Ayeth Handanna - Theekshana Anuradha - www.Music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2013
  • Ayeth Handanna - Theekshana Anuradha
    Download:
    www.music.lk/song-video-ayeth-...
    Ayeth hadanna
    Kadulak unanna
    Ai api me hamu wanne
    Himi nethi oyawa
    Hitha yata thiyana
    Duk vidalai hitha hedune
    Oba hina henna obe raja dahane
    Man thamath mage thani hine
    Dup path kamata ne himi preme
    Ekai man oben wen wenne
    ආයෙත් හඩන්න
    කදුලක් උනන්න
    ඇයි අපි මේ හමු වන්නේ
    හිමි නැති ඔයාව
    හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ
    ඔබ හිනහෙන්න ඔබේ රජ දහනේ
    මං තාමත් මගෙ තනි හීනේ
    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
    ඒ කයි මං ඔබෙන් වෙන් වෙන්නේ
    Main - Theekshana Anuradha
    Music - Sandaruwan Jayasinghe
    Lyrics - Kasun Primal
    Video Production - Lucky Creations
    MUSIC.LK - Unstoppable Music
    Subscribe our youtube channel and keep updated :
    goo.gl/UYkbs
    Google + Page :
    www.google.com/+musiclk
    Official Facebook Fan page :
    goo.gl/0YREc
    Twitter :
    goo.gl/vd1ku
    Dailymotion :
    goo.gl/YMxJV
    Vimeo :
    goo.gl/VAfYQ
  • เพลง

ความคิดเห็น • 1K

  • @gamingwithd4u133
    @gamingwithd4u133 3 ปีที่แล้ว +1003

    තවමත් මේ සින්දුවට කැමති අය මේ පැත්තට

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic ปีที่แล้ว +418

    Thanks all for loving comments….❤❤❤❤
    ඔයාලගේ මේ ආදරය තමයි මාව ගොඩාක් දුර ගෙනාවේ...

    • @thushansadharuwan9109
      @thushansadharuwan9109 ปีที่แล้ว +9

      මේ සිංදුව ගොඩක් ආදරය කරපු සිංදුවක් අයියෙ අදටත් එහෙමයි 💓💓💓💓

    • @isuriranasinha2711
      @isuriranasinha2711 ปีที่แล้ว +2

      thama ahanawa . kochchara ahuwwath ethi wenne ne 🥺🥺🥺🥺💖💖

    • @chamoboy2040
      @chamoboy2040 ปีที่แล้ว +1

      great song.. digatama aluth ewa karanna

    • @maxsagara4973
      @maxsagara4973 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @dinushapiyumali112
      @dinushapiyumali112 ปีที่แล้ว

      Adath balano

  • @nadeeshqnadeesha470
    @nadeeshqnadeesha470 5 หลายเดือนก่อน +68

    2024 අහන අය ඉන්නවද ❤

  • @janithaabeykoon15
    @janithaabeykoon15 3 หลายเดือนก่อน +19

    2024 අහන අය මෙහෙට එන්න❤

  • @Ravindu_Bandara_
    @Ravindu_Bandara_ 4 ปีที่แล้ว +225

    2020.. අවුරුදු 7කට පස්සේ.. මතකයන් ගොඩක් ඇවිස්සුනා.. 😔

  • @kushanlakshitha6556
    @kushanlakshitha6556 3 ปีที่แล้ว +254

    ‌දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ... Heart touching song [ 2021 ] අහන අය ඉන්නවද...

