හැමදේම වෙනස් වෙන ඉක්මන 🥺| පවුලේ හැමෝම එක්ක දවසම | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @SachiniAwandi
    @SachiniAwandi หลายเดือนก่อน +266

    ඔටුනු නොපැළදවු ගැහැණු
    රැජිනියො උනා..."අවංක හිත් තියෙන ආදරනීය පිරිමි ළග!🥺❤️‍🩹🖇️

  • @ShiranTk-dw9wx
    @ShiranTk-dw9wx หลายเดือนก่อน +54

    මේ ලොකේ හැම පිරියෙක්ම චතුරංග අයියා වගේ උනා නම් හැම ගැහැණියක්ම මේ තරම් සතුටින් ඉදී🥺❤.... ඔයාලාගේ ජිවිතේට තවත් සතුට ලැබෙන්න ඕනි🥺💐

    • @wasanasewwandi6058
      @wasanasewwandi6058 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 🥺❤️

    • @OshiThushinara-p4f
      @OshiThushinara-p4f หลายเดือนก่อน +1

      100%❤❤❤

    • @Nethushani-s6x
      @Nethushani-s6x หลายเดือนก่อน

      Ekanm aththa Hamadama sathutin inna

    • @nayomimadushani6612
      @nayomimadushani6612 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤❤

  • @RoshanDeepthi
    @RoshanDeepthi หลายเดือนก่อน +471

    දානකම් බලන් ඉන්න සෙට් එක මේ කොනට 🥺❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน +10

      ♥️♥️♥️♥️

    • @pamodifernando6441
      @pamodifernando6441 หลายเดือนก่อน +1

      ඔව් අකුණු මැද්දේ වැස්ස මැද්දේ අක්කගේ විඩියෝ බලන එක නතර කරන්න හිතන්නෙත් නැහැ ඒ තරම් ආසයි🥺💗

    • @HirudiniSanjana-qq5ml
      @HirudiniSanjana-qq5ml หลายเดือนก่อน +2

      මං ආසම vlog එක ❤

    • @BandulaRathnayake-o6t
      @BandulaRathnayake-o6t หลายเดือนก่อน +1

    • @BandulaRathnayake-o6t
      @BandulaRathnayake-o6t หลายเดือนก่อน +1

  • @sapnaakshi-m
    @sapnaakshi-m หลายเดือนก่อน +95

    හිත නිවෙන්න සතියකට සැරයක් හරි volog එක බලන්නම ඕන 🥺❤️‍🩹

  • @SenuriKavindya
    @SenuriKavindya หลายเดือนก่อน +210

    ජීවිතේට හමුවෙන්න ඕනෙ...!😌
    ආදරෙ ඉල්ලන මිනිස්සු නෙවෙයි
    ආදරේ දෙන මිනිස්සු...❤️
    ගරුත්වය සොයන මිනිස්සු නෙවෙයි
    ගරුත්වය රකින මිනිස්සු...❤️
    අඩුපාඩු සොයන මිනිස්සු නෙවෙයි
    මදිපාඩු ඉවසන මිනිස්සු...❤️
    මොනවද කලෙ කියලා අහන
    මිනිස්සු නෙවෙයි
    කලගුන මතක තියෙන මිනිස්සු...❤️
    සාක්කු හිස්කරන මිනිස්සු නෙවෙයි
    සාක්කු පුරවන්න හේතු හොයාදෙන මිනිස්සු...❤️
    ඉහළට යද්දි පහළ සිටි අය පුංචියට පෙනෙන මිනිස්සු නෙවෙයි
    උන්වත් ඉහලට ගන්න
    අතදෙන මිනිස්සු....❤️
    ඒවගෙ මායාකාර මිනිස්සු තමයි
    මල් පිපෙන වසන්තයේදීත් රළුම ඉඩෝරයෙදීත් මුලින්ම
    මතකයට එන්නෙ....
    හරියට අපේ පවුලේ අය වගේ ❤❤🥺🌸

    • @sapnaakshi-m
      @sapnaakshi-m หลายเดือนก่อน +2

      @@SenuriKavindya අනිවාරෙන්ම 🥺❤️‍🩹

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน +4

      Mmmm 🥺♥️♥️♥️

    • @kiwmini
      @kiwmini หลายเดือนก่อน +1

      ❤ලස්සනයි

    • @manjulagunathilaka728
      @manjulagunathilaka728 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @LaksiriBandara-nr3nu
      @LaksiriBandara-nr3nu หลายเดือนก่อน +1

      Hmmm

  • @Ama2078
    @Ama2078 หลายเดือนก่อน +47

    කියන්න වචන නෑ ඒ තරම්ම පින්වන්ත ආදරණීය පවුලක් ,හැමදාම ආදරෙයි ❤

  • @UdariKulathunga-iv4zi
    @UdariKulathunga-iv4zi หลายเดือนก่อน +53

    වීඩියෝ එක බලන්න කලින්ම ලයිල් එකක් දාන එක පුරුද්දක් වෙලා🤗..විඩියෝ එක බලල කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක හිතට මදි කමක් කියලා දැනෙනවා🙂..මොකද කියනවා නම් අක්කි.මහන්සි වෙලා හදන ලස්සන ම ලස්සන වීඩියෝ වලින් හිත නිවා ගෙන කමෙන්ට් එකකින් හරි අක්කිගේ හිතටත් සතුටක් නොදුන්නොත් ඒක අක්කිගේ මහන්සියට වටිනාකමක් නොදුන්නා වගේ කියලා හිතෙනවා🖤💗 ඉරිදා හවස 4ට vlog එකක් දායිද දන්නෑ කියලා වට්ස් ඇප් චැනල් එක.පැත්තේ ගිහින් බලලා "හෙට volg එකක් ගේනවෝ" කියලා අක්කි දාන මැසේජ් එක දැක්කාම හිතට මාර සතුටුයි..😍
    A/l exam එකට පාඩම් කරන අතරේ අක්කිගේ විඩියෝ එකකට කාලේ කැපකරන එක අපරාදෙර් කියලා නම් හිතෙන්නෑ..මොකද පාඩම් වැඩ වලට තියෙන stress එක නැති කරගෙන හිතට සැනසීමක් ගන්න තියෙන එක විදිහක් තමයි අක්කිගේ වොල්ග්ස් කියන්නේ😘❤ ආදරෙයි ඔය පුංචි පවුලට හැමදාම💜️ බුදු සරනයි...💓 (රියැක්ට් එකකින් හරි රිප්ලයි එකක් දාන්න අක්කි පුලුවන් නම්..අක්කිගෙන් මැසේජ් එකක් එනවා නම් හරි ආසයි..ඒකයි😘)

