Do not sleepwalk through life | Jayspot Productions | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Jayspot Motivational Compilation #60
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharm. .
    Jayspot on
    Facebook - / jayspot.offi. .
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.co....
    #BestSinhalaMotivation #Jayspot

ความคิดเห็น • 706

  • @Avishka_Vido_Adhikari
    @Avishka_Vido_Adhikari 3 ปีที่แล้ว +191

    ලැජ්ජ නෑ කියන්න ඔබ මගේ ජීවිත ගුරුතුමිය ❤️🌍

  • @ranoshiranathunge8707
    @ranoshiranathunge8707 3 ปีที่แล้ว +768

    සතියට එක video එක ගානෙ ඕනෙ කියන අය කවුද? 😍😍😍❤️

  • @kavithranherath
    @kavithranherath 3 ปีที่แล้ว +149

    ප්ලේ වෙන්න ඉස්සෙල්ලා ලයික් කරන එක පුරුද්දක් වෙලා ජීනුගෙ වීඩියෝස් වලට. හේතුව ඒවා ඇහුවත් නැතත් බැලුවත් නොබැලුවත් කෙනෙක්ගෙ ජීවිතේ ගොඩ නගා ගන්න අනිවාරෙන් උදව් වෙනවා කියලා 100% ක් ශුවර් නිසා. කවද හරි දවසක මේ වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ට්‍රෙන්ඩින් ටැබ්ලට් එකේ උඩටම එනවනම් මේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් හිත් හයිය මිනිස්සු වෙනවනම් නොවනුමානයි. සුබ පැතුම්.❤❤ හැමදාම වගේ ජය....

  • @Uniquearts7895
    @Uniquearts7895 3 ปีที่แล้ว +241

    Jayspot brand එකක් කියන අය 👍

    • @dinudaya990
      @dinudaya990 3 ปีที่แล้ว

      මේ වෙනකොටත් වෙනමම ලංකාවෙ තියෙන සුපිරිම brand එකක් වෙලා ඉවරයි.❤️

    • @Uniquearts7895
      @Uniquearts7895 3 ปีที่แล้ว

      @@dinudaya990 ඇත්ත ❤️

    • @sewminilaksarani4061
      @sewminilaksarani4061 3 ปีที่แล้ว

      Eka aththa

    • @chinthasandamali3876
      @chinthasandamali3876 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත love jayspot❤

  • @kethakieharini4427
    @kethakieharini4427 3 ปีที่แล้ว +28

    ♥️🙏🏻 Thank you. මම හැම වීඩියො එකක්ම බලලා තියෙනවා. A/l ලියන්න කලිනුත් ලියන හැම දවසටම කලින් උදේ නැගිට්ට ගමන් ,රෑට නිදාගද්දිත් මෙවා ඇහුවා.ඇත්තම කියනවනම් මම exam එක ලියන්න බස් එකේ යද්දිත් මේවා අහගෙන ගියේ. වීඩියො එකක් දාපු ගමන් ඒක audio එකක් කරලා මම හැමදාම ඇහුවා. සමහර ඒවා අහලා අඩලා තියනවා. Thank you මාව motivate කරාට. ඊයේ මට ඕන රිසාල්ට් එක මට ආවා.දැන් මට ඕන කරන කැම්පස් එකට යන්න පුලුවන්. 🥺
    මම දන්න අයටත් share කරා. ♥️🙏🏻
    ඔයා කලින් කියලා තියෙනවා වගේ if you can't handle stress you can't handle success කියන දේ මම ඉගෙනගත්තා. Thanks again . Good luck

  • @user-ih8jp5pm9y
    @user-ih8jp5pm9y 3 ปีที่แล้ว +115

    මැරෙන්න තරම් දුකෙන් ඉද්දී ඔයාගේ වීඩියෝ එකක් අහම්බෙන් දැක්ක.. එදා ඉදල ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.. ගොඩක් පිං ඔයාට.. ගොඩක් ස්තුතියි... බුදුසරණයි

