Sinhala Songs | Best Sinhala Old Songs Collection | Chamika Sirimanna & Uresha Ravihari Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • Sinhala Songs | Best Sinhala Old Songs Collection | Chamika Sirimanna & Uresha Ravihari Songs
    මා විසින් පසුගිය වසර හතලිහක් පුරාවට නිර්මාණය කරන ලද සිනමා ගීත අතරින් වැඩිම සංඛ්‍යාවක් ගයා ඇත්තේ උරේෂායි.පසුගිය දශක දෙකේ ශ්‍රීලාංකේය සිනමාව තුල කිරුළු පලන් අග්‍රගන්‍ය ගායිකාව ඇයයි.
    ඇය ගයා ඇති සියගණනක් සිනමා ගී අතරේ ජාතික සිනමා උළෙලයන්හි වැඩිම සම්මාන ගණනක් දිනා ඇත්තේ මගේ ගීත නිර්මාණයන් සදහා වීම සුවිශේෂයි.
    රූපවාහිනී Reality Show මුල් යුගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ තරුණ ගායන ශිල්පියෙකු වන චාමික වෙනුවෙන් ගීත කීපයක් නිර්මාණය කිරීම සදහා මට ඇරයුම් කළේ අප අතර සිටි ප්‍රවීණ ටෙලි නිර්මාණකරුවෙක් වූ සිඩ්නි චන්ද්‍රසේකරයි. සිඩ්නි ලියූ චාමික ගැයූ "අපි වෙන්වෙන තරමට" ගීතය අතිශයින් ජනප්‍රිය වූ අතර චාමිකට ක්ශේත්‍රයේ ඉහලම තැනකට එන්නට හැකිවුනා.
    ඊටපසු ඔහු මගේ නිර්මාණ කීපයක්ම ගැයූ අතර ඒ හැම ගීතයකින්ම ඔහුගේ ජනප්‍රියත්වය වැඩිවුනා.
    1. Sanda Ewith Hindi | 00:00
    Vocals: Chamika Sirimanne & Uresha Ravihari
    Lyrics: Channa Jayanath
    2. Paayana Ira Paana | 02:58
    Vocals: Uresha Ravihari
    Lyrics: Bandula Nanayakkarawasam
    3. Mage Duppath Es Deka | 08:29
    Vocals: Chamika Sirimanne
    Lyrics: Channa Jayanath
    4. Samanal Henguman | 12:21
    Vocals: Uresha Ravihari
    Lyrics: Sunil Wimalaweera
    5. Api Wen Wena Tharamata | 16:55
    Vocals: Chamika Sirimanne
    Lyrics: Sydney Chandrasekara
    6. Walakulunakata Muwa Wela WIth Nadeeka Jayawardena | 20:26
    Vocals: Uresha Ravihari
    Lyrics: Bandula Nanayakkarawasam
    7. Sansara Sihinaye | 23:12
    Vocals: Chamika Sirimanne
    Lyrics: Channa Jayanath
    8. Samanalayin Paata Paata | 27:09
    Vocals: Uresha Ravihari
    Lyrics: Somarathne Dissanayaka
    9. Lassana Aththatu | 30:14
    Vocals: Chamika Sirimanne
    Lyrics: Channa Jayanath
    10. Jala Dharawe- With Chorus | 34:16
    Vocals: Uresha Ravihari
    Lyrics: Sunil Ariyarathne
    11. Nil Ahas Gawuwa | 37:58
    Vocals: Chamika Sirimanne
    Lyrics: Channa Jayanath
    12. Sangeetha Paadama (SaReGaMa) | 41:25
    Vocals: Uresha Ravihari
    Lyrics: Somarathne Dissanayaka
    13. Kiyanna Beri De | 46:48
    Vocals: Chamika Sirimanne
    Lyrics: Nandana Wickramage
    14. Me Ahasa Tharam | 50:02
    Vocals: Uresha Ravihari
    Lyrics: Nalini Thalpitiya
    15. Iri Thala Wati Athi | 53:54
    Vocals: Chamika Sirimanne
    Lyrics: Sydney Chandasekara
    16. Pihaatuwakdo Maa | 57:25
    Vocals: Uresha Ravihari
    Lyrics: Somarathne Dissanayaka
    17. Dan Nam Mage Hitha | 1:01:44
    Vocals: Chamika Sirimanne
    Lyrics: Sydney Chandrasekara
    18. Samindu Wadinawa Bo | 1:05:24
    Vocals: Uresha Ravihari
    Lyrics: Rev. Pallegama Hemarathana
    19. Walaakulata Paawennata | 1:09:25
    Vocals: Uresha Ravihari
    Lyrics: Bandula Nanayakkarawasam
    20. Prarthana Mal With Amal Perera | 1:14:16
    Vocals: Uresha Ravihari
    Lyrics: Kumaradasa Saputhanthri
  • บันเทิง

