api metana katha karanne metuma ge birinda gana novei, methuma gana - Uu mola karayek nova kapati, balalobi, dushta, ratata adaraya nethi, pattama patta, horek. Uu sirawa tama molakara desha drohiyek!, para ballek!!, No1 ratama anda wapu kari ballek!!!, Uuge gani appi okkota ma wada danna wa uu gana, ahala ma bala pan uge gedara gihilla
@@badraranasinghe8495 correct, he only knows to work as a traitor to this motherland (history speaks itself) and sell public property to other nations without knowing to public. He is truly a fucking moron who took birth on this this beautiful motherland by mistake!
Agree. He is a very well qualified gentleman. " Janathawa therum gannakota kalaya gihin". He is the only leader who can develop our economy.Otherwise It is a doubt full .
රනිල්ට පුළුල් දෙශපාලන දැනුමක් වගේම ආර්ථික දැනුමක් තියෙන hati saha uu rata karapu hati pahugiya awuru du pahen penenwa. Mulu rata ma loss kala. Eee ta kalin uuu rate bagayak LTTTE ekata liya la dunna mulu rata tama danne natiwa. Uu ta loku mola yak tibba ta prayogika mola yak tiyana manussayek newe. Ratte minisunge hada gasma danena nayakayek neme. Uuu karanne uu ta ona dei missak mahajanatawa ta ona dei newe. Uu ge bala lobi kama nisa, Uuu Unp yath kawa, rata th kawa.
@@sanetaap2542 metana inna wadi pirisata muu ateetaye lanka wata kara pu dewal amathaka wela...maloku mole pawitchi kara la mulu rata ma kawa, mulu jatiyama nathi karala apiwa wahallu bawa ta path kala... muu ta wachana naha kiyanna...
WELL EDUCATED POLITICIAN. HE TALKS TRUTH&VERY GOOD INTERNATIONAL RELATION SHIP .BORN IN A WRONG COUNTRY WHERE OTHER POLITICIANS CHEAT OUR PEOPLE .BUT POOR IN ABILITY OF GATHERING PEOPLE
@@badraranasinghe8495 YES, he is educated but doesnt know sri lankan citizen's heart beat nor doesnt align his policies with srilankan values and culture. All he did was writing accords and took steps to give of half of the country to LTTE without knowing to public, and every time he was in power he took measures to sell public property at his own will. YES, he doesnt fit to our country, his brain fits to a country like UK. He is truly a fucking moron and a traitor who was born by mistake in this beautiful country.
අනේ හරේන්ද්‍ර මල්ලී හරි ආදරණීය සුන්දර මනුස්සයෙක් බොහොම ස්තූතියි. එතුමන්ට පවුලේ සියළු දෙනාටම සහ බන්ධනාගාර නිලධාරින් සහ නේවාසික සියලු දෙනාටම තෙරුවන් සරණයි.❤
ලහිරු අයියේ ..නොදන්න අය ගැන ගොඩක් දේවල් මේකෙන් දැනගත්තා.....ඇත්තටම ...මෙතුමා මෙහෙම හරිම සැහැල්ලුවෙන් කතා කරනව මං මේ දැක්කමයි..
Mr.Ranil Wickremasinghe balanced leader. No any Biased conditions. God bless you.
Supiri නායකයෙක් ❤ ආදරෙයි ඔබට ජනාධිපති
😂
😁
අපි එලෙව්වට...නියම අනාගතය දකින නායකයෙක්
මං රනිල් වික්‍රමසිංහ මහතාගේ දකින හොදම ගුණාංගය තමයි , ඔහු කාටවත් චෝදනා කරන්නේ නෑ , කොච්චර වැරදි කරපු කෙනෙක්ට උනත් චෝදනා කරන්නේ නෑ
අවුරුදු 75ක් රට කාබාසිනියා කරපු උන්ගෙ නායකයා මූ,අනෙක් උන්ට කියන්න දෙයක් නෑ උන් කළෙත් මූ කරපු දේම තමයි.කට වහගෙන ඉන්නෙ ඒකයි.ඒක හොඳ ගුණයක් හැටියට දකින එකාගෙ අමනකම.
because he also did many mistakes
උත් හෙරෙක් වෙලා කොහොමද තව එකේකුට චොදනා කරන්නේ 😅🤣
@@navindushehan409 රනිල්ට තියෙන එකම වංචා චෝදනාව මහබැංකු සිද්ධිය විතරයි ඒකත් හොරු රැකීමක් ම්සක් හොරකම් කිරීමක් නෙමෙයි
@@navindushehan409 ඒක නෙමෙයි ඒකට හේතුව උපතින් , ජාන වලින් ලැබිලා තියෙන සමාජ තත්ත්වය , හැමතිස්සෙම අනුන්ට චෝදනා කරන්නේ හීනමානෙකින් පෙළෙන බාල මිනිස්සු
කාටවත් මඩ ගහන්නේ නැතුව වැදගත් විදිහට කතා කරනවා.ගොඩක් බුද්ධිමත් මිනිසෙක්👏.
වැදගත් දේශපාලනය කරන මනුස්සයෙක් ,,❤🎉
මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය සමග වැඩසටහනක් ඕන
මෙතුමා ගේ බිරිඳ ගෞරවය පූද හැකි මැතනියකි 👌👌👌
api metana katha karanne metuma ge birinda gana novei, methuma gana - Uu mola karayek nova kapati, balalobi, dushta, ratata adaraya nethi, pattama patta, horek. Uu sirawa tama molakara desha drohiyek!, para ballek!!, No1 ratama anda wapu kari ballek!!!, Uuge gani appi okkota ma wada danna wa uu gana, ahala ma bala pan uge gedara gihilla
@@keshnipunchihewa312 very true
@@chamika73 me halo. Hoda manussyekta hodai kynn iganagannawa. Ehma barinam paduwe innwa. Shiranthi rajapaksha wage gaaniyek hambenna ona thamusela wage unta
@@keshnipunchihewa312 totally agree
@@anjellenikz6301 Anei halo, tamusege wire short wella nei da...aah? minissu metana comment karanne ara deshadrohi ranil gobba ya gana misak ugei gani ganna nemei. Umbei molle sahenna motta wella wagei.... shirathi rajapaksha gana balanna mahinda rajapaksha innawa. appita anun ge ganu ekka aminnenna ammak naha umbala wage.
