The judges should give this a person a chance for the next round. මෙයා stage එකට ආවේ එයා confident නිසානේ ඒත් judges ලට ඒ performance එක බලන්න බයයි කියලා ඒයාව reject කරා.. පොඩි දේටත් බය වෙන judgesla
Hariyatama hari. Wisheshayen Danu. U kale ganu hurathal karana ekane youtube channel ekak dagena😅 anith minissu nm mona hari kala wadak hari kalaa. Eth ara thadiya😂
Yako mewane niyama talent kiyanne. Uta u gana athma vishwasayak thiyana nisane u mekata awe. Me wage talent ekak balanna bari gobba jaj bod ekakne jajersla. Me kollage talent eka methanama marala damma mu tika. Yako mehemada talent kiyana wadasatahanakata gena jaj bod ekak inna one. Me wage jaj bod ekak hodai sini bola ahulana wage ekak jaj karanna.
මෙයාව තොරපු නැති එකට කමක් නෑ. තව සින්දු කියන අයයි නටන අයයි තෝරන්න 💀🔥
Itn youth talent එක ගාවින්වත් තියන්න බෑ මේ ජරාවල් 🥲
අනේද කියන්නේ
ටැලන්ට් කිවුවම නටන එකයි සින්දු කියන එකයි මැජික් පෙන්නන එකයි කියලා හිතන් ඉන්න රටක් මේක. 😂
දක්ශතාවය තිබුනට ඉදිරිපත්කිරීමේ විදිය දුර්වලයි
තොට පුළුවන්ද ඔහොමවත්
ඔව් බන්
මේ පාරත් ලෝකෙට විහිලුවක් වෙන්න යන්නෙ😁
මේ ටැලන්ට් ශෝ එක බලද්දී ලැජ්ජ හිතෙන්නේ මට විතරද 🤭😆
😅
ඇයි මට😂
😰😰😰
ට්‍රැක්ලන්තෙ තවත් දවසක් 😂
Judge bord එක ලෝකේ දකින්න ඕන මුලින්ම 😢
අලුත් voice season එකක් තිබ්බනම් කොච්චර හොදද කියලා හිතුනා සයිමන් මේක දැක්කනම් වමනෙත් යයි 🥲
Ow appa😢
sira🤣
සිරාවට බන්
කොල්ලට අවස්තාවක් දෙන්න තිබ්බෙ❤😢😢😢
මේ මොන මගුලක්ද ටැලන්ට් කිව්වම ඔනී දේකට ඉඩ දෙන්න ඕනි පිටරට ගෝට් ටැලන්ට් හරියට බලලා කොපි කරන්න ඕනි 😂 මෙ මොන ගෝට් ටැලන්ට්ද නලුවන්ව විනිශ්චය ට දැන්මහම මෙහෙම වෙනෝ 😂
මෝඩයා මේ වැඩසටහන කොපි කරන්න බෑ😂 අඩුම ඉන්ටර්නැෂනල් school එකකටවත් ගිහින් නැද්ද
😅😅😅😅😅😅😅😅😅😂😂😂😂Ammoooo
ane ithin comment karanawanam danagena comment karanna mewa kohomada copy maryanne
බලන්න බැරි සීනි බෝල ඩයල් ගන්න එපා judge board එකට 😅
😂😂😂😂😂
Athth kthw
Sira 👍
Sira🤣🤣
Ow bm
කුකුල් චමින්ද ගෙනවාවනම් හරි බත් කටක් කවන ගමන්
සිරාවට බන් 🥲💔
මෙලෝ රහක් නැති judge bord එකක්😢😂😂
අසාධාරණයක් උනේ ඒ කොල්ලට 😢 ගුටි කන එකත් Talent එකක් 🤷🏻♂️ ඔතන ඉන්න අනික් අයට බෑනෙ ඔහොම ගුටි කාලා හිනාවෙලා ඉන්න.