  • @poojadewmini8209
    @poojadewmini8209 3 ปีที่แล้ว +131

    අවංකවම කියනවනම් අක්කියෝ ඔයාගෙ මේ videos කොච්චර වටිනවද කියන්නේ depression හැදිලා dr. ගාවට ගියාම dr. බේතුත් දීලා පුලුවන්නම් මෙයාගේ motivational videos බලන්න කිව්වා.ඇත්තටම අක්කියෝ ඒ voice එකට කරන්න බැරි දෙයක් නෑ.♥️🌸

    • @apriyadarshana
      @apriyadarshana 2 ปีที่แล้ว +2

      Nangi Mama Manasikawa watila iddi me vidio ahala thama goda giye ,oyth me vidio anith ayata denna oyatai jeenutai dennatama pin labei me athmema

    • @diliniweerasinghe114
      @diliniweerasinghe114 2 ปีที่แล้ว +1

      @@apriyadarshana q

    • @k.madushaniganga6057
      @k.madushaniganga6057 2 ปีที่แล้ว

      Ow ...krann bari deyak nh..💝💝💝

    • @thilinimadu3333
      @thilinimadu3333 11 หลายเดือนก่อน

      Saththakinma ❤️ godak pin

  • @chamarathushara3301
    @chamarathushara3301 3 ปีที่แล้ว +56

    මමත් ජීවිතේ ගොඩක් වැටුන.මැරෙන්න තරම් හිතුන. කාත් කව් රුත් නැති උන. හොන්දට බිව්ව. බොන ගමන් ඇහුවෙ ඔයාගෙ වීඩියෝස්. මන් බින්දුවෙන් පටන් ගත්ත. අද මන් ගොඩක් දුර ආව. කාර් එකක් පවා ගත්ත්. ගොඩක් පිං. ඔයාට.

    • @samithashanilka8892
      @samithashanilka8892 3 ปีที่แล้ว +3

      Oya supiri waddek. Matath ahemamay . Dan math mage gamana binduwen idan patan gena thiyenne. Hithe thiyana duka kiyannawath kenek nathi una a kale

    • @indikadesilva4461
      @indikadesilva4461 3 ปีที่แล้ว +1

      good luck 😊

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +55

    අලුත් මාසයක් එක්ක පරන හීනත් එක්ක වැටුන තැනින් නැගිටලා අද ඉදම් මම මගේ ගමන පටන් ගන්නවා❤️ .මගෙ ගුරුවරයා ඔයා ජීනු අක්කෙ..❤️❤️ ජයෙන් ජයම වේවා බුදු සරනයි...

  • @shyneedesilva8294
    @shyneedesilva8294 3 ปีที่แล้ว +82

    කරන්න දෙයක් නැති කමට fb එකේ උඩට පහලට යන ගමන් හිටියේ...දැක්කා ජීනුගෙ නොටිෆිකේශන් එක...සේරම දාලා දුවගෙන ආවා...💜🙂

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 3 ปีที่แล้ว +53

    එදා වගෙම අදත් කියනවා අක්කෙ ඔයා brand එකක්❤

  • @nimanthithakshila3521
    @nimanthithakshila3521 3 ปีที่แล้ว +44

    ආශිර්වාද කරනවා තව තවත් මිනිස්සුන්ට ශක්තියක් වෙන්න කියලා❤️

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 ปีที่แล้ว +4

    මම මේ වීඩියෝ බලන්න ගත්තේ දැනට මාස කීපයකට කලින්, මම ඒ ලෙවල් වලට පාඩම් කරන දවස් වල, ඒ පාඩම් කරන වෙලාවලදී මට කම්මැලි කමක් දැනුනොත් මම මේ වීඩියෝ බලනවා, එතකොට මේ වොයිස් එකත් එක්ක මාර ගැම්මක් මට දැනුනා.මම නිදි මරාගෙන පාඩම් කරා ,
    ඉතින් ලගදී රිසාල්ට් ආවා, මම A තුනක් අරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ 20 වෙනි තැනට එන්න ලැබුනා..මාගේ මේ ජයග්‍රහණයේ එක් සාධකයක් උනේ jayspot youtube චැනල් එක. බොහෝම ස්තූතිවන්ත වෙනවා මේ කරන කර්තව්‍යයට❤️🙏👆