කොයි තරම් ආදර කතා තිබුනත් ලස්සන ආදර කතාවක් තමයි රනිල් මහත්තයා සහ ඔහුගේ බිරිඳ අතර තියෙන්නෙ . හරිම නිහතමානී ඉවසන චරිත 2ක් තමයි මෙ දෙන්නා . මං හරිම ආසයි මෙ දෙන්නට. දේශපාලනය පැත්තෙන් නෙමෙයි . මෙයාලගෙ පෞද්ගලික ජීවිතේ හරිම ලස්සනයි
ගෝඨාභය fail උනාට මං නං පෞද්ගලිකව කැමති රනිල් pass වෙලා retire වෙනවට
Muhuna dakina kotama hithenawa oluwatama hena wediyan kiyala thamai.
Me too
He did it
@@kasunlalantha8969😂
එතුමා දැනටමත් ඒක කරල ඉවරයි.
රනිල් මහත්තයාට තමයි හොදම බිරිද ඉන්නෙ. මෛත්‍රී මැතිණිය. ලංකාවේ සුන්දරම ගැහැණිය. 😍
Ai siranti rajapaksa😂😂😂
@@nadukatu8084 🙄
umba kohoma da eika danne? Umbath Sajith wage raa ta raa ta unge gewal patte yanawada ah?
@@chamika73 thamun nodannawa unata eka hamooma dannwa.
@MegaContented ewa gena mn katha kre na.mn qwe professor maithree wikrmasinghe gena
දහනමයි අනූව නිසා බේරුන ජීවත කොච්චරක් ඇද්ද 🥺❤️
Minissunta" hoda " matak ven nane
❤❤❤❤❤❤
❤❤
රනිල් වික්‍රමසිංහ මහතා ගෙ දෙශපාලනයට කැමති නැති උනාට එ සුන්දර මනුෂ්‍යය පට්ට ආදරෙයි
බටලන්ද ගැන අහලා තියෙනවද.. හිනාවෙලා කතා කරාට මිනිහෙක් මනින්න බෑ
ඒක රාජීතගේ බන්
දැකලනාම් නෑ මං ඉපදිලා නැති නිසා. මගෙ තාත්තා ජ.වි.පෙ අරගල කාලෙ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. ඔයා කියන්නෙ තාත්තව විශ්වාස කරන්නත් එපා කියලද
උඩ දාලා තියෙන දේට අදාලව මං රිප්ලයි එක දාලා තියෙන්නෙ.. මනුස්සයා ඔය කියන තරම් සුන්දර නෑ කියලා. ඔයා නැට්ට පාගන් කෑගහුවට කරන්න දෙයක් නෑ. රනිල් මහත්මයගෙ වර්තමාන දේශපාලනෙ අගය කරන තැන් වගේ විවේචනය කරන තැනුත් තියෙනවා.
ඔයා චන්දෙ දෙන්නෙ අපේක්ෂකයෝ ආශ්‍රය කරලද.. රනිල් මහත්තයා ආශ්‍රය කරන්න යන වෙලාවක කියන්නකො මං එන්නම්.
උගතෙක්,බුද්ධිමතෙක්,ඉවසීක් ඇති සහ කලබල නැති ,සරල පුද්ගලයෙක් 👍
ķuhakyk
Horek
sirwatma
පකෙක් 😂
@@yashwikramasingha0294 කියන්න අමතක වුනා ඩීල්කාරයෙක් , හා කපටිරජෙක්.දේශපාලන බංකොලොත් කාරයෙක් , එ.ජා.ප විනාශකරපු එකෙක්.
උගත් බුද්ධිමත් සරල නායකයෙක්. හැමදාම ත් ආදරෙයි...
ඇට දෙක සරලයි
හැමෝම නැරඹිය යුතු ඉතාමත් වටිනා සාකච්ඡාවක්....💚💐
දේශපාලන අදාලම නෑ,මම දැකපු සුපිරිම මීටර් එකක්.........
වික්‍රමසිංහ මැතිණිය සමග වැඩසටහකක් බලාපොරොත්තු වෙනවා 😍💜️
උබල වගේ අසුචි කන වහල්ලු ඉන්නකන් රට කොහොම ගොඩයයිද 🤮🤮
@@ranugajayasooriya5541 uba oya reply eka awruddkta kalin dana tibbe.. 😂mokda apit awruddkta klinne oka kiyla tiyenne. Apit ethkota hituwe ohomai. Hariyat ubalat 69 lakshe ekk wela dn palu yanna gotata bainwa wge thma.😂
@@ahasni3192 😂💔
@@ahasni3192 උබ සාත්තර කියන එකීයක්ද 😂😂
❤
මෙතුම දෙශ්පලනය කලෙ නැත්න්ම්.මහත් දැනුම පවතින පුද්ගලයෙක් ...ලන්කදට වටින.
ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ මාතා i love you රනිල් boss
ලහිරු කරපු හොදම වැඩසටහන ..👍👍👌👌
ජීවිතේට එකතු කරගන්න දේවල් බොහෝමයී මෙතුමාගෙ ජීවිතයෙන් 💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏
අවශ්‍යම දේ පමණයි කථා කරන්නේ..
