How to register drones in Sri Lanka | TP TALKS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Register your drone in Sri Lanka
    www.caa.lk/
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    GoPro Partner : Camera point | +94773222445 / +94772242445
    Hair & Beauty Partner : Hisa Care | +94775050569
    ඩ්‍රෝන යානාවක් ලියාපදිංචි කරන ආකාරය | How to Register a Drone
    _________________________________________________________
    1. Application එක පුරවල amasm@caa.lk යන ලිපිනයට email කරන්න
    මෙතනින් Download කරගන්න : bit.ly/31M2oQq
    2. ගෙදරට ආපු ලියුමත් අරගෙන සිවිල් ගුවන් සේවා අධිකාරියට යන්න
    Location : g.page/CAASL?s...
    3. ඩ්‍රෝනය ලියාපදිංචි කරගන්න ( වීඩියෝව බලන්න )
    4. පියාසර කිරීමට අවශ්‍ය තැන් සහ වෙලාවන් යොදා පහත ලියුම සම්පුර්ණ කරන්න. එය ocds.drone@gmail.com ලිපිනයට email කරන්න.
    ලියුම download කරගන්න : bit.ly/3bwofQd
    5. ඒ ආකාරයට අවසර පත්‍රයක් සිවිල් ගුවන් සේවා අධිකාරියටත් [ amasm@caa.lk ] යවන්න. ඒ සදහා පහත ලින්ක් එක භාවිතා කරන්න | Download : bit.ly/38oGEfZ
    6. දින කිහිපයකින් ඔබට ගෙවීම් විස්තර ඇතුළත් Invoice එකක් email මාර්ගයෙන් ලැබේවි. www.caa.lk වෙබ් අඩවියේ "Pay your bill online " click කර ඔබට එවා ඇති Invoice ID එක යොදා මුදල් ගෙවීම කල හැක.
    7. සුළු වෙලාවකින් අවසර පත්‍රය email මාර්ගයෙන් ඔබට ලැබෙනු ඇත. එහි Print Out එකක් රැගෙන එය පෙන්වා ඔබ අවසර ගත් දිනයන් වලදී, අදාල තැන් වල ඔබට ඩ්‍රෝනය පියාසර කළ හැක.
    Gear :
    Go Pro Hero 8
    Go Pro Hero 7
    DJI Mavic pro
    DJI Phantom 4 pro
    DJI Phantom 4 Advanced
    Iphone 11 Pro Max 256gb
    Iphone XS 256gb
    Smooth 4 Stabilizer
    Canon 5D mark4
    Canon 80D
    24-105mm lens
    18-55mm lens
    50mm lens
    55-250mm lens
    70-200mm lens
    BOYO WM4 Wireless Mic
    BOYO WM8 Wireless Mic
    and more...
    Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
    Tags :
    Drone තහනම අවසන් - How to register drones in Sri Lanka
    Drones - Sri Lanka LAW (සිංහල) DJI Mavic Pro Phantom 4 Pro from ElaKiri.com
    #drone #register #srilanka

ความคิดเห็น • 312

  • @TripPisso
    @TripPisso  3 ปีที่แล้ว +12

    අලුත් නීති රීති අනුව register කරන්න සල්ලි ගන්නේ නෑ. යවනකොට සල්ලි ගෙවන්න ඕනේ.

    • @Jdweerapola
      @Jdweerapola 26 วันที่ผ่านมา

      Gwal laga wage yawanna barida

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว +103

    ගොඩක් මිනිස්සු ඩ්‍රෝන් එකක් ගන්නෙත් මාර අමාරුවෙන් රෙජිස්ටර් කරන එකයි ඕනිම නම් ඉන්ෂුවරන්ස් එකයි අවුලක් නෑ කියමු දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඔහොම ගෙවන්න සල්ලි කොහෙන්ද අෆ්ෆ මිනිස්සුන්ට රජයට සල්ලි එකතු කරන්න හදපු ක්‍රම.... මේක ගැන දැනුවත් කරපු එක මාර වටිනව

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +36

    තව වසර 1000ක් යනතුරැම
    දියුනු වෙමින් පවතින
    රටක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣
    නුගත් පාලකයාන් සැදු නීති 2015~2019
    හැබැයි මේකේ දෙපැත්තක් ඇති බවද අප
    අමතක නොකල යුතුය
    අප සිතන්නේ හොද පැත්ත වුනාට
    තවත් පිරිසක් ඩ්‍රෝන් මගින් විනාශ කාරි අදහස ක්‍රියාත්මක
    කරනු ඇත.....
    ලියාපදිංචිය හා රක්ෂණය ප්‍රමානවත්
    ඒ මගේ අදහස
    දියුනු රටවල ලියාපදිංචිය හා රක්ෂණය පමනි....
    ඩ්‍රෝන් එකක් ගන්න හිටියේ
    DJI MAVIC 2 ZOOM
    ගන්න අයිඩියා එක Cancel
    ස්තුතියි සමාජය දැනුවත් කලාට
    🙏🌷🌷🌷🌷🌷🌷🌷
    20200214 සිකුරාදා
    jagathkegallage.