  • @nethmidivyanjalee3912
    @nethmidivyanjalee3912 หลายเดือนก่อน +10

    අක්කි, මේ video එක බලන වෙලාවේ මගෙ කකුල තුවාල වෙලා හරි වේදනවෙන් හිටියේ ඒත් video එක දිගටම බලාගෙන යනකොට මට තිබ්බ කකුලේ තුවාලේ වේදනාව කොහේ ගියාද කියලා හිතාගන්න බැරි උනා. මොකද ඇත්තම කිව්වොත් අක්කි අක්කිගෙ voice එකත් එක්ක අක්කිගෙ life එකේ දේවල් අපි එක්ක බෙදාගන්න එක බලන් ඉන්නකොට මුලු ලෝකෙ පෙරලුනත් තියෙන වේදනාවත් නැති වෙලා අක්කිගෙ video එකට භාවනාවක් වගේ සම වැදෙනවා. හරියට නිකන් කාටදෝ ඇබ්බැහි උනා වගේ. ඒ තරන් මනසට හිදහසක් දැනෙනවා අක්කි. 💆🏻‍♀️🥰
    ජීවිතේ ඇත්තටම එකම විදියට ගත කරන්නෙ නැති කෙනෙක් තමයි පවනි අක්කි කියන්නෙ. ඒත් එක්කම හැමදේම හරි ලස්සන හදවතින් දකිද්දි ඒක තවත් ලස්සනට දකින්න අක්කි පුරුදු වෙලා ඉන්නවා.
    ඒවගේම Ryou බබාගෙ දවසින් දවස අලුත් වෙන එයාගේ සුන්දර ජීවිතේ වෙනස් වෙන හැටි මන් හරි ආදරෙන් බලන් ඉන්නවා අක්කි. ඒ වාසනාවන්ත පැටියා අක්කිගෙයි අයියගෙයි තුරුලේ ලස්සනට ජීවිතේ ඉගෙන ගන්න හැටි දකින්න ආසවෙන් බලන් ඉන්නවා අක්කි.
    කියන්න ගොඩම් දේවල් හිතට දැනුනත් මෙහෙම ලියලා මදි අක්කි ගැන.
    ඉතින් අක්කි ඇතුලු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි .❤ හැමදාමත් වගේ ගොඩාක් ආදලෙයි අක්කියෝ.🩷

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s หลายเดือนก่อน +18

    මගෙ ආදරණීය සොදුරු පවුලට ලැබුවා වූ සරත් සමයත් සමග සුන්දර ආදරණීය මතක සටහන් සමග ආදරය සාමය පිරි සොදුරු සරත් සමයක් ප්‍රාර්ථනය කරනවා මැණික පවුලෙ සැම මේවගෙ එකට දකින කොට මට දැනෙන සතූට ආඩම්බරය සංසාරයෙන් සංසාරයට එන ආත්මීය බැදිමක් වගෙ එයින් ලැබෙන සතුට ආත්ම තෘප්තිය මට මහමෙරක් වගෙ ඔයාගෙ පවුල් සැබැදියාව තුලින් මා ගත්ත ආදර්ශයන් බොහොමයක් මැණික ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥺❤❤❤❤❤❤❤💐

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara หลายเดือนก่อน +3

    ඇත්තටම මේ ආදරයට ඇස් දෙකේ කදුලු පිරෙනවා..... පුදුම සතුටක් .... ලොකූ ආදරයක් දැනෙනවා.....මේ විශ්වයේ.... මේ ස්වභාවධර්මයේ ආශිර්වාද හැමදාමත් ඔයාලට ලැබෙනවා...... දෙවියන්ගේ රැකවරණය ලැබිලා .... හැමදාමත් සතුටින් .... සැනසීමෙන්... නිදුක් නීරොගීව ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න ඕන .... රත්තරන් පුතේ..... අපි හැමදාමත් ගොඩක් ආදරෙයි ....🥰🙏

  • @nithuananya
    @nithuananya หลายเดือนก่อน +18

    රියූ බබාගෙ කෝලම්🥰❤
    අක්කා රයිඩ් එකෙන් ලබන මානසික සැහැල්ලුව වගේ තමයි අක්කාගෙ කටහඩ අහන් අක්කාගෙ වීඩියෝ එකකින් අපි ලබන්නෙ
    අක්කායි රියූයි ඉක්මනට සනීප වෙන්න
    බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤

  • @duneeshahiswell271
    @duneeshahiswell271 หลายเดือนก่อน +10

    ඔව් . ගිය අව්රුද්දට් වඩා ඉස්සරහින්. ජොබ් එකක් හම්බෙලා. හරිම ලස්සන හිතක් එක්ක හරිම ආදරනීය කෙනෙක්. එයාගෙ පව්ලෙ අය. ඒ හැමදේම එක්ක මේ 22 අව් රුද්ද් මගෙ සාර්තකයි කියල මම හිතනව.
    අක්කගෙ මේ පොසිට්ව් අදහස් එක්ක ජීවිතේට මූන දෙන නිසාම අපිටත් අපේ ජීව්තේ ලැබෙන හැමදේම හරි ලස්සනට පේනව❤
    වෙනද වගේම අදත් thank you පවනි අක්කෙ. ඔගාගෙ මේ ලස්සන ජීවිතෙ පෙන්නල අපිව මෝටිවේට් කරනාට ❤️😇

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k หลายเดือนก่อน +6

    ජීවිතේ ඇතුලේ ජිවත් වෙනවා කියන්නේ ඔයා ගෙවන ජීවිතේටයි කියලා තමා මට හිතෙන්නේ..දරුවන් නිසා දුක් විදින දෙමාපියන් අතරේ ඔයාගේ අම්මා කොච්චර වාසනවන්තද නංගි..සතුටින් ඉන්න හැමදාම ඔයාගේ ජිවිතෙන්..මට ගන්න දෙවල් ගොඩයි...ඇත්තටම සමහර දේවල් ඔයාගේ ජීවිතෙන් අරගෙන මං ජීවත් වෙනවා...ස්තූතියි ඔයාට...😊😊😊😊❤❤❤❤

  • @KanchanaSewwandi-s2w
    @KanchanaSewwandi-s2w หลายเดือนก่อน +7

    ඔයා ඔහොම ජිවිතේ විදින්නේ වාසනාවන්ත මහත්තයෙක් ලැබුන පිනටයි..ඔය සතුට මට නැති වුනත් ඔයාගේ video බලන හැමවාරයකම මාර සතුටක් දැනෙනවා.ඔයාලගේ පවුලටම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ..බුදුසරණයි!!! ඔයාලා හැමොටම.. පත්තිණි මෑණියන්ගේ පිහිටයි!!! විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාටම ලැබේවා.!!! ❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋

    • @Kanchana_Edirisinghe
      @Kanchana_Edirisinghe หลายเดือนก่อน

      මමත් එහෙම කෙනෙක්, ඒත් පුතාගෙ vidios බලනකොට හිතට සැහැල්ලුව ක් දැනෙනවා ❤ මාත් සුභ පතනවා , ආශිර්වාද කරනවා බුදුසරණ! හැමෝටම 😊