Superb act 🔥
මරු විනිශ්චය මණ්ඩලය 😂😂 එකෙක් ලොල්ලෙක් 😂
කොල්ලා වැඩ්ඩෙක්🖤
moda gobbaya
judge board එකෙන් වුනු ලොකු වැරැද්දක් මේක. මොක්කුද මේ judge එකේ ඉන්නෙ , සිරසෙන්වත් මැදිහත් වෙලා මේ කොල්ලට ඉස්සරහට යන්න අවස්තාවක් හදලා දෙන්න තිබ්බා වැරැද්ද නිවරදි කර ගන්න.😢😢 මේ talent show එක කරන විදිය සිරසටත් ලැජ්ජාවක් වෙනවා ඔහොම ගියොත්, talent show එකක් කියන්නෙ සින්දු කියන තැනක් නෙවෙයි. කාටවත් කරන්න බැරි දේවල් කරන එක තමයි talent කියන්නෙ. පුළුවන් නම් judge කෙනෙක්ට මේ කොල්ලාගෙ ඇක්ට් එක කරලා පෙන්නන්න කියන්න. එකෙක්ටවත් බෑ
😂😂😂😂😂
අකිල විතරයි මෙතන ගජ් කරන්න තේරෙන්නේ අනිත් අය මොකට ගෙන්නුවද මන්දා😂
What this he is talented 😢😢❤
මෙක ජැක්සන්ලා ඩැජ් බොඩ් එකේ ඉන්න කාලේ කර එක තරම් සෙට් නැ 😢
අපේ අච්චිට දර කඩන්න අරන් ගියා නම් හොදයි😅
ඕක තමා මටත් හිතුනෙ බන්😂
ටැලන්ට් කිවුවම නටන එකයි සින්දු කියන එකයි මැජික් පෙන්නන එකයි කියලා හිතන් ඉන්න රටක් මේක. රිස්ක් එකක් අනිවාර්යයෙන් හොද ටැලන්ට් එකක තියෙනවා. තියෙන්නත් ඔනි. ඔනි දියුනු උනු පුද්ගලයෙකුත් රිස්ක් එකක් අනිවා අරන් තියේ. සිංදු කියන්න ඔනිනම් ඒ තරගෙකට යන්න ඔනි. නටන්න එහෙම යන්න ඔනි.. වර්ල්ඩ් රෙකෝඩ් තියපු මිනිස්සු විවිද අංශ වලින් රෙකෝඩ් තියලා තියෙන්නෙ, ගිනස් පොතට ගිහින් තියෙන්නෙත් විවිද අංශ වලින්. බය කියන දේ අදාලම නැ, රෙඩ් බ්‍රසර් ගහන්නම ඔනි නැ . මෙ කොල්ලගෙ අර නැටුමනම්😂.
Ekenma bn mun hithan inne e tika gena wena deyak neha
@@manuthchehansa2356 ඔනි තරම් ටැලන්ට් තියෙන අය ඉන්නවා. සල්ලි තියෙන අය වෙන රටවල් වලට ගිහින් ඒ ටැලන්ට් වලින් ප්‍රයෝජන ගන්නවා. නැති අය ලංකාවෙම නිකන් අකාලෙට මැරිලා යනවා..
@@manuthchehansa2356ඔව්
මම මේක බලන්නේ එන උන්ගේ ටැලන්ට් නෙමේයි දනු හින්දා මාර ආතල් 😂😂😂
ඔක්කොටොම කලින් මේ සමනල judge bord එක අයින් කරන්න 😂, සිංදු කියන උනුයි නාටය කරයොයි එක්ක මොන talent d, මුන්ගෙ talent වෙන්නේ sindu කියන උනුයි නටන උනුයි විතරයි , උන් විතරයි ඉස්සරහට යන්නෙ😅😂
මේ ගැන දන්නැති මිනිස්සු මණ්ඩල ගේන්න එපා තරගයකට මෙයාල හොඳ ගහක් අල්ලගෙන නටන්න වගේ දේවල් වලටනේ😂
වැඩ්ඩෙක් ඌත්❤
Talent show එකක් නම් ඕනම දෙයක් ඉව්සීමෙන් බලල තීරණ ගන්න පුළුවන් විනිසුරු මඩුල්ලක් තෝරාගත්තොත් හොඳයි වගේ නේද ?
Ak,🥰
ඇත්තටම දක්ෂයෙක්...
ටැලන්ට් එක පෙන්න ටයිම් ගත්තා වැඩි , නිකම් ආතල් දුන්නා ඉදිරිපත් කිරීමට වඩා ..
Yako talent කියන්නේ makata . Munta maka බලන්න ba ❤❤❤❤❤
අනෙ මන්දා බන් මෙවා බලන අපිට ගහන්න ඔනි😂
කෝ ඉතින් මෙයාගෙ හැකියාවට තැනක්💔
ඔතන කෙල්ලෙක් ඕක කරානම් woow ඒක මාරම හැකියාවක් කියයි😅
මොහුගෙ ශක්තිය එයාගෙම ශරීරය ලීයක් මැජික් කරලා කඩන්න බෑනෙ 😅
🥶
මොකක් හරි උනොත් වගකීම බාරගන්නේ කව්ද?