    • @mr.traveler4091
      @mr.traveler4091 4 ปีที่แล้ว

      සංස්කෘතිකයි එකගයි 🙂

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Thawa neethi wadi wenawa chinen lankawa gattama🤣🤣

  • @chikoosl
    @chikoosl 5 ปีที่แล้ว +33

    Register කරන්න යන වියදමි වලින් තව drone එකක් ගන්න පුලුවන් .

  • @ashangodagama6466
    @ashangodagama6466 5 ปีที่แล้ว +8

    එකනම් ඇත්ත..මේ drone නීති නම් වෙනස් වෙන්න ඔන.

  • @Anuwa728
    @Anuwa728 5 ปีที่แล้ว +6

    ඒක වැදගත්...
    ඔහොම ඔයාලට මුහුණ දෙන වෙන කරදර
    නිතිමය ගැටළු
    Videos හදලා දාන්න.......

  • @kumuduwijewardhana9879
    @kumuduwijewardhana9879 5 ปีที่แล้ว +47

    මිනිස්සුන්ව හූරන් කන රටක් බන් මේක. 😠

  • @isurumadusanka3960
    @isurumadusanka3960 5 ปีที่แล้ว +2

    Niymai machanla wede. Balagena hitapu video akak. Kohoma hari ara yana yana thenata gewanna ona seen aka nam kohoma hari api akathu wela ain karagnna ona mona hu......daa aaa 😄😄😄😄

  • @rasthiyadukarayo1642
    @rasthiyadukarayo1642 5 ปีที่แล้ว +3

    තියෙන සබ්බ සකල මානාවම දීලා අමාරුවෙන් ඩ්‍රෝන් එකක් ගත්තම,😢
    අපේ රජය හරි වෙනස් අපි මාරම දුකයි හිතට

  • @madushanweerasekara2425
    @madushanweerasekara2425 4 ปีที่แล้ว +19

    ප්‍රාග් ඓතිහාසික මානවයන් රට පාලනය කරද්දී ඔහොම වෙනවා 😁😁😁

  • @DiscoverSL
    @DiscoverSL 4 ปีที่แล้ว +6

    Drone එකක් ගන්න ලොකු ආසාවක් ආවා. ඉතිං මේ ඒ ගැන හොයන ගමන්. මේ video එක බැලුවම drone ගැන තිබුන ආසාව ගියා.
    දැන් මට drone පේන්න බෑ . ඊයා.

    • @dumiduwidyadithya3568
      @dumiduwidyadithya3568 3 ปีที่แล้ว

      mama ganna kiyala htye epama una

    • @w3genesis
      @w3genesis 3 ปีที่แล้ว

      මටත්

    • @mudithabro3511
      @mudithabro3511 3 ปีที่แล้ว

      සිරාවටම ඕයි මෙහෙම මගුලක් දන්නෙ දැන්නෙ ඩ්‍රොන් එපා මෙහෙම හොදයි .. 🤣👆

  • @musicbar3005
    @musicbar3005 4 ปีที่แล้ว +13

    අයියෙ ඔක ලන්කව ඔක බලු රටක් අය්යෙ ඔයාල එන්න ඔනි කොරියාව වගෙ රටවල් වලට නිතිය. රජකරිය අකුරටම වෙනව අය්යෙ දුකයි ලන්කව ගැන

  • @anjuchamantha5097
    @anjuchamantha5097 4 ปีที่แล้ว +3

    Insurance කරන එක අනිවා ද? Register කරොත් මදිද?
    Drone එකක් ගන්න හිතන් ඉන්නෙ. ඒත් hobby එකක් විදියට fly කරන්නෙ. යවන පාරක් ගානේ සල්ලි ගෙවන්න නං කෝමත් පිස්සුවක් නෑ😑

  • @supunchamara7589
    @supunchamara7589 4 ปีที่แล้ว

    Oka thama ithin sri 🇱🇰 kiyanne. Wadak na. Wenath ratawak ekka baluwam ape rata gana apitama dukai. Salli ganna puluwan ganata. But wade kerenna thama amaru. Me rata kawada hadeida ithin. Good luck trip pisso.

