හොරෙන් දානවද 😝 කියලා දානවද 😁How to fly drone in srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @sleasywork
    @sleasywork ปีที่แล้ว +12

    Drone එකක් ගන්න හිටියේ.. අදහස අත්හැරියා.. 😢😢😢

  • @dilakshadulan4600
    @dilakshadulan4600 2 ปีที่แล้ว +9

    මං හුගක් කන්ස්සල්ලෙන් හිටියේ එද්දි ඩ්‍රෝන් එකක් ගෙන්න බැරිවෙයි කියලා..මේ විඩියෝ එක බැලුවම කරන්න ඕනේ මොකක්ද කියලා තේරුනා.ස්තූති සහොදරයා

  • @ayomamadhuranga5759
    @ayomamadhuranga5759 2 ปีที่แล้ว +43

    ඇත්තටම බැලුවම drone එකක් අරන් උඩ යවනවට වඩා ලේසියි...සූරපප්පා එකෙ කරන්න බැරි වැඩ 12 කරන එක ලේසී...

  • @linuxbro2725
    @linuxbro2725 8 หลายเดือนก่อน +5

    Amuthu ඇටේ
    .උදාරයි උදාරයි 😂

  • @BHC-nf4yx
    @BHC-nf4yx 2 ปีที่แล้ว +2

    Godk watina video ekk 😍😍😍

  • @heliyax
    @heliyax 2 ปีที่แล้ว +9

    ආසයි..තාම fly කරෙල නැත්තෙ inspire එක විතරයි😎🥳

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +4

    මටත් තියෙනවා කැරාවක් තියෙන ප්ලාස්ටික් ඩ්‍රෝන් එකක්. හැබැයි රෙජිස්ටර් කරල නෑ.😢😢😢 වත්තෙ තමා යවන්නෙ වෙන කොහෙවත් යවල නෑ තාම. දැන් ඒක කැඩිල අවුරුදු 4 වෙනව

  • @prabathdissanayake9153
    @prabathdissanayake9153 2 ปีที่แล้ว +2

    Interesting. waiting for the next Episode.. ❤

  • @rusithsubodha3653
    @rusithsubodha3653 2 ปีที่แล้ว +1

    Eka maru aiye....

  • @thanrun8292
    @thanrun8292 ปีที่แล้ว +1

    Drone radar walata ahuwenawada podi drone ekak dji mini ekk

  • @samuelmendis848
    @samuelmendis848 5 หลายเดือนก่อน +5

    ගොඩක් රටවල් වල 250g වලට අඩු drones වලට licence උවමනාවක් නෑ මම වෙන රටවල් වල fly කරල තියෙනව කිසිම ප්‍රශ්නෙකුත් නැතුව custom clear වෙලාත් තියෙනව ඒත් මේ ඇවිත් තනිකර හිගාකෑමක් මේ ඇවිත් ආරක්ෂාව සම්බන්දව ප්‍රශ්නයක් නෙමෙයි මේ ඇවිත් ගරාගෙන කෑමක් මොකෝ මුන් දන්නව professional drone එකක් පාවිච්චි කරන එකෙක්ට අනිවා යම්කිසි වත්කමක් තියෙන්න ඕනෙ කියල, තුක් නොදකින් හිගන හැත්ත

    • @RohanMadushanka-z9q
      @RohanMadushanka-z9q 6 วันที่ผ่านมา

      Aniwa bn mun apen yepilath tawath higakanawa

  • @samindujayamuthu8910
    @samindujayamuthu8910 29 วันที่ผ่านมา

    Daraz eken drone e99 ekak gena barida

  • @DeshanLakshitha-t4s
    @DeshanLakshitha-t4s ปีที่แล้ว +3

    Apata aliexprass eke e88 dron ekak genna barada

  • @ChamilDP98
    @ChamilDP98 2 ปีที่แล้ว +1

    ayye japan walata study walata yanakota apita mavic mini drone eka aran yanna puluwanda airport eken
    ehema karanna puluwan wadsapiliwelak thiyenwada

  • @sachinthaindunil6450
    @sachinthaindunil6450 3 หลายเดือนก่อน +1

    ආසාවට ට්‍රිප් එකක් යනකොට video කරන්න ගන්න හිටියේ. අදහස අතාරින එක හොදයි වගේ. 🥲

  • @Moodcreation-d7u
    @Moodcreation-d7u 8 หลายเดือนก่อน +5

    ගසාකෑම ultrapromax රටල් යවන හැම පාරකම මුන්ට pay කරන්නත් ඕන ඊය බන් මේ රටනම් මහ කාලකන්නි 😅