  • @HashiRajapaksha-ne7ry
    @HashiRajapaksha-ne7ry 3 หลายเดือนก่อน +18

    2024 ත් අහන අය like එකක් දාගෙන යන්න..🙂❤️

  • @ashengunawardhana9500
    @ashengunawardhana9500 ปีที่แล้ว +57

    2023 තාමත් ආස සීංදුවක්❤️🎧😌😍

    • @NIKOzer308
      @NIKOzer308 11 หลายเดือนก่อน +1

      🎉

    • @Sachith12356
      @Sachith12356 10 หลายเดือนก่อน +2

  • @ThilinaSampath666
    @ThilinaSampath666 ปีที่แล้ว +34

    ආඩම්බර රුව දැකලා..සිත ආයෙත් උමතු වෙලා..🥺🥰 සඟවන්නට බෑ කිසිදා පුන්චි පෙම්පත් කතා...😔💔

  • @sindutown8187
    @sindutown8187 2 ปีที่แล้ว +47

    🙂❤️ අම්මෝ ඉස්සර කාලයක් මගෙ කටේම තිබ්බ සින්දුවක්..❤️ ලස්සනයි 🥺❤️

  • @Skety_official
    @Skety_official 2 หลายเดือนก่อน +12

    2024 මේ සින්දුව අහන සෙට් එක කෝ❤

  • @user-vv1lz8cc1z
    @user-vv1lz8cc1z 4 หลายเดือนก่อน +8

    2024 මේ සින්දුව අහන අය මේ පැත්තට

  • @tharindumadushan4743
    @tharindumadushan4743 3 ปีที่แล้ว +55

    2021 තාමත් ආසම සින්දුවක්...❤️🎧🥺

  • @sumithranandani3596
    @sumithranandani3596 3 ปีที่แล้ว +13

    මේ සිංදුව මම ඇහුවේ පහේ ශිෂ්‍යත්ව පන්ති යන්න ලෑස්ති වෙනකොට මට හොඳට මතකයි itn channel එක විතරයි එතකොට අපේ ගෙදර පෙනුණේ ඒක මම හැමදාම බලනවා මට හොඳටම මතකයි මං මුලින්ම බැලුවේ සෙනසුරාද දවසක 2012 අවුරුද්දේ ගොඩක් ආදරෙයි මම මේ සිංදුවට

  • @ashinichamodika5661
    @ashinichamodika5661 4 ปีที่แล้ว +44

    duppath kaamta naha himi preme....😍
    2020 anyone?

    • @prasangaperera1123
      @prasangaperera1123 3 ปีที่แล้ว

      Really a sloppy excuse! The song writer do not know that Sri Lankans make 10000 US Dollars average per year!!!. Eating 3 meals per day and two meals rice, fish curry and vegitables. Then claiming Sri Lankans are poor?. The song writer and the singer need a good old happy slapping to wake their sleepy asses up.

    • @niwanamarna5692
      @niwanamarna5692 3 ปีที่แล้ว

      Ai

    • @amilshihan93
      @amilshihan93 2 ปีที่แล้ว

      2021 08 04

  • @MusicLine.
    @MusicLine. ปีที่แล้ว +12

    7 වසරෙදි මුලින්ම ඇහුවේ..තාමත් මතක අවුස්සන ආසම සින්දුවක් 🥺❤

  • @sadaakka1539
    @sadaakka1539 7 ปีที่แล้ว +102

    තික්ෂණ ඔය කටහඩ සදා අමරණීයයි ඔබට දෙවියන් දුන් දායාදයක් ඇත්තටම මට මේ සින්දුව කොච්චර ඇහුවත් මදියි

  • @__chethi.ya_._
    @__chethi.ya_._ ปีที่แล้ว +13

    When theekshana said " දුප්පත්කමට නැ හිමි ප්‍රේමේ එකයි මන් ඔබේන් වෙන් වෙන්නේ" i felt it 😌❤️✨️

  • @kavindunethsara11
    @kavindunethsara11 2 ปีที่แล้ว +26

    6 වසරෙදි මුලින්ම ඇහුවෙ ඉස්කෝලෙදි මේව පට්ට ගහපු නම්බර් එයත් පංතියෙ හිටියනෙ 🙂

  • @SurangaPrabath-pk3sp
    @SurangaPrabath-pk3sp 7 หลายเดือนก่อน +5

    . මේ ටෝන් මට අදල නැ
    32 වයස සදාකලික තනිව ඉන්න අදහස සැමදා එලෙසයි
    බෑදිම් නැති තැන දුකකත් බොහොම අල්පයි.