දකුණු පැත්තේ ඉදගෙන පිළිතුර දුන් එකම ආරාධිතයා වීම කෘතුහලයක් 🤔 මේ මනුස්සයා ගෙන් මම ඉගෙන ගත්තු එකම දේ.. " මොන ප්‍රශ්නය ආවාත් තමන් සැහැල්ලුවෙන් පිළිතුර හොයන්න ඕනේ "
තනුජාත් දකුණු පැත්තෙ හිටියේ
😂😂😂
😅💔
Api nam රනිල් ta
තෙරැවන් සරණනයි ඔබතැමාට සියලු දෙවියෝ ඔබ සමගයි .
ඔබට සුවබර විශ්‍රාම දිවියක් මැතිතුමනි !!
විශ්‍රාම යන්නේ තව අවුරුදු 2කින්... 😊
Onna AI awa 😁
සෑම අංශයකින්ම පරිපුර්ණ ඉදිරි දැක්මක් ඇති නායකයෙකි ඔබ. යුඑන්පි පක්ෂයට ගැලපෙන එකම නායක රනිල් මැතිදුන් ය.
දැන්ම බලන්න එන්න ලින්ක් එක th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html
තෙරුවන් සරණයි .ඔබතුමාට ජයවේවා.
කෙටියෙන්ම
#මහත්මයෙක් ❤️
දැනුම ගබඩාවක්
සැබෑ උගතෙක්
🙊💔
Minimaruwek
😁
🤣
පිඩිය
රනිල් උත් Music instruments play කරන්න දැන ගෙන හිටියා එ්ත් ලොකුවට එළියට දැම්මේ නැ.. සජිත් ට Chance එක දුන්නා.. 😂😂😂
😂😂😂
🔤🌺🌹🌷🌺🌺
Athi visisty obathumang pahadili
kireema.Ape ratata Adaraya karana
nayakathwak.ma ugatpasale lagamaApesahodara pasale(btothersehool)colobaRajakeeya viduhalen Ratata dayada kala.Ranilwikramasinhayayan..
obatachiranjayathu🍀🍀🌹🌹🍀💚
දේශපාලන මත අමතක කරලා කතා කරනවා නම්, ඇත්තටම නියම මහත්මයෙක් තමයි,රනිල් වික්‍රමසිංහ කියන්නෙ
Super
Ow... Oya paraya rata witharai haduwe natthe..... Apoi mage rata vinasa karapu munta hena gahapan..
නියම මහත්තය හින්දාද p*#₹ නිරායුද මිනිස්සුන්ට ගහන්ඩ කියලා කීවේ
358 likes. This is Gnanakka work.
දේශපාලන මතය හඳුනාගත් දවසක ඔබ මොහු හා එක්වනු නියතයි
රනිල්ගේ හරියි කියනවා නෙවෙයි. එත් පියාණන්ගේ කාපට් පුතානෝට වඩානම් හොදයි.
th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html බලන්න
ඔව්, ඒක නම් අපිටත් වැටහෙනවා , ම්නිහා හොදට පොත පත අද්‍යයනය කරලා තියෙනවා,දැනුම් පුස්තකාලය ක් වගේ ඒත් ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් වැඩ කරන්න යන එක තමයි අවුල, සජිත් හිස් කොම්බයක් එහෙම බලද්දී..🤔👍
@@yasasediriweera8281 mahindath japura campus eke tea hadapu ekane
Shathika attha
Eththenma ow.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයට සුදුසුයි. 100% ජයවේවා ජේසු පිහිටයි !
ඔන්න දැන් ජනාධිපති වෙලා .දැන් හොදයි ද?
Paka තමයි
මෙතුමාගේ මෙහෙයවීමෙන් අධ්‍යාපනයට ලොකු සේවයක් කලා.මෙතුමාගේ දුර දක්නා නුවන විශිශ්ටයි.සරල සුන්දර ලස්සන මනුස්සයෙක්
මෙතුමාට විද්‍යා පීඨ ගුරුවරු පින් දෙන්න ඕන..
අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනැල්ලා ලොකු සේවයක් කරන්න හැදුවා.
නිහතමානී කමට ආගම දහම ඇදහීමට කලාබර හැගීම් වලට නිර්මාංශික අයට අපේ රටේ මිනිස්සු කීවතාවක් අහුවුනා ද? දැන් පුද්ගලයන් ට ගුණධර්ම වලට චන්දෙ දීලා ඉවරයි. වැඩ පිළිවෙල කට චන්දය දිය යුතුයි.
දේශපාලන මතය කුමක් වුවත් උගත් බුද්ධිමත් සරල පුද්ගලයෙක්. එතුමාට කැමතියි අන්න ඒකයි.
මා තරයේ විශ්වාස කරන දෙයක්.... රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ මුල් පුරවැසියා බවට අනිවාර්යයෙන්ම පත්වෙනවාමයි.....!!!
ඔබගේ බලාපොරොත්තුව අද ඉෂ්ඨ වුණා
Now the time has come..🙉🙊💔
ඔන්න උනා,,,
Ade😂
මෙතුවකට බිහිවූ මහත්මා දේශපාලනයේ නිහතමානීම මිනිසා පිටතින් මෙන්ම ඇතුලාන්තයෙන් ද සුන්දර මිනිසා බොරු දේශප්‍රේමී කපටි දේශපාලුවෝ නිසා රටට අහිමි වු වටිනා සම්පතක් respect sir
ඔබතුමාගේ දේශපාලන දර්ශනය පිලි නොගත්තාට ඔබතුමාගේ දැනුමට හා උගත්කමට අපි ගරු කරනවා ඒ වගේම කිසිවකට කලබල නොව සැහැල්ලුවෙන් කටයුතු කරන ආකාරයත් ආදර්ශමත්ය
මේ දේශපාලනේ නොතිබ්බනම්. තාම කට්ටිය පොලිම්වල
@@wmllsiri143 උබට එහෙම හිතෙන්නෙ උබ මෝඩ හින්දා. ඔය චූටි මොලෙන් කල්පනා කරපං පෝලිම් ඇතිඋනේ කොහොමද කියලා. ඒක ගෝටා හින්දා එක රෑකින් සිද්ද වුනු දෙයක් නෙමේ අනික පෝලිම් නැති උනේ මෙයාගෙ දක්ශකමකටත් නෙමේ කියලා බඩු මිල බැලුවාම ඕනෙම මෝඩයෙක්ට තේරෙනවා
@@kusumkumarasinghe6103 දැන් පොලිම ඕන කියල කියන තරමට මං මෝඩ නෑ. බඩු මිල වැඩියි තමා කලින් නැංග නැගිල්ලම තාම නගිනවද දැන් බඩු මිල අඩුවෙලා නැද්ද කියල දන්නෙ නැද්ද. ?