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      🇱🇰😁👍

  • @copychet9915
    @copychet9915 5 ปีที่แล้ว +1

    8:30 ela bro e wachana tika 👌👍👍

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +1

    ජය වේවා ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි 👍❤🇱🇰🇮🇹

  • @HasiMalli
    @HasiMalli 3 ปีที่แล้ว +1

    සෑහෙන වැදගත් කරුණු ❤️

  • @MataleKollek2009
    @MataleKollek2009 7 หลายเดือนก่อน +1

    ඉන්ෂුවරන්ස් එක අනිවාරෙන් දාන්න ඔ්නෙද

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 3 ปีที่แล้ว

    Drone එකක් ගන්න අදහස ඇතහැරියා.දැන්වත් කලාට ස්තූතිය.

  • @Sasiya_97
    @Sasiya_97 4 ปีที่แล้ว +2

    wena rataka idan aran enawa nam kohomada karanne? Airport eken case daaida?

  • @ShashinRajapakshaProduction
    @ShashinRajapakshaProduction 3 ปีที่แล้ว

    කවුරු කොහොම මොනවා කිව්වත් ප්‍රායෝගිකව ගත්තොත් අන්තිම අසාධාරණයි.ඔය කට්ටිය කියන්නෙ ජාතික ආරක්ෂාව කියලනෙ නේද?කෙටියෙන්ම ඇහුවොත් අහන්න තියෙන්නෙ අර දිස්ත්‍රික්ක ගානට සල්ලි ගත්තම ආරක්ශව තහවුරු වෙනවද😂.මුතු ඇටේ සිස්ටම් එක එකම බෙල්ට් එකේ දුවන්නෙ.දුකයි.ඔයාලගෙ විඩියෝ එක මරු,ඔහොම හරි ඒ ගැන කතා කරපු එක සතුටුයි❤️🔥

  • @memulk1384
    @memulk1384 4 ปีที่แล้ว +1

    aiye dji pantam drone ekak ganna hoda shop ekak hari hoha veb site ekak gana vidio ekak dannako

  • @omeashgunawardhana4876
    @omeashgunawardhana4876 4 ปีที่แล้ว +1

    තමංගේ හෝ රජයේ නොහැකියාව drone පිටින් යවපු රටක්.
    මං අවුරුදු 3 ක් dji drone pilot කෙනෙක් ජර්මනියේ.
    මේ රවවල් වලත් register and training කියන දේවල් නූලටම බලනවා සහ මුදල්දයකරගන්නවා. හැබැයි ඒ field එකට පුදුම support එකක් රජය දෙන්නෙ...
    අදාල උස සීමාවන් සහ සංවේදී සීමාවලට යටත්ව මුලු ජර්මනියේම ඕන තැනක license තියෙන drone එකක් දාන්න පුලුවන්.
    අවුරුද්දකට license එකට euro 50 i insuarance එකට euro 60 i

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ❤️✌️

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 5 ปีที่แล้ว +1

    Mn gawath podi drone ekk thiyenawa 😁🤘🖤
    Video ek ptta 👌🤘❤

  • @malithwickramasinghe3412
    @malithwickramasinghe3412 5 ปีที่แล้ว +1

    Wde niyamai okkoma dnaganna ona de ketiyen kiwwa watinawa ❤️🍃💪

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 4 ปีที่แล้ว

    හැමදාම හොද දේවල් ගේන trip pisso ඔයාලට ගොඩක් ස්තූතියි මෙය දැනුවත් කලාට...👍❤ ලයිසන් කරලා,,ඉන්ශූරන්ස් කරන එක නම් කමන්නෑ..එහෙම කරන්නෙ අපේ ආරක්ශාවට වගේම ලංකාවෙ තියෙන ආරක්ශක හේතූන් නිසානෙ රෙජිස්ටර් කරන්නෙ...මොන මගුලක්ද මේ තැනින් තැනට යද්දි pay කරන්න ඕනි..ඔයාල වගේ ට්‍රැවල් චැනල් එකක් කරන අයට කොච්චර අපහසුද මේක...රටවල් වලින් එන සුද්දන්ට එහෙම drone fly කරන්න දෙයි..මොකක්ද මේක.ලංකාවෙ පුරවැසිබාවය තිබිලත් අපේ අයට බෑ...මම නම් කියන්නෙ මේ වගේ හොද දේවල් කරන අයට චාන්ස් එකක් දෙන්න ඕනි..ලයිසන් එකයි ඉන්ශූරන්ස් එකයි කරගෙන රෙජිස්ටර් කරල ඉන්න අයට drone fly කරන්න දෙන්න ඕනි..මේකට ඉස්සරහදිවත් හොද වැඩපිලිවෙලක් ගෙනාවොත් හොදයි නේද👍👍
    Trip pisso එක්ක අපි හැමදාමත් ඉන්නවා...❤❤👍👌

