අම්මා නැති අඩුව හිතේ තද කරන්, පොඩ්ඩෙක් නර්ථනයකින් මුළු පේ‍්‍රක්ෂකාගාරයම අඬවපු මොහොතක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2017
  • Hiru Super Dancer - Chandima | Emotional Moment
  • บันเทิง

ความคิดเห็น • 2.1K

  • @suddisuddi9960
    @suddisuddi9960 2 ปีที่แล้ว +477

    පුතා ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා හදවතින්ම සුභ පැතුම් ❤️❤️

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 4 ปีที่แล้ว +404

    ඇස් වලින් කදුලු වැටුනෙ නැත්තම් ඒ හිත ගලක්.

  • @shash5615
    @shash5615 3 ปีที่แล้ว +634

    අම්මා කොහේ හරි ඉදන් බලන් සතුටු වෙන්න ඇති පැටියො❤️

    • @pemilnihirundika3861
      @pemilnihirundika3861 2 ปีที่แล้ว +7

      බුදු සරණයි පැටියො❤

    • @lakshanmadushanka3376
      @lakshanmadushanka3376 2 ปีที่แล้ว +9

      බුදුසරනය් පැටියෝ ඔයාට අපි හැමොම ඉන්නවා 😥😥😥 ඇස්වලට කදුලු අව පැටියො

    • @rishitaraneshi4426
      @rishitaraneshi4426 2 ปีที่แล้ว +4

      Mage ammath mava dala giya🥺🥺

    • @pemilnihirundika3861
      @pemilnihirundika3861 2 ปีที่แล้ว +2

      @@rishitaraneshi4426 😢😢😢

    • @nilanthaperis1913
      @nilanthaperis1913 2 ปีที่แล้ว +4

      ඔයා දුක්වෙන්න එපා බබා

  • @sanga_4580
    @sanga_4580 4 ปีที่แล้ว +469

    පුතේ උබෙ දරා ගැනිමේ හැකියාව දුර්ලභයි... කවදෝ ඒ හැකියාව නිසාම උඹ මේ ලෝකේ දිනයි ❤️

  • @ilukshani9294
    @ilukshani9294 3 ปีที่แล้ว +286

    මේ දරුවගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! අම්මා කෙනෙක් ලෙස මගේ එකම ප්‍රාර්ථනය...🙏

  • @madushikmk4062
    @madushikmk4062 3 ปีที่แล้ว +492

    කොච්චර කල් ගියත් මං තාමත් බලන මගෙත් ඔයාගෙත් අපි දෙන්නගෙම ජීවිත කතාව තමයි මේ පැටියෝ......❤️😢
    මගෙ මල්ලි පැටියා ගොඩක් ආදරෙයි මැණික

  • @niroshashmail2992
    @niroshashmail2992 4 ปีที่แล้ว +90

    පින්වන්ත දරුවෙක්. ඒ වගේම ලස්සනයි... නර්තනයත් ගොඩක් හැගීම්බරයි.. ඇත්තටම මෙවන් දරුවන් ලබන මව්වරු පියවරු ගොඩක් වාසනාවන්තයි 😘😘😘

  • @sathjayadilruk25
    @sathjayadilruk25 2 ปีที่แล้ว +296

    මේ වීඩියෝ එකට අවුරුදු තුනක් වුනාට තාම බලනවා මම.තාම ඇස්වලට කදුලු එනවා❤

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +79

    පටන්ගත්ත වෙලෙ ඉදන් ඉවරවෙලත් මට නම් ඇඩුනා ගොඩක්,,,😢😢ඔයා දක්ෂයී පුතේ,ඔයා ශක්තිමත් ඒ වගේම ප්‍රියජනක පෙනුමක් තියෙන්නේ ඔයාට ඔයගේ අම්මා ප්‍රිය ලස්සනක් ඔයාට දීලා ගිහින් තියෙන්නේ,,,ඔයා තනි නැහැ පුතේ,හැම අම්මා කෙනෙක්ම ආදරේ කරයි,ආශිර්වාද කරයි, ඔයාට අම්මාවරු ගොඩක් ඉන්නව දැන් හිනා වෙන්න,,,බුදුසරණයී පුතාට ජය!!!

  • @geethchamilka305
    @geethchamilka305 ปีที่แล้ว +66

    අම්මලා තාත්තලා අයියලා අක්කලා ගොඩක් දෙනාගේ ආශිර්වාදය ලබා ගත් ඔයා වාසනාවන්ත පුතෙක්

  • @sachinnirash7802
    @sachinnirash7802 3 ปีที่แล้ว +309

    ඔයා දුක් වෙන්න එපා මල්ලි. ඔයත් එක්ක මුලු ලෝකෙම අම්මල ඉන්නව😐😐😐😐😐😐

    • @kavindyasandeepani3013
      @kavindyasandeepani3013 3 ปีที่แล้ว +10

      Koi amma hitayath thamange ammawge kauruth na,ekai atta,eth me bba godak wasanawanthai hmogema adre labanna

    • @nethmini2494
      @nethmini2494 3 ปีที่แล้ว +6

      Mmm

    • @shashiprabha3026
      @shashiprabha3026 2 ปีที่แล้ว +5

      Ow Malli
      Budusaranai....

