බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 110

  • @parameealwis1116
    @parameealwis1116 2 หลายเดือนก่อน +20

    බොහෝම ස්තූතියි ඔබට.. එසේම නාලන්දා සහ පලාගල ස්තාන දෙක ගැලපෙන බවට ඔවුන් ඉදිරිපත් කරන කරුනුත් ගොඩක් තියෙනවා නේද? ඔවුන්ට අනුව හිරිවඩුන්න නොගැලපෙන බවටත් සාක්ශී කියනවා.. එම නිසා මෙම ස්තාන 3 හිම ගැලපීම් සහ නොගැලපීම් තියෙනවා නේද ? මේ කරුනු සියල්ලම සමානව කතා කරන vdo එකක් කරන්නකෝ.. මූලික නිගමනයකින් තොරව...බොහොම පින්.. හැමෝගෙම යහපත පිනිස...🙏🙏🙏

    • @Gaveshanaya
      @Gaveshanaya  2 หลายเดือนก่อน +8

      ප්‍රතිපෝෂණයට ස්තූතියි.
      අකමැත්තෙන් වුවත් මෙම ස්ථාන තුන සම්භන්ධව සන්සන්දනාත්මක විග්‍රහයක් ගෙන ආවේ එකම කාරණයක් උදෙසා ස්ථාන කීපයක් තිබීමට නොහැකි නිසා සහ එමගින් මේ සම්භන්ධව උනන්දු පිරිස අපහසුතාවයට පත් වන නිසාත් බව කරුණාවෙන් දැනුම් දෙන්න ඕනේ.
      පිහිටි භූමිය සහතික කර ගැනීමකින් තොරව සාක්ෂි පාදක කොට ගෙන පමණක් මෙම ස්ථාන හඳුනා ගැනීමට යාම ඇලෙක්සැන්ඩර් කනින්ග්හෑම් විසින් ඉන්දියාවේ ස්ථාන සලකුණු කිරීම හා සමාන ක්‍රියාවක්. භෞතික සාධක සමානවන ස්ථාන එකකට වඩා වැඩි ගණනක් තිබිය හැකි වුනත් නිශ්චිත ප්‍රදේශයක් තුළ භෞතික සාධක සෙවීමෙන් නිවැරදි ප්‍රතිඵලයක් අත්කර ගත හැකියි.

    • @parameealwis1116
      @parameealwis1116 2 หลายเดือนก่อน

      මේ ස්තාන එකම ප්‍රදේශයක පැති 3 ක් නේද ? එතකොට එක තැනක් තහවුරු කරන්න ගොඩක් සියුම්ව සාක්ශි ඕනි.. මන් කිව්වෙ අනිත් තැන් ගැනත් ගැලපීම් සහ නොගැලපීම් කතා කල යුතුයි කියලා..එයාලත් ගොඩක් කරුනු කියනවා.. මොකද අහන් ඉන්න අයවත් ගවේශනයට යොමු කලයුතුයි..ඔය හැම කරුනක්ම හොයන කෙනෙක් විදියට මම කියන්නෙ තව කරුනු ටිකක් අනිත් තැන් දෙකටත් කතා කල යුතුයි කියලා.එතකොට තමයි සම්පූර්න වන්නෙ..ස්තූතියි..

    • @sahanin143
      @sahanin143 2 หลายเดือนก่อน

      එහෙමයි කියලා වැරදි තැනක් නැවතත් හරි කියලා ස්ථාපානය කිරීමෙන් වෙන්නේ කනින්හම් කල දේ අනික් එක නොවේද? 🤔