@@5ofamazing186 yako owa auruduganak purudu wela karana weda😂
Aurudu gank purudu unath wardinn puluwn ne???@@Sl_King_Master
@@Sl_King_Master තප්පරෙන් මොනාහරි උනොත් . එහෙම උන උන් ඕනි තරම් ඉන්නේ ලෝකේ
තරගයක් නම් අවදානම දරන්න ඔනෙ . අවදානමට බය නිවටයො jadge එකට ගන්න එපා . එහෙමත් බැරිනම් talent show තියන් නැතුව ඉන්න ඕනෙ
ජාතයන්තර විදියට හිනාස්සන්න එපා සිරස
Monava vunath එයාගෙ hakiyavan පෙන්නන්න ඉඩ දෙන්න ඕන paw නේ 😅
අනේ මන්ද මේක talent sho එකක් කියලා හිතෙනවද? අනික මේ වගේ එහෙක ජජ් බෝඩ් එකට හරියන්නෙ රන්ජන් රාමනායක වගේ සර්ලා.. ජනායි ප්‍රියයි නම් මරු
Sirawatama.
The judges should give this a person a chance for the next round. මෙයා stage එකට ආවේ එයා confident නිසානේ ඒත් judges ලට ඒ performance එක බලන්න බයයි කියලා ඒයාව reject කරා.. පොඩි දේටත් බය වෙන judgesla
මරු විනිසුරුවෝ 😂
මීට වැඩිය හොඳ judge board එකක් හිටියෙම නැද්ද. මේ වගේ සීනි බෝල ගේන්න එපා
🔥🔥
විනිශ්චය මණ්ඩලයත් පව් ඒ ඉදිරිපත් කල ළමයත් පව් මේක බලපු මමත් පව්. ඇත්තටම අතිශය ගැඹුරින් දෙපැත්තම විශ්ලේෂණය කල යුතු දෙයක්. ඔහුගේ ඉදිරිපත් වීමට ගරු කළ යුතුයි❤
Attak
🎉 congratulations
Ayyooo ellame paithiyonga
❤❤ela kollek jaya wewa
විනිශ්චය කාරයො ගොතයො උන්ට බලන්න බැරිනම් ඔතන ඉන්න එපා
Supiri
Well done sellwam❤
මේවගේ පිස්සො ගෙන්නන්න එපා නමත් කැත වෙනවා 😂
ගැම්මක් තමයි 👍
Kolla super....
සව්දමක් කියන්න පුළුවන්ද,, ඒවත් කියන්න පුළුවන් වෙන්න ඕනි😂
විනිසුරු මඩුල්ල නම් හරිම නෑ හැම අංගයක්ම බලාගෙන ඉන්න පුලුවන් judge board ගේන්න බොරුවට කට ඇරගෙන ඉන්නෙ නැති
❤
මේ වැඩසටහනත් පරණ ච්ත්රපට් වාගේ කට්නුයි පුකනෙුයි හිනායන මට්ටමට ගේන්න එපා ඇක්ටර්ස්ලයි ජජ්ලයි සේරම පිටරට ඒව කොපි නොකර පරායොගික රිලැක්ස් එකේ තමන්ගෙම විදියට කලොත් ගමනක් යතහැකි
Supiri telant 1k thiyena kollek.
පව් බන් වු සුපිරි ඩයල් එකක් 😊
ow
කව්ද ඔය judge doard එක තෝරපු කෙනා . එයාල ඉස්සෙල්ලා දැනගන්න ඕනි ප්‍රතමයෙන් ටැලෙන්ට් එක පෙන්නලා ඉවර වෙනකම් ඉන්න . අනික උන් දැකල නැති දේවල්, හෝ කවුරුත් නොකර දේවල් පෙන්නන එක තමයි ඔතන වෙන්න ඕනි . මෙයාල බලන්නේ කවුරු හරි කරපු දෙයක් ඊට වඩා හොදට කරන්න පුලුවන්ද කියලා බලන එක. අනික මේ ඉන්න කට්ටිය රටට ලෝකෙට පෙන්නලා තියන අති විශිෂ්ඨ දේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ . ගැරහීමක් නෙවෙයි . නමුත් මොකක් හරි තර්කානුකූල දෙයක් තියෙන්න ඕනි .
