanks, for the Drone info in shocking to hear about the laws.Don't they need tourists, Droning is the new trend. must change the aws.

  • @newfilms7147
    @newfilms7147 2 ปีที่แล้ว +9

    අනේ මංදා අපේ ලංකාවේ මිනිස්සු තාමත් ඉන්නේ යල් පැනගිය නීතී රීතී එක්ක... මේ රටින් පිටරට යන එක අහන්නත් දෙයක්ද මේවා දැක්කම... හිතන්න පිටරට මැනික්,රත්තරන් නිදි හොයාගන්න නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරනවා.. හරිම ප්‍රදේශයේ හරිම තැන විතරක් ඒ සදහා යොදාගන්නවා. අතන,මෙතන තියේවි කියලා හාරන්නේ නැහැ. මිනිස්සුන්ගේ ශ්‍රමය කාලය මුදල් ඔය හැමදේම ඉතුරු වෙනවා. ඒ නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරන නිසා. ඒකට අපේ රටේ උන් තාමත් අතන මෙතන හාරලා හෙම්බත් වෙලා. අදින්න කන්නවත් නැහැ.. පතල් වලට යටවෙලා මිනිස්සු මැරිලත් ඇති.. පිටරට වල එහෙම තාක්ෂණික උපකරණ විකුණනවා ලංකාවේ පෝන් කඩවල් වල පෝන් විකුණන විදිහට. ඒ රටවල් වල අය දන්නවා වට්නා කියන දේවල් ගොඩ අරන් විකුණලා රටට සල්ලි ගන්න පුලුවන් කියලා. මහ පොලොවට පස් වෙන ඒවාගෙන් ප්‍රයෝජන ගන්න ඕනී කියලත්, ඒවා ගොඩ ගන්න එක, මේ මිනිස්සු නැගිටිනඑක වලක්වන්න එදා සුද්දෝ හදපු නීතී රීති වලට තාමත් අපේ උන් තව ඒවා එකතු කරලා ලංකාවේ මිනිස්සු නොමරා මරනවා.. දවසක මේ රටවල් සුද්දෝ ආයේම අයිති කරගත්තම ඔය උන්ගේ නවීන තාක්ෂණය අරන් ඇවිත් අපේ උන්ට ගන්න නොදීපු එවා ගන්නවා..ඒක නම් සුවර්.. එදාට අනේ අපොයි කියන්න වෙන්නේ.. තාමත් කැමති ඉහල පුටු වල ඉන්න උන්ට අනිත් උන් බල්ලෝ ගානට නැට්ට වන වන ඉන්නව නම්. මිනිස්සු කුහකයි මාර විදිහට, අපේ රටේ මේ තියෙන සුන්දරත්වය වත් නිදහසේ විදින්න බැරි ඒකටත් උතුරු කොරියාවේ වගේ නීතී රීති හදාගෙන, ඔක්කොම ඉහල පුටුවල උන්ගේ සැප වෙනුවෙන්, උන්ගේ ඉදිරිය වෙනුවෙන් පොඩි මිනිස්සු නීති රීති වලින් පීඩීතයෝ කරලා.. යාතාර්තය ඕකයි...

    • @nadeeshkarunarathna1836
      @nadeeshkarunarathna1836 ปีที่แล้ว

      වෙන රටවල්වල මෙවා නැ කියලාද බන් කියන්නෙ

  • @danudananjaya8881
    @danudananjaya8881 ปีที่แล้ว

    Supiri aiye

  • @kcdiaz790
    @kcdiaz790 2 ปีที่แล้ว +1

    1 mark iv review ......

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +56

    පොලිස් නිලධාරියෙක් කැඳවන්න 😁😂 පොලිස් report එකක් ගන්නත් මසයක්වත් බඩ ගාන්න ඕන.. Drone එක යවන තැනකට සිහි නැති කරලා අරන් ආවොත් තමයි..