    • @manelperera5336
      @manelperera5336 2 หลายเดือนก่อน

      එය කෙසේවෙතත් හිරිවඩුන්න බොධින් වහන්සේ කියලා තමයි දැනට .විමසා බලමු.කෙසේවෙතත් අපේ ගොතම බුදුන් වහන්සේ නියත වශයෙන්ම ඉපදුනෙත් බුදුවුනෙත් පිරිනිවනය උනෙත් මෙි ලොකෙන් උතුමිරට හෙළ දිපයමයි.එයය සත්‍යක්මයි.සිදුහත් බොසතානන්ගේ කඩුව තැන්පත් කර කරවපු ස්ඵුපය කිරිවෙහෙරයි..වෙළද දෙබැයන්ට නියදාතු සහ කේශධාතුන් තැන්පත්කල ස්තුපය..හිරිහඩුසැයයි.තව බඹරගල රජමහා විහාරය සිදුහත් බොසතානන් ඉපදුන තැන වැදුලෙන.සත්‍යක්මයි.දැන් වසා දමාඇතුල.ඉදිරියෙන් පිලිමයක් නෙලා..සිරිපාදය.නිවරැදි වචනය.එතනළු බුදුන්ගේ පිරිනිවනයෙන් පසු තැන්පත් කල බස්මාශේස තියෙන ස්ඵානය කියලා තිබුනා දාලා විස්තරයක්.පුරා විද්‍යායෙි ඉන්නේ ඉහල අය හොරැ මෙිඅය ඉන්න තුරැ විසදිය නොහැක.ගයාන් සදකැළුමි මහතාත් සිසිර මහතාත්.ජයරත්න මහතාත්.අරිය මග්ග හාමුසුරැවොත්.මෙිවාගේ ඇහැට දැකපු කියවපු සත්‍ය මතුකර ඉවරයි.මිවන පලානේ හාමුදුරැවන් කියන දේ නොපිලි ගන්න අයට සත්‍ය කරැනු ෂාක්සි.සෙල්ලිපි හැම දේම මතුවෙලා.එවා කිසිම කෙනෙකුට නැහැ කියන්න බැහැ.ඉංදියාවෙි තියෙන්නේ අශොක පසු කාලිනව හදපු තැන්.පියවර ගනිමු.හැමොම එකතුවෙමු.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 หลายเดือนก่อน +1

      මට නම් පලාගල සහ නාලන්දාගෙඩිගෙය බුදු වුන ස්ථානයට පිලිගන්ඩ බෑ හිරිවඩුන්න මේ ස්ථාන වලින් ඉදිරියෙන් ඉන්නව තවත් ස්ථානයක් තියෙනව දඹුල්ලෙ මැණික්දෙන

  • @ranjanvitharana8426
    @ranjanvitharana8426 2 หลายเดือนก่อน +19

    බොහොම අගෙයි....අපේ නියම ඉතිහාසය මැනවින් මතුවෙමින් පවතී....ඔබ තුමාට ස්තූතියි මේ කරන දැනුවත් කිරීම්වලට...🎉🎉

  • @chanivitharana4533
    @chanivitharana4533 2 หลายเดือนก่อน +15

    මේ සාක්ශි සොයා පැහැදිලිව පෙන්වා දෙන ඔබතුමාට නිවන් අවබෝද පිනිසම හේතු වාසනා වෙත්වා..🙏🙏🙏

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 หลายเดือนก่อน +13

    0:57 බොහොමත්ම ස්තූතියි මහත්මයා ඔබට සන්විධානාත්මකව ඉදිරියට යන්න ජයවේවා තෙරුවන් සරණයි 🎉🎉🎉🎉

  • @nandanajayantha2211
    @nandanajayantha2211 2 หลายเดือนก่อน +15

    සාදු ! සාදු ! සාදු !
    මගේ ලොකු විශ්වාසයක් තියනවා 2025 වසරේදි් මේ සියළු කතා ස්ති්රත්වයට පත්වෙයි කියල .ඔබ සියළු දෙනාට ශක්තිය හා ධෛර්ය ලැබේවා.තෙරුවන් සරනයි .

