අපේ ඉලඇටත් ඇදෙනවා මේ Dance Act එකට.. 🙆 | Beat Killers | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 151

  • @cristyferman2961
    @cristyferman2961 14 วันที่ผ่านมา +123

    මේක නම් ඇත්තටම මරු. සුපිරිම සුපිරි. ඊයේ තමා දන්නේ මෙයාලා හිරු ස්ටෙප් අප් එකටයි අයි ටී එන් යූත් විත් ටැලන්ට්ස් එකටයි ආවා කියලා. මේක ඇත්තටම මරු. පිටරටවල්වල මේවා ඕන තරම් දැකලා තිබ්බට මේක එහෙම එපා වුණේ නෑ. ජයෙන් ජයම පතනවා.

    • @nimeshmaduwantha3369
      @nimeshmaduwantha3369 14 วันที่ผ่านมา

    • @cristyferman2961
      @cristyferman2961 10 วันที่ผ่านมา +1

      @@Worldwide_Videos. oluwa hoda nadda ban? peththa gaththe nadda? peththa aran aye kiyawala balapan

    • @TasmithaSenes
      @TasmithaSenes 8 วันที่ผ่านมา

  • @ShehaniChamika
    @ShehaniChamika 14 วันที่ผ่านมา +79

    මෙයාලා දෙන්නා හිරු ස්ටෙපප් එකටත් ආවා සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ❤

  • @thiwankakularathna
    @thiwankakularathna 13 วันที่ผ่านมา +42

    මේ දෙන්නා නම් ෆට්ට 🤘🏽😱🤩
    පොඩි දෙයක් මට හිතුන
    මෙක capture කරලා තියන විදිය සහා edit එක නම් පොඩ්ඩක් අවුල් වගේ
    එකෙන් මේ performance එකෙ full ම thrill එක අපිට ගන්න බෑ වගෙ 😢

    • @Finix-06
      @Finix-06 12 วันที่ผ่านมา

      අනිවාරෙන්🖤

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi 14 วันที่ผ่านมา +28

    මේ දෙන්නනම් පට්ට,ජයෙන් ජය ,ඊයේ දවසේ දැක්ක හොදම එක

  • @prasannamadusanka104
    @prasannamadusanka104 12 วันที่ผ่านมา +8

    ඒක පහර පලවෙනිවතාවට ලන්කාවේ මේ වගේ වැඩක් දැක්කේ❤🎉🎉🎉

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 13 วันที่ผ่านมา +13

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක්❤ජය❤❤❤වේවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 13 วันที่ผ่านมา +5

    සුපර් සුප ගින්දර... පිටරටවල ඕන තරම් මේ වගේ නර්තන අපි දැකලා තියෙනවා... හැබැයි අපේ රටේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම පට්ට සතුටුයි... ජය වේවා ළමයි. 🫶🫶🫶❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 14 วันที่ผ่านมา +13

    හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව සුපිරි සිරස ට බුදු සරන යි ❤ මාරම ආඩම්බර යි දක්ශයො දකින්නට දුන්නා ටත් ගොඩාක් ගොඩාක් ඉස්තුති

  • @indukumari1159
    @indukumari1159 13 วันที่ผ่านมา +4

    ඔයා ලා දෙන්නට ඉදිරියට ම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @getin6877
    @getin6877 13 วันที่ผ่านมา +12