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😍😍👍

  • @mahisl2451
    @mahisl2451 5 ปีที่แล้ว +3

    මෙකනම් මහම විහිලුවක් බං

  • @TharuFpv
    @TharuFpv 5 ปีที่แล้ว

    Respect friend 😍🥰, we all with uuu

  • @hirujayasinghe_Nature_lover
    @hirujayasinghe_Nature_lover 5 ปีที่แล้ว +4

    කොට ගානකට ගන්න use කරපු drone එකක් නැද්ද වස්තුලා 😍😍😍 අලුතින් ගන්න තරම් වත්කමක් නෑ ඉතිං 😥

  • @ibotic5294
    @ibotic5294 4 ปีที่แล้ว +3

    අයියේ අවසර නැතුව drone ekak fly කරහම police karyo දැනගන්නෙ කොහොමද අවසර ගත්තත් pay කරද්දි උන් කොහොමද දන්නෙ අපි කොච්චර වෙලා drone eka fly karanavada kyala

  • @doughnutmusic8093
    @doughnutmusic8093 4 ปีที่แล้ว

    lankawe magule nithi,,lankawata widesha winimaya genna me wage shoot karannath salli gewanna ona..laksha ganan dila drone aragena thwa loku ganan dila ewa register kara,,approvel aragena shoot karannath thawa gewanna ona,,munta therenne na mewa,,travel karana minissu thama ayye mewage katta danne,,munta ona salli witharay..math mechchara deyak danagena hitiye na ayye,thnxx oyalata me gana sampurna wistharayak dunnata,,drone ganna asawen hitiyata me wena dewaluth ekka ganna eka atharala danna hithenwa

  • @suddagaming8081
    @suddagaming8081 5 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ ලොකු දෙයක් බලන ගමන් ඉන්නෙ

  • @sctheproduction.7740
    @sctheproduction.7740 4 ปีที่แล้ว +1

    MATAT DRONE EPA UNA BRO MAMA GANNA HITIYE DDJ MAVIC AIR 2 EKAK DEN GANNA NA MATA UPA UANA

  • @nilanga000
    @nilanga000 5 ปีที่แล้ว +4

    ඇත්තටම ඩ්‍රොන් වලට මේක වෙන්න ගත්තේ දේශපාලන මීටින් වල සෙනග පෙන්නන්න ගිහිල්ලා.. අපේ උන් පිස්සො වගේ රැගුවා ඒ කලේ.. අපි වීඩියෝ එකකින් කරන්නෙ නිර්මානශීලී දෙයක්, ඒත් මේ වදේ එක්ක පුලුවන්ද ඔලුව කෙලින් නිදහසේ වැඩක් කරන්න​.. ඩ්‍රොන් නිසා පාඩුවක් උනා නම් උනේ දේශපාලකයන්ට​..ඒකයි මේ තරම් මේවට කරදර​...

  • @nwselection
    @nwselection 5 ปีที่แล้ว +1

    Supiri.. Thanks Bro details tika fatta watinawa.

  • @tharakadasun5262
    @tharakadasun5262 5 ปีที่แล้ว +15

    ලක්ශ ගානක් දීල ඩ්‍රෝනක් අරන් දැන් පලයල්ලකෝ කටුනායක් ලයිසන් ගන්න 🤣🤣🤣🤣

  • @ishanmihiranga4299
    @ishanmihiranga4299 4 ปีที่แล้ว +1

    Me aiye e site ekata ghilla e aplication eka puravvana onineda eka down load venne pdf ekak vidihatane eka kohomada puravanne mekata kauru hari mg eka dannako mata mede karaganna beruva inne loku udauvak 🙏🙏

