Permission නැතුව Fly කරන්න පුලුවන් තැනුත් තියෙනවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Part - 02
    Permission නැතුව Fly කරන්න පුලුවන් තැනුත් තියෙනවා.
    Drone වලට අන්තිම අවසරය දෙන
    CAA එකෙන්✈️
    ඩ්‍රෝනා ප්‍රශ්න කරයි...😋
    මෙම වැඩසටහන කොටස් තුනකින් සමන්විත වන අතර
    මේ එහි දෙවන කොටසයි..
    වැඩිදුර තොරතුරු සදහා අනෙකුත් කොටස් නරඹන්න.
    Part - 01 - • හොරෙන් දානවද 😝 කියලා ද...
    දැන් Fb Inster TH-cam Tiktok සුසර කරන්න😃

ความคิดเห็น • 32

  • @SLCreatorbro
    @SLCreatorbro ปีที่แล้ว +5

    අයියේ නිතී වෙනස් වුණා ද ? අයියා ගොඩක් තොරතුරු කියලා දෙනවා . Thank you ayye .. Well done.

  • @kanchanabandara4224
    @kanchanabandara4224 ปีที่แล้ว +8

    මුන්ට සල්ලි තන්හාව.. පුලුවන් තරම් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න තමයි මේ හැම නීතිය ම...

  • @indikaprasanna3702
    @indikaprasanna3702 ปีที่แล้ว +1

    ලන්කාවේ ඉන්න පිස්සොත් එක්ක මේ නීතී ඉතා සාධාරණයි.මේකත් ෆොටෝගැපි ෆීල්ඩ් එකගොන්නු ටිකක් එකතු වෙලා විනාස කරා වගේ මේකෙත් අනවශ්‍ය දේවල් කරන අය බහුලයි.ඒකෙන් කරදරේ ෆොපෙෂනල් අයටයි.නමුත් පාරේ හරියට මොබයික් එකක් ,ත්‍රිවීල් එකක්,බස් එකක් පදින්නේ නැති මේ වගේ රටක මෙහෙම නීති තියෙන්න ඕන..මහ පාරේ බයික්,ත්‍රී වීල් වලින් වීල ගහලා කරන ගොන් ආතල් කරන උන් අම්මලාගේ සල්ලිවලින් ඩ්‍රෝන් අරන් අපේ කණ ළඟින් යවන නිසයි මෙහෙම නීති දාලා තියෙන්නේ.අනිත් රට වලත් නීති මේ වගේ තමයි.කාලයක් ගිහින් සිස්ටම් ඩේටා වලින් ෆොපෙෂනල් ඩ්‍රෝනස්ලා අඳුරගෙන එයාලට ඩ්‍රෝන් ෆ්යින්ග් ලයිෂන් එකක් දීලා ඒ මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න ඕන..මෙතන හැම එකාම ඩ්‍රෝන අරන ගෙවල් උඩින් කණ ළඟින් ස්ටන්ට් කරන්න ගියොත් මරුවට තියේ..නීති තව වැඩි කරන්න ඕන,ප්‍රායොගික කරන්න ඕන,අවසර ලබා දීම සිස්ටම් හරහා ඉක්මන් කරන්න ඕන..ඒ අවසරය අදාල ආයතන වලට ලියුමකින්/සිස්ටම් එකේන් දැනුවත් කරන්න ඕන..අවසරත් අරගෙන ෆින්ට් අවුටුත් අරගෙන ලොකේශන් එකට ගියාම එතන සිකුරිටි 119 ගහනවා නම් ඉතින් වැඩක් නෑ...

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +3

    Great 👍🏼

  • @aravindabandara6481
    @aravindabandara6481 10 หลายเดือนก่อน +1

    මෛත්‍රීපාල කැදයා කරලා ගියපු හපන්කම් තමයි ..හදිසි වැඩක් ආවම එක එකාගේ පුප පස්සේ වැද වැද යන්න ඕන ඇපෘවල් එක ගන්න...

    • @Kungfuchala
      @Kungfuchala 4 หลายเดือนก่อน

      මුන්ගෙ අම්මලාට ඩ්‍රෝන් වලින් හුකන්න ඕන

  • @janithchathranga6591
    @janithchathranga6591 18 วันที่ผ่านมา

    නීති අලුත් උනාද? අලුත් වීඩියෝ එකක් ඕන

  • @rumeshgihan8276
    @rumeshgihan8276 3 หลายเดือนก่อน

    Apita දිය ඇල්ලක gannawanm eth awasara ganna onada

  • @SLCreatorbro
    @SLCreatorbro ปีที่แล้ว +1

    අයියේ drone වලට license card වගේ ඒවා දෙනවද? 🙂🙂

  • @hasmaldinul7040
    @hasmaldinul7040 25 วันที่ผ่านมา

    කෝ මේ කියන ජරා නීති වෙනස් උනාද. දැන් මේක කියලා අවුරුදු 2ක් වෙනවා..

