යන වාහනේට ඇඟ යට කරන බය නැති මිනිසා - Youth With Talent - Generation Next

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2017
  • » Subscribe YWT for More: bit.ly/Subscribe2YWT
    Youth With Talent
    / @itnyouth
  • บันเทิง

ความคิดเห็น • 340

  • @kavipodda1099
    @kavipodda1099 3 ปีที่แล้ว +68

    ඔයාව හරියන්නෙ යුද්දෙටම තමයි ❤️❤️❤️

  • @gaviduheshanheshan8620
    @gaviduheshanheshan8620 3 ปีที่แล้ว +27

    මේ සුපිරි වීරයා හරියන්නෙ අපෙ රටේ විෂේශ බලකායට හරි කමාන්⁣ඩෝ රෙජිමන්ට් එකට බුදුසරනයි ආදරෙයි

    • @Leo-mq5pe
      @Leo-mq5pe 10 หลายเดือนก่อน +1

      ඒ ඇයි හොරු ටික රකින්නද😂

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 5 ปีที่แล้ว +53

    මෙහෙමත් දරැවො තාමත් ලක් අම්මට ඉන්නවද??🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ජයවේවා පුතේ ජයවේවා

  • @kavindupoorna566
    @kavindupoorna566 6 ปีที่แล้ว +58

    මේවට තමා රියල් talent කියන්නේ 😘😍❤️

  • @m.i.p.dhananjaya6504
    @m.i.p.dhananjaya6504 3 ปีที่แล้ว +52

    පරිස්සමෙන් අයියා
    බුදු සරණයි

  • @chamidulakshan4497
    @chamidulakshan4497 4 ปีที่แล้ว +33

    අම්මෝ ඔයානම් යකෙක්තමා අයියා බුදුසරණයි දෙවිපිහිටයි ජයෙන්ජය බුදුසරණයි

  • @lahirusadaruwan142
    @lahirusadaruwan142 3 ปีที่แล้ว +100

    ඇස් වලින් කදුලු පනිනවා හදවතින්ම ආඩම්බරයි මේ ලංකාවේ යක්කු

    • @janakakumara6666
      @janakakumara6666 2 ปีที่แล้ว

      බලන්.ඉන්න.බැරිනමි.ඇයි.මෙිවාගේ.දෙවල්.වෙලට.එන්නේ.මොඩ.මනුස්සෙයක්.පවු.කොල්ලා.සැහේන්න.බයවුනා.මම.

    • @mohomadnazeer3369
      @mohomadnazeer3369 4 หลายเดือนก่อน

      ​@@janakakumara6666lllpppp😊

  • @nadeeramadushan7431
    @nadeeramadushan7431 ปีที่แล้ว +10

    හරිම සතුටුයි ජනිත් අයියේ රාජාංගනේ කොල්ලෙක්ගේ හැකියාව....අපේ ගමේ කොල්ලෙක් කියද්දි අපිටත් පට්ට ගැම්මක්...ඔයාගේ වැඩ අනන්ත දැකලා තියේ...රාජාංගනේ සැන්ඩෝ❤️❤️2023ඔයාගේ හැකියාවන් ගැම්මෙන් බලනවා

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027 3 ปีที่แล้ว +125

    කමාන්ඩෝ ගියානම් එලම කිරි❤❤😘

  • @thilinanadeeshana9987
    @thilinanadeeshana9987 4 ปีที่แล้ว +15

    ටැලන්ට් එකත් වැඩක් නෑ එහෙම විනිශ්චය දුන්නාම..... ටැලන්ට් ෂෝ දන්නෙ නැති අය මොකටද..... එක පට්ට සහොදරයා ...... ❤️❤️❤️❤️❤️😘 ඇත්තටම ටැලන්ට් එකක් තියන අයයි වෙදිකාවට එන්නෙ ඕහුන්ට තැන දෙන්න.... වචනෙන් හරි 👍👍👍 මෙවා ඉවරයි තමයි..... 😁 ආයෙමත් දවසකට වටි........

