වේදිකාවේ පළවෙනි Golden Buzzer ගත්ත BK Crew | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Sri Lanka’s Got Talent - Simon Cowell's world renowned Got Talent franchise is here in Sri Lanka.
    Watch more SLGT videos : / @slgtofficial
    Follow us now :
    Facebook : / slgtofficial
    Instagram : / slgtofficial
    TikTok : / slgtofficial
    Twitter : / slgtofficial
    #SLGT #SirasaTV

ความคิดเห็น • 278

  • @dilshanmadurangafernando8395
    @dilshanmadurangafernando8395 27 วันที่ผ่านมา +47

    😂මේක ඇදුරුන්කමට ලැබුණු විනිශ්චයක් බව ඉතා පැහැදීලියි...

    • @Harry55116
      @Harry55116 22 วันที่ผ่านมา +1

      @@dilshanmadurangafernando8395 ha ehemada ubata palayn ehenm🤣

    • @Harry55116
      @Harry55116 20 วันที่ผ่านมา +3

      @@dilshanmadurangafernando8395 haa...oya mara dakshai thama shishathva class neda oya yanne

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 19 วันที่ผ่านมา

      @@Harry55116භාස්කර් කියන්නෙ දැනටමත් හොඳ නමක් තියෙන චැනල් වල වැඩ කරන කෙනෙක්. ඒනිසා සිරසට භාස්කර් අලුත් කෙනෙක් නෙමේ.

  • @narmadavidurangi5576
    @narmadavidurangi5576 หลายเดือนก่อน +53

    සුබ පැතුම් BK crew... ඒ group එකේ පොඩි උන් ටික හැමදාම දක්ශයි. හරිම ආදරනීය group එකක්. 😘😘😘😘😘😘

  • @user-ro9fh6bb6e
    @user-ro9fh6bb6e หลายเดือนก่อน +132

    රැයක් දවාලක් නොබලා මහන්සි උන එකෙ ප්‍රතිඵලය තමයි මේ ❤

  • @yomalparanagama
    @yomalparanagama หลายเดือนก่อน +130

    This performance doesn’t deserve a golden buzzer. Period.

  • @StellaUdeshika
    @StellaUdeshika หลายเดือนก่อน +11

    They deserved the golden buzzer cz of their dedication and the talent❤bk crew mean the energetic dance crew❤️‍🔥only they knew how they practiced those hard steps they deserved the besttt❤️‍🔥🎉

  • @hasankasadun1610
    @hasankasadun1610 หลายเดือนก่อน +50

    මන් ආසම කෙනෙක් bk කියන්නෙ ඒත් මෙතන පොඩි අවුලක් තියෙනවා..දක්ෂයාට තැන දෙන්න ඒ ඇති😊

  • @UdenikaSubashini-bf4jy
    @UdenikaSubashini-bf4jy หลายเดือนก่อน +66

    කවුරු මොනවා කිව්වත් දක්ෂ දරුවන් ටිකක්ඒ වගේම දක්ෂ ගුරුවරයෙක් අපේ රටේ මිනිස්සු කියවනවා විතරයිනේ වැඩක් කරලා පෙන්නන්නේ නෑනේ විවේචනය කරන්න කාටත් පුළුවන් වැඩක් කරන්න තමයි කවුරුත් නැත්තේ bk crew එකට සුභ පතනවා ඉදිරි කටයුතු වඩා සාර්ථක කර ගන්න සුබ පතනවා

  • @palikakariyawasam8837
    @palikakariyawasam8837 หลายเดือนก่อน +4

    ලක්ෂ්මි චිත්‍රපටයේ ප්‍රභූදේව් වගේ BK ඔයත් ❤️

  • @sideryt2856
    @sideryt2856 หลายเดือนก่อน +35

    😂😂ඔයිට වඩා ඒව තිබුණ හැබැයි 👍 මුකුත් කියන්නෑ ඉතින් 👍🙂

  • @lahiruniroshan3878
    @lahiruniroshan3878 หลายเดือนก่อน +32

    ලස්සන දක්ෂ වැඩක්. හැබැයි Golden buzzer එකටනම් ගැලපෙන්නේ නැ. මෙකේ සුවිශේෂී දක්ෂ තාවක් ලෙස දැක ගතනොහැක. ITN එකෙ තිබුන එකෙ Golden buzzer දුන්න විදිහ දැක්කනම් මෙක වෙනස හොදට තෙරෙයි..Good luck BK..❤