  • @Special_Force_Traveling
    @Special_Force_Traveling ปีที่แล้ว +1

    ඇත්තටම මන් හොයා හොයා හිටිය වීඩියෝවක්. මේක බැලුවම හිතෙනවා Drone එක විකුණලා 360 කැමරාවක් අරන් ෆේක් drone වීඩියෝ කරගන්න.

  • @skystudio5724
    @skystudio5724 ปีที่แล้ว

    thanksss

  • @pradeepperera8148
    @pradeepperera8148 2 ปีที่แล้ว +2

    Great information and advice on Drones 🔥💯👌 recommended for each person who use Drones..👌 Thank you for creating and sharing this..✌🌟👍🤝🇱🇰

  • @dronescape_lk
    @dronescape_lk 10 หลายเดือนก่อน +8

    Online payment එකකටත් stamp duty ගහන රටක් ඕයි මේක... 😂😂😂 මගෙ drone එක මං ගේ ඇතුලේ විතරයි යවන්නේ.. 🥲🥲🥲

  • @danudananjaya8881
    @danudananjaya8881 ปีที่แล้ว

    Kf 101 drone eka gena video ekak karannako

  • @Niroshajayawardena
    @Niroshajayawardena ปีที่แล้ว

    Car ekakatawath echchara insurance ekak yanne nathuwa athi

  • @sjcreation6925
    @sjcreation6925 ปีที่แล้ว

    hulan pumbapu baloon ekaka lanuwak geta gahala,camera ekak ellala yawanawa magula

  • @chanchalaprasadmendis9753
    @chanchalaprasadmendis9753 8 หลายเดือนก่อน

    Meke athsana kohomada gahanne

  • @YNStudio
    @YNStudio 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @dineshchinthaka8817
    @dineshchinthaka8817 ปีที่แล้ว

    oyanam mara supiriyak... tharaka

  • @JanakaDarshana-ek9pi
    @JanakaDarshana-ek9pi 29 วันที่ผ่านมา

    Ela

  • @sandushani1423
    @sandushani1423 9 หลายเดือนก่อน +1

    Aththatama mini 2 ekak ganna salli ekathu karagena ganna kalin video baladdi me video eka dakke. Mechchara kal drone gana thibba heene, asaawa eka mohothin nathi wuna. Thankyou aiye mehema infomative video ekak karaata. Aththatama me neethi ekka echchara gaanak wiyadam karana eka kisi wadakata nathi wiyadamak witharak weida aiye???

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  9 หลายเดือนก่อน

      No comments කියලා කියන්න තමයි වෙන්නේ

  • @Thisara85
    @Thisara85 2 ปีที่แล้ว +2

    Can you please go through with Nikon D3200 Camara

  • @tesla-news_2023
    @tesla-news_2023 ปีที่แล้ว +1

    meka fill karaddi signature eka danne kohomada

  • @diehardfansclub7982
    @diehardfansclub7982 2 ปีที่แล้ว +6

    විඩියො එක නියමයි.... ඩ්‍රොන් නම් එපා...✋

  • @maxstudiosl
    @maxstudiosl 11 หลายเดือนก่อน +2

    හොරෙන් drone එකක් යවලා capture කරපු video එකකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ද

  • @gima_V_2
    @gima_V_2 2 หลายเดือนก่อน

    ගොඩක් හොදයි මේ විඩියෝ එක Thanks ❤

  • @sheham
    @sheham ปีที่แล้ว

    Great explanation, but very impractical., specially getting a cop to come. Registration, Insurance, flying permission is fine. I give up, don't want to buy a drone anymore. Too complicated

  • @feelinglife6781
    @feelinglife6781 ปีที่แล้ว +8

    මගෙ හීන කෑවා රටක් ඉදිරියට යන්නෙ කොහොමද ලදුරු නීති දාලා 😡😡

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 7 หลายเดือนก่อน

    Ape ratawal kawada diunuweyda

  • @tharakaweragoda6401
    @tharakaweragoda6401 ปีที่แล้ว

    Aiye drone ekk wena rataka idla lankawat arn enkot monwat kees ekk waenne na neda