    • @nilanthaperis1913
      @nilanthaperis1913 2 ปีที่แล้ว +2

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ishinidhishana9855
    @ishinidhishana9855 3 ปีที่แล้ว +65

    බුදු සරණයි මල්ලී ඔයාට..ඔයගෙ අනගතය සාර්ථක වෙවා...!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +85

    බුදු සරණයි පුතාට මවගේ අසිරිවදෙයෙන් සියළු බලා පොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා 😭😭❤❤

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 ปีที่แล้ว +2

      බුදු සරනයි පුතේ ඔයාට ජයේන් ජය වේවා

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 2 ปีที่แล้ว +62

    අනේ රත්තරං පුතේ අම්ම කෙනෙක් හැටියට මම මගෙ මුලු හදවතින්ම සුබ පතනව ඔයාට සුදු පුතේ මේක බලන හැම අම්ම කෙනෙක්ගෙම ආෂිර්වාදය ඔයාට ලැබේවා ! වාසනාවන්ත අනාගතයක් පුතේ 😘

    • @nilushaaadirukshi4095
      @nilushaaadirukshi4095 2 ปีที่แล้ว +1

      raththaran puthe math amma kenek vidiyata oyata mulu hadawathinma suba pathanawa...oyata suba anagathayak mage puthe..hodin inna .oyta waradinne na puthe..

  • @Shanuu1111
    @Shanuu1111 3 ปีที่แล้ว +87

    අනේ මට මගෙ අම්මා විතරයි ඉන්නෙ එයාව නම් කවදාවත් මගෙන් ඈත් කරන්න එපා දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sandunudagedara9607
    @sandunudagedara9607 3 ปีที่แล้ว +557

    මොන තිරිසන්නුද දෙයියනේ මේවට unlike කරන්නේ 🤬😣 ...රත්නත්තරේ පිහිටයි🙏🙏🙏පැටියෝ😥😥😥

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +92

    අනේ පුතෙ ඔයාට ගොඩාක් සක්තිය දහිරිය ලැබෙවා ඔයාට බුදුසරණයි රත්තරං පුතෙ

  • @achiniuthpala.765
    @achiniuthpala.765 6 ปีที่แล้ว +58

    චූටි මල්ලියෝ ඔයාගේ අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා අනිවාර්යයෙන්ම. බුදු සරනයි

  • @tharugamini2317
    @tharugamini2317 2 ปีที่แล้ว +149

    පැටියෝ ඔයා දුක් වෙන්න එපා.ඔයාට අම්මා නැති උනාට ඔයාට තාත්තා ඉන්නවනෙ ඒකට සතුටු වෙන්න😊😊😊😊

    • @bddj7998
      @bddj7998 ปีที่แล้ว +2

      පුතේ ඔයාට සුබම සුබ අනාගතයක්

  • @GK-mr1ik
    @GK-mr1ik 3 ปีที่แล้ว +167

    අම්මා නැහැ කියන්නෙ තමන්ගේ එක අතක් නැහැ වගේ

    • @indralaljayasekaraindralal1356
      @indralaljayasekaraindralal1356 3 ปีที่แล้ว +7

      අතක් නෙමෙයී අත පය හතරම නැති උනා වගේ 😟😟

    • @nethmikaushalya5903
      @nethmikaushalya5903 2 ปีที่แล้ว +1

      අතක් නෙමෙයි බන් ලොවක්

    • @sunithamalani8199
      @sunithamalani8199 2 ปีที่แล้ว

      ඔයාට සුබපැතුම් මල්ලි💖💗💕💞😭😢😪😥

    • @rasikananayakkara8380
      @rasikananayakkara8380 2 ปีที่แล้ว

      @@sunithamalani8199 m

    • @rasikananayakkara8380
      @rasikananayakkara8380 2 ปีที่แล้ว

      @@sunithamalani8199 oi

  • @user-qf5gl7qf8g
    @user-qf5gl7qf8g 6 ปีที่แล้ว +318

    ඔයාගේ හැකියාව ගොඩක් වටිනෝ පුතේ ඔයා,ගොඩක් අය ඇඩෙවුවා

    • @user-nw6fq6iy5t
      @user-nw6fq6iy5t 6 ปีที่แล้ว +2

      වසු සිල්වා th-cam.com/video/xVVujyix8yk/w-d-xo.html

    • @nishanthisayakkarage7417
      @nishanthisayakkarage7417 6 ปีที่แล้ว +1

      gobak.lassanai pute

    • @gayanig4404
      @gayanig4404 6 ปีที่แล้ว +1

      වසු සිල්වා t

    • @melaneobeysekera2945
      @melaneobeysekera2945 6 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි පුතේ එත් මටනම් හරිම දුකයි ඔයාට තෙරුවන් සරනයි පැටියෝ

    • @nuwanpriyadarshana7126
      @nuwanpriyadarshana7126 6 ปีที่แล้ว +1

      d

  • @ashinithamasha2822
    @ashinithamasha2822 3 ปีที่แล้ว +44

    අනේ රත්තරං මල්ලි පැටියෝ ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඔයාට අම්මා නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න එපා..❤️

  • @randigamage9897
    @randigamage9897 3 ปีที่แล้ว +29

    බලන බලන හැම වතාවෙම ඇහැට කදුලක් එනවා 😓 බුදු සරණයී ඔයාට 🙏

  • @ajithateacher3749
    @ajithateacher3749 3 ปีที่แล้ว +12

    🤗 ලස්සනයි පුතේ ඔයගෙ නර්තනය... ඔයාට ඔක්කොම අශිර්වද කරනවා.

