රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල සොයා තනිවම ගිය ගමනක්| Solo Hiker| Yahangala Solo Hiker|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #yahangala #yahangala_camping #රාවණා #rawana #solohiker #yahangala_solo #sri_lanka #adventure #adventurehike #solohiking #hike #solo #soloadventures
    රාවණා රජු සැතපෙන යහන්ගල සොයා තනියම ගිය ගමනේ කතාව 🙏⛰️🖤
    Facebook page - / isolatedwithnature
    tiktok- vm.tiktok.com/...
    Instagram - www.instagram....
    video tools - gopro 7 black
    video Editting tools- Adobe premier pro / inshot / capcut
    -music in this video-
    Bliss by Luke Bergs | / bergscloud
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
    creativecommon...
    Music promoted by www.chosic.com/
    Adventures by A Himitsu / a-himitsu
    Creative Commons - Attribution 3.0 Unported- CC BY 3.0
    Music released by Argofox • A Himitsu - Adventures...
    Music promoted by www.chosic.com/
    The Epic 2 by Rafael Krux
    Link: filmmusic.io/s...
    License: creativecommons...
    Music promoted on www.chosic.com
    Superepic by Alexander Nakarada | www.serpentsou...
    Music promoted by www.chosic.com
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    Sunset Eyes by INOSSI | / inossi
    Music promoted by www.chosic.com/
    Creative Commons Attribution 3.0 Unported License
    creativecommon...
    Music: www.chosic.com
    Time and Space by Keys of Moon | / keysofmoon
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    Music promoted by www.chosic.com/
    Music: www.chosic.com
    The Inspiration by Keys of Moon | / keysofmoon
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    Music promoted by www.chosic.com/
    Blood Eagle by Alexander Nakarada | www.serpentsou...
    Music promoted by www.chosic.com/
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    Dragon Slayer by 魔界Symphony | / makai-symphony
    Music promoted by www.chosic.com
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported
    creativecommon...
    The Great Battle by Alexander Nakarada | www.serpentsou...
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    Music promoted by www.chosic.com
    Superepic by Alexander Nakarada | www.serpentsou...
    Music promoted by www.chosic.com
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...
    In Dreams by Scott Buckley | www.scottbuckley.com.au
    Music promoted by www.chosic.com
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...

ความคิดเห็น • 771

  • @jaydizzanayake428
    @jaydizzanayake428 3 ปีที่แล้ว +85

    The way the both of them waits for each other.. maaaan sad it took me this long to find this channel. But im already a fan of you! Keep it uuup.. looking forward to see more vidsss

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +8

      Thnk u very much for your comment brother ❤️❤️✌️

  • @Tha_Ra
    @Tha_Ra 2 ปีที่แล้ว +99

    බව්වා ගැන දුක හිතුනා.. ඒ ටික වෙලාටට කොච්චර ආදරයක් ද.. කන්න දීපු පත් කට මතක තියෙයි මැරෙනකං.ඒ කලගුණ සැලකීමට තමයි අච්චර දුරක් පස්සෙන් ගියෙ.. මිනිස්සුන්ට නම් කොච්චර කරත් අමතක වෙනවා..දලා එනකොට දුක හිතෙන්න ඇති බව්වට ❤️

  • @sandanimihirika1013
    @sandanimihirika1013 ปีที่แล้ว +79

    බෲනෝ බලන්න ආයිමත් ගිය ගමනේ බෲනෝ හමුවුනේ නැති එක ගැන හරිම දුකයි.... තාමත් ඒ ගැන මම කල්පනා කරනවා.😞

    • @ravinibasnayaka6722
      @ravinibasnayaka6722 ปีที่แล้ว +3

      Budu Ammmo..film Akak baluwa wage....bayath hithuna...😮

    • @chathurikadewmini88
      @chathurikadewmini88 11 หลายเดือนก่อน +2

      Hambuna neh

    • @SayuriYashodara
      @SayuriYashodara 11 หลายเดือนก่อน +2

      2 veni dawase hambauna kena bruno nemei neda?ane bruno ko😢hoyala balanna..eya hitiyanam ayyata thaniyen yanna denne ne

  • @chathunikavisha2639
    @chathunikavisha2639 3 ปีที่แล้ว +105

    Film 1k බැලුවා වගේ feeling 1k ආවා..හුස්ම ගන්නත් අමතක වුනා වගේ සමහර වෙලාවට.මන් එතන හිටියා වගේ දැනුනා ඒක නම්..අදමයි ඔයාගෙ video 1k මුලින්ම දැක්කෙ..මේ වෙද්දි ගොඩක් videos බැලුවා..ඒ තරම් ආස හිතුනා😥❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +21

      බොහොම ස්තූතියි මට ඕන ඕනෙත් ඔය feel එක ඔයාලට දෙන්න💚❤🌿

    • @chathunikavisha2639
      @chathunikavisha2639 3 ปีที่แล้ว +13

      @@Ceylonsolohiker ඒ feeling 1 ඕනෑවටත් වඩා ආවා.ඒත් ඔයා ගොඩක් පරිස්සමින් 🖤

    • @ashensameera4947
      @ashensameera4947 2 ปีที่แล้ว +1

      Sira siddiya bokka seethala una ❤️🌸

    • @lakshanmendis3331
      @lakshanmendis3331 2 ปีที่แล้ว +2

      Lassanai godak adarei godak adarei godak adarei Laika hadata gya wage thamai meyath oya ekka