  • @dinalinavidya3267
    @dinalinavidya3267 หลายเดือนก่อน +7

    මේ videos වලට කියන්න වචන නෑ ඇත්තටම 🥺🥺🥺🥺 ඒ තරම් මාරම ලස්සනයි... ලස්සනයි කියන වචනෙත් මදි ❤❤❤❤ රියූ බබා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ ❤❤❤❤❤

  • @nimeshikapriyahansani786
    @nimeshikapriyahansani786 หลายเดือนก่อน +8

    මං හරිම අාසයි අක්කාගෙ කටහඩට❤❤හිතක් නිවන්න පුලුවන් අක්කාගෙ කටහඩට❤❤❤

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xq หลายเดือนก่อน +11

    අම්මා අම්ම තාම කෙල්ල වගේ 🤭♥️ ආදරෙයි හැමෝටම 🥺♥️

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg หลายเดือนก่อน +12

    වචනයෙන් නිමා කල නොහැකි සුන්දරත්වයේ විනාඩි කිහිපය මේ විනාඩි කිහිපයයි❤

  • @RoseSn6758
    @RoseSn6758 หลายเดือนก่อน +5

    නංගීගේ vlog එකක් දානකන් හරිම ආසාවෙන් බලන් ඉන්නේ.හොද ධනාත්මක අදහස් තියෙන ජීවිත වලට ආදර්ශයක් ගන්න පුලුවන් තැනක්.චුටී පුතාත් හරිම හුරතල්.හැමදෙනාටම දිනෙන් දින ජය වේවා!❤

  • @inokabasnayaka5912-hg6fp
    @inokabasnayaka5912-hg6fp หลายเดือนก่อน +1

    ඔයා කිව්වා හරි නංගී .අම්මට මොනාහරි අරන් දුන්නත් හිතට ගොඩක් සතුටක් දැනෙනවා.අනේ රියෝ බබා ❤️ ගොඩක් හොඳ අදරනීය පපා කෙනෙක් .අම්මා ගොඩක් ලස්සනයි නංගී .ඔයලා හැමෝම ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි .❤🌹😘

  • @NethmiAmaranayaka
    @NethmiAmaranayaka หลายเดือนก่อน +4

    අනේ අයියේ ඔයා වගේ වැදගත්, ආදරනීය මනුස්සයෙක් 🥺😞

  • @tharushikanethminibulukumb5774
    @tharushikanethminibulukumb5774 หลายเดือนก่อน +10

    අනේ රියු බබා දැන් තවත් හුරතල් වෙලා. පුදුම ආදරයක් හිතෙන්නෙ. 🥺💐

  • @prasangikasiriwardhana
    @prasangikasiriwardhana หลายเดือนก่อน +39

    ගැහැණියකට ජීවිතේ ලොකුම සතුට තමන්ට ආදරේ කරන ආදරණීය සැමියෙක් ඉන්න එක.ඔයා නම් සුරංගනාවියක් ඒ තරම් ආදරණීය කෙනෙක් ❤️❤️💐

  • @Prabuddikashashikala
    @Prabuddikashashikala หลายเดือนก่อน +2

    අක්කේ ඔයා නම් පුදුම භාවනාවක්..❤ ඔයාගේ ව්ඩ්යෝ බලන හැම මොහොතකම ජිව්තේට පුදුම ප්‍රබෝධයක් තියෙන්නේ ..❤අලුත් බලාපොරොත්තු කරන්න බෑ කියලා හිතනේ දේවල් නෑ මම කරනවා කියලා හිතෙන තරම් ඔයා අපේ හිත් සනසනවා..❤️❤️❤️❤️❤️ආදරෙයි ඔයාල හැමෝටම ..❤❤

  • @nishajayarathna6049
    @nishajayarathna6049 หลายเดือนก่อน +3

    මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාගේ වීඩියෝ බැලුවම ඒ ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා අක්කියෝ....❤️🌹

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm หลายเดือนก่อน +5

    ඕනම හිතක් නිවන්න පුලුවන් කටහඩක් ,ආදරය සතුට පිරුන පවුලක් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤අක්කි

  • @Janindukodithuwakku
    @Janindukodithuwakku หลายเดือนก่อน +9

    නගෝ හිත ට දුකක් එන හැම මොහොතකම මම නැවත නැවතත් ඔයාගේ වීඩියෝ බලලා හිතට සැනසීමක් ගන්න අක්කා කෙනෙක්. ඒ පිනත් ඔයාලට. බුදුසරණයි 🌹🌹

  • @nimadyaprabarshani6120
    @nimadyaprabarshani6120 หลายเดือนก่อน +24

    සතියෙ අන්තිම දවස තවත් ලස්සන වෙන්නෙ ඉරිදට අක්කගෙ lassanama lassana vlog eken😩❤️❤️
    මනුස්සයෙක්ට ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් ,එ කතා අහලා සිත සනසගනන්න නිවෙන්න පුලුවන් ලස්සන කටහඩක් 🥺❤️❤️❤️

  • @hansipalliyaguruge2913
    @hansipalliyaguruge2913 หลายเดือนก่อน +13

    මේ වගේ ලස්සන දෙවල් අපිටත් විඩියෝ එකකින් හරි පෙන්නන්වට ගොඩක් පින්..හරිම ලස්සනයී ❤️😍

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @Deepikakumarikumari-o2t
      @Deepikakumarikumari-o2t หลายเดือนก่อน

      වචන හිතා ගන්න බැ නංගි coment කරන්න❤❤❤❤

  • @shadow-g4s
    @shadow-g4s หลายเดือนก่อน +2

    මෙ වගෙ ලස්සන හොදම හොද දරුවෙක් හැදුවට ඒ අම්මට ගොඩක් පින්🥺❤️ අම්මෙ අක්කී අයියේ රීයූ ඔයලා හැමෝටම ගොඩක් ආදරෙයි මම හැමදාම සතුටින් පරිසමින් ඉන්න ලැබෙන්න ඕන❤️කරන කියන හැමවැඩේම හරියන්න ඕන බුදුසරනයි අක්කී🥺❤️💋 ආදරෙයි ගොඩාරියක්🥺❤️ පුලුවන් නම් මට ලස්සනම ලස්සන රිප්ලයි එකක් දෙන්න😘💖

  • @Indusau-d4m
    @Indusau-d4m หลายเดือนก่อน +1

    රියු මැනික දගමල්ලක් වෙලා😘😘අක්කිගෙ කටහඩ ඇහෙනකොට හිතට සැනසීමක් 🥰🤍ආදලෙයි හැමදාම ඔයාලා තුන්දෙනාට ✨💖පාඩම් වැඩවලින් චුට්ටක් නිදහස් වෙලා අක්කිව බලලා යන්න ආවා ඉතින්🥺❤පරිස්සමෙන් ඉන්න අක්කියො💜✨