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 หลายเดือนก่อน +4

    ඔබතුමා කරනා හෙළ යුග මෙහෙවරට ප්‍රණාමය පුද කරමි. ඒ වගේම මේ සංසාර ගමන නිමා කර ගැනීමට දහම් අවබෝධය සඳහා මෙම උතුම් ක්‍රියාව හේතු වාසනා වේවා 🙏

  • @surekanilmini6629
    @surekanilmini6629 2 หลายเดือนก่อน +9

    මේ කරුණු පොතක ලියා එලි දක්වන්න මහත්මයා.
    ඉතා වැදගත්,සරලයි.
    ඔබට ජය!!!

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 2 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි.පැහැදිලිකලාට අනන්ත පිසිදුවෙනව.❤❤❤❤❤

  • @mahindapremasiri6963
    @mahindapremasiri6963 2 หลายเดือนก่อน +7

    ඔබ නිවැරදියි 👌 ❤

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 2 หลายเดือนก่อน +6

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda หลายเดือนก่อน +3

    ඔබතුමා ගේ හෙලිදරව්ව ඉතාමත් වැදගත්, එමෙන්ම සත්‍යය එයයි.මේ අයුරින් සත්‍යය හෙළිදරවු වීම අපේ රටට සෞභාග්‍යය උදා වනු නොඅනුමානය.අපි මෙම ස්ථානය නැරඹීමට ගියෙමු.නැවත මෙම මස් 14 වන දින යෑමට අදහස් කරගෙන සිටිමු.ඔබ තමාට සුවපත් බව අධිෂ්ඨාන කරමි.

  • @ThinkOthers
    @ThinkOthers 2 หลายเดือนก่อน +10

    ස්තුතියි ඔබතුමාට 🙏💐

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 2 หลายเดือนก่อน +7

    ඔබතුමාගේ මේ උතුම් සත්ක්‍රියාව ඉමහත් ගෞරවයෙන් අගයකරන්නෙමු!🙏🏼

  • @Kusumalatha-h7d
    @Kusumalatha-h7d หลายเดือนก่อน

    මෙතැන් පොත් ලියන්න පුළුවන් නම් හරිම අගෙ කොට සලකමි.මිනිසුන් දැනුවත් කිරීම් සදහා කරන උත්සාහ යට පින්.........❤❤❤❤❤❤❤

  • @TharangaPathirana-r2d
    @TharangaPathirana-r2d 2 หลายเดือนก่อน +6

    Bohoma pin obathumata

  • @kosalakarasingha6838
    @kosalakarasingha6838 หลายเดือนก่อน

    ඉතාමත්ම අගනා ඉදිරිපත් කිරීමක් 🙏

  • @hedemu1902
    @hedemu1902 หลายเดือนก่อน +4

    ඔබ තුමාට සම්බූදුසරණයි .මම ඉල්ලීමක් කරනවා.ඔබ තුමාට ප්‍රසාද් කුමාර මහතාත් හමු වෙන ලෙස .මොකද අපි සියල්ල එකතු උනොත් මේ මෙහෙයුම සාර්ථක වෙයි .🙏🙏🙏🙏🙏

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน +1

      පහත වීඩියෝව නරඹන්න.
      th-cam.com/video/S868gGUYiZE/w-d-xo.html

  • @ambika-f8v
    @ambika-f8v หลายเดือนก่อน

    බොහොම කැමතියි මෙම කරුණු දැන ගන්න . තෙරුවන් සරණයි ඔබතුමා ට.

  • @RohiniJayamanna-x2g
    @RohiniJayamanna-x2g หลายเดือนก่อน +1

    බුදු හිමි අපේ රටේ කියලා ඇහෙන කොට සාදු කියන්න කවුරුත් නෑ මහත්තයා බුදු හිමි ඉන්දියාවට අයත් කරන්න හදනවා ඔබතුමා පැහැදිලි කිරිම ගැන ස්තුතියි ❤❤❤❤❤❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි

  • @Anu0423
    @Anu0423 2 หลายเดือนก่อน +8

    අනේක වාරයක් පින් ඔබටත් !