  • @dammikadj1889
    @dammikadj1889 3 ปีที่แล้ว +47

    ඔයා තමයි ඉතින් මගෙ ටික්ටොක් රජු මේ වගේ දේවල් කරන්න ඔයාට තව තවත් ආශිර්වාද ගොඩාරියක් 💖 ලැබෙන්න ඕනී🙏🙏🙏👆🙏🙏🙏👆👆👆👆

  • @gimhanperera781
    @gimhanperera781 2 ปีที่แล้ว +76

    තනියෙන් යන්නත් අමාරු එකේ බල්ලත් අරන් ගිය එක වටිනව ... ඒත් කල්පනාවෙන් යන්න ජීවිතේ වටිනව හැමදේකටම වඩා... 🤟

  • @imfromserendib
    @imfromserendib 2 ปีที่แล้ว +52

    එ සතාට උබව දෙවියෙක් වගේ පෙන්න ඇති❤

  • @Chandiproductions
    @Chandiproductions 2 ปีที่แล้ว +129

    උබනම් යකෙක්ම තමා බුවෝ.
    එක එකාට යමන් කිය කිය ඉන්නෑ..
    හිතුන ගියා...
    උබ වගේ එකෙක් දැකල සතුටට
    මට ඇඩුන යකෝ...
    💚💛

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      අඩෝ ❤💙

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake ปีที่แล้ว +1

      උබලට හදවතින්ම ආදරෙයි.පුතුනේ. ❤️❤️❤️❤️

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 ปีที่แล้ว +64

    සුපිරි වැඩක්.ඒ වගේම බල්ලත් එක ගිය හැටි නියමයි.බල්ලො මිනිස්සුන්ට කොච්චර හිතවත්ද ? තනියම ගිහින් කරපු මේ adventure එක නම් මරුම තමයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      ස්තූතියි 🌿💙❤

  • @sinethlahiru6851
    @sinethlahiru6851 2 ปีที่แล้ว +19

    මේක ඇරෙන්න ලංකාවේ වෙන ට්‍රැවල් වීඩියෝ එකක් වත් කට ඇරන් බලන් ඉඳල නෑ.💯🔥

    • @KawwaVlogz
      @KawwaVlogz 7 หลายเดือนก่อน

      අම්මප සිරාවටම

  • @user-jj7kr3bz4n
    @user-jj7kr3bz4n ปีที่แล้ว +27

    ඇත්තටම බෲනො සංසාර ගත බැදීමක් මල්ලිගෙ.බුදු සරණයි ඔයාටත් ඔයා වගෙ පුතෙක් බිහි කල දෙමාපියන්ටත්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏❤🍃💙

  • @lisitharanhinda3270
    @lisitharanhinda3270 2 ปีที่แล้ว +42

    බව්වෙක්🐶 එක්ක යහන්ගල නැග්ග එකම පොර අයිය ✌🔥❤

  • @Tharakashamin
    @Tharakashamin 2 ปีที่แล้ว +33

    මිනිස්සුන්ට වඩා තිරිසන් බල්ලා ගාව කොච්චර ආදරයක් තියනවද........ ඔයාට ජයවේවා අයියේ.....

  • @tharindusenadeera
    @tharindusenadeera 2 ปีที่แล้ว +24

    මේකෙ විශේෂත්වය ඔයාගෙයි, බෲනොගෙයි බැදීම 💚 ජය වේවා .

  • @dhushigirl6876
    @dhushigirl6876 2 ปีที่แล้ว +33

    අම්මෝ ඒක නම් ෆිල්ම් එකක් වගේ....❤️ අනේ ගොඩක් පරිස්සමෙන් අයියේ 🙏❤️ ඔය හිතේ මනුස්ස කම බෲනෝ ට සලකපු විදිහෙන්ම හොදට තේරෙනවා..♥️♥️

  • @The_Sappa
    @The_Sappa 2 ปีที่แล้ว +29

    සුපිරිම අයියෙ , බෲනෝට සලකපු විදිහ ගොඩක් ආදරෙන් , ඔයාට ජයම වේවා..❤️🖤

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 2 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ ලංකාවෙ අද වෙනකම් මම දැකපු සුපිරිම සෝලෝ හයිකර් තමයි අයිය ❤️ ඒ විතරක් නෙවෙයි ගමන පුරාවටම බෲනෝට එක්ක අයිය ගෙ තිබ්බ බැදීම දැක්ක ටෙන්ට් එකයි , වතුර එකයි බෲනෝයි එක්ක අයිය කන්ද නැගපු විදිය ඇත්ත ටම හිතාගන්න බෑ මමනම් දැකලම.නෑ ඒ වගේ තනියම යහන්ගල ගිය කෙනෙක් ඔය විදියට ☺️ දිගටම කරගෙන යන්න අයියේ හැමදාම ඉන්නව 😍 ඔය මනුස්සකමය ආදරෙයි 😍☺️🇱🇰