    • @akilasooriyaarachchi1196
      @akilasooriyaarachchi1196 7 หลายเดือนก่อน +1

      Wahal jeewithaya කියන්නේ mekata

    • @Kungfuchala
      @Kungfuchala 7 หลายเดือนก่อน

      මුන්ගෙ අම්මලාට ඩ්‍රෝන් වලින් හුකන්න ඕන බන්

  • @rishmusic-rnstudios1388
    @rishmusic-rnstudios1388 2 ปีที่แล้ว +1

    Thanks ayye..godak use ful...oya shoot eka kale mavic 2pro eken neda ...Ayya Dolly zoom use karanawa ne godak❤😍

  • @steffensteve6031
    @steffensteve6031 ปีที่แล้ว

    fpv racing drone yawaddi
    park eke ehem padinne barida

  • @ravishannx1021
    @ravishannx1021 2 ปีที่แล้ว +2

    බැගෙජ් එකේ දාගෙන එන්න බැරිද mavic mini 3 pro ekak 🤭

  • @DahamdiVihara
    @DahamdiVihara หลายเดือนก่อน

    Pormittion eka hadanna keeyak wiyadam wenawada

  • @RohanMadushanka-z9q
    @RohanMadushanka-z9q 6 วันที่ผ่านมา

    මෙරටේ ජනතාවට කිසිම තැනක් නෑ.සුරගෙන කනවා ජනතාව😢😢

  • @thanrun8292
    @thanrun8292 ปีที่แล้ว

    Drone aliexpress eke mila godak adu nisa drone ekk demma aiye .me aluth neethiya nisa drone eka return karala costume ekene .🥺 anthimata drone ekata deepusalith ne

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว +2

    අයියෙ Drone එක යවන්න තාමත් රෙජිස්ටර් කරන්න ඕනිද

  • @Dimuthu615
    @Dimuthu615 2 ปีที่แล้ว +1

    eka වැදගත්

  • @tharindugalgoda2364
    @tharindugalgoda2364 2 ปีที่แล้ว

    Mod eken office time eken passeth security approval ocds ekata ewnawda?

  • @ashenpiumal2047
    @ashenpiumal2047 2 ปีที่แล้ว

    Aiye toy drone ekak order karama custom eke thiyagannawada... cam ekak thuyena ekak

  • @uvinduchirath7341
    @uvinduchirath7341 2 ปีที่แล้ว +2

    Aiye

  • @Dimuthu615
    @Dimuthu615 2 ปีที่แล้ว +2

    matath asai iganaganna

  • @nadunathauda8158
    @nadunathauda8158 2 ปีที่แล้ว +1

    Drone pilot license eka ganne kohomada ?

  • @ravishannx1021
    @ravishannx1021 2 ปีที่แล้ว +3

    ඒ කියන්නේ රටින් ගෙන්න ගන්න බැරිද

  • @maliththineshka1428
    @maliththineshka1428 ปีที่แล้ว

    ayye oya video ek record krn drone ek mokdd 🤔

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 ปีที่แล้ว +7

    මුන් ඔක්කොම ලංකාවට සුදුසුද කියල බලල වෙන්න ඇති හැමදේම ගෙන්නන්නෙ...

  • @shaminthaperera2433
    @shaminthaperera2433 2 ปีที่แล้ว +2

    Owalata gewanna oonada

  • @kaveenavishka153
    @kaveenavishka153 2 ปีที่แล้ว

    දානකන්මයි බලන් ඉදියේ 😎🖤

  • @nimesh.akalanka
    @nimesh.akalanka ปีที่แล้ว +3

    No drone zone kiyala Sri Lankawa demma nm iwarai.... Me wage moda katha kiyanawata wata....

    • @Kungfuchala
      @Kungfuchala 7 หลายเดือนก่อน

      ඔව් සිරාවටම... මහ බල්ලො හුකන රටක් මේක

  • @minoshnimsara
    @minoshnimsara 8 หลายเดือนก่อน

    පිටරටින් ගෙන Drone එකක් regester කරලා අතට ගන්න කියක් විතර යයි ද 😢😢

  • @samindujayamuthu8910
    @samindujayamuthu8910 29 วันที่ผ่านมา

    Ane utharayak denako

  • @trusttheprocess1224
    @trusttheprocess1224 2 ปีที่แล้ว

    Hi there, Im flying to Sri Lanka in 3 weeks and wanted to see if you could help with me bringing my drone to the country?