  • @nalikagunarathna7566
    @nalikagunarathna7566 4 ปีที่แล้ว +106

    දරුවො දෙමව්පියො ඉදලත් සලකන් නැති යුගයක ඔයා වගේ පුංචි මල්ලි කෙනෙක් නර්තනයකින් හැමෝටම ආදර්ශයක් ලබා දුන්නා. තරගයේ ඉදිරියටම යන්න සුභ පැතුම් මල්ලී!!!

  • @siwanyaherath54
    @siwanyaherath54 6 ปีที่แล้ว +183

    රත්තරනෝ නියමයි වස්තු ජයෙන් ජය මා පැටියො ඔයාගේ අම්මා ඔයා දිහා බලන් ඇති මහත්තයෝ

  • @niroshaupamali3249
    @niroshaupamali3249 9 หลายเดือนก่อน +4

    පැටියෝ ඔයාට රත්නත්තරේම පිහිටයි !....🙏🙏🙏🙏🙏☹️👍♥️🌹

  • @ravil2079
    @ravil2079 4 ปีที่แล้ว +227

    මන් මේක බලන 5 වෙනිවතාව..ඒ වුනත් ඇස් දෙකෙන් කදුලු එන එක නතර කර ගන්න බැරි උනා.😥

  • @user-bf6kf2rd1r
    @user-bf6kf2rd1r 6 ปีที่แล้ว +58

    ඔන්න මම 3 පාරටත් බැලුවා මල්ලි.කොච්චර බැලුවත් එපා වෙන්න නෑ. 3 පාරම මමත් ගොඩාක් අඩුවා.සුභ පතනවා මල්ලියා ඔයාට

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 6 ปีที่แล้ว +114

    "පෙරවදනක් වී" සින්දුවට ඔයාගේ මේ ලස්සන දුක්බර ඉදිරිපත් කිරීමෙන් වෙනස්ම රූප රචනයම් හිතේ මැවුනා පුතේ. ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි .. !

  • @maheshifernando1032
    @maheshifernando1032 2 ปีที่แล้ว +13

    අම්ම ඉන්න ලමයින්ට අගයක් නෑ.ඒත් ඒ සෙනෙසහ විදින්න බැරි දරුවෙක්ට මව් සෙනෙහස අමිලයි🙂❤✊.අම්ම වෙනුවෙන් කවද හරි හොද තැනකට එන්න මල්ලියෝ🙏❤✊.

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 ปีที่แล้ว +15

    පුතේ මේ නර්තනය බලපු හැම අම්මා කෙනෙක්ම අඩන්න ඇති ඒ තරම් ම සංවෙදියි ඇත්තටම කොහේ හරි ඉදන් ඔයාගේ අම්මා ඔයාව ආරක්ෂා කරනව ඇති ඔයාගේ නර්තනය හරි ලස්සනයි වාසනාවන්ත අනාගතයක්!!! තෙරුවන් සරණයි දෙවි රැක වරනයි!!! පුතේ ඔයා ට

    • @priyanthikakaluarachchi4642
      @priyanthikakaluarachchi4642 ปีที่แล้ว

      අනේ පුතේ ,ඔබට කවදාවත් වරදින්නෙ නෑ බුදු සරනයි

  • @wasanthakumara6919
    @wasanthakumara6919 4 ปีที่แล้ว +228

    😪😪😪😪😪😪😪😪 දුකයි පුතේ.....ඒ්ත් කඳුළට ඉඩදෙන්න එපා, තාත්තා ඔයාව කවදාවත් තනිකරන එකක් නෑ, දෙවිවරු ඔයාව රකිනවා පුතේ......

  • @hashinihimanshi3307
    @hashinihimanshi3307 6 ปีที่แล้ว +45

    ඔයාට කවදාවත් වරදින්නෑ මල්ලියෝ ඔයා රටට සම්පතක් ඔයාට ජය මල්ලී super dancer ඔයා වෙන්න කියලා wish කරනවා ඔයාට බුදු සරණයි

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +24

    මේ නර්තනය බලලා මම ඇත්තටම ඇහුවා පුතේ

  • @semiyaoffical3077
    @semiyaoffical3077 4 ปีที่แล้ว +26

    ඇස් දෙකෙ කදුලු හිරකරන් බැලුවේ පුතේ❤ ඔයාට ලොකු දුරගමනක් යන්න පුලුවන් අම්මා නෑ කියනකොට මගෙ මුලු ඇගම ගැහිලා ගියා පුතේ බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +284

