රෝද උඩ වැඩ දාන, සුපිරි වැඩ්ඩොන්ගෙ පට්ට වැඩ😎🚲|Fight Action Stunt Team |Sri Lanka's GotTalent|SirasaTV
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ค. 2024
- Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
Watch more SLGT videos : / @slgtofficial
Follow us now :
Facebook : / slgtofficial
Instagram : / slgtofficial
TikTok : / slgtofficial
Twitter : / slgtofficial
#SLGT #SirasaTV
Srilanka වැඩ්ඩෝ ආඩම්බරයි❤
ඇග හිරි වැටෙනවා පට්ටම ආඩම්බරයක් මල්ලී
දරුවෝ හැමෝටම ඉදරියට යන්න තුනුරුවනේ ගුණ බලයත් විශ්වයේ අසිර්වාදයත් නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤
මේවගේ වැඩ්ඩෝ. නම් දැක්කෙත් අද... ඇත්තටම කදුලුත් අවා❤❤❤තව නම් කොච්චර ඇතිද අපේ රටේ😢
❤THANKS
Ok👍🖐️@@slmtbboss
යකෝ මේ 🇱🇰 ලංකාව බං ❤❤❤❤ එල එකෙන්ම කොල්ලනේ ආදරෙයි මැනිකලා ඔක්කොටම
මේ පුංචි රටේ මොනතරම් වීරයෝ ඉන්නවද සුපිරි.කොල්ලො.💞🌟👌🙋🇱🇰💎💎💎💎💎💎💎💎🙏🎇👏❤🙋
මේ වැඩ්ඩෝ ටික ලෝකයටම ගෙනියන්න ඕනි
අඩමිබරයි කොල්ලො සේටි එක ඡේසු පිහිටයි
දරුවන් සියලුම දෙනා ට ඉදිරියට ම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
හදවතින්ම ආඩම්බර යි කොච්චර දක්ශයි හරිම ආඩම්බර යි මේ විනිසුරු මඩුල්ල ටත් හදවතින්ම ආදරෙයි ජයවේවා
යකෝ කියන්න වචන නෑ සුපිරි ඇහ්හ්හ්හ්හ් ❤❤❤❤❤❤❤😊
ඔබ සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤
ස්තුතියි!තෙරුවන්සරණයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී.
❤❤❤.ඔයාලා.හැමොටම .සුබපැතුම් .සමහර එයාලාගේ.අමිමා.තාත්තාද.අද.වෙන්න.ඔනි.මෙ.ළමයිගේ.දක්සතාවය.දකි්න්න.ඇත්තේ.හැමොටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤
ලෝකයක් දිනන්න ශක්තිය දෛර්‍ය ලැබේවා. ගුඩ් ලක් 💪💪👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි සුපිරි තමයි ❤❤❤❤❤
එකනම් පිස්සුවක්🥰 good luck
හරිම ලස්සනයි ..ගොඩාක් ආඩම්බරයි..පරිස්සමෙන් ඉදිරියට යන්න සුභ පතනවා
මෙිවාගේ දේවල් තමයි අවශ්ෂ❤❤❤❤
බුදු සරණයි ඕබ සියලලුම දෙනට පාරිස්සමින් පුතේ ආදරේ යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙන්න සුපිරි වැඩ්ඩෝ, නියමයි.
බුදුසරණ යි ඔයා ලට
සුපිරි වැඩ්ඩො ❤බුදු සරණයි🙏❣️☸️
Pubbaa 😍 ekknma weddo set ekma ❤❤
MTB Boss. පුබුදු මල්ලි. වැඩ්ඩෙක් තමා වචනයේ පරිසමාප්තියෙන්ම
표
😍
THANKS AIYE ❤
සුපිරිම වැඩ්ඩො
උඔලානම් නියමයිනේ
අපේ එවුන් බන් 💪❤👍
Niyami patta
Ela ❤
නියමයි පුතේ බුදු සරනයි .හරිම ලස්සනයි .අතිවිශිශ්ඨයි
Ape lakbime hoda daksha qeddo inna bawa mulu lokayatama pennuwa.Siyaluma Denata THRIWIDARATHNAYE ASHIRWADAYA LEBEWAA.JAYAMA WEWAAA❤❤❤
Oyalage team ekata නිරෝගී dirgayusha pathanawa budusaranai 🎉🎉🎉
🇱🇰🙏🏽! මේක මං ඉපදුන රට *ශ්‍රී ලංකා*
හදවතින්ම ශ්‍රීලාංකිකයි...🙏🙏🥰❤️
මරු 🎉🎉😊😊👍👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍👍👍👍👍👍🙏🙏🙏🙏😎😎😎😎😎😎👍👍
පෙම්වතිය හොයාගෙන අනාගතේට ආවා කිය කිය හැමිනෙන උන් එක්ක බලද්දි මුන් ටික නියම වැඩ්ඩො ටිකක්❤
මේ අපේ රටේ කොල්ලෝ බන් 👍
Super❤😊
