Dhammika Perera Case Study | Personal Success Habits Of Sri Lankas Richest Man | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Dhammika Perera Case Study | Personal Success Habits Of Sri Lankas Richest Man | Simplebooks
    Dhammika Perera: How did he do it all? 🤔
    A Sri Lankan businessman, who started off with a machine manufacturing business in Kalutara, to Chairman, Co-Chairman, Deputy Chairman, and so much more, today!
    His vision and business acumen paid off and got him where he is today. There are many business lessons that we can draw from his journey.
    In today’s video, we will highlight his journey, strategies, and most of all, how he became Sri Lanka’s No. 01 Businessman.
    Click the video down below to learn more! 🥳
    0:00 Intro
    3:29 : Number 1
    9:23 Number 2
    13: 32 Number 3
    To download Shopbook app,
    Android
    play.google.com/store/apps/de...
    Apple
    apps.apple.com/lk/app/shopboo...
    Visit our Website for more info:-
    simplebooks.com/srilanka/
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd

ความคิดเห็น • 725

  • @ayeshabeysiriwardhane1743
    @ayeshabeysiriwardhane1743 ปีที่แล้ว +29

    බොහොම ස්තූතියි, ධම්මික පෙරේරා දවසක් කීවා, එතුමා පොඩි කාලේ ඉඳන් භාවනා ක්‍රමයක් පුරුදු උනා කියලා. දවසක් ටී වී එක බලන් ඉද්දී ස්වාමීන් වහන්සේ නමක් කියලා දුන්න දෙයක් අත්හදා බලන්න ගිහින් ඒ දෙයින් ලොකු සාර්ථක ගමනක යන්න හයිය ආවා කියල එතුමා කීවා. ඒ දේත් තවදුරටත් හොයලා බලලා අපේ පිරිසට දැනගන්න එකතු කරන්න ඉදිරි වීඩියෝවකදී. 🤝🙏 ඔබ කරන මේ කාර්යයට හිස නමා ආචාර කරනවා අපි.

  • @yashirushaminda2020
    @yashirushaminda2020 ปีที่แล้ว +24

    තත්පරයක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ. මාරම වැදගත් ❤

  • @everything8590
    @everything8590 2 ปีที่แล้ว +167

    හරි වටින channel එකක්.
    ඉල්ලීමක් තියෙනවා.
    ලංකාවෙ අයට තියෙන ලොකු ගැටලුවක් තමා english. ලංකාවෙ සුපිරි මිනිස්සු ඉන්නවා.
    English අමාරු නැ. ඒ ගැන ඕනකමක් තියෙන අය හිටියත්, තවම අතරමග ඉන්න අය හුඟාක් ඉන්නවා.
    ඒ අය වෙනුවෙන් English ඉගෙන ගන්න ආස හිතෙන motivation video එකක් දෙන්න.
    ඔයාලගෙ තියෙන example, topics, styles වලට හරි කැමතියි.
    ස්තූතියි !

    • @vibesong1
      @vibesong1 2 ปีที่แล้ว +1

      අනිවා ❤

    • @rahumanx4412
      @rahumanx4412 2 ปีที่แล้ว +3

      Business ekata Englishuth balapaanawa

    • @tharidu6034
      @tharidu6034 2 ปีที่แล้ว +1

      Mata English ba 🥺🥺🥺

    • @helikaweerabandara31
      @helikaweerabandara31 2 ปีที่แล้ว +4

      English igena ganna oni nam Nelaka and andrew sir lage course ekata join wenna 45 days short course ekak eth eyalage course eka lakshekata withara value karana puluwan eth e gollo sulu mudalakata researchers karala kenekta english teach karanna puluwan supirima widihata ugannannawa th-cam.com/video/wjJXTVCYXiA/w-d-xo.html boru nam me link eka check karala balanna

    • @tharidu6034
      @tharidu6034 2 ปีที่แล้ว

      @@helikaweerabandara31 oky 😊

  • @oshanmalinga5092
    @oshanmalinga5092 2 ปีที่แล้ว +113

    John Keells Holdings ගැන Case Study එකක් අරන් එන්න පුළුවන් ද?

