Gaveshanaya
Gaveshanaya
  • 29
  • 239 033
සැවැත්නුවර හා පූර්වාරාමය පිහිටි ස්ථාන හඳුනාගැනේ! | Ancient Shravasti Revealed | ගවේෂණය 23
සැවැත්නුවර හා පූර්වාරාමය පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද ඓතිහාසික කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත.
This video presents the historical findings uncovered through a research-driven study based on the ancient Shravasti city and Poorwaramaya.
පරිච්ඡේද:
0:00 Intro
0:09 Explanation
18:18 Outro
📽️ Related Video Links:
ලංකාදීපය පිහිටි ප්‍රදේශය හඳුනාගැනේ!:
th-cam.com/video/saxshQXd7ZM/w-d-xo.html
සොළොස්මහා ජනපද - I කොටස:
th-cam.com/video/b23TihprGw0/w-d-xo.html
මෙරට පැවති සොළොස්මහා ජනපද - II කොටස:
th-cam.com/video/H87-ej8sy2A/w-d-xo.html
🔗 Contact Us:
📧 Email:
info.gaveshanaya@gmail.com
👍 ගවේෂණය Facebook Page:
web. GaveshanayaOfficial
✍️ ගවේෂණය blog:
gaveshanayablog.blogspot.com
📢 ගවේෂණය WhatsApp Channel:
whatsapp.com/channel/0029VaGsFpNAu3aQOHWw6x14
#Shravasti #Purvarama #ශ්‍රාවස්ති #පූර්වාරාමය #Gaveshanaya #ගවේෂණය
General Search Queries:
Sravasti history, Origins of Sravasti, Historical Sravasti location, Exploring Sravasti, Sravasti and Buddhist culture, Sravasti historical studies, Gaveshanaya series Sravasti episodes, Ancient Sravasti sites, Sravasti in Kosala Kingdom, Sravasti in Mahājanapadas
Historical Locations:
Where is Sravasti, Sravasti’s geography and boundaries, Mapping Sravasti in history, Ancient locations of Sravasti, Sravasti and Purvarama connection, Historical regions of Sravasti, Mapping Kosala and Sravasti, Sravasti’s ancient boundaries
Buddhist Influence and Culture:
Buddhist history of Sravasti, Purvarama and its Buddhist significance, Sravasti’s role in Buddhism, How Buddhism shaped Sravasti, Purvarama in ancient Buddhist culture, Evolution of Buddhist monasteries in Sravasti, Sravasti’s cultural significance, Influence of Purvarama in Kosala Kingdom
Other Related Search Queries:
Who built Purvarama Monastery, Sravasti and Purvarama connection, Discoveries in Sravasti and Purvarama, Sravasti in Buddhist history, Importance of Sravasti in Kosala Kingdom, Purvarama Monastery heritage, Sravasti’s role in Buddhism, Ancient Buddhist civilizations of Sravasti and Purvarama
------------------------------------------------------------------------------
මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.
අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.
~ ගවේෂණය Gaveshanaya
Copyright © 2024 Gaveshanaya. All rights reserved.
มุมมอง: 9 085