  • @dasunitharaka515
    @dasunitharaka515 ปีที่แล้ว +19

    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ 🙂💔

  • @teamalpha212
    @teamalpha212 4 ปีที่แล้ว +162

    2020 rasikayo like karanna!

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 3 ปีที่แล้ว +36

    තවමත් අහනවා තීක්ෂණ අයියේ ..නියමයි ගොඩක් ලස්සනයි ...

  • @chaminduadithya2107
    @chaminduadithya2107 11 หลายเดือนก่อน +8

    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ...😣💗"

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว +39

    2021 බලන්නෙ මතක් කර ගන්න මේ සිංදුව අහපු අතීතය.
    දැං ඒ අතීතයට යන්න පුළුවන් හිතින් විතරයි.
    ආපු රස්සාව කරගෙන ඉන්නෙ නැතුව මගුල් නටන්න ගියාම ඔහොම වෙනව

  • @jasingkandagenisansalasubo9604
    @jasingkandagenisansalasubo9604 ปีที่แล้ว +8

    ඔබ හිනහෙන්න ඔබෙි රජ දානේ මං තාමත් මගේ තනි හිනේ දුප්පත් කමට නැ හිමි ප්‍රේමෙි එකයි මන් නුබෙින් වෙන් වෙන්නෙ❤😌

  • @methulikehansa753
    @methulikehansa753 3 ปีที่แล้ว +5

    දැන් තියෙන සින්දු වලට ටින් බෙලෙක්ක වලට ගල් ගහනෝ වගේනෙ බ්න් 😒 මේවනෙ සින්දු 🥺🥰❤️

  • @imransuhail3659
    @imransuhail3659 10 ปีที่แล้ว +28

    ඔබ දුර ඇදේවී මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා, ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ,,,

  • @lens_on_location
    @lens_on_location 2 ปีที่แล้ว +14

    ආඩම්බර රුව දැකලා සිත ආයෙත් උමතු වෙලා🥺❤

  • @user-fj9fz1dk5i
    @user-fj9fz1dk5i 2 ปีที่แล้ว +29

    හිමි නැති ඔයාව හිත යට තියාගෙන දුක් විදලයි හිත හැදුනේ 😭😭😭

  • @mathmatikapret5712
    @mathmatikapret5712 4 ปีที่แล้ว +32

    කවුද මේක අහන්න 2021 අහන්න ආපු අය ඉන්නේ..

  • @rohan9042
    @rohan9042 11 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් තීක්ශණ මල්ලිගෙ ආදරණීය ගීතය ..කී දෙනෙක් නම් ප්‍රේමය නිසා සිතින් දුක් විදින අය මේ ගීතය අසා ජීවිතේ නැතිකරගැනීම නවත්ත ගන්න ඇතිද❤❤❤

  • @sagaraellegala7835
    @sagaraellegala7835 4 หลายเดือนก่อน +3

    ස්කෝලෙ යනකාලෙ මේ සින්දුත් කිය කියා ඩෙස්වලට ගගහා බජව් දාපු කාලේ..❤ පිස්සුවක් වගේ 😢

  • @tharushizanchila2094
    @tharushizanchila2094 2 ปีที่แล้ว +9

    පුදුම ආසවකින් පට්ට ගහපු සින්දුවක්..පොඩි 4න් එකට චිප් එකක් දාන් ඇහුවෙ😍😍

  • @sailorlife1381
    @sailorlife1381 ปีที่แล้ว +7

    අදටත් කැමති සිංදුවක් ❤

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +8

    ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ...🙂❤මන් තාමත් මගෙ තනි හීනේ....❤ආසම ටික 😍

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +29

    මේ සිංදුව 10 පාරකට වඩා
    අහල හරි
    බලලා හරි
    ඇහිල හරි
    තියෙන කට්ටිය ඉන්නවදෝ 2021 වෙනකොට....😁

  • @pathumtw1
    @pathumtw1 11 ปีที่แล้ว +11

    කාලෙකට පස්සේ super star කෙනෙක්ගෙන් , අහන් ඉන්න පුළුවන් සින්දුවක්......... well done