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 3 ปีที่แล้ว +31

    ජීවිතේට පාර කියන තාරකාව "ජීනු".ඔයාට ගොඩක් ස්තූතියි 🙏 ❤️

  • @jazon7683
    @jazon7683 3 ปีที่แล้ว +131

    බලන්නත් කලින් like එකක් දාපු උන් මේ කොනට ❤️👍

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +14

    සුවපත් වේවා ....ඔබ නම් මැනිකක් ...සතුටින් ම ඉන්න ලැබේවා ....යහපතක් ම වේවා ...ජය ........

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +4

    ❤️.මගෙ තිබ්බ නරක පුරුදු සීයට හැත්තපහක් විතරම හදාගත්තෙ jayspot චැනල් එකෙන් .මගෙ ආසම කටහඩක් ගොඩක් වැදගත් හැම වීඩියෝ එකකම තියන දේවල් .සතියක් ගානේ වීඩියෝ එකක් දාන්න අහන්න ආසයි කටහඩ ❤️❤️❤️

  • @ashanthilochana4339
    @ashanthilochana4339 3 ปีที่แล้ว +30

    එක දවසක් සෑහෙන වැටිලා ඉද්දි මේ චැනල් එකේ වීඩියෝ එකක් දැක්කේ..එදා ඉදන් ආපු ගමනේ මන් දැන් උඩින්ම ඉන්නවා..ජීනූ අක්කේ ඔයාට හදවතින්ම රෙස්පෙක්ට් මෙහෙම චැනල් එකක් කරනවට.❤️

  • @imashanawodi2562
    @imashanawodi2562 3 ปีที่แล้ว +21

    ඔයාගේ කටහඬනම් භාවනාවක් අක්කේ 🤗🤗

  • @nilaninavodani5518
    @nilaninavodani5518 3 ปีที่แล้ว +19

    හැමදාම ගැළපෙන වෙලාවට ගැලපෙන වීඩියො 1 හම්බෙනවා. Thank u akke😍😍😘

  • @indukulathunga3890
    @indukulathunga3890 3 ปีที่แล้ว +12

    දයාබර ජීනූ ස්තුතියි ❤❤ ඔයාගේ වචනවලට , මේ ලෝකයේ ඉදියට යන අයට හරස්වන මිනිස්සු ඉන්න ලෝකෙක ඉදිරියට යන්න වචනවලින් ශක්තියක් , ධෛර්යයක්වන ඔබගේ සේවය අගය කරනවා , ස්තුතියි

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +12

    මගෙ රටේ මිනිස්සුන්ගෙ මනස හදනවට මනස සුවපත් කරනවට ඔයාට ගොඩක් පින් ආදරෙයි අක්කේ 🙏❤️

  • @arunamadusanka2124
    @arunamadusanka2124 3 ปีที่แล้ว +32

    අක්කේ 2021 A/L අයට exam motivation video එකක් කරන්න. දැන් පාඩම් කරන එක වෙන්නෙම නෑ ඒකයි🥺