    ඉකිගසමින් අඬන තරම් ගොඩක් දුකයි .awagema ගොඩක් දක්ෂ .ලස්සන ම පුතෙක් ..දළදා සමිදු පිහිටයි

    • @Sara-xr1ox
      @Sara-xr1ox 6 ปีที่แล้ว +2

      Tharanga Ranawaka good .ලස්සනයි .putha.bs

    • @manelthilakshika9524
      @manelthilakshika9524 5 ปีที่แล้ว

      godaaaaaaaak dukai e wagema mage ammath Na malligei mata eyawa mathakawath na

    • @seelaseela6574
      @seelaseela6574 4 ปีที่แล้ว

      ඇත්තටම පූතේ ඇස් දෙකට කදූළු
      ඒක එක නතර කරන්න බැහැ හරිම දූකයි ඔයාට තෙරුවන් සරණයි පැටියෝ

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว

      Apitat adenawa putha oyata budusaranai

    • @indranimanike4009
      @indranimanike4009 4 ปีที่แล้ว

      @@Sara-xr1ox ගෝඩාක් අාරේයි පුතේ බුදුසරනයි මම ගෝඩක් අැඩුව මමඔිමාන්

  • @chelseacorser8312
    @chelseacorser8312 6 ปีที่แล้ว +11

    ඇත්ත ගොඩාක් දුකයි ලෝකේ උතුම් ආදරණීය ආදරය 💘 අම්මා

  • @ilekacute5524
    @ilekacute5524 4 ปีที่แล้ว +19

    ආදරෙයි පුතෙ ජේසු පිහිටයි

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 8 หลายเดือนก่อน +1

    රත්තරං පුතේ නුඹට ලස්සන අනාගතයක් තියනවා.ජයෙන් ජය ග්ලැඩිස් ආච්චී ඔස්ට්‍රේලියාව

  • @viragigulavita3620
    @viragigulavita3620 6 ปีที่แล้ว +356

    බුදුසරණයි මල්ලියෝ ඔයාට. හරිම දුකයි, මගේ අම්මත් නැ මල්ලි , මං ගොඩක් පුංචියි මගේ අම්මා නැති වෙද්දි. මට මගේ අම්මව මතක තියෙන්නේ චායාවක් වගේ විතරයි. මාගේ අම්මාවත් මට සිහි වුනා ඔයාගේ මේ ඇට් එකෙන්,දිර්ඝ ගමනක් යන්නට සුභ පතනවා ...

    • @nuwankumarakumara3243
      @nuwankumarakumara3243 6 ปีที่แล้ว +1

      viragi gulavita jeewithe kiyanne ape sathutata wada dukai wedi aeth oya Hoda thenaka innawanam oyage Amma sathutuwei mage duwa Inna thena dekala.b.s oyala siyaluma denata

    • @madhushrathnayaka4203
      @madhushrathnayaka4203 6 ปีที่แล้ว +1

      Hii

    • @dumindakumara5659
      @dumindakumara5659 6 ปีที่แล้ว

      viragi gulavita a

    • @hasithamadubashana2895
      @hasithamadubashana2895 6 ปีที่แล้ว +1

      නියමයිමලියොමමවාරියපොලමගෙත්දෙනමනැ0776454286

    • @Pawan-yo2qb
      @Pawan-yo2qb 5 ปีที่แล้ว

      viragi gulavita akkiya oyage amma netiuna kiyala duk wenna epa..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 ปีที่แล้ว +58

    ඔයාට සුභඅනාගතයක් වේවා කියා පාර්තනා කරනවා පුතේ මම ඇත්තටම ඇඩුවා මේ නර්තනය බලලා

    • @charith7242
      @charith7242 2 ปีที่แล้ว +1

      ඔයාගේ අම්මා කෝහෙහරි ඉදලා සතුටු වෙනවා ඇති පැටියෝ 😭😭

  • @kasunid1444
    @kasunid1444 2 ปีที่แล้ว +12

    දරාගැනීම හමූවේ සියලූ උදුරා ගැනීම් පරාදයී 🙂🙏

  • @sandyaekanayake1905
    @sandyaekanayake1905 2 ปีที่แล้ว +3

    මල්ලි ඔයාට ඔයගේම අම්ම නැති වුනාට දුක් වෙන්න එපා මොකද සිය දහක් මව්වරු ඔයාට ඉන්නවා ඒ වගේම අම්මටත් තාත්තටත් දෙකටම ඉන්න අදරනීය පියානනුත් ඉන්නවා මගේ මල්ලියේ දුක් වෙන්න එපා
    සතුටින් ඉන්න
    ගුඩ් ලක් මල්ලියො
    🤩🤩🥰🥰🥰😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😄😄😄😄😄😄😄😄
    සතුටින් ඉන්න
    ගුඩ් ලක්
    😄😄😊😊😊😊😊😊😊😊😊😊

  • @siyanisakunthala2647
    @siyanisakunthala2647 6 ปีที่แล้ว +75

    ඩයාට ඉදිරියටම යන්න දෙවියන් වහන්සේගේ අාසිර්වාදය ලැබෙිවා සුබ අනාගතයක් පුතාට.