  • @chamilapriyangani1198
    @chamilapriyangani1198 11 หลายเดือนก่อน +49

    2023ත් මේ සින්දුව අහන අය මේ පැත්තට

    • @Dilshan3156
      @Dilshan3156 5 หลายเดือนก่อน +1

      2024

  • @shehandissanayake7674
    @shehandissanayake7674 2 ปีที่แล้ว +19

    ඒ කාලෙම තාමත් ඉන්ඩ තිබ්බනං ❤😪

    • @SAgroup6007
      @SAgroup6007 2 ปีที่แล้ว +1

      Sirawatama bn 😢💔

    • @devindabro9677
      @devindabro9677 ปีที่แล้ว +1

      ඔව් සගෝ🤥

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 10 ปีที่แล้ว +28

    nice feelings..heart touching..
    හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ..

  • @nirmalsandaras2631
    @nirmalsandaras2631 7 หลายเดือนก่อน +3

    කොහොම වචන ආවද මන්දා... ඒතරම් ලස්සනයි...💗🙌

  • @ayuwindari6340
    @ayuwindari6340 4 ปีที่แล้ว +32

    I'm from Indonesia this song Remind me of with my crush from srilanka Kandy..one village boy melted my heart now become my husband.. very nice song but Ending so sad

  • @charakakithmal
    @charakakithmal 6 หลายเดือนก่อน +4

    ආයෙත් හඩන්න කදුලක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව
    හිත යට තියාන
    දුක් විදලයි
    හිත හැදුනේ
    ඔබ හිනැහෙන්න
    ඔබෙ රජ දහනේ
    මං තාමත් මගේ තනි හීනේ
    දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
    ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
    ආඩම්බර රුව දැකලා
    සිත ආයෙත් උමතු වෙලා
    සග වන්නට බෑ කිසිදා
    පුංචි පෙම්වත් කතා
    අපේ ම ලොවේදි
    අපි මුන ගැසේවි
    සිතමින් පෙම් කරලා
    ඔබ දුර ඇදේවි
    මං ඉකි බිදීවි
    අපි ඈතයි සැමදා
    ආයෙත් හඩන්න
    කදුලක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ
    හිමි නැති ඔයාව
    හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ
    ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ
    දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
    ඒකයි මං ඔබෙන් වෙන් වෙන්න
    සදාතනික පෙම පතලා
    තනිකඩ සිත මුලා වෙලා
    ඇති නැති දුර දුරක තියා
    සත්තමයි පෙම් කලා
    අපේම ලොවේදි
    අපි මුන ගැසේවි
    සිතමින් පෙම් කරලා
    ඔබ දුර ඇදේවි
    මං ඉකි බිදීවි
    අපි ඈතයි සැමදා
    ආයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ
    ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ
    දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
    ඒකයි මං ඔබෙන් වෙන් වෙන්න ❤❤❤

  • @tharidu6792
    @tharidu6792 2 ปีที่แล้ว +5

    දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ
    I felt it😥😥😥😥😥

  • @Artlife.
    @Artlife. 8 หลายเดือนก่อน +4

    2023/ 10/25 හැමදාම මෙවා නම් අමතක වෙන්නේ නැති සිංදූ..

  • @dinethsamaranayaka4966
    @dinethsamaranayaka4966 2 ปีที่แล้ว +6

    අඩෙ එ දවස් මතක් වෙනවා 😪😥😥 එකා ලෙ මස්ක් නොදා හිටපු කාලෙ

    • @poorna.w_
      @poorna.w_ ปีที่แล้ว

      Deacon sir Hi🙂

  • @nalinthushara2568
    @nalinthushara2568 2 ปีที่แล้ว +10

    ඒ කාලේ මතක් වෙනවා😪❤

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +14

    එදා අව්රුදු 09 අද අව්රුදු 18 කාලය ගියා ඉක්මනට ❤

  • @shalinekawya78
    @shalinekawya78 4 ปีที่แล้ว +17

    2020 anyone'?