    • @indimarajapaksha3883
      @indimarajapaksha3883 หลายเดือนก่อน +1

      Me oya pandithá Katha kiyawanna apa . Ayala dakshay modayo😒😠💦

  • @NipuniMaleesha_17
    @NipuniMaleesha_17 หลายเดือนก่อน +22

    Proud of my crew🥰 everthying is behalf of our beloved energetic bk sir’s dedication ,support and the efforts and sacrifices of our bk crew fam members 🔥🔥

  • @SanduniLakmali-r6v
    @SanduniLakmali-r6v หลายเดือนก่อน +7

    Respect bk sir & bk crew ❤️‍🔥😍 congratulations

  • @ShaliniPerera-v6d
    @ShaliniPerera-v6d หลายเดือนก่อน +8

    Congratulations bk crew ❤️‍🔥❤️‍🔥

  • @janu3517
    @janu3517 16 วันที่ผ่านมา +1

    Woow❤❤ many congratulations and wish you all the best. 🎉🎉 Stunning girls💐💐

  • @asankawithanage4380
    @asankawithanage4380 หลายเดือนก่อน +4

    ශිව.පර්වති..නැටුම..මිට..වාඩා..ලස්සන යි

  • @nadeeshaperera889
    @nadeeshaperera889 หลายเดือนก่อน +42

    බාස්කර් ❤️

  • @srilankaelle
    @srilankaelle หลายเดือนก่อน +12

    එකමුතුකම ..ජයවේවා ✌ ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට

  • @rangikafernando9963
    @rangikafernando9963 หลายเดือนก่อน +5

    Team work and well practiced make you to be top.Well done BK.👍

  • @ranilmayuranath3359
    @ranilmayuranath3359 หลายเดือนก่อน +11

    Stunning 😲😲😲what a performance 🤸‍♀️🤸‍♀️🤸‍♀️hardwork paid off👏👏👏
    Hope another superb performance next round
    Well-done BK and Crew🎉🎉🎉🎉

  • @srimalranepura
    @srimalranepura หลายเดือนก่อน +12

    What a unic act my daughter also there in full dancing group❤❤❤ proud of you Nipuni ❤.

  • @AakashSithum
    @AakashSithum หลายเดือนก่อน +3

    Congratulations BK crew ❤🎉🔥

  • @AchiniSandarenu
    @AchiniSandarenu หลายเดือนก่อน +1

    ප්‍රාර්ථනා එකේ රගපාන විහංසා නේ මේ❤

  • @Upekalakmali-wv6fm
    @Upekalakmali-wv6fm หลายเดือนก่อน +4

    BK crew my favorite ❤❤❤

  • @MalshiSenuri
    @MalshiSenuri หลายเดือนก่อน +4

    Superb act & perfect cherography congratulations bk crew ❤️‍🔥❤️‍🔥

  • @SACHINI.DILHARA
    @SACHINI.DILHARA หลายเดือนก่อน +9

    Honestly I’m out of words. So proud as a Sri Lankan. ♥️🥰Baskar aiya you’ve done an amazing job training them so hard that they come and perform an act like this with so much energy and confidence 💯♥️ keep it up guys!! ♥️♥️♥️

  • @sanchulanethmini7280
    @sanchulanethmini7280 หลายเดือนก่อน +4

    BK🔥all the time fav

  • @vixzie5745
    @vixzie5745 หลายเดือนก่อน +5

    Woah bk crew ❤👀

  • @madumalimaheshika1375
    @madumalimaheshika1375 หลายเดือนก่อน +6

    Basker ge group ekane.ithin ahanna deyak na.congratulations

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS หลายเดือนก่อน +6

    Congratulationsss BK crew ❤☺️🥳

  • @user-lb9xq2qr9j
    @user-lb9xq2qr9j หลายเดือนก่อน +3

    Congratulations bk crew❤ 🥺💃

  • @SANKA-vl9vk
    @SANKA-vl9vk 18 วันที่ผ่านมา +2

    මේ වගේ එකකටත් ගෝල්ඩන් බසර් එක ගහන ලොන්තයො ඉන්නෙ මේ අමුතු ඇටේ 😂

  • @achiraamasha1935
    @achiraamasha1935 24 วันที่ผ่านมา +2

    නටුම් වලට උඩ පැන පැන ගහපන් GOLDEN BUZZER මෝඩ ගෑණු

  • @EranDream
    @EranDream หลายเดือนก่อน +5

    Bk sir.maru dancing act eka sir...oyala godak mahansi wela thiyenawa...okkoma ekama wage...❤