Hariyatama hari. Wisheshayen Danu. U kale ganu hurathal karana ekane youtube channel ekak dagena😅 anith minissu nm mona hari kala wadak hari kalaa. Eth ara thadiya😂
ඔක්කොටම කලින් මේ ටැලන්ට් පෙන්නන්න එන උන් ටිකයි ජජ් බොඩ් එක බිම ඉන්දලා American got talent එකයි British got talent එකයි තිරයක් දාලා පෙන්නන්න ඔනි....අර ITN එකෙන් කරපු Youth GoT talent හොදයි යකො මේවට වඩා 🤣🤣
බෲස් ලී වලෙන් නැගිටලා ඇවිත් මුට ගහනවා 😂😂😂
ඊයා මොන මගුලක්ද මේ😅😅😅😅
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂💔
😅😅
Palayan lonthaya
මෙයාව Contact කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...වලි වලට එක්කන් යන්න මරු පොර ❤❤
පිස්සුද බං ජජ් බෝඩ් එකට. ඒ මනුස්සයගෙ ටැලන්ට් එකනෙ යකෝ එක. ටැලන්ට් එක පෙන්නන ප්‍රෝග්‍රෑම් එකක් හැදුවෙ මොකටද. සංගීතා too much 😂 රඟ්පාන්න දන්න උං විතරක් ජජ් බෝඩ්දාගත්තම ඔහොම වෙනවා. කිෂූ ගෝම්ස් වගේ කෙනෙක් ගේන්න. ටැලන්ට් එක පෙන්නන අවස්තාව නැති කරන මෝඩ ජජ් බෝඩ්.
summery :- නිකන් ගුටි කෑවා විතරයි🥹
සුපිරි ❤
මේ වගේ කොහේටවත් නැති උන් හින්දා got talent පුක් talent වෙලා තියෙන්නේ😂😂
මේවා ටැලන්ට් කියලා හිතන මරි මොංගල් ඩෑල් ඉන්න රටක් මේක...
Judge board ekk supiri😂
කවුද බන් මේ Judge board එක...
Got talent ultra pro max
ඊයා මීට වඩා බයානක දේවල් කරන එවුන්ට මොකක් වෙයිද?
මේවා බලනකො මට ලැජ්ජයි 🤭🤭😕
යකෝ මෙවුවද අපි ජාත්‍යන්තරයට පෙන්නන්නේ උන් හිනාවෙයි යකෝ
සිරසෙ නමයි කැත වෙ එකයි වෙන්නෙ. මේ වගේ වැඩසටහන් සෙට් වෙන්නෙ නයි දෙරණටයි, දාතු හිරුටයි.
අඩෝ අර පරන සුපර්ස්ටාර් වගේ මේකෙත් ඉන්නෙ පට්ටම ආතල් ඩයල් ටිකක්....😂😂
මේ විනිශ්චය බබාලනෙ
පහුවදාට වෙද මහත්තයගෙ පිහිට තමයි😹💔
❤❤❤❤❤❤❤
අකිල
දිල්හානි
උමාරා
කිශූ ගෝමස්
Jurdge board awanam hodai❤
●Ai Robots● ල ටිකක් දැම්මනම් හරි judge
Board ekata eka
නළුවොයි social media කාරයොයි මේ judge board එකට හරියන් නෑ professional අය තමා ඔ්නේ මේ කොල්ලව ඉස්සරහට යැව්වේ නැති ඒකට මන්නම් විරැද්ධයි මෙලෝ රහකට නැති සින්දු කියන අය ඉස්සරහට යැව්වා දරාගැනීමේ ශක්තිය පෙන්නන අය ඒලියේ (රෝස කැලෙන් ආව judge board ඒක)
මමත් ආමි එකේ ට්‍රේනින් වලදි ඔහොම පොලු කඩෙන්න කෑව බං...❤
සයිමන් මේක දැක්කනම් වමනෙත් යයි
ජජ් බෝඩ් එකනම් සෙට් නෑ බන් සන්ගීතා විතරයි පොඩ්ඩක් හරි චරිතයකට කියලා ඉන්නේ.😂
මුට පිස්සු ද😂😂😂😂
අනේ මන්දා බන් , යකෝ Got talent එකක් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න අපහසු වැඩ මුලු රටටම ඉදිරිපත් කරන වැඩසටහනක්නෙ , එහෙම එකේ මේ මනුස්සයා කරපු මේ වැඩේට විනිසුරුවරු ටික මොකක්ද මේ කරේ , එයාලට ඒක බලන් ඉන්න බැරි උනාට ඒ මනුස්සයාගෙ දක්ෂතාවය තමයි ඒක , මොනා උනත් රතු ගහලා ඒ මනුස්සයාව තරගයෙන් ඉවත් කරපු එකනම් සාධාරණ නෑ ,
Oww bn u gutit kala රතු t gahala දැම්මා 😪
මොකද්ද ඕයි මේ විහිලුව 😹
ඒ විදියට පොල්ලෙන් ගැහුවට රිදෙන්නෙ නෑ.පොල්ලෙ මුල හරියෙන් ගැහුවාම පොල්ල කැඩෙනව මිසක් රිදෙන්නෙ නෑ.හොඳම උදාහරනෙ ගහන වේගෙට වඩාබෝලයක් බැට් එකේ වදින තැන අනුවයි යන දුර තීරණය වෙන්නේ.ඒ වගේම තමයි මෙතනත් පොල්ලෙ අගින් ගැහුවනම් මෙයාට ඉනන බෑ.අපොල්ලෙ මුල හරියෙන් තමයි මෙයාට පාරවල් වදින්නෙ.යකඩ ඔප්ල්ලකින් ඒ විදියට ගැහුවත් ඒක නැමෙනව.