  • @MalindaG
    @MalindaG 8 หลายเดือนก่อน +7

    මේ සින්දුවේ Positive Version එක මම ලියනවා මෙහෙම ❤ -
    ආයෙත් හඬන්නෙ නෑ අපි හඬන්නෙ නෑ අපි යළි වෙන්වන්නේ
    මට හිමි ඔයාව මගෙ ළඟ තියාන ආදරයෙන් මම ඉන්නේ
    ඔබ හිනැහෙන්න මගෙ රජ දහනේ
    හැමදාමත් අපේ තනි හීනේ
    ලෙන්ගතුකමටමයි හිමි ප්‍රේමේ
    ඒකයි මං ඔබට ලංවන්නේ....
    ආඩම්බර රුව දැකලා
    නෙතු ඔබ ළඟ නතර වුණා
    සඟවන්නට බෑ කිසිදා සොඳුරු පෙම්වත් කතා
    අපේම ලොවේහි අපි යළි වෙලේවි ආදරයෙන් සැමදා
    ඔබ ළඟ හිඳීවි... ආලෙන් පිරේවි
    අපි අපෙමයි සැමදා
    ආයෙත් හඬන්නෙ නෑ....
    සදාතනික පෙම පතලා
    අවසානෙදි උරුම වුණා
    ඇති නැති දුර දුරක තියා
    සත්තමයි එක් වුණා
    අපේම ලොවේහි... අපි යළි වෙලේවි
    ආදරයෙන් සැමදා
    ඔබ ළඟ හිඳීවි... මගෙමයි කියාවි
    වෙන් නොම වේවි සදා...
    ආයෙත් හඬන්නෙ නෑ...
    ගේය පද - #MalindaG

    • @chocolate20112
      @chocolate20112 5 หลายเดือนก่อน

      Lyrics වැරදි නේ 🥲

    • @MalindaG
      @MalindaG 5 หลายเดือนก่อน

      @@chocolate20112 Meka Positive Version Eka 🥰

  • @kaweeshadiwyanjali4684
    @kaweeshadiwyanjali4684 ปีที่แล้ว +4

    ඒ සින්දුවට අදටත් ඉස්සර වගේම ආදරෙයි. ❤️🥺

  • @pczoneow4561
    @pczoneow4561 ปีที่แล้ว +4

    දුප්පත්කමට හිමි නෑ ප්‍රේමේ .... 🥺💔 ඒකයි ඔබෙන් මා වෙන් වූයේ 💔🥺

  • @chamithdilhara340
    @chamithdilhara340 3 ปีที่แล้ว +5

    ආසම සින්දුවක්

  • @dhanudck
    @dhanudck ปีที่แล้ว +8

    2023ත් මේ ලස්සන සිංදුව අහන්නෙ කවුද? ❤❤🥺🥺

  • @Dubli9
    @Dubli9 10 ปีที่แล้ว +75

    තනිකම විදින්න
    තනියම හිදින්න
    ඔබ නැ මට ඉඩ දෙන්නේ
    ලග නැති වුනාට
    ඔබ වේන් වුනාට
    හිත නැ එය පිළිගන්නේ
    තනියම හිතන්නෙ
    තනියම හොයන්නෙ
    ඇයි ඔබ හට සිත යන්නේ
    ඔබ හිත පුරාම
    ඇවිදලා ගියාම
    මගෙම තමයි හිත රිදුනේ

  • @sfstyles4110
    @sfstyles4110 2 ปีที่แล้ว +3

    මගෙ පලවෙනි සිංහල සින්දුව මෙකෙන් පස්සෙ තමයි ඔක්කොම සිංහල සින්දු අහන්න පටන් ගත්තේ 😍👌🔥

