ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you bro. Videos කිහිපයක්ම බැලුවා..ඒත් ඔයාගෙ video එකෙන් තමා මට හරිම අදහසක් දැන ගන්න ලැබුනෙ
❤
මම හොයපු විස්තර ඔක්කොම හම්බුනා Thank you brother....
❤️🫶
ඔයාගේ එකේ තමා හරියටම කියලා දුන්නේ ..thanks broo
Welcome Bro දිගටම චැනල් එක එක්ක රැදිලා ඉන්න ❤️
E88 pro eka register karanna onada ayye
f10 drone එක register කරන්න වෙයිද?
Fly කරන හැමසැරේම අර තුන්දාස්ගානක් ගෙවන්න ඕනද? නැත්තන් එකපාරක් ගෙවල රීටපස්සෙ fly කරද්දි ඊට අඩුගානක්ද ගෙවන්න ඕන?
ගෙවන්න වෙනවා
මචං මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද කොහොමද location approval එක ගන්නෙ කියල CAA එකෙන්, අනිත් එක මම රට ඉදන් එනකොට මේ registration එක ඇතිද custom clear කරගන්න?
rc helicopters genna berida lankawata.
Bha Custom eken Hold krnwa
e 88 pro drone ake ragister කරන්න ඔනාද😢😢
ගන්ට ඕනිද දන්නෑ බන්
නෑ. ඒක වැටෙන්නේ toy grade එකට.
Register ganna salli yan nedda
Avurudu kiyak venna oneda reg karaganna
Avrudu 18 adu kenek fly kranava nm nic hri passport hri dhanne kohomada
Dji mavic mini එක අනිවාරෙන්ම ලයිශන් කරන්න ඔනිමද. සාමන්යෙන් ගෙදර යවන්න වගේ ගන්නෙ..
Permission ගන්න ඕනේ එක place එකකට විතරද price එක නැත්තන් එක permission එකකින් පුළුවන් ද හැමදාම fly කරන්න....
18 adu ayata barida ?
Dji mini 3 pro ekath register karanna onada?
Dji drone විතරද
Thank❤️ aiye
❤️
Dji mini 2 pro එකක් සාමාන්‍යයෙන් කොහෙන්ද ගන්නෙ?
Kamara lk eken gnn❤
thank you bro👌❤
ඔන්ලයින් ෆෝම් එක පුරවන්න බෑනෙ,pdf එකක් විදිහට form eka ඩව්න්ලෝඩ් වෙනව විතරයි
PDF එක Edit කරල ඔයාගෙ Details Fill කරලා Save කරගන්න
Man ehema kala. E unata save wenne ne edit eka. Save unama ekata gihin baladdi thiyenne ara original form ekamai. Api fill karapuwa ne. Adobe ekenuth kala eketh ehemamai
insurance walata witharda salli yanne
Yes . Registration Free
E88 pro eka register karanna onada
Register කරන්න අවශ්‍ය මොඩල්ස් ගැන විස්තර කියනව වීඩියෝ එක සම්පූර්ණ බලන්න.
ප්‍රායොගික නෑ කිව්වෙ e88 එකක් තමන්ගෙ වත්තෙ අඩි 50 වගේ යැව්වොත් අහු වෙනවද රිප්ලයි ඕනේ
අවට මිනිස්සුන්ට කරදරයක් නොවී යවන්න. කම්ප්ලේන් කරන් නැති වෙන්න. කම්ප්ලේන් කරොත් හොයාගෙන එනව .
Me number eka waradi neda
ඩ්‍රෝන් එකක් යවන්න අඩුම වයස කීයද
වයස බාධකවක් නෑ හරියට ෆ්ලයි කරන්න පුලුවන් නම් !