วีดีโอ

ලංකාදීපය පිහිටි ප්‍රදේශය හඳුනාගැනේ! | Unveiling Lankadeepa | ගවේෂණය 22
มุมมอง 4.9Kหลายเดือนก่อน
සොළොස්මහා ජනපද සහ ලංකාදීපයේ පිහිටීම පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද ඓතිහාසික කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video presents the historical findings uncovered through a research-driven study based on the 16 Mahajanapadas and the location of Lankadeepa. පරිච්ඡේද: 0:00 Intro 0:09 Explanation 6:53 Outro 📽️ Related Video Links: සොළොස්මහා ජනපද ...
බුදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවති ඉසිපතනාරාමයේ රහස | The Journey to Isipathanarama | මහාවංශය 02
มุมมอง 12Kหลายเดือนก่อน
මහාවංශයේ පළමු පරිඡේදය පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video presents special findings from our in-depth study of the first chapter of the Mahavamsa. පරිච්ඡේද: 0:00 Intro 0:11 Explanation 14:20 Outro මූලාශ්‍ර: * දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති ස්ථවිර විසින් සංස්කරණය කොට ස...
බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01
มุมมอง 14Kหลายเดือนก่อน
මහාවංශයේ පළමු පරිඡේදය පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video presents special findings from our in-depth study of the first chapter of the Mahavamsa. පරිච්ඡේද: 0:00 Intro 0:11 Explanation 25:28 Outro මූලාශ්‍ර: * දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති ස්ථවිර විසින් සංස්කරණය කොට ස...
මෙරට පැවති සොළොස්මහා ජනපද - II | The 16 Mahajanapadas of Ancient Sri Lanka | ගවේෂණය 21
มุมมอง 3K2 หลายเดือนก่อน
සොළොස්මහා ජනපද පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද අතිශය වැදගත් ඓතිහාසික කරුණු රැසක් මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video delves into the ancient history of Sri Lanka. Join us as we explore the fascinating links between Sri Lanka and the Mahājanapadas, uncovering historical evidence and theories that reveal the depth of Sri Lanka's ancient civiliz...
අතීතයේ මෙරට පැවති සොළොස්මහා ජනපද - I | The 16 Mahajanapadas of Ancient Sri Lanka | ගවේෂණය 20
มุมมอง 10K2 หลายเดือนก่อน
සොළොස්මහා ජනපද පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද අතිශය වැදගත් ඓතිහාසික කරුණු රැසක් මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video delves into the ancient history of Sri Lanka. Join us as we explore the fascinating links between Sri Lanka and the Mahājanapadas, uncovering historical evidence and theories that reveal the depth of Sri Lanka's ancient civiliz...
මහාවංශයේ සැඟවුණු ඉතිහාස කතාව | The Hidden Truth of Mahavamsa | මහාවංශය Preface - සංඥාපනය
มุมมอง 1.3K2 หลายเดือนก่อน
මහාවංශය පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ එහි සංඥාපනය පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු කිහිපයක් මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video provides a brief introduction to the Mahavamsa, focusing on the findings from our research based on its preface. පරිච්ඡේද: 0:00 Intro 0:11 Explanation 5:14 Outro 📽️ Video Links: විදෙස් කතුවරුන් හරහා නැවත සනාථ වේ: t...
මහාවංශයට පෙර වදනක්! | A Word Before the Mahavamsa! | මහාවංශය 00
มุมมอง 9243 หลายเดือนก่อน
අප ඉදිරියේදී මහාවංශය පාදක කරගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් මාලාව පිළිබඳ හැදින්වීමක් මෙම වීඩියෝව මඟින් ඉදිරිපත් කර ඇත. In this video, we provide a brief introduction to our upcoming series based on the Mahavamsa. පරිච්ඡේද: 0:00 Introduction to "Mahavanshaya" Video Series 3:28 Outro 📽️ Video Links: විදෙස් කතුවරුන් හරහා නැවත සනාථ වේ: th-cam.com/video/FAs0GLQRFlY/w-d-xo.html බුද්ධ කාලීන...
විදෙස් කතුවරුන් හරහා නැවත සනාථ වේ! | Sri Lanka is the Birthplace of Buddhism | ගවේෂණය 19
มุมมอง 9K3 หลายเดือนก่อน
බුදු දහම මෙරට සිට ව්‍යාප්ත ව බවට සනාත වන විදේශීය කතුවරුන් විසින් සඳහන් කරන ලද කරුණු පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු කිහිපයක් මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. This video explores fascinating foreign research that suggests Buddhism may have originated in Sri Lanka, challenging the commonly accepted view. We dive into historical evidence and studi...
බුද්ධ කාලීන බ්‍රාහ්මණයින් පිළිබඳ සාක්ෂි මෙරටින් හමුවේ | Brahmin Evidence in Sri Lanka | ගවේෂණය 18
มุมมอง 7K5 หลายเดือนก่อน