  • @anandasirlanka7919
    @anandasirlanka7919 5 ปีที่แล้ว +44

    බුදු සරණයි ,, දෙවි පිහිටයි අයියේ ඔයාට

  • @nilanthijayathilaka2630
    @nilanthijayathilaka2630 5 ปีที่แล้ว +48

    ගොඩක් ගොඩක් ගොඩක් පරිස්සමෙන් මල්ලියෝ...ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @erandidilini7817
    @erandidilini7817 6 ปีที่แล้ว +37

    අනේ මගේ මල්ලියෝ ඔයාට යෝදබල යෝද ශක්තිය ලැබේවා.අනේ මල්ලියෝ ඔය වැඩේ නතර කරලා වෙන වැඩක් කරන්න මල්ලියෝ එ් ඔයාට අැති තරහට ඊර්සියාවට නෙවේ එ් ඔයාට අැති අාදරේ හිංදා

  • @nipunisaubagya6916
    @nipunisaubagya6916 3 ปีที่แล้ว +17

    කමාන්ඩෝ ගියා නම් මරු 😇

  • @votingmasters7525
    @votingmasters7525 6 ปีที่แล้ว +11

    one of greatest talent showing on live stage in Sri Lanka. Well done Boy !! God bless You!

  • @kkpiyarathna4117
    @kkpiyarathna4117 4 ปีที่แล้ว +23

    ඇසට කදුලු අවා ,පරිස්සමෙන් බුදුසරණ

  • @user-qw7kk6sc1z
    @user-qw7kk6sc1z 6 ปีที่แล้ว +18

    මල්ලි ඔයාට බුදු සරණයි

  • @sameeradhananjaya4844
    @sameeradhananjaya4844 3 ปีที่แล้ว +15

    බුදු සරනයි අයියාහ් 😘

  • @sddilu2472
    @sddilu2472 5 ปีที่แล้ว +11

    ,බුදුසරනයි මල්ලියො පරිස්සමින්

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i 3 ปีที่แล้ว +19

    යකෙක් ♥

  • @loveofficial4631
    @loveofficial4631 2 ปีที่แล้ว +3

    ලංකාවෙ කොල්ලෙක් කියන්නත් මාර ගැම්මක් හුත්තෝ...🤟💪 එලම ඒකනම්

  • @user-vr1jo9ni4q
    @user-vr1jo9ni4q 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ දෙවි පිහිටයි ඔයාට

  • @dineshkumara6544
    @dineshkumara6544 6 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි මල්ලි හැමදෙඅ පරිස්සමින්

  • @dumindaduminda7640
    @dumindaduminda7640 2 ปีที่แล้ว +6

    කමන්ඩො ගියානමිි සුපිරි

  • @alwayscalm1225
    @alwayscalm1225 6 ปีที่แล้ว +2

    More power mallii...Dilshan, oyanam ratata loku adarshayak wagema adambaraii..oba weni aya thamai ape ratata awashyaa...niyamai , supirii..jaya wewaa...

  • @ddkarokesongslyrics59
    @ddkarokesongslyrics59 6 ปีที่แล้ว +8

    බුදු සරනයි තව වැඩ පෙන්නන කොල්ලො කවදත් වරදින්නෙ නැ කොල්ලො

  • @madumadu5333
    @madumadu5333 6 ปีที่แล้ว +23

    තෙරැවන් සරණයි කියන්න වචන දන්නෙ නෑ

  • @manjulathilakarathna2109
    @manjulathilakarathna2109 2 ปีที่แล้ว +7

    අපේ ගමේ එකා✌😁

  • @dinukatharunda3659
    @dinukatharunda3659 3 ปีที่แล้ว +5

    බුදු සරණයී ..පරිස්සමින් ❤️❤️🌹🌹

  • @sarahsilanka2627
    @sarahsilanka2627 6 ปีที่แล้ว +7

    ඔයාට මල්ලි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙම පිහිටයි

  • @hvaupul4867
    @hvaupul4867 4 ปีที่แล้ว +6

    මෙ සුපිරිම වැඩකරයෙක්

  • @surankaathugala5689
    @surankaathugala5689 3 ปีที่แล้ว +2

    බුදු සරණයි aiya
    Digatama me wage dewal karanna
    පරිස්සමෙන් aiya

  • @smuduthihan9726
    @smuduthihan9726 6 ปีที่แล้ว +2

    Weddonam menna weddo.elakiri kollek.theruwan saranai kollo.oya monade karath parissamin kollo.oyata siyalu dewiyange pihita lebewa.rathnaththare pihita lebewa.