    • @Erabada
      @Erabada 6 ปีที่แล้ว

      ඩයා ඉදිරියටම යයි😂😂😂😂😂

    • @subashgamage9372
      @subashgamage9372 6 ปีที่แล้ว

      godak lassanai malli.oya issarahatama yanna ona.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 6 ปีที่แล้ว

      Mage puthata editiyatama yanna shakiya dahiriya labewa puthe b.s

    • @dilshandilshan5976
      @dilshandilshan5976 4 ปีที่แล้ว

      aniwrenma oya dinanaw petiyo

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว +8

    මගේ රත්තරං පුතා දවසක ලෝකෙම පිලි ගන්න කෙනෙක් ⁣වෙන්න මගෙ චූටි පුතේ.රත්නත්‍රයේ උතුම් ආශිර්වාදය ලැබේවා මගෙ චූටියො.මටත් ඉන්නවා ඔයා වගේම චුටියෙක්.තුනුරුවන් ගෙ අනන්ත ගුන බල මහිමයෙන් පුතාගෙ අනාගතේ ලස්සන වෙනින කියල මම අාශීර්වාද කරනවා පුතේ.තෙරුවන් සරණයි.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි පුතාට.ගොඬාක් ලස්සනයි පුතාගෙ නර්තනය.

  • @kumaridoo2731
    @kumaridoo2731 ปีที่แล้ว +2

    ඔයාට තව ඉස්සරහට යන්න ශක්තිය දෛර්ය ලෑබේවා මල්ලී.. ඔයාට බුදු සරණයි..

  • @hashanharshana5312
    @hashanharshana5312 3 ปีที่แล้ว +10

    ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට

  • @nimashihansika6063
    @nimashihansika6063 6 ปีที่แล้ว +47

    දරැවෙක්ට අම්මෙක් නැති වුනම එ දරැවා විදින දුක දිහා බලලා අර අම්මගේ ආත්මේ පිච්ච් එ දරැව දිහා බලන් ඉන්නවා එ දරැවාත් එ වගේම පිච්චෙනව 😭😭😭😭😭

  • @komaryassouma3480
    @komaryassouma3480 5 ปีที่แล้ว +13

    නියමයි පුතේ ගොඩක් දෙනෙක් ඇඩෙවුවා පුතාට දිර්ඝ අයුෂ ලැබේවා බුදු සරනායි

  • @gamingw4671
    @gamingw4671 3 ปีที่แล้ว +6

    ඔයාගෙ අම්මා ඔයත් එක්කම ඉන්නවා ඇති.... GOD BLESS YOU...

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමදාටම පුතා ට .

  • @aishamohammad7669
    @aishamohammad7669 6 ปีที่แล้ว +588

    මට ඉන්නේ පුතාලා 3 දෙන්නෙක් ඔයා මගේ 4 වෙනි පුතා ... ඔයාට සුභ පතනවා .... පුතේ 😢😢😢😢😢😢😢😢

    • @sujithsusantha4800
      @sujithsusantha4800 5 ปีที่แล้ว +5

      No eka hoyagattgada puthage

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว +10

      Adambarai amme oya gena wachaneta hari ..ohoma kiyanna hithennath hoda hithak thiyenna ona ..budusaranai oyatai puthala..denatai

    • @yashchami3866
      @yashchami3866 5 ปีที่แล้ว +27

      මට පට්ට ම සතුටුයි... මේ රටේ ජාතිවාදය නෑ බං. උඹලා අපි ඔක්කොම මනුස්සකම් දන්න මිනිස්සු... ගරු කරනවා ඔයා මේ කිව්ව එකට 👌👌😘😘

    • @deepthisanjeewani5843
      @deepthisanjeewani5843 5 ปีที่แล้ว +2

      sujith susantha matath denna puluwanda eyage nm eka

    • @sgfgug2439
      @sgfgug2439 4 ปีที่แล้ว +9

      එහේම පතන්න පුලුවන් හදවත පිරිසිදු මිනි සුන්ට විතරයි ඔයා ට බුදු සරනයි

  • @thusarikakumari5400
    @thusarikakumari5400 6 ปีที่แล้ว +21

    ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා පුතේ.ඔයාට ගොඩක් අදරෙයි රත්තරන් පුතේ

  • @smbnthilakarathna8690
    @smbnthilakarathna8690 ปีที่แล้ว +3

    මල්ලි ඔයාදුක්වෙන්න එපා ඔයාගෙඅමිමා කොහහරි ඉදන්බලන්ඇති😢😢❤❤❤😥😥

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි ! ජිවිතේ ඉදිරියට යන්නට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! ජයෙන් ජය ලක්මවගේ ආශිර්වාද ලැබේවා !
    උතුම් තෙරුවන් සරණයි පුතේ ඔයට. ජය නියතයි !

  • @mallika6841
    @mallika6841 6 ปีที่แล้ว +37

    චූටි පුතේ බුදු සරණයි දෙයියන්ගේම පිහිටයි

  • @owekaaththaapsara5972
    @owekaaththaapsara5972 5 ปีที่แล้ว +5

    ඇස් වලට එන කදුලු නවත්තන්න බෑ .හරිම ලස්සනයි මල්ලියෝ.ඔයාට සුබ අනාගතයක් මල්ලියෝ .