අතීත ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයින් ලංකාවේ වාසය කළේ ද යන ප්‍රස්තුතය පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. In this episode of Gaveshanaya, we take a deep dive into the historical evidence of Brahmins living in Sri Lanka during the time of the Buddha. From ancient inscriptions to archaeological discoveries, this episode rev...
කනිංහැම් විසින් දඹදිව කුසිනාරාව ඉන්දියාවට පවරයි | The Transformation of Kusinara | ගවේෂණය 17
มุมมอง 3.5K5 หลายเดือนก่อน
ඉන්දියාවේ කාසියා නැමැති ප්‍රදේශය, දඹදිව කුසිනාරා නුවර ලෙසට හඳුනාගත්තේ කෙසේද යන කරුණ පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. පරිච්ඡේද: 0:00 Intro 0:53 හැඳින්වීම සහ පෙරවදන 2:43 ඉන්දියාවේ පිහිටා ඇතැයි කියන කුසිනාරා නුවර හෙවත් කාසියා යන ස්ථානය ඉන්දියාව තුළ ස්ථාපිත ව ආකාරය: කරුණු සහිත පැහැදිලි කිරීම මූලාශ්‍ර: * The Ancient G...
දඹදිව ඉන්දියාව වුණේ මෙහෙමයි | Dabadiva’s Establishment Explained | ගවේෂණය 16
มุมมอง 10K6 หลายเดือนก่อน
ඉන්දියාවේ නාගර්කාස් නැමැති ප්‍රදේශය, දඹදිව කපිලවස්තුපුරය බවට හඳුනාගත්තේ කෙසේද යන කරුණ පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. පරිච්ඡේද: 0:00 Intro 1:03 හැඳින්වීම සහ පෙරවදන 2:28 දඹදිවට අදාල ස්ථාන ඉන්දියාව තුළ ස්ථාපිත ව ආකාරය: කරුණු සහිත පැහැදිලි කිරීම මූලාශ්‍ර: * The Ancient Geography of India by Alexander Cunningham, 18...
නේපාලයේ ලුම්බිණිය පිළිබඳ විශේෂ අනාවරණය | Lumbini in Nepal: Fact vs. Fiction | ගවේෂණය 15
มุมมอง 5K6 หลายเดือนก่อน
සිදත කුමරුගේ උපත සිදුව ස්ථානය ගැන සඳහන් තොරතුරු මොනවා ද? නේපාලයේ ඇතැයි සැලකෙන ලුම්බිණිය සොයාගත්තේ කව්රුන් විසින් ද? එම සොයාගැනීමට පාදක ව කරුණු මොනවා ද? නේපාලයේ පිහිටා ඇතැයි කියන ලුම්බිණි සල් උයන පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත. පරිච්ඡේද: 0:00 හැඳින්වීම සහ පෙරවදන 3:18 නේපාලයේ ලුම්බිනිය පිළිබඳව අන්තර්ජාලයේ සඳහන් කර...
Revelation of the Okkaka Dynasty | Unveiling the Okkaka Dynasty | Gaveshanaya 14
มุมมอง 3.3K7 หลายเดือนก่อน
මෙරට පවතින පෝරු චාරිත්‍රයක් වන මනාලයා විසින් මනාලියගේ මවට සුදු රෙදි කච්චියක් ලබාදීමේ සිරිත පැමිණෙන්නේ ඉන්දියාවෙන් ද? නිශ්ශංකමල්ල රජතුමා සහ පළමුවැනි විජයබාහු යන රජවරුන් පැමිණෙන්නේ ඉන්දියාවෙන් ද? ඔක්කාක රජ පෙළපතත් ඉක්ස්වාකු නම් රජ පෙළපතත් අතර ඇති සම්බන්ධය කුමක්ද? ඔකාවස් නොහොත් ඔක්කාක රාජ වංශය සම්බන්ධව ලංකාවෙන් හමුවන පුරාවිද්‍යා සාධක පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින...
බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ | Buddha’s Footprints: Foreign Evidence | ගවේෂණය 13
มุมมอง 26K8 หลายเดือนก่อน
බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ | Buddha’s Footprints: Foreign Evidence | ගවේෂණය 13
සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12
มุมมอง 18K8 หลายเดือนก่อน
සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12
සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11
มุมมอง 27K9 หลายเดือนก่อน
සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11
මහා සම්මත මනු රජු සහ පෙළපත (The Great King Maha Sammatha Manu & His Lineage) | ගවේෂණය 10
มุมมอง 6K9 หลายเดือนก่อน
මහා සම්මත මනු රජු සහ පෙළපත (The Great King Maha Sammatha Manu & His Lineage) | ගවේෂණය 10
විජය කුමරු පිළිබඳ සැඟවුණු කරුණු (King Vijaya) | ගවේෂණය 09
มุมมอง 2.8K9 หลายเดือนก่อน
විජය කුමරු පිළිබඳ සැඟවුණු කරුණු (King Vijaya) | ගවේෂණය 09
ත්‍රිපිටකයේ එන චරිත කිහිපයක් ගැන අනාවරණයක්!!! | ගවේෂණය 08
มุมมอง 3.9K9 หลายเดือนก่อน
ත්‍රිපිටකයේ එන චරිත කිහිපයක් ගැන අනාවරණයක්!!! | ගවේෂණය 08
බුදුන් දවස හෙළදිව රජකම් කළ වෙසමුණි රජු (King Vesamuni) | ගවේෂණය 07
มุมมอง 9K10 หลายเดือนก่อน
බුදුන් දවස හෙළදිව රජකම් කළ වෙසමුණි රජු (King Vesamuni) | ගවේෂණය 07
යක්ඛ හෙළයට පෙරවදනක් (The Yakka Tribes: Understanding Their Culture and Traditions) | ගවේෂණය 06
มุมมอง 3.6K10 หลายเดือนก่อน
යක්ඛ හෙළයට පෙරවදනක් (The Yakka Tribes: Understanding Their Culture and Traditions) | ගවේෂණය 06
හෙළදිව රාජ්‍යයන් The Untold History of the Kingdoms of Heladiva | ගවේෂණය 05
มุมมอง 9Kปีที่แล้ว
හෙළදිව රාජ්‍යයන් The Untold History of the Kingdoms of Heladiva | ගවේෂණය 05
හෙළදිව තිබුණේ කොහේද? | ගවේෂණය 04
มุมมอง 4.9Kปีที่แล้ว
හෙළදිව තිබුණේ කොහේද? | ගවේෂණය 04
යටත්විජිත සමයෙන් පසු වෙනස්වුණු වචන කිහිපයක අතීත අදහස | ගවේෂණය 03
มุมมอง 2.8Kปีที่แล้ว
යටත්විජිත සමයෙන් පසු වෙනස්වුණු වචන කිහිපයක අතීත අදහස | ගවේෂණය 03
දඹදිව, ජම්බුද්වීපය (Dambadiva, Jambudveepaya) කිව්වෙ ලංකාවට ද? | ගවේෂණය 02
มุมมอง 10Kปีที่แล้ว
දඹදිව, ජම්බුද්වීපය (Dambadiva, Jambudveepaya) කිව්වෙ ලංකාවට ද? | ගවේෂණය 02
අනෝතත්ත විල (Anotatta Lake) තිබුණේ කොහේද? | ගවේෂණය 01
มุมมอง 21Kปีที่แล้ว
අනෝතත්ත විල (Anotatta Lake) තිබුණේ කොහේද? | ගවේෂණය 01

