Mati Kadulu | Episode - 01 | 2021-01-11 | මැටි කඩුලු | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2021
  • #MatiKadulu #මැටිකඩුලු #RupavahiniTeleDrama
    සෑම සතියකම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9 ට ජාතික රූපවාහිනියෙන්.
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Rupavahini Music Channel - / rootunes
    Official Instagram - / rupavahini.lk
  • บันเทิง

ความคิดเห็น • 332

  • @Sugar_crush.93
    @Sugar_crush.93 3 หลายเดือนก่อน +170

    Fb එකේ දැකලා කතාව බලන්න ආව 2024 සෙට් එක කෝ..😊

  • @yohansiri861
    @yohansiri861 14 วันที่ผ่านมา +3

    2024 / 7 july සිටයි බලන්ට ගත්තෙ.
    ගිරිදේවි , වියලි නාට්‍ය ⁣ ෆට්ටයි.
    ගිරිදේවි තව කොටස් 6,7 ක් තිබ්බනම් එල , අවසානය මදි..

  • @naathakv5240
    @naathakv5240 3 หลายเดือนก่อน +12

    බලන්න ආසයි මේ වගේ නාට්‍ය. අමුතුම රහක් තියෙන්නේ... ඒ රඟපෑම් වලින් දැනෙන ජීවිතය.. ඒ දැනෙන හැඟීම් කියාගන්න බෑ...
    ❤ it.

  • @supundeshan-gf4if
    @supundeshan-gf4if 10 วันที่ผ่านมา +2

    2025 බලන සෙට් එක කෝ

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +16

    ෂා නියම නාට්‍යයක් .හරිම ලස්සනයි ..ඇරබුමම මාර ගති..මෙවැනි නාට්‍යය නිර්මාණය කරන්න කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් ..ඒ තරම්ම ලස්සනයි ..අද තියෙන බොළඳ නාට්‍ය වලට වඩා මේව මොනතරම් රසවත්ද.ස්තුතියි රූපවාහිනීයට ..❤❤❤ කැමැතිම නලු නිලියන් ඉන්නව ..❤❤❤❤..

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +7

    අදයි මුලු ඉදල බලන්න ගත්තෙ ♥️♥️👍👍ම්ශෙල්♥️♥️♥️♥️💐💐💐💐💐ලස්සනයි කතාව මහ පොලොවෙ ජීවත් වෙන සැබෑම මිනිසුන්ගෙ කතාවක් 👍👍💐💐

  • @sameerasameera6961
    @sameerasameera6961 3 ปีที่แล้ว +33

    මිෂේල්..සරත්කොතලාවල රගපැම සුපිරි. බුදුසරණයි

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +36

    අර ගෙවල් දෙකට පොල්අතු තිබුනනම් තවත් ලස්සනයි.ඉස්සර ගමේ ගෙවල්වල සුදුපාට ලොකූ මිදුලක් තිබුනා.සියබලා ගහක් අනිවාර්යයෙන්ම තිබුනා මට මතකයි අපෙ කිරි අම්මලාගෙ මිදුලෙත්

  • @DhanushkaNugawela-fp3zl
    @DhanushkaNugawela-fp3zl 25 วันที่ผ่านมา +4

    02/07/2024 අද ඉදම් බලම්නේ..ලස්සනය් නම් බලමනවා දිගතම...

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 3 ปีที่แล้ว +31

    ගෞරවනීය ශිල්පීන් පිරිවරා, ලාංකීය හදගැස්ම හදුනන්නන් වෙනුවෙන් පිදෙන ටෙලි සිත්තම.
    ස්තූතියි ජාතික රූපවාහිනියට. 🙏

  • @naline4151
    @naline4151 3 ปีที่แล้ว +38

    කිසිම හරයක් නැති එදාවේල නිර්මාණ වෙනුවට මේවගේ ප්‍රේක්ෂකයාට රස විදිය හැකි නිර්මාණ පෙන්නන එකම බොහොම වැදගත් ........ඉන්න අය ගෙන් පෙනවා ලස්සන කතාවක් කියලා. සුබ පැතුම් හැමෝටම.......