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 2 หลายเดือนก่อน +20

    ඔබතුමා හෙලයින්ගේ පිනට උපන් මහත්මයෙක්....

  • @Sumanarathnasumanarathna-f3p
    @Sumanarathnasumanarathna-f3p หลายเดือนก่อน +1

    Theruwan sarani 🙏🌷

  • @SamanthaRathnayaka-m4z
    @SamanthaRathnayaka-m4z 2 หลายเดือนก่อน +6

    ❤ obathumata theruwan saranai

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 หลายเดือนก่อน +2

    Bohoma sthuthi obatumaata.. 🙏🙏🙏🙏🙏🙏

  • @manojperera7116
    @manojperera7116 หลายเดือนก่อน

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්

  • @RohiniJayamanna-x2g
    @RohiniJayamanna-x2g หลายเดือนก่อน

    අපේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම මේ සියල්ලම සිදු වුණේ මේ ලංකාවේ ඔබ තුමා ට බුදු සරණයි සමන් දෙවි පිහිටයි රාවණා දෙවි පිහිටයි

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 หลายเดือนก่อน +3

    Suwapath wewaa .

  • @CyrilPremarathna-e2w
    @CyrilPremarathna-e2w 2 หลายเดือนก่อน +3

    ඔබට තෙරැවන් සරනයිි

  • @athulajanakalal2194
    @athulajanakalal2194 2 หลายเดือนก่อน +2

    ඔබතුමා අති විශිෂ්ඨයි .🎉🎉🎉🎉🎉

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 หลายเดือนก่อน +3

    Thank you🙏

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 2 หลายเดือนก่อน +2

    ⭐️⭐️⭐️⭐️⭐️⭐️🇱🇰🇱🇰🇱🇰🇱🇰Thanks lot.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 หลายเดือนก่อน

    යහපත්කම වේවා ඔබතුමාට

  • @yasapalakulasekera8585
    @yasapalakulasekera8585 2 หลายเดือนก่อน +2

    We pray for you to live longer to establish and confirm the true history of Siri Lanka.
    Theruvan saranai

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 2 หลายเดือนก่อน +3

    Obathuma manawa karunu sesanduwa. Theruvan saranin deeghayu weva.🎉🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 หลายเดือนก่อน +3

    Sadu..Sadu..Sadu..🙏🏻🙏🏻🌷🙏🏻💕🙏🏻🌷🙏🏻💕

  • @LahiruLK2025
    @LahiruLK2025 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්❤

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh หลายเดือนก่อน +3

    මේ තොරතුරු ⁣සමස්ථ ලෝකයටම ඔප්පු කර පෙන්වමු. එවිට ලෝකයම පරම සත්‍යය පිළිගනීවි.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 หลายเดือนก่อน +3

    Thanks

  • @laniwick5181
    @laniwick5181 2 หลายเดือนก่อน +3

    suwapath wewa

  • @chandunarachchi9762
    @chandunarachchi9762 2 หลายเดือนก่อน +14

    මේතරම් සාක්ශි තියාගෙනනෙ අපේ භික්ෂුන් වහන්සේලා මුලාවෙලා ඉන්නේ.උන්වහන්සේලට මේව පේන්නෙ නැත්තෙ ඇයි.😢😢

