Amazing 😍,Also please research & publish about purwaramaya, jethwanaramya n Ananda bodiya. Looking forward to 😊. All the very best.keep up the good work 😊
Thank you for your great effort. I had thought it was "Kaludiyapokuna" from the videos by Ven. Dhammagawesi thero. Your evidence is also credible. I will not draw into a conclusion yet. Do you have an idea of what is at Kaludiya pokuna? Also if it is at "Isin bassa gala" is the sambodhi at Hiriwadunna? what is your view on this. Also have you identified "Gaya shirsha" as well. Please note that I am not trying to debunk any theory or support another. Just want to know the truth and come to my own conclusion for myself.
Thank you for your thoughtful feedback. As you may already know, different groups have proposed various locations with credible evidence. However, there must be one correct location. Our effort was to identify the true site using a different approach, rather than relying solely on existing theories. This presentation is the result of our independent research to uncover the truth (not to support any one group). We are still in the process of gathering more information about Kaludiya Pokuna, and it has not been finalized yet. In the meantime, I encourage you to refer to the link below for additional insights into the location of Sambodhi: th-cam.com/video/Huu-yJ8et7U/w-d-xo.html It’s great to hear that you’re conducting your own research to come to your own conclusion. This independent approach is definitely the best way to proceed. We may invite you to join a friendly discussion once we have more concrete findings. Note: There is no doubt that Ven. Dhammagavesi Thero has made significant contributions to correcting the history of Gautama Buddha, much like many other scholars.
If Buddha was here and the Ionians (Macedonians) were in A'pura in 8th century BC as Prof. Somadeva himself says could it not be the Greeks themselves who took Buddhism to Taxila (in Pakistan)?. Pakistan area was under them and Chankya perhaps studied their philosophy, economics and various other strategies. Perhaps it was from there that Budhism spread to all places, including Greece. As we know, there is little difference in appearance between them and most of us too. We meet them in countries like Singapore and find even the ways of thinking similar. Pakistanis, of course, is now becoming radicalised. Try to do research on documents in European libraries
Me.wage.vedio.balannath.waasanaawak.thiyenna.oone.wadahaa.gannath.buddhiya.thiyenna.ekata.pera.pin.thiyenna.oone in nodanna.un.danaganillaa..me.ape.siw.helaya.i.budun.janmaya.labu.janbuddeepa.ya.i.saadu.saadu.saadu
Oba thumata deergau ලැබේවා 🎉🎉🎉🎉🎉
ඔබතුමා හා ප්‍රසාද් කුමාර මහතා මහා වෙහෙසක් ගන්නවා නිවැරදි බුද්ධ ඉතිහාසය මතූකිරිමට..... බෙහෙවින් ම ස්තූතියි....වර්ෂ 2050 වන විට ලොකයා හදූනාගනි සැබැ බූද්ධ භූමිය. අතිතයේ අප සමඟ විසූ අතීත මූතූන්මිත්තන්ට පිං අනුමෝදන් කරමි. යහපත්කම වේවා ඔබතුමාට.......
I really appreciate the English subtitles cause the whole world should know the truth. Thank you🙏
ඔබ තුමා කරෘණු පෙලගසා ඉදිරිපත් කරන ආකාරය ඉතා ඉහළින් ප්‍රසංශාත්මකව අගයන අපේ සැබෑ බොදු ඉතිහාසය කවුරුත් වටහා ගනිත්වා ! 💐💐💐💐💐❤️❤️❤️
ඔබ තුමාගේ වැඩසටහන් මග බලා සිටිනවා ❤❤❤
ඔබ තුමාට ගොඩක් පිං මම හරිම අාසාවෙන් මේසියලුදේවල් බලනවා,උතුම් බුදු පියානන් ව හතේමවාගෙන වදින්න අවස්ථාව ක් ලබාදෙන්න තෙරුවන් සරණයි
සත්‍ය සොයාගෙන අපට පැහැදිලිව පෙන්වාදීම ගැන ගොඩාක්ම ස්තූතිවන්ත වෙමි
ඔබතුමාගේ වැඩසටහන් සියල්ලම බලනවා හරිම ආශාවෙන්..බොහෝම ස්තූතියි.. බුදු සරණයි.. ඔබතුමාට
ඔයාට බොහොම ස්තුතියි සුව පත් වේවා ... ......❤️ . .....