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +69

    අයෙත් ඇබ්බැහි වෙන කතාවක් නෙද බොහොම ස්තුති "රුපවාහිනි"👍👍🌹🌹🌹🌹🌹

    • @Mabhoo
      @Mabhoo 3 ปีที่แล้ว

      අප්පච්චි........
      ❤️❤️❤️❤️❤️
      # page # link
      facebook.com/මැටි-කඩුලු-Mati-Kadulu-104665988238414/
      # group # link
      facebook.com/groups/675153296488697/?ref=share

    • @keerthinandana3776
      @keerthinandana3776 3 ปีที่แล้ว

      I t n madu.

    • @silverfunny-td9tm
      @silverfunny-td9tm 4 หลายเดือนก่อน

      ❤❤😊​@@Mabhoo

  • @user-po9vy1wb9t
    @user-po9vy1wb9t 3 ปีที่แล้ว +68

    දැන් මිනිස්සු හොදම දෙ බලන්න හුරු වෙලා

  • @c.dperera1307
    @c.dperera1307 3 ปีที่แล้ว +8

    ගොඩක් හොද කතාවක් . සරත් කොතලාවල මහත්මා රංගනයෙන් දායක වෙන . හැමදාම බලනවා . අනේ පුලුවන නම් කොළඹ ලොකුවට සම්බන්ද නොකර ගෙන කතාව අරන් යන්න . බුදු සරණයි . 🙏❤️❤️

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +10

    තවත් ලස්සන කතාවක් සුපිරි සුපිරිම සුපිරි සරත් අයියා ඉන්නවා කියන්නේ කතාව සුපිරි සුපිරිම සුපිරි

  • @ruwan7546
    @ruwan7546 3 ปีที่แล้ว +12

    ගැමි සුන්දරත්වය ට මුල් තැන දෙමින් සොබා සෞන්දර්ය පරිසරයක නිර්මාණය වන අත්‍යලංකාර ටෙලි නාට්‍ය නිර්මාණයක් බව හැගෙනවා .
    මහා මන්දිර වල රූගත කිරීම් වලට වැඩිය ගම්බද දුගීභාවය මුසු කරගෙන රසවින්දනය රසවින්දනය උපරිමයෙන් විඳින්න පුළුවන්වීම ගොඩක් අගය කරනවා .

  • @ashelakarunarathna411
    @ashelakarunarathna411 3 ปีที่แล้ว +7

    අතිවිශිෂ්ට නිර්මාණයක්‌, දැන් පෙන්වන නාට්‍ය දැක්කම එපා වෙනවා, මෙවන් නිර්මාණයක්‌ ඉදිරිපත් කල ජාතික රුපවාහිනී නාලිකාවට ස්තුතියි 👍, ඉදිරියට මෙවන් නිර්මාණයන් ඉදිරිපත් කරන්න

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +15

    ලස්සන පරිසරයක් හරිම ලස්සනයි 🌹🌹🌹
    මිශෙල්ගෙ රගපැම නම් 👌👌👌👌

    • @sheni6004
      @sheni6004 3 ปีที่แล้ว +1

      😍😍😍😍

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +7

    මේක නියම කතාවක්. ස්තූතියි ජාතික රූපවාහිනියට

  • @user-ie4cz6kl2i
    @user-ie4cz6kl2i 3 ปีที่แล้ว +12

    වැවේ නාන්න ඇවිත් සුදු වතින් සැරසී යන්න උනෙ . 😢 සුදු ඇදගෙන කලු ඇවිදින් වගේ ඇබ්බැහි වෙන්න පුළුවන් වෙයි වගේ . ❤❤❤❤🙏

  • @dammikaranjani8366
    @dammikaranjani8366 3 ปีที่แล้ว +23

    විශිෂ්ඨයි ..❤💗❤💗 සුබපැතුම් මිෂෙල්.