  • @Heart2killff
    @Heart2killff ปีที่แล้ว +8

    2023ත් මේ සිංදුව අහන්නේ කව්ද

  • @HarshaniMadushani-fp3nq
    @HarshaniMadushani-fp3nq 6 หลายเดือนก่อน +1

    2023/12/19මම මේ සින්දුව අහන්නේ ❤මිට අවුරුදු ගානකට කලින් මගේ ආසම සින්දුව මේක මෙ සින්දුව අහන වාරයක් පාසා මට මගේ අතිත මගේ ආරනිය පෙම්වතා මතක් වෙනවා ❤😢 අනේ මන්ද කොච්චර අමතක කරන්න හැදුවත් අමාරුයි අමතක කරන්න ❤ දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ❤❤ ඒකයි මන් නුබෙන් වෙන් ඌයෙ😢😢😢❤

  • @kapilakapila3195
    @kapilakapila3195 2 วันที่ผ่านมา +1

    ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ.... මන් තාමත් මගේ තනි හීනේ....දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ.....ඒකයි මන් ඔබෙන් වෙන් වෙන්නේ......feel it 😊💔

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 2 ปีที่แล้ว +7

    ආයෙත් හඩන්න කදුලක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ...
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ...
    ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ...
    මන් තාමත් මගේ තනි හීනේ...
    දුප්පත් කමට නෑ හිමි ප්රේමේ
    එකයි මන් ඔබෙන් වෙන් වෙන්නේ...
    ආඩම්බර රුව දෑකලා හිත ආයෙත් උමතු වෙලා
    සගවන්නට බෑ කිසි දා පුන්චි පෙම් පත් කතා
    අපේම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
    ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා
    ආයෙත් හඩන්න කදුලක් උනන්න
    ඈයි අපි මෙ හමුවන්නේ...
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හෑදුනේ...
    ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
    මන් තාමත් මගේ තනි හීනේ...
    දුප්පත් කමට නෑ හිමි ප්රේමේ
    එකයි මන් ඔබෙන් වෙන්වුයේ...
    සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
    ඈති නෑති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
    අපෙම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
    ඔබ දුර ඈදෙවි මන් ඉකිබිදිවි අපි ඈතයි සෑමදා
    ආයෙත් හඩන්න කදුලක් උනන්න
    ඈයි අපි මෙ හමුවන්නේ...
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හෑදුනේ...
    ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
    මන් තාමත් මගේ තනි හීනේ...
    දුප්පත් කමට නෑ හිමි ප්රේමේ
    එකයි මන් ඔබෙන් වෙන්වුයේ...

  • @nishadipathirana4600
    @nishadipathirana4600 2 ปีที่แล้ว +4

    ඒ කාලේ අහපු ලස්සනම සිංදුව....
    ආදරෙයි ...

  • @kalanahansa6872
    @kalanahansa6872 10 หลายเดือนก่อน +1

    "දුප්පත්කමට නැහැ හිමි ප්‍රේමේ" - i felt it 💔
    (2023 අවසාන වෙන්න ලං වෙලත් මේක අහන අය කෝ)

  • @lasithbasnayaka5487
    @lasithbasnayaka5487 5 ปีที่แล้ว +21

    2019...anyone ...like..👍

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 3 ปีที่แล้ว +30

    ඕලෙවල් ලව් එක කාලේ රිලීස් වුණේ මේ සිංදුව..හම්මෝ ඒ කාලේ..අද එයා මගෙම යාලුවෙක් එක්ක...🙏❤️
    💔සතුටින් ඉන්න හැමදාම💔

    • @Ishan99xox
      @Ishan99xox 2 ปีที่แล้ว +2

      Matath e wage ekakmai une

  • @DGeetham
    @DGeetham ปีที่แล้ว +6

    Always gold ❤

  • @prasadniroshan3825
    @prasadniroshan3825 10 ปีที่แล้ว +2

    Ayeth hadanna kadulak unanna ai api me hamuwanne, himinathi oyawa hitha yata thiyana duk widalai hitha hadune oba hinahenna oba raja dhane man thamath mage thani heene duppath kamata na himi preme ekai man oben wenwenne ...........nice Song,