  • @shehan2261
    @shehan2261 2 ปีที่แล้ว +13

    උබ නම් හිත හයිය කොල්ලෙක් අයියේ .ඇත්තටම චරිතයක්

  • @kavinduprabath1243
    @kavinduprabath1243 3 ปีที่แล้ว +32

    ලංකාවේ දැකපු සුපිරිම සෝලෝ හයිකර් 💚💚

  • @MathakaCinematic
    @MathakaCinematic 2 ปีที่แล้ว +23

    හොද චේතනාවකින් ගිය ගමනක්..ඒත් මේ වගේ ගමනක් තනියම ගිහින් ජීවිතේ අවදානමකට දාන්න එපා යාලු ...අපිත් ඇවිදින සෙට් එකක් තමා..ඒත් මෙහෙම අවදානමකට ජීවිතේ හෙලන්න එපා..ඔයාගේ වටිනාකම ඔයාගේ දෙමාපියනට විතරය්.🙏

  • @chanakalakshan3223
    @chanakalakshan3223 ปีที่แล้ว +5

    මේක නම් හරිම අවදානම් ගමනක් ... තනියම යනඑක භයානකයි ...
    පරිස්සමින් 😍😍😍

  • @bloommusic167
    @bloommusic167 2 ปีที่แล้ว +3

    මේක බලද්දි ඇග හිරිවැටිලා ගියා.🥺 පරිස්සමෙන්.බුදුසරනයි.❤️‍🔥

  • @hashrandion5909
    @hashrandion5909 2 ปีที่แล้ว +12

    අඩේ සව්සේ මාර පොරක් නේ අඩේ🙆🙆🙆 බවුවත් අරන් ඒම යනවා දකිද්දී එන feeling එක පට්ට🦸...බව්වා බලන්න අයේ ගියාම වීඩියෝ එකක් ඕන අනිවා 🐕🚶
    🥰🥰🥰🥰🥰

    • @Pmpradeepsanka
      @Pmpradeepsanka 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එයාව බලන්න යන්න ගොඩාක් දුක හිතුනා බව්වා ගැන

  • @sandunibandara7310
    @sandunibandara7310 2 ปีที่แล้ว +2

    අයියගේ vedios වලින් 1St මන් බැලුවෙ මේ vedio එක .ඒකත් computer එකෙන් .පස්සේ මන් ඉස්සල්ලාම කරේ 4n eken අයියගෙ channel ek subscribe කරපු එක.commnt එකක් නොදා ඉන්න හිතුණේ නෑ...
    ඔයාට මේ වගේ ලස්සනට ජීවිතේ හැමදාමත් වාසනාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරන්ව.ගොඩක් පරිස්සමෙන් මේ වගෙ camping කරන්කොට ...ඔයා බවුවත් එක්ක ගිය ගමන් ඇත්ටම ගොඩාක් දුක හිතුනා .මිනිස්සු ගාව නැති ආදරයක් කරුණාවක් බවුවා ගාවා තිබ්බේ .....හැමදාමත් ඔහොම ලස්සනට ජිව්තේ විදින්න අයියේ .ඒ vedio බැලුවත් මාර සතුක් එන්නේ..godk luck aiye .❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤🌿💙

    • @sandunibandara7310
      @sandunibandara7310 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ❤❤

  • @sachi1014
    @sachi1014 ปีที่แล้ว +4

    අයියේ ඔයානම් වීරයෙක් 😍 පරිස්සමෙන් ❤️ ඔයා මේ කරන දේට විශ්ව ශක්තියේ ආශිර්වාදය අනිවාරෙන්ම ලැබෙනවා ❤️

  • @sachinthamihiranga9904
    @sachinthamihiranga9904 ปีที่แล้ว +6

    සමාජය මෙච්චර පිරිහිලා තියන කාලෙක මිනිහෙකුට මිනිහෙක් නැති කාලෙක ඒ සතාට දීපු කරුණාව....... උබට වරදින්නේ නැ බන් ❤️❤️❤️❤️

  • @Dula123
    @Dula123 3 ปีที่แล้ว +14

    මේකනම් පිස්සුවක්😍 තව එක බලාපොරොත්තුවක් solo💪🔥🔥 පරිස්සමෙන් 🍃🖤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +1

      අළුත් එක දැම්මා ❤💚🌿

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +2

    බෲනෝ ගේ මයිල් කෙලින් වෙලා උඩට යද්දි පහලට එද්දි 😯 මාර හුලගක් තියෙන්නෙ අවදානමක් ගද්දි තව කෙනෙක් එක්ක යන්න බලන්න උදව්වක් ගන්න හරි මොනව උනත් හිත හයිය කොල්ලෙක් මෙහෙම රැයක් ඉන්න තනියම යනව කියන්නෙ අපෙ ගමේ කන්දට යන්නෙත් තනියෙන් උදේක දවාලක විතරයි ගුප්ත පරිසරයක් තියෙන්නෙ රැහැයි හඩත් එක්ක ඒක විදින්නම ඕන ජයවේවා මල්ලි