  • @dilanharshana9548
    @dilanharshana9548 3 ปีที่แล้ว +17

    මේ පාරත් ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට Thank You අක්කේ. මගේ ලයිෆ් එකේ ගොඩක් දේවල් වෙනස් උනා ඔයාලා එක්ක එකතු උනාට පස්සේ. මම ඔයාලාගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ මගේ හිත හදාගන්න. ඒත් අද මම ගොඩක් ශක්තිමත් කෙනෙක්. මම වැඩ කරන ආයතනයේ හැමෝම පුදුම කරවන විදිහට වැඩ කරන මගේ ජීවිතය මගේ විදිහට ගෙවන. කාගෙවත් විකල්පයක් නොවී මම මටම ශක්තියක් වෙලා ඕනෑම අභියෝගයක් භාරගන්නත් ඒ භාරගත්ත දේ හරියටම ඉවර කරන්න පුළුවන් තරම් ආකල්ප වලින් වැඩ අතින් මුල්‍යමය වශයෙන් සාර්ථක වෙලා තියෙන්නේ ඔයාලගේ විඩියෝස් නිසා.

  • @wasanaweerasinghe5027
    @wasanaweerasinghe5027 3 ปีที่แล้ว +12

    ඔයාගේ කටහඩ භාවනාවක්❤ 🙏

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +10

    නැවතුන ඔර්ලෝසු නැවතත් වැඩ කරන්න පටන්ගන්නේ ඔබේ කටහඩින් ❤👏👏👏👏👏👏🏆️🎖️️

  • @miyuridhanu5806
    @miyuridhanu5806 3 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුති ....ජීවිතයට ගොඩාක් වැදගත් 👍👍👍

  • @sampathsoysa5828
    @sampathsoysa5828 3 ปีที่แล้ว +4

    හිතවත් ජීනු,
    ලැරී ගැන කියද්දී ඇඟේ හිරිගඩුත් පිපුනා ඇත්තෙන්ම. මන් හිතනවා එහෙම උනේ ඒ වගේ ශක්තියක් අපි හැමදෙනා තුලම යම් ශක්තියක් ගැබ්ව තියෙන බවට සලකුණක්. ඒ දේ ඇවිස්සුවට
    ඔබට ජය !!!

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 3 ปีที่แล้ว +32

    කලිං නම් සතියට එකක් දාන්න එපා කියන මතේ මමත් හිටියෙ. ඒත් අක්කෙ පුලුවන්නම් සතියට එකක් upload කරන්න කියලා මං ඉල්ලනව ❤️. Exam හින්දා ඔලුව අව්ල් වෙලා ඉන්නෙ. 🙏

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 3 ปีที่แล้ว

      Ane ou akke

    • @yashodyayashodya4734
      @yashodyayashodya4734 3 ปีที่แล้ว

      Ane ow akke..plzz.. gdak pin oyata..

    • @panchaleerajapaksha2135
      @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +1

      අනේ ඔව් අක්කේ Frist shy එක මදි උනා ඒත් මේ පාර නම් ගේමක් ගහන්න ඕනි
      ඒත් ගැම්මක් නෑ වගේ එක වෙලාවට අවුල් අපිට හොද.
      මොටිවේෂන් එකක් දෙන්න 😍🙂❤️

  • @malsha1645
    @malsha1645 3 ปีที่แล้ว +5

    Woow අක්කෙ ඔයානම් මාරම කෙනෙක් .එ කටහඩ ඇහුනත් මාර ගැම්මක් එන්නෙ❤️❤️👌

  • @Nivindi123
    @Nivindi123 3 ปีที่แล้ว +12

    සුපිරි video 1 ක් ජිනු අක්කි.සතියකට 1 ගානෙවත් දෙනවනම් හොඳයි කියල හිතෙනවා 🥰🥰👍👍

  • @wattagechandima789
    @wattagechandima789 3 ปีที่แล้ว +2

    ඒ වචන වලින් ජීවිතේට ලැබෙන හයිය කියලා නිම කරන්න බෑ. පොඩි හරි කඩාවැටීමකදි මේ වීඩියෝ එකක් බලනවාමයි. අනේක වාරයක් ස්තූතියි ....❤️❤️