  • @DREAM_YT846
    @DREAM_YT846 5 หลายเดือนก่อน +1

    ප්‍රේමයණීය හදවතක් ලැබීමත් එක්තරා නොසිත පිනක් !! 🙂🤍

  • @thanushabandara1407
    @thanushabandara1407 ปีที่แล้ว +3

    2023 🥺💔..... අහන කට්ටිය කො

  • @dinujalakmal6731
    @dinujalakmal6731 ปีที่แล้ว +4

    දුප්පත් කමට හිමි නෑ ප්‍රේමේ 🥺🥺😢

  • @elsha6397
    @elsha6397 5 ปีที่แล้ว +7

    හීමී නැතී ඔයාව හිත යට තියාන දුක් වීදලයි හිත හැදුවේ

  • @priyasaya1
    @priyasaya1 11 ปีที่แล้ว +4

    ඔබ හිනහෙන්න ඔබේ රජ දහනේ
    මං තාමත් මගෙ තනි හීනේ
    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
    ඒ කයි මං ඔබෙන් වෙන් වෙන්නේ........

  • @RuviniLokunarangoda
    @RuviniLokunarangoda 11 ปีที่แล้ว +9

    lovely song and flawless voice! and Nino perfectly doing the poor boy's role adds value to the song.

  • @chamodishashilani3067
    @chamodishashilani3067 2 ปีที่แล้ว +9

    2014 කවුරු හෝ හොදට දන්නා කෙනෙක්ගෙන්, කවුරුන්ද තවත් නොදන්නා නිර්නාමිකව ආපු mgs එකක්
    'ඔබ හිනහෙන්න ඔබෙ රජ දහනේ
    මං තාමත් මගේ තනි හීනේ'
    අවුරුදු ගානකට පස්සේ ආයෙත් මතක් වුණා

    • @asithapriyadarshana
      @asithapriyadarshana ปีที่แล้ว +1

      ඔයා හිගුරක්ගොඩනෙ..ඒ මැසේජ් එක දැම්ම කෙනා මෙහෙම රිප්ලයි කරයි කියලා හිතුනෙ නැද්ද..අවුරුදු 8කට පස්සෙ

    • @chamodishashilani3067
      @chamodishashilani3067 ปีที่แล้ว

      😄 ආ ඒ ඔයාද?

  • @luckyvlog7914
    @luckyvlog7914 6 ปีที่แล้ว +6

    දුප්පත් කමට නැ හිමි ප්‍රේමෙ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නෙ

  • @kimhyungjoong2766
    @kimhyungjoong2766 9 ปีที่แล้ว +27

    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ..
    ඒ කයි මං ඔබෙන් වෙන් වෙන්නේ.....

  • @nimeshnidula1999
    @nimeshnidula1999 11 ปีที่แล้ว +4

    ආයෙත් හඬන්න කඳුලක් උනන්න...
    ඇයි අපි මේ හමුවන්නේ..........
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ......
    ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ.....
    මං තාමත් මගේ තනි හීනේ......
    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ.....
    ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ..

  • @umarathnayaka641
    @umarathnayaka641 ปีที่แล้ว +3

    තික්ෂන අයියා,දිමන්ක අයියා,රුවන් අයියා,සදුන් අයියා ............තව ගොඩක් ඉන්නවා...අපෙ කාලේ හදවතේ ගායකයන්......දැනටත්..කොච්චර අය ආවත්....මෙ අය වගෙ හදවතට සිංදු කියන අය නැහැ .....

  • @pramodihirushika3338
    @pramodihirushika3338 ปีที่แล้ว +1

    හදවතට ස්පර්ශ උන තවත් පද වැලක්.......
    .
    .
    .
    ඔබ හිනහෙන්න ඔබෙ රජදහනෙ මම තාමත් මගෙ තනි හිනෙ....

  • @nishafernando9112
    @nishafernando9112 9 ปีที่แล้ว +26

    ඔබ හිනහෙන්න ඔබේ රජ දහනේ ...
    මං තාමත් මගෙ තනි හීනේ .................