  • @llokuge3197
    @llokuge3197 2 ปีที่แล้ว +28

    යාලුවත් අරගෙන නැගපු විදිය මට හිතාගන්නවත් බෑ❤️යහන්ගල ගිහිපු අය විතරයි දන්නේ මේ ගමනේ තියන භයානක කම.😐
    මේ වගේ අවදානම් ගමන් යද්දී පරිස්සමෙන් මචන්❤️ බුදුසරණයි!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ❤💙🌿

  • @drsavindyakeshani3885
    @drsavindyakeshani3885 ปีที่แล้ว +3

    අම්මෝ.. බව් යාලුවව දාල නොගිහින් එයා එක්කම යහන්ගල නගිනව දකිද්දි ඇස්වලට කදුලුත් ආව..🥺❤️‍🔥
    පරිසමින්. බුදුසරණයි අයියෙ...🤍🤍

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 2 ปีที่แล้ว +3

    මේවගේ අවදානම් දේ කරන්න එපා.යමකිසි බලවේග තියන තැනක් වෙන්නත් පුලුවන්.ඔයවගේ තැන්.සර් ඔයා වගේ තරැන ජීවිත රටට සම්පතක් .එ ගැනත් හිතන්න.බව්ව ඔයාගෙ කෙනෙක්ද.ගමේ සතෙක්ද.බූදු සරණයි!.

  • @nisaldamsika5833
    @nisaldamsika5833 3 ปีที่แล้ว +20

    මෙච්චරටම බය හිතුන travel vlog එකක් බැලුවමයි😱😱😱.අම්බෝ වැස්සට පස්සෙ ගලුත් ලිස්සනවා.පරිස්සම්න් අයියේ ❤️❤️❤️❤️❤️❤️

  • @TharaC9394
    @TharaC9394 3 หลายเดือนก่อน

    ඇත්තටම ත්‍රාසජනක ගමනක් ඒකනම්❤💚💚Love it brother

  • @Hasithaleo
    @Hasithaleo 2 ปีที่แล้ว +1

    මොනවද මචං දැනුනු හාස්කම්? උබ වෙනම වීඩියෝ එකක් කරහන් අමතක නොවන සිදුවීම් හාස්කම් ගැන. සුපිරි බං උබට සුපිරි ශක්තියක් තියෙන්නේ.

  • @chirathsasiri
    @chirathsasiri 2 ปีที่แล้ว +1

    විඩියෝ එක ඩවුන්ලොඩ් කරං හිටියා මාස 3ක් විතර.අනිතිමේ කොරෝනා පොසිටිවු වෙලා කාමරයක් ඇතුලේ කොටු වෙලා ඉද්දි.ඩේටත් ඉවර වුන හින්දා පරන ඩවුන්ලොඩ් කරං හිටිය බලපු නැති යුටියුබ් විඩියෝ ගොඩ අතරේ මේකත් තිබ්බා.. ට්‍රැවලිං වලට මං මාරම ආස හින්දා ඩවුන්ලෝඩ් කරං හිටියේ.උබේ විඩියෝ එකමයි තිබ්බේත් ලිස්ට් එකේ... උබ නම් පිස්සෙක් ආ... ඒ පිස්සා කිවුවේ විඩියෝ එක උබේ සුපිරි හින්දා.මේක නම් පිස්සුවක්.පරිස්සමින් මගේ කොල්ලෝ.අපිට ගන්න බැරි අත්තදැකිමක් උබ අපිට මට ගෙනාවා.සුපිරියක්.සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඔන යන ගමන් වලට.

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 10 หลายเดือนก่อน

    ඔයත් මරැ පරිස්සමෙන් මං හරිම ආසාවෙන් බලන්නෙ මේ විඩියෝ බුදු සරනයි

  • @kavindyakaushalya9851
    @kavindyakaushalya9851 2 ปีที่แล้ว +1

    ඇගම හිරි වට්ටන මනුස්සකම පිරුනු සුන්දර ගමනක්. සුභ පතනවා අයියේ ඉස්සරහටම යන්න

  • @chaniduperera1739
    @chaniduperera1739 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ සහෝදරයා.අවන්කවම හිතට ගොඩක්ම දැනුන travel vlog එක.බෲනා කියන්නෙ කලිං ආත්මෙක සහෝදරයෙක් හරි ලගම කෙනෙක් උබත් එක්ක හිටපු💚.මමත් ඔතන හිටිය වගෙ දැනුන අවන්කෙන්ම.අද සෙට් වුනේ channel එක.subscribe කරා.සුපරිම සහෝදරය🔥.ජය!🔥💚💚

  • @haza2147
    @haza2147 2 ปีที่แล้ว +3

    මේක තමයි සුපිරිම video එක.💯🍃🐶 බල්ලෙක් එක්කයි බඩුත් එක්කයි මේ වගේ ත්‍රාසජනක ගමනක් යනවා කියන්නේ ඉතින් සුපිරිම තමා😍 ඒ අමාරු තැන්වලින් බහිනවා දැක්කම ඇගේ හිරිගඩුත් පිපුනා😳 පරිස්සමෙන් travel කරන්න සුබ පතනවා ♥️💯👍👍

  • @RsSweetTones
    @RsSweetTones ปีที่แล้ว +1

    අනේ අයියේ ,සමහර තැන්වල හුස්ම ගන්නත් අමතක වෙලා බලන් හිටියෙ. ඔයාගේ videos බලන්න මං ගොඩක් කැමතියි. සත්තුන්ට දක්වන කරුණාව ගොඩක් වටිනවා. බුදු සරණයි! පරිස්සමින්!