පොලිම් ඇති වුනේ රාජ්‍ය ආදායම් අඩු කරගෙනයි. එක අවු 75 ක් තිස්සෙ වුනා කියන මන්ද බුද්ධිකයෙක් නෙමේ මම.
අය වැය බැලන්ස් කරගන්න බැරිව ඒකට විකල්පය විදිහට ණය ගන්න එකයි, සල්ලි අච්චු ගහන එකයි තමා කරේ ඒකෙන් බඩු මිල වැඩි උනා. බදු අඩු කරල සංචිත ටිකත් කෙලෙවුවෙ. ඒ අවු 75 කට කලින් නෙමේ කියල මතක තියා ගන්න.
117 ට තෙල් ගහන් ඉන්න බැරිව පබයො ගෙනාපු මල් වට්ටියට තියා. සාටකේටවත් මම අහු වුනේනෑ.
මහ බැංකුවේයි දේෂිය ආදායම් web එකටවත් ගිහින් බලපං දැන් සල්ලි අච්චු ගහනවද. අයවැය බැලන්ස්ද නැද්ද කියන එක. දැන් ණය ගන්න ඕනෙ නෑ. ආදායම් වැඩි කරගෙන 2028 ණය ගෙවන්න පුලුවන් දැනෙන් නැතිව.එකයි කල යුත්තේ .
කලින් යහපාලනේට හේතුතු වෙලා හොරු ඇල්ලන්න ආව ජෙප්පො අල්ලපු හොරක් නෑ. උන් ඇවිල්ල හොරු අල්ලල වත්කම් පැවරිල්ල කෙසේ වෙතත් ගිණි නම් තියයි.
බලං හිටපං මොඩය.
ආධ්‍යාත්මික සතුට සැනසීම ප්‍රීතිය ලැබෙන්නෙ බුද්ධාගමෙන්(බෞද්ධ දර්ශනය) විතරයි
th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html බලන්න
ආද්‍යාත්මික සතුට ඔයා විදලද ඉන්නේ ඒ කියන්නේ ඔයා රහත් ද
කොලිටි වැඩසටහනක් ❤ මියෙන තුරු ගරු කරන චරිතයක් ❤️🙏
සුන්දර මිනිසෙක් .... දේශ පාලන කියවීම හොඳ උනාට දේශපාලන හැසිරීම ගැටළු සහිතය් ..
th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html බලන්න
True
paka tama. umba danne naha mei kari balla rata ta karapu winase
Janathawa ravatanna danne neha.Mahinda vage. Janathava atha ganna yanne ne
@@badraranasinghe8495 correct, he only knows to work as a traitor to this motherland (history speaks itself) and sell public property to other nations without knowing to public. He is truly a fucking moron who took birth on this this beautiful motherland by mistake!
a great leader. You are a very genuine person. Unfortunately, we are too late as a nation.
ලාංකික අපට වාසනාව තාම මදි ඔබට ජය .
😅🤭
මම දේශපාලන කැමති නෑ ඔබ ලංකාව ට වටිනා මහත්තයෙක් බුදු සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
මහත්මා දේශපාලනයේ අවසාන පුරුක..ලන්කාවෙ දේශපාලනයෙ land mark එක
Banku horakamay mul puruka.
@@lesleydesilva8220 මුල් පුරුක රාජපක්ෂ .. ආන්න ඒ හින්දා තමයි බැඳුම්කර ව්ංචාව අත හැරලම දැම්මෙ...
Ranil was the emblem of srilanka politics.
That was we spread out to whole mankinds.. to bring the peace full society
totally agree with u.
බටලන්දේ වෙන්න ඇති😁😁😁
කිසිම කෙනෙකුට මඩක් ගහන්නේ නැහැ
Wadagath minissu ehemai
ඔව් ඉදලා හිටලා පොඩ් ව්හිලුවක් කලත් කවදාවත් කුනුහරප කියන්නේ නැහැ,උගත් අය එහෙමයි .පුද්ගලික කාරනා සමග politics කරන්නේ නැහැ..
ඔව්
Ape aya maraa gnno paksha walata🤣🤣🤣
@@Inkzu ඔව් ඒක ඇත්ත ..😁😁
මෙතුමාගේ බිරිඳගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා අනික් දේශපාලකයන්ගේ බිරින්දන්ට උන් දැන්ම ආර්යාව වේලා 😃😃😃😃😃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃
මම දකින විදිහට ඔබතුමා හොද පුද්ගලයෙක්. දේශපාලනය පැත්තකින් තියමු. වැදගත් මනුස්සයෙක්. 😊
මේක මගේ මතේ දැන් කොළඹින් Unp නායකයෝ දෙන්නෙක් ඉල්ලනවා මම නම් කියන්නේ රනිල් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කොහොමත් රනිල්ලට ආණ්ඩු බලය හම්බෙන්ත් නැනේ රනිල්ට පුළුල් දෙශපාලන දැනුමක් වගේම ආර්ථික දැනුමක් තියෙනවා රනිල් කියන තනි මිනිහගෙන් රටට වැඩක් ගන්න පුළුවන් වෙයි (ඔහු එතනදි පුද්ගලික බලපැම් තොර ස්වාධින මිනිහෙක්)
❤❤❤❤❤❤❤❤
Agree. He is a very well qualified gentleman. " Janathawa therum gannakota kalaya gihin". He is the only leader who can develop our economy.Otherwise It is a doubt full .