  • @udarasampath8860
    @udarasampath8860 3 ปีที่แล้ว +2

    සුපිරි.චරිතේ
    බුදුසරණයි පරිස්ස⁣මෙන්.මචං

  • @ApePansala
    @ApePansala 6 ปีที่แล้ว +12

    වැව්බැදි රටට ඔබ අභිමානයක්

  • @maltianu3787
    @maltianu3787 6 ปีที่แล้ว +9

    Ane raththaran malliyo ubata budu saranai.parissamin.

  • @rmzrmn9843
    @rmzrmn9843 6 ปีที่แล้ว +14

    Allah bless you ❤

  • @sachibaba820
    @sachibaba820 2 ปีที่แล้ว

    Mage sahodarayo ubanam supuri weddek. A wagema nihatha mani manusseyak. Kohen dakkath loku kam nathuwa hina wela katha karanawa.budu saranai mage sahodarayo.aththatama gdk adambarai oyage me dakshathawaya gena

  • @vijithfernando6964
    @vijithfernando6964 5 ปีที่แล้ว +1

    Wali mirikaa wathura aran dunnalu sinhala kollo. Hithe hyya idithara kama gana aadambarai malli . Theruwan saranai malli .karana deyak parissamin . Rakiyawakatanam keeyatawath oka karanna pea.

  • @lion-bs8eo
    @lion-bs8eo 2 ปีที่แล้ว +1

    එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල
    මල්ලියො පරිස්සමින්

  • @tashrinirmala5972
    @tashrinirmala5972 5 ปีที่แล้ว +7

    දරැවො ඔය සෙල්ලම ඔතනින් නවත්වන්න වෙන රැකියාවක් සොයා ගන්න

  • @dilanariyarathna798
    @dilanariyarathna798 2 ปีที่แล้ว +1

    Virayek niyamai ape rate metharan hayak thinawa gena adambara wenawa 👍😘

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 6 ปีที่แล้ว +16

    අනේ මල්ලි රත්තරන් පැටියෝ ඔයා ගොඩාක් එඩිතර පුතෙක්,මගේ අමිමා අපට බලන් ඉන්න බෑ මෙිවා,අර සර් ඔයාට එහෙම කවිවෙි තරහට නොවෙි ඔයාටබතියෙන ආදරේට, අනේ ඉතිං ඔයාට තිුවිද රත්නයේ පිහිට සහ ආරක්ෂාව ලැබෙිවා!!!

    • @ammarvlogs852
      @ammarvlogs852 6 ปีที่แล้ว +1

      ජයෙන් ජයම වේවා ඔබට

    • @YasanthaBandula
      @YasanthaBandula 6 ปีที่แล้ว

      ජනිත් කියන්නෙ ගොඩක් දුප්පත් අහින්සක කොල්ලෙක්. මේ Talent එකට එන්න වත් හරි හමන් වත්කමක් නැති කොල්ලෙක්.. කතා කරල බලන්න ජනිත් ට 071-6635715, 0754336006. මන් ගොඩක් අමාරුවෙන් No එක හොයාගත්තෙ.!! මට පුලුවන් විදියට ලොකුවට උදව් කරනවා....
      මේකෙ 38 වෙනි විනාඩියෙ ඉදන් බලන්න.. th-cam.com/video/oyfpgtQYkoQ/w-d-xo.html

    • @sithijayasandakelum6027
      @sithijayasandakelum6027 3 ปีที่แล้ว +1

      කමාන්ඩෝ ගියානම් හොදම කොල්ලෙක් බැලුවැකි

  • @chat3259
    @chat3259 3 ปีที่แล้ว +3

    බුදු සරනයි .......කරදරයක් නොවේවා...........❤️

  • @kelumsamarasinghe8261
    @kelumsamarasinghe8261 5 ปีที่แล้ว

    mama dekapu supirima wedda Youth With Talent

  • @dilruwanmadusanka8872
    @dilruwanmadusanka8872 6 ปีที่แล้ว +1

    Mona gobbayekda me kondaya,pirimiyek unath hitha haiya na wal uuura,dakshayata daksha kama pennanna ida denna one..respect bro❤️

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 6 ปีที่แล้ว +7

    oyata tharahata nemei aye judger kiane,,oyata adareta,,,,u r briliant

  • @nuwanthilina9
    @nuwanthilina9 6 ปีที่แล้ว +1

    ජයෙන් ජය සහෝ....