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 5 ปีที่แล้ว +17

    අහෝ.....ඩෝනයාණෙනි...නුඹට ගිය කල...............😁🤣😅

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 5 ปีที่แล้ว +2

    පට්ට bro❤️🔥

  • @anjanairoshanmedia
    @anjanairoshanmedia 5 ปีที่แล้ว +3

    මං 2017 ජනවාරි වල රටේ ගොඩක් තැන්වල (ස්ථාන 54ක්) ඩ්‍රෝන් එක යවන්න අවසර ගත්තා. එදත් ක්‍රියාපටිපාටිය නම් මේකම තමයි.. සිවිල් ඇවියේෂන් එකෙන් අවසර ගැනීම අවුලක් නෑ.. ඒ අය බොහොම පැහැදිලිව පිළිවෙලට වැඩේ කරනවා.. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යලයෙනුත් (බීඑම්අයිසීඑච් එකේ තියෙන්නේ) ගැටලුවක් වුනේ නෑ.. ඒත් අදාල ස්ථානය රූගත කරද්දි තමයි ගැටලු දාස් ගානක් එන්නෙ.. අමාරුම දේ ඒ තැන අයිති දෙපාර්තමේන්තුව මොකක්ද කියලා හරියටම හොයාගන්න එක.. යාපහුව කියමුකො, ඒකෙ පන්සල හරිය අයිති එක දෙපාර්තමේන්තුවකට, ගල හරිය තව අරමුදලකට, පඩිපෙළ තව එකකට... හැබැයි ඒ දවස්වල මේ වගේ සල්ලි නම් ගත්තේ නෑ.. මේ ගෙවන ගණන්වලට වඩා අවසර ගන්න සිද්ධවෙන මහන්සිය තමයි එපා වෙන්නෙ.. සීගිරියට ගියා කියමුකො අදාල දෙපාර්තමේන්තුවෙන් අවසර අරන්, ඒත් මදි... අදාල පොලිසියෙනුත් අවසර ගන්න ඕන.. අවට ඉන්න අයගෙන් අහලා අදාල පොලිසියට ගියාම උන්ට නෙවෙයිලු ඒක අයිති වෙන එකකටලු.. ඔන්න ඔය වගේ දේවල් මට වුණා.. කොටින්ම කිව්වොත් එපා වුණා.. ඇත්තටම මිනිස්සු (විශේෂයෙන් පොලිසිය) පුදුම බයක් තියෙන්නෙ ඩ්‍රෝන් වලට.. ආ තව දෙයක්, මේ කිසිම රස්තියාදුවක් අවසරයක් නැතුව වැඩ ටික කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියෙනවා.. ඒ තමයි ආණ්ඩුවේ ලොක්කෙක්ගෙන් අදාල තැනට කෝල් එකක් දාගන්න එක... වැඩේ ගොඩ... ඩ්‍රෝන්වලින් මොනවාහරි රූගත කරන්න හිතාගෙන ඉන්නවා නම් මාසෙකටවත් කලින් අවසර ගැනීමේ කටයුතු පටන්ගන්න.. ඔයා කොළඹින් පිට නම් වැඩේ කරගන්න එක පොඩ්ඩක්වත් ලේසි නෑ පුතෝ...

  • @ramyalatha8308
    @ramyalatha8308 4 ปีที่แล้ว

    Dji eken aluthma ekak oder karoth kohomada hira nowee custom eken ganne

  • @LSVISUALMASTER
    @LSVISUALMASTER 4 ปีที่แล้ว +1

    Sri lanka wee drone nithiya nathikaranna onne bn ethokota travel karanna puluwan nithe hasee

  • @reshairo
    @reshairo 4 ปีที่แล้ว +1

    සහෝලා අපි ඔන්ලයින් ඩ්‍රෝන් එකක් ගෙන්නනකොට මොකද්ද ප්‍රොසෙස් එක.
    ඒ කියන්නේ ඕර්ඩර් කරාම කෙලින්ම ගෙදරටම එනවද,
    ආවට පස්සෙද රෙජිස්ටර් කරන්න ඕන,
    නැතිනම් කස්ටම් එකෙන් ඩ්‍රෝන් එක තියාගන්නවද ?
    පුලුවන්නම් ඩීටේල්ස් ටික දෙන්න සහෝ

  • @DOUBLEiiTECH
    @DOUBLEiiTECH 5 ปีที่แล้ว +3

    register karanna hitiye mavic air eka dan oni na wage hithuna

  • @thevinduiddamalgoda5219
    @thevinduiddamalgoda5219 4 ปีที่แล้ว +1

    HENAGANAK DILAARAGENA REGISTERKARALA YAWANNA DENNE NATHIWUNAMA MALAPAINAWA BAN

  • @shanakasumanasekara2557
    @shanakasumanasekara2557 3 ปีที่แล้ว +1

    අපි අමාරුවෙන් ගන්නේ .අපිත් ආසයි ලංකාවේ ලස්සන දෙවල් පෙන්නන්න . ලොක්කෙක් එක්ක ගියා නම් ඔය කිසිම කෙස් එකක් නෑ දාන්න පුලුවන්.ලංකාවේ නිති ඔක්කොම පොඩි මිනිහට තමා 😐

  • @suji99hettiarachchi
    @suji99hettiarachchi 3 ปีที่แล้ว +1

    Dji Mavic mini 2drone is want a license.