  • @storiesofmanu
    @storiesofmanu 3 ปีที่แล้ว +2

    ඉකි ගහා ගහා අඩන්න හේතූ තියෙද්දි මේ පුංචි පැටියගේ දරාගැනීම අගය කරන්නම ඕන. ♥️ හයිය හිතක් එයාට තියනවා වගේම එයාගේ ශක්තිය එයාගෙ නොපෙනෙන අම්මා කියලා එයා ගොඩක් විස්වාස කරනවා ♥️ ඒ විස්වාසයම ඇති ජීවිතේ ඔයාට දිනන්න ♥️ තරගය කෙසේ වෙතත් දක්ශතාවය ඔපමට්ටම් කරගෙන හොද මහත්තයෙක් වෙලා ඔයාව බලාගන්න රූස්ස ගස වගේ ඉන්න ඔයාගේ තාත්තටත් සලකගෙන ලස්සනට ජීවත් වෙන්න මගේ පුතේ ♥️♥️ බුදු සරණයී.

  • @saumyaachini3039
    @saumyaachini3039 3 ปีที่แล้ว +13

    සුභ පතනවා මල්ලි ඔයාට ❤️

    • @kumari6784
      @kumari6784 2 ปีที่แล้ว +2

      👍👍👍

  • @gayanishara5601
    @gayanishara5601 6 ปีที่แล้ว +126

    ලස්සනයි නර්තනය පුතේ ඔයා ගොඩාක් ලස්සනයි බුදු සරනයික් ගොඩාක් දුක hitunaa

    • @nethminavodya6934
      @nethminavodya6934 6 ปีที่แล้ว +1

      ow malli oya ape ratata loku sampathak.... duk wenna epa oyata mele rate amma kenekma ashirwada karanawa...... .oyage me gamanata mama suba pathanawa wish you all the best

    • @sultanahm4232
      @sultanahm4232 5 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබ ට

  • @MavithaWishwaya
    @MavithaWishwaya 6 ปีที่แล้ว +837

    නියමයි පුතේ ඔබ රටට සම්පතක්. හැමෝටම පෙන්න ලයික් එකක් දාගෙන යන්න.

  • @crazylife1641
    @crazylife1641 2 ปีที่แล้ว +3

    මොනා හරි කමෙන්ට් එකක් දන්න කියලා හිතන් ආවට මල්ලි කියපු දේට පස්සේ මන් ලොක් ඩව්න් උනා.
    කියන්න තියෙන්නේ තෙරුවන් සරණයි!!මල්ලි පැටියෝ. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට.

  • @NimeshikaUdayangani-gn3pt
    @NimeshikaUdayangani-gn3pt 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි මැණික ❤ ඔයාගේ හැම හීනයක්ම ජය ගන්න ශක්තිය ආශීර්වාදය ලැබේවා.

  • @hasanthaaa
    @hasanthaaa 6 ปีที่แล้ว +76

    කාලෙකින් නව පරම්පරාවේ හොද ගීතයක් හා තනුවකට එක් වු ඉතා දක්ෂ හා සංවේදී නර්තනයක් ජයවේවා

    • @heshanidharmarathna700
      @heshanidharmarathna700 6 ปีที่แล้ว

      anee godaaak lssanai mlliyoo...oyta budu saranai.jaya wewa. ..hugak danuna sinduwa. ...lssanai malliyoooo. oyta hoda anagathayak tiyanawa ...

    • @punyaadikari4386
      @punyaadikari4386 6 ปีที่แล้ว

      lassani mage malliyooo aduwa math ee tharamt duka hithuna

    • @chootyammi6488
      @chootyammi6488 6 ปีที่แล้ว +1

      eka nam aththa hoda geetayak thanuwak wagema lassana nartanayak

    • @upaliwejesinghe6531
      @upaliwejesinghe6531 5 ปีที่แล้ว

      Hasantha Herath
      .

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +62

    හරිම ලස්සන .අපූරුයි පුතා .තෙරුවන් සරණයි .ඔබ තනි නෑ.

    • @shaniniiroshani8485
      @shaniniiroshani8485 3 ปีที่แล้ว

      සුබ අනාගතයක් වෙිවා පුතෙ බුදු සරනයි ජය විෙවා 😢❤❤❤❤❤❤❤❤❤❤

  • @GihanDilshan-qm1eg
    @GihanDilshan-qm1eg ปีที่แล้ว +3

    අද ඔයා කොතැනක හිටියත් ඔයාගෙ අම්මා ඔයා දිනල පුතේ ❤❤❤❤❤❤

  • @yasiruransara4845
    @yasiruransara4845 4 ปีที่แล้ว +2

    Budu saranai patiyo. Oya kamathi paththakin idiriyata yanna. Ethakota ammala godaaak hamu wei.❤️❤️🇱🇰

  • @kaushalyasuwandahennadi
    @kaushalyasuwandahennadi 6 ปีที่แล้ว +100

    ගොඩක් ලස්සනයි පුතා... තවත් ඉද්රියට යන්න ශක්තිය ලැබේවි.