  • @imlost9356
    @imlost9356 2 ปีที่แล้ว +4

    උබනම් යකෙක් ඔව්🔥🔥🔥ඔය හුලගයි වැස්සයි එක්ක තනියම ඔය රිස්ක් එක ගන්නව කියන්නෙ🔥🔥

  • @pattatravel4944
    @pattatravel4944 2 ปีที่แล้ว +2

    යහන්ගලට යන්න බැරි උනත් එලගට හරි තනියේන් ගියා කියන්නේ අයියේ උබනම් පට්ට වැඩ්ඩේක් තමා.❤️

  • @sajanaayeshmantha897
    @sajanaayeshmantha897 2 ปีที่แล้ว +5

    උබ ඇත්තමට solo hiker කෙනෙක් මචං.තනියෙම ඇවිදින හැමකෙනාම solo hiker කෙනෙක් වෙන්නේ නෑ.ඒ තනිකම ඇතුලේ එයාගේම කතාවක් එයාගෙම කලාවක් එක්ක ඇවිදින මනුස්සයා තමයි ඇත්තම solo hiker කෙනෙක් වෙන්නේ.මම උබේම කතාවක් උබේම කලාවක් දැක්කා සහෝදරයා❤️දිගටම යන්න ජය ❤️🍃✨

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ජයම සහෝදරයා 🌿💙❤

  • @anildesilva7426
    @anildesilva7426 ปีที่แล้ว +2

    කෝ ඒ බව්වා කාගෙද ඒ බව්වා. එයාව අර්න් ගියාද.
    ❤❤❤

  • @dillshanadithya6855
    @dillshanadithya6855 3 ปีที่แล้ว +3

    මන් මෙච්චර කාලෙකට දැක්ක හොදම අාසාවෙන්ම බලපු vlog එක 😍😯😯

  • @ajanthakumari3947
    @ajanthakumari3947 2 ปีที่แล้ว +3

    හරිම අපහසුවෙන් තමයි බැලුවෙ.ඊළග මොහොතේ මොකක් වෙයිද කියලා.කමක් නෑ බේරිලා ආවනෙ.තෙරුවන් සරණයි.

  • @gameindude
    @gameindude 3 ปีที่แล้ว +7

    ඌ සතෙක් වෙන්නනම් බෑ... වෙන මොකුත් නොකියා ඉන්නම්, ඒ ආදරේ video එකෙං දැක්කත් හෙනම ගැම්මක්. තවත් මේ වගේ ලස්සන දේවල් පෙන්නපං නෙරා... (solo hiker) , ජය ✌ ♥️

  • @dinoblock8516
    @dinoblock8516 11 หลายเดือนก่อน +2

    Somehow you are like a real life yakari here climbing a rock with a friendly pet and being protected by the nature.More like yakari

  • @danushikachathurangi1388
    @danushikachathurangi1388 2 ปีที่แล้ว +3

    කියන්න දේවල් ගොඩක් තියෙනව. ඒත් මං කියන්නෙ එක දෙයයි ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තුතියි 🌿💙❤

  • @Rfjijbvdy3567
    @Rfjijbvdy3567 6 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ😢❤

  • @l.perera6296
    @l.perera6296 2 ปีที่แล้ว +1

    මායි මල්ලී ඔබේ විඩියෝ බල්කන්නේ පිස්සුවෙන් වගේ, ඔබ කරනා ආකාරයට අපට එතැන ඉන්නා සේ දැනේ... අද ඉතා ආශා හිතුනා බවුවා එක්ක පරිස්සමෙන් එයාවත් අරන් ගිය ගමන.. ආයේ බවුවා බලන්න යනකොට ශෝට් වීඩියෝ එකක් හෝ ඕනා එයා එක්ක.. ස්තූතියි ඔබට අපේ රාස්වාදය උච්ච කිරීම ගැන.. ඔබට බවුවාට දෙදෙනාටම තුන් සරණයි !!! ❤🙏🧔🐕

  • @dayanabishek8620
    @dayanabishek8620 2 ปีที่แล้ว +2

    #Solo hiker ❤️‍🔥වීඩියෝ එක මාර ලස්සනයි අයියෙ . තවත් videos ගේමු ජය වේවා... බෘනෝගෙ ආදරේ 🙂💛💥