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 3 ปีที่แล้ว +15

    මට දුක මේ වගේ හොද නාට්‍යයක් tv එකෙ බලන්න බැරි උන එකට ගෙදර කට්ටියත් එක්ක, මේ නාලිකාව අහු වෙන්නෙ නැ...😭😭

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +2

    හොද නිර්මානයක් ගෙනඑන ජාතික රූපවාහිනියට ජයවේවා ජයවේවා බුදු සරණයි

  • @buddhistmonk8768
    @buddhistmonk8768 3 ปีที่แล้ว +3

    ප්‍රතිභාපූර්ණ නිර්මාණ ගිලිහෙන යුගයක මෙවන් රූප සිත්තම් ගෙන හැරදක්වන ජාතික නාලිකාවට අපගේ ප්‍රශංසාත්මක තුතිය. 👍

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +29

    මිශෙල් තෝරගන්න චරිත ඇත්තටම හොදයි මේකප් උලාගත්ත චරිත වලට වඩා

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +1

      මිශෙල් ♥️♥️♥️💐💐

  • @sarathkumara2489
    @sarathkumara2489 3 ปีที่แล้ว +8

    බොහොම ලස්සන පරිසරයක් හොද ආරම්භයක් ,හොද කතාවක් මේවගේ කතාවලට මම ආසයි.

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 3 ปีที่แล้ว +6

    කලාත්මක රසවින්දනය නැවත සමාජගතකිරීමට දරනා වැයමට ජාතික රුපවාහින්යට සහ ස්වාදීන රුපවාහිනියට මාගේ හර්දයාංගම ස්තුතිය සහා..සැම හොද නිර්මාණයක්ම නරබමින්,,ගුණ අගුණ ලියමින් මාගේ සහයද මම පල කරන්නෙමි..ගුණාත්මක නිර්මාණ සමාජගත නොවීමෙන් විකුර්ති නිර්මාණ සමාජගත වී ඇති අතර ඒ සියල්ලකගේම ප්‍රතිපල මේ දිනවල සීග්‍රයෙන් සමාජ මාද්‍ය ඔස්සේ නිතර දක්නට ලැබේ..පොඩි දරුවන්,,තරුණ පරපුර රැක ගැනීම වගකිව යුතු මාද්යක වගකීමයි.එය කළ හැක්කේ විකුර්ති ලෝකයක් මවා පෙන්වීමෙන් නොව,,නියම ස්රිලාංකිය සමාජය පෙන්වීමෙනි...!

    • @malichaya2611
      @malichaya2611 3 ปีที่แล้ว +1

      සම්පූර්ණයෙන් ම එකඟයි.

  • @malymaly559
    @malymaly559 3 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් ගැමි සංස්කෘතියේ කොටසක් ආදරෙයි හැමෝටම මම ඕමාන් වල සිට

  • @anurawikum755
    @anurawikum755 3 ปีที่แล้ว +3

    රැපවාහිනියට ස්තුතියි

  • @shanedayan4272
    @shanedayan4272 3 ปีที่แล้ว +7

    හොද කතාවක් නැතුව හිටියේ බලන්න අහම්බෙන් සෙට් වුනේ

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 ปีที่แล้ว +17

    ලස්සන මැටි ගෙදරක් කතාව වඩා ආසා හිතුනා ගේ පොඩ්ඩාට

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว +1

    හොඳ ප්‍රවීණ රංගන ශිල්පී සහයක සුපිරි වැඩක් හිතේ සතුටින් බලන්න පුළුවන් ටේලි නාට්‍යයක්

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 3 ปีที่แล้ว +22

    අම්මෝ මේකටත් ඇබ්බැහි වෙයි වගේ මන්..❤❤

  • @funwithcrafts2769
    @funwithcrafts2769 3 ปีที่แล้ว +4

    විශිෂ්ට නිර්මාණයක්

  • @thanujaaththanapola207
    @thanujaaththanapola207 3 ปีที่แล้ว +18

    සරත් කොතලාවල ඔය නාට්‍යයේ නෑ..
    එයා ඔය ගමේම කෙනෙක්. අහම්බෙන් කැමරාවට අහුවෙලා.. 😍