  • @thisunnanayakkara4703
    @thisunnanayakkara4703 2 ปีที่แล้ว

    nice

  • @ayomamadhuranga5759
    @ayomamadhuranga5759 2 ปีที่แล้ว +1

    අවසාන කොටස බැලුවම හිතුනා CAASL එකේ ජොබ් එකක් කරනම් මේ එකක් වත් ඔනේ නෑ 😅😅😅😅😅😅 ID පෙන්නුව වැඩේ Close 😂😂😂😂😂

  • @AshenNethsara-q5p
    @AshenNethsara-q5p 11 หลายเดือนก่อน

    Camera thiyena toy drone register karanna oneda

    • @Awidinnaa
      @Awidinnaa 2 หลายเดือนก่อน

      Cam 1kak tiyanawanam ganna one kiyala kiyanne

  • @Dilshan-o1t
    @Dilshan-o1t 2 ปีที่แล้ว +2

    වැඩ කරන අපේ විරුවා 🤣😹

  • @SeneshFernando-g6y
    @SeneshFernando-g6y 11 วันที่ผ่านมา

    14 years mata padinna bada

  • @dammikajayasekara2298
    @dammikajayasekara2298 2 ปีที่แล้ว

    😍❤❤❤

  • @steffensteve6031
    @steffensteve6031 ปีที่แล้ว +1

    mn drone ekek mehe build keroth mokode

  • @Nudithamihiran
    @Nudithamihiran ปีที่แล้ว +1

    මොන කරුමය්ක්ද බං මේ

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 5 หลายเดือนก่อน

    ඒ අපටනේ බං බැරි දේශපාලුවන්ට මේ මොනවත් නෑ 😂😂😂😂

  • @saccagavesi512
    @saccagavesi512 7 หลายเดือนก่อน

    එපා කියල හිතූන

  • @shyamaligamage-kp1fv
    @shyamaligamage-kp1fv 11 หลายเดือนก่อน

    ඔයා drone කියක් විතර fly කරලා තියෙන වද🎉🎉🎉🎉❤❤❤❤❤

  • @indikaprasanna3702
    @indikaprasanna3702 ปีที่แล้ว +2

    ලන්කාවේ ඉන්න පිස්සොත් එක්ක මේ නීතී ඉතා සාධාරණයි.මේකත් ෆොටෝගැපි ෆීල්ඩ් එකගොන්නු ටිකක් එකතු වෙලා විනාස කරා වගේ මේකෙත් අනවශ්‍ය දේවල් කරන අය බහුලයි.ඒකෙන් කරදරේ ෆොපෙෂනල් අයටයි.නමුත් පාරේ හරියට මොබයික් එකක් ,ත්‍රිවීල් එකක්,බස් එකක් පදින්නේ නැති මේ වගේ රටක මෙහෙම නීති තියෙන්න ඕන..මහ පාරේ බයික්,ත්‍රී වීල් වලින් වීල ගහලා කරන ගොන් ආතල් කරන උන් අම්මලාගේ සල්ලිවලින් ඩ්‍රෝන් අරන් අපේ කණ ළඟින් යවන නිසයි මෙහෙම නීති දාලා තියෙන්නේ.අනිත් රට වලත් නීති මේ වගේ තමයි.කාලයක් ගිහින් සිස්ටම් ඩේටා වලින් ෆොපෙෂනල් ඩ්‍රෝනස්ලා අඳුරගෙන එයාලට ඩ්‍රෝන් ෆ්යින්ග් ලයිෂන් එකක් දීලා ඒ මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න ඕන..මෙතන හැම එකාම ඩ්‍රෝන අරන ගෙවල් උඩින් කණ ළඟින් ස්ටන්ට් කරන්න ගියොත් මරුවට තියේ..නීති තව වැඩි කරන්න ඕන,ප්‍රායොගික කරන්න ඕන,අවසර ලබා දීම සිස්ටම් හරහා ඉක්මන් කරන්න ඕන..ඒ අවසරය අදාල ආයතන වලට ලියුමකින්/සිස්ටම් එකේන් දැනුවත් කරන්න ඕන..අවසරත් අරගෙන ෆින්ට් අවුටුත් අරගෙන ලොකේශන් එකට ගියාම එතන සිකුරිටි 119 ගහනවා නම් ඉතින් වැඩක් නෑ...

    • @Shakkyagamage12
      @Shakkyagamage12 ปีที่แล้ว

      ලයිසන් එකක් දෙන විදියට හැදුවනම් හරි වාහන වලට වගේ

    • @Kungfuchala
      @Kungfuchala 7 หลายเดือนก่อน

      නෑ බං ඔය පකේ පාර්ලිමේන්තුවේ පකයොන්ගෙ රෙද්දෙ රෙවිල

  • @shanvlogs3262
    @shanvlogs3262 6 หลายเดือนก่อน

    😂😂 කවදාවත් හොද view එකක් තියෙන වෙලාවක drone shot එකක් ගන්න වෙන්නේ නැ 😂😂 පේන බලල කාලගුණය බලල තමයි උඩ යවන්න වෙන්නේ 😂

  • @Sl_cricket_story
    @Sl_cricket_story ปีที่แล้ว +2

    කැමරාව අයින් කරලා යවන්න පුලුවන්ද

    • @LK_B2K
      @LK_B2K ปีที่แล้ว +1

      p uluwn bn habay 200g wlt wada adu wenna on