  • @VishwaNimthera
    @VishwaNimthera 3 ปีที่แล้ว +6

    Good jb jayspot ❤️ ජීවීතේට හොද අර්ථයක්

  • @piyumiamani1710
    @piyumiamani1710 3 ปีที่แล้ว +13

    Notification එක දැක්ක ගමන් ආවා අක්කියෝ 😍

  • @gayathriasanga394
    @gayathriasanga394 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් අක්කි ❤

  • @dulharieslce7343
    @dulharieslce7343 3 ปีที่แล้ว +7

    මෙකත් මරු අක්කෙ ..ආදරයි හැමදාම .❤️❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @Madushadeshani
    @Madushadeshani 3 ปีที่แล้ว +10

    Notification eka enakal balagena hitiye. Adarei jeenu Akki ❤️🔥🧡

  • @shanaka7861
    @shanaka7861 3 ปีที่แล้ว +4

    ඒදා අහම්බෙන් වගේ මේ විඩියෝ එකක් දැක්කේ නැත්නම් අද ජිවතුන් අතර නොහිටින්නත් තිබුනා.... ලංකාවට ආපු කාලේක ආසයි එක පාරක් හරි දකින්න...

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +1

    ජීනු අපේ ප්‍රියතම ශ්‍රී ලාංකික TH-camr. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සුබ පැතුම්!

  • @damindakarunarathna2323
    @damindakarunarathna2323 3 ปีที่แล้ว +10

    අක්කී ඔයාගේ voice එක මාර විදිහට feel වෙනවා😊😊😊

  • @avinduhiran2798
    @avinduhiran2798 3 ปีที่แล้ว +1

    සමහර වෙලාවට මේ වීඩියෝස් බලන්නෙ...හිත හයිය කරගන්න මේවල කරුනු ගන්නම නෙවෙයි...❤️ ජීනුගෙ කටහඬ අහන්න ඕන නිසා...ඇයි කියලා දන්නෙ නෑ...❤️❤️ ඒයාගෙ කටහඬ ඇහුවත් හිතේ දුක කලකිරීම නැතිවෙලා යනවා...❤️❤️❤️❤️❤️
    "ජීනු, ඔයාගෙ කටහඬ දෙවියන්ගෙන් ලැබුන ආශිර්වාදයක්...හැබැයි ඔබට නෙවෙයි ඒක අහන් ඉන්න අනික් මිනිස්සුන්ට...🙏🙏🙏🙏❤️❤️""
    ගොඩක් ස්තූති ඔයාට වගෙම jaystpot team එකටත්...🙏🙏🙏❤️❤️❤️

  • @shenelliwiddhasinghe6190
    @shenelliwiddhasinghe6190 3 ปีที่แล้ว +7

    The best motivational segments which I saw in social media

  • @madusankasenarathne5192
    @madusankasenarathne5192 2 ปีที่แล้ว +1

    වැටුන හැමදාම, එපාම වෙලා ඉද්දි, අහන්න ආසම කටහඩ. ස්තූතියි මේ හැම වචනෙකින්ම ජීවිතේ ගොඩ දානවට ❤️🙏

  • @deepthikana2803
    @deepthikana2803 3 ปีที่แล้ว +4

    නියම වෙලාවටම හිතටම වදින්න ඔයා කියනවා .thank you so much ❤

  • @Sanoj.C
    @Sanoj.C 3 ปีที่แล้ว +15

    I used to wtch these vdos to set my mind in the early days bt nw I hve unknowingly achievd greater success in my life than evr before. Thank u akka 🌟 & Bubuw for introducing this chnnel to me! 🙋

  • @deshanisandunika6614
    @deshanisandunika6614 3 ปีที่แล้ว +36

    ❤😍JAYSPOT😍❤️

    • @sadeepadinuranga5255
      @sadeepadinuranga5255 3 ปีที่แล้ว +1

      හරිම මාන්දමිකයි😀😂

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 ปีที่แล้ว +3

      @@sadeepadinuranga5255 මොකද්ද උබට අවුල මචං. මේ වගේ vedio එකක් බලන වැදගත් මිනිස්සුන්ට උබේ නුගත්, පහත්, හිස් බව පෙන්නන්න එපා brother . ✋🤢

    • @lashanfernando2365
      @lashanfernando2365 3 ปีที่แล้ว +1

      @@roadlifesrilanka4187 well said!

