මේක නැටුමක් නෙවෙයි තනිකරම හැඟීමක් ❤️| Nipuna With Step Up | Sri Lanka's Got Talent | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 5 ต.ค. 2024
- Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV
මේවට තමයි ගෝල්ඩන් බ්‍රසල් එක දෙන්න ඕනේ❤🥺❤
❤
❤😊
Thankyou ❤
❤
Thankyou ❤
අම්මෝ මේ තරම් දක්ෂයෝ අපේ ලංකාවේ ඉන්නවා කියන්නේ ගොඩක් සතුටුයි අප්පා,❤❤❤
❤
ආයෙ කතාකරල වැඩක් නැ වැඩෙ පංකාදු 1000යි.. congratulations නිපුන අයියා ඇතුලු team එකටම ගාල්ලෙ ගැම්මක් තමයි ඉතිම් ජයවේවා. මේව දැක්කම ඉස්සර අපි නටපු විදිය මතක් වෙනවා anyway congratulations good luck
මේ dance act එක ගැන කියන්න වචන නෑ හරිම නිර්මාණාත්මකයි දෙපාරද තුන් පාරද තව තවත් බලන්න හිතෙනවා nipuna කියන චරිතේ. dancing field එකට අත්‍යවශ්‍ය කෙනෙක්,,, gohd,,,,,,,,👍👍👍👍🙏❤️
BK එකට වැඩිය මේක මාරම ලස්සනයි .golden බසර් එක දෙන්න ඕන මේකට.ඒ තරම් perfect
Thankyou ❤
දකුණෙ කිව්වොත් වැඩ්ඩෝ තමයි ඉතිම්.ගාල්ලට ආඩම්බරයක් ඔයාල❤මෙන්න international level එකේ acts .මාරම talented ...👌👌හදවතින්ම සුබ පතනව ඔයාලට
❤
Thankyou ❤
Dakuna Uthura Mada Aga kiyla naa okkoma lankawe supiri le ❤
හැමතැනම ඔහොම කියන්න එපා.මේක රටටම ගැම්මක්❤️🩹✨
මේ දරුවන් මේ වගේ තැනකට ගේන්න උනන්දු වුන ආදරනීය ගුරුතුමියට මගේ ප්‍රනාමය .තුනුරුවන් ගෙම පිහිටයි සියලු දෙනාටම ❤
❤
මෙි වගේ දක්ෂ කන්ඩායමක් අදමයි දැක්කේ 🙏🙏🙏🙏 සුපිරි 😢😢😢😢😢
❤
Thankyou ❤
ඇමරිකාවෙ වගේ(America's Got Talent) උනානම් සයිම්න් කවුල් අනිවාර්යයෙන්ම ගෝල්ඩ්න් බසර් එක දීලා....❤❤❤❤👍👍👍👍
Aniwa
Agreed 👍💯
Not that much level bro
aniwaren
💪💪💪💪👍👍👍
This act really deserves a Golden Buzzer ♥️
Yes
Thankyou ❤
ලංකාවෙ කොච්චර නම් talented ලමයි ඉන්නවද ❤
❤
Thankyou ❤
ගල්ල ගැම්ම ❤ කියන්න වචන නෑ දහපාරකට වඩා බැලුවා🎉😘
Me act ekhta golden buzzer ekk denna tibba😢danata lankawe inna famous team walata oyla hoda abiyogyak wei kiyla hitenwa.Godd luck ❤
Over acting කියන්නේ ඇයි performance එකට හරියනම reaction එකක් තමයි කාගෙනුත් දකින්න පුලුවන් 😌
❤
Thankyou ❤
ගාල්ලට ආඩම්බරයක් ඔය ටික ❤🎉
Thankyou ❤
ඇත්තටම ලස්සනයි.මේ අපේ scl එකේ කියලා ගොඩක් සතුටින් එක එක්කේනාට පෙන්නපු වාර ගොඩයි.විශ්වාසෙන් පුහුණුවීම් කරන්න.ඔයාලට පුලුවන් නිපුන අයියේ❤❤❤
ගාල්ලට ම එකයි ❤🎉
Lankawata math ekai ❤❤❤👍👍👍
❤
Thankyou ❤
golden button eka denna oni act ekkak
❤
දකුණ කියන්නෙම ගැම්මක්..
පට්ට ඒක නම්.. ජයෙන් ජය
❤
Thankyou ❤
Golden buzzer දෙන්න ඕනි මේවාට 🎉budu saranai .
කෙටියෙන් කිවුවොත් අති විශිෂ්ඨයි 👌👌👌🥰🥰🥰🥰
Thankyou ❤
ගැම්මක් 💪 ❤️ ගාල්ල ....
විසුරුවන් මුහුනු නෙවෙයි ලමයි ව පෙන්නලා ඉන්න ❤❤❤හදවතින්ම ආඩම්බර යි ආදරෙයි
අනිවාර්යයෙන් .මේකේ stage එකට වඩා වෙන angles පෙන්නන්නඑ.එපා වෙනවා.