  • @mericghst8842
    @mericghst8842 2 ปีที่แล้ว +22

    දැක්ම ; අධිෂ්ඨානය ; විශ්වාසය ; අවස්ථාවට ගැලපෙන ලෙස වෙනස් වෙන එක වගෙ දේවල් ජීවිතයට එකතු කර ගත්තොත් සාර්ථක වෙන්න ලේසිවෙයි 👉🏻👈🏻

  • @rangeproductions3731
    @rangeproductions3731 2 ปีที่แล้ว +61

    Donald Trump ගේ real estate business empire එක ගැන වීඩියෝ එකක් කරන්න....💪
    මම හිතන්නේ ඒක සෑහෙන්න වැදගත් වෙයි අපේ අයට....දේශපාලන වශයෙන් ඇරෙන්න ගොඩක් අය එයා ගැන ව්‍යාපාරික වශයෙන් දන්නේ නෑ

    • @WISEMARTIAL
      @WISEMARTIAL 2 ปีที่แล้ว +1

      ආහ් ඇත්‍තද පුතේ?

    • @gtrailer222
      @gtrailer222 2 ปีที่แล้ว +1

      Agree❤️

    • @blackmaster5001
      @blackmaster5001 2 ปีที่แล้ว

      @@WISEMARTIAL ow bappe

  • @janithakavishan2900
    @janithakavishan2900 2 ปีที่แล้ว +13

    රිචඩ් බ්රැන්සන් ගැන video ekak one

  • @niroshankumara8486
    @niroshankumara8486 2 ปีที่แล้ว +30

    chamath palihapitiya ගැන Case Study එකක් අරන් එන්න පුළුවන් ද?

  • @dasunrukshan161
    @dasunrukshan161 2 ปีที่แล้ว +167

    Next Case study on Chamath Palihapitiya 😁

  • @harshaprebath133
    @harshaprebath133 2 ปีที่แล้ว +40

    උපලි විජේවර්ධන මහතා ගැනත් විඩියෝ එකක් ඕනේ අයියේ✌

  • @Bruhh253
    @Bruhh253 2 ปีที่แล้ว +23

    Maliban , Softlgic , Damro ආයතන ගැන වීඩියෝ ඕන .

  • @pulindugunasekara6215
    @pulindugunasekara6215 ปีที่แล้ว +3

    Wow! Sir very impressed by how you point out certain things! I've too watched case studies from other countries! But they never elaborate like you do sir! We need more men like you!

  • @kelumakuratiya859
    @kelumakuratiya859 2 ปีที่แล้ว +3

    Great👍👍👍Thank you very much brother ඔබට ජයමවේවා !

  • @sachinsudaraka6397
    @sachinsudaraka6397 2 ปีที่แล้ว +4

    Business එකක් පටන් ගන්න පිට රටින් බඩු import කරන එක ගැන video එකක් ඕනෙ...thank you simple books

  • @maheeshaj9262
    @maheeshaj9262 3 หลายเดือนก่อน

    Mr.Dhammika Perera is a quick decision-maker and risk-taker. He always thinks out of the box. I'm happy that 2024 was a fruitful year for me where I got a great opportunity to work on one of the projects and learned a lot from his entrepreneurship.

  • @reflectinteriors6679
    @reflectinteriors6679 2 ปีที่แล้ว +34

    Amazing case study bro!
    Learnt a lot from Dhammika’s story.
    The main thing I learnt is having a mentor.
    Dhammika had a Pakistani guy who directed him. So as entrepreneurs I guess we all should have a good mentor which will make our journey more effective!
    Thanks so much for doing this kinda work to uplift Sri Lanka 💪🏆

  • @Shameel_HD
    @Shameel_HD ปีที่แล้ว +1

    Amazing case study from our very own Srilankan

  • @SanujaJagoda
    @SanujaJagoda 2 ปีที่แล้ว +5

    Thank you for an informative video 🙏

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว

    ස්තුතියි . ඉදිරිපත් කරන ආකාරය සිත්ගන්නවා. කරුණු වැදගත් .

  • @shashiprabhaperera8853
    @shashiprabhaperera8853 2 ปีที่แล้ว +9

    Thank you for this superb case study. Learnt so many things from his history. Actually, he is a giant asset to the country.

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +7

    Thank you very much Brother. We are with you. Keep going and bring new things like this. Much love

  • @binowinalles8357
    @binowinalles8357 2 ปีที่แล้ว +20

    එනකම් බලන් ඉදපු video එකක් , Thank U , simplebooks ❤️✔

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +4

      🤮අපෝ මේ වගේ උන් ගෙන්න නම් එපා...
      🤮දේශපාලුවන්ට කඩේ යන ඩිල් කාරයෝ ....
      🤮 බිස්නස් මයින්ඩ් එකක් පෙන්නලා යටින් දේශපාලුවෝ එක්ක වයාපාර කරන උන්ගේ කතන්දර වැඩක් නෑ...
      🤮උඩින් ඔපේ යටින් හපේ...🤮🤮🤮

  • @pesanduransath397
    @pesanduransath397 2 ปีที่แล้ว +12

    I like to know the story of Howard schultz.
    CEO OF STARBUCKS.