    මේ දෙන්නට කිසිම වටිකාමක් හම්බුනේ නෑ කිසිම තැනකින්

  • @supunchamara5318
    @supunchamara5318 13 วันที่ผ่านมา +7

    Itn youth with talent ආපු අයනි මේකේ ගොඩක් ඉන්නෙ😊

  • @Walking_inspire
    @Walking_inspire 14 วันที่ผ่านมา +22

    මේ judge ල මොක්කුද බන් මුන්😂

    • @developersachitha9559
      @developersachitha9559 11 วันที่ผ่านมา +1

      ai uba mokekda 😀

    • @nataliya_586
      @nataliya_586 8 วันที่ผ่านมา

      Eyala hodata karanawa
      Uba mokekda pissa

    • @channeltnk6528
      @channeltnk6528 7 วันที่ผ่านมา

      එහෙන්ද්ම් උබ පලයන්😅

  • @kalunkrishantha2735
    @kalunkrishantha2735 13 วันที่ผ่านมา +3

    හිරු ස්ටෙපප් එකේ අන්තිම වෙනකන් ආපු අහින්සක කොල්ලො දෙන්නෙක්.මේ විනිසුරු මඩුල්ල ලමා වැඩසටහන් කරන උන් වගේ.මේ කොල්ලො දෙන්නගෙ වැඩ බලල නෑ කියන්නෙ මීට කලින් උන් ලන්කාවෙනම් වෙන්න බෑ.නිදියන් ඉදපු උන් ටිකක්.

  • @user-zl6lt5ut2c
    @user-zl6lt5ut2c 14 วันที่ผ่านมา +15

    ජජ් බෝඩ් එකේ අය ඔක්කෝටම වඩා බය වෙලා😅😅😅😅😅

  • @gayandarshana8607
    @gayandarshana8607 14 วันที่ผ่านมา +6

    නියම වැඩ්ඩො දෙන්නෙක්

  • @nethmidahara-ts3cj
    @nethmidahara-ts3cj 13 วันที่ผ่านมา +3

    Wow.....is amazing 🎉💥💥💥💥

  • @asankadulanjana4836
    @asankadulanjana4836 13 วันที่ผ่านมา +3

    Akilage voice ekanm ❤❤

  • @GirlyGangsters
    @GirlyGangsters 14 วันที่ผ่านมา +3

    Good job 👏 old the best boys

  • @user-pj1xr2mq6k
    @user-pj1xr2mq6k 11 วันที่ผ่านมา

    නියමයි බන් හොද ගමනක් තියෙන්ව...මම් ආසම step එකක්❤❤❤❤❤

  • @pubudu7665
    @pubudu7665 14 วันที่ผ่านมา +6

    Perfect ❤

  • @GeorgeJayakody2377
    @GeorgeJayakody2377 11 วันที่ผ่านมา

    wow this is soooo f cool and amazing guys good luck to you both 100🥰🥰🥰🥰🥰🥰🥰

  • @nuwanchamara3816
    @nuwanchamara3816 14 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී ලංකා සිංහ පැටව්❤❤❤

  • @manuthchehansa2356
    @manuthchehansa2356 14 วันที่ผ่านมา +3

    Best performance ❤

  • @DilaSew
    @DilaSew 10 วันที่ผ่านมา +1

    Niyamai.wow😮

  • @DevMadushan
    @DevMadushan 14 วันที่ผ่านมา +2

    සුපිරි ❤❤

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 14 วันที่ผ่านมา +3

    Great ❤

  • @SinhalaCartoons9
    @SinhalaCartoons9 14 วันที่ผ่านมา +18

    මුන් පොඩි දෙටත් බයයි එ වුනාට itn එකේ තිබ්බ Youth With Talanet එකට ගහන්න බැ මේකට වඩා එක සුපිරියක්

    • @5ofamazing186
      @5ofamazing186 14 วันที่ผ่านมา +5

      ඒක කොපියක්. අනික ඒකේ කරන්නේ තරගකරුවෝ අපහසුතාවයට පත් කරපු එක. නදීශා ගෑනි මැජික් පෙන්නන්න එන අයගෙ වැරදි හොයනවා😂😂 උන් හිතන් ඉන්නේ මැජික් කියන්නේ අදි මානසික බලයකින් කරන දෙයක් කියලා😂😂

    • @malindanirmal
      @malindanirmal 14 วันที่ผ่านมา

      Aniwa machan

    • @malindanirmal
      @malindanirmal 14 วันที่ผ่านมา

      Ywt supiri

  • @user-et5qk2xh3r
    @user-et5qk2xh3r 13 วันที่ผ่านมา +2

    Eka supiriyak❤.