  • @bentharasenanayaka5494
    @bentharasenanayaka5494 3 ปีที่แล้ว +4

    ඇත්තටම ජීවිතේ මොකක්ද කොහොමද ජීවත් වෙන්න ඔනි කියලා තෙරුම් කරේ ජේස්පොට් වීඩියෝ පින් ඔයා කරන මේ දේට 🙏❤️❤️❤️❤️

  • @cristyvs
    @cristyvs 3 ปีที่แล้ว +4

    ගමන අමාරු වෙන තරමට motivation එකෙ වටිනාකම වැඩි

  • @dilrukshigamage380
    @dilrukshigamage380 3 ปีที่แล้ว +1

    මට මෙ videos හම්බුනේ අහම්බෙන්...එදා ඉද්ලා ජීවිතය වෙනස් උනා...මගේ ජීවිතයේ වෙනස් කරපු කෙනා...ජීවිතය කිය්ලා දුන්නු කෙනා...ඔයා...♥️♥️♥️♥️

  • @avishkachanu
    @avishkachanu 3 ปีที่แล้ว +1

    Jeenu akki. I'm Avishka Chanuka. I got Island 1'st in 2020a/l e-tech stream. Thank you for your help for my mind relax and you motivation and mindfullness videos.
    THANK YOU 😊.

  • @user-pj5pt3uu5s
    @user-pj5pt3uu5s 8 หลายเดือนก่อน

    මෙ වගෙ motivations videos වලින් හරි අපෙ ලන්කාවෙ අය motivation වෙලා හරි දියුනු වෙනවනම්.කී දෙනෙක් මෙවා බලනවා ඇත්ත්ද.ලන්කාව තිබ්බ තත්වයට වඩා ඉස්සරහට ගන්න පුලුවන්.දිගටම මෙ වැඩෙ තවත් හොදට කරගෙන යන්න ලැබෙවා කියල පාර්තනා කරනවා යලුව

  • @Eshasew
    @Eshasew 3 ปีที่แล้ว +4

    එ් කටහඩත් motivation එකක්😌❤

  • @prasatharuna2015
    @prasatharuna2015 3 ปีที่แล้ว +1

    අක්කගෙ හැම වීඩියෝ එකකින්ම වටිනා දෙයක් දෙනවා. Good luck. ❤️

  • @priyangikasenavirathna2448
    @priyangikasenavirathna2448 3 ปีที่แล้ว +8

    Thank you Jay spot

  • @sachi2471
    @sachi2471 3 ปีที่แล้ว +3

    Jeenu akkige voice eka aheddi maara motivation ekak labenawa .thank u jeenu akki

  • @changeyourlife3106
    @changeyourlife3106 3 ปีที่แล้ว +1

    මම ගොඩක් ආසයි මෙයාගේ මෝටිවේශන් අහන්න.මොකද මෙයා හිතට දැනෙන්ම ඒක කියනවා ලස්සන කටහඩක් ඒ නිසාම ⁣මම ගොඩක්දේවල් හදාගත්ත.

  • @dulmidissanayake4838
    @dulmidissanayake4838 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අක්කා❤️

  • @geethakalyani3963
    @geethakalyani3963 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️🇱🇰 නියමයි , සුබම වේවා ඔයාට !

  • @sjsamarakoon7803
    @sjsamarakoon7803 3 ปีที่แล้ว +2

    Thank you. Godak watinawa.