  • @sldineshp8033
    @sldineshp8033 10 หลายเดือนก่อน +1

    මන් නිකමට වගේ අහන්නෙ.උබලට ඩ්‍රෝන් යවන්නම ඕනද?

  • @shaminthaperera2433
    @shaminthaperera2433 2 ปีที่แล้ว +2

    Apoo drone akak ganna hithenna na... Kohewath yawanna bane

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 ปีที่แล้ว

    Agriculture drone walata oya nithima adalada?.

  • @Samadhi19
    @Samadhi19 10 หลายเดือนก่อน

    අයියා ඔයා දැන් ඔය video කරන drone එක dji කියද

  • @rishmusic-rnstudios1388
    @rishmusic-rnstudios1388 2 ปีที่แล้ว +1

    😎❤

  • @ashennethsara9338
    @ashennethsara9338 9 หลายเดือนก่อน

    uncle aduwata thiyana hoda camera drone ekak kiyannako

  • @HansanaNuwan-ib5ru
    @HansanaNuwan-ib5ru 9 หลายเดือนก่อน +1

    මේ අලුත් වෙනව කිව්ව නීති වෙනස් උනාද 🤔

    • @memelol7167
      @memelol7167 3 หลายเดือนก่อน

      😂😂මේක ලංකාව හුත්තො

  • @sarangikaharshani948
    @sarangikaharshani948 2 ปีที่แล้ว

    ❤❤❤

  • @Induwaravlogs
    @Induwaravlogs ปีที่แล้ว

    ❤❤✨️

  • @uvinduchirath7341
    @uvinduchirath7341 2 ปีที่แล้ว +1

    Aiye

  • @malithdilshan28
    @malithdilshan28 ปีที่แล้ว

    Mata 7 venida shangrila eke event ekak thiyenva. mn drone eka buy kale pereda. ada thma approval valata dmme. shangrila eke athule fly krnna mn mokak da karannee

  • @Helloshorts415
    @Helloshorts415 2 ปีที่แล้ว +1

    nikan uda yawanawanam Permission onida mokuth wadakata newe nam gedara hara

  • @Nikapitiyesudhammathero
    @Nikapitiyesudhammathero 6 หลายเดือนก่อน

    Labbe lankawe

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @99kavidu
    @99kavidu ปีที่แล้ว

    18 adu ayata permission ganna puluwanda

  • @ashankukulevithanage2774
    @ashankukulevithanage2774 3 หลายเดือนก่อน

    Ahuwennathuawa karoth

  • @slchamix6188
    @slchamix6188 ปีที่แล้ว +1

    Lake pankawa

  • @dushansandanuwan1726
    @dushansandanuwan1726 3 หลายเดือนก่อน

    පුදුම නිති මුන්ගෙ..වෙන රටවල් වල යවන්න බැරි ස්තාන වල යවන්න බැ..අනිත් තැන් වල නොමල් යවන්න පුලුවන්...මෙහම හොයල හැම එකම රටට ගෙනවනම් මොනව කරන්න බැරිද..රෙද්ද නීති මුන්ගෙ...

  • @uddeepawikkramasinghe5412
    @uddeepawikkramasinghe5412 2 ปีที่แล้ว

    දැන් අපිට තියෙනවා කියමුකෝ ලොකු යාර්ඩ් එකක් වගේ එතකොට අපිට ඒක ඇතුලේ පදින්නත් බැරිද 🙄🙄🤕🤕

  • @harshaeranda3321
    @harshaeranda3321 หลายเดือนก่อน

    උබල හිතනවද මුදියන්සෙ අය්යා ඩ්‍රෝන් යවන්නෙ පර්මිසන් අරන් කියලද?😅😂
    එක පර්මිසන් එකක් 3300/=
    මෙයා කීපාරක් ඩ්‍රෝන් එක යවල ඇතිත දැනට 1000?
    🚫මේ වීඩියෝ එකෙත් ලග පොලිස් මාත්තෙක් නෑ
    මේකෙ ප්‍රායෝගිකත්වය 3%