තෙරුවන් සරණයි ඔබලා ඇතුළු සිව් හෙළන්නටම මෙම සත්‍ය ලගදීම එලියට එනවා නිසැකය
ඇත්ත,,,,, යහපතක්ම වේවා
Very excellent explanation with English headline. I am Asoka Bandara from Aranayaka. May all beings attain supreme bliss of nibbana.
🎉🎉🎉🎉
Ape me heladepaye sathya semata awaboda wewa mamanam itama adawen me vidiyo balanne obatumata boho pin budusaranai ❤❤
සත්තකින්ම ඔබගේ මේ දැනුවත්කිරීම ට බොහෝ පින් සුවපත්වේවා
🌄 ✍️🙏
🎉🎉🎉
ඉසින්බැස්ස ගල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් ගණනාවක් වට රවුම ඒකාකාරීව පිහිටීම මේ විශ්වයේ තියෙන අරුම පුදුම ස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. ඒක මම ගිහිල්ලමයි බැලුවේ . මෙම වීඩියෝව බලන හැම කෙනාම හැකිනම් මෙතෙන්ට ගිහිල්ලා බලන්න එහි ඇති විශ්මිත බව. ඔබ තුමන්ගේ දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි
දස දහසක් සක්වල ට බුද්ධ අඤ්ඤාව පැතිර වුයේ මෙ ස්ථානයේ සිටයි..අතිත කකුසද කාෂ්‍යප කොනාගම ගොතම ඇතුළු අනාගත මෙත් බුදුන් වහන්සේලාද ධර්මචක්රයපවත්වනූයෙ මෙ අසිමිත බලමහිමයක් ඇති බරණැස් ඉසිපතන මීගදාය තුලය......ඉතාම අඩුම ගුරුත්වය බලයක් ඇති ස්ථානය මෙ සතර ස්ථාන වලින් එකක්ය.....
ඔබතුමාට ස්තුතිය් 🎉හෙලබුදු ඉතිහාසය සොයන ඔබ සියලු දෙනාටම ශක්තිය දිරිය ලැබේවා 🎉
Excellent explanation.suwapathwewa.
ඔබට තෙරුවන් සරණයි
ස්තුතියි
තෙරුවන් සරණයි !
මේ කරුණු අනුව මේ රටේ ඉතිහාසය පුරාවිද්‍යා පිලිබද ආචාර්ය මහාචාර්ය වරු ,මහානායක හිමිපාණන් වහන්සේලා සහ අනෙකුත් විද්වතුන් එක්ව විවෘත සංවාදයක් පවත්වන්නේ නම් මැනවි
Excellent ❤️
ස්තුතියි ඔබතුමාට 💐🙏
ඔබතුමාසුවපත්වේවා
බොහොම ස්තුතියි ❤️ ❤️ ❤️
බොහෝම ස්තූතියි. ඔබගේ කැපවීම මහත්සේ අගය කරමු.
ඔබතුමාගේ මේ උතුම් කැපවීම ඉතාම අගයකොට සලකමු!🙏🏼
අපේ හෙළ බොදු ඉතිහාසයේ සත්‍ය සොයා පුළුල් ගවේෂණයක නිරත වෙමින් අපව දැනුවත් කරන ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි.අපේ බුද්ධ ඉතිහාසය ඉන්දියාවට පාවා දෙන්නට ඇතැම් කූට දුෂ්ඨ බලවේග ගන්නා සියළු උත්සාහයන් අප විසින් පරාජය කල යුතුය.ඒ වෙනුවෙන් අපි ශක්තිමත්ව පෙල ගැසෙමු.දැනුමෙන් සන්නද්ධවෙමු.
Oba thumage videowak boho dinakin
මෙ සියල්ල ම අත්ත ඉතිහාසය අපෙ ඉතිහාසය අපි සොයා යමු
🙏🙏🙏
ඔබතුමා සහ ඔබතුමා ගෙ වෙඩ වලට උදව් දෙන සියලු දෙනාම සුවපත් වෙවා අදිශ්ටාන කරමි .
පුලුවන්නම් මේ විස්තර සහිත පොතක් මුද්‍රනය කරන්න
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
මේ සාක්ශි බොරු කියලා තර්ක කරන අයත් ඉන්නවද
ඔබතුමාට ස්තූතියි.
සුවපත් වේවා ...
බුදු සරණයි ඔබට,,
හෙලයන්ට ජය
ස්තුතියි ඔබට❤
❤
Me nam දෙකේ සමානව අදහස තිබේ neda???ada isinbassagalata යන ඇයට එහි sathya..බව හොඳින් වටහා ගත හැකිය 🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
බෝ මැඩ සිට ඉසිපතනයට යොදුන් 18. හිරිවඩුන්න සිට ඉසින්බස්සගලට 82km. ඒ අනුව සම්මත යොදුන 82/18 = 4.55?