  • @Nipu2004
    @Nipu2004 หลายเดือนก่อน +10

    15:25 මනරු මානී 🥺🩷

  • @ThakshilaAnurudhdhi
    @ThakshilaAnurudhdhi หลายเดือนก่อน +1

    ව්ලොග් එක දානකල් බලන් හිටියට ඒක නිදහසේ බලන්න තරම් ටයිම් එකක් නෑ. ඒත් විනාඩි 5 ක් හරි අරන් සැරෙන් සැරේ ව්ලොග් එක බලනව ස්කිප් නොකර. මොකද හැම තත්පරේම හරිම ලස්සන දේවල් එකතු වෙන හින්ද. ඒ වගෙම ව්ලොග් එක බලල ඉවර වෙන්න ඕනිනෙ කමෙන්ට් කරන්න. ඔන්න මම දැනුයි ව්ලොග් එක බැලුවෙ නංග. ඉතිම් අපිට ආස හිතෙන දේවල් අලුත් දේවල් බලන්න ගේන ඔයාට ගොඩක් පින්. ආ තව එකක් මම ඔයාගෙ ව්ලොග් බලන්න ගත්තෙ ඔයා ප්‍රෙග්නට් වෙලා අම්ම ඔයා ලගට ආපු තැන ඉදල. ඉතිම් මගේ දෝනි ඔයාලගෙ ලොකු ෆෑන් කෙනෙක්. ඉරිදට හවස් වෙද්දින් මං ෆෝන් එක ගන්නෙ කොයි වෙලාවෙද , එයා මල්ලි බබා බලන්න ෆෝන් එක ලග. ඉතිම් මම වගෙම එයාත් ඔයාලට හරිම ආදරෙයි . පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත්. බුදු සරනයි .....❤❤❤❤❤❤❤

  • @aththanayakaliyanagethivan3571
    @aththanayakaliyanagethivan3571 หลายเดือนก่อน +4

    ඇත්ත්ටම පවනි රියූ බබා හරි ඉක්මනට ලොකු වෙලා හරියට මට දැනෙන්නෙ රියු අද ඊයෙ ඉපදුනා වගේ එයා ඉක්මනින් ලොකු වෙද්දි ඇත්තටම ලෝබයි අනේ රියු ඔයා හෙමින් ලොකු වෙන්න ❤❤😘😘ආදරෙයි රියු මැණික පවනි බෝලෙට හා පවුලෙ හැමෝටම❤️❤️

  • @diliniprasadani3341
    @diliniprasadani3341 หลายเดือนก่อน +3

    අක්ක අපිටත් ඔහේ ලස්සන පෙන්නනවට ගොඩක් ස්තූතියි අනේ ... කොච්චර අමාරුවෙන් හිටියද කියනවනම් අක්කගෙ ඒ ලස්සන විඩීයෝ එක දැකලා හිත relax උනා 🥰.... අසනීපෙන් හිටියත් අක්ක අපි වෙනුවෙන් විඩීයෝ එක ගෙනවා 😍 ඉතින් අක්කෙ ඔයාට ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න ඕනෙ කියල ප්‍රාර්ථනා කරනවා 🤗❤️ පවුලෙ අනික් හැමෝමත් සනීපෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ හතරදෙනාටම බුදු සරණයි ගොඩක් ආදරෙයි හැමදෙයක්ම වෙනුවෙන් 🥰

  • @Pamudiamarasingha
    @Pamudiamarasingha หลายเดือนก่อน +4

    Shoii ane 🥺 අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ හස්බන් කෙනෙක් ලැබෙන්න 💜️අක්කිගෙ අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලැබෙන්න 🫶💗

  • @devindigamage5881
    @devindigamage5881 หลายเดือนก่อน +1

    මේ වගේ හිත නිවන වීඩියෝ දානවට ඔයාට පින්.මොකද අපි හැමෝගෙම හීන වල තියෙන්නෙ මේ වගේ ජීවිතයක්.ඒත් ඒක හැමෝටම ලැබෙන්නෙ නෑ.සතියක් තිස්සෙ මග බලන් ඉන්නවා ඔයාගෙ කටහඩ අහන්න.😍

  • @supunsewwandi-v8g
    @supunsewwandi-v8g หลายเดือนก่อน +56

    ඔයා නම් ලබන ආත්මේ සුරංගන්වියක් වෙනවා මේ විදිහට මනුස්සයෙක්ගේ හිත් නිමනවට 💐❤️

  • @kethnipahasarani1956
    @kethnipahasarani1956 หลายเดือนก่อน

    හරීම ආසාවෙන් බැලුවෙ චූටී මැණීකගේ හිනාවයී දූගේ නීහතමානි ලස්සන හීනාවයී අමතක නොකර එකතුකරන්න ඔයාලා හැමදෙනාටම තෙරැවන්සරණයී ආදරෙයීහැමදාමත් 💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜

  • @dinumalsajith9929
    @dinumalsajith9929 หลายเดือนก่อน +7

    ඔයා දාන සින්දු වලට ඇබ්බැහි වෙනවා......❤

  • @NimtheraRathnayaka
    @NimtheraRathnayaka หลายเดือนก่อน

    අක්කි කොච්චර අමාරුවෙන් හිටිය උනත්, හැම වෙලේම අපි එක්ක අක්කිගෙ ජීවිතේ බෙදාගන්නවා. ඇත්තටම පුදුම විදියට අලුත් හැගීම් ගොන්නක් හැම වීඩියෝ එකක් අවසානෙම අපේ ජීවිත වලට ත් එකතු වෙනවා. ඒ එකතු වෙන හැම සුබවාදී සිතුවිල්ලකම මුල් අයිතිකාරිය අක්කි. මානසික නිදහස උපරිමෙන්ම විදින ගමන් තමන්ගේ ආදරණීයන් එක්ක ජීවත් වෙන්න ලැබීමම පිනක්. අක්කිට ගොඩාක් ස්තුති, මෙච්චර ආදරණීය විදියට අපේ හිත් වල ස්පර්ශ නොවුනු සියුම් තැන් ස්පර්ශ කරනවට. ඒක මට නම් මහමෙරක්. 🤍🦋

  • @preemafernando4831
    @preemafernando4831 หลายเดือนก่อน +2

    පවනි පවනි පවනි....
    හැබැම පවනක් වන්
    දුවක්....
    සිත අමුතුම ලෝකයකට අරන්
    යන දුවේ ඔයාට
    සහ පවුලට ජේසු පිහිටයි !