  • @davidussein1042
    @davidussein1042 3 ปีที่แล้ว +1

    ආයෙත් ඇහුවා ✌👌❤️

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +4

    #ජිනු සතියකට එකක් දෙන්න උත්සහ කරන්න පුලුවන් නම්.
    ගොඩක් ආදරේයි ❤️👌

  • @dunalrashmika2006
    @dunalrashmika2006 3 ปีที่แล้ว +3

    බාවනාවක්.🔥

  • @sps6077
    @sps6077 3 ปีที่แล้ว +2

    හරි වෙලාවට හරිම video. එක හිත නිවන ඒ කටහඩ ජිනු අක්කි ආදරෙයි jayspot❤️❤️❤️

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +1

    Live in now with happily. You have unlimited blessings now. You are a creator in your world.

  • @Nilukshi2
    @Nilukshi2 3 ปีที่แล้ว +6

    ජීවිතේ ඉස්සරහට යන්න ඔයගේ අදහස් ආශීර්වාදයක්..♥

  • @gamisuwada2389
    @gamisuwada2389 8 หลายเดือนก่อน

    මේ ලෝකෙ මාව දිරිගන්වපු හොදම කෙනා.ඔබ තුමියගෙ හඩ අපව ජීවත් කරවනවා.💚💐🌞🙏

  • @wnpwijethunga5774
    @wnpwijethunga5774 3 ปีที่แล้ว +20

    akki❤❤❤🙃🙃

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 ปีที่แล้ว +1

    Magnate akakin pahara denawa wage lassanata a wachana tika manasata weduna. Hadawathata denuna. Jeenu oyage voice aka maarama shakthiyak. A voice aken maarama gammak anna. Thank you so much.....

  • @Uniquearts7895
    @Uniquearts7895 3 ปีที่แล้ว +4

    ආදරෙයී jayspot , ආදරෙයී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nliproduction1201
    @nliproduction1201 3 ปีที่แล้ว +3

    මන් ආසම කටහඩ අක්කේ ❤️

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +3

    Excellent speech

  • @panchaleerajapaksha2135
    @panchaleerajapaksha2135 3 ปีที่แล้ว +1

    අක්කියෝ 😘😘😘😘😍😍😍
    ඔයාගේ මෝටිවේෂන් තමයි මගේ ජීව්තය වෙනස් කරගන්න උදව් උනේ ...
    💓💓💓💓❤️❤️❤️❤️

  • @thilinimadu3333
    @thilinimadu3333 11 หลายเดือนก่อน

    භාවනාවක් වගේ කටහඬ....🙏🙏🙏මේ වචන වල තියෙන ශක්තිය කොච්චරක්ද කියලා වචන වලින් කියන්න තෙරෙන්නෙ නෑ.ගොඩාක් පින් අක්කේ ඔයාට....🙏❤️ මේ තරම් ශක්තියක් ලබා දෙනවට කවදාවත් ඔයාගෙ මනසට කිසිම දුකක් දැනෙන්න එපා...!!!තෙරුවන් සරණයි...!!!🙏❤️

  • @nipunmaduwantha4785
    @nipunmaduwantha4785 3 ปีที่แล้ว +1

    Perfect & Excellent videos.Thank you jeenu akki❤️❤️🤩😋

  • @seeku3110
    @seeku3110 3 ปีที่แล้ว +2

    Jeenuta godk pin ,,apiw motivate karanat

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +2

    🌹🌹🌹හැමදාම වගේ අද කියන්න තියෙන්නෙත් එකම දෙයයි මිස්.මිස්ගෙ ඔය වටිනා අදහස් අපේ ජීවිතේට ශක්තිය සපයන ඉන්ධනය වෙලා💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susithakumara4129
    @susithakumara4129 3 ปีที่แล้ว +1

    ඔයාගෙ කටහඩ භාවනාවක් 😍🏵️

  • @kosalamadushanka6532
    @kosalamadushanka6532 3 ปีที่แล้ว +1

    You are the best positive thinking speaker in Sri Lanka. According to me.thank you👊

  • @iranama6903
    @iranama6903 3 ปีที่แล้ว +3

    අම්බෝ එනකම් බලන් හිටියේ ජයවේවා අක්කේ❤️

  • @nandun911
    @nandun911 3 ปีที่แล้ว +4

    තාම හිතා ගන්න බැරි ඇයි මිනිස්සු මේ වගේ videos වලට dislike කරන්නෙ කියලා.. මේවගෙන් කිසිම කෙනෙක්ට හානියකුත් නෑ.. ගොඩක් අයට ගන්න දේකුත් තියෙනවා..