බෝමැඩ සිට ඉසිපතනාරාමයට යොදුන් දහ අටක් බව දක්වා ඇති මූලාශ්‍රය ඔබට සඳහන් කළ හැකිද ? ත්‍රිපිටකයේ අරියපරියෙසන සූත්‍ර වර්ණනාවට අනුව බෝමැඩ සිට බරණැස් නගරයට දුර යොදුන් දහ අටකි. ඉසිපතනාරාමය පිහිටියේ බරණැස් නුවරට ආසන්නයේ තිබූ වනගත පෙදෙසක මිස නගරය තුළ නොවන බව ඔබ වටහා ගෙන ඇති බව සිතමු.
Yoduna yanu yodayek dunnen widina dura.
Budun dawasa den tibena km ,m thibune natha.
Amazing 😍,Also please research & publish about purwaramaya, jethwanaramya n Ananda bodiya. Looking forward to 😊. All the very best.keep up the good work 😊
Thank you for the feedback. Will do the needful to publish them soon
🌻🌻🌻🌼🌼🌼🌻🌻🌻
Thank you for your great effort. I had thought it was "Kaludiyapokuna" from the videos by Ven. Dhammagawesi thero. Your evidence is also credible. I will not draw into a conclusion yet. Do you have an idea of what is at Kaludiya pokuna?
Also if it is at "Isin bassa gala" is the sambodhi at Hiriwadunna? what is your view on this. Also have you identified "Gaya shirsha" as well.
Please note that I am not trying to debunk any theory or support another. Just want to know the truth and come to my own conclusion for myself.
Thank you for your thoughtful feedback.
As you may already know, different groups have proposed various locations with credible evidence. However, there must be one correct location. Our effort was to identify the true site using a different approach, rather than relying solely on existing theories. This presentation is the result of our independent research to uncover the truth (not to support any one group).
We are still in the process of gathering more information about Kaludiya Pokuna, and it has not been finalized yet. In the meantime, I encourage you to refer to the link below for additional insights into the location of Sambodhi:
th-cam.com/video/Huu-yJ8et7U/w-d-xo.html
It’s great to hear that you’re conducting your own research to come to your own conclusion. This independent approach is definitely the best way to proceed. We may invite you to join a friendly discussion once we have more concrete findings.
Note:
There is no doubt that Ven. Dhammagavesi Thero has made significant contributions to correcting the history of Gautama Buddha, much like many other scholars.
@@Gaveshanaya Yes, I have seen it already two weeks ago, and made a comment as well.
Eeth isinbassagala thibunu watina hamadhema aran gihin athi dhan.. ee wate kale unath nidhan hoynna minissu kochchra winasa karala thiynwada.. ehi wadasitapu hamudhuruwaruth ewata hawul wela hamadhema winasa karala thiyenne..
🙏🙏👍👍👏👏💐💐
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Meka nam matath hithuna.. mamath medhawachchiye isinbassagala lagamai..
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Obathumaa.wani.niyama.sihalun
Budu.puthun.mage.rate.kooti.ganan.ipadewaa..niwana.sadahaa.hethu.waasanaa.wewaa❤
🎉
🎉🎉🎉❤❤❤👍👍👍🙏🙏🙏🙏
සත්‍ය කවදා හෝ එලියට එනවා ඔබට බොහෝ පින් සත්‍ය පැහැදිලිවම ඉදිරිපත් කිරීම ගැන
දැනටත් දඹුල්ල නුවර මාර්ගයේ කපුවත්ත නැමති ගමක් ඇත.
ඉදිරිපත් කරන කරුණු බොහොම වටිනව මේවා පිළිබඳව ඔබතුමා විසින් පෙලගස්වා සම්පාදනය කරන ලද පොත්පත් තිබේද ? ඒවා ලබාගත හැකි වන්නේ කෙසේ ද?
මේ සම්භන්ධව පොතක් සම්පාදනය කිරීමට අදහසක් දැනට නොමැත. මේ දක්වා සිදු කරන ලද අධ්‍යයන වාර්තා පහත සඳහන් blog එකෙහි පළ කොට ඇත.
gaveshanayablog.blogspot.com/
ඉතාමත් වැදගත් වැඩ සටහනක් .
ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක නිසා පේන්නේ නෑ
👌👍👍👍👍👍🙏🙏
🪷🪷🪷
🌹🌹🌹
👍👍👍
❤බොහෝ පින් ඔබතුමාට.
Actually it’s not Isipatanaramaya but Isipathane migadaya.
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪🇦🇪
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේවා නොතේරෙන එක තමයි පුදුමේ..
මම මේ වැඩසටහන ඉතා ඕනෑකමින් අසමි. මම ගොථම බුදුන් අපේ රටේ සිටිබව එක හඩින්, එක සිතින් පිලි ගනිමි. මේ ස්තාන රැක ගැනීම වෙනුවෙන් වෙහෙසෙමි.
දැක්ම- Dakma Vlog TH-cam නාලිකාව බලා ඔබේ අදහස් එවන්න. ස්තුතියි෴
If Buddha was here and the Ionians (Macedonians) were in A'pura in 8th century BC as Prof. Somadeva himself says could it not be the Greeks themselves who took Buddhism to Taxila (in Pakistan)?. Pakistan area was under them and Chankya perhaps studied their philosophy, economics and various other strategies. Perhaps it was from there that Budhism spread to all places, including Greece. As we know, there is little difference in appearance between them and most of us too. We meet them in countries like Singapore and find even the ways of thinking similar. Pakistanis, of course, is now becoming radicalised. Try to do research on documents in European libraries
Thank you for your thoughtful feedback. We will attend to do so.
@Gaveshanaya
Please ask for funding to your collective effort from cultural/tourism, etc. as this would promote tourism as well as investments.
🎉🎉🎉🎉🎉
අපි අනුරාධපුරයේ .
කිහිප වරක්ම ඉසින්බැස්සගල ගියා.
අපට නම් කිසිම සැකයක් නැහැ.
හිරිවඩුන්නෙ බෝධීන් වහන්සේ අභියසින් නික්ම, ඉසිපතනයට වඩින අතරතුර, වැඩම කල තවත් ස්ථානයක් තියෙනවා , මරදන්කඩවල ආසන්නයේ.
එය හඳුන්වන්නේ ,
" මාමිණියාව " නමින්.
" මහා මුනි, ආව " යන්න, පසු කළෙක, " මාමිණියාව "
නම් වූ බව, කියැවේ.
මගේ රටෙයි අපෙ බුදුන් වහන්සේ ඉපදුනෙ...ඔබ කියන්නෙ මාමිණියා කොරලයා එදා මිට වසර 50 පමණ පෙර හැදිනූවූයෙ.....
Podi kaale idhan hithuna dheyak... budhu hamudhuruwo ape srilankawe kiyalamai.. scl eke ugannnuwe hamadhema patalala kiyalath hithila thiynwa... thwa godak dhewal...
Isiwaru bassa gala thamai isinbassagala
එතකොට බරණැස අයිති ලංකාපුර කොටසටද මහත්තයා.
නැහැ. බරණැස අයිති කාශි ජනපදයට. වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.
th-cam.com/video/b23TihprGw0/w-d-xo.html
@Gaveshanaya ස්තුතියි මහත්තයා.
ඉස්සර හෙළදීපයේ ඔය දීප කෙතරම් නම් සුන්දර නුවරවල් වෙන්න ඇද්ද මේවා අපට සිතින් පමනක් සංකල්පනා පහලකලහැකියි සොබා දහමට හානි නොකරමේසොඳුරු
දිවයින කොයිතරම්නම් මනරම් සොබා සෞන්දර්යක් පවතින්නට ඇද්ද?
මේ දිවයින එකල පාරාදීසයක් ලෙස ලොව හඳුන්වා ඇත්තේ ඒ නිසයි
අපේ කළු සුදදෝ දැන් රටට කරන දේ
අනාගත පරපුරට මොනා ඉතිරි වෙයිද?😅😅😅😅😅😅😅😅
පුදුමාකාර සහනයක් දැනෙනේ
පුලුවන් නම් පලවෙනි ධර්ම දේශනය හොයලා දාන්න පුලුවංද ගොඩකා පිං
tipitaka.lk/sn-5-12-2-1/5-3/sinh
Me.wage.vedio.balannath.waasanaawak.thiyenna.oone.wadahaa.gannath.buddhiya.thiyenna.ekata.pera.pin.thiyenna.oone in nodanna.un.danaganillaa..me.ape.siw.helaya.i.budun.janmaya.labu.janbuddeepa.ya.i.saadu.saadu.saadu
❤❤❤❤❤❤❤
ඔබට තෙරුවන් සරණයි
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