  • @pasindumatheesha474
    @pasindumatheesha474 6 ปีที่แล้ว +4

    ITN You are very best

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +1

    Oyata hadawathinma suba pathanawa soyura...siyaluma dewe pihitai oyata

  • @chathurangapro9414
    @chathurangapro9414 4 ปีที่แล้ว +3

    Niyamai bro 😗😷😷😷

  • @malinduishan
    @malinduishan 3 ปีที่แล้ว +2

    Great !!!

  • @shadhidilshan5653
    @shadhidilshan5653 4 ปีที่แล้ว

    ape game kollo kohomth supiri
    ..all the best aiya

  • @banukakumara1555
    @banukakumara1555 6 ปีที่แล้ว +5

    Theruwan saranai. Uba niyama waddek....

  • @pramudirashani6089
    @pramudirashani6089 2 ปีที่แล้ว +2

    😳😳😳Jiwithee parissam karagena. Karana deyak karanna.💪💪💪

  • @dilkigamage3053
    @dilkigamage3053 6 ปีที่แล้ว

    Ape adithara kolaa obata budu sarani maliiyo Oita wada wena deyk Karan .jeevitheeta adarenm

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +3

    චිත්‍රාල් කියපු දේ තමා මොලේ තියෙන මිනිස්සු න්ගේ අදහස...මීට වඩා හොද ප්‍රයෝජනවත් දේවල් කරලා මිනිස්සු ලෝකයට පෙන්වන්න ඕන.ගොන් වැඩ කරලා අකාලයේ මැරෙන්නේ නැතිව ?

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว

    බුදුසරනයි මල්ලි ජයවෙිවා

  • @rmzrmn9843
    @rmzrmn9843 5 ปีที่แล้ว +1

    My best wishes Excellent

  • @user-tt6nd9kn3f
    @user-tt6nd9kn3f 3 ปีที่แล้ว +1

    බුදු සරනයි අයියා...

  • @harshaisurusampath37
    @harshaisurusampath37 2 ปีที่แล้ว +2

    නියම වැඩ්ඩෙක් ❤️

  • @metalzankhan9095
    @metalzankhan9095 6 ปีที่แล้ว +11

    menna waddddooo❤️✊🏼

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 5 ปีที่แล้ว

      Metalzan Khan 🇱🇰👍🐘🌹👑🌍❤️👍

  • @ajeearts7353
    @ajeearts7353 6 ปีที่แล้ว +29

    මෙව්වනෙ යකෝ ටැලන්ට්!!😨😨😨

  • @finnbalor2987
    @finnbalor2987 5 ปีที่แล้ว +1

    Niyamai fatta mewai talent

  • @Leo-mq5pe
    @Leo-mq5pe 10 หลายเดือนก่อน

    ඉස්සර කාලෙ හිටිය කියන යෝධයො කියන්නෙත් මං හිතන්නෙ මේ වගේ මිනිස්සු තමයි ❤

  • @krishanthimadhumali556
    @krishanthimadhumali556 2 ปีที่แล้ว +1

    Super ala Kiri🤟🤟🤟

  • @pasidhulakmal2340
    @pasidhulakmal2340 2 ปีที่แล้ว +1

    මේ පට්ට එලකිරි❤️❤️

  • @nuwannilupul7527
    @nuwannilupul7527 3 ปีที่แล้ว +1

    Supiri aiye eth parissamin karanna

  • @charithamalinga
    @charithamalinga ปีที่แล้ว +1

    බුදු සරනයි මහත්තයො ඔයාට

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +3

    ඔබගෙ ජිවිතේට ආදරේ කරන්න ඔක නවත්වන්න දරැවො වෙන වැඩක් කරන්න ..තෙරැවන් සරණයි

  • @Nevergiveup-lk7ul
    @Nevergiveup-lk7ul 15 วันที่ผ่านมา

    යක්ක පුත්තු❤❤ජය වේවා සහෝ❤❤❤

  • @pethumnew3651
    @pethumnew3651 ปีที่แล้ว +1

    Rajangane gamma 🤗🤗😍adarei hamadama

  • @user-ov1yr2yf6g
    @user-ov1yr2yf6g 5 ปีที่แล้ว

    ජය වේවා බුදු සරනයි

  • @tashrinirmala5972
    @tashrinirmala5972 5 ปีที่แล้ว +2

    යෝද පුතෙක් ඔයා ...ඔබට දලදාා සමිදු පිහිටායි .........

