Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 04 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama
  • บันเทิง

ความคิดเห็น • 30

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 19 วันที่ผ่านมา +7

    ලොකුම ලොකු සේවයක්...පවුලම ඒ දවස්වල ආසාවෙන් ම බැලුවේ... ඒ වාදනය පවා ඇහෙද්දි හිරිගඩු පිපෙනවා 🙏🙏💕💕 ස්තූතියි ආනන්ද අබේනායක මහතා...මම හැමදාම විශ්වාස කරා මේ කතාවේ දුලීකා මාරපනට හොදම සහාය නිළිය ලැබෙන්න ඕන කියලා...💕💕🙏 මේකේ ප්‍රියන්ත මහඋල්පතගම ඉන්න එකට හරිම සතුටුයි ඔහු තව කොතෙක් දක්ෂ කතා වල ඉන්න ඇති ද❤❤❤

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 3 ชั่วโมงที่ผ่านมา

    නාමල් ජයසිංහ මෙරට බිහිවූ විෂිශ්ඨතම ටෙලි නාට්‍ය පිටපත් රචකයා....

  • @DilankaSewwandi-qq5po
    @DilankaSewwandi-qq5po 16 วันที่ผ่านมา +2

    ආනන්ද අබේනායක මහත්තයා ...ඔබතුමා විශිෂ්ඨයෙක්...ඔබේ නිර්මාන එකකට එකක් වෙනස්..

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 18 วันที่ผ่านมา +5

    මෙවැනි මනුස්සකම් තියෙන තරුණයන් ඉන්නවා. හැබැයි එහෙම අය⁣ට ස්ත්‍රීපක්ෂය හැම විටම ඉතිරිකලේ දුක සන්තාපය හා බියකරු මතකයන් පමණයි.

    • @spriyadhershani9743
      @spriyadhershani9743 17 วันที่ผ่านมา +1

      නැ මෙිකතාවෙි අවසානයේ නිරංජලා මෙිියාව හොයාගෙන එනවා අන්තිමට කසාද බදිනවා ❤

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 15 วันที่ผ่านมา

      හ්ම්..
      ගොඩක් වෙලාවට .

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 19 วันที่ผ่านมา +5

    වෙනස්ම රසවින්දනයක් ❤❤❤❤

  • @Wasanthaperera-zv6yq
    @Wasanthaperera-zv6yq 19 วันที่ผ่านมา +1

    මේ කතාව බලද්දි back ground music ඇහෙද්දි හිතට දැනෙන්නෙ අමුතුම හැඟීමක්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 19 วันที่ผ่านมา +3

    ගිරි දේවි කතාව මතකයට ආව❤

  • @ayanthanu
    @ayanthanu 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 11 วันที่ผ่านมา +2

    අම්මො මොකද අබෙනායක මහත්තයා මෙ ටෙලිය දාන්න මෙච්චර පරක්කු උනෙ

  • @Nadeesha5678
    @Nadeesha5678 19 วันที่ผ่านมา +3

    Photographer ❤

  • @ranjaniranjani9390
    @ranjaniranjani9390 19 วันที่ผ่านมา +4

    panala yana hamotama hoda kattiya hamba wenne na hareya

  • @senarathbandara7887
    @senarathbandara7887 19 วันที่ผ่านมา +1

    හරිම ලස්සන යි

  • @layanierandika7779
    @layanierandika7779 17 วันที่ผ่านมา +6

    නාමල් ජයසිංහ විශිෂ්ටයෙක් ❤

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 19 วันที่ผ่านมา +5

    කව්ද මෙම නලුවා? Photographer .

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 19 วันที่ผ่านมา +4

      නාමල් ජයසිංහ නේද?

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-mv8uw1vi9m
    @user-mv8uw1vi9m 19 วันที่ผ่านมา +1

    Iassani❤

  • @roshanasanka6551
    @roshanasanka6551 19 วันที่ผ่านมา +2

    1at Comment ❤

  • @SalankaRuchitha
    @SalankaRuchitha 19 วันที่ผ่านมา

    👍👍

  • @rohanpattage4832
    @rohanpattage4832 18 วันที่ผ่านมา

    කාංචනා මේක බලනවා නම් please මට කියන්ඩ ඇයි ඔයා(නිරංජලා ) සදලිව අමතක කලේ අන්තිමට ම

    • @user-jl2sv9uq1g
      @user-jl2sv9uq1g 14 วันที่ผ่านมา

      සඳලි කියන්නේ කාටද

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 18 วันที่ผ่านมา

    දවසට කොටස් 2ක් දාන්නකො

  • @mahesh5966
    @mahesh5966 17 วันที่ผ่านมา

    Niiranganage ammata ganna tibbe..Chandanee seneviratha,

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 18 วันที่ผ่านมา

    photographerge voice eka hodata purudui

    • @k.p.k.s832
      @k.p.k.s832 16 วันที่ผ่านมา

      මෙයාට තියෙන්නේ හේමාල්ගේ වොයිස් එකමයි

  • @user-po6rh2mg6p
    @user-po6rh2mg6p 18 วันที่ผ่านมา

    Ithiri kotas naa neda

  • @mihiridilhani4670
    @mihiridilhani4670 19 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @gaminghima217
    @gaminghima217 11 วันที่ผ่านมา

    ❤❤❤