රනිල්ට පුළුල් දෙශපාලන දැනුමක් වගේම ආර්ථික දැනුමක් තියෙන hati saha uu rata karapu hati pahugiya awuru du pahen penenwa. Mulu rata ma loss kala. Eee ta kalin uuu rate bagayak LTTTE ekata liya la dunna mulu rata tama danne natiwa. Uu ta loku mola yak tibba ta prayogika mola yak tiyana manussayek newe. Ratte minisunge hada gasma danena nayakayek neme. Uuu karanne uu ta ona dei missak mahajanatawa ta ona dei newe. Uu ge bala lobi kama nisa, Uuu Unp yath kawa, rata th kawa.
Ane manda oya Kiyana tharam denumak thinanam mecchara rata kaladaida. 88 89 kalaye kochchara tharuna perisak marala demmada batalanda wadakagaraye. Mola karayek keseweyhath kapati, balalobi, dushta, ratata adaraya nethi, pattama patta, horek. Merunu data walatath henagahana tirisanek
@@sanetaap2542 metana inna wadi pirisata muu ateetaye lanka wata kara pu dewal amathaka wela...maloku mole pawitchi kara la mulu rata ma kawa, mulu jatiyama nathi karala apiwa wahallu bawa ta path kala... muu ta wachana naha kiyanna...
Mona danuma thibbath janathawa wenuwen monawada kale?mahindala ekka deal dala banku kollakawa kiyalanam dannawa.
ඇස් දෙකට කඳුලකුත් ආවා මෙ තුමා වගේ නිරහංකාර දැනුමින් පරිපූර්ණ මිනිසෙක් රටේ දේශපාලනය ට අහිමි වීම ගැන
Gotage bayyo wageda ranilge bayyo
දැන් සතුටට ඇඩෙනවද
අනිවාර්යයෙන්
උබ කාගේද බන් 🤮
🙊🙉💔
Ranil, the resilient leader👍
paka tama. umba danne naha mei kari balla rata ta karapu winase
paka tama
@@chamika73 උඹ දන්නෑ මහින්ද ගොඨාභය ලංකාවට කරන හෙනේ.
ඉස්සරහට ලංකාව කියන්නෙත් සෝමාලියාවක්.
ගොන් බයියෝ
69 ලක්ෂෙට කන්න තණකොළ ඉතිරි වෙයිද දන්නෑ., එහෙම උණාත් උන්ට කන්න තණ කොළ ත් රටින් ගෙන්නන්න ලංකාව ම විකුණන්න වෙයි. 69 වගකියන්න ඕනේ ලංකාවට මේ කරන විනාසෙට! කාලකන්නි හැත්ත!
සුන්දර බුධ්ධිමතෙක්..❤️
මහා උගතා 🙏🙏❤
Unp එක මට පේන්න බෑ.දැන් ඒ අප්පිරියාව තියෙන්නෙ සජබෙට.මොනව උනත් මම රනිල් ට නම් ආදරෙයි.
ලහිරු. අපතයො ගෙන්නන්නෙ නැතිව, මේ වගේ මිනිස්සු ගේන්න. ❤
Agreed 👍
Really???? This one?
උබේ තාත්තාද හු₹%&🖕🖕🖕
🤣💔
@@xmomo9934 🤭💔
දේශපාලනය කෙසේවෙතත් මම ගොඩක් ආදරේ කරන චරිතයක්. ක්‍රියාකාරී දේශපාලනයෙ ඉන්න ඕනෙම මනුස්සයෙක්
ආදරේ පෙන්නුවේ ඊයේ 🖕🖕🖕🖕🖕🖕
🙉🙊💔
A great leader that Sri Lankan people never understood. ❤
😂
💖
Yes.true
රනිල් මහතා කියන්නේ බොහොම හොඳ දැනුම් සම්භාරයක් ඇති pusthakayak කීවොත් නිවැරදි
ow hirunika medam kiwwa wage mathakaii
රනිල් මහත්තයො ඔයා පවු කියල හිතෙනව අහින්සකයි කියල හිතෙනව ඔබ තුමාට දේශපාලනය හරියන්නේ ne ඔබතුමා හොද සාකච්ඡා කරන්න විතරයි ☝👍
Respect sir . You are my most favourite politician since my childhood.I wish you for a better future.
ලංකාවේ සිටින දේශපාලනයෙන් හම්බ නොකරගත් ශ්‍රේෂ්ට නායකයෙක්.❤❤❤
බැදුන්කරෙන්😅
ඒකනේ මහා බැංකු මංකොල්ල කෑවෙත් නෑනේ
@@Nilu157 නැතූව නැතූව?
@@dhananjaya1251 දැන් ඔයා කියන්නෙ බැඳුම්කර වංචාවක් වෙලා නෑ කියලාද?ඒවා බොරු කතා කියලාද?එතකොට රවියා ගෙයක් අරන් නෑ කියලාද?සුජීව අර්ජුන ඇලෝසියස්ගෙන් මිලියන ගාණක චෙක් ගත්තෙ නෑ කියලාද?යහපාලනේ ප්‍රබල ඇමතියෙක් හොරෙන් ත්‍රීවීල් එකේ ගිහින් අර්ජුන මහේන්ඳ්‍රන්ගෙ ගෙට රිංගුවෙ නෑ කියලාද?