  • @lalithapriyadarshani8046
    @lalithapriyadarshani8046 6 ปีที่แล้ว +26

    ගොඩාාාාක් ආඩම්බරයි පුතේ.
    ඉදිරියට යන්න සුබපැතුම් .තෙරුවන් සරණයි

  • @techwithimash1587
    @techwithimash1587 2 ปีที่แล้ว +3

    බුදුසරණයි මල්ලි පැටියෝ.. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා❤️‍🔥

  • @shenu7947
    @shenu7947 3 ปีที่แล้ว +2

    අනේ මල්ලියො 😭 ජේසු පිහිටයි මැනික ❤️ඉස්සරහට යන්න මල්ලි 🌸☺️ අම්මා නැති උනාට ඔයාට දැන් ගොඩා.......ක් අම්මලා ඉන්නවා ඔයාට ආදරේ කරන .
    Good bless you!!

  • @madusanka7428
    @madusanka7428 6 ปีที่แล้ว +25

    බුදුසරණයි මල්ලි සුබ අනගතයක්

  • @malkikavindya8616
    @malkikavindya8616 5 ปีที่แล้ว +102

    මගෙත් අම්ම නෑ..එත් ඇත්තටම නෙමේ මල්ලියෝ..එයා වෙන තැනක...ඒක ඊට වඩා ලොකු දුකක් ....ඔයට සුභ පතනවා...

    • @thilinimadusanki6806
      @thilinimadusanki6806 5 ปีที่แล้ว +3

      Malki Kavindya කවදම හරි එයාගේ හිතට දැනෙයි අක්කී ....

    • @heshannimsara4099
      @heshannimsara4099 4 ปีที่แล้ว

      Malki Kavindya ..api innwa oyalta

    • @nipunamewan3540
      @nipunamewan3540 3 ปีที่แล้ว

      Matath ehemai sahodaraya 😪😪

    • @laherumadusanka9842
      @laherumadusanka9842 3 ปีที่แล้ว

      Oka thama buduhamuduruwo kiyanne me sasara dukak kiyala oya de hamotama uruma deyak yalu deyak labunoth eka nathi wenawa kiyala danagena lan wena ekai hodama de bs

    • @combatsoldier1129
      @combatsoldier1129 3 ปีที่แล้ว

      Hi😭😭😭😭

  • @lahirusadaruwan560
    @lahirusadaruwan560 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ..... ඔයාගෙ අනාගතයට සුබ පතනවා

  • @sanjusan6657
    @sanjusan6657 3 ปีที่แล้ว +1

    පුතේ පපුව පැලෙන්න දුකයි රත්තරන් පුතේ එත් ඔබ ශක්තිමත් පුතෙක් බුදුසරණයි පුතේ ඔයාට

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +156

    ඔයා අපිව ඇඩේඋවා එත් පුතෙ ඔයාට මේදෙ කරගන්න සක්ති ලැබුනඑක එකනම් දේවආසිර්වාදයක් රත්තර පුතෙ මට මේක දාරගන්නබැ ඔයාට බුදුසරණයි රත්තරන් පුතෙ

  • @tharuwa7399
    @tharuwa7399 6 ปีที่แล้ว +13

    *ආදරෙයි* *කොල්ලො* *උබට* *ජයෙන්* *ජය* 👍👍👍

  • @leelaleela3190
    @leelaleela3190 4 ปีที่แล้ว +8

    හරිමි දුකයි පුදුම සතුටුයි පුතා ඔයට දෙව් පිහිට නොවඩුව ලෙබේවා ජය ජය වේවා

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l ปีที่แล้ว

    පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ ඉදිරියටම යන්න ලැබෙිවා බුදුසරනයි🙏🙏🙏❤❤❤

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 ปีที่แล้ว +9

    තෙරුවන්ගේ පිහිටයි පුතෙ .ඔබට දිනුම

  • @lakshanrajapaksha9691
    @lakshanrajapaksha9691 4 ปีที่แล้ว +16

    බුදු සරණයි මල්ලියො....❤️❤️😢

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 ปีที่แล้ว +1

    මේ පුතාට නිරෝගීය සොයා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුභ අනාගතයක් ඔයාට අම්මාගේ ආශීර්වාදය කොහේ හෝ ඉඳන් ලබා දෙනවාදෙවියන් වහන්සේලා මූණ බලා ලබා දෙයි පුතේ ඉදිරියටම යන්න

  • @rash_2917
    @rash_2917 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි මල්ලි , ඔයාට හොදක් , යහපතක්ම වෙන්න ඕනි . ඔයාට හොද අනාගතයක් තියෙනවා 🥺🙏❤️🌸 බුදුසරණයි හැමෝටම 🌸