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 5 ปีที่แล้ว +1

    සෑහෙන් වැදගත්වෙන වීඩියෝ එක්ක්❤️

  • @ishanmihiranga4299
    @ishanmihiranga4299 4 ปีที่แล้ว +2

    ඩ්‍රොන් එක් ඉන්ෂුවරන්ස් කරන්න ඕනිමද

  • @shashindurajapaksha
    @shashindurajapaksha 4 ปีที่แล้ว

    caa eketh inna gdk un 40/50 panapu aya. gdk unta therenne na mewaye watinakama. okkoma un lga thiyenne game gode ganunge akalpaya drone gana. prayogika danuma thiyena ekata wada syllabus eka mathaka ekata thanak dena ratak meka

  • @sltechhunters
    @sltechhunters 5 ปีที่แล้ว +3

    අයියේ Dji phantom 4 එකක් ගේන්න හැදුවේ Fly කරන්න අසාවට දැන් එකෙන් වැඩකුත් නැහැ Mavic mini එකත් 240g neh🙁🙁

  • @APERONDESL
    @APERONDESL 4 ปีที่แล้ว +9

    යකූ Drone ඕනෙ නෑනෙ ප්ලේන් එකක් ගන්නව ඕට වඩා හොදයි

    • @infinitylife12
      @infinitylife12 3 ปีที่แล้ว

      එකගයි...අර නිල් පාට රොකට් එකක් ආවේ ඒ වගේ එකක් ගන්න ඕන

  • @sandunnilantha6800
    @sandunnilantha6800 4 ปีที่แล้ว

    Oyalage drone eke අවසර pathraya video eke daanna thibbane.

  • @sltravelpissa969
    @sltravelpissa969 3 ปีที่แล้ว

    රෙජිස්ට්‍රාර් කරන්නේ නැතුව යවන්න බැරිද..?? කොහෙහරි ගිහින් යැඋවොත් අහු වෙනවද

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 3 ปีที่แล้ว

    Monawada appa me. Madai drone ekak ganna hitiye heta anidda. Hari ne dn. Me maha karumayak meka. Me ratin nm yanawa mama. Giya kaleka e rate nidahase yawanawa😑😑😑😑😑😏😒😔🥴😵😕😟🙁☹️😰😥😢😞😓😓😓😓😓😓😓😩😖

  • @lakiya5228
    @lakiya5228 4 ปีที่แล้ว

    Dorna ganna adahasa athirinawa meta wada hodai

  • @heshansachintha3315
    @heshansachintha3315 4 ปีที่แล้ว

    Patta wadagath video ekak

  • @mohamed_sabir
    @mohamed_sabir 3 ปีที่แล้ว

    Drone register karala ape gewal peththe ewandath salli deela permission gannoneda?

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      ඔව්.

  • @gamingthalaya8716
    @gamingthalaya8716 4 ปีที่แล้ว

    Dji tello එකත් register කරන්න ඕනද?

  • @dsl831
    @dsl831 5 ปีที่แล้ว

    Mage mavic pro ekk tiynwa. Eka wikunala denna puluwn nm. Loku udauwk.

  • @suddagaming8081
    @suddagaming8081 5 ปีที่แล้ว +4

    අයියෙ හැම drone එකටම insurance කරන්න ඒකම ගානද එක කොහොමද වෙනස් වෙන්නෙ

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      දැනටනම් වෙනසක් නෑ. ඉස්සරහට අලුත් Policy එකක් එනවලු. එතකොට බයික් එකකට යනවා වගේ පොඩි ගාණක් යයි.

  • @shakirfilmproduction539
    @shakirfilmproduction539 4 ปีที่แล้ว

    I have a penthom dji3 for wedding shoot and documentaty I think this new low not comfortable

  • @traveltoheaven8928
    @traveltoheaven8928 5 ปีที่แล้ว

    Thanx machn pehedili kirimata,❤

  • @THEHAPPYDUO
    @THEHAPPYDUO 3 ปีที่แล้ว

    Hi. Drone registration application form eke under "proficiency/qualifications/experience " part eke first time drone fly karana ekkenekta purawanna thiyenne monawada? Mama kalin drone fly karala na. Ethakota e part eke monawada purawanne?

  • @dulajragraphics9654
    @dulajragraphics9654 3 ปีที่แล้ว

    oka gaththa link eka dannako\

  • @googledeiyo
    @googledeiyo 5 ปีที่แล้ว

    එනකන් බලන් හිටියෙ😘😘😘

  • @sltravelpissa969
    @sltravelpissa969 3 ปีที่แล้ว

    200ට අඩු එකක් යවනකොට අවුලක් නැද්ද ?? කැමරාවක් තියෙන්න බැරිද ??