  • @danny33331
    @danny33331 ปีที่แล้ว +1

    last week BnS concert eket mage oluwa uda drone eka park karala tibbe maha ra. oya CAA eka wahala dapan me kunu godawal dagena kicha wen natuwa. nattan hari haman laws draft karanna

  • @ldg.images439
    @ldg.images439 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @thamodnakandala813
    @thamodnakandala813 ปีที่แล้ว

    drone ekak 100tf yawala tyherumak na

  • @9.98newton
    @9.98newton 5 หลายเดือนก่อน

    custom build drone wala kohomada 🙂

  • @mithilaprabath9307
    @mithilaprabath9307 4 หลายเดือนก่อน

    Aiya rata idala lankawata drone aran yanna puluwnda

  • @cameraartlk2979
    @cameraartlk2979 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @mr.mrs.million
    @mr.mrs.million ปีที่แล้ว +5

    Thank you for the good explanation 👍 helps me as tourist a lot.
    I have completed registration with location, time, payment etc
    Now my question is
    „Do I really have to call the police and Sri Lanka Air Force before flying my drone?“
    I heard many different stories like you have to speak through your phone with the Air Force. Others said they have not done it. I am a little bit confused.

    • @tharindupremawansa4008
      @tharindupremawansa4008 ปีที่แล้ว

      Yes as for the video you have to do that as well. I know stupid as hell

    • @mr.mrs.million
      @mr.mrs.million ปีที่แล้ว

      @@tharindupremawansa4008 thank you 🙏

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      technically yes, but i would say it would depend on the place

    • @mr.mrs.million
      @mr.mrs.million ปีที่แล้ว

      I just came back from Sri Lanka. Actually no one was interested in anything. Only at high price resorts, security guards wanted us to leave.

  • @suduiri2117
    @suduiri2117 ปีที่แล้ว

    👍

  • @GangodawilaGnanalokaThero
    @GangodawilaGnanalokaThero ปีที่แล้ว +1

    Dji mini 3 pro drone ekak rata idala aran enna puluvanda

  • @TharakaNirmal-pb5dr
    @TharakaNirmal-pb5dr 2 หลายเดือนก่อน

  • @kasungunasekara7241
    @kasungunasekara7241 ปีที่แล้ว

    😍🔥👌

  • @thenukadamnuja5-b574
    @thenukadamnuja5-b574 3 หลายเดือนก่อน

    Mamath

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว +1

    249 mini 1 eka isurance oni nedda ayya?

  • @SanulaHewage
    @SanulaHewage หลายเดือนก่อน

    Dji mini 2 pro එකක් සාමාන්‍යයෙන් කොහෙන්ද ගන්නෙ?

  • @sahanml6390
    @sahanml6390 2 ปีที่แล้ว

    Mm mas ayathi ake obath akka katha karapu . Kenaa❤️❤️❤️❤️❤️❤️

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +1

      ඔව් මතකයි ඔයාව, තැන්ක්ස් ඇවිල්ලා කතා කලාට

    • @sahanml6390
      @sahanml6390 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 2 ปีที่แล้ว

    ❤️😍👊

  • @sandaruwanmunasinghe6759
    @sandaruwanmunasinghe6759 ปีที่แล้ว

    Yes, mama nam license gaththa ywanna😸

  • @exclusivescience
    @exclusivescience 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකේ තියන විස්තරය කෙටියෙන් ම කිව්වොත්,,,"ඔයාට ඩ්‍රෝන් යවන්ට බැහැ,,,, ඩ්‍රෝන් ගැන සුළු හෝ බලාපොරොත්තුවක් තිබ්බ නම් ඒක හිතින් අයින් කරගන්ට,,, ඔයාගේ තාත්තා මේ රටේ ජනාධිපති වුණොත් විතරක් ඩ්‍රෝන් අරින සිහිනය සැබෑවක් වෙයි" කියන එකයෘ

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 11 หลายเดือนก่อน +4

    ලකේ පංකාව ...
    ඔච්චර නීති තියෙන්නෙ අපි අනිත් රට වලට වඩා සංවර්ධනය වෙලා සව්භාග්‍ය උතුරනවනෙ.ඉතිං අනිත් රට වලට වඩා පොශ් වෙන්නෝ නෙ

    • @sandushani1423
      @sandushani1423 9 หลายเดือนก่อน +1

      me niithi hadapu eka nam manussayek wenna ba. duka hithune nadda danne nah lankawe minissu gana.

