තමන්ට පුළුවන් විදියටයි ජීවත් වෙන්න ඕන | තවත් ණයක් | Sansare Piya Stahan (Thawath Nayak)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • ණය වෙන එකෙත් සීමාවක් තියෙන්න ඕන.. මිනිස්සු නිකන් අමාරුවේ වැටෙන්නේ ...
    .
    .
    සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " තවත් ණයක් " ඒකාංගික ටෙලිනාට්‍ය ...
    🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
    🎥නළු/නිළි : ධර්මප්‍රිය ඩයස් / සුලෝචනා වීරසිංහ / විල්මන් සිරිමාන්න
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #ThawathNayak #AnandaAbeynayake #SansarePiyasatahan
  • บันเทิง

ความคิดเห็น • 31

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 20 วันที่ผ่านมา +7

    ගාණක් වියදම් වෙන්න ඇති. ඒත්! ජීවිත කාලයටම මතක හිටින පාඩමක් ඉගෙන ගෙන, බලන අපටත් පාඩමක් ඉගැන්නුවා.ස්තූතියි...හැම කාලයටම ගැලපෙන කතාවක්..

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 23 วันที่ผ่านมา +4

    ලස්සනයි සුපුරුදු ලෙසම ඔබතුමා ගෙ නිර්මාණ .ජයම වෙිවා

  • @jayam1429
    @jayam1429 23 วันที่ผ่านมา +2

    හරිම ලස්සන කතාවක් ...
    ස්තූති හැමෝටම ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා !

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 23 วันที่ผ่านมา +6

    අපේ රටට ම උනෙත් මේකම තමා😢😢😢😢😢

  • @sunithafernando7638
    @sunithafernando7638 24 วันที่ผ่านมา +8

    දැන් සමාජේ වැඩී හරියක් ඉන්නේ මේ වගේ මිනිස්සු

  • @Money12126
    @Money12126 24 วันที่ผ่านมา +4

    හොද අදාර්ශයක් දේන කතා මෙවගේ කතා දාන්න ස්තුතියි

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 14 วันที่ผ่านมา +4

    අපි මෙහෙම නය උනේ නැ. නමුත් ලොකුවට මුදල් නැතිනිසා මේ වගේ යකඩ ගොඩකට අහු උනා. හැමදාම කැඩෙනවා.. මතක් වෙද්දිත් දුකයි. ගොඩක් ඈත අතීතයේ

  • @n-lyrics8798
    @n-lyrics8798 24 วันที่ผ่านมา +6

    බයික් එකක් ගන්න විදියක් නැතුව කල්පනා කර කර හිටියේ..😂 දැන් නම් අදහසක් තියනව....🥰

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 22 วันที่ผ่านมา +2

    කාලයට ගැලපෙන කතාවක් 🎉

  • @ramanilowe3168
    @ramanilowe3168 20 วันที่ผ่านมา +3

    දරුවන්ගෙ මෝඩ වැඩ නිසා දෙමව්පියන්ට මැරෙන්නවත් සැනසීමක් නෑ .

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 2 วันที่ผ่านมา

    මේ කතාවේ මම දකින පැති කිහිපයක් තියෙනවා .අපි ණය වෙලා කරන්න ඕනි ජීවිතය ට ප්‍රයෝජනවත් ,ජීවිතය පහසු වෙන දේවල් ,භෞතික පවතින දේවල් විතරයි.ණය වෙලා වෙඩින් ගන්නවා කියන්නෙ ගොබ්බ වැඩක් තනිකරම .ණය වෙලා බයික් එකක් ගත්ත එකේ වරදක් දකින්නෙ නැහ.මොකද ඒක ජීවිතය ට පහසු වක් නිසා .
    අනික දියුණු රටවල කාර් එකක් කියන්නෙ සුලු දෙයක්.ලංකාවේ බයික් එකක් ගන්නත් හෙන ගේමක් දෙන්න ඕනි. සක්කිලියන් හදපු රට.පව් ලංකාවේ මිනිස්සු

  • @madhukawithanage767
    @madhukawithanage767 23 วันที่ผ่านมา +3

    Story about Sri Lanka's current economic crisis.