  • @winky8716
    @winky8716 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝස් දැක්කත් හිත පිරෙනව අක්කි.. මට හිතට කරදර හැම වෙලාවකම මම ඔයාගෙයි බබාගෙයි වීඩියෝස් ආයෙ ආයෙ බලනව. ඔයාට පින් මෙහෙම අනිත් මිනිස්සුන්ගෙ හිත් වලට සැනසීමක් ගේනවට ❤️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 หลายเดือนก่อน +2

    පවු අම්මා. මං මාරම ආසයි නංගියෝ ඔයාගේ අම්මට. අපේ අම්මත් ඔහොමයි... මං ඉන්නෙත් ඩුබායි වල.. ඉතින් මං ඔයා දාන වීඩියෝ ඉස්සර ඉදන්ම බලනවා...❤හරිම අසාවෙන්.. ගොඩක් දේ මං මගේ ජිවිතේටත් ගන්නවා ඒවා. ගිය පාරත් අම්මා ඇවිත් ඉදල ඉදලා යන වීඩියෝ එකේදී ඒක මතක් වේවිත් මට අඩුනා... මටත් අම්මා මතක් උනා... ආදරෙයි ඔයාලා හැමෝටම..❤❤❤❤රියු පැටියෝ ගොඩක් ආදරෙයි...❤ජේසු පිහිට යි ඔයාලට ❤❤❤

  • @bumeeAshee
    @bumeeAshee หลายเดือนก่อน

    පුදුම තරම් ලස්සන ලෝකෙකට අපිව එක්කන් ගියාට ගොඩාක් පින් අක්කි ,හිත නිවාගන්න ඕනෙ උනාම දුවල ඇවිත් අක්කිගෙ vedio එකක් බැලුවම පුදුමම ලෝකෙකට අරන් යනවා ,හිත නිවන මායා ලෝකයක් මේක නම් pls location එක දාන්නකෝ අක්කියෝ ❤❤❤

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 หลายเดือนก่อน +48

    Exam එක නිසා තියන ස්ට්‍රෙස් එක අඩුවෙනවා අක්කිගෙ කටහඩ නිසා 🥺❤️🙊

  • @chamudisaubagya5391
    @chamudisaubagya5391 หลายเดือนก่อน +2

    අනේ කොහොමද අක්කේ ඔයා තව කෙනෙක්ගේ හිතක් නිවෙන විදිහට කතා කරන්නේ....❤ඔයාගේ කට හඩ භාවනාවක් වගේ. ඔයාගේ වීඩියෝ බලද්දී හිතට දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. අලුත් සතියක් අලුතින් පටන් ගන්න... සතියක අවසානයට ඔයා දෙන්නේ මාරම මොටිවේශන් එකක්. අදත් වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවා. ආදරෙයි ❤

  • @DilkiHansamali-eu5bs
    @DilkiHansamali-eu5bs หลายเดือนก่อน +5

    බලන්න බලන්න ආස හිතෙනවා.පුදුම සැහැල්ලුවක් ඔලුවට දැනෙන්නේ අක්කේ ඔයාගේ vlogs බලද්දි 🤍

  • @Tharicolombage
    @Tharicolombage หลายเดือนก่อน

    අනේ අක්කිගේ කටහඬ බාවනාවක් වගේ .ඔළුවේ තියෙන stress එකත් නැති වෙලාම යනවා අක්කිගේ vlog එකක් බැලුවම.🥹❤මම හිතනවා ගොඩක් අයට එහෙම ඇති කියලා.ඉතින් අක්කියො මෙහෙම අපේ හිත් වලට ආදරෙන් කතා කරනවට අපේ හිත් නිවන ඔයාට හැමදාමත් ඔයාගේ රියු බබා එක්ක ,චතුරංග අයියා එක්ක,අම්මි එක්ක,නන්ගි එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා❤😍ඒ වගේම ඔයාගෙ ජිවිතේට හැම දාමත් ❤😍සතුට සිනහව පිරිණු ලස්සන දවස්ම උදා වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා😍❤ඔයාලා දෙන්නගේ ආදරේ දවසින් දවස වැඩි වෙලා ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී❤😍 adreiiiii😘 akkiyo❤

  • @lochanianjika131
    @lochanianjika131 หลายเดือนก่อน +6

    මග බලාගෙන ඉදියේ අක්කිගේ කටහඬ අහන්න ❤ අදත් හරියිම ලස්සනයි ව්ලොග් එක අක්කි ❤ආදරෙයි හැමදාම ඔයාට ගොඩක් ❤❤❤

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 หลายเดือนก่อน +1

    අක්කෙ අපිට ඔය වගේ ලස්සන මානසික නිදහසක් විදින්න ඒ වගේ පින් නැතුව ඇති...මම දන්නෙ නෑ...ඉස්සරහට එහෙම පිනක් ලැබේද කියලා.....මොකද මට තාම අවුරුදු 13 යි....ඒත් අපිට මේ පොඩි කාලෙදි ඔය වගේ දෙයක් විදගන්න බැරි උනාට.
    ....අක්කගෙ videos බලල ඒ මානසික නිදහස ගන්න පුළුවන් අක්කෙ....මම මේ මගේ හදවතින්ම ඇත්තමයි කියන්නෙ..ඔය වගේ තැන් වලට යන්න තාම බැරි උනාට...අක්කගෙ videos බලන්න මම නම් ලොකු පිනක් කරලා තියෙනවා....❤❤❤❤😢🎉

  • @achiniranshika7662
    @achiniranshika7662 หลายเดือนก่อน +2

    මම ආසම විදියෙ vlog එකක්... අක්කි පවුලෙ අයත් එක්ක ලස්සන තැන් බලන්න ගිහින් ඒ ලස්සන අපිත් එක්කත් බෙදාගන්න vlog වලට තමයි මම ගොඩක්ම කැමති 🥰 අක්කිගෙ calm voice එක , ලස්සන පරිසරය , අපිට ජීවිතේට කියාදෙන ලස්සන පාඩම් , අක්කිගෙ පවුලෙ ආදරේ , ඒ විතරක් නෙමෙයි අක්කි vlog එකට එකතු කරන background music , ඒ ඒ වෙලාවට ගැලපෙන්නෙ දාන cover songs මේ හැමදෙයක්ම එකතු උනාම vlog එක පුදුම තරම් ලස්සනයි අක්කි 🥹❤❤❤❤ මම ගොඩක් වෙලාවට අක්කි දෙන advice මගෙ ජීවිතේදි පුලුවන් තරම් use කරනව.. ඉතින් මට හෙට මගෙ uni life එකේ 3rd yr එක පටන් ගන්නව... තමන්ට තරගයක් තියෙන්න ඕනි තමන් එක්කමයි... ඉතින් ඒ අක්කිගෙ වචන මගෙ මේ academic yr එකට හයියක් කරගෙන මගෙ score එකට challenge එකක් දෙනව.... ආදරෙයි අක්කි පොඩ්ඩක් නෙමෙයි ගොඩා............ක් ආදරෙයි ❤❤❤❤ අක්කිගෙ මේ ලස්සන ජීවිතය තව තවත් සතුටින් ආදරෙන් පිරෙන්නම ඕනි ... බුදු සරණයි අක්කි. ❤️‍🔥