  • @harinduudapitiya369
    @harinduudapitiya369 5 หลายเดือนก่อน +1

    පොලිසියේ කෙනෙක් ගෙනත් තියා ගන්න එක තමා මරුම වැඩේ 😂

  • @lakshanMahagamage
    @lakshanMahagamage 2 ปีที่แล้ว +9

    බොහොම ඉස්තුති කරුණු පැහැදිළි කලාට. මට තියන ප්‍රශ්ණය තමයි පැය 2කට කලින් කිව්වහම police නිලධාරියෙක් sure එකටම එයි ද?
    මොකෝ වෙන කටයුත්තක් සඳහා කතා කලත් එවන්න කෙනෙක් නෑ. එන්න විදිහක් නෑ කියල කියපු සිදුවීම් මට අහන්න ලැබිල තියනවා (මේ වගේ සත්‍ය තාවය මම දන්නේ නෑ, මට දැනගන්න ලැබුන දෙයක් මම කිව්වේ). එහෙම පසුබිමක නිලදාරීන් එයි ද අපි මේ dron එකක් උඩ යවනවා බලන් ඉන්න??

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +7

      පොලිසියෙන් එන්නේ නැ, අපි එක්කගෙන එන්න ඕනේ. මේක මෙහෙම නීති වල තිබුනට ප්‍රයෝගිකව කරන්න අමාරුයි.

  • @hasindudissanayake1457
    @hasindudissanayake1457 7 หลายเดือนก่อน +1

    මදැයි ඩ්‍රොන් එකක් ගන්න් හිටියා...ඒ කියන්නේ ෆ්ලයි කරන හැම වෙලාවකම approval ගන්න 3000ගනක් ගෙවන්න ඕනිද???

  • @spacesscience4885
    @spacesscience4885 ปีที่แล้ว

    අයියෙ CAA එකේ නැති dron model එකක් ලන්කාවට ගෙන්නන්නම් මොනවද කරන්න ඔනේ කියලා video එකක් කරන්නකො

  • @tharinduchamuditha2426
    @tharinduchamuditha2426 2 ปีที่แล้ว

    ❤❤️❤️

  • @nd4928
    @nd4928 ปีที่แล้ว +1

    Aiya rata idan addi aran anna puluwanda a nithi malawa video akak karannako aiya

  • @gayansanjeewa9968
    @gayansanjeewa9968 ปีที่แล้ว +1

    Rc plane fly කරන්ටත් නිති තියන්වද....😮

  • @haritha_nimnaya
    @haritha_nimnaya 2 หลายเดือนก่อน +1

    Approved list eke drone eka nethnam mokakda karanna ona?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 หลายเดือนก่อน

      වෙනම custom නම් දාන්න පුළුවන්

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg 9 หลายเดือนก่อน +1

    Sir aliexpress paarcel 2kg wediyan thibbith taxt gahanawada

  • @sadaruwan7887
    @sadaruwan7887 ปีที่แล้ว +2

    api second hand drone ekak gatthoth,kalin kena register karalath thibboth api ayeth gewanna oneda fly karana province ekata district ekata

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      Second hand ගන්නවා නම්, ownership එක transfer කර ගන්න ඕනේ

  • @isharaprageeth6724
    @isharaprageeth6724 17 วันที่ผ่านมา

    Ammo ... 😂 thanks aiye. 😊

  • @chanakajayasinha9408
    @chanakajayasinha9408 ปีที่แล้ว +1

    විදේශගත පුද්ගලයකු විසින් මෙරට සිටින පුද්ගලයකු වෙත නැවුගත මාර්ගෙන් ඩ්‍රෝන යානාවක් ආනයනය කිරීමේදී බලපැවැත්වෙන නීති රෙගුලාසි මොනවාද?...me gana podak kiyanawada...lnkawe kenk pitarata idi eya mheta dron ekk ewanawanm komada ewanna ona.badu pettiyaka dala ewanawanm....