  • @dilushakumari1510
    @dilushakumari1510 2 ปีที่แล้ว +1

    අම්මෝ බුදු අම්මෝ යකෙක් කොල්ලෝ බුදු සරණයි

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබට

  • @rangikadarmadasa5794
    @rangikadarmadasa5794 ปีที่แล้ว

    Chiththralal baya gullek.malli oya sinhayek.jaya wewa

  • @hirunithakshila1875
    @hirunithakshila1875 6 ปีที่แล้ว +2

    Budu saranai kollo

  • @kumarikumu1633
    @kumarikumu1633 6 ปีที่แล้ว

    Budusaranai kollo niyamai

  • @rmzrmn9843
    @rmzrmn9843 6 ปีที่แล้ว +1

    All the best bro

  • @Pabasaras573
    @Pabasaras573 2 ปีที่แล้ว +1

    පරිස්සමින් අයියා...බූදූසරණයි

  • @thilankabuddhadasa1492
    @thilankabuddhadasa1492 ปีที่แล้ว

    Supirima waddek.patta adambarai saho.

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 6 ปีที่แล้ว +3

    ammo ayye mata adenawa,,aye....,,,.......budu saranai aye.,,,....aga hiri watenawa aye.,,,,,budu saranai

  • @samindagayashan9528
    @samindagayashan9528 3 ปีที่แล้ว +1

    Good luck kollo

  • @sarangiweerashinghe3309
    @sarangiweerashinghe3309 3 ปีที่แล้ว

    Budu saranai.....ape gamatath..mulu lanakwatawth abimanayak oya

  • @sampathkalum8441
    @sampathkalum8441 2 ปีที่แล้ว +2

    ලංකාවට ඔනි මේ වගේ කොල්ලෝ

  • @todaysrilanka1501
    @todaysrilanka1501 2 ปีที่แล้ว +3

    මේ ඩයල් එක අපේ ගමේ .මෙච්චර වැඩ දාපු කොල්ල දැන් පොල් කඩනව පට්ට අවුල් අපිට මේව දකිනකොට . එයාට ඉදිරියට යන්න අවස්තාවක් හම්බුනේ නැහැනේ . 🙄

  • @bimsarasuharshana1688
    @bimsarasuharshana1688 3 ปีที่แล้ว +2

    අයියේ ඔයාට බුදු සරණයි!😱🙏

  • @kasundilshanjayathunga7711
    @kasundilshanjayathunga7711 6 ปีที่แล้ว +2

    Ela ela broo

  • @msamaana2248
    @msamaana2248 5 ปีที่แล้ว

    Godak lassanai habai paressaman bs oyata malli

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +1

    ඔබට බුදු සරණයි

  • @lakshikaprabodhani8147
    @lakshikaprabodhani8147 3 ปีที่แล้ว +2

    ඇස් වලින් කදුලු එනවා බලනකොට😂😂😂

  • @sumudupriyanga975
    @sumudupriyanga975 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @madushankashiroman9255
    @madushankashiroman9255 6 ปีที่แล้ว +3

    Niyamai

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 6 ปีที่แล้ว +1

    great bro....

  • @ishadidivya8036
    @ishadidivya8036 2 ปีที่แล้ว +1

    Ape kollek gemmak thmi 😎

  • @Asaboy2004
    @Asaboy2004 2 ปีที่แล้ว +2

    යක්කු කියන්න එපා..හැමෝටම මිනිස්සු කියන්න..එයත් මනුස්සයෙක්

  • @ashangeeganage3691
    @ashangeeganage3691 6 ปีที่แล้ว +1

    Budu saranai janith

  • @joshuajob797
    @joshuajob797 3 ปีที่แล้ว

    God bless you aiya

  • @user-em4pq7pe6q
    @user-em4pq7pe6q ปีที่แล้ว

    එල ජනිත් අයියා❤