අනේ ඕක මේ පොහොට්ටුවෙන්ම කියපු දෙයක් නෙමෙයි.ජේවීපියත් කිව්වා.ඕක මුලින්ම වාර්තා වුණේ කෙලින්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට.කාටවත් ඒක බොරු කියන්න බෑ.ඇයි යහපාලනේ කාලෙමනෙ ඔය ගැන හොයන්න ගත්තෙ.මතක නැද්ද?ඇයි රනිල්ව අර බැඳුම්කර කොමිසමටත් ගෙන්නුවෙ කට උත්තර ගන්න.ඒවා මතක නැද්ද??? ඒ වුණාට මේ වගේ මෝඩ වහල්ලු නම් ඒක බොරුවක් වෙන්නැති කියලා හිත හදාගන්නවා😕
@@dhananjaya1251 දැන් ඒ මනුස්සයා අහු වුණේ නෑ කියලා ඔයා කියන්නෙ හොරකමක් වුණේ නෑ කියලාද?ඔයා පුදුම මනුස්සයෙක්නෙ.ඒවා කවදාහරි අල්ල ගනියි.මං ඔය මහ බැංකුවෙ එහෙම දෙයක් වුණා කියලා කියන්න පුලුවන් කරුණු තමයි කියලා තියෙන්නේ.රවී කරුණානායකම කොමිසමේදි පිළිගත්තා එයා අර්ජුන් ඇලෝසියස්ගෙන් කෝටි 17 ක apartment එකක් ගත්තා කියලා,සුජීවත් මාධ්‍ය ඉස්සරහා පිළිගත්තා.අර්ජුන මහේන්ඳ්‍රන්,අර්ජුන ඇලෝසියස් යහපාලනේ ඇමතියන්ට කෝල් ගත්ත ඒවා සංඛ්‍යාවත් එක්ක දුරකථන විෂ්ලේෂණ වාර්තා වලින් තහවුරු වුණා.සමහරු කෝප් කමිටුවෙ ඒ ගැන විමර්ශනයෙ ඉන්න ගමන් අර්ජුන ඇලෝසියස් එක්ක කෝල් එකේ ඉඳලා.ඔයා ඒ කාලෙ කෝමා එකකද හිටියෙ?ඒවා ඒ ආණ්ඩුව කාලෙම තමයි එළියට ආවෙ.මේ මිනිස්සු නිකන් මැරිලා ඉපදිලා වගේනෙ කතා කරන්නෙ😕
අනිවා..ඉලග..රටෙ..නායකයා
මේක බලන වෙලාවේ මෙයා ජනාධිපති 😂
12:02 බලපන් කොච්චර වගකීමෙන්ද කියන්නෙ. ඇත්තටම ඒක උනානෙ. හිතාගන්න බෑ මෙච්චර උගත්, බුද්ධිමත්, දුර පේන මිනිස්සු දේශපාලනේ ඇතුලට ගියාම පිස්සු කෙලින්නෙ ඇයි කියලා
පිස්සන් කොටුවෙ ඉදන් වෙන මොනා කරන්නද? බහුතරයක් පිස්සො ඉන්න තැනක මනුස්සයෙක්ට ඉන්න බැහැනෙ.
පාර්ලිමේන්තුව තියෙන ස්ථානය වෙනස් කරන්න ඕනෑ එතැන ඉදන් කවදාවත් මේ රට හදන්න බැහැර විනාශය කරා යනවා පමණයි .. ආපහු පැරණි තැනට ගෙනියන්න ..කොයි නායකත්වය තිබුණත් දියවන්නාවේ මිනීමරුවන් බිහිවීම මිසක් රටට සෙතක් වෙන්නෙ නැහැ කවදත් සාමයෙන් සමඟියක් කතාවක් කරන්න බැහැ.අවුරුදු ගනනක් ගිහින් තාමත් දියුණුව දකින්නට බැරිනම් මොකටද ??මගේ අදහස
මොනවා වුනත් හොඳ මනුස්සයෙක්
😂
Batalanda...
No
He's not a good man.
He looks down on poor people.
He doesn't care for poor people.
He laughs at crowded busses when people hang on foot board.
Respect. වයසෙ හැටියට කොහොමද මීටරේ...
meter re? paka tama. umba danne naha mei kari balla rata ta karapu winase
@@chamika73 tada wahalek
WELL EDUCATED POLITICIAN. HE TALKS TRUTH&VERY GOOD INTERNATIONAL RELATION SHIP .BORN IN A WRONG COUNTRY WHERE OTHER POLITICIANS CHEAT OUR PEOPLE .BUT POOR IN ABILITY OF GATHERING PEOPLE
@@nadukatu8084 ow ow mei kariya keepa wata wak rata pawa dunna, api dan wahallu tama
@@badraranasinghe8495 YES, he is educated but doesnt know sri lankan citizen's heart beat nor doesnt align his policies with srilankan values and culture. All he did was writing accords and took steps to give of half of the country to LTTE without knowing to public, and every time he was in power he took measures to sell public property at his own will. YES, he doesnt fit to our country, his brain fits to a country like UK. He is truly a fucking moron and a traitor who was born by mistake in this beautiful country.
මොනවා,උනත් සැහැල්ලුවෙන් ඉන්නවා නේද🤔 , බෞද්ධ දර්ශනය කියන්නෙත් ඒකනේ නේ..මෙතුමගේ මරිසිය නැහැ බොරැ දේශප්‍රේමේ..හැබැයි වැරදි රටේ ඉපදුනේ ඒකයි..
Being a true Buddhist means one should be able to relinquish things and be detached from power.