  • @samankumara8682
    @samankumara8682 2 ปีที่แล้ว

    Special video..niyamai simplebook..godak karunu denagathtaa

  • @SrinathLahiru
    @SrinathLahiru 2 ปีที่แล้ว +10

    හැමදාම කියනවා වගේ අදත් හොඳම වීඩියෝ එකක්, ජය වේවා!! නමුත් රතන් ටාටා ගැන කෙස් ස්ටඩි එක තාම ඉල්ලුවට කලේ නෑ...

  • @hansinawodyagamage1975
    @hansinawodyagamage1975 ปีที่แล้ว

    නියම චැනල් එකක්... ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුනා.❤️

  • @mericghst8842
    @mericghst8842 2 ปีที่แล้ว +6

    Niyamai simplebooks 💖✌🏻

  • @sivarajaviji2529
    @sivarajaviji2529 2 ปีที่แล้ว +9

    வாழ்க வளமுடன் 🙏🙏🙏❤
    Malaysia

  • @nuwanrupasinghe8365
    @nuwanrupasinghe8365 2 ปีที่แล้ว +2

    හොඳ වැඩක් නියමයි. වැදගත් හැමෝටම. හිතන්න

  • @safaya8910
    @safaya8910 2 ปีที่แล้ว +1

    ඇත්තට ම නියම channel එකක්.superb bro😃😃

  • @dilinidinu4705
    @dilinidinu4705 ปีที่แล้ว +1

    Great work brother ❤keep it up!

  • @amiladasa7597
    @amiladasa7597 2 ปีที่แล้ว +3

    Sir Dammika thamai next president 🎊🎉👍

  • @slcd4399
    @slcd4399 2 ปีที่แล้ว +1

    well done! thank you .

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 2 ปีที่แล้ว +1

    Thank you very much .

  • @hashelidissanayaka
    @hashelidissanayaka 2 ปีที่แล้ว +6

    Great vedio❤️‍🔥please do a case study of master potter❤️✨️

  • @pattamachan
    @pattamachan ปีที่แล้ว +1

    Great presentation, keep it up!! Appreciate if you can do a presentation about Vega innovations.

  • @kookieheart3290
    @kookieheart3290 2 ปีที่แล้ว +2

    Thank you simplebooks

  • @futurewininternational5751
    @futurewininternational5751 2 ปีที่แล้ว +1

    Dammika prera. Man aasama charithayak. Uththara valata vithai kemathi. Prashna geenne leddu kiyala eyaa kiyanne. Simplebooks thank's brother 🤟🤟🔥🔥🔥

    • @buddikasenavirathna190
      @buddikasenavirathna190 2 ปีที่แล้ว

      Please make after 1 years my video
      Ranjan Buddika ( blue knuckles travel)

  • @InsightfulDailyFacts99
    @InsightfulDailyFacts99 ปีที่แล้ว +2

    අයියෙ ...දිලින දක්ශිල අය්යගෙ case study එකකුත් ඕන අනිවා....

  • @KandyCinema
    @KandyCinema ปีที่แล้ว +2

    English ඉගෙන ගන්න ආස හිතෙන motivation video එකක් දෙන්න.

  • @sandewjayasinghe
    @sandewjayasinghe ปีที่แล้ว

    It's really great bro keep it up machn😊❤

  • @saranihansika3262
    @saranihansika3262 ปีที่แล้ว

    Great knowledge sharing 💗

  • @viskibro1533
    @viskibro1533 2 ปีที่แล้ว

    මං මුල ඉඳන් chanal එකේ වීඩියෝ බලපු කෙනෙක් (සුපිරි වීඩියෝ list එකක්) මේ වගේ තව එකක් ඉක්මනට ඕනේ 🔥❤️

  • @chiranthanimsara8204
    @chiranthanimsara8204 2 ปีที่แล้ว +1

    Ammo patta meka danakn balagena hitiye super ❤️

  • @user-os6hg3no1y
    @user-os6hg3no1y หลายเดือนก่อน

    Explanation is Great and very interesting.

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +6

    ඒක නියමයි❤🙂✅

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 2 หลายเดือนก่อน

    ඔබේ ඉදිරිපත් කිරීමේ විලාශය ලස්සනයි,සාර්ථකයි.