ความคิดเห็น

  • @romeshmadushanka2352
    @romeshmadushanka2352 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 วันที่ผ่านมา

  • @ShamlieAberatnaKehelkotuwe
    @ShamlieAberatnaKehelkotuwe 3 วันที่ผ่านมา

    🎉❤🙏🏻🙏🏻🙏🏻🎉

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 วันที่ผ่านมา

    Theruwan.Saranai..🌻🍁🌻🍁🌻

  • @HaSiYa-44
    @HaSiYa-44 5 วันที่ผ่านมา

    Aththa wahanna boru kochchra kiuwadha.. ee wagema dhan aththath kochchra hri kiyla hamotama aththa therum karala diya yuthumayi...❤️

  • @HaSiYa-44
    @HaSiYa-44 5 วันที่ผ่านมา

    Eeth isinbassagala thibunu watina hamadhema aran gihin athi dhan.. ee wate kale unath nidhan hoynna minissu kochchra winasa karala thiynwada.. ehi wadasitapu hamudhuruwaruth ewata hawul wela hamadhema winasa karala thiyenne..

  • @HaSiYa-44
    @HaSiYa-44 5 วันที่ผ่านมา

    Podi kaale idhan hithuna dheyak... budhu hamudhuruwo ape srilankawe kiyalamai.. scl eke ugannnuwe hamadhema patalala kiyalath hithila thiynwa... thwa godak dhewal...