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 6 ปีที่แล้ว +4

    ඇත්තටම පුතෙ ඔයාගෙ මෙි ඇටි එක බලපු හැම අමිමා කෙනෙක්ම අඩන්න ඇති කියලා මම විස්වාස කරනවා ඒ වගෙම ඒ හැම අමිමා කෙනෙක්ගෙම කටින් පුතාට ආසිර්වාද කරන්න ඇති මම ගොඩක් අදරෙයි පුතාට ජයක්ම වෙිවා පුතාට බුදු සරනයි

  • @mrsmulder2
    @mrsmulder2 6 ปีที่แล้ว +21

    This kid is sooooo cute 😍 and extremely talented

  • @user-jy6zb6wc4i
    @user-jy6zb6wc4i 3 ปีที่แล้ว +2

    ඔයාගේ අම්මා ලෝකේ කොහේ හරි ඉදන් බලන් ඇති මල්ලිට ජේසු පිහිටයි 😥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thamararoshan301
    @thamararoshan301 ปีที่แล้ว +1

    මගෙ මැණික් කෑටේ😂😂😂
    ඔයා ඉස්සදහටම යන්න ඕනෙ පැට්යෝ... මගෙ පුතාට සියලු දෙවි පිහිටයි

  • @erandierandi8881
    @erandierandi8881 6 ปีที่แล้ว +58

    ගොඩක් ආදරෙයි පුතේ බුදුසරණයි

    • @nadishagunathilaka6036
      @nadishagunathilaka6036 6 ปีที่แล้ว

      හරිම ලස්සනයි මල්ලියො.ඔයාට සුබ අනාගතයක්.

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 6 ปีที่แล้ว +8

    Wow Malliya good performance .. amazing. God bless you malli .. Hart touching performance. And great monument Malliya. Thanks to kushi Akki.

  • @thilinagayalherth6420
    @thilinagayalherth6420 4 ปีที่แล้ว +12

    අගෙයි පුතා.ඔයාගෙ නර්ථනය කියන්න කිසි වරදක් නැහැ වචන නැහැ එ තරම් උපරිම කරා.පුතාට දළදා සමිදුන්ගේ පිහිටයි.

  • @bdadarmappriya9973
    @bdadarmappriya9973 ปีที่แล้ว +2

    මේ video එකට අවුරුදු 5 ක් තාමත් බලනවා 😘😢

  • @user-jj8vw1eh6n
    @user-jj8vw1eh6n 6 ปีที่แล้ว +4

    ගොඩක්. වේදනයි. පුතේ.මේක. බලනකොට. මමත් අම්මා. කෙනෙක.හරිම. දුකයි. තෙරුන් සරණයි රත්තරන්. පූතේ.සුබ..අනාගතයක්. ඔයාට. අපි. හැමෝම ඔයාට ගොඩක් ආදරේයි

  • @user-im8tr1bg5q
    @user-im8tr1bg5q 6 ปีที่แล้ว +61

    සුදු. මල්ලියා. මගේ. සුභ ගමන්.

  • @nadeekachamilangani7361
    @nadeekachamilangani7361 2 ปีที่แล้ว +3

    අනේ ඇහැට කදුලු ආවා පුතේ මේක බැලුවම...🥺🥺හොද අනාගතයක් ඔයාට පුතේ..❤️❤️ඔයාගේ අම්මා කොහේ හරි ඉදන් ගොඩක් ආඩම්බර වෙනවා ඇති ඔයා ගැන..❤️❤️🥺🥺

  • @arunachandani3647
    @arunachandani3647 8 หลายเดือนก่อน

    පුතේ ඔයාට ඉදිරියට ම ශක්තිය ලැබේවා හදවතින්ම සුභ පතනවා බුදු සරනයි පුතේ ..❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandarupehesara5882
    @sandarupehesara5882 6 ปีที่แล้ว +96

    පට්ට පොඩ්ඩෝ..උබත් මන් වගේම කොල්ලෙක්..සුභ පතනව❤️😘

  • @Shiranpeiris
    @Shiranpeiris 6 ปีที่แล้ว +8

    ම‍ෙ ලෝකයේ හැම අම්මා කෙනේක්ම පුතාට ආදරේ කරන දවස වැඩි ඇතක නෝවේ පුතේ ජේසු පිහටයි ඔයාට

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +3

    අනේ මැණික අම්මා නැති අඩුව මටත් හොදටම දැනෙනවා මගෙත් අම්මා නෑ ඔයාගෙ අම්මා කොහෙ හරි ඉදලා චූටි මැණික දිහා හැමදාම බලාගෙන ඇති බුදු සරනයි මල්ලියෝ

  • @MDW120
    @MDW120 ปีที่แล้ว +1

    මගෙ පුතේ,අවුරුදු 5 ක් ගිහින් ඔයා මේ ඇක්ට් එක කරලත්..😢
    ඔයා දැන් කලින්ටත් වඩා හැම අතින්ම ශක්තිමත් දරුවෙක් වෙලා ඇති
    ඔයාගෙ අම්මගෙ වගේම සියළුම අම්මාවරුන්ගේ ආශීර්වාද පුතාට ලැබේවි..
    අනාගතයේ රත්තරන් පුතෙක් වෙලා අම්මා නාමයට ගෞරවය ලබා දෙන්න පුතුට හැකිවේවා!!!