  • @linodhesandu8791
    @linodhesandu8791 2 ปีที่แล้ว

    Thankyou Simplebooks

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 2 ปีที่แล้ว +2

    Thank you a lot

  • @shashikagomis8163
    @shashikagomis8163 2 ปีที่แล้ว +2

    El mma meka enkn mg bln හිටියේ
    Thank you.
    දිගට ම යං

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 2 ปีที่แล้ว +1

    Good Work , vey important to everyone

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว +2

    Thank you ❤

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว

    In the early nineties, We brought a Slot machine from him which I collected from Wadduwa his home. after sometime machine gave me trouble with all due respect this gentleman on the way to Nuwara Eliya drop down my place in order to find out the problem and solved himself. I still remember he drove Toyota Hilux gray or black color Double cab.

  • @malindarajapaksha7939
    @malindarajapaksha7939 2 หลายเดือนก่อน

    Oyalage vedio marama asawen balanawa. Harima wedakath.mn tuition guruwayek. Mata oyalage vedios walin godak dewal igena ganna thiyenawa. Thank you so much

  • @user-xj2ef7vf8e
    @user-xj2ef7vf8e 12 วันที่ผ่านมา

    There is no profession in this world without Muslims and no medicine without Muslims
    But proud to be Sri Lankan and
    Thanks simple books are always motivation Chanel

  • @thanuthashmila2070
    @thanuthashmila2070 2 ปีที่แล้ว

    Super video . Thank you.

  • @janithakasun7181
    @janithakasun7181 2 ปีที่แล้ว

    Thank you !!

  • @nipunlakshan9114
    @nipunlakshan9114 2 ปีที่แล้ว

    The ROCK . Teach how he is investing his money

  • @mandiltecsl4872
    @mandiltecsl4872 2 ปีที่แล้ว +6

    Excellent about the vedio.Mr.Dammika Pereira.He has superb skills ..I like his business strategies very well .Really Thanks for the simple books..Keep it up..

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว

    Thank you !!!!!

  • @thanushkalakshanonline
    @thanushkalakshanonline ปีที่แล้ว

    Great Video.Godak watinawa oyalage videos

  • @Agro9494
    @Agro9494 2 ปีที่แล้ว +6

    Great job ♥️👌.

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 2 ปีที่แล้ว +1

    Thnx bro... Mama balan hitiya video ekaka... Mahinda rajapaksha genath case study ekak karanna bro..

  • @kithminiamarasinghe4486
    @kithminiamarasinghe4486 2 ปีที่แล้ว +1

    Thank you 🤩

  • @sindusankagamage5630
    @sindusankagamage5630 2 ปีที่แล้ว

    Good. Admiring our things !

  • @roshansricr7179
    @roshansricr7179 2 ปีที่แล้ว

    Best of business icon Mr dhammika perera respect sir

  • @jayanthawijesiri7587
    @jayanthawijesiri7587 2 ปีที่แล้ว +2

    Ravi Wijerathna මහත්මයා ගැනත් වීඩියෝවක් කරන්න. ධම්මික පෙරේරා මහත්මයා ගැන කියලා දුන්නාට බොහෝම ස්තුතියි.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 9 หลายเดือนก่อน +1

    Very useful clip.❤

  • @danushathasmeera
    @danushathasmeera ปีที่แล้ว

    Thank you simple book ❤️

  • @rusirukavishka8224
    @rusirukavishka8224 2 ปีที่แล้ว +2

    Great video 👍👍👍👍balanhitapu video ekak👍👍👍next- tata company profile video ekak onaaa👍👍👍👍💪💪💪

  • @shaafinboozo2377
    @shaafinboozo2377 2 ปีที่แล้ว +6

    Thank You ! Lot more stuff to learn from this video! Kindly request a case study of , Ishara C Nanayakkara , He is not so popular as Dhammika Pererea, I guess he is working in silence , so please need as case study of him?

  • @nethulajayalath9859
    @nethulajayalath9859 2 ปีที่แล้ว +6

    Japan (country case study)
    Thanks for the video

    • @liyanagetilak3051
      @liyanagetilak3051 2 ปีที่แล้ว

      You can study some thing about
      Toyota founder’s story in Sinhala
      Mini book! 2869986

  • @eshherath6670
    @eshherath6670 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක් බ්‍රෝ මේක නම්

  • @asheniwantha6905
    @asheniwantha6905 ปีที่แล้ว

    Thank you very much 🔥

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi 2 ปีที่แล้ว +20

    බොහෝම ස්තූති ‍යි👍🙏
    කාලයක් තිස්සේ බලන් හිටපු වීඩියෝ එකක්, ලාංකීය ව්‍යවසායක මහතකුගේ case study එකක්.. ❤️❤️❤️