  • @HaSiYa-44
    @HaSiYa-44 5 วันที่ผ่านมา

    Isiwaru bassa gala thamai isinbassagala

  • @HaSiYa-44
    @HaSiYa-44 5 วันที่ผ่านมา

    Meka nam matath hithuna.. mamath medhawachchiye isinbassagala lagamai..

  • @sunilhewage1684
    @sunilhewage1684 6 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤️ ❤️

  • @tigergirl421
    @tigergirl421 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @LassanaGreatlife
    @LassanaGreatlife 8 วันที่ผ่านมา

    Oba thumage videowak boho dinakin

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 9 วันที่ผ่านมา

    Oba thumata deergau ලැබේවා 🎉🎉🎉🎉🎉

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 13 วันที่ผ่านมา

    Actually it’s not Isipatanaramaya but Isipathane migadaya.

  • @champika1232
    @champika1232 15 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @AnulaDangalla
    @AnulaDangalla 17 วันที่ผ่านมา

    Oba tumata viswaya acirwadaya labawa

  • @kamalkumara6957
    @kamalkumara6957 18 วันที่ผ่านมา

    ඔබෙ ව්ඩි😂🎉🎉යෝ මා බලනවා ,උතුරෙ වැව්,ගම් සිතියම් ගත කරද්දී සුද්දා විසින් යොදා ගත්තේ දෙමල ජනයා නිසා .ඖන්ට හුරු වචන ගම්,වැවි වලට නම් වෙටුනා කියනා එක මා අහල තියෙනවා ඔබ තුමාගෙ ගවෙසනයට ස්තුතිය් ,

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 18 วันที่ผ่านมา

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @surekanilmini6629
    @surekanilmini6629 18 วันที่ผ่านมา

    Dr.kavidu මහතා ද මේ පිළිබඳව හොදින් විස්තර කරා,මම හැමදාම ගවේෂණය බලනවා,ඉතාම පැහැදිලි.ඔබ සියලුදෙනාම එකතු වී වැඩ කරන්න. ජය වේවා!!! මේ සියල්ල ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ කියන අයගේ නෙත ගැටේවා

  • @Thegardner-t2y
    @Thegardner-t2y 19 วันที่ผ่านมา

    ඉතා ඉක්මනින් සත්‍ය හෙළිදරව් වේවා .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 19 วันที่ผ่านมา

    ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්. යහපත්කම වේවා ඔබතුමාට 🎉🎉

  • @sujeeths1602
    @sujeeths1602 19 วันที่ผ่านมา

    සුවපත් වේවා

  • @acecoach623
    @acecoach623 19 วันที่ผ่านมา

    🌞🌝🌞🌝🌞🌝

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 20 วันที่ผ่านมา

    ඔබතුමාගේ ගවේෂණය සතය්‍ය බව වාර්තා වෙනවා .

  • @nandanajayantha2211
    @nandanajayantha2211 20 วันที่ผ่านมา

    ඔබ තුමාට තෙරුවන් සරනයි .මේ පිලිබද ප්‍රසිද්ධ දේශන පවත්වනවානම් ඉතා හොදයි.

  • @BandulakumaraBandulakumara
    @BandulakumaraBandulakumara 20 วันที่ผ่านมา

  • @Yoraj2
    @Yoraj2 20 วันที่ผ่านมา

    Great 👍🏼

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 21 วันที่ผ่านมา

    🙏🎉🎉

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 21 วันที่ผ่านมา

    අපි අනුරාධපුර . බෙහෙවින්ම ස්තූතියි !

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 21 วันที่ผ่านมา

    අතිශය ගෞරවය පුද කරමු!