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +1

    රත්තරං වටින කොල්ලෙක්.. බුදු සරණයි .. ගෙදර වැඩ දහසක් අස්සේ බලන දෙවනි වීඩියෝ එක ඔයාගෙ අද දවසට.. 😊

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว +1

    හොද හදවතක් තියන ශක්තිමත් සුපිරි කොල්ලෙක් බන් උබ උබට ජය❤️👌

  • @lisandidisansa9443
    @lisandidisansa9443 2 ปีที่แล้ว +4

    මාත් ගොඩක් ආසයි ඔය වගේ ත්‍රාසජනක ගමනක් තනියම යන්න, ඒත් අම්මයි තාත්තයි තනියම town එකටවත් යන්නදෙන්නෙ නෑනේ......😑😭

  • @yazhodha
    @yazhodha 3 ปีที่แล้ว +3

    මචං.. උඹ නම් යකෙක් බං.. 🔥 වෙන මොනා කියන්නද. මාරයි.

  • @sujithdesappriya
    @sujithdesappriya ปีที่แล้ว +1

    ලාංකාවේ ආසාවෙන්ම බලපු විඩියෝ එක් මල්ලි බව්වා❤️❤️❤️❤️❤️❤️ මරු එකනම් පරිස්සමෙින් කරන දෙවල් කරන්න මල්ලි උඹට ජය😍😍😍😍❤️❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ජයම අයියා ♥️♥️

  • @niru17
    @niru17 8 หลายเดือนก่อน

    ඇත්තටම කියන්න වචන නෑ නියමයි.ඇත්තටම මගදි හමුවුන ගමන් සගයාවත් අවසානය දක්වාම රැගෙන යෑමට ගත් තීරණය , අභියෝග මැද වුනත් ඒ තිරණය වෙනස් නොකොට ඉටු කිරිම ♥️👌

  • @eyepatch4564
    @eyepatch4564 3 ปีที่แล้ว +12

    6:09 ඔතන පට්ට භයානක ප්ලේස් එකක් තමා වැටුනොත් හොයන්න වෙන්නෑ බැරිවෙලාවත් වැටිල බේරුණොත් අලි ගහනව 😂
    පහල අලි ඉන්නවත් නේද ?
    පට්ට හැබැයි උඩටම ගියාම ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +2

      උඩට ගියාම දැක්කේ තනියා පහල ඉන්නවා 😀🙏💚❤🌿

    • @user-ci5in3hc8q
      @user-ci5in3hc8q 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker අලියද 🥺

  • @Sandaruwan-er8uu
    @Sandaruwan-er8uu ปีที่แล้ว +2

    අම්මෝ ජීවිතේ යන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු ගමනක්.... අදහස අත ඇරියා.... ලංකාවේ ලස්සන ලෝකෙටම පෙන්නන සුපිරි හදවතක්... පරිස්සමෙන් අයියා... බුදු සරනයි!!! ❤

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    Ane a bawwa putha mata kewadawath amathka wen ne
    Ayge manussakamata
    Ayge hitha මොනතරම් lassanda kiyala api kawruth dan ne
    A hitha kiyanna beri taram lassani
    A වගේම oyge parissama සොබාදහම ඔයාට danawa
    Danna kiyala adaren illanwa
    සොඳුරු සොබාදහම් අසිරිය apita දෙන oba වෙනුවෙන් 🙏🙏🙏🙏🙏

  • @GIHANKASUN
    @GIHANKASUN 2 ปีที่แล้ว +1

    Oya nam Supirima Hiker kenek Malli ....Oyata Suba Pathanawa..Monawa Karath Parissamin.. Jaya wewa...

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි අයියෙ ජයම 🌿💙❤

  • @dfbro3545
    @dfbro3545 ปีที่แล้ว +9

    Traveling ගිය හැම තනකම මේ වගේ ආදරය පිරුන බව්වෙක් ඉන්නව ම තමා අයියේ 💖කොහොමද අයියේ ඒ බව්වා තියලා අවේ මට හිතා ගන්න බෑ ඒ තරම් ඒ ආදරේ අයියට වගෙම බලපු මටත් දැනුනා 🐕😍

  • @kw-se4ok
    @kw-se4ok 2 ปีที่แล้ว

    ඇත්තටම මාරයි අයියෙ.බලන් ඉන්නත් බයයි.පට්ටම චැනල් එකක්.මේක අනිවා international යන්න ඕනි චැනල් එකක්❤️🔥

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +1

    ලංකාවේ දැකපු සුපිරිම සෝලො හයිකර් තවත් ශක්තිය ලැබෙිවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි පරිස්සමෙන් සහෝ 🔥🔥🔥👌👌👌👌

  • @dasungayashan5141
    @dasungayashan5141 2 ปีที่แล้ว +4

    වරදින් නෑ බං උබට 😍❤️

  • @kavishkapiyumal6010
    @kavishkapiyumal6010 3 ปีที่แล้ว +2

    දැකපු සුපිරිම travel vedio එකක්.පරිස්සම ගැනත් ටික්ක් හිතන්න.කෑම්පින් ටෙන්ට් එක වතුර බෝතලේ එහෙම එහෙම එල්ලගෙන යන්න හදා ගන්න අයියේ ඒක පහසුයි තනියෙම යද්දී.පරිස්සමෙන් 💟🤟👊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මලයා 🖤❤

  • @adamwimalaguna6210
    @adamwimalaguna6210 3 ปีที่แล้ว +1

    supiri wadak machan.. digatama krpan

  • @lahirukarunarathna4384
    @lahirukarunarathna4384 3 ปีที่แล้ว +1

    Supiri maddooo.. Parissmin mchan... Jaya !!!