  • @lasithamadumal3914
    @lasithamadumal3914 12 วันที่ผ่านมา +1

    නියමයි kollane❤❤❤

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 13 วันที่ผ่านมา +4

    යායි යාලඅ අපෙ වැඩ තමයි ඉතින්

  • @user-wo5sf9mn4n
    @user-wo5sf9mn4n 14 วันที่ผ่านมา +2

    Woooow super

  • @RasikaSenevirathna-xq6ry
    @RasikaSenevirathna-xq6ry 4 วันที่ผ่านมา

    මාර වැඩ්ඩෝ නියමයි 👌 කොල්ලො

  • @Sithijaonline
    @Sithijaonline 12 วันที่ผ่านมา +1

    සුපිරි පරි💪❤️

  • @Rushy_The_Creature
    @Rushy_The_Creature 12 วันที่ผ่านมา +1

    The best performance 😌

  • @AnuruddikaMadushani-qc2fy
    @AnuruddikaMadushani-qc2fy 13 วันที่ผ่านมา +1

    Good job 💕💕💕💕

  • @CAPCUT-eb2xw
    @CAPCUT-eb2xw 14 วันที่ผ่านมา +10

    Like mekata 1k denna puluwnd 🙃🙃

  • @madhuayesha0213
    @madhuayesha0213 13 วันที่ผ่านมา +2

    Nimesh aiyawa mulinm dakke Youth with talent eken...
    Supiri...👍👍👍❤

  • @jasonreplays6879
    @jasonreplays6879 13 วันที่ผ่านมา +1

    supiri waddo dennek good luck 🥰

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 14 วันที่ผ่านมา +5

    Beat killers supiru🎉

  • @dimashiudayanjalee7793
    @dimashiudayanjalee7793 13 วันที่ผ่านมา +1

    Beat killer ❤

  • @azamizmy5817
    @azamizmy5817 14 วันที่ผ่านมา +1

    This is awesome 🥵🔥

  • @user-qv8tc5dq8x
    @user-qv8tc5dq8x 13 วันที่ผ่านมา +1

    එකනම් මරු පට්ට 😢😢😢😢

  • @vividavinividatv
    @vividavinividatv 13 วันที่ผ่านมา +1

    භාගයක් යද්දි ම මරු කියල හිතුන මම 🤔🤔🤔😍😍😍😍🎉🎉🎉

  • @supunmadhusanka137
    @supunmadhusanka137 13 วันที่ผ่านมา +1

    Supiriuak ❤

  • @CYANIDEBRO
    @CYANIDEBRO 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ respect boys

  • @ChamothMadushanka
    @ChamothMadushanka 13 วันที่ผ่านมา +1

    සුපිරි

  • @ThiliniHewage-yq2nn
    @ThiliniHewage-yq2nn 14 วันที่ผ่านมา +1

    Super act 😮

  • @riztharinmorseth2488
    @riztharinmorseth2488 7 วันที่ผ่านมา

    Deserving Act 🔥

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe 6 วันที่ผ่านมา

    Waddek thama ape kusha..... Boska..... ⚡Flash Fashion❤❤❤❤❤❤

  • @user-bc1zm8ir8w
    @user-bc1zm8ir8w 10 วันที่ผ่านมา +1

    Supiri lokema hollanna puluwan daksa dennek

  • @rajeshpchathuranga181
    @rajeshpchathuranga181 13 วันที่ผ่านมา +1

    professional 😮

  • @user-wo4ko4ps5j
    @user-wo4ko4ps5j 13 วันที่ผ่านมา +1

    Wow❤❤❤❤❤

  • @senarathmudaligesisirakuma1136
    @senarathmudaligesisirakuma1136 13 วันที่ผ่านมา +1