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว +1

      ඔයාට CAA website එකේ මේ පිළිබද විස්තර තියෙනවා.

  • @k.m.u9493
    @k.m.u9493 2 ปีที่แล้ว +21

    ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕන (වෙන රටවල් අපිට අදාල නැත ) ඒ උනත් අපි යන්නෙ ආපස්සට ...😢😡

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 ปีที่แล้ว +2

      වෙන රටවල්වලත් මේවගේ නීති තියෙනවා බං.other rules යටතේ කිව්ව නීති හැම එකක්ම වගේ වෙන රටවල්වල තියෙනවා.වෙනසකට තියෙන්නෙ යවන්න පුළුවන් උස විතරයි.වෙන රටවල්වල වල අඩි 400.මෙහෙ අඩි 100.

    • @user-ex5xw8gm1c
      @user-ex5xw8gm1c 8 หลายเดือนก่อน

      මම නම් උපරිම උඩ යැවුවා ඩෝනේ පාලනේ නැතිවෙලා ඩෝනේ නැතිවුනා 😢😢😢

  • @vihanindrajith
    @vihanindrajith 2 ปีที่แล้ว

    ❤️😁

  • @travelwithgemba3107
    @travelwithgemba3107 ปีที่แล้ว

    2nd hand gaththa ekaknam gaththa receipt mokuth naththan Details of merchant ekata mokakda daanne? eyala ehma register krnda denwada?

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  ปีที่แล้ว

      එතැන දාන්න second hand කියලා

  • @shehandissanayake7674
    @shehandissanayake7674 2 ปีที่แล้ว +15

    මෙව්ව තමා නීති කියල ඔහේ....ගොබ්බ නීති ටිකක් දාල කියනව නීතිගරුක වෙමු කියල 😂,ඉතිං හරියයිද රටට🥲

  • @Chefkalliya
    @Chefkalliya 3 หลายเดือนก่อน

    p8 ek register krnn onid

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 5 หลายเดือนก่อน

    🙏 ❤❤❤❤❤❤

  • @hitmusical_official
    @hitmusical_official 2 ปีที่แล้ว +3

    Samyen aduwata den Dron akak kiyak wenwada??????

  • @nadeeshatharindu3452
    @nadeeshatharindu3452 2 ปีที่แล้ว +6

    පිට රට ඉදල එන කෙනෙකුට ඩ්‍රොන් එකක් අරන් එන්න පුලුවන්ද.airport eken prashnayak wenne nethuwa.

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +4

      අලුත් එකක් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

  • @vihangamalshan1084
    @vihangamalshan1084 2 ปีที่แล้ว

    camara tiyene Toydrone ehemth register krnn onid 💔💔

  • @kavindusankalpa
    @kavindusankalpa 2 ปีที่แล้ว +4

    ඔය නීති ලංකාවෙ විවිධ කලාප වලට වෙන් කරල අඩු වැඩි වශයෙන් හැදුවා නම් හරි

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  2 ปีที่แล้ว +2

      එහෙම තමයි අනිත් රටවල් වලත් තියෙන්නේ

  • @sharuksulimanmohamad2301
    @sharuksulimanmohamad2301 ปีที่แล้ว

    Ella nuwaraeliya wagea than wala drone eka fly karoth Hari oya okkoma step karanna onea da???

  • @i_am_ashan
    @i_am_ashan 5 หลายเดือนก่อน +1

    කියන්න දුකයි. මම දැන් කොරියාවේ ඉන්නේ. මෙහෙ යුද්දයක් ඕන වෙලාවක වෙන්න පුලුවන් රටක්. ඒත App එකක තියනවා restricted area ඒකෙන් බලලා හිතේ හැටියට fly කරන්න පුලුවන්. ලංකාවෙ නීතිනම් මාර ගොබ්බයි..