  • @thilininimeshika6691
    @thilininimeshika6691 3 ปีที่แล้ว +2

    හුස්ම හිර වෙලා වගේ වීඩියෝ එක බැලුවෙ..හරිම ලස්සනයි ..ඒත් පරිස්සමෙන් මේ වගේ අවදානම් ගන්නකොට.. ලස්සන couple එකක් යහන්ගල යනවා දැක්කා .බුදු සරණයි ❤️❤️🥰🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +1

      ඒක වෙනම ආදරයක් 🙏❤❤

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว

    මේක තමා ඔයාව මුලින්ම දැකපු වීඩියෝව..දිගටම බලනවා..

  • @dammikadj1889
    @dammikadj1889 3 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ ඔයා මාරම denger එකක් අරගෙනනෙ ගිහින් තියෙන්නෙ .
    වීඩියෝ එක බලපු මම මෙච්චර බය උනානම් ඔයා කොච්චර බය වෙන්න ඕනිද .
    ඒ කිසිම බයක් ඔයාගෙන්නම් දැක්කෙ නෑ.
    ඔයානම් මාරයි😘😘😘

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🇱🇰❤️💚

    • @dammikadj1889
      @dammikadj1889 3 ปีที่แล้ว

      @@Ceylonsolohiker lts ok

  • @sanduninisansala3921
    @sanduninisansala3921 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ 🔥❤️ පරිසමින් බුදුසරණයි .

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว

    යකෝ යහංගල වීඩියෝත් බැලුවා මෙහෙම එකක් නං බැලුවෙ නෑ ,මං හිතුවෙ අතනින් පල්ලට වැටුන තමයි කියල. ඒ මදිවට බලු කොල්ලෙකුත් උස්සගෙන .උබනං පිස්සෙක්...ඒ උනාට සුපිරි වැඩක් සහෝ....💚💚💚🤘

  • @nuwanmaleesha6827
    @nuwanmaleesha6827 3 ปีที่แล้ว +3

    සුභ පතනව හදවතින්ම,ජයෙන් ජය🇱🇰🌍🚶

  • @ruwanchamara2552
    @ruwanchamara2552 ปีที่แล้ว

    අම්මෝ බං නියමයි ..සතාත් පරිස්සm කරගෙන ඔබත් පරිස්සම් උන විදිය මරු..බුදු සරන්‍යි..මාත් එනවා දවසක් ඔයා එක්ක යන්න

  • @sajinibhagya433
    @sajinibhagya433 3 ปีที่แล้ว +3

    නියමයි අයියා ..ජයවේවා💪❤️..මැද හරියේ හුස්මත් හිරවෙලා තිබ්බේ..පර්ස්සමෙන් ඉතින්❤️😍💪

  • @pragathibulathsinhala3981
    @pragathibulathsinhala3981 2 ปีที่แล้ว +3

    අඩේ මචන්..උඹට තිබ්බෙ ඒ බල්ලව ගෙදර අරන් යන්න..නියමයි වීඩියෝ එක.ජය කොල්ලො..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      එයාට ගෙදරක් තියෙනවා මචන් ජයම 💙🌿

  • @imeshauditha28
    @imeshauditha28 2 ปีที่แล้ว

    බල්ලා ඉන්න හින්දා අමුතු හැගීමක් එනවා මේක බලනකොට😍

  • @slfoodstravelers7836
    @slfoodstravelers7836 3 ปีที่แล้ว +3

    Machan hoyagrna gihin bruno aran enna aye yankota eya wath aran yanna video walata

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  3 ปีที่แล้ว +1

      දෙයිද දන්නේ නෑ එයාව 🥺🥺

  • @Infinity.79
    @Infinity.79 2 ปีที่แล้ว +1

    අද තමයි මං බලන්න පටං ගත්තෙ වීඩියෝස් ටික 😍 තත්පරේකට පපුව නැවතුනා වගේ දැනුනා උඩ ඉද්දි ❤ බෲනෝ ❤ ආදරෙයි 😍කියන්න වචන නෑ