    Niyamai🎉

  • @helaabimaya
    @helaabimaya วันที่ผ่านมา

    ❤😮

  • @MrLasantha18
    @MrLasantha18 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sadeshwishmitha
    @sadeshwishmitha 13 วันที่ผ่านมา +1

    Kushan & Nimesh 🔥

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 12 วันที่ผ่านมา +1

    Super bro

  • @NironimeNn
    @NironimeNn 14 วันที่ผ่านมา +19

    Youth with talant බලලා මේව ජජ් කරන්න වරෙල්ලා .ජජ් බෝඩ් එකේ කවුරුත් සෙට් නෑ වගේ ඔය වැඩේට

    • @bilalmuthlaq
      @bilalmuthlaq 14 วันที่ผ่านมา +2

      😂හරියටම හරි

    • @5ofamazing186
      @5ofamazing186 14 วันที่ผ่านมา

      ඒකේ නදීශා & මැජික් ගැන දන්න උන් දන්නවා කොහොමද කියලා😂

    • @Vishi.Sachi1
      @Vishi.Sachi1 14 วันที่ผ่านมา +1

      ​@@5ofamazing186 නදිශලත් පිස්සූ නටපු ඒවා තිබ්බා 😂😂😂😂

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 14 วันที่ผ่านมา +1

    Supiri

  • @tharaka5598
    @tharaka5598 11 วันที่ผ่านมา

    ගින්දර performance එකක් 💥

  • @sltiktokchallenges2091
    @sltiktokchallenges2091 11 วันที่ผ่านมา

    Me para me denna thamai win karanne me wage act ekak man hithanna lankawe katawath karanna puluwan kiyala me dennawa international yawanna sirasa eka oyalata thamai karanna puluwan got talent walata one nikan dance karana eka nemei me wage amaru dewal hari lassanata creative wa denna me denna lassanata eka karanawa dennatama good luck 🎉 man hithanawa lankawe hamoma kamathi wei me denna me talent show eka win karanawa dakinna 😍😍😍😍

  • @thilinadissanayake9941
    @thilinadissanayake9941 13 วันที่ผ่านมา +1

    ❤️‍🔥

  • @nilakshihansani9973
    @nilakshihansani9973 14 วันที่ผ่านมา +1

    Aduna mallie mm 5 park baluwa mallie

  • @tharushinawodya9101
    @tharushinawodya9101 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @uvinduaviresha5665
    @uvinduaviresha5665 14 วันที่ผ่านมา +1

    ❤️

  • @lankanthawijesinghe
    @lankanthawijesinghe 13 วันที่ผ่านมา +1

    Woow…. Best wishes Nimesh👏👏👏

  • @disnibotheju9320
    @disnibotheju9320 8 วันที่ผ่านมา

    Bashitha ❤

  • @kasunliyanage9416
    @kasunliyanage9416 13 วันที่ผ่านมา +1

    ❤❤

  • @nonamescollective90
    @nonamescollective90 14 วันที่ผ่านมา +1

    ජයවේවා!.. නිමේෂ් 👌👌👌👌

  • @thejananalin4329
    @thejananalin4329 14 วันที่ผ่านมา +1

    😮😊😊😊

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 11 วันที่ผ่านมา

    Akha nam superi ❤❤🇦🇪🇱🇰

  • @remandsisira7521
    @remandsisira7521 14 วันที่ผ่านมา +2

    Good job එකේන්ම

  • @user-jt3he6hf2s
    @user-jt3he6hf2s 10 วันที่ผ่านมา

    නියම වැඩ කරයෝ

  • @himansiamarasinghe
    @himansiamarasinghe 12 วันที่ผ่านมา +1

    Supiriyak kollane

  • @dananjayabandara307
    @dananjayabandara307 13 วันที่ผ่านมา +2

    ITN Youth with talent ekata awa kolla d me

  • @itzme11498
    @itzme11498 12 วันที่ผ่านมา +1

    Kushan tiktok innawa needa

  • @DenethDewmina-hp4ok
    @DenethDewmina-hp4ok 13 วันที่ผ่านมา +1

    kushan aiyaaa💗

  • @jehanranasinghe4364
    @jehanranasinghe4364 7 วันที่ผ่านมา

    @srilanka’s got talent If you’ll can arrange do a act with Hansani kumari(another contester) That would be great performance.
    Just a request 😊
    All the best Sirasa TV