  • @H_i_r_u
    @H_i_r_u หลายเดือนก่อน +3

    Bk Sir ❤ team congratulations

  • @rangikafernando9963
    @rangikafernando9963 หลายเดือนก่อน +4

    Wow , brilliant performance .Good Energy and well talented kids. All the best !❤

  • @sasikalasewwandi5531
    @sasikalasewwandi5531 24 วันที่ผ่านมา +3

    සේරම අය දක්ෂයෝ බව පේනවා. නමුත් golden buzzer දෙන්න තරම්නම් වැඩ දැම්මේ නෑ. විනිශ්චය මණ්ඩලය මීට වඩා ඇඩ්වාන්ස් උනොත් හොදයි. SLGT එපා කරන්න එපා

  • @aushadhihewavitharana5978
    @aushadhihewavitharana5978 หลายเดือนก่อน +15

    Wow ❤ energy 🔥🔥

  • @SLdance1235
    @SLdance1235 หลายเดือนก่อน +5

    Woow eka nam marai ❤🎉

  • @DeransiyaDena
    @DeransiyaDena หลายเดือนก่อน +3

    Esuru ayya ❤🎉සුපිරි එල එල

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e หลายเดือนก่อน +5

    Natasha thank you so much... මේක තමා හරිම තීරණය ..❤

  • @hasithakumari2912
    @hasithakumari2912 หลายเดือนก่อน +4

    Wow amazing dance ❤congratulations team 🎉

  • @chathurikasewwandi1702
    @chathurikasewwandi1702 หลายเดือนก่อน +15

    සාරා අබේවර්ධන සිටිය යුතුයි judge board එකේ... Congratulations!❤️

  • @DarshaPriya
    @DarshaPriya หลายเดือนก่อน +3

    Congratulations bk crew ❤❤

  • @mnsj4553
    @mnsj4553 หลายเดือนก่อน +5

    Congratulations 🎉BK crew. You have done energetic performance. Well done 👏👏

  • @TharushiGimhani-mv5rn
    @TharushiGimhani-mv5rn หลายเดือนก่อน +3

    Wooow best of luck bk group ❤🎉

  • @KKDUL.
    @KKDUL. หลายเดือนก่อน +15

    Broo nothing to say. Bk crew is the best energetic dance crew in Sri Lanka. It’s better than wow broo. Kauru mona de kivvath natana kenai danne meka karanna kochchara amaruda kiyala. Bk crew is soo much worthy for this golden buzzer. Best of luck bk crew. Sudussata sudusu thana hambuna kiyala hithanva 🔥🖤.

    • @shazferds7913
      @shazferds7913 หลายเดือนก่อน

      Agree with you 💯.

  • @sachinyash3991
    @sachinyash3991 หลายเดือนก่อน +7

    WooooW…,,,super 👍හරිම ලස්සන dance එකක්. නියමයි👌👌

  • @cutesy140
    @cutesy140 หลายเดือนก่อน +3

    Wow.congratulations bk group.... ❤

  • @LakshalSembukutti
    @LakshalSembukutti 22 วันที่ผ่านมา +1

    මුන් තුන්දෙනාව නර්තන විතරක් තොරන්න දැම්මනම් ඉවරයි😂

  • @senumiathukorala4573
    @senumiathukorala4573 หลายเดือนก่อน +3

    Best performance everrr😍❤️

  • @ThakshilaJayarathna-r1d
    @ThakshilaJayarathna-r1d หลายเดือนก่อน +4

    Bk crew nice♥️

  • @roshansilva9126
    @roshansilva9126 15 วันที่ผ่านมา +2

    පිරිස වැඩි වුනාද golden buzzer එක ගැහුවා. ඉස්සර program එක නම් ඇත්තටම හොඳයි. අනාත් එත මොක්කුද මේ audience එක. සංගීතා ව දන්නවා අකිලත් කමක් නෑ කියමු තාත්තා වෙනුවට ගත්තා කියලා. අනිත් ගෑනිව නම් මම දැකලාම නෑ. ධනූ? මොකදද ඌගේ talent එක. පොන්siyek වගේ

  • @harshidilhani2873
    @harshidilhani2873 หลายเดือนก่อน +3

    Wow , beautiful performance……!!!!

  • @thenimesh_boy
    @thenimesh_boy หลายเดือนก่อน +4

    Superb bk crew…very good energetic act❤️💜😘 Best of luck all💜🔥🔥🔥

  • @pathumsuranga4547
    @pathumsuranga4547 28 วันที่ผ่านมา +5

    මෙකෙ මට කියන තරම් දනුනෙ නැ

  • @poornimarajapakshe
    @poornimarajapakshe หลายเดือนก่อน +2

    Well done Basker 🖤🔥

  • @Dj_imalka
    @Dj_imalka หลายเดือนก่อน +9

    Congratulations BK Crew 👌❤️

  • @athulaperera7764
    @athulaperera7764 หลายเดือนก่อน +3

    Woww...bk crew😍💗

  • @premkumara501
    @premkumara501 หลายเดือนก่อน +3

    Super dance all the best ❤

  • @DhanuAtIreland
    @DhanuAtIreland หลายเดือนก่อน +1

    I felt their energy right at the beginning. All the best!