  • @darshanadmh5210
    @darshanadmh5210 3 ปีที่แล้ว

    Drone ekak wikunana ewa ganna puluwanda etakota laicne eka komada ema puluwanda

  • @nakatsukuma86
    @nakatsukuma86 4 ปีที่แล้ว

    කොතනද ලියලා තියෙන්නේ 200g ට අඩු එව්වා යවද්දී register කරන්න ඕනේ නෑ කියලා ?? Link එක දාන්නකෝ ?

  • @chathurajamith5154
    @chathurajamith5154 4 ปีที่แล้ว

    Mc dji tello eka oni tanaka yawanna puluwanda.

  • @panawalabay
    @panawalabay 5 ปีที่แล้ว +1

    Broo meka gana pracident danuwath karanna puluwannam hodi

  • @avishka502
    @avishka502 4 ปีที่แล้ว +2

    හිතේ කොනක තිබ්බා හීනයක් ඒකත් කුඩුපට්ටං උනා

  • @sithum8d290
    @sithum8d290 3 ปีที่แล้ว +1

    Mama hamathenama yawanawa drone id ekak thiyenawa BN..Salli gewanna one ne BN..rs25000gewanna ..dji companyyen ganna ekoto hari bn.. katunayakenma ganna puluwan..

  • @nivethofficial
    @nivethofficial 5 ปีที่แล้ว +1

    Very informative, thanks guys!

  • @Chutte
    @Chutte 5 ปีที่แล้ว +6

    අනේ බන් මම නම් ඕව කරන්නේ නෑ.. මොන රෙද්දක් ද යකෝ ලංකාවේ අපිට ම නේ මේ සේරම කෙලියවල් 😢

    • @M.r-lm1uk
      @M.r-lm1uk 21 วันที่ผ่านมา

      ප්‍රෂ්නයක් වෙලා නැද්ද තාම බ්‍රදර්

  • @travelgeeth1193
    @travelgeeth1193 5 ปีที่แล้ว +1

    Watinawa.tnz u🙏❤

  • @binuk_yethmin
    @binuk_yethmin 3 ปีที่แล้ว

    ඔය 4000 freeshoot එකක් වගේ වීඩියෝ කරනකොටත් ගෙවන්න ඕනද නැත්තම් public තැනක විතරද reply plese මම ඩ්‍රෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් 🙏🙏

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว

      කොහේ යැව්වත් ගෙවන්න ඕනෙ.

  • @ddsl83
    @ddsl83 4 ปีที่แล้ว +1

    Insurance, license අවුරුද්දකටද? නැත්නම් කොච්චර කාලයකටද?

    • @harshasrinath423
      @harshasrinath423 3 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්ට ඕන

  • @ishanmihiranga4299
    @ishanmihiranga4299 4 ปีที่แล้ว

    Aiye mekata uttarayak oni ... mama mavic mini dron eka gatta ekat register karanna onida

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @nadeerapriyanandana8413
    @nadeerapriyanandana8413 4 ปีที่แล้ว

    Sira kathawa bn

  • @chinthakaperera773
    @chinthakaperera773 4 ปีที่แล้ว

    Drone eka register karana dawasata insurance eka pennanna onada? nathinam passe insurance eka daganna onada?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      පස්සෙ පුලුවන් 👍

  • @en3790
    @en3790 3 ปีที่แล้ว

    Drone එකක් පිටරටකින් ගේද්දි මොනවද කරන්ඩ ඕනේ?

  • @ChandikaGunawardhana
    @ChandikaGunawardhana 4 ปีที่แล้ว +1

    very helpful...

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1

    මිනිස්සුන්ව හොරන් කනවා නේ මදැයි ආසාවට Drone එකක් ගන්න ගියා..😑

  • @friktionrc
    @friktionrc 3 ปีที่แล้ว

    Thanks for doing this. I’m wanting to use my drone in Sri Lanka, but I read I have to pay something like £300 ?? to fly over a 30 day use…
    I have my drone registered in the UK and have both operator and pilot I.D after doing the test. I have an MJX Bugs 20EIS. Also, I have dual nationality (I’m a Sri Lankan born in England, but come to Sri Lanka pretty much every year)….will I be able to get drone insurance?
    Thanks for any help.
    🙏🙏

    • @dcd11mc60
      @dcd11mc60 3 ปีที่แล้ว +1

      wow, he liked the comment but didn't respond. i'm in the same boat as you and I also don't know how to get a license in Sri Lanka

  • @travelwithshaan9515
    @travelwithshaan9515 4 ปีที่แล้ว

    Man drone akak gennuwa.. mata aliexpress aken..mata dan aka coustom ake denne na.. aka ganna kramayak thiyanm kiyanna

  • @gihansanjeewajayawardhana353
    @gihansanjeewajayawardhana353 ปีที่แล้ว

    Drone ekak ganna hitiye epa wenawa me නීති dekkama.thnkz denuwath karata 😢

  • @Djshehan99
    @Djshehan99 4 ปีที่แล้ว

    Yawanna puluwan durai usai sima karanam hari

  • @anocreation-multivideo3945
    @anocreation-multivideo3945 3 ปีที่แล้ว +1

    ඒ drona register එකේ වලංගු කාලය?