ความคิดเห็น • 28

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q ปีที่แล้ว +4

    චිත්‍ර පට ගීත ටෙලිනාට්‍ය තේමා ගීත එපමනක් ගයන්නේ ඇයගේ කටහඩ එතරම් මිහිරි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +13

    හරිම ලස්සන ගීත එකතුවක්... 🌺💮🌸🌻💜🌼🌷🌹🌻🍁🍀🔅💚🍁❤️

    • @DebicaOman
      @DebicaOman 8 หลายเดือนก่อน +1

      8:29

  • @kevinhesaja
    @kevinhesaja 2 ปีที่แล้ว +10

    ඉතින් ඊට පස්සේ ❤️

  • @production6347
    @production6347 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන ගීත සෙට් එකක් 😍😍❤️❤️💫

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k ปีที่แล้ว +2

    සුපිරී

  • @suranjithfernando9429
    @suranjithfernando9429 4 หลายเดือนก่อน

    ඉතින් ita passe ❤❤❤

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว +1

    Harima lassanai apiwa amutuma lokayakata Aragona giyawage thankyou

  • @anomadilu5722
    @anomadilu5722 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ලස්සනයි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 5 หลายเดือนก่อน

    සුපිරි..ගිිත..හරිම..ලස්සනයි.
    👍❤❤😍😍😘😘🌹🌹🌹

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක 🇱🇰🇱🇰🇱🇰♥️💪💪💪💪♥️💜💪

  • @user-pn3jw9ge2b
    @user-pn3jw9ge2b 11 หลายเดือนก่อน +1

    Man asai dennagem songs walta❤

  • @HeshAdithya
    @HeshAdithya 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 8 หลายเดือนก่อน

    ඉතිං ඊට පස්සේ....
    💗
    කතාව සහ චිත්‍ර සරත් මධු
    සිත්තර පත්තරේ...
    ඉතිං ඊට පස්සේ
    කතාව රාණි හේමලතා
    චිත්‍ර ගුණපාල ජයලත්

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว +1

    Mama italy

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว

    Uresha kiyanne puduma katahadak tiyena kenek.......😘😘😘😘😘😘

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +5

    ස්තුතියි සර්, යූටියුබ් ඩවුන්ලෝඩ් දෙන්න පුළුවන් නම් හොඳයි...

  • @thilinimanoshani2439
    @thilinimanoshani2439 ปีที่แล้ว

    Best of luck ❤❤❤❤

  • @isharaperera5799
    @isharaperera5799 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @malakamethsara6646
    @malakamethsara6646 ปีที่แล้ว

    ❤️👍

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @BuddikaChamidu-zc4px
    @BuddikaChamidu-zc4px ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉❤

  • @lakshanimadhuwanthi2892
    @lakshanimadhuwanthi2892 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @asankabandara3677
    @asankabandara3677 2 ปีที่แล้ว

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 6 หลายเดือนก่อน

    අපෝ. Ureshage. ඔයවගේ. අලුත්. Baiyoth. එක්ක. සින්දු කියන්න. එපා. චන්දන. චන්ද්‍රසේන. ලා. එක්ක කියන්න. 🌹🌼🎻🎸

    • @HeshAdithya
      @HeshAdithya 2 หลายเดือนก่อน

      Chamikata baninne ai.oyata ita wada hodata kiyanna puluwanda.😅.lankawane ithin

  • @nisansalamadushani2770
    @nisansalamadushani2770 2 ปีที่แล้ว

    ❤❤❤