  • @ravinduwg
    @ravinduwg 3 ปีที่แล้ว +11

    අන්තිම ටික ටිකක් දුකත් හිතුනා...😟

  • @asanka9127
    @asanka9127 2 ปีที่แล้ว +2

    solo traveling. ඒක වෙනමම ගැම්මක් සෙට් එකක් එක්ක යනවටා වඩා ❤️💪🏻

  • @banulathisera8480
    @banulathisera8480 3 ปีที่แล้ว +2

    අද සිට solo hiker big fan කෙනෙක් 😍❤️

  • @hasharamadushika8969
    @hasharamadushika8969 2 ปีที่แล้ว

    හෙළ යක්කයෙක් තෙරැවන් සරණයි ජය ඔබට 🙏🙏💚💚❤️❤️🍀🌿✊

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว

    නියම ගමනක් මිත්‍රයා තවත් සැතපුමක් ඉදිරියට යාමට ඔබට ජය බුදුසරණයි ❤

  • @sahan_munasinghe
    @sahan_munasinghe 3 ปีที่แล้ว +1

    ජීවිතේ විදින කොල්ලෙක් සහ බල්ලෙක්. ජය ❤

  • @user-zt2tp5rt7m
    @user-zt2tp5rt7m 11 หลายเดือนก่อน

    අනෙ මල්ලි දෙයියො පරිස්සමෙන් යන්න තනි යම යන්න එපා යාලුවෙක් එක්කන් යන්න ගොඩක් ස්තුතියි මෙ විඩියො දැමීමට මම කුවේට් එකෙ
    🇱🇰🇰🇼💕💕💕

  • @lakshithahirushan5103
    @lakshithahirushan5103 3 ปีที่แล้ว +2

    නියමයි අයියා මං ආසම ට්‍රැවලර් කෙනෙක් ඔයා❤️💪 පරිස්සමට

  • @kamanip.perera3853
    @kamanip.perera3853 2 ปีที่แล้ว +1

    පරිස්සමට පුතේ ...ඔයාට තෙරුවන් සරනයි ☺️

  • @Swanthasd
    @Swanthasd 11 หลายเดือนก่อน

    That dog made me cry!

  • @sahannethsara2083
    @sahannethsara2083 ปีที่แล้ว +1

    ඔයාගේ හයිකින් දැකලා තනියම හයික් කරන්න තිබ්බ ආසාව තවත් වැඩි උනා බ්‍රෝ...❤️

  • @sandeepasankalpa5973
    @sandeepasankalpa5973 2 ปีที่แล้ว

    adoo nyana thanaka balagena parissamen yanna budu saranai 😲🙏

  • @isurumadushanka8002
    @isurumadushanka8002 ปีที่แล้ว

    මම යහන්ගල බලපු video වලින් හොඳම එක මොකද video එක පුරාවටම බොක්ක රත් වෙච්ච ගතියක් තිබ්බ එච්චරටම adventure උදව් කරපු බලු යාලුවත් ගැම්මක් තමයි

  • @RuwanKumara-ul8zm
    @RuwanKumara-ul8zm ปีที่แล้ว

    Wow niyamai... asa hithuna ee vedio ekat..den nam meka pissuwak wage.. oyage vedios digtma blnwa

  • @kavishkarukshan3375
    @kavishkarukshan3375 2 ปีที่แล้ว +2

    අර බල්ලා ඔයා පල්ලම ලග වාඩි වෙලා ඉද්දි අතින් ඇද්දේ ඔයා වැටෙයි කියලා තියන බයටද දන්නෑ ❤

  • @saradesilva7155
    @saradesilva7155 2 ปีที่แล้ว

    අනෙ මට නම් බලන්න බැ හරිම බයා හිතේනවා මල්ලි ඔයාට බුදු සරනය ජ්සු පිහිටයි සියලු දීව් පිහිටයි පරිස්සමින් යන්න 🙏🙏🙏🤲🤲🤲

  • @dinuama2888
    @dinuama2888 2 ปีที่แล้ว

    මල්ලි ඔයා නම් හිත හොද සෑබැම දක්ශයෙක්... නියමයි ....❤️❤️❤️❤️

  • @idmifonseka8629
    @idmifonseka8629 3 ปีที่แล้ว +3

    Amaizing 😨✌️ ❤️ අම්මෝ ඒක නම් මරු 💪

  • @jananisoornima2237
    @jananisoornima2237 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ vedio බලාගෙන යද්දි දෙවෙනි පාරට යහන්ගල නගින vedio එක හම්බුනා..ඒක බලලා කවුද මෙ බෲනෝ කියලා බලන්න පලවෙනි vedio එක හොයාගෙන ගියා..අයියෙ ඇත්තටම ඇස් දෙකෙ කදුලු පිරුනා.එ තරම් ආදරයක්..අනික ඔයා දැන් කොයි තරම් දිවුනුද..එ දවස් වල වතුර එක පාවා අරන් ගිහින් තියෙන්නෙ හරිම අපහසු විදියට..ඒත් එ අහින්සකයාත් ඔයා තනි කරේ නැ..අර ගල අයිනෙ දෙන්නම ගුලි වෙලා ඉද්දි අනෙ දෙයියනෙ🥺 ඒ යාලුවෝ කෝහෙ හරි ඇති...එයා ඔයාගෙම කෙනෙක්..දෙවෙනි පාර හම්බුනෙ එයාගෙ නෑයෙක් වෙන්න ඇති..එ අහින්සක සතා ඔයාගෙ ආත්ම ගත බැදිමක්...