  • @dinukahashan375
    @dinukahashan375 หลายเดือนก่อน

    අනේ හරි ආසවෙන් අක්කේ මේක බලන්නේ . අපි ආසවෙන් සතුටින් බැලුවට මේකේ පිටිපස්සේ ලොකු කැපකිරීමක් තියෙනවා. ඒකේ ප්‍රතිඵළයක් තමා මෙච්චර ආදරයක් ඔයා වටා එකතු වෙලා ඉන්නේ අක්කේ ඉතින් ඒ හැම දේකටම ගොඩාක් ගොඩාක් Thank u ❤❤. විනාඩි ගානකට හරි අපේ අපේ mind relax කරනවට

  • @ManuriNimesha-v3g
    @ManuriNimesha-v3g หลายเดือนก่อน +3

    මේක නම් භාවනාවක් වගේ ❤️ හිතට මාර සැනසීමක් දැනෙනවා ❤️‍🩹🥺 සතුටින් ඉන්න ඔයාලා හැමෝම 💐❤️

  • @ChathuriMadukaWithana
    @ChathuriMadukaWithana หลายเดือนก่อน +1

    අද මගේ birthday එක.අක්කිගේ ලස්සනම ලස්සන vlog එකක් කියන්නේ අක්කිගෙන් මට ලැබුණු birthday gift එකක් වගේ.ඒ තරම් හිත නිවෙනවා.අක්කි දැන් ඇබ්බැහියක් වෙලා.මම ඒ ඇබ්බැහි වීමට ආදරෙයි,ඒක හිතට සැනසීමක් දෙන ඇබ්බැහි වීමක්.හැමදාම අක්කිට හැමෝගෙම හිත් සනසන්න ලැබෙන්න ඕනී.අක්කිගේ හැම වැඩක්ම සාර්ථක කර ගන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ගොඩාක්❤❤

  • @himasharanasinghe3072
    @himasharanasinghe3072 หลายเดือนก่อน +7

    කියන්න දෙයක් නැහැ හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම...4 වෙනකම් නොඉවසිල්ලෙන් බලන් හිටියෙ...❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน

      Adarei ♥️

    • @himasharanasinghe3072
      @himasharanasinghe3072 หลายเดือนก่อน

      @pawaniperera7214 මමයි මගෙ අම්මයි හැමදාමත් හරිම ආසාවෙන් ඔයාගෙ vedio එකක් දානකම් බලන් ඉන්නෙ..මම Emi Japanese Academy එකේ student කෙනෙක්...Studies හොදට කරගෙන ඔයා අපිට පෙන්වන මේ ලස්සන දවසක මගෙ අම්මටත් පෙන්නන්නයි මටත් ඕනෙ...❤

  • @indunilrasadari2806
    @indunilrasadari2806 หลายเดือนก่อน

    අනේ ඔයාගෙ video හිතට මාරම සැනසීමක් පවනි. හිත ගොඩක් රිදුණ වෙලාවට, නිදහස් වෙලාවට, සතුටු හිතෙන වෙලාවට මේ හැම වෙලාවටම ඔයා පෙන්වන දේවල් ඔයාගෙ පවුලෙ ආදරය හිතට මාරම අමුතු හැඟීමක් අරන් එනවා, හැම ගැහැණු ළමයෙක්ටම තමන් හිතන ජීව්තය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤

  • @hashinihimasha7448
    @hashinihimasha7448 หลายเดือนก่อน +4

    ආදරෙයි අක්කියො💗 කටහඩ ඇහෙද්දිත් හිතට මාර නිදහසක් දැනෙන්නෙ. හරියට භාවනවක් වගේ අනේ💖😘🥰

  • @sandunikachathumali5766
    @sandunikachathumali5766 หลายเดือนก่อน

    අවංක ආදරනීය පිරිමි හිතක් අක්කි ඔයාට ලැබිලා තියෙන්නේ. හරිම ලස්සනයි. දවසක මමත් මගේ අම්මටයි, තාත්තාටයි ජපානේ පෙන්නවා. ඔයා වගේ. සමහර දවස් තියෙනවා හිතට හරිම අවුල්. මේ වගෙ රටක තනි වෙලා අම්මයි, තාත්තයි, නංගි නැතුව මොනවා තිබුනත් මොකටද කියලා හිතෙන. ඒත් ඔයාගේ වීඩීයෝ බැලුවම හිතට ලොකු ශක්තියක් සතුටක් දැනෙනවා. දවසක ලස්සනට ඉන්න පුළුවන් වෙයි කියලා. අක්කිටයි, අයියටයි හදවතින්ම සුබ පතනවා.❤️🥹🥰

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws หลายเดือนก่อน +9

    පවනි අක්කී 🥰❤ ඔන්න අදත් ආවා මාත්... ඔයානම් මාරම positive girl කෙනෙක් ❤🍂🍃

  • @Wasanakapukotuwa
    @Wasanakapukotuwa หลายเดือนก่อน

    හරි ලස්සනයි පවනි නංගිඔයා හැමදාමත් ලස්සන විඩියෝ ගෙනවා ස්තුතියි ඔයාලා තුන්දෙනාට ජේසු පිහිටයි❤❤❤❤❤❤

  • @thakshilakalpani7480
    @thakshilakalpani7480 หลายเดือนก่อน +2

    අක්කි වගේම සතුටින් ඉන්න මටත් ආසයි අක්කියෝ ❤❤🥺🥺🥺අක්කා ප්‍රශ්නයක හිටියත් ඔයා ඒකට හරි ලස්සනට face කරනවා ❤❤ මාත් කවදාහරි දවසක ඔයා වගේ සතුටින් ඉන්න පුළුවන් වේවි කියලා හිතනවා🥺🥺🥺මගේ අක්කි අයියා රියු මැණික එම් මැණික අක්කිගේ අම්මා එක්ක හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි ගොඩක් ❤️❤️❤️😘

  • @shanuperera95
    @shanuperera95 หลายเดือนก่อน +1

    අනේ 🍁එකේ ලස්සන හරිම විදියට ලස්සනටම දැක්කේ ඔයාගේ අද vedio එකෙන් නංගා.අම්මා සතුටින් ඉද්දි මට මගේ අම්මවත් මතක්වුනා.එයත් හරි කැමතියි මං හදන කෑම කාලා.ගෙදරින් එලියට ගිහින් හිත සැහැල්ලු කරගෙන එන්න.ඔයා එදා ඉදන්ම මං දැක්ක වාසනාවන්තම බිරිද..ආදරෙයි ❤

  • @PriyangaThilini
    @PriyangaThilini หลายเดือนก่อน +4

    ඔයා හරි හොඳයි අක්කා....❤ ගොඩක් ආදරෙයි ඔයාලට.....❤

  • @chanikarekanganee
    @chanikarekanganee หลายเดือนก่อน

    Thanks dear,
    Me experience kawadawath mata ganna bari wei . oyage video walin man eka gannawa..