❤
Thankyou ❤
මේක සුපිරියක්🥺❤️❤️
ඇත්තටම ඒක.බලද්දි කදුලුත් ආවා🥹...මාරම ලස්සන සුපිරි නැටුමක්🤍..ඉස්සරහටම යන්න ඇහැක්,වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා sirtai ඔයාල හැමෝටමයි🖤..all the best...❤️💃
හරිම ලස්සනයි දරුවනේ ඇත්තටම රංගනයක් නෙමෙයි සිතන්නට යමක් ඉතිරි කල හැගිමක් ජය වෙවා ❤
Golden Buzzer දෙන්න ඕනි මේවට
ගාල්ලෙ ගැම්ම ❤ නිපුන අයියා ඇතුළු පොඩ්ඩො ටිකට ජය 😘
Thankyou ❤
බුදුසරණ දරු පැටවුනේ.කියන්න වචන නෑ.ලොව ජයගන්න ලැබේවා.
Jasu pihitai. Daru. Patau. Tekata. B. S. Tawa.. Saktiya. Labaw. Maga. Duwata❤❤❤❤❤
❤
Thankyou ❤
Golden buzzer දෙන්න ඕන act 😢
එකක්...❤
✨💦
අම්මෝ එක බලද්දි හරියට ෆිල් වෙනවා🥺❤️🩹
❤
Nipuna අයියා කියන්නේ මාර වැඩ්ඩේක්. දැනෙන්න නටන්න පුළුවන් සුපිරි වැඩ්ඩේක්.. මට මතක විදියට sirasa dancing stra වල නැටුව.. එකෙත් හරි තැන ලැබුණේ නෑ.. got talent 1 නි තරගේට ගියා එකෙනුත් තැනක් ලැබුණේ නෑ.. අද මෙහෙම දැකීම සතුටුයි අයියේ.. සිරසේ ගොඩක් හැකියාවට වඩා මුල් තැන මුදල් වලට.. එකයි ලොකුම බය.. good luck අයියේ👍❤️
Tx mlli
One of the Best Acts I've seen here 💯
Best of luck to the Group for the Coming future ❤️🔥🎉️
විනිසුරු මඩුල්ලට තමා අපෙ රටෙ මෙ දක්ශ දරුවෝ මෙ තරෙගෙට සීමා නොකර අනෙ ඉදිරියට අතදෙන්න එක මෙ රටෙ ගවුරවය ❤❤
❤
Thankyou ❤
සුපිරියක් Sddhala...❤🎉
2:00 සමනලී පොඩ්ඩි ජය වේවා!! ❤
❤
දකුනෙ MAC ගැම්ම....❤🌟
මේක තමයි සුපිරිම ❤😊😊😊😊
මේක නම් මරෙටම හිතට වැදුණු නැටුමක්
ලස්සනයි තිවේන්‍යා ....... group එකේ හැමෝම ලස්සනට dance කරා .....❤
❤
Thankyou ❤
හරිම සන්වේදියි මාව ගොලුවුනා මගෙ පුතාලට ජයම වේවා,ඉතාමත් දක්ෂ යි හැමදෙනාම ❤❤❤
❤
ගොඩක්ම ගොඩක් ලස්සනයි ...❤ඉදිරියටම යන්න පුලුවම් වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤
Thankyou ❤
මේවට තමයි Talent කියන්නේ
මෙි.වැඩ.සටන.මෙහෙවන.ඔබතුමාට .පින් .දැන්.කලේ.අපේ.පණ.අපේළමයි..එ.අමිමා.තාත්තා.සතුටු.කඳුළු.වෙලනවා..එතර.මම.හැමදම.බලනවා.හැමොටම .ආදරේයි .හැමොටම බුදු සරනයි දෙවිපිහිටයි .අල්ලාදෙවියාගේ.අසිර්වදය.ලැබෙිවා ❤❤❤
❤❤❤
meka ta nm golden buzzer dennama thibba amazing emotional
Tx q
සුපිරියක් තමා💗🍃....
Tx q all , hamadama API ekka inna
❤
Excellent nipuna ayya❤🎉
හරිම ලස්සන යි. දරුවො ටික හරිම දක්ශයි. ඉතාම සාර්ථක ලෙස තමන්ගේ හැකියාවන් ඔවුන් ඉදිරිපත් කලා. නමුත් කැමරාකරණය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
Gemak gahamu nipuna ayye wish you all the best students ❤️
best performance🎉❤ Talented team❤❤
Niyamay sir thawa issarahata hoda wadak karame mee widiyatama❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ගාල්ලේ අපේ දරුවන් සැමටම ජයෙන් ජය පතන්නේ මිගමුවේන් පුතේ අාදරෙයි.
ලස්සනයි රන්දෝලි..ජයවේවා ....ඉදිරියට යමු..