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว

      තාම නම් එහෙම එකක් නෑ. 😁✌️

  • @jayarathnajayarathna8631
    @jayarathnajayarathna8631 4 ปีที่แล้ว

    Gedara yawaddi Salli gannawada.?🤔

  • @suraj_roshana
    @suraj_roshana 4 ปีที่แล้ว +1

    පිටරටක ඉදං ඩ්‍රෝන් එකක් ගේන්න ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      තහනම්
      Permission තියෙන්නෙ ලංකාවෙ ආයතන කීපයකට විතරයි 👍

    • @suraj_roshana
      @suraj_roshana 4 ปีที่แล้ว

      @@TripPisso 😑 ලංකාවට වඩා බාගෙට බාගයක් මෙහෙ ලාභයි. ගේන්න බෑ නම් ඉතිං වැඩක් නෑනෙ 😖

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 4 ปีที่แล้ว

    thama nithiya ehemada nathnm dan wenaskaralada ?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Wenasak na 🙂

  • @TRAVELZONELK
    @TRAVELZONELK 3 ปีที่แล้ว

    Aiye drone Eka register karata passe pay karanne nathuwa fly karanna berida

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว

      puluwan. polisiyen allan yai 😂✌

  • @palithasumanasekara9334
    @palithasumanasekara9334 5 ปีที่แล้ว +2

    ඉන්ෂුවරන්ස් කරන එක අනිවාර්ය ද?

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      එහෙම තමයි කියන්නෙ. ශේප් එකේ යවන්න පුලුවන්.ඉස්සරහට අඩු පොලිසි එකක් එයි. ❤️👍

    • @palithasumanasekara9334
      @palithasumanasekara9334 5 ปีที่แล้ว

      Register කරන කොට ෆොර්ම් එක ඉන්ෂුවරන්ස් කලා කියලා අහනවද?

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว +2

      නෑ.ඕනෙ නෑ බ්‍රෝ. Insurance එක පස්සෙ දානව කියන්න 😁👍

    • @palithasumanasekara9334
      @palithasumanasekara9334 5 ปีที่แล้ว

      Thank You Bro ❤❤❤💕👍

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +6

    Drone එකක් ගන්න හිටියේ එපා උනා බන් රෙද්ද

  • @ධර්මානුබෝධය
    @ධර්මානුබෝධය 5 ปีที่แล้ว

    Mcn licence eka ganne nethuwa drone eka fly karoth mokakda wenne..

    • @TripPisso
      @TripPisso  5 ปีที่แล้ว

      Polisiyen allagena yai :D

  • @nishanthianuja7714
    @nishanthianuja7714 3 ปีที่แล้ว

    මෙක ඔන්ලයින් රෙජිස්ටර් කරන්න බැරිද? කටුනායක යන්නම ඕනේ ද

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว

      දැන් පුලුවන් 👍

  • @ninjakavi4074
    @ninjakavi4074 3 ปีที่แล้ว

    mm me drone 1k ganna baluwe drone epa una occhara deyk karanna ba

  • @nishanthilishan
    @nishanthilishan 4 ปีที่แล้ว

    Mavic 2 pro Drone එකක් රෙජිස්ටර් කරාට පස්සේ යවන හැමතනම්කම permission ගන්න ඕනද ? උදාහරණයක් විදියට , beach එකේ යවනනවා නම්, business එකක් විදියට නොවෙඉ නම් රෙජිස්ටර් කරලා තියන්නේ ?
    තව question එකක් , Drone එක පිටරටකින් අරගෙනන SL වල CAA රෙජිස්ටර් කරන්න පුලුවන්ද ?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Permission ganna one hama thanatama.
      Nathuwa yawala ahu unoth dada gahanwa.. pita ratin genna amarui lankawata. Hoten hari genawoth register karaganna puluwan 🙏🏻

    • @nishanthilishan
      @nishanthilishan 4 ปีที่แล้ว

      @@TripPisso ae kiyanne ගමේ beach eka yawannath permission ganna onada ? ( out side of restricted area) and need to pay 3600/- ?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      You have to pay for any place :( horen yawanna 😂😂

    • @nishanthilishan
      @nishanthilishan 4 ปีที่แล้ว

      @@TripPisso shit ... හොරෙන් යවන එක හොදයි වගේ. :)