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 หลายเดือนก่อน +3

    අදත් හිත නිවන ලස්සන Vlog එකක්.අක්කීගේ කටහඬ නම් හිත නිවන භාවනාවක්. ❤🌸 ඉතින් හැමදාම කියනවා වගේ හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරේන් ඉන්න හයදෙනාම.🥰❤ බුදුසරණයි. 🙏❤

  • @sachisandhu601
    @sachisandhu601 หลายเดือนก่อน +1

    හිත නිවන භාවනාව ආදරනීය පවනි නන්ගා.... මේ දෙන ආදරේට ගොඩාක් ආදරෙයි හැමදාමත් ❤❤❤ හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන්න ඕන නන්ගාගේ ජීවිතේත්. හදවත් නිවන්න හැමෝටම බැහැ නන්ගා ඒත් දෙවියන් ඔයාට ඒ හැකියාව නොඅඩුව දීලා තියෙනවා. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰 පුන්චි පවුලට හැමදාමත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️ god bless you 🙏

  • @Amashibhagya-t8v
    @Amashibhagya-t8v หลายเดือนก่อน +3

    වෙනදා වගේම හරිම ලස්සනයි අක්කි අදත් වීඩියෝ එක🥰❤️☘️ ආදරෙයි ඔයාලට බුදු සරණයි 🌹♥️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 หลายเดือนก่อน

    පවුලෙ සාමය රැකෙන්නෙ ගරුත්වය මත එකිනෙකාට සලකන විදිය අනුව ඇත්ත ටම ඔය දෙන්නාගෙ දෙන්නාට දෙන්නා තේරුම් ගන්න විදියනම් හරිම වටිනවා අදත් video එක ලස්සන යි 💜️👌

  • @achalagimsara6888
    @achalagimsara6888 หลายเดือนก่อน +5

    නිදුක් නීරෝගී සුවය උතුම් කඨින චීවරයේ ආශිර්වාදයේ බලයෙන් සියලුම දෙනාට ලැබේවා..සුපුරුදු ඉරිදා අදත් ලස්සනම ලස්සන vlog එකක් අරන් ආවට ගොඩක් පින්❤ ආදරෙයි❤ අම්මමටත් ආදරෙයි❤ සිත නිවන තවත් ලස්සන vlog එකක් අරන් එනකම් ආදරෙයෙන් ආසාවෙන් බලන් ඉන්නම්...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ජය වේවා ✨️🥰❤️

  • @MenukaKumari-u9w
    @MenukaKumari-u9w หลายเดือนก่อน +1

    ❤️නංගි ඔය වගේ සැමියෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති ඒ වගේම හොද දෙමාපියන් මම හරි ආසයි ඔයා ගේ වීඩියෝ බලන්න ඔයලාට බුදුසරණයි ❤❤❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q หลายเดือนก่อน +4

    අනේ ලස්සනයි අක්කියෝ හැමෝටම ආදරෙයි පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaveeshaWijerathna-ki6fg
    @KaveeshaWijerathna-ki6fg หลายเดือนก่อน +2

    Ane e vlog eka marama lassanai...thank you akki apitath me wage lassana lassana than pennanawata...adarei godak...❤❤❤😊😊😊

  • @LasanthikaDissanayaka
    @LasanthikaDissanayaka หลายเดือนก่อน +3

    කවදාවත් දැකලා නැති , මේ තරම් ම ලෙන්ගතු කමක් තියෙන්නේ කොහොමද අනේ ❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤❤ආදරෙයි ❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  หลายเดือนก่อน

      Adarei ♥️

    • @LasanthikaDissanayaka
      @LasanthikaDissanayaka หลายเดือนก่อน

      @pawaniperera7214 😍❤😘🥰

    • @LasanthikaDissanayaka
      @LasanthikaDissanayaka หลายเดือนก่อน

      ​@@pawaniperera7214මේ මගේ දෙවෙනි කමෙන්ට් එක.හිතට එන දේවල් කියන්න ඊගාව සතිය එනකන් ඉන්න බෑ නේ.. මටත් දැන් ලොකු පුතෙක් ඉන්නවා චන්ඩියෙක් අම්මිට හරිම ආදරේ. එයා ලොකු වෙද්දි හරිම දුකයි චූටී කාලේ ලස්සන මතක තියේ පොටෝස් වල.හැමදාම මතකෙ තියෙයි. නන්ගි ඔයාගේ චූටී පැටියත් ලොකු වෙද්දී මං කියන එක හොදට තේරෙයි ඒ සතුට දුක.❤❤ ආදරෙයි ❤

  • @hirucreations6116
    @hirucreations6116 หลายเดือนก่อน

    Thank you akke. Dawasa tissema mokk hri awlakin iddi me video eka dkke.Oya kiuwa hri api tharaga krnn one api ekkamai.. Adarei.Budu saranai oyalata😘🥺💜

  • @Kaveesha-t8d
    @Kaveesha-t8d หลายเดือนก่อน +14

    වසන්තය එනකම් දරුනු ම කුනාටු එක්ක සටන් කරන හැම කෙනෙක්ට ම ඉක්මනට ඒ කාලය උදා වෙන්නම ඕනෙ ❤😊

  • @sumithkumara2274
    @sumithkumara2274 หลายเดือนก่อน

    ඇත්තට නංගියෝ ඔයාට ස්තුතියි කියන්න ඕනේ මුලින්ම අපි මේ වගේ දේවල් දකින්නෙත් ඔයා නිසා ඇත්තටම ලස්සනයි❤❤❤❤ ආදරෙයි පරිස්සමින් ඉන්න රියු බබා චතුරංග අයියා නංගියෝ ඔයත්❤❤❤❤❤

  • @dilumidananjana5781
    @dilumidananjana5781 หลายเดือนก่อน +3

    Ane akki oya dana music tika nam marama lassanayi oyath lassanayi family ekath lassanayi akki godak adareyi ❤😊

  • @shalinikavingana6743
    @shalinikavingana6743 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ඒ තරම් සතුටු පිරුණු ආදරණීය පවුලක් ❤

  • @SathsaraniWijesekara
    @SathsaraniWijesekara หลายเดือนก่อน +3

    හැමදාමත් වගේ ලස්සන vlog එකක් 🥰😍

  • @MithunChinthaka
    @MithunChinthaka หลายเดือนก่อน +1

    ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඇත්තටම මන් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා video එකක් දානකන් .ආදරෙයි ඔයාලට ❤❤❤❤❤ලගම නෑයෙක් වගේ ඔයාව දැනෙනවා නංගියෝ.........😊😊😊😊

  • @gmusic111
    @gmusic111 หลายเดือนก่อน +8

    ඔයා ප්‍රාර්තනා කරපු ජීවිතේ...ඔයාට තදින්ම දැනුනු ආදරේ...ඔයාගෙ කර ගන්න ඔයා වාසනාවන්ත උනා අක්කි...ඔයාට හොදම දේවල් ඉස්සරහටත් ලැබෙන්න කියල මම wish කරනව....ඔයාට වගේම මටත්....♾❤️😘