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 21 วันที่ผ่านมา

    🪷🪷🪷 🪷🪷🪷 🌹🌹🌹

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 21 วันที่ผ่านมา

    වර්තමානයේ පැරණි අනුරාධපුර නමින් හදුන්වන නගරය බුදුන් දවස පසේනදී කොසොල් රජු රජකළ ශ්‍රාවස්තිපුරය නම්..වර්තමානයේ ඒ ආශ්‍රිතව පවතින රුවන්වලිසෑය,ජේතවනාරම,අභයගිරි වැනි චෛත්‍ය සත්‍ය වශයෙන්ම මොනවාද යන්න පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් අවශ්‍යයි..එමෙන්ම මහා කෝසල ජනපදය ආශ්‍රිතව පැවති අනෙක් ප්‍රධාන නගරය වන සාකේත නුවර පිලිබදවද,එයට වර්තමානයෙහි අයත් ප්‍රදේශය පිලිබදව ද විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනව..මම අසා ඇති පරිදි..පූර්වාරාමයෙහි බුදුන්වහන්සේ වැඩසිටි ගන්ධ කුටිය උන්වහන්සේට පමණක් පරිහරණය කල හැකි බව අසා තිබෙනව..ශ්‍රාවස්ති පුර පිලිබදව වෙනත් youtube නාලිකා වල කර ඇති විග්‍රහ අනුව..ඔවුන්ගේ මතය වී ඇත්තේ අද අප වර්තමාන රුවනවැලිසෑය නමින් හදුන්වන චෛත්‍ය වටකොට ඉදිකර ඇත්තේ පූර්වාරාමයේ බුදුහිමි වැඩසිටි ගන්ධ කුටිය බවයි..තවද රුවන්වැලි සෑමලුවේ ඇති වර්තමානයේ විහාරමහාදේවිය නමින් හදුන්වන කාන්තා පිලිරුව තම අනුග්‍රහයෙන් නිමකළ පූර්වාරාමය දෙසට වැදගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති විශාකා සිටු දියණියගේ පිලිරුව බවද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරනව.....තවද වර්තමාන ලෝවාමහාපාය ලෙස හදුන්වන ගොඩනැගිල්ල ද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරන ආකාරයට විශාඛාව විසින් මහා සංඝ්‍යා වහන්සේලා 1000 කට අධික ගණනකගේ එකවර පරිහරණය උදෙසා මිගාර මාතු ප්‍රාසාදයට අනුයුක්තව නිර්මාණය කල ආරාම සංකීර්ණයයි.. බුදුන්වහන්සේ ලංකාවේ යැයි මත පලකරණ බොහෝ දෙනා පසේනදී කොසොල් රජු රජකල මහා කෝසල ජනපදයට අයත් ශ්‍රාවස්ති පුර ප්‍රදේශය ලෙස වර්තමාන අනුරාධපුර පෞරාණික නගරය හැදින්වුවද සැවැත්නුවර පිහිටි වැදගත් ස්ථාන පිලිබදව විවිධ නාලිකා ව්විධ මත පළකිරීම නිසා ගැටලුකාරී වී ඇත..මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා

    • @Gaveshanaya
      @Gaveshanaya 21 วันที่ผ่านมา

      ඔබ යොමු කර ඇති ප්‍රශ්නවලට ලබා දිය හැකි කෙටි පිළිතුරු පහත සඳහන් කර ඇත. (01) වර්තමානයේ පැරණි අනුරාධපුර නමින් හදුන්වන නගරය බුදුන් දවස පසේනදී කොසොල් රජු රජකළ ශ්‍රාවස්තිපුරය නම්..වර්තමානයේ ඒ ආශ්‍රිතව පවතින රුවන්වලිසෑය,ජේතවනාරම,අභයගිරි වැනි චෛත්‍ය සත්‍ය වශයෙන්ම මොනවාද යන්න පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් අවශ්‍යයි. - මෙම සියළු ස්ථාන සම්බන්ධව තනි වීඩියෝවකින් කරුණු දැක්වීමට නොහැකි නිසා එක් එක් ස්ථානය සම්බන්ධව අධ්‍යයනයන් නිම කළ පසු, ඉදිරියේදී වෙන වෙනම වීඩියෝ ගෙන ඒමට කටයුතු යොදා ඇත. (02) .එමෙන්ම මහා කෝසල ජනපදය ආශ්‍රිතව පැවති අනෙක් ප්‍රධාන නගරය වන සාකේත නුවර පිලිබදවද,එයට වර්තමානයෙහි අයත් ප්‍රදේශය පිලිබදව ද විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනව. - අප ගවේෂණයෙන් තහවුරු වූයේ සාකෙන නුවර යනු වර්තමාන මිහින්තලේ ප්‍රදේශය බවයි. (03) මම අසා ඇති පරිදි..පූර්වාරාමයෙහි බුදුන්වහන්සේ වැඩසිටි ගන්ධ කුටිය උන්වහන්සේට පමණක් පරිහරණය කල හැකි බව අසා තිබෙනව. - කරුණාකර මෙවැනි දෙයක් සඳහන් කර ඇති මූලාශය දක්වන්න. (04) ශ්‍රාවස්ති පුර පිලිබදව වෙනත් youtube නාලිකා වල කර ඇති විග්‍රහ අනුව..ඔවුන්ගේ මතය වී ඇත්තේ අද අප වර්තමාන රුවනවැලිසෑය නමින් හදුන්වන චෛත්‍ය වටකොට ඉදිකර ඇත්තේ පූර්වාරාමයේ බුදුහිමි වැඩසිටි ගන්ධ කුටිය බවයි..තවද රුවන්වැලි සෑමලුවේ ඇති වර්තමානයේ විහාරමහාදේවිය නමින් හදුන්වන කාන්තා පිලිරුව තම අනුග්‍රහයෙන් නිමකළ පූර්වාරාමය දෙසට වැදගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති විශාකා සිටු දියණියගේ පිලිරුව බවද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරනව.....තවද වර්තමාන ලෝවාමහාපාය ලෙස හදුන්වන ගොඩනැගිල්ල ද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරන ආකාරයට විශාඛාව විසින් මහා සංඝ්‍යා වහන්සේලා 1000 කට අධික ගණනකගේ එකවර පරිහරණය උදෙසා මිගාර මාතු ප්‍රාසාදයට අනුයුක්තව නිර්මාණය කල ආරාම සංකීර්ණයයි. - කාන්තා ප්‍රතිමාව විශාඛා සිටු දියණියගේ විය හැකිය. ප්‍රතිස්ථාපනයට පෙර එය හමු වී ඇති ස්ථානය සම්භන්ධව අධ්‍යයනය කරන්න. පූර්වාරාමයේ පිහිටීම සම්බන්ධව මූලාශ්‍රවල සඳහන් කාරණා ඔබ විසින් නිවැරදිව අධ්‍යයනය කළ හොත් මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබටම වටහා ගත හැකිය. නිවැරදි විය හැක්කේ යුටියුබ් නාලිකාවලින් යෝජනා කර ඇති ස්ථාන වලින් එක් ස්ථානයක් පමණි. අප කිසි විටෙක අලුතින් ස්ථාන හඳුන්වා දී නොමැති අතර මත කිහිපයක් ඉදිරිපත් වී ඇති විට ඒ ගැන ස්වාධීන අධ්‍යයනයක් කොට ලැබූ ප්‍රතිඵල සමාජගත කර ඇත. (05) බුදුන්වහන්සේ ලංකාවේ යැයි මත පලකරණ බොහෝ දෙනා පසේනදී කොසොල් රජු රජකල මහා කෝසල ජනපදයට අයත් ශ්‍රාවස්ති පුර ප්‍රදේශය ලෙස වර්තමාන අනුරාධපුර පෞරාණික නගරය හැදින්වුවද සැවැත්නුවර පිහිටි වැදගත් ස්ථාන පිලිබදව විවිධ නාලිකා ව්විධ මත පළකිරීම නිසා ගැටලුකාරී වී ඇත. මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. - බුදුන් මෙරට වාසය කළ බව පිළිගන්නා පිරිස අතර අනුරාධපුරය යනු සැවත්නුවර බව පිළිගන්නා මෙන්ම පිළිනොගන්නා පිරිසක් ද සිටිනවා. පිළිගන්නා පිරිස අතර ද විෂමතා තිබෙනවා. ඒවා තර්ක විතර්ක කිරීමෙන් පිළිගැන්වීමට නොහැකි බවත් ස්ව අධ්‍යයනයකින් එය විසඳා ගත හැකි බවත් විශ්වාස කරනවා. වැරදි ලෙස ස්ථාන අවබෝධ කරගත් අය හට අධ්‍යයනය අතරතුර එය අවබෝධ විය හැකි බව වැටහෙනවා.

  • @somasirigamage7933
    @somasirigamage7933 21 วันที่ผ่านมา

    1:34 1:37 ❤

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 22 วันที่ผ่านมา

    🌄 ✍️🙏

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 22 วันที่ผ่านมา

    මහත්මයා මරදන්කඩවල මාතා කන්ද පුරාවිද්‍යා භූමිය ගැනත් යම් ගවේෂණය කර බලන්න එහි සිට රිටිගල පුරාවිද්‍යා භූමිය දකින්න පුළුවන් එහි තමයි තියෙන්නේ ලොකම පොකුණ.