  • @piratesofthecaribbean6594
    @piratesofthecaribbean6594 4 วันที่ผ่านมา +1

    බැදපු එකෙක් ගෑනිගෙ වචනෙ අහකදාල වැඩ කරනවනේද....කෙලවෙනව ඉතිම් හොඳම එකෙන්...😂😂😂

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 22 วันที่ผ่านมา +1

    ❤❤

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 18 วันที่ผ่านมา +2

    කිසි දවසක මනුස්සයගේ පඩියෙනි වාතරකි යැපෙන ගෑණියෙක් වෙන්න නරකයි😢

  • @anojad7275
    @anojad7275 5 วันที่ผ่านมา

    මෙහෙම පිරිමි මේ රටේ ඕනතරං ඉන්නවා.... මේ වෙලා තියෙන්නේ අනුන්ට පේන්නන්න තියන සෝබනෙයි. උද්දච්චකම. මෙහෙම උන් එක්ක හිටියොත් ඉක්මනටම ගෑනිවත් උකස් තියනවා.

  • @user-vz7zu7fl5q
    @user-vz7zu7fl5q 17 วันที่ผ่านมา +2

    Oluwa nati kadak kasada badahama ohomama kelle..😢

  • @piuminisansala946
    @piuminisansala946 วันที่ผ่านมา

    Bike ,එකක් කියන්නෙ අද කාලෙ මනුස්සයෙක්ගෙ බොහොම ප්‍රාථමික අවශ්‍යතාවලින් එකක්.bike එකක් ගන්න මෙච්චර කට්ටක් කාල මෙච්චර හිතන්න වෙනව කියන්නෙ මේ රටේ රස්සාවල පඩිය ගැන කියල වැඩක් නැහැ

  • @sadunfernando1424
    @sadunfernando1424 23 วันที่ผ่านมา +2

    බයික් එකේ සද්දෙ න් කිවුවැකි මරනයක් කියලා.

  • @sandyakumari4930
    @sandyakumari4930 11 วันที่ผ่านมา +2

    Pirimi nam mole nathi jathiyak. Kate Sara nam afuwak naha. Mona prashna awath gahanige kana Kara ugas thiyanna thamai balanne. Mahansi wela thawa kiyak hari hamba karanne naha.winashaya atha langai.

  • @ajithliyanaarachchige8745
    @ajithliyanaarachchige8745 24 วันที่ผ่านมา +1

    ❤❤🎉

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz 17 วันที่ผ่านมา +2

    අපිත් කාලයක් මේ පරිප්පුව කෑවා 😂

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 17 วันที่ผ่านมา +2

    ඔච්චර ණය අරගෙනත් පරන මගුලක් ගත්තෙ මොකටද..

  • @SadSad-qp6sv
    @SadSad-qp6sv 23 วันที่ผ่านมา

  • @koshir
    @koshir 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nayomi_shashi
    @nayomi_shashi วันที่ผ่านมา

    අපෙ මිනිස්සු පව්........වෙන රටවල් වල ⁣බාත්රූම් සෝදන කෙනාට පවා හොඳ කාර් තියෙනවා.අපෙ මිනිස්සු බයික් එකක් ගන්න ජීවිතෙන් බාගයක් දියකරලා හරින්න වෙනවා.........

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w 17 วันที่ผ่านมา +1

    Kisima ganak nathi kama Naya walata

  • @bimalkalan
    @bimalkalan 23 วันที่ผ่านมา +1

    Aiyo moda minissu
    Wedding ekath nayawela ganna

  • @DilankaSewwandi-qq5po
    @DilankaSewwandi-qq5po 6 วันที่ผ่านมา

    ඕනවට වැඩිය අඩුවට බයික් හොයන්න එපා...එව්වා මහ ලෙඩ ගොඩවල් ....අන්තිමට බයික් එක සැරින් සැරේ රෙපෙයාර් කරන්න ගත්තට වඩා 3-4 ගුනයක් වියදම්..

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මට සෙට් වුනා අඩුවට ලෙඩ ගොඩවල්..වැඩියෙන් දීල හරි සාමාන්‍ය හොද එකක් ගන්න ඕනි