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว +3

      🤮අපෝ මේ වගේ උන් ගෙන්න නම් එපා...
      🤮දේශපාලුවන්ට කඩේ යන ඩිල් කාරයෝ ....
      🤮 බිස්නස් මයින්ඩ් එකක් පෙන්නලා යටින් දේශපාලුවෝ එක්ක වයාපාර කරන උන්ගේ කතන්දර වැඩක් නෑ...
      🤮උඩින් ඔපේ යටින් හපේ...🤮🤮🤮

    • @Bruhh253
      @Bruhh253 2 ปีที่แล้ว +6

      @@washanu1848 අමෝ ලොකු සර් ඔයාගෙ වත්කම් එහෙම කොච්චර තියෙනව ද ? ව්‍යාපාර එහෙම කීයක් තියෙනව ද 😅👍

    • @avatarthelastairbender2485
      @avatarthelastairbender2485 2 ปีที่แล้ว +1

      @@Bruhh253 👍👍👍👍

    • @YummybyDanuShashi
      @YummybyDanuShashi 2 ปีที่แล้ว +2

      @@washanu1848
      මගේ මතය, ඔවුන්ගේ පුද්ගලික කාරණා අපට අදාළ නැත. යම් ක්‍රමවේදයක්, පාඩමක් ඉගෙන ගැනීම පමණයි අවශ්‍ය වන්නේ...

  • @ransirasubasingha257
    @ransirasubasingha257 2 ปีที่แล้ว +1

    thanks simplebooks

  • @roshankarunarathna9312
    @roshankarunarathna9312 2 ปีที่แล้ว

    Thank you👌👌

  • @a2zcryptoworld135
    @a2zcryptoworld135 2 ปีที่แล้ว +6

    John keels holdings case study ekak aran enna puluwanda mushtaq sir

  • @jayganz7942
    @jayganz7942 2 ปีที่แล้ว +1

    Thanks brother

  • @madusankapushpakumara8636
    @madusankapushpakumara8636 2 ปีที่แล้ว +5

    නියමයි ❤️👍💪

  • @Crick_Tharindu
    @Crick_Tharindu 2 ปีที่แล้ว +3

    Thanks

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 2 ปีที่แล้ว

    Thanks !!!

  • @iamkuruvita
    @iamkuruvita ปีที่แล้ว

    May you please interview him for a video would be really awesome for your audience.

  • @anwslcom4842
    @anwslcom4842 2 ปีที่แล้ว +7

    නියමයි අයියේ ....👍👍👍

  • @pradeeptharaka1121
    @pradeeptharaka1121 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි ❤️❤️❤️🌹🌹❤️💪💪🇱🇰📈

  • @kavinduwijekoon8089
    @kavinduwijekoon8089 2 ปีที่แล้ว

    සුපිරි 😍
    මාර්ක් සකර්බර්ග් ගැනත් එකක් ඕනී 🤩

  • @rumeshraj1801
    @rumeshraj1801 ปีที่แล้ว

    Amazing presentation brother.....

  • @Iflal
    @Iflal ปีที่แล้ว

    Please explain about srilanka’s largest super market chain (Cargills)

  • @renujayawardena4375
    @renujayawardena4375 2 ปีที่แล้ว +5

    Next Case study on Ashroff omar (CEO at brandix )

  • @maheshsuranga5384
    @maheshsuranga5384 2 ปีที่แล้ว

    thank you

  • @krishanthakumarasiri7080
    @krishanthakumarasiri7080 2 ปีที่แล้ว

    Thanks got it lot of things

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 2 ปีที่แล้ว +2

    A Good video brother..🔥💚

  • @mayon22222
    @mayon22222 5 หลายเดือนก่อน

    Great explanation about case studies...pls do one case study for damro owner, dammika ramanayaka as well.

  • @Admireable1294
    @Admireable1294 2 ปีที่แล้ว

    Superb kollo....

  • @chamath7875
    @chamath7875 ปีที่แล้ว +1

    Great work

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว

    Good video...continue...good luck..

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 ปีที่แล้ว

    really important

  • @mrxannuyt692
    @mrxannuyt692 ปีที่แล้ว

    Well explained

  • @malindaeranga4201
    @malindaeranga4201 2 ปีที่แล้ว

    හුගක් වටින කතාවක් 😊

  • @dulakshihansika4364
    @dulakshihansika4364 ปีที่แล้ว

    Thank uu so much❤️