  • @agasarapahan6852
    @agasarapahan6852 ปีที่แล้ว +4

    2023 අහන අය ඉන්නවද.....🥺💗❤️

  • @amalindika33
    @amalindika33 11 ปีที่แล้ว +3

    ආයෙත් හඩන්න
    කදුලක් උනන්න
    ඇයි අපි මේ හමු වන්නේ
    හිමි නැති ඔයාව
    හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ
    ඔබ හිනහෙන්න ඔබේ රජ දහනේ
    මං තාමත් මගෙ තනි හීනේ
    දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
    ඒ කයි මං ඔබෙන් වෙන් වෙන්නේ niyamai theekshana , kasun malli & sandaruwan.....

  • @Ranidusathsara568
    @Ranidusathsara568 6 หลายเดือนก่อน +1

    දුප්පත් කමට නැහැ හිමි ප්‍රේමේ 🥺❤️‍🩹

  • @Fernando20051
    @Fernando20051 4 หลายเดือนก่อน +2

    අපේම ලොවේදි අපි මුණ ගැසේවී සිතමින් පෙම් කරලා 😢❤ ඔබ දුර ඇදේවි මං ඉකි බිදිවී අපි ඈතයි සැමදා 🥺💗 D miss U

  • @gihanmadusanka375
    @gihanmadusanka375 3 ปีที่แล้ว +4

    2021 අහන අය කෝ ❣️ ❣️ ❣️ ❣️ ❣️ ❣️

  • @saduninipunika8109
    @saduninipunika8109 11 หลายเดือนก่อน +3

    මන් වගෙ 2023 අහන අය ඉන්නවා ද ❤️❤️🥺😢

  • @nilurukunayaka9951
    @nilurukunayaka9951 26 วันที่ผ่านมา +1

    හිතට දැනෙන සින්දුවක්😢❤

  • @kosalamalith435
    @kosalamalith435 2 ปีที่แล้ว +2

    ඇත්ත දුප්පත් කමට නැ හිමි ප්‍රෙමේ♥♥♥♥ 😔😔😔

  • @elsha6397
    @elsha6397 5 ปีที่แล้ว +9

    ආයෙත් හඩන්න කදුලක් උලන්න
    ඇයි අපි මේ හමුවන්නේ

  • @ayeshyohanchandimal9041
    @ayeshyohanchandimal9041 8 หลายเดือนก่อน +5

    2023❤ අහන අය කෝ❤

  • @aravindapramood3056
    @aravindapramood3056 3 ปีที่แล้ว +1

    මේ දවස්වල පිස්සුවෙන් වාගේ අහපු සිංදුවක්

  • @vihangafernando3257
    @vihangafernando3257 8 หลายเดือนก่อน +2

    හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ ....🕊️🥀😅❤️!!!

  • @janithyasithum2148
    @janithyasithum2148 11 หลายเดือนก่อน +3

    awurudu 20k gihinut me sinduwata mama tawamat adarei

  • @techpulse8549
    @techpulse8549 10 ปีที่แล้ว +17

    ඔක තමා කියන්නෙ ලොකු පවුල් වල ගැනු එක්ක ලවු කිරිල්ල පරෙස්සමෙන් කියල

  • @killrightsanju3669
    @killrightsanju3669 ปีที่แล้ว +1

    තීක්ශන අයියගේ බෙස්ට්ම බෙස්ට් වැඩක් තාමත් සැනසෙනවා

  • @Dilan.iridanwala
    @Dilan.iridanwala 3 ปีที่แล้ว +2

    2021 ත් අහනවා❤️

  • @oshinimaleesha57
    @oshinimaleesha57 2 ปีที่แล้ว +3

    2022 තාමත් ආසම සින්දුවක් ...❤️

  • @DEVOFFICIAL12679
    @DEVOFFICIAL12679 10 หลายเดือนก่อน +3

    2023 මේ සින්දුව අහන අය ඉන්නවද ❤❤

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 2 ปีที่แล้ว +1

    2022.5.28 මේ දැනුත් අහනවා ❤️👌

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +1

    A/L walata giya kale awe(2013) thamath ahanawa.super