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +2

      මේ එහෙනම් අපූරුවට ඉන්නෙ එයා

    • @thanujaaththanapola207
      @thanujaaththanapola207 2 ปีที่แล้ว

      So funny 😂

  • @michelledilharaeffect4948
    @michelledilharaeffect4948 3 ปีที่แล้ว +12

    සුපුරුදු හැකියාවන් ඉස්මතුවෙමින්. හරිම සරලයි, ලස්සන නිර්මානයක් බව පේනවා.

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u 3 ปีที่แล้ว +3

    අාස හිතේන පරිසරය ගොඩක් ලස්සනයි

  • @ushanviduranga5409
    @ushanviduranga5409 3 ปีที่แล้ว +6

    සුදු ඇදගෙන කලු ඇවිදින් .නාට්‍යයේ ට වගේ මෙකටත් ඇබ්බැහි වෙයි වගේ හොදටම්. අපිට මේ වගේ රස විදින්න පුලුවන් සුපිරි කතා දෙනවට රුපවාහිනියට බොහොම ස්තුති .👌❤️

    • @georgen9755
      @georgen9755 9 หลายเดือนก่อน

      That is what educational systems

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 2 หลายเดือนก่อน +3

    අද බලන්න පටන් ගත්තේ
    2024/05/01❤🎉

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +4

    පුදුම ලස්සන පළාත ක, මම ආසම තරු පිරිවරා.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️

  • @sureshng6016
    @sureshng6016 3 ปีที่แล้ว +83

    කාතාව ලස්සනයි කියන අය ලයික් එකක් දාගේන වන්න

  • @chandrasoyza6791
    @chandrasoyza6791 หลายเดือนก่อน

    ස්තුතියි රෑපවාහිනී 🌷🌷🩷🩷🩷🩷🩷🩷

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว

    අද2021.6.4 මමකුවෙටි වල සිට අද ඉදලා මම බලනවා ගොඩක් ස්තූතියි

  • @dammikaudayanganiudayangan5121
    @dammikaudayanganiudayangan5121 3 ปีที่แล้ว +3

    තබුත්තේගම අපේ ❤️❤️❤️

  • @mallikkaedirisinghe5780
    @mallikkaedirisinghe5780 3 ปีที่แล้ว +3

    ලස්සන නාට්‍ය ස්තුතියි

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව නම්...ස්තුති රූපවාහිනී 🙏🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +8

    ස්වර්නගෙ චරිතෙ තමයි නියම..😁😁👍👍

    • @upulshantha3483
      @upulshantha3483 3 ปีที่แล้ว

      සුදු ඇදගෙන කලු ඇවිදින් එල ඒවගේ වෙයි මේක

  • @madukaoman
    @madukaoman 3 ปีที่แล้ว +3

    ලස්සන teledrama එකක් ,,,,, ❤️❤️👍👍

  • @menakasanjeewani152
    @menakasanjeewani152 หลายเดือนก่อน +2

    "වියළි " නාට්‍යයේ comment එකක් දැකලා බල්න්නෙ. ❤ 2024.06.25

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 3 ปีที่แล้ว +4

    ගැමි සිරිය කියන්න වචන නෑ ලස්සන නිර්මානයක්

  • @dulanyanethmini481
    @dulanyanethmini481 3 ปีที่แล้ว +3

    ලස්සන කතාවක්..❤️

  • @sanikaliyange8074
    @sanikaliyange8074 3 ปีที่แล้ว +4

    ❤❤❤සුබ පැතුම් හැමෝටම

  • @sajiwanisajiwni2949
    @sajiwanisajiwni2949 8 วันที่ผ่านมา

    මටත්. අදයි මෙි කතාව හමිබුනේ කමෙිටි වලින් හිතුණා කතාව හොදයි කියලා බලමු වියලි නාට්‍ය නං ලස්සනයි