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน +1

      ස්වාමීන් වහන්සේලාත් සමහර මිනිස්සුන් යටත් විජිතයට පසුව ලීව පොත් වලින් පාසල් වල ඉගෙනගෙන ඒක පිළිඅරගෙන ඉන්නවා. අපි කිව්වත් ටිකක් හොයල බලල තේරුම් ගන්නට උවමනාවක් නෑ. ජීවත් වෙන්න කරන සටන නිසා එක්කො වෙලාවක් නෑ. තවත් පිරිසක් ඉන්නවා ඉන්දියාවේ එහෙම ගිහින් කලින් පිළිගත්ත දේ වෙනස් කරන්න අකමැති. තවත් පිරිසක් ඉන්නවා නඩ ගෙනියන සහ තවත් වාසි ඇති අය. එයාල තමයි තදින්ම මෙවාට විරුද්ධව ඉන්නෙ.
      මේ මහත්තුරු ගොඩක් මහන්සි වෙනව මේ වෙනුවෙන් වඩාත් හොඳින් සරල කරල තේරුම් ගන්නට. හැබැයි සත්‍ය තේරුම් ගන්නට ඕනෑවටත් වඩා සාක්ෂි පෙන්වා දී තියෙනව ගොඩක් දෙනා.

  • @BuddikaHerath-l9k
    @BuddikaHerath-l9k หลายเดือนก่อน

    බෙහෙවින්ම pin..❤

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน

    Please put the English headline. It will help to fourign people to understand the real history. May all beings attain supreme bliss of nibbana. I am Asoka Bandara from Aranayaka.

  • @kasunchandika7253
    @kasunchandika7253 2 หลายเดือนก่อน +3

    🎉🎉❤❤

  • @edmunddek6214
    @edmunddek6214 2 หลายเดือนก่อน +2

    🙏🎉️‼️

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 หลายเดือนก่อน +4

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 2 หลายเดือนก่อน +2

    ❤❤🙏❤❤

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 หลายเดือนก่อน +2

    🎉🎉🎉🙏🙏🙏

  • @Update-1st
    @Update-1st 2 หลายเดือนก่อน +2

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 2 หลายเดือนก่อน +2

    ඔබගේ සේවාව ඉතාමත් අගේ කල යුතුය.

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියන විදිහට වෙනවා නම් අපි ගොඩක් කැමතියි අපේ බුදුන් අපේම කියන්න.ඒත් ඔය කියන දේවල් සත්‍යයක් නොවුනොත් නිරයගාමී වේවි.ඔය තොරතුරු මහා නායක හාමුදුරුවරුන්ට ඉදිරිපත් කරලා ඇත්ත නැත්ත හරියටම එලියට දානවා නම් තමයි වඩාත් හොද මෙහෙම වීඩියෝ දානවට වඩා❤❤❤

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน +1

      මෙම වීඩියෝවේ 49:38 සිට නරඹන්න
      th-cam.com/video/A5qZkBaHbCE/w-d-xo.html

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน

      ඔබ වැනි අය රට වෙනුවෙන් පෙනී සිටින අය. ඇත්තටම ගොඩක් සාක්ෂි තියෙනවා. එක අතකට මේ විධියට පිළිගන්නා අය ටිකක් වැඩිකරගන්න එක හොඳයි. මොකද ගොඩක් දෙනා පාසලේ ඉගෙනගත් දේ හරි හිතාන ඉන්නවා. කැමති නෑ ඒ මතය වෙනස් කරන්න. යටත් විජිතයෙන් පසුව ලියපු පොත් වලින් ඉගෙනගත් අය අපි. මටත් මුලදි මේ මොනවද කියන්නේ හිතුණා. ඒත් දැන් ඈත ඉතිහාස පොත් වලින් සෙල්ලිපි වලින් බොහෝ සාක්ෂි දැනුවත්.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 28 วันที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @SwarnaShanthie
    @SwarnaShanthie หลายเดือนก่อน

    අනිවාර්යයෙන් බුදුන් වහන්සේ ලංකාවේමයි.ඉපදුනේ .

  • @narendragoonetillake6917
    @narendragoonetillake6917 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sajeedh2822
    @sajeedh2822 2 หลายเดือนก่อน +2

    🙏🙏

  • @dilrukshideepika8919
    @dilrukshideepika8919 หลายเดือนก่อน

    Hiriwadunna ashrithawa paaathina sellipiyaka sadahan wenawa hiriwadjnna danauwa kiyala 😊soya balanna

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      ස්තූතියි. ඒ ගැන සොයා බලන්නම්.