  • @Kelon43
    @Kelon43 14 วันที่ผ่านมา +2

    @SLGTOfficial Can you please tell your studio lighting guys to put some effect from lights and the back led screen without the dull blue spot light.

  • @user-wu1cz8vc7z
    @user-wu1cz8vc7z 13 วันที่ผ่านมา +1

    O my got

  • @nataliya_586
    @nataliya_586 8 วันที่ผ่านมา

    Danu ge kata maru ane❤

  • @dinuliyanage4249
    @dinuliyanage4249 11 วันที่ผ่านมา

    Good luck Nimesh ❤

  • @punyajayasundara4613
    @punyajayasundara4613 14 วันที่ผ่านมา +2

    සංගීතා😂

  • @ThiliniHewage-yq2nn
    @ThiliniHewage-yq2nn 14 วันที่ผ่านมา +2

    Budu ammo mage agath hiri watuna habai niyamai act eka 🎉❤

  • @nishanmishel9081
    @nishanmishel9081 13 วันที่ผ่านมา +2

    ආතල් බන් විනිසුරැ දිහා බලපන්කො

  • @vavesssss
    @vavesssss 13 วันที่ผ่านมา +1

    Ado tik tok boza neda❤️‍🩹

  • @kanthiperera537
    @kanthiperera537 13 วันที่ผ่านมา +1

    මෙයල.ලන්කාවෙ.කොහෙද

  • @worldwide3840
    @worldwide3840 12 วันที่ผ่านมา

    Performers are much talented than judges for sure.. what's the talent that red colour dressed guy ¿ has?

  • @Taskforce733
    @Taskforce733 12 วันที่ผ่านมา

    විනිෂ්ච මන්ඩලේ ඉන්න උන් දැක්කාම පුකේන් හිනා යන්නේ

  • @NadeekaKumari-d5l
    @NadeekaKumari-d5l 8 วันที่ผ่านมา

    😮😢

  • @SriSrinarth
    @SriSrinarth 10 วันที่ผ่านมา

    ණියමයි

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw 11 วันที่ผ่านมา

    Ammo ape handipath ridenawa me dennage act eka diha balan idala 😂

  • @KARUNANAYAKAWelistandias
    @KARUNANAYAKAWelistandias 6 วันที่ผ่านมา

    Kushooooo......boska

  • @minitoons6845
    @minitoons6845 14 วันที่ผ่านมา +1

    Itin eka

  • @sandy_0507
    @sandy_0507 9 วันที่ผ่านมา

    2.26 sangeetha..😂

  • @nishanmishel9081
    @nishanmishel9081 13 วันที่ผ่านมา +1

    Menna ITN eke ekq mekata awilla dn 😂

  • @nilukagamlath8866
    @nilukagamlath8866 12 วันที่ผ่านมา

    Itn eke wedasatahanata awa Mee tharunaya dassai

  • @poornimamadushyamali276
    @poornimamadushyamali276 14 วันที่ผ่านมา +1

    Professorගේ you tube channel ekak tjiyenawa neda..fb eke ehema eyage video share wenwa neda...

  • @tastycookbook2023
    @tastycookbook2023 9 วันที่ผ่านมา

    meka american got talent akata try karanna

  • @hashiniMaduwanthi
    @hashiniMaduwanthi 12 วันที่ผ่านมา

    Meyalata Dan no meyalage talent eka danno eth kawadawath meyalata Hoda thank labena oni ❤