  • @say_pawani
    @say_pawani หลายเดือนก่อน +2

    පවනි අක්කෙ වීඩියෝ ඉස්සල්ලම පෙන්නුවේ මට මගෙ අක්ක . දැන් අව්රුදු දෙකක් විතර ඇති . මට හරියටම මතක නෑ . Anyway ඒක නෙවෙයි කියන්න ගියේ හැමදාම වීඩියෝ බලනව හැබැයි comment දාලම නෑ . අද මේ වීඩියෝ එක දැක්කම හිතට පුදුමාකාර සැනසීමක් සතුටක් දැනුනෙ . ඇයි දන්නෑ ඒ කටහඩ , ලස්සනට ගන්න වීඩියෝ , හිත නිවන්න පුළුවන් . කිසිම ගෝසාවක් නැතිව මේ ගෙවෙන විනාඩි ගානත් ඇති අව්ල් වෙලා තියෙන හිතක් ඔලුවක් නිවන්න . Positive vibes විතරක්ම ඔලුවට ගන්න කෙනෙක් මමත් පුළුවන් තරම් negative දේවල් අත ඇරල . එහෙම කෙනෙක් වෙන්න තවත් ආස හිතෙනව පවනි අක්කෙ . ඔයා ගොඩාක් ලස්සන හරිම හිත හොද කෙනෙක් විදියට මන් දකින්නෙ . හැමදාම මේ විදියට අපේ හිත් නිවන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ . ආදරෙයි ඔයාලගෙ family එකටම ♥️

  • @User-nethmithathsarani
    @User-nethmithathsarani หลายเดือนก่อน +4

    15:01 අනේහ්❤ මනරු & මානික්‍ය මතක් උනා...❤🥺🌼

  • @mangalikaswarnasiri4591
    @mangalikaswarnasiri4591 หลายเดือนก่อน +1

    ඒ කටහඩ ඇහෙනකොටත් හිත නිවෙනවා අක්කි....❤❤❤❤

  • @NethmaVihangi
    @NethmaVihangi หลายเดือนก่อน +3

    eka vlog ekakwath mis nokara akkige video balana aya me paththata ❤😌

  • @DinelshiNawodya
    @DinelshiNawodya หลายเดือนก่อน +1

    15:01 අක්ක එක්ක relax වෙන්න හදනකොටම මනරු මාණික්‍ය හරහා ගිහිල්ල තනිකරම පපුව පිච්චිලා ගියපු ඒ සින්දුව ❤🥺

  • @DinushiPrarthana
    @DinushiPrarthana หลายเดือนก่อน +4

    Mage positive vibe bonikki ❤️🌸🥹

  • @Ishu_Ruchini
    @Ishu_Ruchini หลายเดือนก่อน +1

    වචන වලින් කියා ගන්න බැරි තරම් සතුටක් සැනසීමක් දැනුනා...ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤.

  • @TharushiRajapaksha-n8g
    @TharushiRajapaksha-n8g หลายเดือนก่อน +2

    ඔයාගෙ අම්මා හරිම ලස්සනයි අක්කේ

  • @lashikaherath7880
    @lashikaherath7880 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔයාට මෙහෙම දෙයක් අපට දීල අපේ මනස සැහැල්ලු කරගන්න උදව් කරනවට.හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 หลายเดือนก่อน +4

    අදත් බලාගෙන හිටියේ දානකම් මේ හිත නිවන කටහඩ අහන්න....අක්කගේ ගෙදර මල් වත්තක් වගේ...දුක හිතෙන හැම වෙලාවකම අක්කා තමයි මගේ හයිය ..ආදරෙයි හැමදාමත්.කටහඩ ටිකක් වෙනස් වෙලා වගේ...😢

  • @chamindhaashoka7311
    @chamindhaashoka7311 หลายเดือนก่อน +1

    අනේ අක්කීයෝ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා අක්කිගේ වීඩියෝ එක දකිනකොටම ❤️❤️ ගොඩාක් ආදරෙයි අක්කී බුදුසරණයි අක්කී 😘😘

  • @KavindaDilshan-2003
    @KavindaDilshan-2003 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි විඩියො එක අද අපිත් ජපානෙ ඉන්නව වගෙ දැනෙන්නෙ 🥹

  • @OshadiNanayakkara996
    @OshadiNanayakkara996 หลายเดือนก่อน +1

    මමත් අප්‍රේයෙල් වල ජපනයට එනවා.දවසක මගේ අම්මාට මේ වගේ සතුටක් දෙනවා❤
    පරිස්සමින් ඉන්න අක්කි❤ .

  • @lakminimadurika1266
    @lakminimadurika1266 หลายเดือนก่อน +3

    වීඩියො එක ඉවර වෙනකොට පුදුම දුකක් දැනෙන්නෙ මට විතරද, කොච්චර බැලුවත් මදි, රියු හරිම හුරතල් ,❤, මගේ පුතත් දැන් රියුව හොදට අදුරනවා, 😊 සෙල්ලම් කරකර හිටියත් සද්දෙ ඇහුන ගමන් දුවන් එනවා වීඩියො එක බලන්න

  • @nilankasandamali-cv1lh
    @nilankasandamali-cv1lh หลายเดือนก่อน +1

    අක්කියො ඔයා අම්මට වගේම අපිටවත් එ ලස්සන පෙන්නනවානේ.ඔයාටයි අයියාටයි ගොඩාක් පිං❤❤❤❤

  • @ChathurikaNadeeshani-v5r
    @ChathurikaNadeeshani-v5r หลายเดือนก่อน +4

    අද ඉරිදා ව්ලොග් එක බලනගමන් හිත නිවාගන්න ආවා ❤❤❤

  • @LahiruMadushanka-n5d
    @LahiruMadushanka-n5d หลายเดือนก่อน +1

    ඔයා නම් දිව්‍ය ලෝකෙන් ආව පුංචි සුරංගනාවියක් අක්කී. ❤️❤️❤️ හැමදාම අපිවත් සතුටු කරන් ඔයාලත් සතුටින්ම ඉන්න manika

  • @DinuLakshani-k1u
    @DinuLakshani-k1u หลายเดือนก่อน +3

    Vlog එකක්වත් මග ඇරගන්න කැමති නැති මම 😊 .ඒ වගේම අක්කිගේ vlog බලන්න ඇබ්බැහි උන මගේ අවුරුදු 02 දෝනි.❤ හිත මොහොතකට හරි නිවෙනවා අක්කි ඔයාගේ විඩියෝ එකට ❤ හැමදාම හැමෝටම හොද දේවල් දෙන්න හිතන ඔයාට පවුලේ අයට බුදුසරණයි ❤ ආදරෙයි❤