මෙතන මම ලොකු දෙයක් දකින්නෙ නෑ. ඔය පොල්ලෙ ඔය තැනින් ඔලුවට ගැහුවත් ඒ පොලු ටික කැඩෙනව.
හැබැයි විනුසුරු මඩුල්ල ඒ තීරනේ දුන්න විදිහ වැරදියි.ඒ දක්ෂතාවයේ විශේෂයක් නැති නිසා එයාව තෝර නොගත්තනම් අව්ලක් නෑ.ඒ ගොල්ලන්ට ඒව බලන්න බැරි නිසා තොර නොගෙන ඉඳපු එකනම් වැරදියි.එහෙම විනිසුරු වරු හොඳ got talant විනිසුරුවරුන්ට නෙමෙයි, ළමා නර්තන,ගායන, එහෙම නැත්තන් සාහිත්‍ය තරඟ වගේ දේවල් විනිශ්චයට තමයි.
Judge board එකේ වැරැද්දක් නැහැ අපේ රටේ දක්ෂ අයට අවස්තාවක් දෙන්න තමයි මේ වැඩසටහන හදල තියෙන්නේ මෙය දක්ශයි . හැබැයි තව මේ වගේ තරග වලට එද්දි ඒවට ගැලපෙන විදියට පුරුදු වෙලා එන්න ඕනේ😊😊
පහුවෙනිදා උදේට කොන්දට තෙල් සාත්තුව කරද්දි තමා 😅 Got Talent පේන්නෙ 😂
සුපිරි කොල්ලෙක් ❤️
සීනී බෝල judge bord එකක්😂
තව මැජික් බලලා wow වෙන්න. ඊයා 🤮
Yako mewane niyama talent kiyanne. Uta u gana athma vishwasayak thiyana nisane u mekata awe. Me wage talent ekak balanna bari gobba jaj bod ekakne jajersla. Me kollage talent eka methanama marala damma mu tika. Yako mehemada talent kiyana wadasatahanakata gena jaj bod ekak inna one. Me wage jaj bod ekak hodai sini bola ahulana wage ekak jaj karanna.
ධනුට තිබ්බේ අරූට බිම් දිගා වෙන්න කියලා ඇග උඩට පනින්න
Sri lanka got talent කියලා නම දා ගෙන Judge Board එකට පොඩි උන් හතර දෙනෙක් ගෙනල්ලා, ඔය සෙට් එකට කුකුල් චමින්ද අයියගෙන් බත් ටිකක් කවන්න. පව් අර කොල්ලගේ හැකියාව. ජාත්‍යන්තර වශයෙන්ම හිනාවට බඳුන් කල ඔබලට තුති සිරස.. 😁😀😀
නෙද්දෛං කුජීත ජැජ් 😢
දර කොටුලු සමහරු ඔකෙන් ගැහුවා නම් මුන්ට රෙවෙයි එතන අර වේවැලෙන් ගහලාත් අපිට රිදුනා ඉස්සර
maara haaiiiyak ee polla thiyennne❤
Sirasa superstar 1 wage
ඔය රතු පාට එකාව අයින් කරහන්😂😂
itn eke nam ඉස්සරහට යවනවා youth with talant eke මේක නම් එපා කරපු එකක් නෙ 😂itn එකෙ ❤️ජජ් බෝඩ් එකෙ නලුවො ඉදියෙ නෑ මට මතක විදියට කිශූ ගෝමස් මහත්තයා නම් ඉදියා වගෙ මතකයි
කට්ටියගෙම ඔවර් ඇක්ටින් වැඩිකමට සිරසෙන් කරන පළවෙනිම මෙලෝ රහක් ඇත්තෙම නැති. එකම වැඩසටහන. ආයේ බලන් නෑ අප්‍රියයි.