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 10 หลายเดือนก่อน +1

    Thanks Lankan LankanLankan❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshark8953
    @harshark8953 3 ปีที่แล้ว +2

    මත්ද්‍රව්‍යක් අදිමාතුාවක් නොඅනුමානය 💖

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 3 ปีที่แล้ว +1

    ස්තුතිය රුපවාහිනි ට

  • @MUSIC7963
    @MUSIC7963 3 ปีที่แล้ว +2

    කතාව වගේම සින්දුවත් සුපිරියි

  • @user-om5gz4fi8v
    @user-om5gz4fi8v 3 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙන සුලුයි... මරු

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +2

    අලුත් කතාව ලස්සනයි වගෙයි Budu sarani ස්තුතියි .💕

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 3 ปีที่แล้ว +8

    මේකෙ සින්දුව වෙනම ඕනෙ. පට්ට සින්දුවක්

  • @anurajayantha3663
    @anurajayantha3663 3 ปีที่แล้ว +1

    😄😄😄😄😄😄😄😄😄😄 Hoda Nalu Niliyo. Kathawa BALANNAM. Thanks for every ones. Budu Saranai.

  • @sumedhadehikumbure8061
    @sumedhadehikumbure8061 3 ปีที่แล้ว +2

    බොහොම ලස්සන කතාවක්

  • @udarapriyamantha1325
    @udarapriyamantha1325 20 วันที่ผ่านมา

    රගපාන්න දන්නේ නැති මිනිස්සූ....❤❤❤❤❤😍😍😍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +33

    අපිට කොලබ මුහුදෙ නාල පුරුදුයි කියල පැනල තියන්නෙ හොඳ පැනිල්ලක්..😁😁😁😁😁

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว

      @@drtvofficialyoutubechannel2365 අම්මේ එහෙමද ..මට හිතුණ නිකං ..😝😝😝👍👍

    • @indika2752
      @indika2752 3 ปีที่แล้ว

      @@C424c424 me athdakeema mama lAbuwa 2009 awurudde polonnaruwa parakrama samudrayedi. api rajakari wadakata hospital gihin eddi naanna parakrama samudrayata giya. ethanata awa game mallila tikak apita kiwwa othana nanna epa kiyala. api godata awith yanna hadanakota van ekakin apu set ekak epa liyaddi panna. miniya goda gaththe paya 4 kata withara passe.

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 ปีที่แล้ว +8

    උදයන්ති හුඟ කාලෙකින් 🌼🌼🌼

  • @rukmalisilva5125
    @rukmalisilva5125 3 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්. බලන්න ආසයි.

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 3 ปีที่แล้ว +1

    නිමල් අන්කල් ගේ වැඩක් කියන්නේ හොදම දෙයක් තමා... සදා ඔයා ගැනත් සතුටුයි ඔයාගෙ හඩින් මේක ලස්සන කරනවට

  • @aazz4574
    @aazz4574 3 ปีที่แล้ว +11

    මම කතාව බලන්න හිතුවෙි සරත් අයියා ඉන්න නිසා

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    Patta ලස්සනයි ..menna drama ..👌👌

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +2

    ලස්සන කතාවක්

  • @AriWijayawardhana
    @AriWijayawardhana 18 วันที่ผ่านมา

    2024..7.9..බලන්න..පටන්ගන්න නවා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක් ..❤❤❤

  • @ishara906
    @ishara906 หลายเดือนก่อน

    Meuwa maru katha❤❤

  • @hasithanadishan8384
    @hasithanadishan8384 3 ปีที่แล้ว +30

    තේරුමක් නැතුව කතා නවත්තනවනම් දාන්න එපා..

  • @chamarajn5746
    @chamarajn5746 3 ปีที่แล้ว +121

    මිචෙල් ඉන්න නිසා බලන අය කෝ 😍😍

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +3

      නෑ මමනම් බලන්නෙ සරත් කොතලාවල හින්දා

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +7

    මරු කියමණ 😂 අපට කොළබ මුහුදේ නාලා පුරුදුයි කියලා ජබොග් ගාලා වතුරට පැනලා ....කොහොමද ඒක .!!!..