අම්මෝ ක්‍රිස්තියානි බං. පස්සේ රට කරන්ඩ ඕනි නිසා බුද්දාගමට සම්බන්ධ උනා. එහෙම තමයි බං උනේ. 🤣🤣🤣🤣
@@lbcthinkingoutloud3427 bankuway kadanakota oya kohayda hitiye.Baudda dharshanay ADINNA DAANAA KIYANNE EYADA.
@@lesleydesilva8220 I was part of bank robbery
@@backsidenotok boru Danna epa.athuma upathinma sinhala Buddhist.
බොසාට ලයික් පාරක් දාමු මොනා උනත් mobile phone හදුන්වාදිපු චරිතෙ
මෙතුමා එක්ක බලනකොට සජිත් මොන ගොනෙක්ද කියන එක හොදට පේනවා. මෙතුමා සජිත්ට නායකකම නොදුන්න එක හරියට හරි. කෙප්ප වස්සෙක්ට රනිල් එක්ක හැරෙන්න බෑ
Passen indala pihiyen Enna ranilta.lanmbana wasara 4 ethulatha UNP eka newatha negitinawa. edata sajithta POLIMAY Enna wenawa samajikathwe ganna.🐘🐃🐖
උඹ කව්ද සජිත් දෙයියට එහෙම කියන්න
Mageth lowama adaraneeya minisa garu Ranil Wikramashigha mathidun.❤❤❤❤adareyi pattayi ❤❤❤❤
මෙතුමයි මැතිණියයි හොද උගත් බුද්දිමත් දෙන්නෙක්. බුදු සරණයි දෙන්නටම
ලංකාවේ දේ ශපාලන ලෝකය තුලින්,මා දුටු නිහතමානි ම,හා
ඉවසීම යන, උතුම්,ගුනාංගය,ඇති
ඉතාමත් නිහතමානි,රනිල් වික්‍රමසිංහ මැතිදුනි..
ඔබ තුමාට,තවත් බොහොමයක් කල් දෙශපාලන ලෝ කය තුල ඉවසීමෙන් ම,රැඳි සිටීමට..චිරන් ජයතු වේ වා.. තුණුරුවන් සරනයි.
🙏 2024.09.15.
අද එතුමා මේ රටේ ජනාධිපති. තමන්ට හිසට සෙවණ දුන්නු එකම නිවසත් ගිණි බත් කළ කෙලෙහිගුණ නොදත් දුර්ජන මිනිසුන් සිටින රටක් මරණයෙන් බේරා ගෙන නැවතත් හුස්ම ලබාදුන් ගෞරවනීය ජනපති. එතුමා මේ සාකච්ඡාවේදී සඳහන් කළ රටට වැදගත් බොහෝ කාර්යයන් දැන් අරඹලා තියෙනවා. ඒ වගේම එතුමා මෙහි සඳහන් කළ ලෙසටම රටට සේවයක් කළ හැක්කේ එජාපයට බව මිය යමින් තිබුණු රටට හුස්ම ලබා දීමෙන්ම ඔප්පු කර පෙන්වා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා. එතුමාටත් එතුමාගේ නිහතමානී ගෞරවනීය මැතිණියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
😂
ඔබ නැති අඩුපාඩුව හොදටම දැනෙනවා මැතිදුනි...
😂
සුන්දර බුද්දිමත් චරිතයක් 🌹
සජිත් ගොනාට වඩා නමි දහස් වාරයක් මෙි මනුස්සය හොඳයි
දැන්ම බලන්න එන්න th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html
Ranil sajithge seeya politics and education Athin.
රාජපක්ෂ ට. පුක.දිලා. දැන් රනිල් පොන්නයා ට. පුක දෙනවද. උඹ. කාලකන්නියා
@@sujithbalendra7011 oya jvp da kale ? 💔😂🖕
පම්කක්
Sri lankan 8th Executive President Hon Ranil shriyaan wickramasinghe 💚💚💚💚💚💚💚💚
One of the most intelligent and Great men in srilanka
ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොසැලෙන සංඛේතය 👍
අද වත්මන් ජනාධිපති 🇱🇰
Ithin ekata Sthutuida?
@@lashandissanayaka1036 ow
Ow🎉polim vala marena eka nawatuna
@@DianaFernandoyttguvhgcgtv අම්මෝ ඉතින් මාර කෙරුමෙක් නේද . උබල වගේ හරක් ඉන්නකන් තමයි මේ රටට හරියන්නෙ නැත්තෙත්.
@@DianaFernandoyttguvhgcgtvගෝටව එලෙව්වෙ රනිල්😂
ලංකාවේ පිනට පහළ වූ අති දැවැන්ත දේශපාලන චරිතය
💚❤
ඊට වැඩි ය හොඳ නායකයන්ට වැඩ දුන්න කෙනෙක් තමා සීයා
රනිල් සින්හල interview වලට වඩා english interview වලදි comfortable වගේ 🙄
18:32 අහන ප්‍රශ්ණයට මුලක් නැහැ. ඒ නිසා හිතාගන්න බැහැ මොනවා ගැනද කතා කරන්නේ කියලා.
රනිල් එක එල්ලේ පැහැදිලිව වචන කීපයකින් පිළිතුරු දෙනවා. කලය නාස්ති කරමින් වැල් වටාරම් කියවන්නේ නැති නිසා අහගෙන ඉන්න හිතෙනවා.
රනිල් මහත්තයා නම් කිෂිදව ෂක කාටත් කැත විදියට කතාකරන්නැ අගෟරවකරන්නැ බයිනහරක් ඉන්නයා මොඩකමට මේතුමාගේ උගත්කමදන්න අය එයාට අාදරේ හිනාවම වටිනවා උගත් බුද්දිමත් ලංකාවේ ඉන්න එකමකෙනා එකටම නොනත් උතුම් උගත් බිරිදක් දෙදෙනාටම නිදුක් නිරොගි ධිර්ඝ අායුෂ ලැබේවා
ඔබතුමා කරපු සේවා වලින් dashamayak කරපු කෙනෙක් nathi tharam,,ada api මෙහෙම you tube hari balanne ඔබතුමාට pin සිද්ධ wenna,,විද්‍යා පීඨ පවා අති කලේ ඔබයි,,
th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html බලන්න
😂😂😂 කවුද යකො මෙ පොන්නයා
@@thamidumadushan4337 KATHAVA ETHTHA. KIYAVALA BALANNA VISTHARA.