  • @t.s.g.perera9515
    @t.s.g.perera9515 หลายเดือนก่อน +7

    Actually Super choreo, Energy💯 & love it ❤

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 23 วันที่ผ่านมา +1

    පලමු වතාවට යාපනයෙන් ඇවිත් මේවගේ දෙයකට සහභාගි උනාම ඒ අයව දිරිමත් කරන්න. ඒ ලමයි ලොකු පීඩනයකින් කාලයක් ඉදල කොළඹට ඇවිත් මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීමම ජයග්‍රහණයක්.අපි ඒ අයට අවස්තාව දීල අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බව ලෝකයට පෙන්නමු.ඒ විතරක් නෙවෙයි මේ දේශපාලුවන්ට මේ රට ඇතුලෙ නැවත ජාතිවාදය අවුස්සන්න බැරි බව කියා දෙමු.Good luck සහෝදර සහොදරියනේ❤

    • @Harry55116
      @Harry55116 22 วันที่ผ่านมา +1

      @@pushpamaliramanayake8211 meke yapane aya na 🤭

    • @Skyline1986.
      @Skyline1986. 20 วันที่ผ่านมา

      Yaapanen aawa kiyala Golden Buzzer denne naha INternational Platform ekata giyaama, hadawathin hithanna epaa molen hithanna dura gamanak yanna nam

    • @Harry55116
      @Harry55116 20 วันที่ผ่านมา

      @@Skyline1986. me aya yapane neme bn

    • @janu3517
      @janu3517 7 วันที่ผ่านมา

      Meyala yaapanenda avith inne😂😂

  • @dharshanixavier2945
    @dharshanixavier2945 หลายเดือนก่อน +1

    I don't think that doing every movement at the same time is an easy task 🌝👏they deserve it👍💐

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 24 วันที่ผ่านมา +1

    Congratulations All Of You 😍🥰👍🎉️🎊️

  • @asangaariyasinghe
    @asangaariyasinghe หลายเดือนก่อน +3

    කියන්නෙ වචන නෑ. අති විශිෂ්ඨයි.🎉🎉🎉🎉🎉🎉

  • @ajithnalanda4301
    @ajithnalanda4301 หลายเดือนก่อน +3

    ❤supiri bk crew❤

    • @ChamilaNilmini-kr3tk
      @ChamilaNilmini-kr3tk หลายเดือนก่อน

      Goldan bazaar eka galapenne ne.dakshai group eka Eth galapenne ne thoranna Inna hatharak dennama motisori Yana lamai wage

  • @binu2285
    @binu2285 หลายเดือนก่อน +2

    Wooww bk creww❤

  • @kevindihimansha6502
    @kevindihimansha6502 13 วันที่ผ่านมา

    Congratulations ❤🥺 bk crew ❤🥺

  • @nadeeubayathilake4576
    @nadeeubayathilake4576 หลายเดือนก่อน +8

    We can’t compare this SLGT with world’s talents shows.
    When comparing other SL performances may be this is the best.
    Congratulations 👍✅