  • @user-ze5rh6lt5m
    @user-ze5rh6lt5m 6 หลายเดือนก่อน

    Man මුලින්ම බලන්නෙ අද. ලස්සන කතාවක් වගේ

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 ปีที่แล้ว +2

    Lassana kathawak...... ❤️ ❤️ ❤️

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +2

    ලස්සනයි ..අපේ දේ අගයමු..
    ❤️❤️❤️

  • @isuruishara6623
    @isuruishara6623 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක්

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว

    Tanxxx රූපවාහිනී ......

  • @madushandesilva6053
    @madushandesilva6053 3 หลายเดือนก่อน +1

    මන් මෙ වගෙ කතා හොය හොය බලන්නෙ 😊

  • @srilanka7254
    @srilanka7254 2 หลายเดือนก่อน +1

    මෑත යුගයේ බිහි උනු විශිෂ්ඨ නිර්මානයක්. සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිනියක්ම ඒ ඒ චරිත වලට උපරිම සාධාරනය ඉෂ්ඨ කරනව. නිමල් රත්නායකයන් ගේ අති දක්ශ නිර්මානයක්.

  • @asokaperis6508
    @asokaperis6508 3 ปีที่แล้ว +1

    හිතට දැනෙන කතාවක්

  • @KumariKumari-kt6cp
    @KumariKumari-kt6cp 3 ปีที่แล้ว +2

    ලස්සනයි 😍

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +3

    ලස්සනයි වාගේ

  • @pasindudeashan6153
    @pasindudeashan6153 3 ปีที่แล้ว +3

    Thawath සම්මානනීය natyak wewei ❤❤

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +2

    lassana kathawak wage 💖👌

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage 3 ปีที่แล้ว +4

    නියමයි ❤️👍

  • @rrohini1314
    @rrohini1314 3 ปีที่แล้ว +4

    Village drama so beautiful..

  • @hughfugj898
    @hughfugj898 3 ปีที่แล้ว

    hoda lassana kathawak tnx rupawahini nalikawata apata meweni lassana katha gena denawata

  • @ashokasandamali7006
    @ashokasandamali7006 3 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව...

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +103

    මන්නමි මුලින්ම බලානේනේ comments ටික එකෙන් දැන ගන්න පුලුවන් කොහෙමද කියලා කැරැටිටුව කියලා,,,,,ලස්සනයි වගෙයි බලමු,

    • @manjulasamanthi807
      @manjulasamanthi807 3 ปีที่แล้ว +3

      මාත් එහෙමයි

    • @madukumari1764
      @madukumari1764 3 ปีที่แล้ว +1

      @@manjulasamanthi807 😙😙😙

    • @user-om8jj1tu6v
      @user-om8jj1tu6v 3 ปีที่แล้ว +2

      මාත් එහෙමයි යාළු...

    • @madukumari1764
      @madukumari1764 3 ปีที่แล้ว +1

      @@user-om8jj1tu6v 😙😙😙

    • @latahapandu1176
      @latahapandu1176 3 ปีที่แล้ว +1

      Math ehamai putha. Kathawa lassanai wage.

  • @dileeprukshan6829
    @dileeprukshan6829 3 ปีที่แล้ว +2

    ලස්සනයි drama eka

  • @jayanisurendra4495
    @jayanisurendra4495 3 ปีที่แล้ว

    ශෝක් කතාවක් sthuthiy rupawahini 😘😘😘

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +15

    ජාතික නාලිකාවට ස්තුතියි ...
    නැත්තම් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ..

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️

  • @shiranishirani945
    @shiranishirani945 3 หลายเดือนก่อน

    ගැමිසුන්දරත්වය මනාව පිළිඹිබු වන නිර්මාණයක් ♥️♥️ 2024. 04.08

  • @thril5433
    @thril5433 3 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 3 ปีที่แล้ว +1

    Lassanai kathawa ❤ ❤