@@badraranasinghe8495 සෙවය කෙසෙවෙතත් රටෙ සමපත්නම් විකුනන් කැවා 😂😂
මම දේශපාලනය ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ බොරු කියන්න ඕන නෑ නේහ්. ඇත්තටම කියුවොත් කාටවත් පක්ශිකත් නෑ. නමුත් මගේ දැනුමේ හැටියට අපේ මේ පුංචි ශ්‍රී ලංකාවට internet කියන option එක ගේන්න මූලික උනේ ශාන් වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහයි. ලංකාවට හුගාක් දේවල් හදුන්වලා දුන්නේ මේ අයියා මලෝ. මට දේශපාලනය සහ අනිත් comments වල තියෙන එව්වා නම් මට අදාල නැහැ. මම දන්න දේ ගැන කියුවේ.
අපේ එවුන්ට මෙතුමගේ වටිනාකම දැනෙයි.මෙතුමා නැතිකාලේක
සෝම හාමුදුරුවොත් මැරුවෙ මේකයි චන්ද්‍රිකයි
chaku චකු කියන්නෙ රනිලා හොරට ගහලා හැදුන එකෙක්
chaku චකු මටත්. හිතෙන්නේ. එහෙමයි
දැන්ම බලන්න එන්න ලින්ක් එක th-cam.com/channels/eYq5EfUx8ExtdoVDEy93DA.html
රනිල් කියන්නෙ ඇබරෙන පොරක් නෙවෙයි. Respect dr rw
yes
Gihilla katata ganin 😜😜😜
@@russellmarshdesilva1916 උඹලා තාත්තගෙ එක උඹ කටට ගත්තට රටේ අනිත් උන් එහෙම නෑ බං
@@aksharamuthumudali7251 uba gathttata api ganne naha ban pala pala samanalaya
@@russellmarshdesilva1916 තෝ ගන්න හින්දන්‍ර් පොන්නයො අනිත් උන්ට චෝදනා කරන්නෙ. මොකද ඒක උඹලා පවුලෙ පුරුද්ද හින්දා
ඇවිදින විශ්ව කෝෂයක්....දුර දක්නා වටිනා හදවතක් !!!!!!!!!!
ලෝකෙට විහිලුවක් වෙන්න එපා...
බටලන්දට දාන්නද
😂😂😂😂😂😂
ළිං මැඩි වහලා..දැන් වත් තොලොංජි වෙලා පලයං..රට කාපු කාලකණ්ණි සක්කිලි
😂
ටිකක් calm විදිහට කතා කරාම ලංකාවෙ උන් රැවටිලා තියෙන විදිහ😂.ලංකාවෙ උන් නම් හැදෙන්නෑ😂
කවුරු මොනවා කිවත් පර්ලිමේන්තුවේ 225 න් ගරුකල හැකි
නායකයෙක් 👍👍👍
paka tama. umba danne naha mei kari balla rata ta karapu winase
Ai hora paula 😂😂😂
මහින්ද ඊට වඩා හොරකම් කරලා තියෙනවා
මෙතුමාට බලය දෙන්න ඕනෙ අවසාන වතාවට. ඒකට හේතුව දැන් ඔහුට තිබුණ ලොකුම බාධාව පක්ෂයෙන් ඉවත් වෙලා තිබෙන නිසා.. අලුත් කන්ඩායමත් එක් එකතුවෙලා ජනාධිපතිවරයා සමග හොද ගමනක් යන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනව.
නම්බු නාම අපේක්ෂා නොකර ගොඩක් සේවයක් කලා.සමහර සේවාවන් පාවිච්චි කලත් අදටත් දන්නෙ නෑ මෙතුමන් කලේ කියල.
උගත්,බුද්ධිමත්,ඉවසිලිමත් කලබල නැති පරිණත නායකත්වය ගැරහුම් නින්ද අපහාස කොතරම් තිබුණත් ඔබයි රටට අවශ්‍ය නායකත්වය
පිස්සෙක්ද තමුසෙ
නියම නායකයෙක් 💚
🎉🎉🎉🎉🎉
ජය වේවා ජනාධිපති තුමනි..❤🎉
නායකයෙක් බිහිවෙන්නේ නෑ නායකයෝ හදන්න ඕනි.. හොද ක්‍රියාකාරි දේශපාලන සාමාජිකයින් සහ හොද රාජ්‍ය නිලධාරින් පිරිසක් සිටියානම් මොහු තරම් සුන්දර නායකයෙකු කිසිදා බිහි නොවෙනු ඇත. සාර්ථක උපදේශකයන් ඇති තැන සාර්ථක නායකයන් බිහිවෙන්නේ...🙏
Tv වල නොදැකපු ආචාරශිලී කතා බහක්...ඇත්තටම සුහද කතා බහක්..ලහිරුගේ ප්‍රශ්න දේශපාලන නොවුනා නම් තවත් සාකච්ඡාව සුන්දරයි...
නිහතමානී, බුද්ධිමත් පුද්ගලයෙක්
අනාගතය පේන එකම නායකත්වය . කොරෝනා දෙවන රැල්ලක් එන බව කල් තියාම දකිනවා .👍👍👍
බෝම්බ ගහනවා කියලා පෙනුනේ නැත්තේ ඇයි දන්නැහැ 😶
@@mangalaspecial5250 🤭💔😅