    • @dilrukshideepika8919
      @dilrukshideepika8919 หลายเดือนก่อน

      @Gaveshanaya යථාර්ථය nalikawe parani video ekak thiyana eka gana sernerath පරණවිතාන gee sellipi poth dekee mata mathaka hatiyata 2volume ekee

  • @amanishamali9357
    @amanishamali9357 หลายเดือนก่อน

    Karunu ethama pehedilie. Oba thumata pin.

  • @thusarikariyawasam4021
    @thusarikariyawasam4021 หลายเดือนก่อน

    1986 මම අම්පාරේ බුද්ධ න්ගල බලන්න් ගියා .මුගලන් ලෙන දකින කොට මට කියවුනා බුදුරජාණන් වහන්සේ ඉන් දියාවෙ නම් මුගලන් හාමුදුරුවන් බුද්ධන්ගල හිටියේ.... කොහොමද කියලා මට වයස 53යි.සත්‍ය දකින්නට ආසාවෙන් ඉන්නේ .මට එතන හි ටි යාලුවො අදටත් එ කතා මතක් කරනවා.

  • @sparklesense7336
    @sparklesense7336 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @vimukthi3933
    @vimukthi3933 2 หลายเดือนก่อน +1

    🌿🌿🌿

  • @dangerous1504
    @dangerous1504 2 หลายเดือนก่อน +2

    ❤🎉

  • @vj3337
    @vj3337 หลายเดือนก่อน

    just a question, 2500+ years later how come these ancient ruins still not completely buried? overrun by vegetation?
    is there any records or local folklore that villagers maintained this area?

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      Not the villagers, but the monks in this senasanaya are using this area.

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 หลายเดือนก่อน

    🙏👍💐💓

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌼🌼🌼🙏🌼🌼🌼🌹🌹🌹

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl หลายเดือนก่อน

    කොහොම හරි බුදුන් වහන්සේ මේ හෙළ බිමේ උපන්නේ යැයි පවසනා සැවොම එක් මතයකට , එක්ව එක් කන්ඩායමක් ලෙස සමගිව කටයුතු කොලොත් පමණයි මේ නිවැරැදි ඉතිහාසය නැවතත් ඉස්මතු කිරීමට හැකිවන්නේ.
    නැතිනම් මීට විරුද්ධව කටයුතු කරන අය සුද්දා ගේ විකුර්ති කල ඉතිහාසය ම රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිරියටත් එලෙසින් ම පවත්වාගෙන යනු ඇත.
    ජයරත්න පතිරආරච්ච් මහතාගේ සහයෝගය ඉවසීමෙන් ලබා ගැනීම හෙළ බොදු කන්ඩායමේ ඉදිරි ප්‍රගතිය සදහා ඉවහල් වනු ඇත

  • @wasanthabandula8919
    @wasanthabandula8919 หลายเดือนก่อน

    🇱🇰🙏🙏🙏

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 หลายเดือนก่อน +1

    ඔබතුමා විසින් දැනට හඳුනාගෙන ඇති සොළොස් මහා ජනපද සමඟ දඹදිව, නම් කරන ලද සිතියම මෙහි දක්වන්නේ නම් අගනේය.

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      මෙම වීඩියෝව අවසානයේ දී එය දැක්වේ.
      th-cam.com/video/H87-ej8sy2A/w-d-xo.html

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s หลายเดือนก่อน

    🌹🌹🌹
    🪷🪷🪷

  • @ThinkOthers
    @ThinkOthers หลายเดือนก่อน

    th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.htmlsi=4O-VK33o_GMDS5DO

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน

      මම සාමාන්‍යයෙන් කෙටි පැහැදිලි videos share කරනවා. ඉහත video එක ගොඩක් හොඳයි. ඒත් එහි කතාවත් වේගවත් නිසා සංගීතයෙන් බාධා වෙනවා සවන් දීමට. ඔබතුමාට හැකිනම් ඉහත video එක හොඳ විදියට edit කර හෝ එහි කරුණු පෙන්වා දීමට video එකක් හෝ කරන්න. 🙏

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      මෙම වීඩියෝවේ සඳහන් කරුණු සැලකිය යුතු ප්‍රමාණයක් අප විසින් පසුගිය වැඩසටහන් තුලින් ඉදිරිපත් කොට ඇති බව කරුණාවෙන් දැනුම් දීමට කැමතියි.