  • @planttechnology
    @planttechnology 3 ปีที่แล้ว +4

    සුපිරි ❤️✌️

  • @ashokadias6278
    @ashokadias6278 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් පිං ඔයාගේ සමහර විඩියෝ මට කටපාඩම් ඒතරම් මන් ඒවා අහනවා ඒ මොනවත් නිසා නෙවෙයි මට මාව මෝටිවේට් කර ගන්න ඔනේ නිසා ..බලන් ඉන්නවා විඩියෝ එකක් එනකම් ස්තුතීයි ඔබට ජය වේවා...🌷🌷🌷🌷

  • @shermidil8197
    @shermidil8197 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයා මේ දෙන උපදෙස් ගොඩක් වටිනවා. වටිනාකම කියලා නීම කරන්න බෑ. Please හැමදාම videos දැම්ම්ත් මම බලන්වා. ගොඩක් ආදරෙයි. All the best 💛 stay safe 🍀

  • @h.m.karunaratna5158
    @h.m.karunaratna5158 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ඒ තරම් වටිනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @eshmikavindya7860
    @eshmikavindya7860 3 ปีที่แล้ว +1

    Aththatama hithata puduma haiyak aner akki ...❤️💪

  • @sachinipathirana2988
    @sachinipathirana2988 3 ปีที่แล้ว +2

    Thank you so much.Really worth it.

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +4

    සතියකට එකක්වත් දාන්නකෝ මං මාර අාසයි අක්කිගේ විඩියෝවලට😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ashanidafra5053
    @ashanidafra5053 3 ปีที่แล้ว +2

    Amazing as always

  • @elisha6904
    @elisha6904 3 ปีที่แล้ว +1

    Thank you අපෙ සිතුවිලි අලුත් කරනවට 😇😊

  • @slgossipvlog8946
    @slgossipvlog8946 3 ปีที่แล้ว +1

    සතියකට එක video එකක් වත් දෙන්නකෝ ඔයගේ video දවසෙන් දවස බලන්වා අපි 😊😍😍😍

  • @chandi7769
    @chandi7769 3 ปีที่แล้ว +4

    thank you jayspot ❤️💯

  • @mariarachel6203
    @mariarachel6203 3 ปีที่แล้ว +4

    Thanks 4 giving new ideas akki

  • @warunawarun8554
    @warunawarun8554 3 ปีที่แล้ว +2

    We love your frogram jayasport.love you jeenu sister.❤💙

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 3 ปีที่แล้ว +2

    Thank you very much very good video good luck

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 3 ปีที่แล้ว +1

    Thank you very much..ඒ එන ගැම්ම මාරයි

  • @pradeepsudrshana
    @pradeepsudrshana 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට JEENU

  • @indurangasandeepahti1510
    @indurangasandeepahti1510 3 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරියි.නියමයි

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 3 ปีที่แล้ว +2

    Thank you Jeenu 💐💐💐💕

  • @kavitheja1658
    @kavitheja1658 3 ปีที่แล้ว +1

    ලොකු දුකකින් ඉන්න වෙලාවෙ ඔයාගෙ වීඩියෝ බැලුවෙ . ඒ හැමදේම තප්පරෙන් නැතිවෙලා ගියා .... ගොඩාක් පිං අක්කි . 😍

  • @asankapradeep9937
    @asankapradeep9937 3 ปีที่แล้ว +1

    සුපිරි
    ස්තුති