❤
❤
බුදු සරනයි පුන්ච් .පැ ටවු.ටිකට.ඇත්තටම හරිම ආඩම්බරයකි ලස්සනයි ආශාවෙන් .බැලුවා .❤❤❤
❤
Thankyou ❤
The most spectacular performance. Sensational. The Chemistry between the group studies is amazing. I never expected this type of sensational performance from new generation. ❤❤❤
❤
Thankyou ❤
සුපිරි වැඩක් 👍👍👍👍
බුදු සරණයි.පූතාලට.ජයන්.ජය.❤❤❤,,🙏👌
❤
සුපිරි සෙට් එකක් ජයවේවා ❤
දෙන්න තියෙන හොදම comment එක thumbnail එකේ තියෙනවා❤
❤❤
සර් මැඩම් කියන එක කවද නැවතෙයිද. 😢 අනිත් got talent වල කෙලින්ම නම කියලා කතා කරන්නෙ
Ubalatanm puduma parashna tiyanni bn
😂😂 අනේ යකෝ😂😂
කියන්න වචන නෑ.සුපිරිම act එකක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමෝටම.❤❤❤❤❤❤
❤
ගාල්ලෙන් දෙයක් කලොත් ඒ ගැන කියන්න දෙයක් නෑ . ඒ තරමට සුපිරි. ❤ Good luck 🎉❤
❤
හරිම ලස්සනයි 😢😢❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💙💙💙👍👍👍👍💪💪💪👍👍👍👍✌️✌️✌️👌👌👌😍😍❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
වචන නෑ ❤❤❤❤❤❤❤
සුපිරි සර්
මෙච්චර දක්ශ දරුවො අපෙ රටෙ ඉන්නවාඅ කියන එකම ආඩම්බරයක්
❤
Good luck team ❤🎉❤ Supper teamwork 😮
❤
❤
නිපුන කියන්නෙ වැඩ්ඩෙක් ❤
Godak isthuthi ❤
හදවතින්ම ආඩම්බර යි ගොල්ඩ් බාර් දෙන්න අනේ සුපිරි ලංකා කලාව විනිසුරු මඩුල්ල අගයක් කරන්න
❤
Amazing !!
ලස්සනයි .හරිම සතුටුයි ඔයාලගෙ හැකියාව .බුදුසරණයි ඉදිරියටම යන්න ❤❤
Godak isthuthi
What a talent & great performance. Congratulations & well done. Proud of all these children & their devoted Teacher. Best wishes for their future performances.👏🏼👏🏼👏🏼
❤
❤
Thankyou ❤
ඇත්තටම සුපිරියි
හරිම ලස්සනයි ජයම වේවා දරුවෝ හැමදෙනාටම❤❤❤
❤
❤
මෙවගේ talent දැක්කාම මගේ ලංකාව ගැන අඩම්බරයි❤
❤❤
Sinduwath hithata awadinakota netumath harima lassanata amuthuma හැඟීමක් akanam kiyanna wachana ne niyamai❤❤❤❤❤
❤
සුපිරියි❤ කියන්න වචන නැ ලංකාවෙ පොඩ්ඩො ලොක්කෝ හැමෝම දක්ශයි❤
❤❤❤
supirima set ekak jaya wewa❤🎉🎉❤
Superrr❤❤❤❤
ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න 😗💗
❤
❤
Harima lassanai..ජයවේවා ❤️idiriyatama yanna subha prarthana karanawa..hamotama jaya.❤
Tx tm ❤❤❤❤❤ akke godak isthuthi
MAC🔰✨️
❤
Mewane hoda act.❤❤ perfect.👍👍
Step up with nipuna❤❤❤
මගේ හදවත ❤ මොහොතකට නතර වුණා වගේ දැණුනා ........ 💓💓💓💓
❤
බොහොම ස්තුතියි සර් අපි මෙහෙම තැන කට ගෙනැවට ❤❤❤❤❤❤
❤ හරිම සතුටුයි දරුවනේ ඔයාලා ගැන.
මේ ගීතය මොකක්ද කියන්න පුලුවන් ද?
@shamilaperera9463 Teri mitti
අපේ සෙට් එක... සුපිරියක් තමයි ❤️🔥👍
💪
❤
❤Supiriyak 👀❤🥹
Superb talent❤❤❤
ඇත්තටම ඒක භාවනාවක්
This act is best of top 1 act in sri lankas got lalent,good luck you all your team me sad 😢👩👦👦💝💖💓and very emotional 😭😢😓
What a amazing performence...wish u all the best guys❤
👍
❤
Supiri weldan issarahata homma ma loku wadak karanna 😘😘😘🥰🥰🥰🥰
Maga. Daruwanta. Davi. Pihitai. idiriyata. Yanna. Good. Bless you
නියමයි❤ ඉස්සරහට ලස්සන වැඩ ටිකක් බලාගන්න පුලුවන්❤
❤
Dakune gammak thama ❤❤❤
හරිම ලස්සනයි තෙරැවන් සරණයි ❤ ඔබ සැමැට 🙏 ❤❤❤❤❤
සුපිරි ♥️
Godaaak lassanai hegimbarai diga gamanat yann puluwan
Nipuna ayya ❤🎉.