Woow තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏
Excellent well done god bless very one❤❤❤❤❤
එකෙන්ම පට්ට වැෆ්ඩො
ඒකනම් සුපිරියක් ❤😊
කාටවත් බෑ එයාලට විතරය් මන් පැද්දොත🧑🦽
සුපිරියක් ❤❤❤❤🎉
මෙිවා නම් ඇත්තටම පුදුම දක්ෂතාවයන්... මනා පුහුණුව හා කැපවීමෙන් ලබාගත් දේවල් ... මෙම තරැණ කණ්ඩායමට ජයෙන් ජයම පතනවා..❤❤❤❤👍👍👍
නියමයි කොල්ලො ටික...ජය වේවා❤❤❤🙏🙏🫶🏻🫶🏻🫶🏻
ගොඩක් අය judge borad එකට බනිනවා .කලින් ජැක්සන් anthony හිටුපු කාලෙත් බැන්නා එයාලට. ලංකාවේ ඉන්නේ හෙන අමතු මිනිස්සු ..අඩුපාඩු හොයලා හරි බොරුව බනින්න පුලුවන් ගොඩක් අය ඉන්නවා. ඒ අතින් පුදුම talent එකක් අපේ අයට තියෙන්නේ 😂😂
ඔව් කියලා වැඩක් නෑ උන්ට අමුර්තේ ගෙනත් දුන්නත් සීනී මදි කියන ජාතියක්..කිසි දේක හොදක් දකින්නේ නැති කුහක හැත්ත... උන්ගෙ ගෙවල් වලට ගිහින් බලන්න ඕනේ නෑ හිතාගන්න පුලුවන් උන්ගේ ගතිය😂😂😂
@@pubudu7665ඔව් බලන්න බැරි නම් නොබල ඉන්න ඕන
💯
Sirawata onama ekaka adayak kiyai .yhalayakata athpudiyak gahanna be
Sira bn 💯
Congratulations pubudu ❤🎉
Wow must support thoes guys event company’s ❤
This act can challenge and shine at every GOT TALLENT stages
❤THANK YOU
Wow..enough 🥺🥺❤❤
I can see how much work you put into your training. Keep it up brothers! AMAZINGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGGG.💥
නියමයි❤❤❤❤❤
Good luck akila ayyai eyage team ekatai issarahatath me wage wada onii habai parissamin ❤
පුතාල රටටම අඩම්බරයක්
❤️🇱🇰 Waddo❤️🎖️🏆
සුබ පැතුම් පුතේ ඔයාලට
සුපිරිනේ😎😎😎😎😎😎😎😎
Super ..good luck brothers
සුපිරි ❤
අම්මෝහ් මරු
Wooow super talented ❤🎉
Wow....superb ❤
Attatama mara talented ❤suba patanwa okkotama❤
පාරක් පුබුදු අය්යා 😌
Supper Taleant❤
ජයවේවා ජය ✌ ජයවේවා ✌ ජයවේවා ✌ රට වෙනුවෙන්
Harima hodai puthe budu saranai oyalata
හොඳ අදහස මල්ලියේ
Gammak ❤
Set eka❤
❤ lovely
Woow❤❤❤❤ jp
Good luck guys ... ❤❤
ආදරෙයි fast මගේ උන් 💓
Weldone boys ❤❤❤❤
Sha harima lassanai go ahead❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉jayawewa🎉🎉🎉
Superb
Patta😂❤
Mama.asai.punchi.lamaigadantikak.thank.yyou ❤
Superior vada tika 😮❤❤❤
Nice ❤
Kelaniye kollo 😍 jaya🎉️💖
Oba hemotama jaya
ආඩම්බරයි මල්ලියෝ
Woooow❤
පුබුදු පුතා සුපිරි ,
Supiri 👍👍👍👍
Fast Boys ! 🔥🏆
Hodama performance eka ❤
Daksayo hemotama jayasrima bosamedu pehetai ❤❤❤❤❤
අම්මටසිරි😲
යකෝ මේව විනිශ්චය කරන්න සන්ගීත කාරයො ගෙනත් වැඩක් නෑ.
Wow❤️
Wow 😍
Super
Fight Action Stunt Team🔥🔥🔥
Awsome
Maru super niyamata wede kara pubudu ayye niyamaiii
ඇත්තටම ගොඩක් හොදයි,,, රත්තරන් පුතාලා,,, සියලුම දෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි සැමදාම,, ජිවිතේ මොන ,,,,, , තරම් බාධා එල්ල උනාත් නොසලි මුහුණ දෙන්න ඕන,,,, රත්තරන් පුතාලා,,,,💖💖💖💖💖💚💚💚💚💚💚💚
supiri
Sangetha godak lassanai oya sariya adala hrima lassanai