    • @Gaveshanaya
      @Gaveshanaya 22 วันที่ผ่านมา

      ප්‍රතිපෝෂණයට ස්තූතියි. ඔබ සඳහන් කළ ස්ථාන සම්භන්ධව ගවේෂණය කරමින් පවතී. එම ස්ථාන දෙකම යක්ඛ හෙළයේ පාලන මධ්‍යස්ථාන බව දැනට හඳුනාගෙන ඇත.

  • @unique-marketer66
    @unique-marketer66 22 วันที่ผ่านมา

    ඔබ තුමාලා ජයරත්න පතිආරච්චිව හිතාමතාම බැහැරකරන බවක් පෙනේ...සුවිශාල ම ගවේෂණයක් කල එතුමාගේ තොරතුරුවලට තැනක් නොදීම කණගාටුටවට කරුණකි.😮

    • @Gaveshanaya
      @Gaveshanaya 22 วันที่ผ่านมา

      මෙය ඔබගේ වැරදි වැටහීමකි. ජයරත්න පතිරආරච්චි මහතා විසින් සොයාගත් කරුණු ද පසුගිය වැඩසටහන් තුලින් ඉදිරිපත් කොට ඇත.

  • @unique-marketer66
    @unique-marketer66 22 วันที่ผ่านมา

    මෙම ස්ථානය පිළිබඳව වීඩියෝවක් ද තිබේ. එහි කුටි දහසක් ඇති බව පෙනේ. ජේතවනාරාමයට මෙහි සිට සාමාන්‍යය දුරක් පවතී. බුදුන් වහන්සේ ජේතවනයේ සිට දිවා දානය සඳහා වැඩි බව විස්තරාත්මක ව සඳහන්ය. මේ අපේ බුදුන් වැඩ සිටි පින්බිමයි.🙏🙏🙏

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 22 วันที่ผ่านมา

    ඔබතූමාල,පිහැදිලිකරන,කරූනු,ඊලඟ,පරමිපරාවහෝ,තේරූමිගනීවි,

  • @ShiromiJayaweera-k3g
    @ShiromiJayaweera-k3g 22 วันที่ผ่านมา

    සුවපත් වේවා 🙏🙏🙏

  • @sanathanabatik643
    @sanathanabatik643 22 วันที่ผ่านมา

    Me saththiya hama nuwana athi ayata pahadadeema gana pin

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 22 วันที่ผ่านมา

    🙏🙏🙏🎉

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 23 วันที่ผ่านมา

    Thank you for your effort to unravel the true history of the country. It seems to me we may even unravel the confusion caused by the colonials in India, too. Who was Pythagorus?. We know him as a mathematician. He was the son of a wealthy trader practising and teaching 'ahimsa' and on a religion very similar to Buddhism and Jainism which believe in reincarnation. He was a vegetarian and against the killing of animals in 500 BCE. Did he follow Buddha's teaching. Perhaps the Yonakas who must have been involved in trading in A'pura may have taken the philosophy to Gandara where the Greeks may have established the university. Hinduism may have evolved later following those religions. They were actually vershiping, Siva linga, and they still do.

  • @parameealwis1116
    @parameealwis1116 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dilshikasrijith332
    @dilshikasrijith332 23 วันที่ผ่านมา

    Oba thumata thawa thawa shakthiya dhahirya labewa. Ayu bo wewa

  • @chithraperera8487
    @chithraperera8487 23 วันที่ผ่านมา

    ඉක්මනින් ම සැබෑසත්්‍ය ඉතිහාසය මතුකර ගැනීමට ඔබ සියළුම දෙනාටම හැකිවේවා.

  • @isurumotors5752
    @isurumotors5752 23 วันที่ผ่านมา

    බුදුන් වහන්සේ,හා බුදුන් උපන් දේශය හඳුනාගත් හෙළ විරුවාණෙනි,ඔබටයි මගේ ආශීර්වාදය, නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සියඵ සත්ත්වයෝ සුවපත් වෙත්වා.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 23 วันที่ผ่านมา

    Thanks