  • @nipunadinu0403
    @nipunadinu0403 20 วันที่ผ่านมา +1

    Baskar team eka a podi kellath feeld eka innawa♥️🥰

  • @PiyanthaWeerasooriya-iy1lg
    @PiyanthaWeerasooriya-iy1lg หลายเดือนก่อน +3

    Maru aye supiri ❤

  • @subashpushpakumara488
    @subashpushpakumara488 หลายเดือนก่อน +2

    baskar thama hodatama kale ❤❤🎉🎉

  • @irsachithdhananjaya
    @irsachithdhananjaya หลายเดือนก่อน +3

    Super❤ good luck🎉🎉

  • @studywithsithuki
    @studywithsithuki หลายเดือนก่อน +3

    I think this performance deserves the golden buzzel..❤❤

  • @Dancingdiamonds-
    @Dancingdiamonds- หลายเดือนก่อน +4

    Congratz BK Sir, SUPERB ! ❤

  • @dilhaniwijerathna8027
    @dilhaniwijerathna8027 หลายเดือนก่อน +2

    Good luck bk ❤❤🎉🎉

  • @BuddiVishodani
    @BuddiVishodani หลายเดือนก่อน +2

    Athtin aka maru 😍😍😍😍😍❤❤❤❤😂🎉🎉🎉😢😊😊

  • @nadeekasilva8717
    @nadeekasilva8717 หลายเดือนก่อน +2

    Wow bk crew ඔයා ලනම් සුපිරි ටැලට්එක මරැ 💗💗💯💯💯💯

  • @yashodyaparamee7192
    @yashodyaparamee7192 หลายเดือนก่อน +2

    Well done guyss❤🎉

  • @Ridma-nl1oo
    @Ridma-nl1oo หลายเดือนก่อน +3

    Omg 😮❤

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka3066 หลายเดือนก่อน +2

    Congratulations ❤❤

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 หลายเดือนก่อน +3

    ❤Superb

  • @Shan_Wijerathne21
    @Shan_Wijerathne21 หลายเดือนก่อน +8

    Scripted ?

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 หลายเดือนก่อน +3

      looks like, cuz this coach is a well known person in the field. and see the reaction of that old lady on judge board when they just get in to the stage, this is completely a drama. Average talent but over confident. No wonder if this lady would have given golden buzzer for Alsatian Sunakarathna guy. Ahahahaha

  • @MonikaGammanage
    @MonikaGammanage หลายเดือนก่อน +2

    Niyama vadak ❤❤❤🎉🎉🎉

  • @DheeshanaDahamdi
    @DheeshanaDahamdi 28 วันที่ผ่านมา

    How talented Sri Lankans❤️

  • @hansicooray5176
    @hansicooray5176 หลายเดือนก่อน +3

    Bk crew is the best❤congrats bk crew❤

  • @asangaariyasinghe
    @asangaariyasinghe หลายเดือนก่อน +1

    Weldone BK crew😊😊😊

  • @sadildancer
    @sadildancer หลายเดือนก่อน +2

    Adarei❤

  • @user-iv7bh5dk9g
    @user-iv7bh5dk9g หลายเดือนก่อน +2

    ඒක මරු..❤️

  • @renukawejegunasingha9570
    @renukawejegunasingha9570 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි .... මේ පටන් ගැන්ම විතරයි ... ජයම වෙන්න ඕනෙ ඔයාලා හැමෝටම 😍💥♥️

  • @thanujaroshani3017
    @thanujaroshani3017 หลายเดือนก่อน +2

    Well done 🥰🥰🥰🥰

  • @rangafernando207
    @rangafernando207 หลายเดือนก่อน +2

    Supiri

  • @Generalfacts5
    @Generalfacts5 หลายเดือนก่อน +3

    Good luck 🤞 💐

  • @MashaMasha-y4h
    @MashaMasha-y4h หลายเดือนก่อน +2

    💖 best dance ekk

  • @mashifernando-oy8wv
    @mashifernando-oy8wv หลายเดือนก่อน +2

    Super ❤

  • @HelayaSL
    @HelayaSL หลายเดือนก่อน +3

    හැමදාන, සිරස tv දක්ෂයාට පාර හැදුවා

    • @akilashan741
      @akilashan741 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @shanmaduranga5354
    @shanmaduranga5354 24 วันที่ผ่านมา

    මරු..ජය උපරිම ❤

  • @kosaladasuni6536
    @kosaladasuni6536 หลายเดือนก่อน +1

    Good luck my brother 👍

  • @pulasthikarawita
    @pulasthikarawita 27 วันที่ผ่านมา +3

    වැඩේ සුපිරි ❤❤❤❤❤❤
    මන්නම් දැක්ක beat killer ද මොකද්ද නමකින් ආපු කොල්ලො දෙන්නෙක් අන්න උන් දෙන්න නම් next level වැඩ්ඩො දෙන්නෙක් .❤
    ගෝල්ඩන් බසර් එක දෙන්න තරම් දෙයක් නම් මේකෙ පේන්න නෑ 😂😂😂😂😂
    International level ලු 💀💀💀
    මුන් සමහර විට international level කියනව ඇත්තෙ ලන්කාවෙ පලාත් 9 එක්ක සසදල වෙන්න ඇති 💀💀💀💀💀💀😹😹😹😹😹😹😹
    අනිත් එක ජජ්ල මොක්කුද මේ ...මේවට එන්න ඕන uncommon talent තියෙන ජජ්ල . මොක්කුද ඕයි මේ . 1980 ගනන්වල නිලියොන්ව ගෙනල්ල 😂😂😂 ගෙන්නපන් රන්ජන් වත් 😂😂😂😂

  • @familyshows3109
    @familyshows3109 หลายเดือนก่อน +2

    Niyamaiiii❤❤