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน

      @@Gaveshanaya ස්තුතියි ඔබතුමාට. ඒත් එක ගොනුවක් ලෙස මෙය හොඳයි.

  • @JayanathWijesooriya
    @JayanathWijesooriya หลายเดือนก่อน

    මහත්මයා හිරිවඩුන්න කෑගල්ල රඹුක්කන para තියෙනවා හිරිවඩුන්න හන්දියේ බෝ ගහක් තිබුනා දන් නහ ඒ අසල මහඔය තියෙනවා ත්‍රිපිටකය ලියා තිබෙන්නේ කේගල්ලේ හොයලා බලමුද

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      ප්‍රතිපෝෂණයට ස්තූතියි. ඔබ සඳහන් කළ කාරණය සම්භන්ධව වැඩිදුර සොයා බැලීමට කටයුතු සලසන්නම්.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 หลายเดือนก่อน +2

    නමුත් හිරිවඩුන්න මගධයට අයත් නෑනෙ

    • @Gaveshanaya
      @Gaveshanaya  2 หลายเดือนก่อน +5

      වර්තමාන හිරිවඩුන්න පිහිටා ඇති ප්‍රදේශය එකළ සේනානි නියම්ගමට අයත් වූ ප්‍රදේශයක්. සේනානි නියම්ගම එකල මගධ හා කාශි ජනපද දෙකටම අයත් වූ මායිම් ගම්මානයක්.
      දළ සිතියමක් සකසා ඇත්තේ පහසුවෙන් අවබෝධ කර ගැණීම සඳහා පමණි.

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 2 หลายเดือนก่อน

    මොන දේ කතා කරත් අපේ සංඝ රත්නය අතර මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති අය ඉන්නවා. ඒ අය මේ ගැන පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව කිසිදු අදහසක් නෑ නේද?.. kaninham ගෙනා විකෘතිය නිසා අපේ ඉතිහාසය නොමඟ ගියා. කාලයාගේ ඇවෑමෙන් මේ සත්‍යය තාවය මිනිසුන්ට අවබෝධයක් ඇති වෙයිද කියල හිතන්න හරි අමාරුයි ..?

    • @Gaveshanaya
      @Gaveshanaya  หลายเดือนก่อน

      අපි ධනාත්මකව සිතමු.
      මේ පිළිබඳව සමාජ දැනුවත්වීම වැඩිවෙමින් පවතින බව අපගේ වැටහීමයි.

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน

      පෙරට වඩා ස්වාමීන් වහන්සේලා ඉන්නවා.

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 หลายเดือนก่อน

    ජයරත්න පතිරආරච්චි මහතා පෙන්වාදෙන්නේ...නාලන්දා ගෙඩිගේ තමයි...(සෙල්ලිපි)

  • @RohiniJayamanna-x2g
    @RohiniJayamanna-x2g หลายเดือนก่อน

    මෙවගෙඋත්තමමිනිසුන්ටගරුකලයුතුයි

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 หลายเดือนก่อน +2

  • @Memo12-k6k
    @Memo12-k6k 2 หลายเดือนก่อน +2

    🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @thanuja9730
    @thanuja9730 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @dinithm726
    @dinithm726 2 หลายเดือนก่อน +2

    👍👍👍

  • @kumudupriyadarshani157
    @kumudupriyadarshani157 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 หลายเดือนก่อน

    🙏